Rawana Best Song Collection Sinhala ( Rawana 3 ) ‍‍| Rawana Song 2021 || රාවණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Rawana Sinhala Best Song Collection 2020
    Subscribe - bit.ly/3cDG6nF
    Facebook - bit.ly/2XFqgVF
    #Rawana
    #rawana03
    #Rawana_song

ความคิดเห็น • 269

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +186

    පිටරට වලට ඉන්නවා සුපර් මෑන් ස්පයිඩර් මෑන් වගේ කාටූන් heroes.ඒත් ලංකාවට මිහිපිට පහල වූ ශ්‍රේශ්ඨතම රජු ඉන්නවා.ලාංකිකයෙක් වීම ආඩම්බරයි

    • @mycolombo6791
      @mycolombo6791 2 ปีที่แล้ว +8

      Ekenma

    • @traveltoearth7655
      @traveltoearth7655 ปีที่แล้ว

      සියාද කිව්වේ😅

    • @charukanawodaya3039
      @charukanawodaya3039 10 หลายเดือนก่อน

      😂@@traveltoearth7655

    • @tharindudhanushka3283
      @tharindudhanushka3283 4 หลายเดือนก่อน +4

      Mmm ඇත්ත බන් දැන් ඉන්න වුන්ට අගයක් නෑ ❤😊

    • @sltombro
      @sltombro 4 หลายเดือนก่อน

      රවාණා ඉදියාවෙන් කෙනෙක් නෙද

  • @charukjayathilake9816
    @charukjayathilake9816 2 ปีที่แล้ว +77

    එනු රාවණා නුබ එනතුරු ලංකාපුර සිංහාසනය බලන් හිඳි.

  • @sachinialahakoon3540
    @sachinialahakoon3540 ปีที่แล้ว +42

    රාවන වන්ශයේ උපන් සින්හලයිනි. රටට ආදරය කරවු

  • @rupapadmini5760
    @rupapadmini5760 ปีที่แล้ว +36

    රාවණා රජු එනවා එත් දzන්ම නේමේ තව අවුරුදු 900 ව්තර දzන් අවොත් මේ පර හzත්ත එතුමාවත හොරේක් කරනවා එක නියතයි.එතුමා එනකම් අපි අපේ බාල පරම් පාරව හදලා තියමු.බය නැති ඉදපල්ලා එතුමා එද්දි මේ කමේන්ට් කරන අපි තාමා රාවණා සේනාව ඉන්නේ.එදාට අපේ මේ හෙළ දිපය ව්නාශ කරන රාමාගේ පර හzත්ත ගහාලා පන්නමු.හෙළයන්ට ජය බොලවු ...................

    • @Imalka_wijethunga
      @Imalka_wijethunga ปีที่แล้ว +1

      disney lage " Sleeping beauty " eke wage rawanatath haduwak dila nagitto ganna bari weyida 😏

    • @peshalamadhuwanthi2206
      @peshalamadhuwanthi2206 22 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @kaveecakecreation-
    @kaveecakecreation- 7 หลายเดือนก่อน +27

    රාවණා යුගයක් ආයේ ඕනිමයි

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 6 หลายเดือนก่อน +4

      එහෙම යුගයක්‌ එනවනම් කොච්චර හොදද සහෝ... 😢

    • @sithuminisitumi8103
      @sithuminisitumi8103 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම oinimaiii❤

  • @prabashihiranya5801
    @prabashihiranya5801 3 ปีที่แล้ว +58

    සිංහල කම,ලේ වලටම දැනෙනව

  • @user-ot6se4mf2w
    @user-ot6se4mf2w 2 ปีที่แล้ว +76

    අනේ රවණ දෙවියනි නැවත මේ
    ලංකාදීපයට වඩිනු මැන මගේ
    වීරයා නුඹයි🙏🙏🙏👹👹👹🔥🔥🔥

    • @nimeshakalpani.
      @nimeshakalpani. ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ❤️💪🇱🇰

