අපෙන් ණයට හොරා ගත්තු සල්ලි හංගපු තැන ‍| Dhananath Frenando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අපෙන් හොරකම් කරපු සල්ලි කෝ ! මේ තියෙන්නේ ඒ සල්ලි හංගපු තැන ගැන හෝඩුවාවක්
    👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    Facebook - / advocatainstitute
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    Podcast Channel -podcasters.spo...
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 177

  • @Mdkdmkkki87
    @Mdkdmkkki87 7 หลายเดือนก่อน +41

    Very few people in Sri Lanka will understand this. Great explanation!

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 7 หลายเดือนก่อน +46

    වැරදි මූල්‍ය කළමනාකරණය නිසානෙ මේ. දේශපාලන වාසි වෙනුවෙන් මුදල් අච්චු ගැහුවා. නිෂ්ඵල ආයෝජනවල යෙදෙව්වා. ණය අරං පොලවට යටකලා වගේ

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 7 หลายเดือนก่อน +2

      ඒක තමයි රජය ව්‍යාපාරා කරන්න හොඳ නැත්තෙ !

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 7 หลายเดือนก่อน +1

      ​@@dayawimalasuriya1330ලංකාවෙ රජයට පාලනය කරන්න බෑ කියල විකුනන ඒව ගන්නෙ චීන රජය පාලනය කරන ආයතන වලින්...😂

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 7 หลายเดือนก่อน

      @@NuwanNammuniarachchi චීනය ලෝකෙ දෙවන විශාල ආර්ථිකය - ඉතාම ඒකාධිපතිවාදී පාලන ක්‍රමයක් යටතේ, මූලික කම්කරු අයිතිවාසිකම් නැතුව මිනිසුන් කුකුල්ලු වගේ ෆැක්ටරි වල කරබාගෙන වැඩ කරන මර්දනකාරී පාලනයක් ඇති රටක්, මාධ්‍ය නිදහස හෝ සමාජ මාධ්‍ය ජාලා තහනම් රටක්. එහෙම රටක රජය සතු ව්‍යාපාර වලට සල්ලි හොයන් ව්‍යාපාර කරන්න පුළුවන්.
      ඔයා හිතන්නෙ ලංකාවත් ඒ වගෙ රටක්, එහෙම වෙන්න ඕන කියලද ?
      මරු කතාව - අර බඩ පුම්බපු ගෙම්බ "මං අස්සයට වඩා ලොකුයි" කිව්ව වගෙ ! :)
      සංසන්දනය කරද්දි සම තත්වයෙ රටවල් දෙකක් අරගන්න වත් IQ එක නැද්ද ? :)

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 7 หลายเดือนก่อน

      @@NuwanNammuniarachchi ලංකාව සහ චිනය සමාන කරන්න බෑ. චීනෙ එහෙම කරන්නෙ, කතාකරන්න නිදහස නැති සමාජ මාධ්‍ය තහනම් මිනිස්සු මරව මරවා වෑඩගන්න කම්හල් ඇති ආර්ථික ව්‍යුහයක් තුළ. ලංකාවේ එහෙම කරන්න පුළුවන් ද ?
      ලංකාවේ සහ නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික ව්‍යාපාර වලට වඩා බොහෝ අසාර්ථකයි.

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 6 หลายเดือนก่อน

      @@NuwanNammuniarachchi චීනය ලෝකෙ දෙවන විශාල ආර්ථිකය - ඉතාම ඒකාධිපතිවාදී පාලන ක්‍රමයක් යටතේ, මූලික කම්කරු අයිතිවාසිකම් නැතුව මිනිසුන් කුකුල්ලු වගේ ෆැක්ටරි වල කරබාගෙන වැඩ කරන මර්දනකාරී පාලනයක් ඇති රටක්, මාධ්‍ය නිදහස හෝ සමාජ මාධ්‍ය ජාලා තහනම් රටක්. එහෙම රටක රජය සතු ව්‍යාපාර වලට සල්ලි හොයන් ව්‍යාපාර කරන්න පුළුවන්.
      ඔයා හිතන්නෙ ලංකාවත් ඒ වගෙ රටක්, එහෙම වෙන්න ඕන කියලද ?
      මරු කතාව - අර බඩ පුම්බපු ගෙම්බ "මං අස්සයට වඩා ලොකුයි" කිව්ව වගෙ ! :)
      සංසන්දනය කරද්දි සම තත්වයෙ රටවල් දෙකක් අරගන්න වත් IQ එක නැද්ද ? :)

  • @bimsarabasnayake
    @bimsarabasnayake 7 หลายเดือนก่อน +25

    'Numbers don't lie'. තවත් ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
    හැබැයි ධනා, මේක ගැනත් කියන්න ඕන. දූෂණය තියෙන්නෙ අර වි්‍යාපෘති ඇතුලෙ. Commis, විගණනය කරන්න බැරි වියදම් සහ project වටිනාකම් වගේ තැන්වල. ඒක ගැනත් video එකක් කරනවනම් හොඳයි.

  • @dgamage2832
    @dgamage2832 7 หลายเดือนก่อน +9

    ස්තූතියි දැනුවත් කලාට

  • @harshahdg
    @harshahdg 7 หลายเดือนก่อน +7

    ඔතන මෙහෙම දෙයක් තියනව දේශපාලුවො සහ රාජ්‍ය නිලධාරින් හොරා කාපුවාට වඩා හේතුවක් තමා ලංකාවෙ ඔය සල්ලි යෙදෙව්වෙ අදික රාජ්‍ය සේවක පඩි ගෙවන්න සමෘද්ධි දෙන්න කොටින්ම කිවොත් ලංකාවෙ ඉන්නෙ ගොඩක්ම කම්මැලි නූගත් මිනිස්සු ආන්ඩුවෙන් හැම දෙම කරනකන් ඉන්න උන්.

