Sajitha Anthony - SWARNAPALIYE (ස්වර්ණපාලියේ) ft. SANUKA (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2017
  • SAJITHA ANTHONY ft. SANUKA WICKRAMASINGHE - Swarnapaliye (Official Music Video)
    Lyrics - Jackson Anthony
    Music & Melody - Sanuka Wickramasinghe @ Singha Records
    Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven
    Video Director - Jackson Anthony
    DOP - Buddhika Indrajith
    Editor - Himal Dharmarathne
    VFX - Chathra Weeraman
    DI Colorist - Ananda Bandara
    Makeup - Samarasiri Kandanage
    Hairstyles - Vijitha Perera
    Costume - Prasanna Dakumpitiya | Hiran Wijesekara
    Art Director - Dhammika Hewaduwaththa
    Art Dep. - Sujith Lakmal
    Backing vocals - Nadeemal Perera | Sachintha Pulasthi
    Flute - Dinanjana Madusanka
    Recording Studio - Music Oven
    Main Title Animation - Pulasthi Samaraweera
    Poster Design - Ravi
    Still photographs - Jeewan Wijesiri
    Intro and End
    Music - Omeska Dias
    Recording Studio - Shehan Peiries
    Assistant Director - Sarath Senarathna
    Production Design - Dinusha Rajapathirana
    Creative Helanka productions
    Cast:
    Sajitha Anuththara
    Sanuka Wickramasinghe
    Buvinika Manisha
    Special thanks:
    Professor Patrick Rathnayake
    Senior Lecturer Mr. Priyankara Rathnayake
    Academic Players of University of Kelaniya
  • บันเทิง

ความคิดเห็น • 2.9K

  • @Flash-ox.
    @Flash-ox. ปีที่แล้ว +758

    Lyrics:-
    👇👇
    දොරමඬලේ
    ගිණිවැදුණේ
    තුන් හිතේ ගින්දරායි
    දෙයියෝ
    සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
    ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ
    වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
    ඒ වෙනස මට දැණුනෙ නෑ
    කාලයේ බින්දු හේඩාවේ
    පාළුවේ අන්ධ මායාවේ
    ආදරේ උරුමයද මම හෙව්වෙ
    ස්වර්ණපාලියේ
    වංශයේ ධීර ධාරාවේ
    අන්තයේ ඈත සේයාවේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
    පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
    රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
    මං ගාව ඔබ උන්නෙ නෑ
    කාලයේ බින්දු හේඩාවේ
    පාළුවේ අන්ධ මායාවේ
    ආදරේ උරුමයද මම හෙව්වෙ
    ස්වර්ණපාලියේ
    වංශයේ ධීර ධාරාවේ
    අන්තයේ ඈත සේයාවේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    දොරමඬලාවට යන්න පියඹාගෙන
    එන්න සැරිසරන්න පඬුඅබා
    කථා වස්තුව මුල සිට අගට මෙන්න
    භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ
    මහේසිකාවි වදාපි කුමරුන් දස දෙනෙකි
    එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක
    දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
    මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
    කුමරියකි චිත්රා ළඟ කුමරු නොව
    කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට
    මාරක අපලයි මාමාවරුන් දසදෙන හට!
    දසතින් සේනා පිරිවරාගෙන පැමිණ
    මරති පුංචි කොලු ගැටව්
    දිය කෙලින කුමරු ගස් බෙනයක
    සැඟව නරඹ නිහඬව හඬමින්
    මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
    "මව්බිම මම සුරකිමි.
    මව්බිමේ උරුමයට කැපවෙමි"
    සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියේ
    සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!!
    අසිපතේ තැවරුණේ ප්රේමයයි
    උන්මාදිනියේ
    මා ළයේ
    වැගිරුණේ ස්නේහයයි
    දොරමඬල ගිනිබත් වී
    එ ගිනි කඳ හද පත් වී
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    ස්වර්ණපාලියේ
    ස්වර්ණපාලියේ
    ස්වර්ණපාලියේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    Like එකකුත් දාගෙන යමු. ❤️😊

    • @Thekingguy
      @Thekingguy ปีที่แล้ว +6

      Ado thank u 😊❤🎉

    • @MuthulDineth
      @MuthulDineth 11 หลายเดือนก่อน +3

      Supiri

    • @chathumminosh3589
      @chathumminosh3589 9 หลายเดือนก่อน +7

      තැන්කිව් බම් 2023 බම් මේ 🙂

    • @user-zd1jd3hf7j
      @user-zd1jd3hf7j 7 หลายเดือนก่อน

      💖💖

  • @gayangunawardanaphotograph5812
    @gayangunawardanaphotograph5812 หลายเดือนก่อน +43

    2024 set eka ko...

