2031 දී ග්‍රහයන් 5 එක පෙළට | අලුත් නායකයා අනුරට කරන්න යන දේ | Thilak Kandegama | ප්‍රථම අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2022
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070

ความคิดเห็น • 946

  • @priyanthimanel9799
    @priyanthimanel9799 2 ปีที่แล้ว +132

    ඔබේ ශරීරයේ දුවන්නා වු සෑම ලේ බිංදුවකම කැටි වී ඇත්තේ සොභාදහමට ඇති ගරුත්වයයි, ආදරයයි, මට හිතෙන්නෙ ඔබ මේ රටට ගොවි දෙවියකු බවයි.

    • @selaam9574
      @selaam9574 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත බුදු සරනයි🙏🙏♥️🙏

    • @dhampalparapura
      @dhampalparapura 2 ปีที่แล้ว +4

      මෝඩ ගවයො සේට් එකක්.

    • @SMWickremasinghe-tt8nb
      @SMWickremasinghe-tt8nb 6 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 ปีที่แล้ว +103

    පුදුම සතුටක් කන්දේ ගම මහතා මගේ උපන් රට දියුණු වෙනවා කිවම ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏❤

  • @kishaniratnayake7683
    @kishaniratnayake7683 2 ปีที่แล้ว +122

    ඔබ තුමා කියන දේ සහතික ඇත්ත. 100% එකගයි ඔබතුමා සමග..... චින්තනය වෙනස් නොවුනොත් මොනවා කරත්, කවුරු ආවත් වැඩක් නෑ....

  • @malanikumari5773
    @malanikumari5773 2 ปีที่แล้ว +57

    කන්දෙගම මහතාගේ අදහස් හරිම අර්ථවත් . අහන්න අහන්න ආසයි. පුදුම ධෛර්යකින් කතා කරන්නෙ . ඔබතුමාට දීර්ඝායූ ලැබේවා තෙරුවන් සරණයි

    • @himaligalage4104
      @himaligalage4104 2 ปีที่แล้ว

      Deergau labeewa obata

    • @elpitiyagesudharaka7669
      @elpitiyagesudharaka7669 2 ปีที่แล้ว

      මොන අර්තවත්ද රට යන විදිහට කියෝනව😅

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 3 หลายเดือนก่อน

      Sadak wage babalana kayak obathumata budusarani

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +77

    මම ආශම කරන චරිතයක්'විද්වතෙක් නැණවතෙක්"රටේ පිනට පහාල වු යුගපුරුෂයෙක්"දේසපාලුවන්ට මේ වගේ උත්තමයන්ගේ"වටිනා කමක් නැ මෙතුමාගේ"කතාවට මම100/1000 එකඟයි රට පුන්‍ය"භුමියක් කවුරුත් බනින්න එපා" මා කිසි දින්ක රටට බනින්නෙ නැ මොනතරම් ප්‍රශ්න ආවත් මම මේ රට දලා යන්නෙ නැ මේ රට දලා ඔක්කොම ගිහින් ඉතුරුඅන්තිම එකා මමනම් මම මැරුනත් දලා යන්නෙ නැ ඒ තරම්ම මේ රට සුන්දරයි"පින්ංතයි"මම අනුරාධපුර"ඒ රජරට"මට වාසනවන්" ජයශ්‍රිමහා"බෝ හාමුදූවෝ" මේ රට රකිනවා මට විශ්වාසයක් තියෙනවා අපේරට තිලක්"මහාත්තයා කිවා වගේ ලෝකයේ"ඉදිරියෙන් ඉන්නවා තාවකාලයක් ගිහින්"මේ සොඳුරු'රට අපේ ප්‍රානය කියා සිතමු" බුදුදහාම"පවතින මේ රට වැටෙන්නෙ නැ ස්තිරයි"සවර්ණමාලී"සෑරදුන්ගෙ'
    පිහිටයි"දලාදා"හාමුදුරුවන්ගේ'පිහිටයි"තිලක්"මහාත්තය"ඔබතුමාට"බොහෝ"ආයුවේවා"එතුමා ගතින් වයඩ පෙන්නෙත් නැ සිතින් තාම එඩිතර තරුණයේක් ආදරේයි ගොඩාක්" ඔබතුමාට"මල්ලි ඔබටත් ජය"

    • @piyalwasantha3418
      @piyalwasantha3418 2 ปีที่แล้ว

      ලංකාවේ දේශපාලන සිස්ටම් එක අනුව මෙතුමා කෘෂි කර්ම ඇමති කලත් දියවන්නාවේ සැරිසරලා V8 එකෙන් බැස්ස ගමන් ප්‍රතිරූපය වෙනස් වෙනවා . දේශපාලනයට එනකම් සත්‍ය තමයි කියන්නේ .නමුත් තනතුරු ගත්ත ගමන් සාම්ප්‍රදායික බොරු කියන්නෙක් වෙනවා

    • @travelLakiya
      @travelLakiya 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @nipunsathsara9259
      @nipunsathsara9259 2 ปีที่แล้ว +1

      @@travelLakiya ඇයි යකෝ😠😠

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +13

    ඔබ‍ තුමාට මමත් එකගයි. මේ රටට යහපතක්ම වේවා. දීර්ගායු වේවා මැතිතුමනි. තෙරුවන් සරණයි

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 2 ปีที่แล้ว +151

    පරිපුර්ණ නිමක් නොපෙනෙන දිශාවන් කරා විහිදී ගිය දැනුමක් ඇති එකම පුද්ගලයා ඔබ තුමා පමණි

    • @kithsirijcb9721
      @kithsirijcb9721 2 ปีที่แล้ว +2

      8u6

    • @kamaldammika7280
      @kamaldammika7280 2 ปีที่แล้ว +3

      Should be our president or Agriculture Minister

    • @geethagamage3596
      @geethagamage3596 2 ปีที่แล้ว +1

      Wenna athi... එත් පොහොර නවත්තලා රටම විනාශ වෙන බව දැක්කෙ නනෙ..

    • @kamaldammika7280
      @kamaldammika7280 2 ปีที่แล้ว +1

      @@geethagamage3596 vinasa une na oyagolo Dan kanne Wasa visa aduwen , Thawa masa khipayak giyama minussu ekata huruwenawa....Eath Wasa genawama okoma ewarai

    • @dilnukadevan4210
      @dilnukadevan4210 2 ปีที่แล้ว

      Bbbh

  • @mohankanthiraj268
    @mohankanthiraj268 2 ปีที่แล้ว +24

    අපේ රට ගැන ඔබතුමා දරන අදහස ඉතා නිවැරදි යි. අපි ඉන්නේ මේ පිං බිමේ. එය ගොඩනැගීම අපි සියල්ලන්ගේම වගකීමයි.

    • @asokasiriwardhana3188
      @asokasiriwardhana3188 ปีที่แล้ว

      එතකෝට, මිනිස්සු, මැරිලා ගසුත්, පැලවෙිලා, තියේවි

  • @subadradissanayake531
    @subadradissanayake531 2 ปีที่แล้ว +31

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ස්තුතියි

  • @feelingtop6132
    @feelingtop6132 2 ปีที่แล้ว +58

    සිව්හෙලේ ගොවි රජ්ජුරුවො ආදරෙයි හැමදාම කන්දෙගම මහත්තය තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායුශ වේවා..

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +1

      කවදාවත් අනුර කුමාර දිසානායක මේ රටේ නායකත්වයට පත් වෙන්නේ නෑ

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 2 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @iroshagamage1759
    @iroshagamage1759 2 ปีที่แล้ว +15

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 ปีที่แล้ว +27

    පක්ෂ දේශපාලනයේ පෙකනිවැල
    කැපීමේ කාලය උදාවී ඇත.
    රට 225 හේ සුඛ විහරණය පිණිස නොව ජනතාවගේ සුභසිද්දිය සදහා මෙහෙයවිය යුතු බව දැන්වත් තේරුම් ගනිමු.
    සැමට තෙරුවන් සරණයි 🙏

  • @JLRMedia
    @JLRMedia ปีที่แล้ว +3

    ඔබ තුමාගේ ඒ කටින් පිට උන ඒ අදහස් මගේ අදහස් සමග ගොඩක් සම්බන්දයි. ආසාවෙන් ඇහුවා මේ කතාව. ඔබ වැනි අයගෙන් දැනුම ලබන්න අපි කැමති.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!
    සුව සෙතක්ම සිදු වේවා!

  • @niranjalagunasekera5648
    @niranjalagunasekera5648 2 ปีที่แล้ว +7

    වාසනාවන් ,ඔබ තුමාට තෙරුවන් සරන පතමි ,!!!

  • @Id20154
    @Id20154 2 ปีที่แล้ว +31

    අපේ රටට දළදා සමිදු pihitai. ලෝකේ උතුම් රට මේ මථ්රුබූමියෛ. 🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +24

    ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න

  • @snuwan
    @snuwan 2 ปีที่แล้ว +83

    "ජාතික හැගීමක් නැති රටක මිනිස්සුන්ට ජාතික චින්තනයක් නැහැ." මසුරන් දාන්න වටිනා වචන ටිකක්. හරියටම හරි. ඔහු ප්‍රශ්නේ හරි හැටි දකිනවා. රටේ ජනතාව අද වෙනතුරු එක දකින්නේ නැහැ ඒ විදියට. ඔය කොලබට යන අරගල කරුවෝ කිසි කෙනෙක් එක එහෙම දකින්නේ නැහැ. හැම අරගල කරුවෙක්ටම වගේ තියෙන්නේ පවුද්ගලික චින්තනයක්. එකට වැදුනහම තමයි රිදුනේ. අද එලියට බහින්නේ බඩට වැදුන නිසා මිසක් රටට වැදුන නිසා නෙමේ. රටට වැදෙන්න පටන් අරගෙන හුගක් කල්. කිසි කෙනෙක්ට ඒ ගැන හැගීමක් තිබුනේ නැහැ. හැගීම එන්නේ බඩට වදිනකොට. එත් ඒ සත්‍ය පිළිගන්න රටේ 99% කැමති නැහැ. එයාල ඉන්නේ මායාවක. එක තමයි තිත්ත උනත් ඇත්ත.

  • @nelukumare9893
    @nelukumare9893 2 ปีที่แล้ว +31

    මෙයාලා තමයි ඡනතාවට බලාපෝරෝත්තූ දෙන්නේ බෝරැ කියලා මැයි මාසේඅලුත් නායකයා බාරගන්නවා කීවා නේද

    • @favoritekaraoke7460
      @favoritekaraoke7460 2 ปีที่แล้ว +1

      ඈ..එහෙමද කිව්වෙ

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว

      මේ මිත්‍යාදෘෂ්ඨිකයො. මෙයාල දන්න ඉටිගෙඩියක් නෑ. පට්ට ආත්ම විශ්වාසෙකින් බොරු කියනවා. අහගෙන ඉන්න නූගත් මරිමෝඩ ගොබිලොත් සාදුකාර දි දී මෙවා පිලිගන්නවා. ධම්මික පැනිය, දොලුකන්දෙ වන්දනාවෙ ගිය මෝඩ හැතිකරේකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. එහෙම මෝඩ හැතිකරේකට සර්වජන චන්ද බල අයිතිය තියෙන නිසා තමා අපි අද මෙහෙම දුක් විදින්නෙ. මේ රටට වැඩක් කරන්න පුලුවන් සැබෑ බුද්ධිමතුන් දවසින් දවස රට දාලා යනවා. ඉතිරිවෙන්නෙ මේ වගේ හොරු විතරයි. සැබැ බුද්ධිමතුන් නැති තැන මේ වගේ මිත්‍යාදෘශ්ඨිකයො නිකම්ම විද්වතුන් වෙලා. හරිම අවාසනාවක්

  • @Gayanika9746
    @Gayanika9746 2 ปีที่แล้ว +54

    මේ රටට යහපත උදාකරන්න උත්සහ වන් කන්දෙගම මහතාට දීර්ගායූවේවා ..!
    තෙරුවන්සරණයි ..!🙏

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +4

    සර්ගෙ වැඩසටහන් බලනානේ හරිම ආසාවෙන් වැඩ සටහන් බලන්නේ අහන් ඉන්න හරිම ආසයි

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🙏 අපේ රටට අවශ්‍ය උතුම් බුදු. දහමට ගරු කර රට පාලනය කරන බුද්ධිමත් නායකයෙක් ඉක්මනින් රටට ලැබෙනවා නම් 😢😢😢

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 4 หลายเดือนก่อน +2

    දීඝායු වේවා ඔබතුමාට.කවදා හෝ මුණ ගැසේවා!යන්න මගේ ඒකායන පැතුමයි.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @S_T_369
    @S_T_369 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ට දිර්ගායු වේවා !
    තෙරුවන්සරණයි 🌼🕊

  • @upulranaweera3597
    @upulranaweera3597 2 ปีที่แล้ว +1

    ගරු කන්දේගම මැතිතුමා, ඔබගේ වීඩියෝ බලන විට දැන් දැන් ඔබ වෙහෙසට පත්වී ඇතිබව මට පෙනේ. ඔබතුමා අපට සිටින වීරයෙක්, කරුණාකර ටිකක් විවේක ගන්න. තෙරුවන් සරණයි.

  • @madhu..4541
    @madhu..4541 2 ปีที่แล้ว +52

    හැමදාමත් මගේ රටේ අනාගතය හිතාගන්න බැරිතරම් ලස්සන වෙනව කියන විශ්වාසෙ හිතේ තියන් හිටපු මම වගේ අයට ලොකු සැනසීමක් දැනෙන්න ඇති.... බොහොම ස්තුතියි ඔබතුමාට .... අනිවාර්යයෙන්ම රටේ අනාගතේ දියුණුව දකින්න වගේව ඒකට දායක වෙන්නත් මම වගේම මේ රටට ආදරය කරන හැමකෙනෙක්ටම පුළුවන්කම ලැබෙන්න ඕනි❤💯🙏

  • @padminig.5619
    @padminig.5619 2 ปีที่แล้ว +9

    ඉතාමත්ම පැහැදිලි විග්‍රහයක්.
    නමුත් වගකිව යුත්තන්ගෙ කන් නොඇසේ.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @kapilagunasoma2932
    @kapilagunasoma2932 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා

  • @indijay7886
    @indijay7886 2 ปีที่แล้ว +59

    අපේ රට වාසනාවකට පහලවුනු උතුම් මිනිසානණි, කන්දේගම දෙවියන් ලෙස දිනෙක කදුබෑවුමේ ජනතාව භක්තියෙන් සිහිකරන්නේ කවුද කියලා අපි හැමකෙනෙකුටම තේරෙනවා.
    මාගේ දේශයට සෙත් කවියක් වූ ඔබට දිගාසිරි.

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 2 ปีที่แล้ว +51

    කියන්න දෙයක් නෑ ඔබතුමාට ...හිත හඬනවා මගේ,මෙවන් දැනුම් සම්භාරයක් ඇති ