Premiya (ප්‍රේමිය ) - Yash Weerasinghe / Yomal Samarakoon [Official Audio]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 278

  • @pinkz910
    @pinkz910 4 ปีที่แล้ว +95

    අනේමංදා.. කොච්චර දේවල් අපිට ලැබුනත් මේ වගේ සින්දු අහද්දි හිතේ එක තැනක් රිදෙනව හරියට නිකන් මම ආදරේ කරපු දෙයක් මට නැතිවෙලා වගේ. දම්සර අයියගෙ සින්දු ගොඩක් එහෙමයි. හිතාගන්න බැරි තරම් දුර හිතනවා අපි මේව අහන ගමන්. මේක භාවනාවක්❤️

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 4 ปีที่แล้ว +19

    මකරන්දය වෙලුණු හවසක.. සියොතුන් ගී ගයනා දවසට.. අපි හමුවෙමූ... අපි අතරම.. ප්‍රේමය..❤❤❤❤

  • @kavindudeshan9357
    @kavindudeshan9357 4 ปีที่แล้ว +27

    මකරන්දය වෙළුණු හවසක
    සියොතුන් ගී ගයනා දවසට
    අපි හමුවෙමු අපි අතරම
    ප්‍රේමිය...🖤

  • @chanukalakshan9481
    @chanukalakshan9481 4 ปีที่แล้ว +11

    ඇයි මේ සිංදුව ඉක්මනට ඉවර වෙන්නේ තව දික් උනානම් කියලා හිතුනා එච්චරටම අහන් ඉන්න පුළුවන් 🖤

  • @imashadharmasena6441
    @imashadharmasena6441 3 ปีที่แล้ว +12

    මොනව කරනවද මන්දා. දැන් වෙන සිංදු අහන්නෙම නෑ. 🙄 කියන්න වචන නෑ මේවට. සුභ පැතුම් අයියෙ 😍😍

  • @nimsara34
    @nimsara34 4 ปีที่แล้ว +2

    Ammo tharuwo oyanm fatta

  • @dilkihansamali8112
    @dilkihansamali8112 4 ปีที่แล้ว +12

    හිත රිදුම් දී වේදනාවෙන් පෙලෙන සෑම විටම එය සුවපත් කර ගැනීමට ද, සහනයක් ලැබීමට ද දම්සර සප්ත ස්වරය නිරන්තරයෙන්ම මා හට උපකාරී විය.... ❤️❤️❤️❤️

  • @pinkz910
    @pinkz910 4 ปีที่แล้ว +15

    නුඹ නුඹමය මම මම මය අපි හමුවුන නොනිමි රැයට..
    මට මතකය නුඹෙ තුරුලට මං විහිදුව හුස්ම පොද...❤️

  • @mithun6697
    @mithun6697 4 ปีที่แล้ว +56

    පට්ට stress පිට ඉද්දි නිකමට ප්ලේ කලේ. මුලු හිතම සැහැල්ලු උනා ඇත්තටම ❤️ මාර ලස්සනයි මචං

  • @slfun6887
    @slfun6887 4 ปีที่แล้ว +3

    තරුවා ,සුපිරි කොල්ලෝ

  • @kaveeobadaarachchi2780
    @kaveeobadaarachchi2780 4 ปีที่แล้ว +7

    වලක් කපන් වැලලෙන්න හිතුනා මෙච්චර කල් අපි අහපු සිංදු ගැන මතක් වෙද්දී 🤦🏻‍♀️මේවනේ සිංදු👌

  • @avishkanirmani3739
    @avishkanirmani3739 4 ปีที่แล้ว +8

    අපි හමු වෙමු අපි අතරම ප්‍රේමය.. ❤️❤️❤️..

  • @anithacarnagie5612
    @anithacarnagie5612 ปีที่แล้ว

    මේසිංදුව.....❤😊 හැඟීම් ගොඩක්....

  • @Lakindu8
    @Lakindu8 4 ปีที่แล้ว +19

    අපි හමුවෙමු අපි අතරම ප්‍රේමිය ♥️

  • @Tashis65
    @Tashis65 4 ปีที่แล้ว +1

    Yash nango......harima lassanai nangiyo.... congratulations nangiya.