  • @onelijayaweera2567
    @onelijayaweera2567 7 หลายเดือนก่อน +261

    Lyrics :- JACKSON ANTHONY
    Rest In Peace Legend...! 💔🏳

  • @kasun2187
    @kasun2187 3 ปีที่แล้ว +802

    අපෙ සරා මාම කොමත් වැඩ්ඩ🔥

    • @spiderbat443
      @spiderbat443 3 ปีที่แล้ว +19

      මාමා?..මාමෙක්ද බන්??🤣🤣🤣

    • @D_N_129
      @D_N_129 3 ปีที่แล้ว +26

      කට ඇරලා අයියා කියාපිය 😂

    • @_KIzU_
      @_KIzU_ 2 ปีที่แล้ว +14

      @@D_N_129 ඇයි හද් දෙය්යනේ ජන්ගියට ජන්ගිය නොකිය මිසයිල කියන්න ද 😂😂😂😂😂😂😂😂😂😂

    • @sanithiranjula664
      @sanithiranjula664 2 ปีที่แล้ว +8

      ඇත්ත කතාව

    • @qeennethuofficial9057
      @qeennethuofficial9057 2 ปีที่แล้ว +6

      මේ සින්ඩුටික අහල පිස්සු හඩු න මචන්🎶❤❤❤❤💓💖

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +2116

    නාඩගම්කාරයොන්ගෙන් පස්සෙ අහන උන් කෝ? (ඊට කලිනුත් ඇහුව හොදේ😉)
    👇 🖤😇

  • @sajitha00anthony
    @sajitha00anthony  6 ปีที่แล้ว +2363

    Thank you all for the comments . Means a lot.

    • @dameenfernando4946
      @dameenfernando4946 6 ปีที่แล้ว +17

      Sajitha Anthony aiye pahra

    • @srilank0719
      @srilank0719 6 ปีที่แล้ว +7

      miya mi

    • @ruwanrajanayaka2633
      @ruwanrajanayaka2633 6 ปีที่แล้ว +39

      ජැක්සන් ඇන්තනීගේ පුතානේ ආයේ කියන්න දෙයක් නෑ පට්ට බ්‍රෝ...

    • @chamikakarunarathna7187
      @chamikakarunarathna7187 6 ปีที่แล้ว +38

      වැඩේ හොදයි ජැක්සන් ඇන්තනි මහතා ගෙන් කාරුණික ඉල්ලීමක් තියනවා කරන්න රාවනා රජතුමා ගැන චිත්‍ර පටයක් නිර්මාණය කරන්න

    • @hiruniperera7620
      @hiruniperera7620 6 ปีที่แล้ว +6

      lassani song

  • @user-ey2ju4vf8p
    @user-ey2ju4vf8p 2 หลายเดือนก่อน +15

    "අසිපතේ තැවරුනේ ප්‍රේමයයි"
    "උන්මාදීනියේ මා ලයේ වැගිරුනේ ස්නේහයයි"
    ❤🤗💯
    කෝ තාමත් මේ සින්දුවට ආදරේ අය !!!!😎

  • @dananjayadilshan3511
    @dananjayadilshan3511 3 หลายเดือนก่อน +25

    2024th ahanava...❤🥺

    • @Lp-sc7zp
      @Lp-sc7zp 2 หลายเดือนก่อน +1

  • @StarsAvenueOfficial
    @StarsAvenueOfficial 6 ปีที่แล้ว +2332

    🔴 සනුක රැප් එක කියද්දි අර කෙල්ල මුහුණෙන් දෙන ඩාන්ස් එකට කැමති මම විතරද දෙයියනේ 😭😭😭

    • @maduradananjaya3478
      @maduradananjaya3478 6 ปีที่แล้ว +13

      Aththatama hoda wadak sanuka wageema sajith aiyath hodatama sinduwa karala thiyanawa ee wagema kiyanna oona jakshen anthanee mahathmaa ranganayen daayaka wena darmauddaya drama ekath aththatama lassanai good luck

    • @sudeshbandara8513
      @sudeshbandara8513 6 ปีที่แล้ว +18

      පට්ට ඒ ටික

    • @nuwankumara984
      @nuwankumara984 6 ปีที่แล้ว +9

      Stars Avenue Official @ sirawatama ban mamth balannama asama kotasa ethana thamai.balanna balanna asai e sin eka.

    • @StarsAvenueOfficial
      @StarsAvenueOfficial 6 ปีที่แล้ว +9

      Aniwa bro

    • @isurudemuni2496
      @isurudemuni2496 6 ปีที่แล้ว +8

      sira bro....patta lassanai

  • @zoyakhan-rw3ek
    @zoyakhan-rw3ek 6 ปีที่แล้ว +1000

    I am from Pakistan
    I very very very love Sri Lanka people because Sri Lanka are very good friend of Pakistan

    • @Thare619
      @Thare619 6 ปีที่แล้ว +17

      Thank you 😇

    • @pramodnaik3725
      @pramodnaik3725 5 ปีที่แล้ว +6

      Hahaha good friend of pakistan? Who told you this crap? SriLankans support India and Indians support SriLankans if the match is between India and pak or if the match is in between Sri Lanka and pak

    • @dipikaanusha6037
      @dipikaanusha6037 5 ปีที่แล้ว +4

      😗😗😗😗😗🇱🇰🇱🇰🇱🇰🇱🇰hi thanks bhena

    • @sujaniranathunga6293
      @sujaniranathunga6293 5 ปีที่แล้ว +7

      zoya khan
      hiiii... I am a Sri Lankan girl. how are you?

    • @ayshuu.a.e1868
      @ayshuu.a.e1868 5 ปีที่แล้ว +5

      Thank u soo much...im from srilankan..but right now im in dubai

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +1464

    2021 අහන අය කවුද ඉන්නේ...? ❤️

  • @Jayashan_deSilva
    @Jayashan_deSilva 3 ปีที่แล้ว +203

    නාඩගම්කාරයො නිසා අපහු අහන්න හිතුන.😘😍

  • @ruwanrajanayaka2633
    @ruwanrajanayaka2633 6 ปีที่แล้ว +521

    හෙලුවෙන් රගන නූතන සන්ගීතයට නියම අරුතක් දුන්නු දෙන්නටම බොක්කෙන්ම ස්තූතිවන්ත වෙනවා තවත් මේ වගේ එල වැඩක් කරන්න .... අපේ ඉතිහාසය ගැන ගොඩක් දෙවල් කියල දීපු ජැක්සන් ඇන්තනීට ගොඩක් ස්තූතියි ...