    • @BrabathWaddagala
      @BrabathWaddagala 7 หลายเดือนก่อน

      🎉

    • @chrishainjayalath1015
      @chrishainjayalath1015 7 หลายเดือนก่อน +2

      Bullshit. Mehema hithana harak innakan politicianslata maru. Who took these policy decisions?

  • @chamindakumara715
    @chamindakumara715 7 หลายเดือนก่อน +4

    Great explanation ❤

  • @dgamage2832
    @dgamage2832 7 หลายเดือนก่อน +13

    හැබැයි මහ බැංකුවෙ අයට තව කීයක් හරි පඩි වැඩි කළා නම් හරි යයි නේ 80 % විතර පවු ඒ මහත්තුරුන්ගේ මොලේනේ මේ වැඩ කරන්නේ. උන්ට හෙතම ගහපං

    • @theekshanajayalath
      @theekshanajayalath 7 หลายเดือนก่อน +1

      අයියෝ මනුස්සයෝ , ණය වියදම් කරන්නෙ මොනවටද කියලා තීරණය කරන්නේ ආණ්ඩුවනේ. දැන් ඔයා කියන්නේ ලංකාව බංකොලොත් කලේ ඒ මිනිස්සු කියලද. අයියො අයියෝ. අපරාදෙ ඔය ඉන්න ටිකදෙනාටත් රට දාලා යන්න තිබ්බේ. ක්ට්ටියට පෝලිමේ විනෝද වෙන්න

  • @sameerasameera6746
    @sameerasameera6746 7 หลายเดือนก่อน +18

    සුපිරි පැහැදිලි කිරීමක් ❤️

  • @bandula256
    @bandula256 7 หลายเดือนก่อน +2

    great explanation !❤

  • @gunasirimataragamage4071
    @gunasirimataragamage4071 7 หลายเดือนก่อน +5

    ගිරව් වගේ කියවන "හොරා කෑවා","වෙන රටවල තැන්පත් කලා" කියන කතාවලට යම්තාක් දුරට පිළිතුරු ලැබෙනවා.ඒත් අහේතුක සැකය,අභූත චෝදනා,අවිනිශ්චිත බව,කුතුහලය තව
    දුරටත් පවතිනවා.
    ඒ සැකය දුරලන්න තවත් පැහැදිලි කල යුතුයි.ඒත් දැන්ම හොඳ නැහැ. ක්‍රමානුකූලව තේරුම් කර දිය යුතුයි. නැත්නම් සාමාන්‍ය අයට බර වැඩයි.

  • @ibba89
    @ibba89 7 หลายเดือนก่อน +9

    එතකොට දැන් ,ISB බිලියන 12යි, ද්වී පාර්ශවික නය බිලියන 18ක් දැන් අවුරුදු 2කට කිට්ටු කාලයක ඉදන් ගෙවන් නෑනෙ..
    ඒවටත් අමතර පොලියක් මේ වෙනකොට එකතු වෙලා තියෙනව ද??

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 7 หลายเดือนก่อน +6

    දැනුවත් කිරීමට බොහෝම ස්තුතිය 🙏

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 7 วันที่ผ่านมา

    thank you very much for explaining , precisely i understand the problem today

  • @dilhararasanka9960
    @dilhararasanka9960 7 หลายเดือนก่อน +12

    දනනාත් සර් පට්ට ❤හොද පැහැදිලි කිරීමක්❤

  • @gunaratnebandara2972
    @gunaratnebandara2972 7 หลายเดือนก่อน +11

    Thank you for your presentation . Your analysis is one sided. You view it as a post event debt perspective in this video . Its snapshot at a particular date like a balance sheet in financial term. We should go deeper in to to purpose base borrowings and its actual utilisation for the particular project , projects or sector. The lots of borrowings went as commisions , malpractices among stake holders . For example road projects….what was the total borrwings and howmuch exactly went in to the project and what is REAL value at the time finishing the particular project etc.etc..thanks

  • @iam-not-late
    @iam-not-late 7 หลายเดือนก่อน

    I like the explanation. But, why don't you explain the type of loans they used and how they justified the interest rates on them. That will make it clear to the public as to why those high interest rates were paid and how some people made money out of that too ?

  • @JayathilakaDp
    @JayathilakaDp 9 วันที่ผ่านมา

    ඉතාමත්ම හොද පැහැදිලි කිරිමකි. සත්‍ය සැගවිය නොහැක.

  • @sunjayjay240
    @sunjayjay240 7 หลายเดือนก่อน +1

    What an excellent explanation
    Try to understand this please

  • @chamod4868
    @chamod4868 7 หลายเดือนก่อน +3

    Good job brother.hats off

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 7 หลายเดือนก่อน +1

    Hariyata conclude kale nane Dhananath,
    Ai salli achchu gahuwe?

  • @Rasikasspace
    @Rasikasspace 7 หลายเดือนก่อน +3

    Ethakota yatin gaththu commision ????

