ආදි සිංහලේ කළු කබා දූතියෝ | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 660

  • @nihaljayalath3487
    @nihaljayalath3487 9 หลายเดือนก่อน +35

    ඉතාමත් සිත්ගත් යුගයේ පෞර්ශත්වය නිලන්ති
    වර්තමානයේ කරන මෙහෙවරට මාගේ හදපිරි ප්‍රනාමය.

  • @thiliniudari14
    @thiliniudari14 9 หลายเดือนก่อน +32

    හරවත් වැඩසටහනක් ස්තූතියි සන්නස්ගල මහත්මයාණනි

  • @channaperera5744
    @channaperera5744 9 หลายเดือนก่อน +97

    නිලන්ති ඔය මුළු කාන්තා සංහතියෙම.. වැඩිම ලකුණු අරන් ඉවරයි.... හරිම ප්‍රියජනකය කාන්තාවක්.. 🌹

    • @chandanaprasaad9458
      @chandanaprasaad9458 8 หลายเดือนก่อน

      කාන්තාවන්ගේ විතරක් නෙවෙයි, පිරිමි අපෙත් උපරිම ගෞරවය නිලන්තිට...❤❤❤❤❤

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 8 หลายเดือนก่อน

      ජංගි ජෙජ්ජියෙක් 😂😂😂💩

    • @s.a.ruwansampath9218
      @s.a.ruwansampath9218 7 หลายเดือนก่อน

      සට්ටබියෙක්

    • @NelumPrabodha-uu7iu
      @NelumPrabodha-uu7iu 4 หลายเดือนก่อน

      😂😂😂😂

  • @elondare8990
    @elondare8990 8 หลายเดือนก่อน +10

    බමුණු ගුරා ගැන පට්ට respect මේක බලලනම්. Hats off ladies. Proud of you. නිලන්ති සහෝදරි 👏👏👏

  • @amilarajasooriya2065
    @amilarajasooriya2065 9 หลายเดือนก่อน +30

    නිලන්ති අක්කව පහුගිය දවසක හොරණ දි මුනගැහුනා.ඉතින් අවුරුදු දෙකක program එකක් අද බලල එදා හිටපු අක්කයි දැන් ඉන්න අක්කගෙයි තියෙන දියුණුව පට්ටම පට්ට. මාව ඇදගෙන ගිහින් නිලන්ති අක්ක වගේ කෙනෙක් මුනගැස්සුවට අසන්ගි අක්කේ ස්තුති.ජය වේවා.❤️

    • @padmasiribandula8542
      @padmasiribandula8542 หลายเดือนก่อน

      නිලන්තිගේ දුරකථන අංකයක් ඇත්නම් දෙන්න පුලුවන් ද, ඇයට දේශපාලනයට සුදුසු කාන්තාවක් හදුන්වා දිම සදහා.

    • @amilarajasooriya2065
      @amilarajasooriya2065 หลายเดือนก่อน

      @@padmasiribandula8542 සමාවෙන්න මහත්මයා දුරකතන අංකයක් මගෙ ගාව නෑ..ජතික ජනබලවේගයේ පානදුර ආසනයේ සංවිදායකයෙකු හරහා සම්බන්දකරගන්න එක ලේසී ඔබතුමාට

  • @shashikasellahewa968
    @shashikasellahewa968 2 ปีที่แล้ว +37

    මුළු වැජසටහනම බැලුවා තත්පරයක්වත් මගහැරගත්තේ නැ සුපිරිම වැඩසටහනක් සර්. මාරයි

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +21

    ඉතාම ලස්සන වැඩ සටහනක් . ගොඩාක් ස්තුතියි සර් ඇතුලු හැමෝටම

  • @caltuspiyadigamagesilva6652
    @caltuspiyadigamagesilva6652 2 หลายเดือนก่อน

    මේක නම් හරිම ලස්සන ප්‍රෝගෑම් එකක් සන්නස්ගල සර්ගෙ කට ඇති සිශ්‍යාවන්ගෙ කථිකත්වය සහ ඒ අයගෙන් මතුවුණ අදහස් හරිම වටිනව සන්නස්ගල සර්ගෙ ප්‍රෝගෑම් මම ගොඩාක් අහන බලන පාඨකයෙක් ස්තූතී ලස්සන වැඩසටහනක්🙏❤️❤️🥰🌹👌👍

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +64

    පුරවැසියො හයයි පූසයි එකතු වෙලා කළ මේ වැඩසටහනට මම ගොඩක් කැමතියි👍❤🙏

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +2

      පූස හොදට නාගත්ත🤣🤣🤣

  • @vernontissera
    @vernontissera 2 ปีที่แล้ว +18

    අතීතය මෙන්හි කරමින් සහ අප්‍රමාණ ගුරු භක්තියකින්, මේ ශ්‍රී ලංකා මවට දැයට පලක් ඇති නීතිඥ මහත්මියන් කීපදෙනක් සමග උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයා කෙරුණු පිළිසඳර "ශ්‍රී ලංකික ඔබව අවදිකරනවා" යැයි ඉතාම දියුණු සහ සම අයිතීන් ගොඩක් ලැබූ ජනතාවක් ඉන්න ඕස්ට්‍රේලියාවේ සිට මේ සටහන තබමි . ඔබ සැමටම ගොඩක් ස්තුතියි .