    • @bloodtrack6294
      @bloodtrack6294 2 ปีที่แล้ว +4

      Heluwen natuwa kiyala sinduwak katha wenna

    • @gs-gamingsudda
      @gs-gamingsudda ปีที่แล้ว +9

      ජැක්සන් ඇන්තනීට ඉකමන් සුවය පතනව......😪

    • @UncannyHorrors
      @UncannyHorrors ปีที่แล้ว

      😪🤤😂🤣

    • @ruchithalakshan9523
      @ruchithalakshan9523 ปีที่แล้ว +1

      ඔය හෙලුවෙන් ඉන්න එවා බල්න්නෙ නැ ද්ද😄අනෙ

    • @ayeshadilhanisamaranayaka5808
      @ayeshadilhanisamaranayaka5808 8 หลายเดือนก่อน

      සුපිරි සින්දුව 👍👍👍

  • @gtamrscoob4718
    @gtamrscoob4718 4 ปีที่แล้ว +529

    සනුකයා සින්දුවක් හැදුනොත් හිට් වෙනවා ලෙසටම නදීමාල්ගේ එකත් පිස්සුවක් ❤️

  • @NimshanKashmeera
    @NimshanKashmeera ปีที่แล้ว +81

    Lyrics
    දොරමඬලේ
    ගිණිවැදුණේ
    තුන් හිතේ ගින්දරායි
    දෙයියෝ
    සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
    ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ
    වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
    ඒ වෙනස මට දැණුනෙ නෑ
    කාලයේ බින්දු හේඩාවේ
    පාළුවේ අන්ධ මායාවේ
    ආදරේ උරුමයද මම හෙව්වෙ
    ස්වර්ණපාලියේ
    වංශයේ ධීර ධාරාවේ
    අන්තයේ ඈත සේයාවේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
    පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
    රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
    මං ගාව ඔබ උන්නෙ නෑ
    කාලයේ බින්දු හේඩාවේ
    පාළුවේ අන්ධ මායාවේ
    ආදරේ උරුමයද මම හෙව්වෙ
    ස්වර්ණපාලියේ
    වංශයේ ධීර ධාරාවේ
    අන්තයේ ඈත සේයාවේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    දොරමඬලාවට යන්න පියඹාගෙන
    එන්න සැරිසරන්න පඬුඅබා
    කථා වස්තුව මුල සිට අගට මෙන්න
    භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ
    මහේසිකාවි වදාපි කුමරුන් දස දෙනෙකි
    එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක
    දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
    මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
    කුමරියකි චිත්රා ළඟ කුමරු නොව
    කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට
    මාරක අපලයි මාමාවරුන් දසදෙන හට!
    දසතින් සේනා පිරිවරාගෙන පැමිණ
    මරති පුංචි කොලු ගැටව්
    දිය කෙලින කුමරු ගස් බෙනයක
    සැඟව නරඹ නිහඬව හඬමින්
    මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
    "මව්බිම මම සුරකිමි.
    මව්බිමේ උරුමයට කැපවෙමි"
    සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියේ
    සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!!
    අසිපතේ තැවරුණේ ප්රේමයයි
    උන්මාදිනියේ
    මා ළයේ
    වැගිරුණේ ස්නේහයයි
    දොරමඬල ගිනිබත් වී
    එ ගිනි කඳ හද පත් වී
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    ස්වර්ණපාලියේ
    ස්වර්ණපාලියේ
    ස්වර්ණපාලියේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +64

    අවුරුදු 5 ක් ගිහිල්ලත් මේ සිංදුව ඇහුවාම මාර ගැම්මක් එනවා 😀👍

  • @supundissanayake4612
    @supundissanayake4612 6 ปีที่แล้ว +1482

    සුපිරි තාත්තලා නිසා සුපිරි පුතාලා බිහි වෙනවා...

  • @workiyeayalew4399
    @workiyeayalew4399 6 ปีที่แล้ว +721

    I. Come form ethiopia but i like srilanka song

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +70

    එදත් ඇහුව අදත් අහනව..😍💙ජැක්සන් ඇන්තනී මහත්තයා වගෙමයි සජිත ඇන්තනීත් හරිම දක්ෂයි..😍💙එ සින්දුවෙ අමතුම ලස්සනක් තියනවා...💙❤️💙❤️

  • @kalanadulanjanamg519
    @kalanadulanjanamg519 2 ปีที่แล้ว +156

    සින්දුවකින් අතීත කතාවකුත් සම්පූර්ණයෙන් ම් ඉගෙන ගත්තා...❤️ Thanks සජිත අයියා..❤️

  • @naifm
    @naifm 6 ปีที่แล้ว +316

    Nice Song

  • @rehansihina
    @rehansihina 6 ปีที่แล้ว +485

    සනුක වැඩ්ඩා ඒක දන්නවා.. සජිත වැඩ්ඩා ඒකත් දන්නවා... ගත්ත ගමන් බැලුවෙ ලිරික්ස් කාගෙද කියලා. ජැක්සන් සර් ❤️ ❤️❤️ සුපිරි

