මහා බලි රාවන්_ ගීතයේ සිංහල පරිවර්ථනය_Maha Bali Ravan_ Kingnof Lanka Ravan Song Sinhala Translation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 196

  • @asiritharaka7137
    @asiritharaka7137 2 หลายเดือนก่อน +5

    බුදුන් විසින් බෝධිසත්වයෙකුට පමණක් දේශනා කල යුතු ලංකාවතාර සූත්‍රය දේශනා කල...මහා රාවණා....හෙළයේ අවසන් සක්විති රජු❤❤❤❤❤

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +23

    හරීම ලස්සනයි තේරුම.ඔබට ගොඩාක් ස්තූතියි .ඉතින් බලන්න ලංකාවේ අපේ අය මෙහෙම කෙනෙක් හිටියෙ නැහැ කියනව.එහෙම නෙමෙයි කියන්න ඕනෙ.ඒ වගේ කෙනෙක් ආයම මේ දේශයේ බිහි වෙන්නෙ නැහැ කියල ..රාවණ රජු අපේ අභිමානය 👑🙏

  • @user-ol3hz1ol9q
    @user-ol3hz1ol9q 2 ปีที่แล้ว +10

    රාවණා රජුනෙ පැමිනෙන්න පලකයන් රට විනශ කරනවා මේ ඔබ පැමිණි යුතු කාලයයි🙏🙏🙏🙏🙏🙏

    • @user-bz1nb3qq4rhela
      @user-bz1nb3qq4rhela 2 ปีที่แล้ว +3

      මේ රාවණ රජු පැමිණිය යුතු කාලයයි

  • @pinsaranethmal9064
    @pinsaranethmal9064 3 ปีที่แล้ว +6

    මහා රාවණ රජුට නමස්කාර වේවා ..!!!

  • @EowyndeRohan2024
    @EowyndeRohan2024 3 ปีที่แล้ว +19

    I'm Brazilian and I love India and Sri Lanka!!! Jay Ravana! ❤❤🙏🙏

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว +2

      we love brzil too.but watch out for indias history changing exercises

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว +2

      @SHADOW ABBA im a yakka too. hela buddhist.. what i said india chamged the history

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 5 หลายเดือนก่อน

      ​​@@sandeepmadhu9363 එහෙනම් ඇයි‌ මේ ඉන්දියාවේ රාවණාගේ සින්දු අහන්නේ ?.

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +14

    මේක සිංහලින් කියල් ගීතය නිර්මාණය කරන්න පුලුවන් නම් කාට හරි,නියමයි

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +8

    රාවණ සුරිදු පිහිටයි !

  • @charu65
    @charu65 3 หลายเดือนก่อน +4

    අපේ රටේ උන්ටත් නැති බක්තියක් ඒ අයට තියෙනවා😢❤🙏 මේ ලංකාව කියන්නෙ නිකන්ම නිකන් රටක් නෙමෙයි

  • @user-fm2ls3nh1b
    @user-fm2ls3nh1b 3 ปีที่แล้ว +6

    රාවණා රජුට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @bk.xlasher3436
    @bk.xlasher3436 4 ปีที่แล้ว +6

    රාවණ රජුට නමස්කාරය. 🙏

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @janakajans2788
    @janakajans2788 4 ปีที่แล้ว +20

    ඕම්,,ජයශ්‍රී මහාරාවණ ඕම් ජයශ්‍රී

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @crew9215
    @crew9215 4 ปีที่แล้ว +33

    ලෝකයාම දැනගත් යුතු සත්‍යය මෙයයි

    • @keshanijayasiri1203
      @keshanijayasiri1203 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍👍

  • @sahan_abeyrathna
    @sahan_abeyrathna 2 หลายเดือนก่อน +1

    සිංහලයේ මහා රජුන්ට නමස්කාර වේවා 🙏🙏

  • @herrytgreggs8747
    @herrytgreggs8747 4 ปีที่แล้ว +10

    ස්වස්ථි සිද්ධම්....🙏🙏

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว +1

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @sithijadeshan1154
    @sithijadeshan1154 4 ปีที่แล้ว +8

    ජයශ්‍රී මාහා රාවණා දෙවියන් .❤️🌸🙏

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +6

    Jaya sri maha Rawana.sri lankadipathi Rawana.

