වික්ටෝරියා වේල්ලට වෙන්න යන දේ ගැන සූරිය ගුනසේකරයන්ගෙන් හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • වික්ටෝරියා වේල්ලට වෙන්න යන දේ ගැන සූරිය ගුනසේකරයන්ගෙන් හෙළිදරව්වක් - 2033 වන විට ලංකාවට වෙන්න යන දේ ගැන ප්‍රභල රහසක් | සූරිය ගුණසේකරයන්ගෙන් ඇඟ කිළි පොළා යන ප්‍රකාශයක්
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • වික්ටෝරියා වේල්ලට වෙන්...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Sooriya_Gunasekara

ความคิดเห็น • 130

  • @user-bw8tu1wt6v
    @user-bw8tu1wt6v 2 ปีที่แล้ว +29

    U tube ජාලයට පින්සිදු වේවා .මෙවැනි විද්වතුන් ගේ දැනුම රටට දැන ගැනීමට .admin තුමාට පින්.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 ปีที่แล้ว +25

    මෙවැනි විශිෂ්ඨ පුද්ගලයන්ගේ දැනුම ප්‍රයෝජනයට ගන්න නොදන්නා පාලකයන් සිටිනා තාක් කල් අපේ රටට දෙයියන්ගෙම පිහිටයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว +1

      cement cure time

    • @pabampt22
      @pabampt22 2 ปีที่แล้ว +1

      මීහරක් වහල් මිනිසුන් ඉන්නකන් නම් උන්ගේ ආකල්ප වෙනස් නොවන තාක් කල් මේ තක්කඩි න්ට නටන්න හැකි

  • @MH-gp5ji
    @MH-gp5ji 2 ปีที่แล้ว +9

    මෙතුමා මෑතකදී සිට ඉතා වැදගත් අදහස් ඉදිරිපත් කරනවා. කරුනාකර මෙතුමා හා තිලක් කන්දේගම, නාලක සේනාදීර සමග එකට වැඩසටහනක් කරන්න. අනාගත පරපුර වෙනුවෙන් .

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 2 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා ඔබතුමාට ..නිදුක් නිරෝගි සුවය වේවා ..උද්දච්ච කුහක පාලකයෝ රට කාලා විනාශ කෙරුවා ..අපේ දේවල් වලට ගරහ කර කර සුද්දන්ගේ හිස් මුදුනින් පිළිගත්තු එකේ විපාක තමයි මේ මහ පඩිවරයකු වන් මෙතුමා පැහැදිලි කරන්නේ ..
    හිතුවක්කාර පාලකයන් ඒවා තුට්ටුවකට ගණන් ගන්නේ නෑ..
    විශ්ව කර්ම නාළිකාවටත් බොහෝම ස්තුතියි ..

  • @unstoppable1178
    @unstoppable1178 2 ปีที่แล้ว +31

    හොද නායකයෙක් යටතේ උපදේශක වෙන්න ඕන මිනිස්සු.

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඉදිරියේදී පාලකයන්ගේ ඇස් ඇරේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @janakakasthuri3850
    @janakakasthuri3850 2 ปีที่แล้ว +2

    ජයමවේවා සර්.....
    ඔබ තුමා වගෙ අය විශ්වය විසින් මිනිස්සුංට එවන ත්‍යාගයන්මය...ස්තුතියි යූටියුබ් චැනලයට

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว +18

    ස්තුතියි ඔබතුමාලා දෙපලටම

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 2 ปีที่แล้ว +20

    මෙවැනි දේ දැනගන්නවා වගේම ඉදිරියට ඇති විය හැකි ආන්ත්‍රාවන් මග හරවා ගැනීමට අපේ දැනුම වර්දනය කර ගැනීමත් වැදගත් වෙනවා දරුවෝ !