    • @dilanchathuranga2897
      @dilanchathuranga2897 7 หลายเดือนก่อน +2

      ඔය කියන තරම් ගහන්න ලංකාවට සල්ලි නෑ. ඔය එහෙමෙහෙ වෙන සල්ලි ටිකෙන් තමයි ඒ ගහන්නෙත්. ලංකාවෙ හරිම පොඩි gdp එකක් තියෙන්නෙ.ජීවිත කාලෙ කාලබීල හොඳ වාහනයක් පදින ගානට ගහහන ඇති කට්ටිය.ඔය කියන තරන් මාර පොරවල් නෙවෙයි. ඇත්තටම මේ වෙලා තියෙන්නෙ පොලිටීශියන්ල දක්ශ කපටි හොරු හින්ද බෑන්ක්‍ර්ස්ප්ට් වෙලා නෙවෙයි , උන් ඔක්කොම උපන්ගෙයි පල් මෝඩයො හින්ද මනී මැනේජ්මන්ට් නැතුව කෙලවෙලා, ඔය මාර මීටර් කියන එකෙක් වත් ඇත්තටම එහෙම නෑ 😂😂

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 7 หลายเดือนก่อน +2

    ඉස්සෙල්ලාම comment බැලුවා .
    අදට ඇති

  • @brianjoseph1899
    @brianjoseph1899 7 หลายเดือนก่อน +1

    Nicely done!

  • @amithachandima3318
    @amithachandima3318 7 หลายเดือนก่อน +3

    අයින්ස්ටයින් කියනවා වගේ 8 වෙනි පුදුමේ compound Interest කිව්වනේ. ඉතින් ලංකාවේ ණය compound වෙන නිසාත් අපේ පාලකයෝ මේක ගේවලා ඉවරකරන්න බලන්නෙත් නැහැ තව තව ණය අරන් මේක තව හිර කරගන්නවා. අන්තිමට කොහොමත් හිරවෙනවා. රුපියල කියන්නේ වැඩකට නැති මුදල් ඒකකයක් කරලා දානවා.

  • @shanthisilva2438
    @shanthisilva2438 20 วันที่ผ่านมา

    Well done.Godbless you

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 7 หลายเดือนก่อน +4

    හරියට කළමනාකරණය නොමැතිව රට පාලනය කරපුවහමඔය තත්ත්වයට පත්වෙනවා

  • @martinphillip2440
    @martinphillip2440 20 วันที่ผ่านมา

    Cabral bandula kiwwe salli achu gewwata inflation wedi wenne ne kiyala

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 7 หลายเดือนก่อน +4

    The main reason loans taken for non income generating projects, and interest of the loans.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 16 วันที่ผ่านมา

    Oyaa katada kade yanne ai nayata gatte??monavatada salli nayata gatte??ko ea mudal ai kisiwek horakam karala nemeida oyaage prasthava athuleda eamudala tiyenne meakath very good explanation kiyana gon hamaduruvanta padayak giyamath nidimathe SADU kivuvane

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 7 หลายเดือนก่อน +12

    නය ගත්තුවා ඇති ටොයිලට් වලවල් වල....

    • @solomonmendis4689
      @solomonmendis4689 7 หลายเดือนก่อน +4

      ඉතින් අල්ලලා හිරේ දාපන් කෝ. උඹලාගේ ආණ්ඩුව න තියෙන්නේ..
      කුලියට ලියන උඹලට ඉතින් NPP තමයි හැම එකකටම ..

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 7 หลายเดือนก่อน +7

    වැඩිපුර රුපියල් අච්චු ගහලා කළුකඩවල සහ පුද්ගලික බැංකුවල තියෙන ඩොලර් වැඩි මුදලකට අරන් පිටරට බැංකුවල තැන්පත් කරන්න බැරිද ? ඒක හොරකමක් නොවෙයිද ? දන්නේ නැති නිසා අහන්නේ 🤔

    • @suddaisrael138
      @suddaisrael138 7 หลายเดือนก่อน +6

      ඒක තමා 2014 මහින්ද රාජපක්ෂල කලේ ඇයි දන්නෙ නැද්ද 😂

    • @BGa-c2p
      @BGa-c2p 7 หลายเดือนก่อน +4

      ජෙප්පො උබලට මොලේ නෑ ලපයට වගෙ උබලට්ජ් තාම හිට්බන්නෙ වරාය නගෙරෙ ගල් පුරවන්න ඕන ඒකට රටේම ගල් මදි වෙනව කියල 😂😂😂

    • @jayban9209
      @jayban9209 7 หลายเดือนก่อน

      washing machine ? 😊

  • @sasankaLK
    @sasankaLK 7 หลายเดือนก่อน

    අර වි්‍යාපෘති ඇතුලෙ. Commis, විගණනය කරන්න බැරි වියදම් සහ project වටිනාකම් වගේ තැන්වල. ඒක ගැනත් video එකක් කරනවනම් හොඳයි.

  • @thilinasampath705
    @thilinasampath705 7 หลายเดือนก่อน +8

    i love u dhana

  • @My_Counsellor
    @My_Counsellor 7 หลายเดือนก่อน +1

    good video

  • @daminimadusham3936
    @daminimadusham3936 21 วันที่ผ่านมา

    GREAT WORK ❤❤❤

  • @pradeepdumendra1158
    @pradeepdumendra1158 14 วันที่ผ่านมา

    Mlu me nokiya kiyanne rajapakshala horakam kale ne kiyalane.

  • @prasannapahalagamage6433
    @prasannapahalagamage6433 7 หลายเดือนก่อน +18

    npp එක ඕක තේරුම් ගන්නවා නං හොඳයි

    • @cocoon2024
      @cocoon2024 7 หลายเดือนก่อน +11

      උන් මෝඩ බයියන්ටත් වඩා අන්තයි ඒ වගේම අන්දයි

    • @thusith-tec307
      @thusith-tec307 7 หลายเดือนก่อน +6

      ඔව් උන් දකින දකින එකාට හොරා කියනවා. බයියොයි ටොයියොයි ණය අරන් නාස්ති කරද්දි ජෙප්පො කිව්වෙ ඒකට හොරකම් කරා කියලා.