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +4

    රාවණ නාමයට ජය !

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +2

    Jaya rawan 🙏 මහා රාවණ රජුට නමස්කාර වේවා !

  • @wishuyz2484
    @wishuyz2484 4 ปีที่แล้ว +29

    මේ ගීතය කාගේද මේක ඉන්දියාවේ එකක් ද ?? 🤔🤔🤔

  • @keshanijayasiri1203
    @keshanijayasiri1203 2 ปีที่แล้ว +3

    ජය වෙවා යක්කයනි

  • @nawodyapiyumali6739
    @nawodyapiyumali6739 2 ปีที่แล้ว +2

    Jaya jaya sri bala dara,, rawana sakthi bala theda waram,,,gana gagana sakthi,,,polo bala sakthiethi, jala dara shakthi, sarasawa watinu mana RAWANA.....

  • @asiritharaka7137
    @asiritharaka7137 2 หลายเดือนก่อน +1

    සක්විති රජවරු අතර ශ්‍රේෂ්ඨතමයා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mjbandaranayaka6970
    @mjbandaranayaka6970 ปีที่แล้ว +12

    විදේශ බලපෑම් වලට පුලුවන් අපෙ රට විනාස කරන්න ලේසියෙන්ම , අපේ මිනිස්සු බල ලෝබි අදහස් පතුරවලා එ අයගෙ සතුට වෙනුවෙන් අපෙ සමගිය නැතිකරා , සිංහල ,දෙමල , මුස්ලිම් , බර්ගර් ,මැලෙ, අපෙ රට මෙ අගාධයෙන් ගොඩ එන්න නම් මෙ හැමෝම එකතුවෙල වැඩ කරන්න ඕනෙ. දෙවියන් පය තැබු , දෙවියන් බිහි උන මෙ පිං බිමෙ මෙච්චර පව් කරන, තනි අයිතිවාසිකම් කියල එකම රටෙ මිනිස්සු ගහ මරාගන්න මෙ පොලවට දෙවියන් උනත් එන්නෙ නෑ . සිංහල දෙමල මරාගත්තා මොකද උනෙ රටට අවශ්‍යම මිනිස්සු නැති උනා , නැතිකරා රටේ ආර්ථිකය කඩා වැටුනා ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ වෙන රටවල් . ජාතිය ,ආගම මුල් කරගෙන අපෙ මිනිස්සු රටෙ සම්පත් හොරා කෑවා. ජාති ආගම් බේද නැතුව දැන් හැමෝම විඳවනව. තමන්ගෙ දියුණුව , තමන්ගෙ පවුලෙ ආරක්ෂාව ආදරය , ආගම , ජාතිය ගැන විතරයි මිනිස්සු හිතුවෙ තමන්ගෙ මව්බිම ගැන හිතුවෙ නෑ . පිරිමියෙක් නැති ගෙදර ආරක්ෂාව , ආර්ථිකය දුර්වලයි මිනිස්සු ඇහැ ගහන් ඉන්නෙ එ ගෙදර ගෑනු ගැන , පිරිමි ඉන්න ගෙදර ආර්ථිකය වැටුනම අම්ම විකිනෙනව බලන් ඉන්න පුලුවන්ද , ශ්‍රීලංකාවට අද වෙලා තියෙන්නෙ ඒක හිතන්න . දැක දැක නොදැක්ක වගෙ හිටියොත් දන්නෙම නෑ අපි හැමෝගෙන්ම මෙ රට ගිලිහෙනවා.
    අපේ තාත්තා නැතිවුණාම පව්ල රකින්න ඕනෙ අපි තාත්තා හිටියනම් කිය කිය නිකන් හිටියොත් " රාවනා රජු අම්මව ආරක්ෂා කරා අපි ඒ අම්මව විකුනන් කන තැනට ඇවිත් රාවනා රජු නෙවෙයි දෙවියන් පවා සාප කරයි ලංකා වාසී සියල්ලන්ටම.
    එකමුතුවයි වැදගත් රජවරු පහලවෙයි.

