රවණයන් විසින් රචිත ශිව තාන්ඩවය 8D Audio # shiva thandawa sinhala lyrics සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2020
  • ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු,
    ශිව දෙවියන්ගේ බලය හා අලංකාරය විස්තර කෙරෙන ශිව දෙවියන් මුල්කර ගනිමින් නිර්මාණය කර ඇති ස්තෝත්‍රයකි.ශිව දෙවියන්ට පමණක් ආවේණික සංකේතයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් මෙහි අන්තර්ගත වේ.
    මෙම ස්ත්‍රෝත‍්‍රය,ශිව දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වූ
    මහා රාවණ රජුගේ නිර්මාණයකි.
    මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය.එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිවන ආකාරයටය.මෙහි ඇති ඝන පිහිටීමද ඉතා විශිෂ්ඨය.එය මෙම ස්ත්‍රෝත්‍රය කියවනවිට දැනෙන අතර දිය රැල්ලක් ගලා යනා ආකාරය සිහි ගන්නවයි.
    මහා රාවණයන් විසින් මෙය ගායනා කරීම නිසා ශිව දෙවියන් සතුටු වී, අතිශය බලගතු ආයුධයක් වූ චන්ද්‍රහාස් අසිපත රාවණයන්ට ලබා දී ඇත.එසේම මෙය ගායනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන අතිමහත් වන අතර ශක්තිය, බලය සහ ධනාත්මක බව ලැබෙනු ඇත.ඔබ මෙම ස්තෝත්‍රය ගායනා කිරීමට පටන් ගත් පසු,මෙහි ශබ්ද රසයෙහි ඇති ධනාත්මක කම්පන ඔබටම දැනෙනු ඇත.ඔබට ඕනෑම පහසු වේලාවක උපරිම ආදරය, භක්තිය සහ විශ්වාසය ඇතිව මෙය ගායනා කළ හැකිය.
    ඔබ මෙය දිනපතා ගායනා කරන්නේ නම්, දෙවියන්ගේ නාමය ගින්නක් මෙන් වන බැවින් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. ඔබ නොදැනුවත්ව ගින්න ස්පර්ශ කළත් ඔබේ ඇඟිල්ල දැවී යනු ඇත. ඒ හා සමානව ඔබ මෙය නොදැනුවත්ව ගායනා කළත් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ඔබටත් නොදැනිම ලැබෙනු ඇත.
    මෙම ස්ත්‍රෝත්‍රය ඉතා වටිනා ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අද ද භාවිතා කරති.
    මෙවන් වූ ප‍්‍රබල ශක්තියක් සහිත මහා රාවණ රජු භාවිත කළ ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය
    ඕම් නමඃ ශිවාය

ความคิดเห็น • 560

  • @AllUse-we6qh
    @AllUse-we6qh 16 วันที่ผ่านมา +18

    ආගම කුමක් උවත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ආස හිතෙනවා🍃

  • @user-jz9ti3os9o
    @user-jz9ti3os9o 9 วันที่ผ่านมา +7

    ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!! මගේ කුසේ සිටින දරුවා නිදුක්, නීරෝගී සියළු අගපසගයන්ගෙන් යුත් ලස්සන, පින්වන්ත පුතෙකුම වේවා!!!🙏🌸🌼🌻🏵️🌸

  • @TharunNethmenaBeligaswaththa
    @TharunNethmenaBeligaswaththa 6 หลายเดือนก่อน +115

    රාවන රජුන් වැන්දෙ ශිව දෙවියන්ට නොවේ සොබාදමේ මැවුම් කරු ඉර නොහොත් සිවටයි❤️🙏

    • @shashikasampath544
      @shashikasampath544 6 หลายเดือนก่อน

      උබ හරි බන්...සිංහල මිනිස්සුගේ ආගම තමයි සුර්ය වන්දනාව ...රාවණා රජතුමා කරේ සුර්ය වන්දනාව ...සිංහල මිනිස්සු දැනගෙන හිටියා ලොකයේ ජිවය ඇති වෙන්නේත් නැතිවෙන්නෙත් සුර්ය නිසා කියලා ..ඉතින් ශිව කියලා හැදින්වුයේ සුර්යා තමයි

    • @RanjithKumar-jc6dw
      @RanjithKumar-jc6dw 6 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @prabhathhettiarachchi44
      @prabhathhettiarachchi44 5 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน +15