  • @rohithasamarawickrama1810
    @rohithasamarawickrama1810 7 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලන අතරමග නිකමට වෙලාව බැලුව. උදේ 1.14යි. නිකමටවත් වෙලාව ගියා දැනුනෙ නෑ. ඒතරම් රසවත් වැඩසටහනක්. හරිම වටින වැඩසටහනක්.සර් කරපු වැඩසටහන් වලින් ආසම එකක් මේක.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 8 หลายเดือนก่อน +1

    හරිම ආශාවෙන් බලපු වැඩ සටහන් බුද්ධිමත් .කාන්තාවන් පිරිසක්..ජයවේවා.

  • @newtonkoswatte4953
    @newtonkoswatte4953 8 หลายเดือนก่อน +1

    ඇත්ත සර් මේ රටේ මිනිස්සු., නිලන්තිම වැඩම් ගොඩාක් ආදරේ සුභ පතනවා ඉදිරියටම යන්න

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 9 หลายเดือนก่อน +154

    නිලන්ති කොට්ටහච්චි යනු කාන්තා නායකත්ව පෞරුෂයක් ❤❤ සමහර විට අපේ රටේ ප්‍රබල අමාත්‍ය වරියක් වේවි ..✌️

    • @dharmapala4759
      @dharmapala4759 9 หลายเดือนก่อน +9

      සුබපැතුමි

    • @nalakanalaka3650
      @nalakanalaka3650 9 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන්

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 9 หลายเดือนก่อน +4

      Congratulations Nilanthi

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 9 หลายเดือนก่อน +3

      කල් වැඩි එහෙම කියන්න කතාවට හරි දස්සයි.

    • @upalianurasiri
      @upalianurasiri 9 หลายเดือนก่อน

      mj

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +4

    මා දැකපු වටිනා අර්ථයක් ගැබ්ව ඇති වැදගත් වැඩසටහනක්. අනාගත පරපුරට ඉතා වැදගත්. සියලුම දෙනාට ස්තූතියි.

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +27

    මට ස්ත්‍රිය කියන චරිතය ගැන විශාල ගෞරවයක් ඇති වුණේ මගේ අම්මා නිසා, අම්මා දරුවො වෙනුවෙන් කැප වෙලා වැඩ කරා, අම්මා මාව හොඳ පාසලකට දාන්න තාත්තත් එක්ක රණ්ඩු කරනවා අද වගේ මට මතකයි, "ඔයා ඔයාගෙ දරුවා හොඳ පාසැලකට නොදැම්මත් මම කොහොම හරි දානවා" කියලා පහුවෙනිදාම අම්ම අම්මගේ නෑ කෙනෙක් හමුවෙන්න මාව එක්කන් ගිහින්, මාව කොළඹ පාසැලකට දැම්මා, අම්මා හැමතිස්සෙම තාත්තත් එක්ක රණ්ඩු කරේ අපි වෙනුවෙන්, සන්නස්ගල සර්ගෙ අම්මත් ඒ වගේම කැපකිරීම් කරපු කෙනෙක් කියලා මට හිතුණා, ගැහැණු කෙනෙක්ගේ උතුම් බව මට තේරුණේ අපේ අම්මගෙන්. 🙏

  • @donakalubowila1259
    @donakalubowila1259 9 หลายเดือนก่อน +2

    Anuradha, Nilanthi, Hemamali,Achala and Lakshika
    I am very proud of you all.
    As a lawyer who had to leave the country more than 30years ago to protect my life
    I always had the sadness even being a lawyer I didn't have human rights in my country .I lived like 2nd class citizen.
    Bar association couldn't help me because of the politics.
    Everything I had including my self respect destroyed
    Now I am 70years old
    I have started a programme in Sri Lanka to educate children to think right.
    I am agreeing with you all.
    Our country can't be corrected by religion, or politics,.
    We need love, care, relationship.
    Right family.
    Your teacher is very loving caring person.
    It's very nice to see you all together.
    Bless you all

  • @nimalwannigama2604
    @nimalwannigama2604 2 ปีที่แล้ว +20

    Beautiful programme . It is very difficult to find a teacher who can win the hearts of such a beautiful group of educated students in this way so closely.