  • @gunasirimataragamage4071
    @gunasirimataragamage4071 7 หลายเดือนก่อน +2

    තවත් කට්ටියක් කියන කතාවක් තමයි,
    විගණකාධිපති කියපු කතාව.ලබා ගත් ණය වලට සමාන වත්කම් වාර්තා වල නැහැ කියන එක.එය විකෘති කරලා විවිධ කතා කියනවා.
    ලබා ගත් ණය වල වත්කම් හා සමාන දෙයක් තමයි කලින් ගත් ණයවල පොලී වලට කැපවීම.(ඒ පොලිය වත්කමක් නොවුනත් වියදමක් ලෙස ගෙවිලා)
    විගණකාධිපති කතාව නොවේ ඇත්තටම ප්‍රකාශ වන්නේ,විකෘතියක්.

    • @kumarimapa7595
      @kumarimapa7595 7 หลายเดือนก่อน

      සමහරු හිතං ඉන්නවා මේ වත්කම් වල වෙනසින් එයාලට රට දුවවන්න පුලුවන් කියලා .

  • @SunilWathukarage
    @SunilWathukarage 7 หลายเดือนก่อน +3

    කලින‍් ගත‍්ත ණය වල ප්‍රතිළාබ ක‍ෙ‍ා‍්?

    • @BGa-c2p
      @BGa-c2p 7 หลายเดือนก่อน +3

      විජේවිරගෙන් JRගෙන් බන්ඩාරනායකගෙන් අහපන් 😂😂😂

    • @kumarimapa7595
      @kumarimapa7595 7 หลายเดือนก่อน +5

      යුද්දෙ කරන්න ආයුද ගන්න, විශාල ජලාශ හදන්න, විදුලිබලාගාර , පාරවල්, ජලසම්පාදන ක්‍රම, නෙලුම් කුලුණ වගේ දේවල් හදන්න, කොටින්ම කොවිඩ් vaccine ගෙනාවෙත් ණයට තමයි.

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 7 หลายเดือนก่อน +3

    True ❤

    • @JagathchandanaWijesekaragamaac
      @JagathchandanaWijesekaragamaac 7 หลายเดือนก่อน +1

      Dan ethakota hora kalama nadda ekath pennanna minissunta double game gahanna epa mokada un horu hinda tama rataka arthike arbudayak enna issella kiyala denna oya awurdu 75k koran oya krameta goda danna ba dusith walallak tawa dusith karanawa misak hoda deyak bala poroththu wenna ba wada balana pathveem ekka ratak duwaida?

  • @habarakadageperera
    @habarakadageperera 23 วันที่ผ่านมา

    👍For a Great Job Well Done Keep us Up dated 👍

  • @RangaFernando-lo6np
    @RangaFernando-lo6np 7 หลายเดือนก่อน +1

    Mata feel vena de thama meya paththak vahala gahanne, nayata gaththu salli vala interest eka gevanna aye Loans daanna une kalin gaththu loan horakam karapu nisaa kiyala meya kiyan ne. Meya shape eke a tika maga harinava. Hariyata nikam kavuruth horakam nokarapu seen ekak pora kiyanne.

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน +1

    සහනාධාර ලබා දී මත්අර්බූදයට හේතුවක්

  • @sameeramm
    @sameeramm 7 หลายเดือนก่อน +7

    පලක් ප්‍රයෝජනයක් නැතී, , project තමය්,
    අදිවේග මාර්ග
    නෙලුම් කුලුන
    හම්බන්තොට වරාය
    මත්තල ගුවන් තොටුපොල..තව ඒවා තියෙනවනම් එකතු කරන්න ..

    • @Realeye66
      @Realeye66 7 หลายเดือนก่อน +13

      රටක් උනහම යකෝ ඕවගේ දේවල් තියෙන්න ඕනේ ම්බන්තොට වරාය ප්‍රයෝජනයක් නැද්ද එහෙනම් චීනා ඒක ගත්තේ උගේ අප්පට කෙලින්ද වෙන්න ඇති. අනේ පලයන් පසුව යන්න, අපිට දැන් කොළඹ ඉඳලා ගාල්ලට යන්ඩ ගත වෙන්නේ පැයක වගේ වැඩි කාලයක් තමයි. ඉස්සර පැය හතරක් විතර යනවා. මේවා ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය දේවල් මේ ජවිපි පොන්නයන්ට ඕවා නොතේරුනාට දන්න මිනිස්සු දන්නවා

    • @lanefast747
      @lanefast747 7 หลายเดือนก่อน +6

      ​@@Realeye66
      Lankawe tiyenne Highway kiyala hitana ubala wage harak tamai ban me ratata tawa tawa ipadenna ooni
      😂😂

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 7 หลายเดือนก่อน +4

      @@Realeye66 yes, you are correct, local economy has been improved with new and fast transportation system, saves time, saves gas, saves vehicle maintenance cost. the problem is that SriLankan's didn't earn enough dollars.

