රාවණා එනු මැනවි මේ කාලය ඔබේ | විශේෂ රාවණ ගීතය | Special Ravana Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • භාවනාවක නිහඩ කර ඇත රට මගේ....
    රාවණා ඒනු මැනවි මේ කාලය ඔබේ...
    රාවණා...රාවණා... රාවණා... රාවන්..
    YAKK! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    ගායනය | රදීෂ් වැන්දබෝනා
    පද රචනය | බන්ධුල කාරියවසම්
    සංගීතය | රදීෂ් වැන්දබෝනා
    VFX | YAKK Production
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #Ravana_Song
    #kinthane_kinaththe
    #Derana_Ravana

ความคิดเห็น • 247

  • @malinduwijesingha5027
    @malinduwijesingha5027 3 ปีที่แล้ว +114

    පරයන්ට වටින්නෙ නැති හෙලයන්ට වටින අපේ සක්විති රජු..

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 ปีที่แล้ว +47

    මමත් රාවණා රජු වගේ මගේ රටට පන උනත් දෙනවා...අාදරෙයි මහ මෙර තරම් රජු රාවණා රජුට...මේ සිංදුව 😍😍😍❤❤❤😘😘😘🙏🙏🙏🙏🙏👍👍👏👏👏👏💪

    • @nirmaladamayanthi5454
      @nirmaladamayanthi5454 ปีที่แล้ว +3

      රාවනා රජු අද දියසෙන් චක්‍රවර්ති ලෙස බුදධ බලයත් සමග හෙල බිමෙ වැඩ ඉන්නවා. හදුනාගන්න.
      ධර්ම රාජ්ජයෙ කටයුතු අාරම්භ කරලයි තියෙන්නෙ.

    • @ajadilukshifdo6355
      @ajadilukshifdo6355 ปีที่แล้ว +1

      @@nirmaladamayanthi5454 කීයක් දෙනා රාවණා රජු කියනවාද. කොහොමද අදුනා ගන්නේ.බොරුකාරයෝ හැම තැනම

  • @sandeepasandeepa1024
    @sandeepasandeepa1024 4 ปีที่แล้ว +61

    ඇග හිරි වැටිලයනව සහෝදරයා මෙක අහද්දී කියන්න වචනනෑ උබ එල කොල්ලෙක් ,,,ඔබට ජය මුලු හෙලයටම ජය ,,,සවස්ඨිසිදම්,,,,,නමෝ බුද්ධාය ,,,ජය ශ්‍රී රාවණා 😍

  • @niroshanekanayake8281
    @niroshanekanayake8281 4 ปีที่แล้ว +142

    🙏🙏🙏❤️❤️❤️❤️ මං මුකුත් නොකියාම යන්නම් මොකද අපේ රජතුමා ගැන කතාකරන්න පුළුවන් එත් මේ රටේම ඉන්න තවත් පිරිසක් එකට දෙන තැනට පට්ටම දුකක් දැනෙනවා

    • @sahanhasaranga5139
      @sahanhasaranga5139 4 ปีที่แล้ว +16

      ඒක ඇත්ත අපි රාවණාගෙ හොද කිවුවොත් උන් අපිට බනිනව 😢

    • @Nish558
      @Nish558 4 ปีที่แล้ว +8

      Ow mcn e Wijayata dawa ipaduna parayo

    • @gasoline7248
      @gasoline7248 4 ปีที่แล้ว +4

      Kakkutto කක්කුට්ටෝ 😊😊😊👍🏻👍🏻

    • @thrividyasamadhi2979
      @thrividyasamadhi2979 3 ปีที่แล้ว +18

      ඒක ඇත්ත රාවණගෙ හොද කියනවට අකමැති උනුත් ඉන්නව නෙ

    • @nethuthilakarathne9837
      @nethuthilakarathne9837 3 ปีที่แล้ว +13

      විජය එක්ක ආපු අයනෙ බනින්නෙ..මහා රවණයන්ට.🙂

  • @user-ul1iu1on1h
    @user-ul1iu1on1h 4 ปีที่แล้ว +77

    රාවනා කියල නිකම්ම කියන්න එපා...රාවනා සක්විති වු එකම රජුනුයි....තුන්ලොවක් නතුකරගත් මහා හෙළ උත්තමයානෙනි ඔබෙන් දායාද ලැබුනු මේ ලක් මාතාවගේ සුලගට ලැබේවා ඔ⁣බෙ සුවද....ලැබේවා ඔබේ තෙද...අතුගෑවී යාවා අධර්මය..පාපය....හෙළ මිනිසාට ලැබේවා ඔබේ දර්ශණය......වෙළට...බසින මිනිසා සුරැකේවා...දුරකථනය අත දරන් ...හිස් වචනයට පන පොවන නිවට කලවන් මිනිසුන් ඔබේ තෙදින් ශුද්ධ වී...ඒ දෑතට උදැල්ල කැත්ත ලැබී....නැගිටේවා ඔබේ රැව.....ඔයින් නර්සි....සියොන් ශක්ති රාවනා ධර්යෝන් ආමර්දීන් නමහ්......

    • @tharinduniranjan5008
      @tharinduniranjan5008 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏💖💖💖💖

    • @bimalibandusena4033
      @bimalibandusena4033 3 ปีที่แล้ว

      eeeka thama maath kiyanne

    • @r2kff567
      @r2kff567 3 ปีที่แล้ว +1

      Awasan sakvithi raju danata pahala unu

    • @charithdeshan5434
      @charithdeshan5434 3 ปีที่แล้ว +4

      *ශ්‍රී රාවණ සිද්ධම්!!!*

  • @LayyaCinematics
    @LayyaCinematics 3 ปีที่แล้ว +40

    ඇගේ මවිල් කෙලින් වෙනව ඇහෙනකොට මාර ශක්තියක් දැනෙන්නෙ 😍

  • @lakmal9388
    @lakmal9388 3 ปีที่แล้ว +43

    කාතාව දන්න උන්ගේ වීරයා එදා මෙදා තුරැ ලොව බිහි වු මහා විරය රාවනා මහ රජුය.අදට යක්ඛ ලේ මේ රට තුල දක්නට අල්පය .🙏🙏

  • @nirmanattitudesofficial1408
    @nirmanattitudesofficial1408 3 ปีที่แล้ว +49

    මා රාවණ සක්විති පිය මහ රජ්ජුරුවනෙ වඩිනු මැනවි මුලු හෙළයම රජුනි නුඹ පිලිගන්නට බලා හිදි ...ඕම් නමහඃ රාවණ 🙏🙏🙏💪💪💪💜️💜️💜️

    • @ranjanprasad2940
      @ranjanprasad2940 3 ปีที่แล้ว +3

      අපේ රජතුමා... ජය වේවා

    • @yominilsha8120
      @yominilsha8120 ปีที่แล้ว

      ❤️🙏❤️

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +1

      අනිවාරේන්ම එනවා මචං එදාට අපි ඔබලා අපි තාමා රාවණා සේනාව ලzස්ති වේලා ඉමු මචෝ හෙළයන්ට ජය

    • @user-in9qx2wc6r
      @user-in9qx2wc6r 5 หลายเดือนก่อน

      💜️🌸

    • @ChamiduChamidu-gz7bk
      @ChamiduChamidu-gz7bk หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏❤️

  • @slthilatuktukdoctorking2347
    @slthilatuktukdoctorking2347 3 ปีที่แล้ว +19

    "රජුනි".. මෙ අප්පච්චිගෙ කාලයයි...
    බුදුන්ගෙ ධර්මය රැකගන්න...
    විශ්වය විසින් පහල කරපු මැනිකක්.. ඔබ වහන්සේ ...

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga 2 ปีที่แล้ว +17

    මේ හෙළයට රාවණා අප්පච්චිගේ පිහිට ආරක්ෂාව ලැබේවා . හෙළයට ජය වේවා !