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 4 ปีที่แล้ว +5

    තරිඳු අයියා 💝💝💝 මාරයි ආහ්

  • @pinkz910
    @pinkz910 4 ปีที่แล้ว +6

    දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමය..
    දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමිය
    සංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමය...❤️❤️

  • @sapu9801
    @sapu9801 4 ปีที่แล้ว +10

    දෙඅත එක් කරලා එකට ගහනවටත් වඩා කෑ ගහලා කියන්න ආසයි...උඹලගේ combination එක... මේ තමයි යොමා දම්සර උඹලගේ අස්වැන්න...මේකට ලගට ඇවිල්ලා සුභ පතන්න තරම් මම උඹලා ලග නෑ...ජයවේවා -(සප්නි-)

  • @CharithRandikat
    @CharithRandikat 4 ปีที่แล้ว +5

    පාවෙලා ගියා වගේ හිත නිදහස් වෙලා ගියා....❤

  • @hadawathakakaviya5904
    @hadawathakakaviya5904 4 ปีที่แล้ว +10

    මගේ ජීවිතේ ආදර කියන නැවතුමේදී දරාගන්න බැරි තරම් සතුටෙදිත්, රිද්දගෙන විදවන දුකේදීත්, ජීවිතේට පාඩමක් කියාදුන් මා අදහන සොදුර මිනිසා.... තරිඳු දම්සර....🖤

  • @nadeerathilakarathna5264
    @nadeerathilakarathna5264 4 ปีที่แล้ว +7

    මකරන්දය වෙළුණු හවසක
    සියොතුන් ගී ගයනා දවසට
    අපි හමුවෙමු අපි අතරම
    ප්‍රේමය..
    ලස්සන සින්දුවක්
    🔥🔥🔥🔥🔥🔥🔥
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RasikaNawarathne
    @RasikaNawarathne 4 ปีที่แล้ว +8

    යොමාල් මල්ලිගෙ හඩ දම්සර අයියාගෙ සංගීතය 💓💓 ජයවේවා..

  • @banura_official7673
    @banura_official7673 4 ปีที่แล้ว +5

    නිදහසේ අහන්න පුලුවන් ගීතයක්.ඇත්තටම ලස්සන voice දෙකක්.

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 4 ปีที่แล้ว +8

    Feeling Free කියන්නෙ මේකට තමයි

  • @nethmi2812
    @nethmi2812 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @Nimesha04
    @Nimesha04 2 ปีที่แล้ว

    අදත් 🌸🖤

  • @dhanu7shakya152
    @dhanu7shakya152 4 ปีที่แล้ว +7

    දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමය
    දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමිය
    සංගායනා කරන්නට සිතුවෙමි ප්‍රේමය
    මමත් ලැහැස්තිය නුඹ නැත තවම
    ප්‍රේමිය...
    හදවතටම දැනුනා තාරෑ..❤️
    තවම සොයමි ප්‍රේමය ....💔

  • @SadeepaThewidu
    @SadeepaThewidu 4 ปีที่แล้ว +5

    තරුවා😍 සුපිරි වැඩක් බොක්ක

  • @MethiRanasinghe
    @MethiRanasinghe 4 ปีที่แล้ว +11

    යශෝධරාවියක් වගේ මා වෙනුවෙන් ඉපදුනාය.. ❤️

  • @beachlover170
    @beachlover170 3 ปีที่แล้ว +1

    මේක හරිම රහයි...❤️🖤

  • @user-nk9gr9yk6c
    @user-nk9gr9yk6c หลายเดือนก่อน

    අපි හමුවෙමු අපි අතරම....ප්‍රේමිය 💆🏻‍♀️🤍🌻

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 4 ปีที่แล้ว +14

    දිටිමි නොදිටිමි සොයමි ප්‍රේමය...💐

  • @user-zj6uy4iv5u
    @user-zj6uy4iv5u 4 ปีที่แล้ว +2

    ප්‍රේමිය

  • @tharushadamsara4826
    @tharushadamsara4826 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ සුපිරි... දිගටම කරගෙන යන්න දම්සර අයියේ..