    • @charu65
      @charu65 9 หลายเดือนก่อน +3

      ❤️🇱🇰✊අපේ මිනිස්සු දැන් වත් මේ දේවල් තේරුම් ගත්තොත් මේ රට බේරගන්න පුලුවන් අයියේ ඔයාල වගේ අය බිහිවිය යුතුයි❤

  • @RaviduBimsara-wh4lz
    @RaviduBimsara-wh4lz 2 หลายเดือนก่อน +2

    යක්කයන්ට ජය ❤️👹🙏

  • @secretofceylon15
    @secretofceylon15 3 ปีที่แล้ว +2

    ජය ශ්‍රී!

  • @phkeerthi2298
    @phkeerthi2298 5 หลายเดือนก่อน +1

    රාවණා 🔥🔥🔥

  • @shamithlakruwan5894
    @shamithlakruwan5894 4 ปีที่แล้ว +6

    ස්වස්ති සිද්ධම්

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว

      Swasthi siddam kiyana eke arthaya mokkd bn💓

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @wasanthiperera6126
    @wasanthiperera6126 3 ปีที่แล้ว +2

    Lankawe upannat pera pin tiyenna hone😊marenna kalin eka watawak hari oba tumawaa dakinna pina tibbanam ati❤💪king👑

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 3 ปีที่แล้ว +2

      භාවනා කලොත් ඔබතුමියට පුලුවන්.. එතුමාවම නොදැක්කත් එ සිදුවිම් දැකපු අය ඉදලා තියෙනවා..

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 6 วันที่ผ่านมา

    Excellent 😊

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 หลายเดือนก่อน +2

    අයියේ මගේ ගම මහනුවර තෙල්දෙණිය වේඩරුව කියලා ගමක් තියෙනවා වේඩරුව අයිති මහනුවර දිස්ත්‍රික්කයට ලස්සන ගමක් පුරාණ යක්ෂ ගෝත්‍රික මිනිස්සුන්ගේ
    නිජබිමක් වෙලා තියෙනවා හැබැයි කවුරුත් ඒ ගම ගැන කථා වෙන්නේ නැහැ හැබැයි මහනුවර යුගයේ
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග ලොකු සබදතාවක් තියෙනවා ඒ වගේම කන්දේ බණ්ඩාර දෙවියෝ තමයි ඒ ගමට අධිපති දෙවියෝ වෙන්නේ කන්දේ බණ්ඩාර දෙවියෝ රාවණා රජු වෙනවා ඒ වගේ ලකේගල කන්ද පාමුල තමයි රාවණාගේ රාජධානිය පිහිටා තිබුනේ.

  • @lakmal9388
    @lakmal9388 4 ปีที่แล้ว +4

    යක්කුල රාවණා....

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @sandamalifernando6922
    @sandamalifernando6922 4 ปีที่แล้ว +4

    Maha ravana♥️♥️

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @korneliachylinska3997
    @korneliachylinska3997 3 ปีที่แล้ว +2

    Love rawana

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Gorgeous ❤❤. Proud of my country and great Sakwithi Raja king Maha Rawana

  • @kidsstorychannel6499
    @kidsstorychannel6499 9 หลายเดือนก่อน

    Proud of Maha bali Rawan and Sri Lanka❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    This time for King Maha Rawana to come to save my mother Lanka..

  • @yehanshalinda652
    @yehanshalinda652 3 หลายเดือนก่อน

    රාවණා ❤❤❤❤🙏🙏🙏

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Love from Sri Lanka

  • @SajaniWeerathungaarachchi
    @SajaniWeerathungaarachchi ปีที่แล้ว +2

    ❤🙏

  • @weerasinghejagath5712
    @weerasinghejagath5712 3 ปีที่แล้ว

    Jaya jaya sri rawana

  • @DilhaniRodrigokave
    @DilhaniRodrigokave 3 หลายเดือนก่อน

    Jaya rawana.....

  • @aravindhasamy7357
    @aravindhasamy7357 3 ปีที่แล้ว +2

    The great tamil king ravaanan who is great in 10 works like architecture, astrology, invention, war battle etc..