      ඔව් බ්ම් මේ ලන්කාවෙ පෙලක් උනුයි දෙම්ලුයි හිතන් ඉන්නෙ රාවන රජ තුමා ඉන්දියාවෙ දෙම්ල දෙවි වරුන්ට වැන්ද කියල 😂

    • @ruban1346
      @ruban1346 4 หลายเดือนก่อน

      @@Devil678-j9jsinhalese were still in bengal when ravana ruled lol. Only tamil existed in sri lanka

  • @ChamikaAnuradha-pu8kh
    @ChamikaAnuradha-pu8kh 4 หลายเดือนก่อน +42

    මහා සිහළ රාවණයනි ඔබ වහන්සේට නමස්කාරය,!
    සියළු පින් පිලිවෙලින් පූජා වේවා!ඒ පින් ලබා ගනිත්වා!

    • @BogalaSawundiris
      @BogalaSawundiris 2 หลายเดือนก่อน +2

      Ravana Sihala nam Elara Cholath Sihala, GONAA

  • @shanichapa1536
    @shanichapa1536 7 หลายเดือนก่อน +40

    හැම ශාස්තෘවරයෙක්ම කියල දෙන්නෙ මිනිස්සුන්ට යහපත් විදියට ජීවත් වෙන විදිය. අපෙ මිනිස්සුම තමා ඒ ශාස්තෘවරු කිව්ව උදාර වාක්‍ය ගාථා ස්තෝත්‍ර ස්ලෝක තමන්ට වාසි විදියට වෙනස් කරලා තියෙන්නෙ. මන් නන් කියන්නෙ අපි තමන් අදහන දර්ශනය වේවා ආගම වේවා ඒකට අමතරව අනිත් ආගම් දර්ශන ඉගෙන ගන්න ඕනි. එතකොට ලෝකෙ මෙ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ. කිසිම අයහපත් ඇති වෙන්නෙ නෑ මොකද හැමෝම දන්නව මොනවද කියලා තියන හොද නරක කියලා හැමෝම අනිත් අයට ගරු කරයි. මන් නන් හැම ආගමකටම ගරු කරනවා 🙏🙏🙏

    • @madukachamari3125
      @madukachamari3125 3 หลายเดือนก่อน

      Eka nam aththa

    • @women_lk
      @women_lk 8 วันที่ผ่านมา

      Learning other religions doesn't mean take refuge in them. The only purpose of a religion is not to make good people

  • @supipisandeepani8037
    @supipisandeepani8037 6 หลายเดือนก่อน +61

    රාවණා රජුට නමස්කාර වේවා 🙏

  • @dhanukavishwakeerthi8096
    @dhanukavishwakeerthi8096 8 หลายเดือนก่อน +74

    වාල්මිකී නෙමේ කව්රු කිව්වත් රාවණා පරදින්න විදිහක් නෑ...😒❤️

    • @phkeerthi2298
      @phkeerthi2298 7 หลายเดือนก่อน +3

      Ow

    • @Tt-fq8rv
      @Tt-fq8rv 4 หลายเดือนก่อน +3

      Walmiki kiyanna hubas kata kiyana arthaya.
      Eken kiyanne, ona ekka kiynawa kiyana adahasa.
      Ithn eyage katha pili ganna ba komath.
      Kelaniye Vibhishana dewale, yathi kawedi eka visthara krnwa.

    • @user-th1uv3rj3i
      @user-th1uv3rj3i 3 หลายเดือนก่อน

      Ow eka wenna puluwan

    • @sampathkumara3548
      @sampathkumara3548 3 หลายเดือนก่อน +1

      Hm❤

    • @unstoppablezerothiwanka2573
      @unstoppablezerothiwanka2573 2 หลายเดือนก่อน

      P00p1​@@phkeerthi2298

  • @karamani502
    @karamani502 8 หลายเดือนก่อน +20

    ඕම් නමක් ශිවාය හර් හර් මහාදේව් ජය බෝලේ නාත්

  • @Shaanlakshan
    @Shaanlakshan 4 หลายเดือนก่อน +17

    බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සක් දෙවිදු ද මහා බ්‍රහ්මයන්ද දෙවෙනි වේ. තෙරුවන් සරණ ගොන් බුද්ධානුස්සති භාවනාව වඩපු උතුමෙක්ට ස්වබාධමෙන් වත් අනතුරක් නොවේ යක්ෂයින් අමුනුෂයින් පවා උදව්කරයි.තෙරුවනට නමස්කාර සක් දෙවිප්‍රමුඛ සතරමහා දෙවිරජුන්ට නමස්කාර. අයියනායකදෙවි ,කඩවර,කලුබණ්ඩාර කම්බිලි මුත්තන්ගේ පිහිට සිංහල බෞද්ධ රටට ලැබේව සිව් හෙළය වැජඹේවා.මිත්‍යාදෘෂ්ඨික ආගම් එකෙකදු සම්මාදිට්ඨික වේවා !