  • @rohinimuller8026
    @rohinimuller8026 8 หลายเดือนก่อน +1

    බලපු වැඩ සටහන් වලින් ලස්සන වැඩ සටහනක්. කාන්තාවන් අම්මගේ චරිතය හරියට කරනවා නම් ලොකය මීට වඩා ලස්සන තැනක් වෙයි. Thanks ladies for being respectable women.❤

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 6 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩ සටහනක් ස්තූතියි

  • @wimaldasanayaka2606
    @wimaldasanayaka2606 2 ปีที่แล้ว +11

    සතුටුයි අද ඉතා වැදගත් කතාව ක නිලන්ති මිස් කිවා කතාව කනතාවනට වටහගනන පුළුවන් එක ඇති රට හදන සර් තව කරන මෙවැනි වැඩසටහන දිර්ඝු සර් ත් අපු පස් දේනටත්

    • @chandradamayanthi3773
      @chandradamayanthi3773 6 หลายเดือนก่อน

      ඉතා හොඳ වැඩ සටහනකි.♥️♥️♥️♥️

  • @wickramamendis-jq4lg
    @wickramamendis-jq4lg 9 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුවා ස්තුතියි දායකත්වය දැක්වූ සියලු දෙනාටම .ෂාලෝම් Sir .

  • @ruwahasi8006
    @ruwahasi8006 2 ปีที่แล้ว +22

    Class ගිහිල්ල නම් නෑ ඒත් මේ කතාව අහද්දී හරිම සතුටුයි. පුදුම ආඩම්බරයකින් ගැම්මෙන් ඉන්න මනුස්සයෙක් ❤❤

  • @senarathpe4742
    @senarathpe4742 2 ปีที่แล้ว +98

    ගුරුවරයෙක් වීමෙ පිණ උපරිමයෙන්ම විදින පිංවන්ත මිනිසෙක්

  • @d.r.dhanushka1583
    @d.r.dhanushka1583 2 ปีที่แล้ว +11

    Thank you sir !! බලපු ලස්සනම වැඩසටහනක් ❤❤

  • @DamithaRanasinghe
    @DamithaRanasinghe 8 หลายเดือนก่อน

    Appreciated programme to be seen by everyone in this country. Thank you Mr Upul Shantha Sannasgala.well done .

  • @12345640880
    @12345640880 8 หลายเดือนก่อน

    ඉතා ලස්සන වැඩ සටහනක් ආසවෙන් බැලුවා ජය වේවා හරි සතුටුයි
    මට ලියන්න වචන නෑ
    තනි වචනය ඉතා පට්ට
    පට්ටම පට්ට❤❤❤❤

  • @subadramanel2239
    @subadramanel2239 9 หลายเดือนก่อน +7

    88/89 පන්තිය , 15:19 මීගමුව කටුනායක ඩයමන් එකක වැඩකරන ගමන් සර්ගේ පන්තියට ආවා. විභාගය පාස්වුනා. සර්ගේ පුසිද්ධ දරැවන් අතරේ මම ඒවෙලාවේ අසරණ දරැවෙක්. සර් දන්නෙ නැතුව ඇති. එදා ඉදන් අදටත් ආදරේ කරන ගුරැවරයෙක්. මේ message එකවත් සර් බලන එකක් නැ. දැනුත් නිහඩව ඉදගෙන සර්ගේ පොත් බලන කෙනෙක්. ආදරෙයි හැමදාම.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 ปีที่แล้ว +21

    වචන නෑ කියන්න , පට්ට සාකාච්ඡාව❗ 🇨🇦🇱🇰❤️🥰😊😇👌👍🙏

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 ปีที่แล้ว +18

    මටත් සර්ගෙන් ඉගෙනගන්න තිබුනානම් කියලා හිතුන .තෙරුවන් සරණයි සියලුදෙනාටම..🙏🙏🙏

    • @වේළුසුමන
      @වේළුසුමන 2 ปีที่แล้ว +1

      සදුනිල ශාපයක් වෙලා තියෙන්නේ බං උබ සර්ගෙ ක්ලාස් ආවෙ නැති එකම තමා හොඳ

    • @ගාම්භිරයා
      @ගාම්භිරයා ปีที่แล้ว

      ​@@වේළුසුමන😂😂

  • @lumadhananjani5582
    @lumadhananjani5582 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතාමත් වටින සාකච්චාවක්. බොහොම ස්තූතියි!