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +15

    මේ රටේ සංවර්දනයක් ඇතිවීමට නම් මේ වගේ බොහොම විද්වතුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය මේ පාලකයන්ට හරියන්නෙ නැහැ.තවත් එකනමක් කියන්නම්. තිලක් කන්දෙගම මහතා. රටේ සම්පත් මේ. කවුරුත් වැඩක් ගන්නෙ නැහැ. බීරි අලින්ට වීනා ගායනා කරනව වගේ. රටේ ජනතාවගේ අවාසනාව. ඔබ්දෙදෙනාට යහපතක්ම වේවා. 💐

    • @bangtanuniverse4836
      @bangtanuniverse4836 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත උවමනා මිනිස්සු හංගනවා කාලකණ්ණි දේශපාලනයට ඇවිත් රටම කනවා

  • @thejansanjuka7512
    @thejansanjuka7512 2 ปีที่แล้ว +16

    දීර්ඝායුශ ලැබේවා . ඔබ තුමාට

  • @himadarideepika8171
    @himadarideepika8171 2 ปีที่แล้ว +35

    මෙතුමන්ගේ දැනම් සම්භාරය අනාගත පරපුරට දෙන්න.

  • @subhashiniperera6014
    @subhashiniperera6014 2 ปีที่แล้ว +9

    අපේකම කියා දුන්නු ඔඛ දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +10

    ඔබ තුමාට තෙරැවන් සරණයි.
    වටිනා විස්තර රෑසක් ඉදිරිපත්කරන
    ඔබ තුමාටත් සම්බන්දවුන සියලු
    දෙනාටත් බොහොමත්ම ස්තුතියි.
    අපේ සිව්හෙළයේ බෞද්ධයන්
    නුවනින් කල්පනා කරත්වා.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +19

    මෙවා ඇහෙනකොට සුද්දන්ට ජාතක වෙච්ච අයට ක‌‌‌ණුහර්ප මතක් වෙන එක අරුමයක්යැ..

  • @thanujanuwan6146
    @thanujanuwan6146 2 ปีที่แล้ว +5

    මෙතුමා සහ තිලක් කන්දේගම මහතා සමග සාකච්ඡාවක් අරන් එන්න , මහා දැනුම් සම්භාරයක් ලැබේවි

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක් නිරෝගි සුව දිවියක් ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏

  • @nilupriya8905
    @nilupriya8905 2 ปีที่แล้ว +2

    ඉතා වටිනා වැඩසටහනක්.ඔබතුමාට නිදුක් නීරෝගි සුව ලැබේවා.🙏🙏🙏

  • @chandanivitharana2595
    @chandanivitharana2595 2 ปีที่แล้ว +5

    ඔබගෙ දැනුම මෙසේ මහජනතාව දැනුවත් කිරීම බොහොමත් පින් සූරිය මැතිතුමනි....තෙරුවන් සරණයි ....සමහර සිංහලයන්ට තමන්ගෙ රටේ හෙල ඉතිහාසයට වඩා සුද්ද ගේ ඉතිහාසය තමයි පිලිගන්නෙ..

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +12

    පුරාණ රජවරුන් ධර්මිෂ්ට විදියට ආගම ධර්මය අනුව ජනතාවට රට ආරක්ෂා කරපු අය රජවරුන් හැදුවා කියන වැව් හදන්න වෙහෙර විහාර හදන්න ඔවුනට දෙවි දේවතාවන් ගෙ උදවු උපකාර ඇතුව ඔවැනි දේවල් කරන්න දේව බැල්ම තියෙන්න ඇති අවුරුදු දාස් ගාණක් පවතින්නේ ඒක නිසා .දැනට ඉන්න පාලකයෝ අදර්මිස්ට ජාතිය රට.ජනතාව සූරා කන උපන් මව් බිම දූෂණය කරන ජනතාව රවටා ඔවුන් ගෙ මුදල් වංචා කරන දුෂ්ට පාලකයන් ට යකුන් ගෙ බැල්ම මිස දෙවියන් ගෙ බැල්මක් නැ කලින් කලට බලයට පත් වේවා එවුන් ගෙ සුඛ විහරණය වෙනුවෙන් පමණක් හිතෙන ජාතියක් එවුන් හැදුවා කියන දේවල් වැවක් amunak පාරක් පාලමක් කුමක් හො දෙයක් සෑම විටම.රැඳි තියෙන්නේ සුළු කාලයක් පමණයි .රටට ජනතාව ට හෙන ගැහීල ගියත් එවුන් ගාණක් නැ .මෙවැනි කාලකන්නි පාලකයෝ ඉන්න තුරු ආයේ ලංකාව ගොඩ ගන්න බැ .