  • @sandeepmadushanka734
    @sandeepmadushanka734 2 ปีที่แล้ว +31

    රාවණා නොහිටියට එතුමාගේ ශක්තිය තවම අප රටේ තියනවා 👍 බුද්දිමත් මිනිසුන් පැමින ඇත🌺

    • @nirmaladamayanthi5454
      @nirmaladamayanthi5454 ปีที่แล้ว +1

      රාවනා රජු අද හෙල බිමෙ වැඩ ඉන්නවා . අද වෙනකොට බුද්ධත්වය පිනිස පාරමිතා සම්පූර්නයි.
      දියසෙන් නමින් අප අතරට එන්නෙ රාවනා රජතුමයි.
      එදා රාවනාටත් වඩා අද දියසෙන් බලසම්පන්නයි. හදුනාගන්න.

    • @nikithathenuka4942
      @nikithathenuka4942 ปีที่แล้ว +2

      තව කොතරම් කාලයක් යයිද දියසෙන්ගේ පැමීනීමට🙏

    • @nirmaladamayanthi5454
      @nirmaladamayanthi5454 ปีที่แล้ว +1

      @@nikithathenuka4942 දියසෙන් තාම ශක්තීන් අවධි කර ගනිමින් ඉන්නෙ.
      එන දවස දන්නෙ දියසෙන් පමනයි.
      දියසෙන් 2022 අාවා. එ්ත් කාටවත් හදුනා ගන්න බෑ.
      දැනට දේශනා ප්‍රාතිහාර්යෙන් තමයි හදුනා ගන්න තියෙන්නෙ
      දියසෙන් චක්‍රවර්ති youtube නාලිකාවෙ දේශනා අහන්න

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +64

    රාවණා යලිත් මේ ලක්දෙරණට පහල වේවා 🙏🙏🙏

    • @amalkariyawasam4965
      @amalkariyawasam4965 4 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @Kumari-br8nv
      @Kumari-br8nv 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @ajithjayasekara923
      @ajithjayasekara923 3 ปีที่แล้ว

      @SHADOW ABBA හ්ම්. ඒක ඇත්ත.

    • @nirmaladamayanthi5454
      @nirmaladamayanthi5454 ปีที่แล้ว

      රාවනා රජු අද පහල වී ඉන්නවා හදුනාගන්න

    • @nirmaladamayanthi5454
      @nirmaladamayanthi5454 ปีที่แล้ว

      දියසෙන් චක්‍රවර්ති ලෙසයි වැඩ ඉන්නෙ

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 3 ปีที่แล้ว +35

    likes 1000ට වැඩියි.unlikes 9යි..
    මොනවා වුනත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.
    හෙළයන්ට ජය වේවා

    • @phkeerthi2298
      @phkeerthi2298 9 หลายเดือนก่อน

      බලු අවජාතක ජාන 9 කි.

  • @thrividyasamadhi2979
    @thrividyasamadhi2979 3 ปีที่แล้ว +44

    මාරම ලස්සනයි .....
    ස්වස්ථි සිද්ධම්...
    ජය ශ්‍රී රාවණා...
    මේ හෙළයන්ගෙ දේශය රැකගන්න ආපසු මේ ලකාද්වීපයට වඩිනු මැනවි රාවණ රජුනි...

  • @sandeepasandeepa1024
    @sandeepasandeepa1024 4 ปีที่แล้ว +33

    රාවණා එනු කාලය ඔබේ , , යක්ක යන්ගේ නැගීසිටීම ජය

  • @charukjayathilake9816
    @charukjayathilake9816 2 ปีที่แล้ว +10

    රාවණා එනු මැනවි නුබ එනතෙක් ලංකාපුර සිංහාසනය මග බලමින් සිටී.
    කොහිද නුබ එනු මැනවි මගේ පිට මතින් සිංහාසනය වෙත යනු මැනවි.

  • @nuwanmadushanka7449
    @nuwanmadushanka7449 4 ปีที่แล้ว +31

    වඩිනු මැනවි අප්පච්චි 😓😓🙏🙏🙏

  • @kumarayapandu1238
    @kumarayapandu1238 2 ปีที่แล้ว +14

    රාවනා අසුරයෙකි අන්තගාමි අසුරයන්ට එරෙහිවු , විටෙක දෙවියෙකි අන්තගාමි සුරයන්ට එරෙහි වු. අධර්මය වනසා ධර්මය රැකි උතුමි මිනිසෙකි.