  • @englishlearninginsrilanka3268
    @englishlearninginsrilanka3268 4 ปีที่แล้ว +1

    නංගියා...හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ... ගායනය

  • @madhushanithennakoon8757
    @madhushanithennakoon8757 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️💪ලස්සනයි දෙන්නම

  • @danuka_prasantha
    @danuka_prasantha 4 ปีที่แล้ว +6

    මේවා නම් කියන්න වචන නෑ ❤️❤️❤️👌

  • @nipunaayeshankarunarathne4923
    @nipunaayeshankarunarathne4923 4 ปีที่แล้ว +8

    10 පාරකට වඩා ඇහුවා❤️

  • @madukumari166
    @madukumari166 3 ปีที่แล้ว +2

    භාවනාවක් 😌😍❤️

  • @pinkz910
    @pinkz910 4 ปีที่แล้ว +17

    මකරන්දය වෙලුනු හවසක
    සියොතුන් ගී ගයනා දවසට
    අපි හමුවෙමු අපි අතරම
    ප්‍රේමය...
    Such a beautiful song❤️😢
    Each an every word is killing me slowly😶

    • @rishanchamika6529
      @rishanchamika6529 4 ปีที่แล้ว +2

      නුඹ නුඹමය මම මමමය අපි හමුඋන නොනිමි රැයට...

    • @kugarn
      @kugarn 3 ปีที่แล้ว

      Thank you for your comment ❤😘

  • @ruchiravithanage
    @ruchiravithanage 4 ปีที่แล้ว +5

    සියොතුන් ගී ගයනා දවසට
    අපි හමුවෙමු අපි අතරම
    ප්‍රේමය...
    තරිඳු අයියා ජයවේවා..💝

  • @rashinikavindya5385
    @rashinikavindya5385 4 ปีที่แล้ว +1

    Harima lassanai. Repeat kra kra tama ahnwa eka digta song 1. Good luck

  • @nelomineranjana8784
    @nelomineranjana8784 4 ปีที่แล้ว +5

    Yash eka.... Mara Lassanai.... ❤️❤️❤️❤️❤️❤️❤️ Wish you all the best yash... Great job.. Go ahead.. 💙

  • @PawanDeSilvaMusic
    @PawanDeSilvaMusic 4 ปีที่แล้ว +1

    😍😍👌 feel වැඩක්. .ජය වේවා හැමෝටම 👍

  • @sandalilalithya3913
    @sandalilalithya3913 4 ปีที่แล้ว +2

    Woooow..yash..great work

  • @shashmidileka8938
    @shashmidileka8938 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤

  • @ISURUOSHADHA
    @ISURUOSHADHA 4 ปีที่แล้ว +3

    ඇත්තටම සංගායනාවක් වගේමයි♥️

  • @Nimesha04
    @Nimesha04 3 ปีที่แล้ว +1

    අදටත් අහනවා තාරුකයා 🤤♥️🌸

    • @kugarn
      @kugarn 3 ปีที่แล้ว

      Bokka.. godaak sthutjiyi..adarei mchn .. godak sathutuyi ahuwama 😘

    • @Nimesha04
      @Nimesha04 3 ปีที่แล้ว

      @@kugarn 😍

  • @tharukaheshan1009
    @tharukaheshan1009 4 ปีที่แล้ว +3

    දුටු නොදුටු නොහඳුනනා අරුමෙකී ප්‍රේමය...
    ආත්මයම අතරමංකල මාවතකී මෙකී ප්‍රේමය...
    දෙසිත් එක් කළ ක්ෂණයකින් වෙන් කළ අරුමෙකී ප්‍රේමය...
    ❤️❤️❤️❤️❤️ ලස්සනයි සහෝදරයා ..... ඒ ප්‍රේමය...

    • @xgalleryproductions5497
      @xgalleryproductions5497 4 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @kugarn
      @kugarn 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤

  • @ganganiherath7717
    @ganganiherath7717 4 ปีที่แล้ว +5

    ♥️♥️♥️♥️♥️♥️♥️Mind blowing....🎶

  • @anupathirana3439
    @anupathirana3439 4 ปีที่แล้ว +1

    ලස්සන, හදවතට දැනෙන සිංදුවක් thank you

  • @anupathirana3439
    @anupathirana3439 4 ปีที่แล้ว +9

    බොහෝ තැන් වල හමු වී වෙන් වී ආදරය මිය යාවි හදවත් අතරම එනමුත් ප්‍රේමය ජීවිතයේ එක් වරක් පමණක් මුණ ගැසී වෙන් නොවෙනා ලෙසම හදවත් බන්ධනය කරාවී ආත්ම ගණනාවකටම.ආදරයත් ප්‍රේමයත් එකිනෙකට වෙනස් වන්නේ ඒ නිසාමය