  • @jatpgunawardena8850
    @jatpgunawardena8850 2 ปีที่แล้ว +19

    "ඒ කන්දේ ඈතට දුටු ලස්සන දැන් කොයිදෝ
    මුලදී මා උන් තැන මෙනි කිසි වෙනසක් නැත්තේ
    අහසේ අර දුරින් පෙනෙන නිල්වන් කදු පෙල නම්
    පියකරු සිහිනයක් ලෙසට හිතට සතුට ගෙන දෙයි"
    ව්‍යංගා
    මහගම සේකර සහ කේ. ජයතිලක

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน

    සන්නස්ගල සර් ඔබට ස්තුතියි මේ රසවින්දනය හා අවබෝධය ලබා දුන්නාට. කොලොම්තොට නැත මහලුවී..ගීතය මතකයට ආව .නීතිවේදී මහත්මියන් තුල සැගවී ජීවත්වන මනුෂ්‍යයෙකු සිටින බව අද දැනගත්තෙමි ඒ කාන්තාවන් උපතින් රැගෙන ආ මවු ගුනය නිසා වෙන්නැති .

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 2 ปีที่แล้ว +4

    හරිම ආදරණිය වැඩසටහනක්, හේතුවක් දන්නේ නැහැ අපේ සර් ඇඬුණා, දෙදහස් එකේ ගම්පහ හිටපු තවත් එක පිස්සියෙක් අපේ සිංහල පන්තියේ ඉගෙනගත්ත

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +60

    මෙන්න බලනවනම් වැඩසටහන්...රටට නයනැති මිනිසෙක් ..

  • @nihalperera1965
    @nihalperera1965 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන අදහස් හුවමාරැවක් හරිම අගෙයි 🙏🙏🙏👍🌹🌹🌹

  • @manud1987
    @manud1987 2 ปีที่แล้ว +3

    සතුටුයි. ගොඩක් අය නීතිඥ වෘත්තීය හෑල්ලු කර කතා කරනවා. ඒත් ඒ වෘත්තීයේ බරපතළකම , සංවේදී වන අවස්ථා ගැන කවුරුවත් දන්නේ නෑ.

  • @kumarakumarakumarakumara1576
    @kumarakumarakumarakumara1576 6 หลายเดือนก่อน

    ඔබ පස්දෙනාට සහ ස්ර්ටත් බුදුසරනයි

  • @ajithperera5109
    @ajithperera5109 2 ปีที่แล้ว +63

    මහ පිස්සාටයි..අනිත් පිස්සියෝ පස් දෙනාටයි පැලෙන්න ආදරෙයි ❤️

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +2

      එතකොට මට..??-----පූසා

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 2 ปีที่แล้ว +1

      පැලෙන්ඩෙපා. එතකොට ඔය ආදරේ ඉවරයි.

    • @renc369
      @renc369 9 หลายเดือนก่อน

      @@thilinaudaraperera8944 love you machan 🤣🤣🤣

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤ උගත් බුද්ධිමත් රටට වැඩදායි අවශ්‍ය හය දෙනෙක් 👌💪🧭🧭🧭🧭

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 9 หลายเดือนก่อน

      පූසා තමයි හොදටම කලේ😂

  • @himalabeyrama7318
    @himalabeyrama7318 2 ปีที่แล้ว +3

    ධනවාදි තරගකාරී සමාජයක් තුල තිබෙන සිහින බොහොමයක්ම ආත්මාර්ථකාමි සිහිනම වෙනු ඇත.
    ...එම සිහින තුල ජිවත් විම හරියට බුබුලක් තුල ජිවත් වීමක් ලෙස පමණක්ම වෙනු ඇත!

  • @leonardkuruppu3235
    @leonardkuruppu3235 2 ปีที่แล้ว +7

    සර්, මෙම සාකච්ඡාව දිගටම කරගෙන යන්න....මෙක ගොඩක් වටිනවා...
    මෙක Copy Chat කරන/ බලන අයටත් වැදගත් වෙයි....

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 8 หลายเดือนก่อน

    සුන්දර කාන්තාවන් සමග සුන්දර මිනිසෙකු කරන සුන්දර වැඩ සටහනක්. මම නිතරම සන්නස්ගල ඇදුරානන්ගේ වැඩසටහන් බලනවා. හරියටම ගලපලා අපේ ඔලුවටම නියම එන්නත විදින එක්තරා අන්දමක වෙදැදුරාණන් කෙනෙක්. සමහරු මෙතුමාට පරිභව කරලා කොමෙන්ට් ලියනවා ඒ ඇත්ත ඇති සැටියට පිලිනොගන්නා ආත්මවංචනිකයන්. හැම විෂයක් ගැනම මෙතුමා කියන්නේ සහතික ඇත්ත. අනිත් එක මම තරයේ විශ්වාස කරනවා කියන කෙනා කොතරම් උගත් බුද්ධිමතෙක් වුනත් වැඩක් නැහැ අසන්නාට එය තේරුම් ගැනීමට ඤාණශක්තියක් හැකියාවක් නැතිනම්. කෙනෙක්ට පරිභව කරලා කොමෙන්ට් ලියන්නෙ එයින් ඔබ්බට ගිය හැකියාවන් නොමැති කමටයි.