    • @traveltoearth7655
      @traveltoearth7655 ปีที่แล้ว

      කෙල උනාට පස්සෙ

    • @sulochansulochan4243
      @sulochansulochan4243 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @dinethchamodya9779
    @dinethchamodya9779 3 ปีที่แล้ว +30

    රාවණා ශ්‍රී ලංකාව ට නැවත වඩිනු මැනවි

  • @sunandasunanda2326
    @sunandasunanda2326 ปีที่แล้ว +36

    රවනා නම හුනමත් ඇගට පුදුම ගැම්මක් දැනෙන්නෙ....සිව්හෙලයට යක්කයන්ට රවනා අප්පච්චිගේ පිහිට අරක්ෂවයි .

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +86

    මේ සිංදු වලින් කියන්නේ රාවණා රජුට ආයි එන්න කියලා නෙමෙයී. නොකියා කියන්නේ . " රාවණා රජුගේ නාමයෙන් තරුණයිනි නැගිටව්!🙏ලක්දීපය බේරගනිව්! " එවිට රාවණා රජු යලි වැඩියා හා සමානයි 🥰

    • @koshithavithusha6297
      @koshithavithusha6297 ปีที่แล้ว +3

      👍🇱🇰🇱🇰🙏💪

    • @___-zh7kc
      @___-zh7kc 8 หลายเดือนก่อน +4

      එය එසේ නොවේ

    • @user-jy2ei5dc7p
      @user-jy2ei5dc7p 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @dulanimedavi6627
    @dulanimedavi6627 3 ปีที่แล้ว +33

    හිරිගඩුත් පිපුනා...❤

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 ปีที่แล้ว +52

    සිවු හෙලය රැක දෙනු මැනවි රාවණා රජුනි.🙏🙏🙏🙏🙏🙏🙏

    • @traveltoearth7655
      @traveltoearth7655 ปีที่แล้ว

      දෙනවා දෙනවා තොපිට දෙන්නම තමා ඔනි රැකලා 😂

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน

      සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 10 หลายเดือนก่อน

      ​@@BogalaSawundirisඅනේ පල යන්ඩ ඕව කිය පිය ගිහින් කොන්ඩ බැදපු චීන්නුන්ට, උබ හිතුවද අපි ඕවට රැවටෙයි කියල 🖕🖕🖕

  • @vindyafernando4605
    @vindyafernando4605 2 ปีที่แล้ว +20

    රාවණා රාජුනි ලක්දෙරනට ජිවමානව වඩිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +56

    ඇත්තෙන්ම මේ ඔබේ පිබිදීම අවස්‍යම කාලයයි❤️😈🇱🇰

    • @nimeshakalpani.
      @nimeshakalpani. ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ❤️💪🇱🇰

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw ปีที่แล้ว

      l

    • @traveltoearth7655
      @traveltoearth7655 ปีที่แล้ว +1

      එන ගමන්ලූ කෝල් කරලා කිව්වේ 😊

    • @oshanekanayaka2461
      @oshanekanayaka2461 ปีที่แล้ว

      ​@@traveltoearth7655 පොන්ටිං 😂

    • @chamindudilan8128
      @chamindudilan8128 10 หลายเดือนก่อน

      @@traveltoearth7655 අනෙ ගොන් පකො මං දැක්කා උබ හෙනටම පුක දෙනවා නේද කමෙන්ට් කර කර 😹