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +17

    ඉස්සර අපෙ රජවරුන් ඔය අදූරදර්ශී ක්‍රියාවන් කරෙ නෑ දැනට හා එදා මෙදා තුර බිහිවූ දෙශපාලූවන්ගෙ අන්තොමතික ක්‍රියාවන් නිසා මෙරට විනාස වුයොය

    • @CeylonTiktok6507
      @CeylonTiktok6507 2 ปีที่แล้ว +2

      එක ඇත්ත බලන්නකො එදා හදපු වැව් අදටත් රටට කන්න දෙනවා, සීගිරිය කොච්චර විදේශ විනිමයක්‌ ලබා දෙනවා ද... එකට අද තියෙන නෙලුම් කුළුණ, මත්තල ගුවන්තොටුපල 😂

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว

      cement cure time

  • @deepikanilani4246
    @deepikanilani4246 2 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!!

  • @amithapremachandra1849
    @amithapremachandra1849 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබෙිවා ..!
    ඔබ තුමාට...
    ⁣සතුටුයි.. මෙවැනි සාකච්ඡාවන් මෙහෙයවන දැනුවත් දරැවන් ගැන...
    තෙරැවන් සරණයි ..!

  • @Devindy4334
    @Devindy4334 2 ปีที่แล้ว +4

    මෙතුමාගේ දැනුම අනාගත පරම්පරාවට දෙන්න එතුමට බා නමුත් තම තමා තමා තුලින් දැනුම දැක්ම ලබා ගන්න තමන්ට පුලුවන් තමන්ගෙ චිත්ත පාරිශුද්ධභාවය ඇති කර ගෙන ඒක තමා නිවැරැදි ක්‍රමය මේ ගැන ඉවසීමෙන් විමසීමෙන් බලන්න

  • @dhammikaherath6438
    @dhammikaherath6438 2 ปีที่แล้ว +1

    සිමෙන්තිවල ආයුකාලය අ.වු.50යි
    ඒක.දන්නැති ඉන්ජිනේරුවන්ට දෙවිපිහිටයි ඊලග කොන්තරාත්තුව
    ඇමරිකාව ට හරි චීනෙට දීපල්ල
    සූර්ය ගුනසේකර විද්වතාට
    දීර්ඝ ආයුසලැබේවා ...

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว

    Thanks A Lot .God Bless You .

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 2 ปีที่แล้ว +6

    මෙතුමා කියූ සියල්ල සත්‍යය උනා විශේෂයෙන් ම ඇමරිකාව සහ ඉලුමිනාටි කුමන්ත්‍රණ ය

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 ปีที่แล้ว +6

    බොහොම වැදගත් කරුණු රාශියක්... මහා විනාශයක් වෙන්න පෙර යම් විකල්ප ගැන හිතන්න අවශ්‍ය වෙනවා...

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +2

      අර වීඩියෝ එක සෙට් එහක වැඩක් බන් කුලියට කරපු එකක් නඩ යවන ලොක්කෙක්ගෙ Order එකක් වගේ

    • @medavirateralalage3941
      @medavirateralalage3941 2 ปีที่แล้ว +1

      @@maheshdasanayake2641 ඔව් ඒක ඇත්ත..

  • @harryherath1730
    @harryherath1730 2 ปีที่แล้ว +2

    I think, it is better for Dr Suriya Gunasekara to keep educating people on subjects that he is an expert on rather than talking on some subjects that he is not an expert. It will add value to his messages rather than diluting his true knowledge. His comment on Victoria Dam is utterly absurd. There are millions of dams in the world from small to large; some of them are much bigger than Victoria Dam in storage capacity and height of the dam. Concrete has been used for construction work for thousands of years. The foundation of Ruwanweli Maha Seya is a similar material to reinforced concrete. I cannot comment on stability of Victoria Dam as I do not have access to how it was designed, constructed or maintained. My decades of work experience is on overseas large dams much bigger than Victoria Dam, mainly on construction and maintenance.

  • @gomesesmeralda6573
    @gomesesmeralda6573 2 ปีที่แล้ว +3

    මෙහි නම වෙනස් කර හෙළ නමk තබන්න. තරංග වල පරිවර්තනයක් වෙයි. ප්රංශයේ සිට.