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ปีที่แล้ว +12

    මම හැමදාම හිතන සහ හිතාගන්න අමාරුම දේ තමයි මේ යකා කොහොමද මේ තරම් සම්බන්ධතා ජාලයක් maintain කරන්නෙ කියල ! සතුටුයි ඉරිසියයි !!!❤️

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +8

    Intelligent interesting emotional inspired conversation. THANK YOU SIR 👍❤💐

  • @tennecute
    @tennecute 2 ปีที่แล้ว +8

    What a great discussion.... Thank you sir.....🙏

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 2 ปีที่แล้ว +2

    ඉතාමත් කාලෝචිත වැදගත් සාකච්ඡාවක් 👍 කාන්තාවන් පස් දෙනාම රටට මහගු සේවයක් කරන බව මනාව පිළිබිඹු වෙනවා. මේ පස් දෙනාgen මට අචලා සුවිශේෂ බවක් දැනෙනවා. එයාට සමාජය සහ ගැටලු පිළිබඳ පුළුල් දැක්මක් තියෙනවා. සමහරක විට එයා වෘත්තීමය වශයෙන් පොදු සමාජ ස්ථරවල ප්‍රශ්න ගැන කතා කරන හින්දා වෙන්න ඇති. දැනට සමාජයේ වැදගත් තනතුරු දරන අය ටියුෂන් ගුරුවරයෙක්ගේ නම සඳහන් කරලා අගයන එක දැක්ක පළවෙනි වතාව මේ.

  • @amithjayatissa9066
    @amithjayatissa9066 2 ปีที่แล้ว +3

    සීසලු කටයුතු සාර්ථක වේ සියල්ලොම නිදුක් නිරෝගී සමිපන්න සුවයෙන් වෙසෙත්වා තෙරුවන් සරණයි............ සමගි ජනබලවෙගය රොමය ඉතාලිය

  • @sarathjayasinghe4826
    @sarathjayasinghe4826 2 ปีที่แล้ว +1

    හරිම සුන්දරයි ,ලංකාවේ මෙතෙක් කිසිම ගුරුවරයෙක්,ශිෂ්‍ය ශිෂ්‍යාවක් අතර නොතිබුන,නොකෙරුන අනර්ඝ වූත් දුර්ලබ වූත් කාලීන සංවාදයක් ,උපුල් සර් කියන්නේ අධ්‍යාපනයේ විතරක් නෙවී සියලුම අර්ථකාරී සිදුවීම් වන කලාව,දේශපානය,මිනිස් සමාජ ක්‍රියා කාරයන් තුල නොමැරෙන මිනිසෙක්.

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +8

    වටිනා කරුණු කාරණා ගොඩාක් කතා වුණ වටිනා සංවාදයක් ඉතාම ආශාවෙන් බැලුවේ 🙏

  • @rohanagamage2767
    @rohanagamage2767 9 หลายเดือนก่อน

    Excellent discussion, I too a student of you. I never forget the days how you motivated us during the lessons.Thanks sir, We achieved our targets because of you. All the best sir.....!

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 9 หลายเดือนก่อน

    Niyamai weda satahana.nilanthi sahodareya aadarei godaaak..budusaranaii hamotama❤❤❤jaya wewa

  • @nilakume4143
    @nilakume4143 2 ปีที่แล้ว +1

    පට්ට. එළකිරි. නියමයි. සුන්දරයි. වැදගත්. Shrestay

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +10

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @Xkaputa
    @Xkaputa 2 ปีที่แล้ว +63

    අචලා තමයි silent killer, සුභ අනාගතයක්. 🥰 🥰 🥰

    • @ajjayawardena8888
      @ajjayawardena8888 2 ปีที่แล้ว +2

      👍😍

    • @risesrilanka-d2d
      @risesrilanka-d2d 2 ปีที่แล้ว +1

      💥💥

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +7

      අචලා කියන්නේ යකඩ ගැහනියෙක් අපි ඇයට ගරු කරනවා හදවතින්ම

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว +1

      I connected with the lady in the middle in white & the young lady on the right in green & black.. they got my attention ...as they seem deeply involved consciously... not to say that the other 3 ladies were any less . they all have special chartrlerists.. ' stay blissed ladies.. all these best .