    • @Tastyforzestbyayesha
      @Tastyforzestbyayesha 6 ปีที่แล้ว +9

      ekathamai math baluwe super ekathuwak

    • @bjmcstudentsnews5000
      @bjmcstudentsnews5000 6 ปีที่แล้ว

      REHAN SUBSCRIBE ME PLEASE

    • @percyranasinghe5760
      @percyranasinghe5760 6 ปีที่แล้ว +1

      saukAGE VBN LYRICKS

    • @zlatan6033
      @zlatan6033 6 ปีที่แล้ว +7

      DEVINDA RANASINGHE. පිස්සුද බං. සනුකගේ මියුසික් & මෙලඩි විතරයි. ආ තව තාපස රැප 😅

    • @pathma-mh8lm
      @pathma-mh8lm 6 ปีที่แล้ว +2

      REHAN hi yaluwane lassanai ne

  • @krishan.krishan4017
    @krishan.krishan4017 3 ปีที่แล้ว +116

    2021 බලන සෙට් එක මේ පැත්තට.
    දැන්නම් ඉතින් සරාව පිස්සු වට්ටල තියෙන්නේ..ආදරෙයි ❤
    නාඩගම් කාරයෝ ඵකත් පට්ට...❤❤❤

  • @chathusjay1499
    @chathusjay1499 3 ปีที่แล้ว +165

    දැනුත් අහන අය කවුද ඉන්නෙ 😍

  • @sameerasenarathna570
    @sameerasenarathna570 6 ปีที่แล้ว +89

    සජිත...
    දිගටම යන්න සහෝදරයා..
    උඹලා ටිකක් ඉන්නවා මේ රටේ කලාව ගොඩදාන...
    ජයම වේවා...

  • @dulanjanonline7865
    @dulanjanonline7865 6 ปีที่แล้ว +151

    සිංදුවට වඩා හිත ගියා බං කෙල්ල බෙල්ල වනපු විදිහට...😍

    • @lakmalsachintha-sm9sy
      @lakmalsachintha-sm9sy 7 หลายเดือนก่อน +1

      අඩේ ඒකනම් සහතික ඇත්ත බන්

    • @lakmalsachintha-sm9sy
      @lakmalsachintha-sm9sy 7 หลายเดือนก่อน

      අඩේ ඒකනම් සහතික ඇත්ත බන්

  • @dulinahimzan3116
    @dulinahimzan3116 3 ปีที่แล้ว +62

    2021 සෙට් එක ♥️😍🌸

  • @Binuboy
    @Binuboy 2 ปีที่แล้ว +22

    මේ.. මේ.. මේ...
    මාස්ටරුත් කැමති ඔය හැකියාවට තමයි.. 🌝❤️

  • @kaizerkaiz5447
    @kaizerkaiz5447 6 ปีที่แล้ว +150

    කෙල්ල දන ඩන්ස් එක මරු රැප කියද්දි😍

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 6 ปีที่แล้ว +141

    කුහක නැතුව දෙමුද අපි කමෙන්ට් එකක් ඒක පට්ට මචන්

  • @paramidilshara9299
    @paramidilshara9299 2 ปีที่แล้ว +16

    අයියා ඔයා හරිම දක්ෂයි.මමත් ලොකු වෙලා ඔයා වගේම සිංදු කියන්න ගොඩක් ආසයි.නාඩගම්කාරයෝ නාට්‍යයෙත් ඔයා ඉතා දක්ෂ ලෙස රඟපානවා.ඔයාට මම සුභ පතනවා.හැමෝටම ජය

  • @shyamalnayanajith1870
    @shyamalnayanajith1870 2 ปีที่แล้ว +89

    හෙල ඉතිහාසය ගැන ගායනක් පණ්ඩුකාභය කුමරුගෙ පතිනිය ස්වර්ණපාලි 😍

  • @surenwijeratne
    @surenwijeratne 6 ปีที่แล้ว +981

    Nude නැත.. Views ඇත..
    හොටු පෙරං අඩන්නේ නැත.. Love ඇත..
    මල් *න්න Lyrics නැත.. කලාව ඇත..
    Rap ඇත ඒත් කුනුහර්ප නැත..
    Overall සුපිරියටම ඇත! 👏🏻

    • @madhurangana
      @madhurangana 6 ปีที่แล้ว +13

      ලෙසටම කියල තියෙනවා සුරේන්..

    • @kithmiranaweera2675
      @kithmiranaweera2675 6 ปีที่แล้ว +6

      ekenma.!

    • @sanithifernando3562
      @sanithifernando3562 6 ปีที่แล้ว +6

      Ekenma. meka supiri nirmanayak. kiyanna wachana na. sathutui sinhalakamata👍💯

    • @chathuranilishanka2510
      @chathuranilishanka2510 6 ปีที่แล้ว +4

      eknm waduna

    • @w.m.s.nadeera1752
      @w.m.s.nadeera1752 6 ปีที่แล้ว +3

      ekama thamai sinduwe thiyene honda kama

  • @umandathathsarani
    @umandathathsarani 6 ปีที่แล้ว +60

    පට්ටම සින්දුවක්...
    සජිත්, සනුක, ජැක්සන් සර් හදවතින්ම සුබ පතනවා..
    🎼🎼🎼🎼

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 4 ปีที่แล้ว +62

    ඊයේ voice teens battle එකෙන් එක පාරයි.... ඊට පස්සේ ස්වර්ණවාහිනියේ "හිත ඉල්ලන තරු" එකෙන් ආයේ පාරයි..ඊට පස්සේ youtube එකෙන් බැලුවේ.. ජැක්සන් ඇන්තනි වැඩක් කළොත්ආයේ කියන්න දෙයක් නෑ... ඉතිං ඒකට සනුක වගේ අපේ කාලයේ දක්ෂයෙක් සෙට් වුනාම හිතාගනිල්ලකෝ ඉතිං...