  • @KanchanaLankeshwari-ic3rr
    @KanchanaLankeshwari-ic3rr ปีที่แล้ว +19

    නැවතත් වඩිනු මැන රාවණයානෙනි ❤️❤️❤️❤️

  • @dasunimadusha1277
    @dasunimadusha1277 ปีที่แล้ว +21

    යක්ෂ අසුර නා රාක්ෂ සිව් හෙළයම රකිනු මැනේ....🙏🙏🙏
    සූර්ය යක්කුල රාවණා💪🇱🇰🖤

  • @lakshanijayasiri5058
    @lakshanijayasiri5058 2 ปีที่แล้ว +16

    සිව් හෙලයේ අපේ සක්විති රජු නුබයි රාවන.වඩිනු මැනවි නැවත් සිව් හෙලයට🙏🙏🙏

  • @worldmusic6666
    @worldmusic6666 3 ปีที่แล้ว +87

    ලංකාධිපති ලංකේශ්වර රාවණා🙏🙏❤️❤️

    • @traveltoearth7655
      @traveltoearth7655 ปีที่แล้ว

      උප්පැන්නෙද තිබ්බේ 😅

    • @athishanishani4547
      @athishanishani4547 ปีที่แล้ว +1

      මගෙ වාසගම.ලංකේශර ❤️..ආඩම්බරයි මගේ ඇගේ දුවන්නෙත් රාවනාගේ ලේ❤

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน

      @@athishanishani4547 එහෙනම් උඹ දෙමල වෙන්නැති ... රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 10 หลายเดือนก่อน

      සින්හලයා රාවනා පරපුරෙන් පැවත එන ම්නිස්සු, මේ රටේ උරැමක් කාරයො

    • @ImethImeth-n7w
      @ImethImeth-n7w 25 วันที่ผ่านมา

      ​@@traveltoearth7655හරක් ගොඩේ ඉපදුණු එකාගෙ උප්පැන්නෙ බලලා වරෙං ඉස්සෙල්ලම 😅

  • @user-mi6fm2yq8w
    @user-mi6fm2yq8w 2 ปีที่แล้ว +33

    ඇගේ ලේ කකියන රාවණා ලේ ඇත්තෙක් වෙමී..

  • @lmrkumara9034
    @lmrkumara9034 3 ปีที่แล้ว +29

    රාවනරජු වඩිත්වා

  • @senarathsenarath3523
    @senarathsenarath3523 4 หลายเดือนก่อน +6

    නමහ් රාවනා නමෝ රාවනා

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +18

    රාවණ රජතුමනි....🤗🤗

  • @asankabandara3706
    @asankabandara3706 2 ปีที่แล้ว +13

    රාවණ රජුනි නැවත වඩිනු මැනවි....නැවත වඩිනු මැනවි නැවත වඩිනු මැනවි ...

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +10

    ලංකේෂ්වර මහා රාවණා යළි වඩිනු ඇතේ🙏🙏🙏

  • @rashmipeiris3707
    @rashmipeiris3707 2 ปีที่แล้ว +10

    Rawana yali paminewa

  • @user-or8sl7bz9o
    @user-or8sl7bz9o 3 ปีที่แล้ว +25

    අප රාවණ පරපුරෙන් උපන්නේ

    • @manikadeegala4281
      @manikadeegala4281 2 ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 6 หลายเดือนก่อน

      එහෙනම් බුදන් වහන්සේගේ පින්තූරය අයින් කරගෙන හෑවණාව වැදපන්..
      ශීව ලිංගය කරේ තියන් ගිය රාවණා‌ ශිව භක්තිකයෙක්

    • @tharindudhanushka3283
      @tharindudhanushka3283 4 หลายเดือนก่อน

      ❤❤

  • @r2kff567
    @r2kff567 3 ปีที่แล้ว +19

    ලේ නටනවා

  • @user-wv8pe9jg2d
    @user-wv8pe9jg2d 7 หลายเดือนก่อน +6

    රාවණ අප්පාච්චි ජාය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +56

    තුන් හෙළයටම ජය වේවා තෙරුවන්සරනයි රාවණා පිහිටයි 🙏🙏🙏🙏

    • @Kasuni_Waranga
      @Kasuni_Waranga 2 ปีที่แล้ว +1

      සිව් හෙළය 🙏

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน

      @@Kasuni_Waranga සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.