    • @ඉලන්දාරියා-ළ2ත
      @ඉලන්දාරියා-ළ2ත 2 ปีที่แล้ว +1

      ❤️👏🏽💯

  • @RATAWATE
    @RATAWATE 2 ปีที่แล้ว +8

    සන්නගෙන් බලපු වැදගත්ම එකක් කිව්වොත් නිවැරදියි

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 8 หลายเดือนก่อน

    Strong wise women. Thought provoking perspectives. Thanks Sanna; innovative way of doing things. ❤❤

  • @arjunabandara1042
    @arjunabandara1042 2 ปีที่แล้ว +40

    ගුරුවරයා හා ශිෂ්‍යයන් අතර තියෙන වෙනස කියලා දුන්න හා රටෙිම ප්‍රසිද්ධ චාරිතය තමා උපුල් ශාන්ත සන්නස්ගල , සමාජ සත්කාරය , ස්තුතියි සර් ,

  • @jeevanirajasekera6591
    @jeevanirajasekera6591 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර් 💐

  • @jayanthabandara6562
    @jayanthabandara6562 8 หลายเดือนก่อน

    ඔබලා සියලුම දෙනාට ම ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @ranjanfernando4169
    @ranjanfernando4169 2 ปีที่แล้ว +3

    Excellent programme. I have always enjoyed watching Upul Shantha’s broadcasts as they tend to remind me of my growing up in a different Srilanka. This meeting between five lady lawyers some of them like Achala who are constantly in the media and our thoughts for her principled stand on various legal wrangles, and others who are equal luminaries in the field, was so calming and constructive. Sannasgala has this unique ability to disarm our reluctance and become simple, honest and truthful in airing our views! That was patently obvious in this programme. Thank you so much. Please give us more of this!

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +4

    කළුකබා දුතියන්ගේ ගුරු ප්‍රේමය කැපී පෙනුනා. නීතිඟ/ නොතාරිස් වරු බහුල පව්ලක ඉපැදුනු මට මේ වැඩසටහන රසවත් එකක් වුනා. ගෝතමියට ගිය නිලන්තිගේ දෑස් ළඟ මගේ නෙත් නැවතුනා.

    • @naomigarusinghe5145
      @naomigarusinghe5145 9 หลายเดือนก่อน +1

      Hello fellow Gothamian..

    • @expatriate2477
      @expatriate2477 9 หลายเดือนก่อน

      I am no Gothamian, but I studied at her brother's school, Nalanda! I used to live in that area, too.@@naomigarusinghe5145

    • @expatriate2477
      @expatriate2477 2 หลายเดือนก่อน

      @@naomigarusinghe5145 Me, no.....! I went to the Brother School, Nalanda.

  • @mohammedsahih5921
    @mohammedsahih5921 2 ปีที่แล้ว +8

    නියම මාර්තුක් 💯%💯👍 අපි හැමෝම එකතුවාල මේ රට හදමු 🇱🇰☸🕉☪️✝️

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว

      😂කාන්තා නිදහස

  • @dmudiyanse9646
    @dmudiyanse9646 8 หลายเดือนก่อน +1

    Niyamai niyamai nilanti nangi oyata godaka janthawa ahdarae nilanti nangi oyata jayaveva bs dp

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 2 ปีที่แล้ว +27

    අපිත් හිතාන් හිටියේ ලොයර්ලා තයන්නෙ සත්තු ජාතියක් කියලා ඒ අතර ලස්සන මැණික් ගල් තියෙනවා ඔය පස් දෙනාටමත් ආරෙයි සන්නස්-ගල (මැණිකක්) ආදරෙයි

    • @kokilabharathipeiris5723
      @kokilabharathipeiris5723 2 ปีที่แล้ว

      Ape sanna sir ge molaya buddhiya mage ammoo harimaageyi niyama sinhalayek me sinhalayawachaden paradawapu sinhalayoth me rate innavane sir janathaava venuven idhiriyata enna . Janathaa seevayata.

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 2 ปีที่แล้ว +4

    ආඩම්බරයකි sir.කාන්තා නීති වේදිණිය සමඟින්

  • @thusithjayawardana8081
    @thusithjayawardana8081 9 หลายเดือนก่อน

    ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว

    හරිම අපූරු වැඩ සටහනක් ..guru ගෝල හමුවක් thulade කදිම mathakayan Awadi kiremak.... Sannasgala mathi thumata behavinma Esthuthi mewana හමුවක් Thula විවිධ අදහස් හුවමාරු kara gena සමාජයටත් වැදගත් පණිවිඩයක් ලබා dema ගැන ...ඔබ සැමට Theruwen Saranai

    • @pemathilakaha4870
      @pemathilakaha4870 9 หลายเดือนก่อน

      Salli dila igenaganna aya golayo nemei,sanna

  • @RizmiNizam
    @RizmiNizam 2 ปีที่แล้ว +1

    Thanks Sir, love it the program.