  • @ahasgauva4829
    @ahasgauva4829 3 ปีที่แล้ว +9

    තුන්ලොවක් තම බුද්ධි බල හස්තයෙ තබාගෙන,,ශ්‍රි ලාංකාද්වීපයට අධිපති,,දීප චක්‍රවර්ති මහා රාවණ නිරිදුන්,,වඩිනූ මැන සිරි ලාංකාවට නැවත,,🙏🙏❤️❤️❤️

  • @chikuwithashi8758
    @chikuwithashi8758 4 ปีที่แล้ว +49

    රාවණා අප්පච්චිගෙ පිහිටයි ලස්සන නිර්මාණයක් 🙏

  • @rusirubrotech731
    @rusirubrotech731 10 หลายเดือนก่อน +4

    රාවණ රජතුමා පැමිණීමත් දියසෙන්ට බලය ලැබෙන තුරාවත් අප බලා සිටිය යුතු නැත. මේ හෙළදිව රකින්නට අප සියලු දෙනාම වැඩ කරමු.
    හෙලයන්ට ජය.

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +16

    රාවණා වඩිනු මැන මේ මිහි තලයට.
    හරිම ලස්සන වටිනා ගීත නිර්මාණයක් ..
    💐🇱🇰🙏

  • @dilinimadu8424
    @dilinimadu8424 3 ปีที่แล้ว +14

    අපේ රජ්ජුරුවෝ ....ජය ශ්‍රී... ලස්සන ගීතයක්... තවත් රාවණ වෙනුවෙන් ගීත ගැයෙවා.....🙏🙏🙏🙏

  • @sayurirandika709
    @sayurirandika709 3 ปีที่แล้ว +7

    රාවණා අප්පච්චි මේ කාලය ඔබගේ ඉක්මනට එන්නකෝ අපිත් මේ රටත් රට බේරගන්න🙏🙏

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 ปีที่แล้ว +14

    රාවණා පිහිට සියලු හෙලයන් ට ලැබේවා

  • @dineshmadhushan0
    @dineshmadhushan0 ปีที่แล้ว +3

    ඒ කාන්තයි අප්පච්චිගෙ නැවත ඉපදීම...ඒ වගේම මෙගනාත...🙏🙏🙏

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 9 หลายเดือนก่อน +3

    ඕම් ශ්‍රී ලංකාධිපති ලක්කේශ්වරාය නමාහ්🙏🙏🙏❤️

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +15

    රාවණා=☀️හා. ඔරායන් තාරකා. යන්නෙහි අර්ථය

  • @meerahansi5635
    @meerahansi5635 4 ปีที่แล้ว +16

    අම්බො ඉතින් 🙇🌼 මරු අප්පා ඒක

  • @user-tj4yr8ph2z
    @user-tj4yr8ph2z ปีที่แล้ว +7

    Сейчас меня вдохновляют легенды о Равана.
    Это моё стихотворение.
    Из древности оживший миф,
    Десятком венчанный корон,
    Планеты лестницей сложив,
    Восходит на высокий трон.
    Jai, jai, jai... 👑🙏🙏

  • @kamalhemakumara6275
    @kamalhemakumara6275 ปีที่แล้ว +2

    රාවණා රාවණා රාවණා රාවණා රාවන් රාවණා රාවණා රාවණා ............ හදවතට දැනෙන ගීතයක් ......යක්ඛයන්ට ජය......අපේ රාවණා අප්පච්චි වඩිනු මැනවි නැවතත් .......

  • @danupriya1324
    @danupriya1324 3 ปีที่แล้ว +4

    රාවණා රාවණා රාවණ්.......... හෙලයන්ට ජය

  • @rupapadmini5760
    @rupapadmini5760 ปีที่แล้ว +2

    වzඩි ඇතක් නැහැ අපේ අප්පච්චී එනවා බොල උ.පරයන් ගෙන් අපේ හෙළ බිම බේරගන්න.මෙක අපේ හෙළය බොල උ.ලේ කක්කියනවා බොල උ.හෙළයන්ට ජය බොල උ.යක්ක ලේ තියන උන්ගේ උරුමේ බොල උ මෙ හෙළ බිම .හෙළයන්ට ජය .......................