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +3

      He was a Sinhala, a Buddhist who heard sermons from Kasyapa Buddha

    • @vishwamenanmugunthan6509
      @vishwamenanmugunthan6509 3 ปีที่แล้ว

      @SHADOW ABBA ravanan is tamil king half brahmin and half Rakshasa you must learn vallmiki ramayanam and ravanan is well dancer in baratha nadtiyam tamil traditional dance and he is well fighting warrior in kalaripayattu tamil traditional fighting skill if doubt search in Google

    • @aism369
      @aism369 2 ปีที่แล้ว

      @@vishwamenanmugunthan6509 rawana is not tamil . He is hela Yakka. There are books in Sri Lanka that were written before the Ramayana. Nowhere does it say that Ravana was a Tamil. Ravana was a king who worshiped the sun and took refuge in the Buddha. There are even sutras dedicated to Ravana in Buddhism. Ravana is not a Tamil. Maybe what you say went from Sri Lanka to India

  • @janakaathapaththu3234
    @janakaathapaththu3234 4 ปีที่แล้ว +3

    Ravana .......❤️❤️❤️

  • @pinsaranethmal9064
    @pinsaranethmal9064 3 ปีที่แล้ว +1

    GOOD LUCK...!!!

  • @lakmijayasinghe392
    @lakmijayasinghe392 4 ปีที่แล้ว +1

    Super...

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @sumithariyarathna3676
    @sumithariyarathna3676 3 หลายเดือนก่อน +1

    Sitha is not the rawana's crush. She is his daughter. To raise own nation the truthless things are spreded

  • @gayaniperera7587
    @gayaniperera7587 4 ปีที่แล้ว +2

    Rawana raju ❤❤❤

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @im_the_voice8636
    @im_the_voice8636 4 ปีที่แล้ว +1

    Supiri mchn ❤ graph aluth krla hduwa nm thawath supiri

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @nalinruwantha5833
    @nalinruwantha5833 3 ปีที่แล้ว +2

    Mata mewa ahenakota age hirigadu pipenawa... uthum dewidun rawana 🙏🙏🙏 eth ape eunge age duwanne yakka le newei bolau... munta me gana ganakwath na....

  • @sanjewakumara4095
    @sanjewakumara4095 4 ปีที่แล้ว

    Ela

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว

    super

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @gayankumara5168
    @gayankumara5168 3 ปีที่แล้ว

    ela

  • @kkjayathissa8499
    @kkjayathissa8499 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @srilankanblacklions5055
    @srilankanblacklions5055 4 ปีที่แล้ว +1

    ravana ge manthra shakthi one nam me paththata

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +2

    🥰🥰🥰❤️💪💪💪💪🔥💓

  • @hewathanthirigepriyaprema3110
    @hewathanthirigepriyaprema3110 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @pavithramadhubhashini8836
    @pavithramadhubhashini8836 3 หลายเดือนก่อน

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 ปีที่แล้ว +1

    EKANAYAKA Tamannaa okay 2020🤝🏻💍🇮🇳🇱🇰🎯💘👌🏻

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @phkeerthi2298
    @phkeerthi2298 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 4 ปีที่แล้ว +1

    Agama hiri wetuna bolau

  • @shashikanishan1440
    @shashikanishan1440 17 วันที่ผ่านมา

    Bali rawana indonisiyawata pituwahal karanawa neda

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 4 ปีที่แล้ว +3

    මේ ගීතය හින්දි ද...

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @chandanahettiarachchi6272
    @chandanahettiarachchi6272 ปีที่แล้ว

    Link eka share karanawa page eke kamakne neda

  • @randikacharles3914
    @randikacharles3914 4 ปีที่แล้ว +1

    thunkal dakiya haki nisa thri kaladrshi ravan kiyanava

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @dilansudharshana3883
    @dilansudharshana3883 4 ปีที่แล้ว