  • @sampathkumara5814
    @sampathkumara5814 9 หลายเดือนก่อน

    Hamotama budu Saranaei jesu pihitayi

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 2 ปีที่แล้ว +8

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි..
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි..//
    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි..
    යශෝ කැළුම් වරජෝතිය පිනෙන් උදාරයි..//
    ස්තූතියි..

    • @lilidesilva5163
      @lilidesilva5163 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @darmadasadarmadasa9686
      @darmadasadarmadasa9686 9 หลายเดือนก่อน

      💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +4

    වව් නියම වැඩසටහනක් සර්.👍

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +33

    _ඔබ සැමගේම අදහස් හරි අගෙයි!_
    _වහළෙක්වී හරකෙක්වී එඬේරෙකු පතනවාට වඩා පිස්සෙකු වීම සැපයි!_

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว

      මේ අකුරු ටයිප් කරලා තියෙන හැඩය ගන්නෙ කොහොමද කියන්න පුළුවන්ද .....?

    • @user-ku2s
      @user-ku2s ปีที่แล้ว

      _පුළුවන් .සැබවින්ම හැබැහින් හමුනොවන මිතුරෙකු වන්න. මම කියා දෙන්නම්._

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว +1

      @@user-ku2s
      හරි කියන්නකො

    • @user-ku2s
      @user-ku2s ปีที่แล้ว +1

      @@diazbrother7188
      පොඩි කුතුහලයකුත් ඇතිකරමින් කියාදෙන්නම්. ඔබගේ අකුරු පුවරුවේ විරාම ලක්ෂණ පුවරුව වගේ තව පුවරුවක් තියෙනව නේද. බලල කියන්න.

    • @diazbrother7188
      @diazbrother7188 ปีที่แล้ว +1

      @@user-ku2s
      ඉංග්‍රීසි සිංහල 2 තියෙනවා ඒත් හෙළකුරු පුවරුව නෙවෙයි තියෙන්නේ වෙන 1ක්, පැහැදිලිව කියන්න පුළුවන්ද

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว +4

    WOW!!! SUPERB, SUPERB SESSION!!! THANK YOU SO VERY MUCH ALL!

  • @ajithliyanage-n8y
    @ajithliyanage-n8y 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනා චරිත ❤❤❤❤❤❤❤

  • @amchamila1218
    @amchamila1218 9 หลายเดือนก่อน

    Niyamai. Nilanthi still remember as a small girl in ITN. wachana ahulamin katha karapu a character eka how strong today. Bless u all ladies.
    Im a lady doctor. As a female never happened bad things in my carrier. If we doing good, with good character being a female not a restriction to us.

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 9 หลายเดือนก่อน

    සීයලු දෙනාගේම ජීවිත තව තවත් බැබලේවා. රසවත් ගුණවත්
    සංවාදයක්.

  • @lasantharajakaruna8679
    @lasantharajakaruna8679 2 ปีที่แล้ว +1

    Good Program. Thank you Upul and the Learned Ladies.

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 9 หลายเดือนก่อน

      An educated and interlignent ladies 👌❤️💪

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 ปีที่แล้ว +24

    හඳ අල්ලන්න try කලොත් අඩුම ගානේ ගෙදර වහලේ උඩටවත් නැගගන්න පුලුවන් වෙයි 😇

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +3

    Lovely discussion. Best wishes 4m Canda.

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 2 ปีที่แล้ว +9

    සන්නා you are great, respect you .

  • @BandulaMahesh-p2h
    @BandulaMahesh-p2h 5 ชั่วโมงที่ผ่านมา

    නිලන්ති සහෝදරිය මං කැමැතිම කෙනෙක් මාර කටක් ගොඩක් බුද්දිමත් බුදු සරණයි.

  • @malinikottahachchi2803
    @malinikottahachchi2803 8 หลายเดือนก่อน

    👍👍👍
    හොඳ වැඩ සටහනක්.

  • @dinushaweerakkody7835
    @dinushaweerakkody7835 9 หลายเดือนก่อน

    සන්නස්ගල සර් ලග මෙරායා මැඩම්ව මතක් කලා❤️sinhala walata wada ජීවිතය කියල දුන්නා 💙

  • @KeithWebster-oo1dy
    @KeithWebster-oo1dy 25 วันที่ผ่านมา

    EXCELLENT 👏👏👏🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️ LOVELY PROGRAM 👏👏👏👏

  • @devikairrigation506
    @devikairrigation506 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබේ අදහස් වලට.