  • @gurusinha5994
    @gurusinha5994 2 ปีที่แล้ว +10

    වෙන්න පුළුවන් වික්රම ආරව්ව් වෙද මහතා සහ ගෝතමී මැනියනුට් ඔය දේ වෙන බව පැවසුවා

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 ปีที่แล้ว +1

      ඔවු අනේ එයාලා සේරම කියනවා මාවනැල්ල වෙනකල් ම බලපනවා කියලා මම මාවනැල්ලේ දැන් ඉන්නේ කුවෙට් වල අයියෝ කරන්නකිසිම දෙයක් මැද්ද දන්නේ නෑ නේද

    • @gurusinha5994
      @gurusinha5994 2 ปีที่แล้ว

      ඔව් මමත් කඩුගන්නවේ මොනවා කරන්නද දන්නෙ නැහැ අනේ

    • @gothamimheniyan5236
      @gothamimheniyan5236 2 ปีที่แล้ว +1

      යහපතක් වෙත්වා පුතේ

    • @john_____
      @john_____ 2 ปีที่แล้ว

      @@chithrapriyangani5144 ආපහු ලංකාවට එන්න රට ඉදන් දුක් විදින් නැතූව 🤔
      මෙහෙ ඇවිත් රස්සාවක් හොයාගත්තැහැකි 🧐

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +1

    මෙරටෙ ඇත්ත මිනිස්සු නිහඩකර තැබීම.පුස්සො දෙශපාලන ව්‍යාපාර කරණ නිසා.ද අපෙරට මෙතත්වයට පත්වෙලා තියෙන්නෙ අඩුගානෙ අනාගත පරපුර ට දැනුම්වත් ලබාදීමට තැනක් ලබා දියයුතු නොවෙද .පිටරටින් ම යැපීමට යාමත් බලපාතිබිය නොහැකිද අද තත්වය

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 2 ปีที่แล้ว +1

    විශ්වකර්ම නාලිකාවේ දේශීයත්වය ගැන කතා කරන සියලු දෙනා එකතු කරගෙන honda ජාති හිතෛෂී සංවිධානයක් පිහිටු වන්න තනි තනිව කතා කලාට රටට ලොකු වැඩක් කර නොහැකි නිසා ස්තුතියි

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +2

    🙏❤

  • @thusithasampathsenasingha
    @thusithasampathsenasingha 2 ปีที่แล้ว

    Excellent sir

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 ปีที่แล้ว +1

    🙏🙏🌼🌼

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 2 ปีที่แล้ว

    ජය

  • @sujiwasamarasinghe7415
    @sujiwasamarasinghe7415 5 หลายเดือนก่อน

    Budusaranai obata

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 ปีที่แล้ว +1

    Oba thumata godak pin. Deergausa Labewa!!!

  • @supundissanayake1018
    @supundissanayake1018 2 ปีที่แล้ว +3

    අනෝජ් ද සිල්වා වෙදමහතා සමග වැඩසටහනක් බලාපොරොත්තුවෙම්.

  • @amanishamali9357
    @amanishamali9357 2 ปีที่แล้ว

    👍👍👍.

  • @samanthafernando5402
    @samanthafernando5402 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @supundissanayake1018
    @supundissanayake1018 2 ปีที่แล้ว +1

    ❤️

  • @samanpushpakumara9901
    @samanpushpakumara9901 2 ปีที่แล้ว

    සුවපත් වේවා ..

  • @gkkandy2014
    @gkkandy2014 2 ปีที่แล้ว

    Awasanawata apita hoda buddhimath nayakayek methek kalayak ma nolabunu nisa athitha rajawaru karapu deth vinasa karala ape rata vinasa karala iwaryi, harima dukayi meewa dakina kota.budungee deeshaya ta hoda buddhimath ratata jaathiyata aadaree karana nayakayek pahala vewa. Mewan danuwath kirima gana godak pin obalata..theruwansaranayi

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +2

    🙏🙏🙏💕💕💕☘️☘️☘️ සෙතක්ම වෙත්වා 🙏🙏🙏💖💖💖🌿🌿🌿

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumanlata

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 2 หลายเดือนก่อน

    සර් ඔබ කියන විදියට වික්ටෝරියා වේල්ල කඩාගෙන යනව නම් ඒ ගැන ආන්ඩුව දැනුවත් කරන්න. එයට සුදුසු විකල්පයක් යොදාගෙන විය හැකි හානිය වලක්වන්න පුලුවන්. අපිට විදුලිය ඕනි. ඒ ගැනත් හිතන්න ඕන නේද?