    Meka share kalata kamak nadda

  • @thissajayantha8348
    @thissajayantha8348 4 ปีที่แล้ว

    Swasthi siddham

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 2 หลายเดือนก่อน +4

    අයියේ රාමායණය ලියන්නේ වාල්මිකී ඍෂි විතරක් නෙවෙයි වාල්මිකී ඍෂිට කලින් හිටපු ඍෂිවරු අධියාත්මා රාමායණය ඒ වගේම විවිධ රටවල රාමායණය තියෙනවා ඉන්දුනීසියාවේ කාකාවිල් රාමායණය සහ තායිලන්තයේ රාමකින් ප්‍රධාන තැනක් ගන්නවා වාල්මිකී රාමායණයේ කුවේර හෙවත් කුබේර,වෛශ්‍රවාණගේ මව පියා වෙන්නේ විශ්‍රවාස මුණි සහ විල්ලාවිද දේවිය කුබේර කියන්නේ ධනයට අධිපති දෙවියන් ඒ වගේම විශ්‍රවාස මුණි සහ කෛකේසී කුමරියගේ දරුවෝ වෙන්නේ රාවණා (දශානන්),කුම්භකර්ණ,
    විභීෂණ,සුපර්ණිකා ත්‍රිකුට පර්වත (කදු 3) ක්‌ මැදින් පිහිටි සානුවක ලංකා ස්වර්ණ නගරය පිහිටා තිබුනා අනිත් පසින් මහා සාගරය පිහිටා තිබුනා හනුමාන් කියලා තියෙනවා මෙම විශාල උස කදු තරණය කරලා තේජාන්විත ලංකා ස්වර්ණ නගරය ආක්‍රමණය කරන්න අපහසු බව රාවණා කුබේර පරාජය කරලා රාජධානිය ලබා ගන්නවා රාවණා විවාහ වෙන්නේ මායාසුර සහ හේමා අප්සරාවගේ දියණිය උන මන්දෝදරී හෙවත් ධන්‍යමාලිනි සමග මෙම දෙපලට දරුවෝ 2 න්නෙක් ලැබෙනවා ඒ තමයි මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් සහ අක්ෂය කුමාර විභිෂණගේ දරුවෝ තමයි තාරිනි,ත්‍රිජටා,නිල්ලා විභීෂණ විවාහ වෙන්නේ සරාමා සමග කුම්භකර්ණගේ දරුවෝ තමයි කුම්භ,නිකුම්භ,භීමාසුර කුම්භකර්ණ විවාහ වෙන්නේ වජ්ද්‍රවලා සහ කර්කති සුපර්ණිකා විවාහ වෙන්නේ විද්‍යුත් ජීවා සමග කුබේරගේ දරුවෝ තමයි නලකුබේර,මනිභද්‍ර,මයුරාජ,
    මීනාක්ෂි.

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  2 หลายเดือนก่อน +1

      ඔබ සඳහාන් කරන අනෙකුත් සියලුම රාමායණය ග්‍රන්ථයන් ලියැවෙන්නේ වාල්මිකී රාමයණය මූලික කරගෙනයි.
      ඒවගේම වාල්මිකී රාමයණය මූල ග්‍රන්ථය සර්ග 24000 කින් සමන්විත වෙන විශාල ග්‍රන්ථයක්. ඔබ සඳහන් කරන අනෙක් සියලුම රමායණය ප්‍රභේදයන් පසුකාලීනව බිහිවුණ ග්‍රන්ථයි. ඒ වගේම ඒ වගේ ඇති යම් යම් ප්‍රබන්ධ කාරණාවන් ඔබ සත්‍ය ලෙසම සිතා ඔබේ කමෙන්ටුව තුල දක්වා ඇති බවක් පේනවා, ඒ නිසා නිවැරිදි සත්‍යය කරුණු තව ගවේශණය කරන්න ඒ තුලින් නිවැරිදි ඉතිහාසය සාක්ශාත් කර ගැනීමට උත්සහ කරන්න. අප ආයතනය සතුව රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් ලියැවුණ මූල ග්‍රන්ථ දහස් ගණනක් තිබෙනවා.. ඒ නිසා රාමයණයට පෙර රාවණ යුගය පිලිබඳව ලියැවුණ බොහෝමයක් ග්‍රන්ථ තිබෙනවා..ඒ නිසා පොතේ තියෙන සියල්ල සත්‍යය වශයෙන් නොගෙන මධ්‍යස්ථ මතයක සිට රාවණ පිලිබඳව ඉතිහාසය විමර්ශණය කරන්න, එවිට යතාර්ථවාදී කරුණු සොයාගත හැකි වේවී මලයා..
      ජය ශ්‍රී !!!

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  2 หลายเดือนก่อน +1

      මලයා විභීෂණ කියන්නේ විශ්‍රවාස මුණිට දාව කෛකේසි ට ලැබුණ දරුවෙක් නෙවෙයි, විභීෂණ නාග ගෝත්‍රික මාලිනී දේවියගේ පුතෙකු මිස ඔහු කිසිවිටෙකත් යක්ෂ ගෝත්‍රික හෝ රාක්ෂස කුලයේ නෙවෙයි.