    • @nandasenaweerakoon9506
      @nandasenaweerakoon9506 7 หลายเดือนก่อน +1

      @@lanefast747 it doesn't matter what you call it, it helps a lot to improve poor people quality of life

    • @sajithnadeera4576
      @sajithnadeera4576 7 หลายเดือนก่อน +3

      Aniwa baiyyo owa piliganne naha

  • @shey453
    @shey453 7 หลายเดือนก่อน +1

    Digatama me wage videos karanna..minissunta mole padenna me wage dewal thiyenna one

  • @raaajit1
    @raaajit1 7 หลายเดือนก่อน +1

    meva okkoma ithin varadi deshapalana theendu thrana ne api ova ganna kiwwevath na dunneth na ne , eka nisa Malimawata jaya vewa

  • @agppdesilva6867
    @agppdesilva6867 20 วันที่ผ่านมา +1

    nodann desa paluwan rata palanayata gattama ohoma wenwa.

  • @TharinduDilshan-fy4cj
    @TharinduDilshan-fy4cj 6 หลายเดือนก่อน

    මම දැකපු සුපිරි ආර්ථික විශේලේෂ්කයෙක්

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 7 หลายเดือนก่อน +1

    Aney sirR mata hangenney oya Mahinda Rajapakshage ha anikuth rata kaapu ewungay kulee haywayek kiyala. Obey daenuma hondai. Haebaei eka bawitha karala jarawal walata SUDU HUNU ganna hadanna EPA. Obta naethi Pryayogika daenuma bahitharayak janathawata thibay.

  • @automart8880
    @automart8880 7 หลายเดือนก่อน +4

    සමුර්‍ර්දිය ගන්නෙ අත්තටම දුප්පතුන් නොවෙඉ.පොහොට්ටුවෙ ඉන්න බත් බලයො.උන්ට සල්ලි නතුව නෙවෙඉ මෙ මන්කොල්ල කන්නෙ රටෙ සල්ලි

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 20 วันที่ผ่านมา

    Katadame sudu hunu ganne eathakota horakam karalama nedda

  • @jeewakapremaraja1866
    @jeewakapremaraja1866 7 หลายเดือนก่อน

    One section is nicely covered in this. The other section is not even touched sadly. When a developing country takes facilities as commercial loans there should be a commercial plan for the repayment of it. The concession loans should be having a sustainable repayment plan through savings from the technological advancement brought by the said project to the country. All these must be pre calculated before taking any loan facilities. Unfortunately the politicians who had no real education at all had taken these just randomly. Real policies weren’t established in a way that a sustainable calculated development could be achieved on a fixed timeline similar to what was achieved by the government of Singapore in their journey towards development. So this mismanagement and robbing made the country to fall to the bottom of the well.
    To overcome this calamity, a new government after the election needs to start discussions immediately with China, Japan and India for debt restructuring, rescheduling and obtaining significant portion of funds as concession loans to set off the existing commercial loans and start actual tourism industry in SL plus the IT sector, trade, e commerce, shipping and aviation, new energy and agriculture.
    In fact you can be an advisor on these to that government after the coming election. 😊

  • @kange5739
    @kange5739 7 หลายเดือนก่อน +7

    එතකොට අදක්ෂ කම නිසා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ, හොරා කාලම නෑ. වැරැද්ද නිලධාරී මණ්ඩලයේ වගේ. මාර analysis නේ

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 7 หลายเดือนก่อน

      නිලධාරීන්ගේ වැරැද්ද තමයි. මැති ඇමතිවරුන්ට හොරකම් කරන එක තනියම කරන්න බෑ.නිලධාරීන් ඒවට සම්බන්ධ වෙන්න ඕනෙ.👍

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 16 วันที่ผ่านมา

    Katada sudu hunu ganna yanne

  • @sameeramm
    @sameeramm 7 หลายเดือนก่อน +31

    නය ප්‍ර්මානය ,වැඩි වීමට අනිත් හේතු තමය්, සහනාධාර මිල යටතේ, ඉන්දන , ගෑස් ,විදුලිය..ලබා දීම

    • @dhiyananks4016
      @dhiyananks4016 7 หลายเดือนก่อน +4

      200% hari. Evagema Pin Adyapanaya Campus eke indan doctor engineer wenna Nomile Saukya Hama pura wasi 10 ta rajaye job ekak saha ema padi pension nadattu saha Jeppangen 1971 karalla 1989 karallen vinasa weccha bus kochi podu depala saha 30 avurudaka uddaya geniyama saha vinasa weccha ratak aluthin ma hadanna utura negena hira ekka giya salli saha passata giya rataka alabaya ... kiyala nima katanna beriya.. thawada hari badhu kramayak neti badhu gevanne nethi system ekak
      Rate minissu Dan wat Dana ganna ona satya rata nispadanya karata wada hama dama kale viyadama

    • @GatherGlam
      @GatherGlam 7 หลายเดือนก่อน +8

      රට හරක් ජෝඩුවක් 😂😂😂

    • @lacilledesilva9688
      @lacilledesilva9688 7 หลายเดือนก่อน +5

      නැත . ඉන්ධන, ගෑස් හා විදුලිය ජනතාවට දුන්නේ සහන මිළකට නොවේ. සෑම දෙයකින්ම සොරා කෑ බවත් කියන්න අවශ්‍යයි. වැරදි පාලනය නිසා සියල්ල සිදුවූයෙ. ණය ගත්තේත් ණය වාරික ආදියත් ගෙවීමටයි. එවැනි පාලකයෝ රට බංකොලොත් කලා..