    • @Maths_ComputerTech_Astrology
      @Maths_ComputerTech_Astrology 3 หลายเดือนก่อน +2

      කඩවරියයි මහසෝනයි අතාරින්න. උන් රූකඩ වගේ

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 2 หลายเดือนก่อน

      ​@@Maths_ComputerTech_Astrologydann pukk kiyapn 😂

    • @Maths_ComputerTech_Astrology
      @Maths_ComputerTech_Astrology 2 หลายเดือนก่อน

      @@sandeepalakshan9658 හක්ගෙ බුදු රැස් බොක්කේ දඩ මස් වගේ තමයි උඹේ හැසිරීම්

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว +155

    කිසිම ආගමික නායකයෙකුටවිවේචනය කිරීමට ඔබට අයිතියක් නැත.ඔබ ගත යුත්තේ හොඳ දේ ප්‍රඥාවෙන් යුතුව තමා තුළින් දැක ගැනීමයි.හොඳ නරක සියල්ල තමා තුළින් දැක ගැනීමට හැකි නම් එවිට බුදුරජාණන් වහන්සේ වත් දෙවියන්වත් තමා යහපත් කොට යහපත්කොට දකී

    • @Kavindu-cl2mh
      @Kavindu-cl2mh 10 หลายเดือนก่อน +4

      Yes

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 9 หลายเดือนก่อน +1

      Yes bro Siva Deviyota religion mokuth ne world first Deviyo Siva Islamic Allah kiyanawa Siva Deviyota Cristian Elohim kiyanawa Siva Deviyota mecca athula Siva linkam damai Siva Deviyo place okkama kanga river water thiyannawa Saudi samsam water place another evidence

    • @piyumiliyanage549
      @piyumiliyanage549 8 หลายเดือนก่อน

      It's true 🎉🎉❤

    • @SaumyaSaloon
      @SaumyaSaloon 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @AmilaPradeep-uo1bz
      @AmilaPradeep-uo1bz 5 หลายเดือนก่อน +1

      නිර්මාණය කරපු දහමට
      නිවැරදිකිරීම් සැකසීම වෙනස් කිරීම නිර්මාණය කල අයට පමනි කල හෑකේ..?

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna 8 หลายเดือนก่อน +11

    සිව දෙවියන්ට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abagahakanda-xx2fk
    @abagahakanda-xx2fk 11 หลายเดือนก่อน +49

    ශිව දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏

    • @uar.sanjeewa6362
      @uar.sanjeewa6362 9 หลายเดือนก่อน +1

      සිව කියන්නේ සූර්යයා

    • @user-oq9te8qq7y
      @user-oq9te8qq7y 3 หลายเดือนก่อน +1

      ​@@uar.sanjeewa6362 අනිවාර්යෙන්

    • @user-oq9te8qq7y
      @user-oq9te8qq7y 3 หลายเดือนก่อน +1

      ​@@uar.sanjeewa6362මිනිස්සු වැරදියට මේ හැමදේම හිතන් ඉන්නේ
      රාවණා රජු වන්දනාමාන කළේ සිව හෙවත් හිරුට
      නැතුව ශිව දෙවියන්ට නෙවෙයි

  • @dilinishanika8483
    @dilinishanika8483 ปีที่แล้ว +43

    සිව දේවියන්ගේ නමස් කාරය වේවා🙏🙏🙏

  • @kaushalyabarange7238
    @kaushalyabarange7238 10 หลายเดือนก่อน +17

    ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා!!!

  • @sumudufernando9460
    @sumudufernando9460 ปีที่แล้ว +20

    හර් හර් මහා දේව් 🙏🙏🙏ඕම් නමෂ් ශිවය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 หลายเดือนก่อน +6

    මහාදෙවිදුන්ට නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏

  • @phkeerthi2298
    @phkeerthi2298 9 หลายเดือนก่อน +33

    අපගේ රාවණයන් වැජඹේවා 🔥🔥🙏

    • @dinushiperera2806
      @dinushiperera2806 4 หลายเดือนก่อน +2

      Ani ware MA wajabenawa wenna deyak naha danatamath wela iwarai Maha rawanayanta Jaya!!!