    • @BogalaSawundiris
      @BogalaSawundiris 11 หลายเดือนก่อน +1

      සිව් හෙළය කියල දෙයක් කවදාවත් තිබ්බේ නැහැ, තනිකරම හිතලුවක්. රාවනා ප්‍රවාදය 13 සියවසෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා සිංහලීකරණය වුන කල්ලතොනියෝ අතේ ආවේ ! අදටත් දකුණු ඉන්දියාවේ සිව භක්තිකයෝ රාවනා කරේ තියන් ඉන්නේ. සිංහල ඉතිහාසයම සිව භක්තික ආක්‍රමණයට එරෙහිව කරපු සටනක්. උන් ඒ සිව භක්තික හින්දු රාවනා ප්‍රවාදය ලංකාවට ගෙනාවේ රුවන්වැලි සෑ හදපු පරපුරේ සිංහලුන්ගේ ඉඩම් මංකොල්ල කන්න. සිව් හෙළය කියන්නේ දුරාව ද්‍රවිඩ පරපුරකින් පැවත එන කුමාරතුංග මුනිදාසගේ (ඔහු භාෂාවට කල සේවය අගය කරනමුත් ඉතිහාස විකෘතියකටද සම්බන්ධයි) හෝ ඔහු අවට සිටි අයෙකුගේ හිතලුවක්. හැම ඉතිහාස වාර්තාවකම තියෙන්නේ තුන් හෙලයක් ගැන විතරයි. සිව් හෙළය නාමය බොරුවකි, හිතළුවකි සහ සත්‍ය සීහළේ ඉතිහාසය අවතක්සේරු කරනා දකුණු ඉන්දීය ද්‍රවිඩ පරපුරේ උදවිය පැරණි සිංහලයන්ගේ ඉඩම් මංකොල්ල කිරීමට ගොතපු හින්දු ප්‍රබන්ධ කතා වල කොටස්ය. සීහළේ නාම මූලය විකෘති කිරීමට මෙරට වෙරළට ආ දකුණු ඉන්දියානු සිව භක්තික ද්‍රවිඩ කුල පරපුරේ පුතුන්ගේ නිර්මාණය සිව්-හෙලයයි.

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 6 หลายเดือนก่อน

      කොපි පේස්ට් එකෙක් 😂💔

  • @fitnesswithjanu1155
    @fitnesswithjanu1155 ปีที่แล้ว +32

    සිංහල දේෂයට අවශයම ඔබේ පාලනයයි.යලි වඩිනු මැනේ ❤️❤️❤️❤️❤️❤️

    • @traveltoearth7655
      @traveltoearth7655 ปีที่แล้ว

      එන ගමන්ලු ඉන්නේ තෙල් ගහගන්න පෝලිමට ගිහින්

    • @shehandinuranga-xp3pf
      @shehandinuranga-xp3pf ปีที่แล้ว

      😊

    • @DKeditz_Kavi
      @DKeditz_Kavi ปีที่แล้ว +1

      ​@@traveltoearth7655හැම වීඩියෝ එහෙකම ඉන්නවා හැම කමෙන්ට් එහෙකටම පුප දෙන උඹ වගේ එකෙක්😂

  • @maxximel9462
    @maxximel9462 3 ปีที่แล้ว +16

    රාවණ ❤️🙏

  • @user-bg7ms9ot5z
    @user-bg7ms9ot5z 10 หลายเดือนก่อน +7

    රාවණ දේශය ❤

  • @PunsaraDilini-uh4gd
    @PunsaraDilini-uh4gd 10 หลายเดือนก่อน +6

    රාවණා රජු සදා අමරණීය වෙවා

  • @hansikaprobodini9233
    @hansikaprobodini9233 3 ปีที่แล้ว +14

    Yakkayanta Jaya.

