ගිනි ගන්න පලස්තැන්නේ අපි නොදන්න කතාව | පලස්තීනය - ඊශ්‍රාලය ගැන ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2021
  • ගිනි ගන්න පලස්තැන්නේ අපි නොදන්න කතාව | පලස්තීනය - ඊශ්‍රාලය ගැන ඇඟ කිළි පොළා යන හෙළිදරව්ව
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ගිනි ගන්න පලස්තැන්නේ අ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 270

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +82

    අනේ මේ උත්තමයාගෙන් සියලු තොරතුරු ලබාගෙන සුරක්ෂිත කරගන්න රත්තරන් වටිනා තොරතුරු ගොඩාක් අහගෙන ඉන්න ආසයි එතුමටත් ඔබටත් දීර්ඝායුස වෙිවා

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +38

    මේ කතාවම මම මෙයට පෙර ගයාන් සඳකැළුම් මහතා වෙනත් නාලිකාවක් සදහන් කළා . විශ්වාස කළ නොහැකි වගේ බැලූ බැල්මට පෙනී ගියත් මෙයයි සත්‍ය. අනේ පින් ඇති මහත්මයා මේ ඉතිහාසය ඔබතුමා ලියා තබන්න. මතු පරම්පරාවට අඩුම වශයෙන් කියවා හෝ දැන ගැනීමට. මෙම නිරවුල් පැහැදිලි කිරීමට ඔබතුමාට අනේක වාරයක් පින්.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +41

    දීර්ඝායු වේවා ඔබතුමාට ..මේවා අහනකොට හුස්මත් මොහොතක් නවතිනවා ..ජාතියක් වශයෙන් මේ රටට කරලා තියෙන අපරාදේ ..

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +24

    සුර්‍ය්ගුනසේකර මහතා ට තෙරුවන් සරණයි සියලු දෙවියො රකිත්වා දිර්ඝආයුෂ ලැබේවා

  • @mokshahiruna1422
    @mokshahiruna1422 2 ปีที่แล้ว +3

    මලගෙදරකට නයිටක් අදින්න මරු පොර

  • @SirimewanD
    @SirimewanD 3 ปีที่แล้ว +21

    ස්තුතියි...! හොද සාකචිඡාවක් ඉදිරිපත්කළාට.

  • @vishmudannayaka9442
    @vishmudannayaka9442 3 ปีที่แล้ว +20

    මට තියන ප්‍රශ්නෙ තමයි මෙච්චර බුද්ධිය තියෙන සින්හල අපේ උන් දැන් කිචම වෙලා තියෙන්නෙ ඇයි කියන එකනෙ..

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +20

    හොද ආදර්ශමත් වටිනා වැඩ සටහනක්!

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +9

    Great speech Mr.Suriya Gunasekara. Thank you sir. A big Salute for all the information you are pouring out. Theruwan Saranai!

  • @kumarad1648
    @kumarad1648 3 ปีที่แล้ว +10

    ගයාන් සඳකැළුම් මහතා සමගත් වැඩසටහනක් කරන්න බුදුසරණයි

  • @irippugeindikakumara4130
    @irippugeindikakumara4130 3 ปีที่แล้ว +10

    බෙහෙවින් ම පින්. සහ ස්තුතියි 🙏 මේවගෙ උගතුන් ගෙන් මේවගෙ විග්‍රහයක් අහන්න ලැබීම ..කනගාටුදායකදේ .අපි තාමන් දියුණු වෙමින් ඉන්න ජාතියක්..

  • @Sathyasoyair
    @Sathyasoyair 3 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ ගොඩක් ආදරේ කරන ගුරු වරයෙක්. ඔබ තුමාව මා මුලින්ම හදුනා ගත්තේ සියත ටීවී එකේ මහා රාවණා වැඩසටහනෙන්. එදා ඉදන් ඔබ තුමාගේ වැඩසටහන් බලනවා. මේ දිනවලට වැදගත් වන බොහෝ කරුණු රාශියක් දැන ගන්න පුළුවන් උනා. විශ්ව කර්ම ඔබලාටත් බොහෝම පීන්. මේවගේ වැදගත් වැඩසටහන් අපහට නරඹන්නට සලස්වනවාට......

  • @sriyagamage956
    @sriyagamage956 3 ปีที่แล้ว +3

    Saththya පහඩ දෙනවා ඉතාමත් පැහැදිලි ඔබthumanta දීර්ඝඋස ලෙබෙවා

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว +6

    ඔබතුමන්ලාට ගොඩාක් ස්තූති !

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +3

    Well worthy discussion. Please continue doing many more discussions of this nature.

  • @nalinabey13
    @nalinabey13 3 ปีที่แล้ว +18

    මං ඒත් බැලුවා ඇයි පරක්කු කියලා...

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +2

    තවදුරටත් අපිව දැනුවත් කිරීමට ආරාධනා. ඔබට ජයෙන් ජය පතමි.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ..!

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +6

    Thanks a lot.