    • @aaree7467
      @aaree7467 ปีที่แล้ว +1

      Ada voice blind eka ahala awe

  • @duleekadamayanthi6650
    @duleekadamayanthi6650 3 ปีที่แล้ว +51

    2020 voice teen බලල මේක අහන්න ආපු සෙට් එක කෝ. සනුකගෙ රැප් එක පට්ටයි. එලම 👊 ✊💓✊👌👌👌👌

    • @coolsinger3861
      @coolsinger3861 3 ปีที่แล้ว +1

      , ❤️❤️

    • @Suky2
      @Suky2 2 ปีที่แล้ว +1

      💞💞💞

  • @kosalakulasinghe4399
    @kosalakulasinghe4399 5 ปีที่แล้ว +65

    ආදරේ....උරුමයට මට දුන්නු ස්වර්නපාලියේ😍😍

  • @anuhassachethana6532
    @anuhassachethana6532 6 ปีที่แล้ว +162

    අපිව පිස්සු වට්ටන්න එපා අයිසෙ . තොපිට හෙන ගහනො
    Brilliant Work #Sajith #Sanuka #JacksonSir ❤️
    සනුකයගෙ රැප් එක 😍
    Good Luck Guys ✌️✌️

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t 2 ปีที่แล้ว +110

    සරා නිසා ආපහු අහන අය❤❤ නාඩගම්කාරයෝ සෙට් එක

  • @chanulapathirana699
    @chanulapathirana699 3 ปีที่แล้ว +66

    ආපු දවස් වල ඉදන් තාම අහන අය ඉන්නවද

  • @micknowshehan1724
    @micknowshehan1724 6 ปีที่แล้ว +87

    අසිපතේ තෑවරුනේ ප්‍රේමයයි
    උන්මාදිනියේ
    මා ලයේ වෑගිරුනේ ස්නේහයයි..
    onna oya wachana wala melody eka nm 100% superb..good luck

  • @rangikawijesinghe2452
    @rangikawijesinghe2452 6 ปีที่แล้ว +104

    පට්ට කික් එකක් එන්නෙ. මේකෙ lyrics එහෙමත් සුපිරි. අපේ රටේ ඉතිහාසය නොදන්න අයට දැනගන්ඩ පුලුවන්. ජයවේවා! Sajitha & Sanuka

  • @Ishankavinda353
    @Ishankavinda353 ปีที่แล้ว +8

    2022 the voice sri lanka එකේ ස්වර්ණපාලියේ අහුවට පස්සෙ ආයෙ එන්න හිතුන ආයෙ අහන්න.මේ කනම් පිස්සුවක්.එදා වගේම.👌🤟

  • @BTSArmy-uu9gu
    @BTSArmy-uu9gu 2 หลายเดือนก่อน +6

    2024 anyone?

  • @rasyrasy6784
    @rasyrasy6784 6 ปีที่แล้ว +116

    තුන් හතර පාරක් බැලුවා අසාවේන් බලපු අහපු ලස්සන සිංදුවක් සුභ පැතුමි ෴෴සනුක෴෴සඡිත෴෴

  • @devavlogs6030
    @devavlogs6030 3 ปีที่แล้ว +56

    නාඩගම් කාරයොන්ගෙන් පස්සේ අහන එවුන් මේ කොනට

    • @DuMInduHarshana
      @DuMInduHarshana 3 ปีที่แล้ว

      ලයික් හිගන තොට හෙනම ගහපන් .කොනට,,,,,,,,,,තොගෙ කොන කපනව බලාගනින් ලයික් හිගන්නා

  • @praveenkamathawaththage1758
    @praveenkamathawaththage1758 ปีที่แล้ว +7

    අසිපතේ තැවරුණේ ප්‍රේමයයි...
    උන්මාදිනියේ මා ලයේ වැගිරුනේ ස්නේහයයි.....
    I felt it 😩♥️

  • @chamathnimsara5775
    @chamathnimsara5775 6 ปีที่แล้ว +147

    අමුතුම ගීතයක් තේරුම තේරුම් ගන්න ගොඩක් වෙලා ගියා නියමයි අන්න ඒවා තමයි ඒ කාලේ අමරදේව මාස්ටර්ලා සිංදුවෙන් රූප රචනා නොතිබුණු කාලේ කිව්වේ ඉතින් සාර්ථකයි සජිත අයියා... සනුක අයියා ගැන කතාවක් නෑනේ සනුක සජිත නදීමාල් ත්‍රිසංයෝගයෙන් සින්දුවක් ඕනේ වෙනස්ම ආරෙක ජය වේවා!

    • @sewwandi624
      @sewwandi624 6 ปีที่แล้ว

      _____Chamath Nimsara_____ මට නම් එහෙම හිතුනෙ නෑ හැබැයි.. අබා film එක කියල අන්තිමට ආදරයක් ගැන කියනවා. සිංදුව dance කරන්න හොඳයි. Visual ගැල⁣පෙන්නෙ නෑ වගේ..
      මේක හොඳ නෑ නෙවෙයි.. ඒත් අමරදේවයන් ගේ කාලයේදී තිබුණු ගීත වලට සම කිරීම නම් වැරැදි ... ඒවයි මේකයි අහසයි පොළවයි වගේ.. අවසාන වශයෙන් ගීතයක ගුණාත්මක බව depend වෙන්නෙ තේරුම් ගැනීම මත නෙවෙයි. මේක තේරුම් ගැනීම අපහසුයි කියන්නේ එතනින්ම මේක fail කියන එක. ⁣තර්ක කිරීමට නෙවෙයි.. තේරුම් ගැනීමට.......