  • @oshadhasasinindu4588
    @oshadhasasinindu4588 2 ปีที่แล้ว

    Oba tumanlata pin, dinesh aiye uraga pitasakvalain, hade sobavaya gana video 1 genna plz.

  • @aravinm7039
    @aravinm7039 2 ปีที่แล้ว +1

    cement cure time; සිමෙන්ති කොන්ක්‍රිට් සවිවෙන්න යන කාලය තැනින් තැනට වෙනස් වෙනව. ලෝකෙ සමහර වේලි අවුරුදු150 කට පස්සෙ බැලුවම කලින් වඩා ශක්තිමත් කියල හොයා ගෙන තියෙනව. ඒකියන්නෙ කාලයත් ඒක්ක ශක්තිය වැඩිවමක්.

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      එහෙම තමයි විද්යාත්මක පදනම තියෙන්නේ අනන්ත කාලයක් කියල තමයි තියරියේ තියෙන්නේ, ඒත් ඒක මමත් පිලිගන්නේ නෑ, ඒකට යොදා නොගැනුන සාධක බලපෑම් නොසලකා හැරලයි ඒ තියරිය හදල තියෙන්නේ.

  • @harryherath1730
    @harryherath1730 2 ปีที่แล้ว +2

    මම සුරිය ගුණසේකර මහතාගේ සමහර අදහස් අගය කරමි. නමුත් එතුමා වික්ටෝරියා ජලාශය ගැන කියු දෙය ගැන අසතුටු වෙමි. ඵතුමා කොන්කිරීට් ගැන දන්නා දෙයක් නැත. රැවන්වැලිසෑයටත් කොන්කිරීට් වලට සමාන දෙයක් යොදා ඇති බව ඵතුමාට කිව යුතුයි. ජලාශ වල බැමි බිඳයාම ලෝකයේ සිදුවී ඇති නමුත් වික්ටෝරියා ජලාශයේ බැම්ම කැඩෙනවා යන්න කීමට තරම් දැනුමක් ඵතුමාට ඇතැයි මා විස්වාස නොකරමි.

    • @isanka69
      @isanka69 2 ปีที่แล้ว

      රුවන් වැලි සෑයයි...ඩෑම් එකයි..ගොඩක් වෙනස්..තනිකර වතුරත් එක්ක එන පීඩනය ගැන හිතන්න..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    Ithma wedagth nmuth para suddat yatawela trta kala vinsamkarla.
    Jayaweva obalata

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +3

    අපි ආයෙත් ගල් යුගය ට යමු මේ tvchanal එක ට පිස්සු

    • @samansenanayake8974
      @samansenanayake8974 2 ปีที่แล้ว

      Kalin therum ganin thamunta pissu kiyala.methana adahas kale technology eka.

  • @vimukthi.
    @vimukthi. 2 ปีที่แล้ว

    🌐

  • @nishanenterprises3561
    @nishanenterprises3561 2 ปีที่แล้ว +7

    අනෝතත්ත විල ලෝකාන්තය බවට මතයක් තියෙනවා ඒක ඇත්තද ඒ ගැන විග්‍රහ කරන්න

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +2

    ස්තූතියි ☸🌷

  • @Harshapussewela
    @Harshapussewela 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 2 ปีที่แล้ว +1

    බුද්ධිමය සාකච්ඡා කොතරම් වටිනවාද..
    මේවා T.V චැනල් වල නෑ...
    මෙම you tube නාලිකාවන් ජනප්‍රිය කළ යුතුය..

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +1

    මේ වගේ දැනුම තියන උදවියගෙන් රටට ප්‍රයෝජනයක් ගන්න මේ පාලකයෝ දන්නෙ නැහැ. බලන්න මෙතුමා සතුව තිබෙන දැනුම. මෙතුමා කියනවා වගේ ඉවක් බවක් නැතිව යන මේ ගමනේ අවසානයේදී පස්ස බිම ඇනුණට පස්සෙ තමයි මේ දැනුම ගණන් නොගත්ත එවැන්ට ඇහැරෙන්නෙ. වර්තමානයේ රටේ දැවෙන ප්‍රශ්නය වෙන කාබනික පොහොර ගැටළුවේදී ඒ පිළිබඳව මහාචාර්යවරු වෙලා ඉන්නෙ මේ කොහෙවත් ඉන්න දේශපාලුවෝ. උන් මොනවද කාබනික ගොවිතැන ගැන දන්නෙ. උද්දච්චකම ඉවහා ගිය බූරුවෙක් රට පාලනය කරන කොට රට තව තවත් ප්‍රපාතයටම යන එක නවත්වන්න බැරිවේවි. ඔබතුමන්ට දීර්ඝායූ ලැබේවා. බුදු සරණයි. 🙏