  • @dayapalagamage8556
    @dayapalagamage8556 2 ปีที่แล้ว +1

    සර් ඔබට බුදු සරණයි

  • @xmenperera4106
    @xmenperera4106 8 หลายเดือนก่อน

    හම්මෝ ඒක...
    ස්තුතියි සන්නො 👍.
    නීතිඥ වරියක් එක්ක නිදාගන්න ආසාවක් ඇති උනා. ඒත් ඉතිං මොන මොන මොන නීති රීති වලට යටත් වෙන්න වෙයිද කියල සිහි වෙනකොට, එපා උනා 😔

  • @yasinduikshura4540
    @yasinduikshura4540 9 หลายเดือนก่อน

    මමත් ගුරුවරයෙක්.සන්නාගෙ පොතක් බලා ගුරු වෘත්තියට ගියේ මැනික් පුරවරයකට.සමාජය යහපත් කිරීමට වෙර දැරීම ගැන සතුටුයි.නිලන්ති ඔබත් අප තෝරාගත් පාර අගය කරනවා ගෝල්පේස් .අරගල කලු ලස්සන කලු කෙල්ල දුවේ නුඹටත් ආදරෙයි.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +7

    වස්සාන සිහිනය පත්තරෙන් කියවපු කාලය මතකයට ආවා......❤️❤️❤️❤️❤️❤️

  • @chamilthilakarathna8258
    @chamilthilakarathna8258 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පතමි... නියමයි...

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 ปีที่แล้ว +10

    Let’s get together and make this country a better place to live .

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 9 หลายเดือนก่อน

    සර්ට බුදුසරණයි ❤❤❤

  • @nuwantharanga641
    @nuwantharanga641 2 ปีที่แล้ว

    ස්තුති සර්

  • @uniquethoughts1161
    @uniquethoughts1161 28 วันที่ผ่านมา

    පිරිමින්ගේ පෞරුෂය නිකං පිම්බිල්ලක් නොවන්න ඕන.
    කාන්තාවක් වුණත් මගෙ අම්මා ඉදිරියෙන් හිටියේ තාත්තා නෝන්ජලයෙක් නොවී මහා ගෞරවයක් ලබමින් ඒයාලගෙ දරුවෙක් වුණ මං ලෝකයම ජයගන්න වෙරදරනවා..සන්නා සර් වගේ ගුරුවරු මටත් හිටපු හින්දා ❤

  • @dmudiyanse9646
    @dmudiyanse9646 8 หลายเดือนก่อน +1

    Niyamai wada satana👏👏👏👏👏❤❤❤❤❤👍👍👍👍👍

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 2 ปีที่แล้ว +1

    අචලා මං ඔයාගේ අදහස් වලට ගොඩක් කැමතියි

  • @Hemanthaherath-h8b
    @Hemanthaherath-h8b 9 หลายเดือนก่อน

    ගොඩාක් ආදරේ කෙනෙක් සන්නස්ගල කියන්නෙ ඒත් එපාම උන දවස්ද තිබුනා ඇත්තටම රටට ගොඩාක් වටිනා කෙනෙක් ඔබ
    කවදාවත් දේශපාලනේටනන්ම් එන්න එපා එහෙම ආවොත් වෙන්නෙ සරත්පොංසෙකාට උන දේමයි
    මම එක ඉල්ලිමක් කරන්නම්
    පුලුවන්නම් ගෙදර සාලෙ ඉදලා දරුවොත් එක්ක බලන්න පුළුවන් වැඩ සටහන් විතරක් කරන්න
    මට හැගෙන විදිහට ගෑනු ඇරියස් එකක් තියෙනව වගේ ඔබට
    ඔබගෙ වැඩ සටහන් තියෙනව ඇත්තටම බලන්න බැ වැඩිහිටියන්ට පමනක් දාන්න පුළුවන් ඒව
    නිලන්ති කොට්ටච්චි කියන්නෙ ඉතින් ගැම්මක් තමයි රටට 💓💓

  • @sandeepanigodage7434
    @sandeepanigodage7434 2 ปีที่แล้ว +1

    Excellent programme ❤️

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +6

    Great exchange of vieves.finely handled it with usefull questions and supportiveness.all five lawyers here are able and inteligent,expressed thoughtfull and usefull vieves.a lot to learn for all vievers.attorney achala is the star here.

  • @nammunikankanamagesunandag488
    @nammunikankanamagesunandag488 2 ปีที่แล้ว +1

    Congratulations 👏 wadagath program eka janathawata hoda panividayak