    • @indikaranathunga5433
      @indikaranathunga5433 4 ปีที่แล้ว +1

      මගෙ අදහස් ...මේ කොමෙන්ට් එක දැක්කම ..හිතා ගන්න බෑරුව ගියා .....සත්තයි ........ප්‍රේමය ........ආදරය ලෙසින් පැමිණිය හැක..ඒත් ....වටහාගත නොහැක...එය දෙදෙනෙකුගේ විවාහය බන්ධනයෙන් කෙලවර නොවන්නක්...නිරමලයි...වෙන් වූවත් තම ප්‍රේම වන්තිය වෙන කෙකුගෙ ඌ විටත් වෛරය නොකරයි...ආශිර්වාද කරයි...හමු වීමට විමසීමට නොයයි.ඒ ..වරදක් නිසාවෙන්....නමුත් ඒය තනිව විදී නම්..ඔහු හෝ ඇයට සැබෑ ලෙසම ප්‍රේමය හමු වෙලා......🙏❤️

    • @indikaranathunga5433
      @indikaranathunga5433 4 ปีที่แล้ว

      @@ayeanjashani2955 අවාසනාවන්ත කම කියල කියන්න බෑ නේද....ඒක යතාර්ථය වෙන්න පුලුවන් ...සමහර විට මෙය අපේ අවස්ථාව නෙවේ .....👉💙

  • @madushapiyumal8708
    @madushapiyumal8708 4 ปีที่แล้ว +5

    Proud of u Nanga 👍
    Heart touching song 💘
    Keep it up

  • @deshodaraliyanage
    @deshodaraliyanage 4 ปีที่แล้ว +4

    ජය සහෝදරයා ජය ❣️❣️❣️

    • @kugarn
      @kugarn 3 ปีที่แล้ว +1

      Bohoma sthuthi ❤

  • @withus2815
    @withus2815 ปีที่แล้ว +1

    හදවතේ කොහෙදෝ තැනක් හීනියට වගේ පිහි පහරකින් හීරිලා යනවා වගේ.. හැඟුම් ගොඩක අතරමං වෙනවා...කවදාවත් නොරිදුන තැනක් සීරුවට රිදෙන්න ගත්තා❤️

  • @harshaudaya2004
    @harshaudaya2004 4 ปีที่แล้ว +1

    Niyami

  • @s.nirosha7874
    @s.nirosha7874 4 ปีที่แล้ว +5

    අපි හමුවෙමු අපි අතරම...🖤

  • @navz2299
    @navz2299 3 ปีที่แล้ว

    Yomal 💘

  • @TilZ9
    @TilZ9 4 ปีที่แล้ว +1

    Supiriyak aiya 🤩🤩🤩🤩😍😍😍😍

  • @dulminawoda9304
    @dulminawoda9304 3 ปีที่แล้ว +1

    Perfect !! කියන්න වචන නෑ🥰....භාවනවක්...

  • @bhagyagurugedara
    @bhagyagurugedara 4 ปีที่แล้ว +3

    ජයවේවා....!! ❤❤❤

  • @isurimarasinghe6762
    @isurimarasinghe6762 4 ปีที่แล้ว +4

    Heart touching ❤️❤️❤️❤️

  • @Nimesha04
    @Nimesha04 4 ปีที่แล้ว +1

    ♥️😍 @Tharuka_Gayashan patta wsthuwa ♥️😍

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +2

    ප්‍රේමය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyalakshani1860
    @kaushalyalakshani1860 4 ปีที่แล้ว +3

    අපි හමුවෙමු..අප අතරම..ප්‍රේමය..❤️
    ලස්සනම ලස්සනයි good luck mchi ❤️

  • @chandanasamarakoon1604
    @chandanasamarakoon1604 3 ปีที่แล้ว

    ❤❤❤addicted

  • @sachinsaranga9435
    @sachinsaranga9435 4 ปีที่แล้ว +4

    එලම🤟🏾💝 තාරුක

  • @brainchipper3497
    @brainchipper3497 ปีที่แล้ว

    Yomal voice 😫💖

  • @mistholidaybungalowhaputal2504
    @mistholidaybungalowhaputal2504 4 ปีที่แล้ว +5