    • @chamathnimsara5775
      @chamathnimsara5775 6 ปีที่แล้ว +9

      Sewwandi De Zoysa ඉස්සෙල්ලම වෙනස් අර්ථවත් නිර්මාණයක් අගය කරන්න ඉගෙන ගන්න යාලුවා.. දන්නවද වක්කඩ ලඟ ගීතයේ තේරුම? මින්දද හී සර ගීතය, සඳ කැන් වැසිලා, සන්නාලියනේ සින්දුවේ කතා මූලය, තනි තරුවේ ගීතයේ කතා මූලය, ඇය යන්න ගියා මැකිලා ගීතයේ තේරුම, සැඳෑ කලුවර ගීතයේ තේරුම, නිම් හිම් සෙව්වා ගීතයේ කතා මූලය දන්නවද එකක්වත්? තව එකී මෙකී නොකී ඒ හැම ගී පදයක් අස්සෙම ලස්සන සැඳවුණු අර්ථයක් තියෙනවා ඉතින් එතකොට ඒ සින්දුත් failද? නැහැ නේද? ඒවයි තේරුම තේරෙන්නෙ නැත්තම් ඒවා හරි නැද්ද failද? ඉස්සෙල්ලම කියන්නම් අද සමාජය එක්ක බලද්දි සනුක සජිත කියන්නෙ වටින දක්ෂ කලාකාරයෝ දෙන්නෙක්, අමතක කරන්න එපා කලාව පිළිබඳ උගත් පියවරුන් දෙන්නෙක්ගේ පුතාලා මේ, සහා මේ සින්දුව ලිව්වෙ Jackson Anthony මහත්මයා. ඔයා හිතනවද තේරුමක් නැති දේකට ඔහු කාලය වැය කරාවි කියලා... ඔයා හිතනවද මේවා කරන්නෙ plan එකක් නැතුව කියලා, අපොයි නෑ මේවා අවුරුදු ගණන් plan කරනවා මේකෙ වීඩියෝ එක එහෙම Break dance Raps එක්ක හැදුවෙ තරුණ පරම්පරාවට මේක අරන් යන්න මිසක් තේරුමක් නැතිව නෙමෙයි ඉතින් පිළිගන්න යාලුවා මං අමරදේව මාස්ටර්ට සමාන කළා නෙමෙයි කාලීනව ඔවුන් කල දේට සමාන දෙයක් කරන්න උත්සහා කරපු බවක් කිව්වා කියලා... මාත් ඔයා එක්ක තර්ක කරා නෙමෙයි යාලුවා මගේ මතය කිව්වෙ 😊

    • @nayanadias3993
      @nayanadias3993 6 ปีที่แล้ว

      Chamath Nimsara

    • @dewindihansika6413
      @dewindihansika6413 5 ปีที่แล้ว

      ow eka aththa.

  • @sanjudilki35
    @sanjudilki35 6 ปีที่แล้ว +379

    අැත්තටම මම විතරද 10 පාරකට වැඩිය බැලූවෙ

  • @LimitsInfinity
    @LimitsInfinity 2 ปีที่แล้ว +18

    ආයෙ ආයෙ ආයෙ අහනවා..!
    කොච්චර ඇහුවත් ඒ රස අඩු වෙන්නෙම නෑ....!👌❤️✌️🔥

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 3 ปีที่แล้ว +8

    අනේ බුවී ගෙ ලස්සන...❣️

  • @dinushamadusanka1363
    @dinushamadusanka1363 6 ปีที่แล้ว +49

    ස්වර්ණපාලියේ #Sanuka #Sajitha
    Congratulation.

    • @pathma-mh8lm
      @pathma-mh8lm 6 ปีที่แล้ว +1

      Dinusha Madusanka hi malli

  • @miliya2005
    @miliya2005 4 ปีที่แล้ว +56

    Lyrics
    Sajitha Anthony)
    දොරමඬලේ ගිණිවැදුණේ
    තුන් හිතේ ගින්දරායි දෙයියෝ...
    සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
    ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ
    වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
    ඒ වෙනස මට දැණුනෙ නෑ
    කාලයේ බින්දු හේඩාවේ
    පාළුවේ අන්ධ මායාවේ
    ආදරේ උරුමයද මම හෙව්වෙ
    ස්වර්ණපාලියේ
    වංශයේ ධීර ධාරාවේ
    අන්තයේ ඈත සේයාවේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
    පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
    රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
    මං ගාව ඔබ උන්නෙ නෑ
    කාලයේ බින්දු හේඩාවේ
    පාළුවේ අන්ධ මායාවේ
    ආදරේ උරුමයද මම හෙව්වෙ
    ස්වර්ණපාලියේ
    වංශයේ ධීර ධාරාවේ
    අන්තයේ ඈත සේයාවේ
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ
    (SANUKA)
    දොරමඬලාවට යන්න පියඹාගෙන
    එන්න සැරිසරන්න පඬුඅබා
    කථා වස්තුව මුල සිට අගට මෙන්න
    භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ මහේසිකාවි
    වදාපි කුමරුන් දස දෙනෙකි
    එකොළොස් වැන්නි චිත්‍රා දේවි එක්ටැම් ගේක
    දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
    මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
    කුමරියකි චිත්‍රා ළඟ කුමරු නොව
    කුමාරයෙක් ලැබුණොත් චිත්‍රාවට
    මාරක අපලයි මාමාවරුන් දසදෙන හට !
    දසතින් සේනා පිරිවරාගෙන පැමිණ මරති පුංචි කොලු ගැටව්
    දිය කෙලින කුමරු ගස් බෙනයක සැඟව නරඹ නිහඬව හඬමින්
    මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
    (Sajitha Anthony)
    "මව්බිම මම සුරකිමි.මව්බිමේ උරුමයට කැපවෙමි"
    සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියෙ
    සිංහනාද පතුරවමින් හෙළ‍ය ජයගනිමින්!!!
    අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
    උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි
    දොරමඬල ගිනිබත් වී
    එ ගිනි කඳ හද පත් වී
    ආදරේ උරුමයට මට දුන්නු
    ස්වර්ණපාලියේ