  • @sithumsansala8185
    @sithumsansala8185 3 ปีที่แล้ว +11

    Supiri kollo ravana puttu ohoma tamai

  • @nishanthijayakodi3707
    @nishanthijayakodi3707 4 ปีที่แล้ว +17

    සුපිරි colection එකක්

  • @charu65
    @charu65 9 หลายเดือนก่อน +7

    සිද්ද වෙන්න ඕන දේවල් ඒ විදියටම සිදු වෙමින් පවති😊❤🇱🇰🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා,දර්මය අවබෝද වෙත්වා

  • @chathurathnayake3210
    @chathurathnayake3210 4 หลายเดือนก่อน +3

    කවුද කියන්නෙ රාවණ කියලා කෙනෙක් හිටියෙ නැ කියලා. එහෙම නොහිටිය කෙනෙක්ගෙ නමක් ඇහෙනකොට සිංහල අපෙ ලේ රත් වෙන් නැ. ඒ නම ඇහුනත් හිතට එන්නෙ හයියක්

  • @Sithumsithum228
    @Sithumsithum228 8 หลายเดือนก่อน +5

    Patta gammak yako enne❤❤❤😊

  • @user-bg7ms9ot5z
    @user-bg7ms9ot5z 10 หลายเดือนก่อน +5

    රාවණ🙏

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 7 หลายเดือนก่อน +5

    සිව් හෙළයටම ජය ❤

  • @niroshapriyadrshani1781
    @niroshapriyadrshani1781 ปีที่แล้ว +5

    Rawanayanta jayen jaya

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +6

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @user-dx4du5iq4u
    @user-dx4du5iq4u 12 วันที่ผ่านมา +3

    තුන් හෙලයටම ජය
    මේක අහද්දි ඇගේ තියෙන ලේ රත් වෙලා හිරි කතුත් පිපෙනවා
    මාන් මේ අහන්නේ 2024

  • @dinushikadinushika5634
    @dinushikadinushika5634 ปีที่แล้ว +7

    hitata vadina sindu tikak 💥💥💥🔥🔥🔥♥️♥️♥️🙏

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว +17

    රාවණා ඔබ අතරට දැන් පැමිණ ඇත නිර්මල දහමත් ලොවට අරන්... දියසෙන් ධර්ම රාජ්‍යට ජය ශ්‍රී.. 🌷🌷🌷

  • @allinone-mf8dr
    @allinone-mf8dr 4 ปีที่แล้ว +16

    Egata dennawa e balaya ශක්තිය

  • @vindyapriyanthi1038
    @vindyapriyanthi1038 2 ปีที่แล้ว +8

    රාවණා දෙවීදුනෙ ලක්දෙරණට ජිවමානව වඩ්න්න

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว +11

    Sri lankehwara Maha rawana raja thumanan 🙏

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +7

    Jaya wewa ❤️🇱🇰❤️

  • @siriyalatharani5054
    @siriyalatharani5054 3 ปีที่แล้ว +9

    Ladkeshwara RAWANA Rajathuma newatha wadithwa

  • @venuralakshan7412
    @venuralakshan7412 24 วันที่ผ่านมา +2

    රාවණ = අපේ තරුණ පරපුර අපි නැගීසිටියොත් රාවණා නැවත නැගිට්ටා හා සමානයි...❤

  • @amalithakshila2461
    @amalithakshila2461 4 ปีที่แล้ว +10

    Patta

  • @nethu7203
    @nethu7203 ปีที่แล้ว +10

    හෙලයට ජය🙏✊ තෙරුවන් සරණයි 🙏

  • @sujeewasampath2063
    @sujeewasampath2063 10 หลายเดือนก่อน +9

    රාවණා ඇවිල්ලා ඉන්නේ.බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉන්නේ 🇱🇰