    • @mariofelsianes7360
      @mariofelsianes7360 7 หลายเดือนก่อน +2

      I was working for Petroleum 14 years ago. Yes people think government has subsidised public. But the real story is public hasn’t been benefited. Because of over crowded staff appointed by politicians. Best thing to do a comparison between LIOC & CPC/CPSTL. Just do a comparison of staffing and the out put of each entities. When LIOC makes profits, Local petroleum companies are not making profit. This is a very basic point I can give for the first two people to understand the reality. Even a child could understand this. This is just a simple explanation to understand to any level of person. There are many more factors.

    • @sameeramm
      @sameeramm 7 หลายเดือนก่อน

      @@mariofelsianes7360 wasn't your appointment political ?

  • @nimalillankoon9815
    @nimalillankoon9815 7 หลายเดือนก่อน +12

    පට්ට හොරුන්ට ආයේ මෝඩයෝ ජන්දය දෙයි. ගොබ්බයෝ රැවටෙනවා දෙකක් නෑ 😮

  • @-kaisaruwatte4446
    @-kaisaruwatte4446 7 หลายเดือนก่อน +5

    එතකොට විගණන වාර්තා බොරැද? ණය වලට සාපේක්ෂව වත්කම් නෑ කියන්නෙ.

    • @kumarimapa7595
      @kumarimapa7595 7 หลายเดือนก่อน +3

      ණය අරං තියෙන්නේ පොලිය ගෙවන්න නම් වත්කම් පෙන්නන්නේ කොහොමද ? යුද්දෙ එහෙම කොහොමද දන්නෑ කරලා තියෙන්නේ . අපි ම ආයුද එහෙම හදාගෙන නේ.

    • @-kaisaruwatte4446
      @-kaisaruwatte4446 7 หลายเดือนก่อน

      @@kumarimapa7595 එතකොට පොළිය ගෙවන්නෙ ඊට ඉස්සෙල්ල ණය ගත්ත නිසානෙ.හොරැන්ගෙ පුක හෝදන්නැතුව ඉන්න නෝනේ.අපේ රටේ නීතියෙන් උන් රිංගුවට පිටරටවල් වලින්ම උන් වැරදිකාරයො වෙලා කියල ඔයා දන්නැද්ද.පොඩ්ඩක් හොයල බලන්න.ඔහේලා වගේ අඳබාලයො නිසයි හොරැ බඩපිනුම් ගහන්නෙ මේ රටේ.

  • @pererafrank6470
    @pererafrank6470 7 หลายเดือนก่อน

    මහත්තයෝ...
    දැන් අපි සල්ලි අච්චු ගහන්න ගියාම තමයිලු රුපියල ....අපේ මුදල් වල වටිනා කම පහළ යනවා කියන්නේ...! හැබැයි ඉතින් ලෝකෙම බලවත් රටවල් වල ඉන්න එවුන්...උන්ගේ සල්ලි කොළ උන්ම ඕනා විදියට අච්චු ගහගන්න ව....අමෙරිකානු රජය ඩොලර් උන්ට ඕනා තරමටම මුද්‍රණය කරගන්නවා ලෝකෙම වටේටම යුද්ධ වලට බුද්ධි අංශ වලට ප්‍රකෝටි ගනන් වියදම් කරනවා...උන් ලෝකෙම රජ කරනවා..චිනය ඉන්දියාව රුසියාව උන් සේරම එහෙම ලු...ඒවාගෙම උන්ගේ ආණ්‌ඩුක්‍රම උන්ගේ සල්ලිත් awapramanaya නොකර ස්ථාවරව තබා ගන්න නීති හදා ගන්නවා...නමුත් ..
    යකෝ මේ ලංකාවේ තමයිලු ඔය එකකවත් කරන්න බැරි....😂😂😂

  • @priyanthapandukeabeynayake9407
    @priyanthapandukeabeynayake9407 7 หลายเดือนก่อน +3

    ටිකක් විතර උගත් 🐂ක් විය යුතුය.

  • @udayangarba
    @udayangarba 7 หลายเดือนก่อน +4

    රටට කෙලෙවෙලා යනකන් advocata නිදාගෙනද හිටියෙ ?

  • @nishherath
    @nishherath 7 หลายเดือนก่อน

    dana Boss>>>> Oya maha bank Ekei bhandagarei ihala pele inna minissui 8 pass unu minissu da??? mata nam therenne igana gaththa kiuwata mun pisso tikakne

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 2 หลายเดือนก่อน

    👍❤

  • @manojamarathunga1812
    @manojamarathunga1812 7 หลายเดือนก่อน +1

    Balagena giyahama api thamai horakam karala thiyenne, poliya witharai gewala thiyenne , paw rajapaksala

  • @sajithnadeera4576
    @sajithnadeera4576 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @prasadmadusanka7565
    @prasadmadusanka7565 7 หลายเดือนก่อน +1

    සජිත් විපක්ෂ නායක වෙලා ඉන්න එකේ පොලිය උබල ගෙවන්නේ?බස් එකක් දීල ඌ වීරයෙක් වෙනවා? උබලට බස් 10 පොලිය ගෙවන්න වෙනව? අනිත් උන් දැක්කේ නැහැ වගේ රගපානවා?

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 7 หลายเดือนก่อน +6

    Great lesson - S U B S C R I B E D 🔥

  • @BGa-c2p
    @BGa-c2p 7 หลายเดือนก่อน +2

    උමා ඔයෙ හිලේ 😂😂😂 අම්මප

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 7 หลายเดือนก่อน +1

    දැන් පේන්න නැනේ,

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 7 หลายเดือนก่อน +2

    මුල් ගල් වලටම සෑහෙන්න ගිහින් ඇති...