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +4

    ස්වස්ති සිද්ධම් රාවන අප්පච්චිගෙ පිහිටයි තෙරුවන් සරණයි

  • @MarianShiroma
    @MarianShiroma 2 หลายเดือนก่อน

    හෙළ ලේ වැජබේවා! ජය ශ්‍රී රාවණා 🙏

  • @priyanthaabegunawaradanawa8423
    @priyanthaabegunawaradanawa8423 4 ปีที่แล้ว +6

    හෙළයේ මහා රජු තාමත් ඉන්දියාවේ ගිනි තියලා පුච්චා සැනකෙළි තියනවා නම්

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 2 ปีที่แล้ว +4

    බාවනාවක නිහඩ කර ඇත රට මගේ✊ රාවණා එනු මැනවි මේ කාලය නුබේ 😔🥺🙏🙏

  • @asankaprimanha2008
    @asankaprimanha2008 2 ปีที่แล้ว +2

    මගේ ඇගේ මයිල් කෙලින් වුනා එ් අභිමානවත් ගීය ඇසූ පමනින් මුලු ලොවම අමතක වුනා යක්කයින්ට ජය මේවාගේ ගීත තව ඕනි

  • @kumariparanagama1146
    @kumariparanagama1146 3 ปีที่แล้ว +5

    අප්පච්චි වඩින්න ඔබ වෙනුවෙන් දිවිය ම කැප කරන්න සූදානම් අප්පච්චි..... මේ ඔබේ කාලය මගෙ අප්පච්චි.

  • @Janakajayasekara6
    @Janakajayasekara6 5 หลายเดือนก่อน

    එනවා එනවා.. අනිවාර්යයෙන්ම එනවා හේලයන් බේරගන්න එනවා.❤❤☸️🇱🇰

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 8 หลายเดือนก่อน

    වඩිනු මැනවි මගේ රටට රාවණා රජු ජයවේවා ජයවේවා ජයවේවා සම්බුද්ධ රාජ්‍යයක් බවට පත් වෙනවා නියතයි මේ රට ආරක්ෂා වේවා

  • @user-tj4yr8ph2z
    @user-tj4yr8ph2z ปีที่แล้ว +6

    Ещё одно моё стихотворение.
    Владыка неземной природы,
    Имевший дом свой на Земле,
    Я о тебе пишу чрез годы,
    Десятиликом короле.
    Ты воспитать сумел народы,
    Доселе помнят все твой стих...
    Пишу я о тебе чрез годы,
    Дрожит перо в руках моих...
    Теперь себя я обнаружу:
    На волю "фраза арестант"
    Всё время просится, наружу...
    Jai Lankapati Dashanand... ❤👑🙏

  • @nishanchamara1608
    @nishanchamara1608 6 หลายเดือนก่อน

    අපේ මහා හෙල රාවණා නිරිදුන් යලි වඩීවා.🙏🙏🙏

  • @slmusiclokaya7116
    @slmusiclokaya7116 3 ปีที่แล้ว +5

    ශ්‍රී ලාංකේෂ්වර රාවණා දෙවියන්

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 หลายเดือนก่อน +2

    මමත් ,❤️🇱🇰 ආදරෙයි මම පින් කරලා තියෙනවා ලක් දෙරණෙ ජිවත් වෙන්න ,

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +2

    ප්‍රශංසනීය උත්සාහයක් සුපිරිම වැඩක් යක්😍🤩❤👍👌🙏

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +11

    එන්න දැන්. හෙලයන්ට. අවශ්‍ය

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +2

    පස්වාන්දහසකට ආයුබොහෝවේවා ආයුරක්ශා ආවඩා අයුබොහෝවේවා

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 22 วันที่ผ่านมา

    නැවත හෙලයට වඩිනු මැනවි රාවණා..❤❤❤

  • @hirunakenula4145
    @hirunakenula4145 4 ปีที่แล้ว +4

    වඩිනු මැනවි සක්විති රජ රාවණා !!!