    • @phkeerthi2298
      @phkeerthi2298 2 หลายเดือนก่อน +1

      මහාරාවනලංකේශ්වරාය නමහ ❤❤❤

  • @erangamadushan1718
    @erangamadushan1718 8 หลายเดือนก่อน +73

    මම සරන යන්නෙ බුදුන් දහම් සගුන් හිස කදින් වෙන උනත් හින්දු ආගම වැලද ගන්නෙ නැත 🙏❤️මම බුදුන් සරන යමි දහම සගුන් සරන යම් තෙරුවන් සරනයි ❤

    • @user-hs6yq8zk5u
      @user-hs6yq8zk5u 5 หลายเดือนก่อน

      😮😅

    • @user-iy1xz7lr8v
      @user-iy1xz7lr8v 4 หลายเดือนก่อน +3

      මමත් ඵහෙමයි

    • @KaweeshaLokugamage
      @KaweeshaLokugamage 4 หลายเดือนก่อน +6

      බැලුවෙ අහවල් දේකටද 😒

    • @shanichapa1536
      @shanichapa1536 4 หลายเดือนก่อน +6

      ​@@KaweeshaLokugamageඒක නන් ඇත්ත හරියට හින්දු ආගමට බැදෙන්න කිව්වා වගෙ😂

    • @KaweeshaLokugamage
      @KaweeshaLokugamage 4 หลายเดือนก่อน +1

      @@shanichapa1536 ඊට වඩා වදින්න ඇති හබැයි නේ 😹

  • @AsiriLakmal-iq1gh
    @AsiriLakmal-iq1gh 9 หลายเดือนก่อน +19

    සත්‍ය සදාකාලිකයි. සිව තාණ්ඩවය රචනා කලේ රාවණා රජ්ජුරුවෝ තමා.ඒකයි ඇත්ත

    • @user-sx3ed7xr5h
      @user-sx3ed7xr5h 9 วันที่ผ่านมา

      shiva ,mean not sun its about yogi mahadev shiva

  • @SachiniDharmakeerthi
    @SachiniDharmakeerthi 3 หลายเดือนก่อน +4

    Mn visvasa kranne shiva yanu me vishvaya pavathvannavu shakithiyatai.eya vishva pavathma udesa pavathi...budun yanu mehi yathathaya avaboda kara vu buddiye aga than path kena hevath ape budun..shiva nam vu shakthiya mehei pavathma samathulitha kerimata yahapatha ayahatha samathulitha karamin sitina maha pin mahimayak athi shakthiyaki.mn budun ge sarana yamin mema pavathama nathara kerimata vera darana athara shiva nam vu maha pin mahima shathiyata namaskara karami...oooom namhak shivaya❤🙏

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 11 หลายเดือนก่อน +18

    විශ්වයට ස්තුතිවේවා 🙏

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 8 หลายเดือนก่อน +7

    ඔිමි නමහ: සිවායා:විශ්වයේ ආශිර්වාදයෙන් සිරිලංකාවෙි ආර්ථිකය ගොඩනගා දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි.යක්කයක්ට ජය,හෙලයන්ට ජය!

  • @damindakumara7206
    @damindakumara7206 3 หลายเดือนก่อน +3

    Uthum shiwa dewiyange pihita lebewa 🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 หลายเดือนก่อน +11

    රාවණා රජු මරන්ඩ ඉංදියානුවන් කුමන්ත්‍රණ කලා .

  • @nuwannuwandilruk
    @nuwannuwandilruk 10 หลายเดือนก่อน +7

    ශිව දෙවියන්ට නමස්කාර වේවා

  • @Imasha_Welivita
    @Imasha_Welivita หลายเดือนก่อน +2

    ලෝක පාලක දෙවිවරුන්ගෙන් කෙනෙක් වන හිරුට අධිපතිත්වය දරණ ශිව හෙවත් ඊෂ්වර දෙවියන් ට මා නමස්කාර කරමි. නමස්කාර වේවා! ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා! 😇🙏

    • @women_lk
      @women_lk 8 วันที่ผ่านมา

      Who said

  • @kelumsandaradura6935
    @kelumsandaradura6935 9 หลายเดือนก่อน +3

    ශ්රී සිද්ධ ඊශ්වර දෙවියන් උදෙසා මගේ නමස්කාරය වේවා.