  • @kalyanisudasinghe6802
    @kalyanisudasinghe6802 2 ปีที่แล้ว

    Oya kiyana vidihata polgolle sita bowathenna dakwa jalaya gena yana umaga vinasavime kalaya lagawela neda...? obathumanlata isthuthi apiwa danuwath kalata godak de danagatta budu saranai

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 2 ปีที่แล้ว

    දීගායු වේවා

  • @saddabadda7921
    @saddabadda7921 2 ปีที่แล้ว +1

    Meewarapalane gon athrl part 2

  • @dayapriyabeligaswatte8968
    @dayapriyabeligaswatte8968 2 ปีที่แล้ว +1

    O P CEMENT NOWEI ICE BHAWITHA KALA CEMENT WARGAYAKIN VIKTORIYA HADUWE ME HITHALU KIYANNE PATTAPAL BORUKARAYEK

  • @rohithabandara5412
    @rohithabandara5412 2 ปีที่แล้ว

    Ane appo...ai ape me kalakanni deshapluwo mewa therum ganne naththe....Yamuna...Kaweri...me gangawal...lankawe neda thibune...ange le rathwela unu wela yanawa...ai ape kalakanni deshapaluwo pannala lankawe deshapalanaya wenas karala minissunge olu hodala sudda karala anagatha paramparwa Beraganna parata bahinna kalaya mekai...Budu hamududuwane...ane ahinsaka minissu me kalakanni deshapaluwangen beraganna ..🙏🙏🙏🙏🙏🦶

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +1

    එක සැරේක මම දැක්කා අනා වැකියක් රට මැද සුනාමියක් කියලා ඒ මේක වෙන්න බැරිද?...

  • @wimadehi8116
    @wimadehi8116 2 ปีที่แล้ว

    එසේ විය හැකියි,,, සිමෙන්ති සිතල වැදුනම අවුරදු ගනනාවකදි පවුඩර වෙනවා

  • @84dhanuka
    @84dhanuka 2 ปีที่แล้ว +1

    World oldest dams in service

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @smpdmt
    @smpdmt 2 ปีที่แล้ว

    me olmadakaraya patta athal denawa

  • @swarnathilaka7972
    @swarnathilaka7972 2 ปีที่แล้ว

    Budun wahanse jeewath une indiawe noweinam koheda hitiye kiyala pahadili karanna.

  • @udanisunil9903
    @udanisunil9903 2 ปีที่แล้ว

    ඒක බේරෙනව සත්‍යයි

  • @84dhanuka
    @84dhanuka 2 ปีที่แล้ว

    why deleted my previous comment?

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว

    ඒ දේවල් නැති කරගන්නත් ක්‍රමයක් කියන්නකෝ පින් සිද්ද වෙයි දෙවියනේ ම්ගේ මුලු පවුලම අනේ එහඅ දෙයල් වෙන්න දෙන එපා දෙවියනේ

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 2 ปีที่แล้ว

    මැති තුමනි පරක්‍රමසමුද්‍රය හදලා තියෙන තාක්ශනය ඇයි හොයන්නෙ නැත්තෙ අපේ ඉන්ජිනේරුවන්

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว

    එහෙනම් කොත්මලේ ජලාශයත් කන්ද උඩනේ මෙතනත් අනතුරක් තියෙනවද

    • @nihalepa8174
      @nihalepa8174 2 ปีที่แล้ว

      කොත්මලේ වේල්ල කොන්ක්‍රීට් නොවේ .

  • @harshachathuranga218
    @harshachathuranga218 2 ปีที่แล้ว

    Me pin bima harak galak karala iwarai. ...me pin bima newata pirisidu weewaa

  • @sb-ex6qy
    @sb-ex6qy ปีที่แล้ว

    indiyawe ba7ddha ithihasaya
    th indiawe hindu vidika
    agamwala Aya winasha Kara
    brahmana6an
    inne hotiye indiawe egollo bauddha itihase indiawe mekuwa
    moghulwaru
    Alexander akramanakalery eka una
    8ndiawe Ada culture ekath
    original hindu neme
    madyama asiawe
    akramana walin
    european
    akramamaqalin
    mughal alramana qalin
    ewa winasha una
    aluth misra culture 3kak ethivuna
    eyala inspiration awe e alramanawalin

  • @methpooja4382
    @methpooja4382 2 ปีที่แล้ว

    බුද්ධ ඉතිහාසය විකුර්ති කිරීම සම්බන්ධයෙන් එංගලන්තෙ උසාවියක අරියමග්ග කියල අපේ ස්වාමින්වහන්සේ නමක් නඩුවක් දාල.
    th-cam.com/video/AYdIdaxqU3s/w-d-xo.html

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 2 ปีที่แล้ว

    Obala tumata dirgayusa labava

  • @madushaniindika1972
    @madushaniindika1972 2 ปีที่แล้ว

    10.10 Victoria jalase kiyanne

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 8 หลายเดือนก่อน

    Kothmale hadunnu wawa paththe mokakdo loku saddayak ahenawalu..me wage deyakda danne naha

  • @rahanabandu8154
    @rahanabandu8154 2 ปีที่แล้ว

    Bola eingineruwo nowey danna.kak katha karanna
    ru

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว

    බරපතළ දෙයක් victoria වේල්ල කැඩීම ගැන කතාව. එතකොට Victoria රැජින නැහැ.

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 2 ปีที่แล้ว

    හපොයි මේක මුන්ට ඇහෙන්න කියන්න එපා ඕකත් විකුනාවි චීනෙට හරි ඇමරිකාවට පස්සෙ කියාවි මේක කඩුනොත් කදුකරේ ව්නසවෙන නිසා විකුනුව කියල එහෙම හරක් පාර්ලිමෙන්තු වෙ ඉන්නෙ

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 2 ปีที่แล้ว +1

    වැව් නිසා හුනු ගල් ස්තරය විවුර්ත වෙලා වතුර කිවුල් වුනා කියන මතය?

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 2 ปีที่แล้ว +1

    එතකොට අශෝක අධිරාජ්‍යයා ගේ කුළුණු

    • @janithkumara5637
      @janithkumara5637 2 ปีที่แล้ว +1

      අපි දැනුවත්, තව උනන්දු වන්න, මධ්‍යශ්තව , සොයන්නට හමුවෙයි .

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว

      cement cure time.- google

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว

      ඒවත් සිමෙන්තිද ?

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว

    ලංකාවේ ඇළවල් වල නම් අරගෙන ඉන්දියාවේ ගංගා වලට යොදන්න සුද්දාට ඇති උවමනාව මොකක්ද? එහෙම කරපු සුද්දා ලංකාවේ විශේෂයෙන් අගනුවර තැන්වලට, රටේ සමහර තැන වලට සහ දිය ඇලි වලට ඉංග්‍රීසි නම් දැම්මේ ඇයි? පැරකුම්බා රජුගේ වාරි කර්මාන්ත උලුප්පා දැක්වීම සඳහා මහාවංශ කතුවරයා මේ නම් දැම්මා කියා සිතීම ඊට වඩා සාධාරණ නොවේද? මේ නම් වලින් කිසි දිනෙක කිසිම තැනක මේ ඇළවල් ඉන් පසු හඳුන්වා නෑ නේද?
    ඉන්දීය වේද සහ පුරාණ ග්‍රන්ථ වල මේ බෞද්ධ පොත් වල සඳහන් ජනපද ගැන සඳහන් වන බව උගතුන්ගේ මතයයි.

  • @shakyaeranda7831
    @shakyaeranda7831 2 ปีที่แล้ว +1

    50 කට න්ම් ඔච්චර වියදම්ක් කරලා හදයිද මාමේ..😏😏

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 2 ปีที่แล้ว +1

      එංගලන්තය වැනි බටහිර රටවල් අපිට ආදරෙයි කියා ඔබ හිතනවාද පුතා?