  • @user-ip3md9jr2q
    @user-ip3md9jr2q 13 วันที่ผ่านมา +2

    2024 ආවා වැඩ ටිකක් බලන්න මේ පැත්තේ❤

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +7

    ඒ කාලේ පිස්සුවෙන් වගේ ඇහුවෙ මේ සිංදුව..මේකෙ ඉන්න ගෑණු ලමයා හරිම ලස්සනයි කියල එයාට වශී වෙලා හිටියේ..ඒ කලේ දන්නෙ නෑනෙ එයා සජිතගේ වෙන්ඩ wife කියල ..මේක මම දැන් අහද්දි මේ දෙන්නා marry කරල මේ දෙන්නට බබෙකුත් ලැබෙන්න ..all the best for your future
    SAJI BUVI

  • @VikumPerera
    @VikumPerera 6 ปีที่แล้ว +35

    අවුරුද්දක් විතර බලන් හිටියා මේකේ original එනකම්
    අර tv program video එක බල බලා
    පට්ටයි නියමයි සුපිරි............
    කවුද බන් මේක dislike කරපු උන් උන්ගේ ඇස් කන් අවුල් ඇති එකයි

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 4 ปีที่แล้ว +63

    සින්දුව හදවතට වැදිලනම් ගොඩක් කල් .එ්ත් විඩියෝ එක අහු උනේ අද කියහංකෝ.පට්ට.

  • @Yash__4
    @Yash__4 4 ปีที่แล้ว +22

    After voice Teens...!

  • @hemamalapriyadarsani427
    @hemamalapriyadarsani427 3 ปีที่แล้ว +3

    පට්ට bro

  • @madushanjayawardhana1000
    @madushanjayawardhana1000 6 ปีที่แล้ว +36

    කියන්න වචන නෑ අයියලා..... සුපිරියක් තමා..... සුභ පැතුම් ආ

  • @nirushikamadumini8681
    @nirushikamadumini8681 6 ปีที่แล้ว +13

    නියමයි...සජිත , සනුක අයියලා දෙන්නා ගොඩක් හොදට කරලා තියෙන්වා..ජැක්සන් සර්ගේ වචනත් ලස්සනයි...
    good luck...

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h 7 หลายเดือนก่อน +6

    සජිත ගොඩක් ආදරෙන් ඉල්ලන්නෙමේ කලාව රැගෙන ඉදිරියටම යන්න හැමදාම ආදරෙයි පින්වත් පියකුගෙන් ලද දායාදය 🌹🌹🌹🌹❤️❤️❤️

  • @kumarihamyi6310
    @kumarihamyi6310 ปีที่แล้ว +5

    Rap eka සුපිරි

  • @udaraprasanna7954
    @udaraprasanna7954 4 ปีที่แล้ว +13

    ශ්‍රි ලංකා ඉතිහාසයත් බටහිර සංගීතයත් සංකලනයෙන් බිහිවු හොද නිර්මාණයක් Congratulations The king of arts Jackson Anthony,Sajith Anuththara and Sanuka Wickramasinghe.

  • @NotAChef1998
    @NotAChef1998 3 ปีที่แล้ว +273

    ලංකාවට විෂ තෙල් ගෙනාවයින් පස්සෙ අහන උන් කෝ . .