  • @pushpadesilva448
    @pushpadesilva448 10 หลายเดือนก่อน +3

    ඕමි නමක් ශිවාය ශිව දෙවියන් ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ 🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน +3

    ශිව දෙවියන් මහාරාවන දෙවියන් මෙ විශ්වය පුරා සැරිසරන්නෙනම් වරදක් නොකර දුක්විදින සියලු දෙනාට යහපතක්ම කරත්වා.රාවනා දෙවියන්ට නමස්කාර කරමි.

  • @MUSICOFFCEDJNONSTOP7444
    @MUSICOFFCEDJNONSTOP7444 21 วันที่ผ่านมา +3

    මම බුද්ධාගමේ ඒත් මේ video එක හරිම ලස්සනයි

    • @women_lk
      @women_lk 8 วันที่ผ่านมา

      Why mentioned that you're buddhist?

  • @GayunPerera-rz7db
    @GayunPerera-rz7db 10 หลายเดือนก่อน +4

    ශිව දෙවියන්ට මගේ නමස්කාර වේවා!

  • @ranjanauransan6561
    @ranjanauransan6561 8 หลายเดือนก่อน +10

    ඔබ සොයන්නේ රාවණා නම් වහාම මෙතනින් ඉවත්වෙන්න මේ ඔබේ මග නොවේ.....මේ ශිව වර්ණනාවයි....

    • @DDgaming793
      @DDgaming793 7 หลายเดือนก่อน +1

      Weradi

    • @RanjithKumar-jc6dw
      @RanjithKumar-jc6dw 6 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @xtratelecom1035
    @xtratelecom1035 11 หลายเดือนก่อน +9

    ඕම්නමෂ් ශිවාය 🙏🙏🙏

  • @gemindh.podiya6865
    @gemindh.podiya6865 6 หลายเดือนก่อน +2

    මමකරනකියන හැමකටයුක්තක්මසාර්තකේන්සාර්තක
    යටමපත්වෙිවාඑමගට හේතුවාසනාවෙි
    ❤❤❤❤

  • @dilshanjayasinghe3655
    @dilshanjayasinghe3655 ปีที่แล้ว +11

    නමහ: ශිවාය 🙏🙏🙏

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 ปีที่แล้ว +14

    ශිව දෙවියන්ට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @beenudark
      @beenudark ปีที่แล้ว

      Shiva deviyanta neme me sivathandawaya liyala thiyenne surya deviyanta. indiyawe un hama ekama unge namata harawagana

  • @sasithyt4969
    @sasithyt4969 11 หลายเดือนก่อน +21

    ශිව දෙවියන් පිහිටයි !

  • @supunsankanath
    @supunsankanath 8 หลายเดือนก่อน

    Wishwa mathawata sthuthiy.. shiwa dewiyanta mage namaskaraya. maha rawanayanta mage namaskaraya wewa

  • @nilankacosta925
    @nilankacosta925 ปีที่แล้ว +1

    Shiva dewiyan kerehi mage athi bhakthiya tawa tawath wadi wewa shiva dewiyan mage wishwasayi shiva dewiyanta mage namaskaraya wewa

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 7 หลายเดือนก่อน +1

    Man ekras kraganna wu siyalum pin balaya shiwadeviyan athulu siyalum devivarunta anumodan karami anumodan weewa.sadu sadu 🙏🙏🙏❤

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 18 วันที่ผ่านมา

    ලස්සන ගිතයක් 🌏🌏🌏 . 🏔🏔🏔 . ⚡⚡⚡ . 🌱🌱🌱 . SOOS .RRR 2024

  • @mamalalani6182
    @mamalalani6182 4 หลายเดือนก่อน +2

    Mage.as.hoda.panima.labewa.shiwa.davi.pihitan.siyalu.lada.suwa.wewa.sadu. sadu

  • @imeshdarshana3943
    @imeshdarshana3943 4 หลายเดือนก่อน

    Ooom namak shiwaya sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu budu saranayi dewi pihitayi sadu sadu sadu sadu sadu sadu sadu

  • @dinethindusara5288
    @dinethindusara5288 9 หลายเดือนก่อน +2

    ශිව දෙවි පිහිටයි 🙏🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 10 หลายเดือนก่อน +9

    මහා රාවණයින්ට නමස්කාර වේවා🙏

  • @pushpaaththanayaka
    @pushpaaththanayaka 11 หลายเดือนก่อน +1

    Shiva daviyane maga siyalu pathum itu cava.. 🤲🤲🤲🤲🤲🤲

  • @sirimasirima5665
    @sirimasirima5665 4 หลายเดือนก่อน +1

    දෙව්පිහිටයි ඹ්ම් නම්හ් ශිවා

  • @user-ry3ke2kc7s
    @user-ry3ke2kc7s 8 หลายเดือนก่อน +2

    සිව දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @user-wc1pu1gz7k
    @user-wc1pu1gz7k 2 ปีที่แล้ว +1

    Ithamath..mihiri..sthroothryak

  • @dammikapriyadarshani3542
    @dammikapriyadarshani3542 ปีที่แล้ว +1

    Ane seva daweyane. Mage. Me dena dahaye pafeya mata labewa.bossge sethata pahala wewa

  • @CarmaBudika-zh4nc
    @CarmaBudika-zh4nc 4 หลายเดือนก่อน +1

    මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashinthachamara3046
    @ashinthachamara3046 8 หลายเดือนก่อน

    Shiwa deviyan baya Kara shiwa ayudaya athata gaththa apa maha rawanata namaskara wevaa❤❤

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน

    මහා රවණා.රජුන්ට .මාගේ නමස්කාරය වේවා 🙏..‍‍‍‍

  • @user-ld2vp2ob6h
    @user-ld2vp2ob6h 11 หลายเดือนก่อน +5

    ශිව දෙවියන්ට නමස්කාරය ❤️🙏

  • @DeuminiSenewirathna-dl5nz
    @DeuminiSenewirathna-dl5nz 5 หลายเดือนก่อน +10

    ශිව දෙවියන්ගේ පිහිටයි

  • @krishanthikaavi4148
    @krishanthikaavi4148 2 ปีที่แล้ว +1

    Shiwadewiyani...mata adarekarna sahakaruwek sitinam isthirawa harikenawa lebenna salasawanna

  • @NadunieRashmika7193
    @NadunieRashmika7193 2 ปีที่แล้ว +3

    Ooom namak shiwaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadupriyadarshana7144
    @sadupriyadarshana7144 ปีที่แล้ว +3

    Shiwa deviyange pihita lebewa 🙏🙏🙏🙏

  • @hansikarunadasa2443
    @hansikarunadasa2443 ปีที่แล้ว +2

    Omm namak shivaya..

  • @bimbakalubowila2337
    @bimbakalubowila2337 11 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌼🌷🌼🌷🌼 NAMAH SHIVAYA ❤

  • @sandaruwansomarathna9877
    @sandaruwansomarathna9877 ปีที่แล้ว +3

    Shiva devi pihitai

  • @nidukadinujaya5479
    @nidukadinujaya5479 2 ปีที่แล้ว +33

    රාවණා දෙවියන් සැරදේ

  • @DilrukshiVirajani
    @DilrukshiVirajani 7 หลายเดือนก่อน

    Siwa deviyange pihita labewa

  • @lavanayakashini6691
    @lavanayakashini6691 ปีที่แล้ว +1

    Namah shivai

  • @nelumherath5168
    @nelumherath5168 ปีที่แล้ว

    Om. Namak shiws

  • @user-gv8vq1xh8u
    @user-gv8vq1xh8u 9 หลายเดือนก่อน

    Shiwa deviyanta mage namaskaraya ❤

  • @srilankaelle
    @srilankaelle 4 หลายเดือนก่อน +1

    මගේ විශ්වාසය ..රාවණා .....

  • @sltvseries03
    @sltvseries03 3 หลายเดือนก่อน +4

    ශිව දෙවියෙක් වැඩ වාසය කරනවා හින්දු ආගමට අනුව. හින්දු අඅගමට අනුව උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි 🙏🙏🙏 මමත් කාලයක් ගණ දෙවියන් හදවතින්ම අදහපු කෙනෙක්. ප්‍රාර්ථනා කරපු හැමදේම ලැබෙන්න ලැබෙන්න ඒ විශ්වාසය තව තවත් වැඩි උනා. පස්සෙ මට තේරුනා අපේ යටිසිත තමා මේ විදියට වැඩ කරන්නෙ කියලා. අපි වයිට්බ්‍රේට් වෙන්නෙ කොහොමද ඒ දේ අපිට ලැබෙනවා. දැන් මම ගණදෙවියන්ව අදහන්නෙ නෑ. හැබැයි මට තාමත් ඒ කාලෙ වගේම ප්‍රාර්ථනා කරන හැමදේම ලැබෙනවා. මොකද මම විශ්වය වගේම මගෙ යටිසිත විශ්වාශ කරනවා. නමුත් ඒ දෙවිවරුන්ට ගරු කිරීම සිදුකරනවා 🙏🙏🌸
    නමුත් රාවණයන් ශිව දෙවිඳුන් ඇදැහූ අයෙක් ලෙස මට නම් පිළිගැනීම අපහසු කරුණක්. ඔහු විශ්වශක්තියෙන් කුණ්ඩලීනී ශක්තිය අවදිකරගත් අයෙක්. ඒ කරුණට අනුව ඔහු ඇදහුවේ සිව නොහොත් සූර්‍යයා විය යුතුමයි. මොකද ඔහු සූර්‍යවංශිකයෙක් බැවින්. හින්දු ආගම විජයාගමනයත් සමඟ ලංකාවට ලැබුනු දෙයක් මිස ඊට පෙර සිටම මෙහි තිබූ දෙයක් නොවන බවයි මා විශ්වාස කරන්නෙ.
    ඔබ ශිව දෙවිඳුන් වැදීම ඔබේ විශ්වාසයයි. නමුත් මහා රාවණයන් හින්දු ආගමික ශිව දෙවිඳුන් ඇදැහූ බව නොපවසා සිටින්න. 🙏🙏🙏🙏🙏💔 මේ ඒ ශිව දෙවිඳුන් නොව මේ විශ්වශක්තිය හා සම්බන්ද සූර්‍යයා නොහිත් සිවයි🙏🙏🙏 ☀️☀️

    • @kokila2010
      @kokila2010 2 หลายเดือนก่อน

      ඒ දෙවිවරුන්ට ගරු කිරීම සිදුකරනවා 🤣🤣මගෙ යටිසිත විශ්වාශ කරනවා

    • @sltvseries03
      @sltvseries03 2 หลายเดือนก่อน

      @@kokila2010 ඇයි ඔයා කැමති අනිත් අය වගේ අපේ ආගම තමා ශ්‍රේෂ්ඨ අනිත් ඒව වැඩක් නෑ කියල අනිත් ආගම් පහත් කරල කතා කරන්නද? තමන් අදහන ආගම ඒ ඒ ආගම් අදහන හැමෝම විශ්වාශ කරනව. එතකොට අපිට තර්ක් කරන්න බෑනෙ අපේ ආගම තමා හරි ඔයාලගෙ ඒවා වැරදියි කියල කාටවත් කියන්න.
      මට ඕන උනේ රාවණයන් ශිව දෙවියන් ඇඳහුවෙ නෑ කියල මගෙ මතය ඉදිරිපත් කරන්න. එච්චරයි.

  • @sasithyt4969
    @sasithyt4969 ปีที่แล้ว +1

    shiwa dewiyange pihitai

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 2 หลายเดือนก่อน +2

    ශ්‍රී රාවණයන් මතුපිටින් පෙන්වා කූට ලෙස ශිව වන්දනාවක් මේ පෙන්වන්නේ මෙය හොදින් විමසා බලන්න.

  • @DilshanNishanka
    @DilshanNishanka 5 หลายเดือนก่อน +2

    සිංහල උපසිරැස මේ 😺 මන් හිතුවෙ අර්ථෙ කියාල මොක උනත් ලස්සනයි 🫡 තෙරුවන් සරණයි!!! 🫶😼🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 หลายเดือนก่อน +1

    විශ්වදෙවියනි මට පිහිට වෙන්න

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b 8 หลายเดือนก่อน

    Shiva deviyanta namaskara wewa.

  • @geethaniwijesinhe8462
    @geethaniwijesinhe8462 2 ปีที่แล้ว +4

    ඕ,,,ම්නමක්ෂිවාය🌹🌹🌹🌹🌹🌹🌹

  • @manelpremarathna2025
    @manelpremarathna2025 ปีที่แล้ว +4

    OM NAMAH SIWAY 🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 10 หลายเดือนก่อน +2

    ඕං නමහඃ ශිවාය 🙏🙏🙏

  • @user-uu8cu2bs5j
    @user-uu8cu2bs5j 5 หลายเดือนก่อน +3

    ලස්සනයි

  • @user-ashi
    @user-ashi 11 หลายเดือนก่อน +1

    Mahe dewiyan 🙏

  • @omeshasewwandi9846
    @omeshasewwandi9846 4 หลายเดือนก่อน +1

    ඕං නමක් ශිවාය 🙏❤️

  • @user-hk1px3gc5g
    @user-hk1px3gc5g 5 หลายเดือนก่อน +1

    ඕම්....නමඃ ශීවාය🙏🙏🙏🙏

  • @ruwanindika9767
    @ruwanindika9767 ปีที่แล้ว +2

    🙏🙏🙏♥️

  • @user-qs4ou1re7l
    @user-qs4ou1re7l 5 หลายเดือนก่อน

    Sri,va,,deviyange,,,pihitn, mge, pathum ,,ituveva,,visvayata,,,,sthuthi

  • @nadeekageethanjale3674
    @nadeekageethanjale3674 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui หลายเดือนก่อน

    Siwae deviyange pihitaei

  • @Vish_babii
    @Vish_babii 9 หลายเดือนก่อน +1

    ඕම් නමහඃ ශිවාය🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว +1

    Nimak nsthi pin pirea sasara dukaknathi sapama athi,oba wani sawoma lowry awasana,niwanatama weaywar.

  • @sampathwicramasinghas1927
    @sampathwicramasinghas1927 2 ปีที่แล้ว +1

    🙏

  • @dineshpushpakumara6006
    @dineshpushpakumara6006 21 วันที่ผ่านมา

    Thank you universe 🙏 ❤

  • @user-pr1gm8qh4t
    @user-pr1gm8qh4t 8 หลายเดือนก่อน

    lankeshvara lankadipathi maha ravana rajuta mage namaskaraya🙏❤

  • @prasadjayamaha6663
    @prasadjayamaha6663 3 หลายเดือนก่อน +5

    ❤මම උපතින් බුදු දහම ඇදැහුවේ. දැන් දර්ශනය විශ්වාස කරන්වා. ඊශ්වර ධර්මය ගොඩක් පැරනි දහමක් දර්ශනයක්. මම හැම දර්ශනයක් ම ප්‍රත්‍යක්‍ශයෙන් අවබෝධ කරන්න උත්සාහ කරනවා... ඕම් නමඃශිවාය....

    • @user-oq9te8qq7y
      @user-oq9te8qq7y 3 หลายเดือนก่อน +1

      රාවණා රජු වන්දනාමාන කළේ සිව හෙවත් හිරුට
      නැතුව ශිවදෙවියන්ට නෙවෙයි
      ඒක තේරුම් ගන්න

    • @javindusandeepa3001
      @javindusandeepa3001 3 หลายเดือนก่อน

    • @OpalgalaWajiragnana
      @OpalgalaWajiragnana 3 หลายเดือนก่อน +1

      එහෙනම් මෙන්න අලුත් දැනුමක්, ශිව කියන්නෙ අපේ ආදිතම මුත්තා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අපි මේ පෘථිවියට එන්නෙ ආභස්සර කියන බඹ ලොවින්. ඒ බඹ ලොව ඉඳන් මේ පෘථිවියට ආව ආදිතම මුත්තා තමයි ආදි යෝගී ශිව කියන්නෙ. ආදම් කියන්නෙත් එයාටම තමයි. අපේ සංස්කෘතියට අනුව ඕනම මහා චරිතයක් පරම්පරා ගණනාවක් ගියාම දෙවි කෙනෙක් වෙනවා. ඉතිං දැන් ශිව මුත්තත් දෙවි කෙනෙක් විදියට මිනිස්සු අදහනවා. එයා ජීවත් උන කෛලාස කූටය, ඒ අසල තිබුණ ⁣අනෝතත්ත විල අපේ ලංකාවෙම තියෙනවා.
      තෙරුවන් සරණයි!

  • @nilukadamayanthi213
    @nilukadamayanthi213 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chamodiuppala343
    @chamodiuppala343 ปีที่แล้ว +1

    ජය බෝලේනාත්

  • @dilshanjayasinghe3655
    @dilshanjayasinghe3655 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kosalamadushsni1518
    @kosalamadushsni1518 2 ปีที่แล้ว +1

    ❤🙏

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว +7

    ඕම් නමං ශිවා!!!

  • @lkminilkmini7799
    @lkminilkmini7799 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @PasinduEshan15
    @PasinduEshan15 5 หลายเดือนก่อน +1

    රාවනා රජු කුන්ඩලීයෝගය ලැබුවා ....🙏🙏

  • @himashsadharuwan5819
    @himashsadharuwan5819 5 หลายเดือนก่อน

    Rawana sadaa wajabewa!!!!!!!!! ❤❤❤❤

  • @malshaprabashini2457
    @malshaprabashini2457 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