  • @VinalGamage
    @VinalGamage 3 ปีที่แล้ว +10

    Wow start eka

  • @sasinilaksala912
    @sasinilaksala912 2 ปีที่แล้ว +7

    Bohoma lassa na song ekak.RAWANA RAJUNE NAWATHATH ENU MANAWI 🙏🌞🙏

  • @samerakarabita6273
    @samerakarabita6273 5 หลายเดือนก่อน +1

    Rawana sesan3 ekmanata daynna❤❤❤❤

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +5

    Rawana rajuta pinanumodam karami anumodan wewa ❤️🇱🇰❤️

  • @HEDIGALLA
    @HEDIGALLA ปีที่แล้ว +4

    ජය ශ්‍රී..... තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා ස්වස්ති සිද්ධම් විග්‍රයාගි ........!!!❤

  • @sami-ls5gl
    @sami-ls5gl ปีที่แล้ว +7

    Ratebaragane,rawen

  • @user-bb6tv6ev1e
    @user-bb6tv6ev1e หลายเดือนก่อน +1

    මාහා රාවනා රජු නමාමි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @tharu693
    @tharu693 ปีที่แล้ว +6

    💪❤

  • @SACHIYA12341
    @SACHIYA12341 2 ปีที่แล้ว +6

    Rawana... 🙏🙏🙏

  • @madurinadeeshani8894
    @madurinadeeshani8894 2 ปีที่แล้ว +4

    Lankeshwara maha rawana deviyange pihitai.🙏🙏🙏🙏

  • @gameon8883
    @gameon8883 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏 Jaya wewa !!

  • @SLssAxL2100
    @SLssAxL2100 ปีที่แล้ว +7

    රාවණා 3එන්නේ නැද්දෝ

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +6

    නියමා...යි😘 සුපිරි සුපිරි, 🙏අමරණීය මහා රාවණ🙏

  • @chathuthamu4593
    @chathuthamu4593 3 ปีที่แล้ว +9

    rawana

  • @nanayakkaragenadeeka1704
    @nanayakkaragenadeeka1704 2 ปีที่แล้ว +4

    Apage sinhala jathiya peratama nanwamu🙏🙏🙏🙏🙏

  • @yashoraavi6056
    @yashoraavi6056 4 ปีที่แล้ว +11

    Jaya wewa !! ❤️❤️

  • @user-qp1uu4dn2v
    @user-qp1uu4dn2v 2 ปีที่แล้ว +8

    🔥🔥🔥🔥🔥🔥🇱🇰 💯🙏

  • @EowyndeRohan2024
    @EowyndeRohan2024 3 ปีที่แล้ว +17

    Jay Lankeshvar 🙏💛

    • @nadeenadee1914
      @nadeenadee1914 3 ปีที่แล้ว +2

      රාවනා පරපුරේ අපි

  • @user-vp5fq3ys6b
    @user-vp5fq3ys6b 6 หลายเดือนก่อน +2

    රාවණ පරපුරේක උළෙල බුදුන්ගේ දේශේ..... ✌🔥

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +13

    ❤️❤️❤️💪

  • @koalavishvagith5166
    @koalavishvagith5166 3 ปีที่แล้ว +8

    ❤️💪💪

  • @nanayakkaragenadeeka1704
    @nanayakkaragenadeeka1704 2 ปีที่แล้ว +3

    Rawana rajuta namaskaraya🙏🙏🙏

  • @ravinduravindudj
    @ravinduravindudj ปีที่แล้ว +5

    හෙළයන්ට ජයවේවා❤️ 🇱🇰

  • @kavijasehas9718
    @kavijasehas9718 หลายเดือนก่อน

    හෙලයේ මහා හිමිකරුවණි නැවත වඩිනු මැන..🙏❤️

  • @deepthiwickramasinghe9658
    @deepthiwickramasinghe9658 8 หลายเดือนก่อน +2

    👍😮😮Rawana

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 3 หลายเดือนก่อน

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @tharindulakshan1807
    @tharindulakshan1807 3 ปีที่แล้ว +9

    Eda idan ape rate yakku

  • @akilamunasigha5770
    @akilamunasigha5770 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 ปีที่แล้ว +2

    Sri lankeshwara Maha rawana Raju.

  • @slshadow6617
    @slshadow6617 9 หลายเดือนก่อน +2

    සිවු හෙළය රැකගැනීමට සූර්ය පුතුගේ ශක්තිය අවැසි කාලයයි මේ.........🙏

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว +6

    💖💖💖💖💖

  • @kushankawisha2629
    @kushankawisha2629 3 หลายเดือนก่อน

    රාවනා රජුනි යලි වඩිනු මැනවි 🙏🙏🙏

  • @stechs4798
    @stechs4798 3 ปีที่แล้ว +6

  • @gayanibandara3997
    @gayanibandara3997 ปีที่แล้ว +2

    පිහිට පතමි💜️🙏🙏

  • @shiwanishakya4825
    @shiwanishakya4825 4 หลายเดือนก่อน

    රාවන එනවා.වෙනස් ම විදියකට .අනිවාරෙන් ම

  • @kalanasachinthana4869
    @kalanasachinthana4869 3 ปีที่แล้ว +6

    🙏🙏🙏❤️❤️❤️

  • @prasadgunarathna925
    @prasadgunarathna925 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️💗💗💗💗💗

  • @charithdeshan5434
    @charithdeshan5434 3 ปีที่แล้ว +17

    අනේ මේක බාගත කරන්න දෙන්නකො කරුණාකරලා

  • @-hc3ry
    @-hc3ry 3 หลายเดือนก่อน

    මාර ගැම්මක් එනවා ❤️‍🩹🥺

  • @chathurangajayanath
    @chathurangajayanath 2 ปีที่แล้ว +12

    තෙල් පෝලිමේ ඉද්දි ලංකාධිපති ලංකේශ්වර රාවණා මහතාගේ සින්දු අහන්න. අපේ රට ගැන ගැම්මක් එනවා. 😃

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      රාවණා මහතා ? ඒ කවුද බොල ?😁😁

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +9

      හිගන්නොන්ට කොහොම හරි කන්න ටික ලැබුනොත් ඇති . උන්ගෙන් රටට වෙන්න ඕනෑ යුතුකම මොකක්ද කියලා උන්වත් දන්නේ නැහැ .උන් හිතාන ඉන්නේ රජයක් තියෙන්නේ කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියෙන රටට මෙලෝ වැඩක් නැති හිගන්නො ටිකක් නඩත්තු කර කර ඉන්න එක තමයි කියලා 😀
      දැන් රට පාලනය කරන්නේ රාවණ නෙවෙයිනේ . රාවණ යුගයේ ඔයාලා වගේ මානසිකත්වය හිගන තත්ත්වයට පත් උනු මිනිස්සු උන්නු නැති හින්දා තමයි අදටත් ඒ යුගයේ මිනිස්සුන් ගෞරවයට පත් වෙන්නේ 😀
      තෙල් පෝලීමේ ඉද්දි හිතන්න ඔයාට මේ රටෙන් ලැබුනු පහසුකම් ටිකට හරි යන්න ඔයා මේ රට වෙනුවෙන් මොනවාද කලේ රටට ණයකාරයෙක් වෙලා මැරිලා යනවද කියලා .

  • @vimukthiniroshan2127
    @vimukthiniroshan2127 23 วันที่ผ่านมา

    ශ්‍රී ලංකේශ්වර රාවණා ❤

  • @user-ng2gn2wf2y
    @user-ng2gn2wf2y 6 หลายเดือนก่อน

    Rawana රාවණා ❤❤❤❤

  • @sandeepasandeepa1024
    @sandeepasandeepa1024 4 ปีที่แล้ว +6

    එල

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +2

    හෙළයට ජය