    • @dewmi4068
      @dewmi4068 3 ปีที่แล้ว +6

      එහෙම එකකකුත් තියනවද අදමයි අහුවෙ විහිලුවට නෙවෙයි කිව්වෙ 🤔

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว +2

      @@dewmi4068 😂😂😂

    • @dewmi4068
      @dewmi4068 3 ปีที่แล้ว +1

      @@slactresses6684 Ai hina wenne wihiluwata neme kiwwe 😶

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว +3

      @@dewmi4068 oya එහෙනම් ලංකාවේ නෙවෙයි ඉඳලා tiyene😊

    • @dewmi4068
      @dewmi4068 3 ปีที่แล้ว

      @@slactresses6684 Mama thama podi. E hinda danne na. 😠Hina wenna epaaa

  • @shammilanka2185
    @shammilanka2185 2 ปีที่แล้ว +8

    අපි ආදෙරෙන්ම අහන ගීතයක්.. ජය වේවා

  • @happywo526
    @happywo526 ปีที่แล้ว +1

    Ape saraaaa

  • @chamu96
    @chamu96 6 ปีที่แล้ว +49

    music 100%
    lyrics 100%
    song & visual 1000%
    nice song bro..👏👏👏👏👏👏💪💪👍

  • @randikanadeeshan8501
    @randikanadeeshan8501 4 ปีที่แล้ว +290

    2020 kattiya like ekak dagana yanna

    • @notyboy691
      @notyboy691 4 ปีที่แล้ว +1

      2020 kattiya likeek

  • @gaminglakiya6944
    @gaminglakiya6944 2 ปีที่แล้ว +2

    Patta sara aiye

  • @Deneth1924
    @Deneth1924 วันที่ผ่านมา +1

    2024❤️ ahana mn😊

  • @malshishyamika5914
    @malshishyamika5914 6 ปีที่แล้ว +6

    Amooo patta...sajitha aiya..sanuka aiya..jackson anthony sir..great work😍💙💙💙

  • @IndunilTV1
    @IndunilTV1 5 ปีที่แล้ว +83

    🔥🔥🔥🔥🔥

  • @dimuthuathapaththu5406
    @dimuthuathapaththu5406 ปีที่แล้ว +6

    What a great voice and amazing performance.. ❤️

  • @otomanking3380
    @otomanking3380 ปีที่แล้ว +2

    අසිපතේ තැවරුනේ ප්‍රේමය ඒ හරිය බාවනාවක්

  • @kalabaraentertainment5929
    @kalabaraentertainment5929 6 ปีที่แล้ว +71

    2.48 දී කෙල්ල ගේ Face dance එක😂😂😂😂😂😂

  • @futureman5439
    @futureman5439 6 ปีที่แล้ว +14

    මෙන්න සිංදු...නියමයි..අනර්ඝයි, විශිෂ්ඨයි, අපේමයි.. අපේ සුභ පැතුම් සඟයිනේ.. 💐

  • @zubidee3102
    @zubidee3102 3 ปีที่แล้ว +1

    Beautiful. Just saw this. Wow.

  • @sayuridulanjala304
    @sayuridulanjala304 ปีที่แล้ว +2

    Song ekayi rap ekayi supiri

  • @dinadiranaweera7701
    @dinadiranaweera7701 6 ปีที่แล้ว +9

    Wow.Vedio eka enakam balan hitiye.Nice song.Good luck.

    • @anishantha6
      @anishantha6 6 ปีที่แล้ว

      Dharma deshabille by Alan Thero

  • @ishuabhimanya4770
    @ishuabhimanya4770 6 ปีที่แล้ว +6

    කාලෙකින් දැකපු ලස්සන, හොද නිර්මාණයක්...
    all the best sajith aiye....
    nice voice sanuka & sajith aiyeeee...😘😘

  • @kavidudeshan107
    @kavidudeshan107 2 ปีที่แล้ว +1

    Sajitha iye Maru sinduwa ✌️✌️

  • @nemi_mash2623
    @nemi_mash2623 ปีที่แล้ว +2

    Rap eka 🔥🔥🔥

  • @NadeekaPansilu1
    @NadeekaPansilu1 7 หลายเดือนก่อน +13

    අබා Fillm එක මතක් වෙන්නෙ මට විතරද😢

  • @user-du3hw9eo1d
    @user-du3hw9eo1d 5 ปีที่แล้ว +25

    I love this song...❤︎

  • @btsloves6625
    @btsloves6625 2 ปีที่แล้ว +2

    wedakne kiyala aye ithin suppa 2021

  • @slthundermusic6153
    @slthundermusic6153 2 ปีที่แล้ว +2

    සුපිරි

  • @amilachathuranga9904
    @amilachathuranga9904 6 ปีที่แล้ว +42

    සින්දුව නම් සුපර්බ්...
    ' අබර දබර ' ටික නැත්නම් සින්දුව සද්දෙට අහන්න තිබුනා...
    all the best bro...

  • @shereensperera8833
    @shereensperera8833 3 ปีที่แล้ว +2

    Superb singing. God bless you!

  • @sanjanamadushani3207
    @sanjanamadushani3207 2 ปีที่แล้ว +1

    Niyamai

  • @Jossi57
    @Jossi57 14 วันที่ผ่านมา +1

    අඩේ සරා ❤️

  • @ayeshfernando894
    @ayeshfernando894 6 ปีที่แล้ว +4

    යකො රැප් එක නියමයි

  • @janithwickramasooriya7325
    @janithwickramasooriya7325 6 ปีที่แล้ว +2

    superb. awesome lyrics, melody and everything. love it.

  • @sanushkasilva5588
    @sanushkasilva5588 2 ปีที่แล้ว +2

    සරා👍👍😎

  • @jagabass2157
    @jagabass2157 3 ปีที่แล้ว

    Lassanai godak

  • @pinimuthu5039
    @pinimuthu5039 6 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි. සජිතයි සනුකයි කියන්නේ ආයේ සුපිරි වැඩ්ඩො තමා..

  • @shanuperera9391
    @shanuperera9391 6 ปีที่แล้ว +14

    I didn't know this is so interesting till I listened to this now .. superb ... Good work and best wishes young peeps

  • @hasanthagihan3616
    @hasanthagihan3616 2 ปีที่แล้ว +2

    මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ

  • @sonaliroshen3419
    @sonaliroshen3419 6 ปีที่แล้ว +8

    parissamen deiyo gini ewiley

  • @Cocktail77686
    @Cocktail77686 6 ปีที่แล้ว +7

    පට්ට....වෙනස්ම රහක් තියන නිර්මාණයක්