  • @nipunbandara619
    @nipunbandara619 2 ปีที่แล้ว +1

    ඉර හඳ ඉරා මතුවන ගගනත පුරා රැව්දෙන
    ලේ නහරවැල් කකියන නම රාවණා
    මහ රාවණා.❤️❤️🙏🙏

  • @dinithimadhushani2701
    @dinithimadhushani2701 หลายเดือนก่อน

    ලස්සනයි අනේ මාරම ගැම්මක්

  • @Lankeshvarasooriyabandara
    @Lankeshvarasooriyabandara 8 หลายเดือนก่อน

    නමෝ රාවනා (සූරියබණ්ඩාර උනම්බුවේ දුනුවිල )

  • @legendhut9364
    @legendhut9364 3 ปีที่แล้ว +2

    sarwa sheshta lokadipathi lankeshwara Rawulu Ravana🙏🙏🙏🙏

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 3 ปีที่แล้ว +3

    🙏🙏🙏
    වඩිනු මැන
    මහා රාවනයානෙණි

  • @prabahajayawardena-vu5eg
    @prabahajayawardena-vu5eg 10 หลายเดือนก่อน

    ඕම් නමහ් ශ්‍රී රාවණා 🙏🙏🙏

  • @gamingiruwa4105
    @gamingiruwa4105 5 หลายเดือนก่อน

    මාගේ රාවණා රජූනි වඩිනූ මැන❤

  • @yashoraavi6056
    @yashoraavi6056 4 ปีที่แล้ว +3

    Hitha ganna bari loku shakthiyak, adambarayak danenawa me geethaya ahaddi 💪💪🇱🇰🇱🇰

  • @imashiudyogi150
    @imashiudyogi150 3 ปีที่แล้ว +4

    භාවනාවක නිහඩ කර ඇත රට මගේ....
    රාවණා ඒනු මැනවි මේ කාලය ඔබේ...

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 3 ปีที่แล้ว +2

    යහපතක්ම වේවා!!! සිව් හෙළ යට ජය

  • @srilanka3491
    @srilanka3491 3 ปีที่แล้ว +3

    හෙලයට ජය
    හෙලයන්ට ජය 🙏🙏🙏🙏

  • @user-yy8hs8pe5l
    @user-yy8hs8pe5l 4 ปีที่แล้ว +1

    rawana rajuuuu oba wenuwen me pana unat pudanawa sinhalayan wenuwen yakka leeee

  • @floydvocali8120
    @floydvocali8120 2 ปีที่แล้ว +1

    ජය ශ්‍රී රාවන් හෙළ අසුරා.🙏🏿🙏🏿🙏🏿☀️🔥⚡️☸️🕉🤍

  • @dhananew7880
    @dhananew7880 4 ปีที่แล้ว +3

    yakk production idiriyatama Kollo Thawa yaman.supiri.

  • @maxximel9462
    @maxximel9462 3 ปีที่แล้ว +3

    හෙළයට ජය වේවා ❤️, 🙏

  • @janakasampath6920
    @janakasampath6920 9 หลายเดือนก่อน

    අපේ පණ,,❤🎉

  • @nishanbandara9595
    @nishanbandara9595 4 ปีที่แล้ว +3

    Ub nm kolllo ravana parapure kollek bn

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz 11 หลายเดือนก่อน

    හෙළයින්ට ජය 🙏❤️

  • @charukarowel4578
    @charukarowel4578 3 ปีที่แล้ว +2

    🙏❤

  • @nawodyapiyumali6739
    @nawodyapiyumali6739 2 ปีที่แล้ว +1

    Namoo theda waram uththama raja,,ayu rakkanthu rawana kula sekya senaa....budda bala damma bala sanga bala thiwidanu sasanam......buddabumi arakshakaram rawanakula sekya senya...namooo wandami sada wandanakaram rawana kula sekya senya...pudami namaskarami uththama rawana kula namaskaram sada wandami

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว

    පර ජාතියකින් පැවත ගෙන එන එවුංන්ට නොවටින මේ හෙළයට අාදරේ කරන මැරුනත් හෙළයට පන පොවන එවුංට වටින විභූතිමත් මහ රජුන්...🙏🙏🙏
    පර දේශවල රජවරු ලොකු කරගත්ත අපේ එවුං නොදන්න ධාර්මිකත්වයෙන් දැහැමින් රට පාලනය කල මහ රජුන්...

  • @dushanchamara2676
    @dushanchamara2676 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 rawana rajune yali watinumena 💓💓

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 ปีที่แล้ว +1

    මේ ගීතය ඇහුවම මගෙ හිත මොකක්දෝ වුණා. ඇත්තම කිව්වොත් මේ හෙළ දේශය අවදි විය යුතු කාලයයි. අපේ රට කාලා ඉවරයි පරයෝ. 😒

  • @slthilatuktukdoctorking2347
    @slthilatuktukdoctorking2347 3 ปีที่แล้ว +1

    රාවණා අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව නිසැකවම සියලුම මිනිසුන්ට ලැබෙවා..............!!!

  • @wishuddikapiumal4218
    @wishuddikapiumal4218 4 ปีที่แล้ว +4

    රාවණා 🙏🏿

  • @kapilaweerasingha
    @kapilaweerasingha 3 ปีที่แล้ว +1

    මිහිරි ගීතයක්........එල..එල...

  • @dhananew7880
    @dhananew7880 4 ปีที่แล้ว +3

    Ahala pahala Apith innawa.rawanata appachchita jaya.

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว +2

    Maha rawana rajuta Jaya .🙏🙏💖💖

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว +2

    රාවනා රාවන්,,,,,,,

  • @malsharathnasena6265
    @malsharathnasena6265 ปีที่แล้ว

    Jsyen Jaya Veva Ravanaa

  • @kasunasiri
    @kasunasiri 3 ปีที่แล้ว +1

    නමෝ නමෝ රාවණා .....🙏

  • @dilavoice3010
    @dilavoice3010 8 หลายเดือนก่อน

    රාවණ ❤👑

  • @tharindustatus8985
    @tharindustatus8985 2 ปีที่แล้ว +1

    ශී ලංකේශ්වර මහා රාවණා දෙවි පිහිටයි

  • @deshayt7227
    @deshayt7227 2 ปีที่แล้ว +1

    යක්ඛ පරපුරට ජය.. 🔥🔥🔥

  • @adithyaperera4325
    @adithyaperera4325 4 ปีที่แล้ว +2

    සුපිරි යකො

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 3 ปีที่แล้ว +1

    Great product. Lovely song.

  • @Ishara.J
    @Ishara.J 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @twobrotherschanel4068
    @twobrotherschanel4068 2 ปีที่แล้ว

    Niigata kumariya awaiting.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා ...

  • @dilanihettiarachchi5779
    @dilanihettiarachchi5779 4 ปีที่แล้ว +4

    🙏රාවණා🙏🔱

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว +1

    "RAVAN"""DEV..🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🔥🔥🔥🔥🔥

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @Gk-zf5bw
    @Gk-zf5bw 4 ปีที่แล้ว +5

    Theruwan sarani.

  • @samindusankalpa9500
    @samindusankalpa9500 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබේ නිර්මාණයට

  • @littleoc3145
    @littleoc3145 4 หลายเดือนก่อน

    ❤ rawanaaa

  • @inuthinimlasha8813
    @inuthinimlasha8813 3 ปีที่แล้ว +1

    Superb

  • @maharawana6687
    @maharawana6687 3 ปีที่แล้ว +1

    Jaya jaya srii maha rawana

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 4 ปีที่แล้ว +4

    RAVAN..""""🙏🙏🙏🙏🔥

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 ปีที่แล้ว +2

    යලි වඩ්න්න රාවණා

  • @thisaruwijekoon6202
    @thisaruwijekoon6202 4 ปีที่แล้ว +2

    Ape yak parapure nayakayata dalada saranai