    • @BGa-c2p
      @BGa-c2p 7 หลายเดือนก่อน +1

      උමා ඔයෙ හිලේ පුර්‍රොපිය ගල්😂😂😂

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 7 วันที่ผ่านมา

    people gave mandate to Mahinda willingly as he finished the war , and second time and third time to his brother, now they put the blame on Rajapaksa's instead of forgetting their negligence

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 7 หลายเดือนก่อน

    ඹ්ක යුද්ධය නිමාවුනුකාලයෙසිට මෙ අමාරුකම්දැන්වුවානම් මෙච්චර කරදරනෑ ඒ දවස්වල ජනතාව. ඹ්නදෙයක් ඉවසාගෙන ඉන්නව

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 7 หลายเดือนก่อน +3

    ඈ බං හොරාකාලම නැද්ද?😂

  • @habarakadageperera
    @habarakadageperera 23 วันที่ผ่านมา

    👍⬆️🇱🇰🇱🇰

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 8 วันที่ผ่านมา

    Bohome sthuthi danuvath kalate mokeda mahinde hora kiyane ayate den vath mole padevi

  • @ErandaFernando-c1c
    @ErandaFernando-c1c 7 หลายเดือนก่อน +1

    එතකොට අර ජෙට් දෙකකින් යවපු $ සල්ලි කොහටද ගියේ

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 7 หลายเดือนก่อน +5

    මේකෙන් කරන්නේ හොරුටික නිදහස් කිරීමක්.

    • @theekshanajayalath
      @theekshanajayalath 7 หลายเดือนก่อน

      😂😂😂😂😂 එහෙමද , ඕවා කරෙත් ඒ හොරුම තමයි. මෙයා කිව්වේ නෑනේ මේවාකරේ වෙන රටක අය කියලා නේද🤣🤣🤣🤣🤣

  • @JAYAKODY191
    @JAYAKODY191 7 หลายเดือนก่อน +3

    හොද පැහැදිලිකිරීමක්.. බහුතරයකට මෝඩකම නිසා තේරෙන්නෙ නැහැ. අනුර කුමාරගෙ මැජික් පවර් එකෙන් විසදුමක් ලබාගන්න බලාගෙන ඉන්නෙ කට්ටියම.

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 7 หลายเดือนก่อน

      හරි බලං ඉදපං කරල පෙන්නන්නේ තොපිට හික් ගෑවෙන්න තේරැනාද

  • @mohanfonseka6256
    @mohanfonseka6256 4 หลายเดือนก่อน

    This is somewhat wrong. You speak of both Rupee and Loans. You must speak foreign loan only.

  • @sarathgamini2598
    @sarathgamini2598 7 หลายเดือนก่อน +2

    Ammage redda.naya poliya gewanda naya gaththa eka hari.gaththa naya mudal walin 25% projects walata dala ithiri 75% me para deshapaluwo hora kaawa.koheda e mudal hangala thiyenne

    • @shxkxth8135
      @shxkxth8135 7 หลายเดือนก่อน +1

      Amor uba danna dewal. Arthika osthar

    • @Realeye66
      @Realeye66 7 หลายเดือนก่อน +1

      කරුණාකරලා පැහැදිලි කරලා දීපන් ඒක කොහොමද සිද්ධ වුණේ කියලා

    • @BGa-c2p
      @BGa-c2p 7 หลายเดือนก่อน +1

      ජෙපි මොලේ උමා ඔයෙ හිල වගේ නෙමෙයි ඉඩිකට්ටෙ හිල වගේ 😂😂😂

    • @BGa-c2p
      @BGa-c2p 7 หลายเดือนก่อน +1

      @@pradeepgamage2579 බිජ්ජො මේ නයට කාපු මිනිස්සු ඉන්න රටක් උබට ඒක ජෙප්පො කියන්නෙ නෑ

  • @SheltonRupasinghe-n6d
    @SheltonRupasinghe-n6d 19 วันที่ผ่านมา

    හොරු බෙරෙයි වගේ

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 7 หลายเดือนก่อน +4

    එතකොට රිනනාත් මහත්තයෝ දේශපාලුවෝ අඹ කාලම නැද්ද?

  • @habarakadageperera
    @habarakadageperera 23 วันที่ผ่านมา

    For our Newly Sworn Present Up to To Investigate. By Capble Peope of 🇱🇰

  • @upulfernando6976
    @upulfernando6976 7 หลายเดือนก่อน

    Ekko Amathila top Raja niladarin ekka ekathuwela threat karala Hora kanawa.otherwise Top hora niladarin Desapaluwanwath set karaganna trillion ganan project, Tender walin hora kala. Rata Ugas kara kara gaththa Funds (Hilwechcha muttiyata kiri danawa se) Kammuthu Karawanawa...Rata Ballata yanawa

  • @wijithaparanagama1792
    @wijithaparanagama1792 7 หลายเดือนก่อน +3

    කොහොමද මුගෙ theoretical හැංගිල්ල...මුං හිතන් ඉන්නෙ මේ රටේ මිනිස්සු ඌරො කියලා

    • @kumarimapa7595
      @kumarimapa7595 7 หลายเดือนก่อน +2

      ඔයා දන්නවා නම් මෙයාට වඩා දෙයක් කරුණාකර අනිත් අයට කියලා දෙන්න. හොරාකාලා කිය කිය ඉදලා වැඩක් නෑනේ.