  • @user-he7me4rz1o
    @user-he7me4rz1o 9 หลายเดือนก่อน

    Meke pariwarthanaya kiynne mkkda

  • @nishanthavlogs926
    @nishanthavlogs926 3 ปีที่แล้ว

    Me mage rata bolaw

  • @SadeeshaRanasinghe-po1hy
    @SadeeshaRanasinghe-po1hy ปีที่แล้ว +1

    Ra

  • @shenfernando5548
    @shenfernando5548 4 ปีที่แล้ว

    Surya newe othana kiyanne Mahadev Shiva Shankar genath trishulaya genath Ravana Shiva dewiyange Parama baktikaya Shiva dewiyange chandrahasa asipatha atha daranneth ekai

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +2

      රාවනා රජු ශිව දෙවියන්ට වන්දනා කරේ නෑ.රාවනා රජු සූර්‍යා නොහොත් සිව ට වන්දනා කරේ.රාවනා රජු ශිව භක්තිකයෙක් නෙමෙයි සිව භක්තිකයෙක්👍👍

    • @shenfernando5548
      @shenfernando5548 3 ปีที่แล้ว +1

      @@SHAN-un8vr Mulashra thiyenawada sakshi idiripath karanna?

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  ปีที่แล้ว +1

      @@shenfernando5548 අනිවාර්‍යෙන්ම මූලාශ්‍ර තිබෙනවා, රාවණ පුස්තක සංරක්ෂණාගරයෙන් එම මූලාශ්‍ර සාක්ෂි ඔනෑම අයෙකුට ලබා ගැණීමට පුළුවන්

  • @sanjewakumara4095
    @sanjewakumara4095 4 ปีที่แล้ว

    Me ape rju

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් රාවණ ඉතිහාසය ගැන විශේෂ හෙළිදරව්ව th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @ruwandissanayake6803
    @ruwandissanayake6803 4 ปีที่แล้ว +3

    th-cam.com/video/7jsrg1iDL8o/w-d-xo.html මේක බලන්න ඉතා වැදගත් කෙටි වීඩියෝ එකක්

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว

      මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයා ඇතුලු මහාචාර්ය බෙල් මහත්තයා එක්ක කරපු විනාස ප්‍රථිඵල මේ... ලංකා ඉතිහාසය සම්පූර්ණ වෙනස් කලා ....... පරදේශක්කාර විජය ඇවිත් තව විනාස ගියා... නාසා ආයතනය දැනටම පිලිගෙන තියෙද්දිත් තව මොන කතාද මේ ... මිට මාස කිපයකට කලින් තිබ්බ ලෝක වෛද්‍ය විද්‍යා සමත්‍රනයක දී ඉන්දියාව තුල මහා රාවණා පිලිගෙන තියෙනවා.. මෙවගේ හාල් පාරු දේශකයෝ තමා එදත් අදත් සුද්දට පවලා දුන්න පර හැත්ත .

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 ปีที่แล้ว +2

      @@lahirulaksri1989 හිත රිදුනා නේද බ්‍රෝ .ඇත්ත කතාව නම් අපි කොච්චර කැමති වුනත් පුරා විද්‍යා එකේ මහාචාර්යවරුන් රාවනා සාමාන්‍ය රජ කෙනෙක්(අහසින් නොගිය) කියලා පමණයි කියන්නේ.අපේ අය රාවනා දෙවි කෙනෙක් කර ගන්න හදනවා. අනික් අපි බොරු ගොතලා ඒවා පිලිගන්න එක දේශයට ආදරය කිරීමක් වෙන්නේ කොහොමද .ඒක ජාතියක් නොමග යැවීමක් නොවෙයිද

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว

      @@ruwandissanayake6803 පෞද්ගලික ව හිත රිදුනා මේ පුද්ගලයෙක් කතාවට... දුකයි අදටත් බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර තුල ලංකාවේ බොහෝ දේ... තාමත් සත්‍ය යට එය එලියට අවෝත් මුලු මහත් ලොකයම ලංකාවට ඉලක්ක කරනවා ඒ තරම් අපේ රට වටිනවා ..

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 ปีที่แล้ว

      @@lahirulaksri1989 th-cam.com/video/3-UoI6ZkcTo/w-d-xo.html මේක බලන්න .රටේ අභිමානය වැඩිකර ගන්න මුවාවෙන් මිත්‍යාවක් පස්සේ යා යුතුද

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว +3

      th-cam.com/video/ORawWp8mTLE/w-d-xo.html පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අමු අමුවේ ගලවපු රෙදී .. ඔහුට පුලුවන් සෘජු මිනිසෙක් නම් ඇයි බැරි විවාදයකට එන්න.. ලංකා ඉතිහාසය තුල තව මහාචාර්ය වරයෙකු විතරයි නමට මම දකින්නේ අවුරුදු 12 පසුව කෙනෙක් ගැන හොයන්න බැරි මෙතුමාට අවුරුදු 5000 අතිතය කොහොම හොයන්නද? ඔබත් ඔහුත් මට ඒ තරම් අය නොවෙයි අවශ්‍ය වටපිටාක ඔබට හැකිනම් ලංකාවේ තියෙන ඔනම මාධ්‍යක ඔබ හෝ ඔබගේ මේ මහාචාර්ය වරු එක්ක විවාධයක තර්කානුකූලව සාදක සමග ඔප්පු කරන්න සුදානම්... නිකම් ගල් කණු පෙනුවා කියලා වචන විතරයි .. කෝ ඔයකියන පරදේශක්කාර විජය අවාකියන සාධක .. හෙල ඇයි මිත්‍යා වක්නම් එංගලන්තයේ මහජන කෞතුකාගාර තුල මහා රාවණා රජුගේ පිලිමයක් තියලා තියේන්නේ ඒ විතරක් නෙමෙයි ලංකාවේ කොච්චර පෞරාණිකත්වය වටිනා කම් ඇති දේ එංගලන්තයේ කෞතුකාගාර තුල තියෙනවද මිත්‍යා පස්සේ දුවන්නේ නැතුව නෙමෙයි ඔබටත් මේ ලංකාවේ මහපොළට බරක් වෙන්නේ නැතුව හොයන්න මොකද බය මුදල් වියදම් වෙයි කියලද? ඇසින් දුටු බොහෝ දේ තියෙනවා නිශාන්ත රුවන් මහත්තයා එංගලන්තයේ කෞතුකාගාර තුල.. අංගම් ශිල්පය ලංකාවේ තහනම් සටන් කලාවක් කල යුගයක මේ හෙළයේ එක පුද්ගලයෙක් ඒ දේ වෙනස් කලා එංගලන්තයට ඇවිත් ඒ ලිපි ලේඛණාදිකරායේ (එක පිටුවකට රුපියල් 80000 මුදලක්) අරන් ගිහින් ලංව තුල අංගම් සටන් කලාව නිත්‍යානුකූල කලා.. කෝ සහොදරයා මේ හෙළය ගැන කැක්කුමක් මේ සමාජ මාධ්‍ය තුල රග නිකමෝ වගේ නොවේ... හරයක් ඇති මේ රටට ආදරය කරණ මිනිස්සු අදටත් ඉන්නවා... මහාචාර්ය සෙනරත් දිසානායක ඇතුළු රාවණා මිත්‍යා කියන පුහු මිනිස්සුන්ට අභියෝග කරනවා ඔනම මාධ්‍ය ක සජිවී විවාධයක ඒකට අවශ්‍ය අපේ සිංහලයෝ ඉන්නවා බලාගෙන

  • @priyankaraweerage399
    @priyankaraweerage399 2 หลายเดือนก่อน +2

    Bullshit..!!

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +6

    සිංහල තේරුම වැරදියි. 😑

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  4 ปีที่แล้ว +7

      ඔබ දන්න සාමන්‍ය උරුදු හෝ තාව්ඩ්‍ය හිංදි භාෂාවේ අන්තර්ගතයක් නොව මෙය..මෙහි අන්තර්ගතය වන්නේ සංස්කෘත මිශ්‍ර හිංදි භාෂාවයි..මෙම ගීතය අඩංගු චිත්‍රපට කාටූනයේ අවසාන කොටස නරඹන්න එහි අන්තරා කොටසෙහි පැහැදිලිවම ඔවුන් දක්වා තිබෙනවා මෙම ගීතය රචනා කිරීමට රාමායණයේ මුල් පිටපතෙහි සංස්කෘත භාෂාව ඇසුරු කල බව.
      ජය ශ්‍රී!!!

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 4 ปีที่แล้ว +1

      @@sriravanavanshaya4675 වෙන්න පුළුවන්. ඒත් පරිවර්තනයෙ තියෙන තරම් රාවනා චරිතයට ලොකු ගෞරවයක් දීලා නෙමෙයි ඔය ගීතය පදරචනය කරලා තියෙන්නෙ. රාම ගෙ චරිතය උලුප්වා පෙන්වීමක් කරලා තියෙන්නෙ.

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  4 ปีที่แล้ว +15

      @@SemageNamalSurendra ඒක තමයි දරුවෝ ඔබට උක්ත පිලිතුරෙන් මා සඳහන් කලේ ඔබ දන්නා සරල හිංදි භාෂාවෙන් බැලුවොත් ඔබ කියන දේ හරි නමුත් මෙහි නිවැරිදි අරුත් ගැන්වීම අප සිදු කරණු ලබන්නේ සංස්කෘත හින්දි අක්ෂරයන්ගේ තේරුම සමගයි.. ඔබ අප දන්නා සාමාන්‍ය හිංදි භාෂාවේ ආමන්ත්‍රණයක් නොවෙයි මෙය..එය වටහ ගන්න.මොකද මෙම ගීතය පුරාවට රාමා ගැන නොව රාවණ චරිතය පැසසීමටයි ලක් කර තිබෙන්නේ වගේම රාමාගේ අමනෝඥ බව මොනවට විදහ පෑමක් තමයි කරලා තියෙන්නේ..
      ජය ශ්‍රී !!

    • @lasithadilshan4433
      @lasithadilshan4433 4 ปีที่แล้ว +2

      Sarala hindiyen gaththath therume waraddak penne na

    • @gayankumara5168
      @gayankumara5168 4 ปีที่แล้ว

      අැත්ත තෙරුම දාපං මචං

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +3

    Tamil Hindu king

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  4 ปีที่แล้ว +8

      How Come his Tamil Or Hindu?? Ravan Origin Is Hela Asura ( Original Sinhala King )

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +3

      Sri Ravana Vanshaya
      That’s not actual evidence, people can put in random videos onto TH-cam go check actual websites and real scientific TH-cam channels. Also we have actual alive evidence.
      1. He sang Tamil classical music
      2. He is a huge Shiva influencer
      3.He built many Tamil Hindu temples
      4.His brother is a Hindu God (Kuberan)
      5. He was in the Hindu classical story Ramayanam
      How the hell could he be in Buddhism, he was in a Hindu story, he built Hindu temples, he sang Tamil music and his brother is a fricking Hindu god!!! Also y’all are immigrants, you came to Sri Lanka and took it from the Tamils!
      You should get your facts right and stop stealing our culture and religion. We are the real Ravana generation!

    • @sriravanavanshaya4675
      @sriravanavanshaya4675  4 ปีที่แล้ว +3

      @@user-dq7ry5qp5f very funny..😁🤣🤣..plz try to Find the trure evidence with following link..🙏
      facebook.com/Ravanavanshaya/

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +1

      Sri Ravana Vanshaya ශ්‍රී රාවණ වංශය ... If your actually smart, you would know that Facebook is not a reliable source. That’s not actual evidence, people can put in random stuff on Facebook check actual websites and real scientific Also we have actual alive evidence.
      1. He sang Tamil classical music
      2. He is a huge Shiva influencer
      3.He built many Tamil Hindu temples
      4.His brother is a Hindu God (Kuberan)
      5. He was in the Hindu classical story Ramayanam
      How the hell could he be in Buddhism, he was in a Hindu story, he built Hindu temples, he sang Tamil music and his brother is a fricking Hindu god!!! Also y’all are immigrants, you came to Sri Lanka and took it from the Tamils!
      You should get your facts right and stop stealing our culture and religion. We are the real Ravana generation!
      lmfao ur bs is so funny

    • @user-dq7ry5qp5f
      @user-dq7ry5qp5f 4 ปีที่แล้ว +1

      Sri Ravana Vanshaya ශ්‍රී රාවණ වංශය well if Sinhalese people check their own DNA it will come of as Bengali or Odisa because according to history Sinhalese people weren’t the Sri Lankan natives !!!
      Haha 😂 h