    Perfect guys

  • @everythingwithyou8625
    @everythingwithyou8625 4 ปีที่แล้ว +2

    Yoma 😍 congratulations both of u

  • @supuniwijethunge4607
    @supuniwijethunge4607 4 ปีที่แล้ว +2

    well done yash akki♥

  • @anuththara_edirisingha
    @anuththara_edirisingha 3 ปีที่แล้ว +2

    අපි හමුවෙමු අපි අතරම🥺❤️🔐

  • @thilinianuradhika5683
    @thilinianuradhika5683 4 ปีที่แล้ว +3

    අපි හමුවෙමු අපි අතරම ප්‍රේමය..❤️

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +8

    හද නිවෙන ප්‍රේමයේ භාවනාමය මුසපත් රාවය විනිවිද ගියා මුලු හිතම.ස්තූති ❤️

  • @isuruheanthenna1148
    @isuruheanthenna1148 4 ปีที่แล้ว +2

    🖤

  • @AnjaleeChathurya
    @AnjaleeChathurya 23 วันที่ผ่านมา

    Yash❤❤❤❤❤

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 4 ปีที่แล้ว +2

    Heart touching ❤️

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +5

    ඔලුව relax වෙනවා බං !

  • @isururambandarage1421
    @isururambandarage1421 4 ปีที่แล้ว +4

    නියමයි මචං ❤️

  • @tinkletara6851
    @tinkletara6851 4 ปีที่แล้ว +1

    Wow

  • @tharinduwishwadeepa3761
    @tharinduwishwadeepa3761 4 ปีที่แล้ว +3

    Thanks for uploading song and new album to iTunes😍😍

  • @charukagamage4287
    @charukagamage4287 4 ปีที่แล้ว +2

    Lovely. 😍😍😍

  • @samithawijethunga7547
    @samithawijethunga7547 4 ปีที่แล้ว +4

    damsara aiya and Yomal great work ever , this is awesome ❤️❤️❤️ Good luck guyz!!

  • @poornimawijebandara
    @poornimawijebandara 4 ปีที่แล้ว +10

    I cant stop listening to this. Simply takes me to another world. Good job guys. ❤️❤️❤️ these songs must go trending.

  • @parindyaherath4160
    @parindyaherath4160 4 ปีที่แล้ว +2

    Heart touching song❣️❣️❣️

  • @nalikaniroshani7117
    @nalikaniroshani7117 2 ปีที่แล้ว

    Addicted❤️🥺

  • @megadikovita7263
    @megadikovita7263 4 ปีที่แล้ว

    Lassanai

  • @dhananjayafernando3658
    @dhananjayafernando3658 4 ปีที่แล้ว +2

    💯❤

  • @nuwanrulz
    @nuwanrulz 4 ปีที่แล้ว +2

    Woow nanga..☺.. realy proud of you. Wish you all the very best Yash nangaa😇❤

  • @arushwk6605
    @arushwk6605 3 ปีที่แล้ว

    🥺🤟💥

  • @denuwansthisera6438
    @denuwansthisera6438 4 ปีที่แล้ว +1

    Kasun වගේ yomal , well done brother

  • @arshadhiqbal6536
    @arshadhiqbal6536 4 ปีที่แล้ว +1

    Goshhh.. Yashhhh !!!

  • @Sjtgeseeker
    @Sjtgeseeker 4 ปีที่แล้ว +2

    තරුවා❤

  • @ruwinisithara5220
    @ruwinisithara5220 6 วันที่ผ่านมา

    When I listened to this, I was truly moved ❤❤❤

  • @sajiniraveena200
    @sajiniraveena200 4 หลายเดือนก่อน

    😮❤wow

  • @deshodaraliyanage
    @deshodaraliyanage 4 ปีที่แล้ว +2

    ❣️❣️❣️

  • @gimhana_1
    @gimhana_1 4 ปีที่แล้ว +5

    One of the Best Songs....♥

  • @dinukaswarnakumara614
    @dinukaswarnakumara614 4 ปีที่แล้ว +1

    Woooow fatta nirmanayak...♥️♥️♥️👍

  • @Geeshan
    @Geeshan 4 ปีที่แล้ว +1

    Hammoh

  • @adithyaherath4501
    @adithyaherath4501 4 ปีที่แล้ว +2

    Lyric ek nm supirima supiri...😍..