  • @chathushkaamarasekara8630
    @chathushkaamarasekara8630 7 หลายเดือนก่อน +9

    රාජපක්ෂලාට ලස්සනට කඩේ යනව කියලනම් පෙනේවා 😂😂

    • @SirimewanD
      @SirimewanD 7 หลายเดือนก่อน +3

      👌👍.... !
      මැතිවරණ ලංවෙන කොට හොර සල්ලිවලින් ගෙවලා අලුත්ම සොයාගැනීමි ජනගත කරනවා... !
      අැත්තම කතාව ගත්ත නයවලිනුත් හොරා කෑවා... !
      වැඩිපුර පොලී ගෙවන්න එකගවෙලා ණය අරගෙන එ්වයිනුත් කොමිස් ගසා කෑවා... !
      පොලියෙන් ගන්න කොමිස් කොහොම නං හොයන්නද.. !

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 หลายเดือนก่อน

    නෑ නෑ උගන්ඩාවෙ... 😅
    තව දිපල්ල සානාධාර, අතපය 4 ම හොඳට තියෙන උන්ට... 🙄🖕

  • @chanakadeshppriya3250
    @chanakadeshppriya3250 7 หลายเดือนก่อน

    Hora kalama nadda haa........

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน +1

    මූ මහා මෝඩ යෙක් අපි ලැබෙන ආදායමෙන් 75%යන්නේ යන්නේ කාලකන්නි රජයේ සේවකයන් ට ,අනික අපි පොර්ට් සිටිය නෙලුම් කුලුන වගේ දේවල් නියමිත කාලේට සදා නිම කලා නම් අපිට ඩොලර් ලැබෙන්නේ ඒ වගේම හම්බන්තොට වරාය විකුන් නැතුව පුද්ගලික අංශයේ ට දුන්නා නම් මෙලාහකට අපි ගොඩාක් නය ගෙවලා,

    • @sanojr5453
      @sanojr5453 7 หลายเดือนก่อน +3

      75%😂😂😂😂😂.. ado privatise karapan ehenan.. අනිත් රටවල් වල රජයේ සේවකයන් පිනට වැඩ කරන්නේ බං 😂😅😅😅..තොගෙ pawul වල එවුන් කවදාවත්ම රජයේ hospital වලට ගෙන්න එපා..private palayan

    • @CHARUKA.H
      @CHARUKA.H 6 หลายเดือนก่อน

      75%lol Health,education,military,administrative,oil and electricity sectors නැතුව කොහොමද රටක් කරන්නේ😂අනික ලන්කාව ලෝකයේ අඩුම පඩි තියෙන රටක් 😂

  • @tharinduwarnakulasooriya7386
    @tharinduwarnakulasooriya7386 7 หลายเดือนก่อน

    😂😂😂

  • @LalKumar-es3sf
    @LalKumar-es3sf 7 หลายเดือนก่อน +2

    E THIN, O YA,KIYANAWIDIYATA, RAJAPAKUN O RAKAM KARALAMA NE NEDA.???? METIKA KIYAWANDA, MOTTUWE KIYAK DUNNADA.???😮😮😮😮😅😅😅😅🐕🐕🐕🐕🤔🤔🤔🤔🥱🥱🥱🥱🥱🤭🤭🤭🤭🤭🤭🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @bathiyadissanayake7440
    @bathiyadissanayake7440 7 หลายเดือนก่อน +1

    Hora desapaluwan sudda karana chanel ekak😂😂😂😮😮😮

  • @realworldwith
    @realworldwith 7 หลายเดือนก่อน +3

    American Agent. Working for USA. NOT FOR SRI LANKA. Dananath Franando is original amarican IMF Agent. Be careful. Listen carefully.

  • @WasanthaKumara-t2z
    @WasanthaKumara-t2z 18 วันที่ผ่านมา

    පල පරයයන්න ප්‍රස්තාර පෙන්නල හොරුන්ට කඩෙයන්නෙ නැතුව

  • @ZigzagMath
    @ZigzagMath 7 หลายเดือนก่อน

    ඒ කියන්නෙ රාජපක්ෂල ඔය කියන තරම් හොරා කාල නැ 🤔🤔

  • @BGa-c2p
    @BGa-c2p 7 หลายเดือนก่อน +6

    ජෙප්පො උබලට මොලේ නෑ ලපයට වගෙ උබලට්ජ් තාම හිට්බන්නෙ වරාය නගෙරෙ ගල් පුරවන්න ඕන ඒකට රටේම ගල් මදි වෙනව කියල 😂😂😂

  • @blazinvibez9684
    @blazinvibez9684 7 หลายเดือนก่อน

    Hora kapu ewa gewanna thamai me kala kanni loan gaththe..... dan wath gon harak tika mole pavichchi karala chande danna..... 😂😂😂

  • @jayban9209
    @jayban9209 7 หลายเดือนก่อน

    sponsored by ranil

  • @express6468
    @express6468 7 หลายเดือนก่อน +1

    එතකොට උගන්ඩාවට පන්නපුවා කෝ?😂😂😂

    • @kumarimapa7595
      @kumarimapa7595 7 หลายเดือนก่อน +2

      Jvp රජයකින් ඔය ඔක්කොම ගෙනල්ලා දෙයි.

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 7 หลายเดือนก่อน

      ඇයි බැරිද

  • @findingretreat
    @findingretreat 7 หลายเดือนก่อน +1

    NO JAOKE!!! NADU DAALA OYA OKKOMOA SALLY GANNA ONA!!!

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 7 หลายเดือนก่อน

    හොරු වෙනුවෙන් මෙයා හෙලුවෙන් වත් දෝ,,,,,,,, කියලා හිතෙනවා 😂😂😂😂😂😂😂