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +1

      ජේ.ආර්. එන්ගලන්තේ රැජිනව ගොනාට අන්දල ගත්ත සල්ලි වලින්ලුනේ ඕක හැදුවා කියන්නේ, අන්තිමේ ඉන්ජිනේරු සමාගමත් එහෙන්ම එවල සේරම කරලත් දුන්නලු, රැජින සුද්දියක් උනත් එරතම් සුලු දේකට ගොන් නෑම්බියක් වෙන්න පුලුවන් කියල හිතුවොත් ඉතින් ඔය කියන කතාව හරි වෙන්න පුලුවන්, ඒත් එහෙම හිතපු එකම අපේ ඒ ගොන් නාම්බගේ මොලේ තරම තමයි, උනාට පස්සේ ම කතා කරමු එතකොට ලේසියිනේ පුතා, අපේ සීයාටත් 87 යි සීයා තරුන කාලේ ( විසි ගනන්වල) කාලේ හදපු වතුර ටැංකියක් කොන්ක්‍රීට් දැන් ඒකත් දිරාගෙන ගිහිල්ලා කඩන් වැටෙන්න ඔන්න මෙන්න, කොන්ක්‍රී ශක්තිමත් වෙන්න වතුර ඕනි තමයි ඒත් ඕනෑවට වඩා වතුරෙන්ම තෙමිලා ගිලිලා වගේ පොඟල තියෙන කොට ආයි කාලයක් යනකොට සිමෙන්තිය වෙනස්වෙනවා කුඩු කුඩු වගේ වෙලා පවුඩර් එක වෙන්වෙනවා හිමිහිට. ඒනිසා ටැංකි ඇතුලේ එහෙම හොදට බැලුවම ඒක පේනවා වැලි මතුවෙලා ගල් ගැලවීලා තියෙනවා, සිමෙන්තිය දියවෙලා හේදිලා ගිහිල්ලා, අන්න ඒක ඩෑම් වලදී වෙන්න පුලුවන්,, තවත් දෙයක් වෙනවා, ඒක කියුවොත් ඔයා බයවෙනවා

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ปีที่แล้ว +2

      පුතා මේ කොන්ක්‍රීට් හැදු කන්ඩායමේ කෙනෙක් මම. දිගු කල් පැවත්මට විශේශිත සිමෙන්ති වර්ගයක් (Sulphate Resistant Cement) යොදා තිබෙනවා. දිගු කල් පැවැත්මට යොදා ඇත්තේ Air Entrained Concrete. සාමාන්‍ය ඉදිකිරීම් වලට යොදන Portland Cement (මෙතුමා කියන) වල කාලය අවුරුදු 75 පමන තමයි. මෙම වේල්ල අවුරුදු 150 පමන තියෙයි.

    • @shakyaeranda7831
      @shakyaeranda7831 2 ปีที่แล้ว

      @@rohanindranath3636 කොහොමහරි අපිට හෝ අපෙන් මතු දරුවෙකුට කරදරයක් නොවෙන විදියට හෝ කනගාටුදායක දෙයක් අසන්න දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු..

    • @shakyaeranda7831
      @shakyaeranda7831 2 ปีที่แล้ว

      @@swarnas.ranathunga6341 රාජපක්සලට වඩා උං අපි ගැන් හිතලා තියෙනවා කියලා නිකමට වගේ හිතෙන්නෙ නැද්ද..

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +2

    දැන් මෙයා කියන විදියට රට ලෝකය ආපස්ට හැරිලා මෙයාගේ අදහස් වලට අනුව හැදුවම හරි 🙈😁 ඉංදියාව් ගංඟා වලට නම් නොතිබුනාට ඉංදියාවට ගිල්ලා බලන්න දුෂ්කර පලාත් වල පවා කෘෂිකර්මය, වෙළඳපලේ ආහාර ද්‍රවය අඩු මිලට විසාල ප්‍රමාණ, අනේ මේ බයිලා නවත්තලා කාලයට අවශ්‍ය දේ යොජනා කරන්න, මේ ඇඩ්මිනුත් සමහර වැඩකට නැති මිනිස්සු සොයාන වැඩකට නැති සාඛාච්චා දානවා ගාන මරාගන්න youtube එකේ 😂

  • @chathuranga7740
    @chathuranga7740 2 ปีที่แล้ว

    සුද්දගෙ වේලි කැඩිය යුතුමයි

    • @seethamalanimuthukuda6437
      @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว

      වේල්ල සුද්දා හැදුවට සින්හලයා මැරෙනවට කැමතිද??????

  • @LIVETVSL
    @LIVETVSL 2 ปีที่แล้ว

    ❤️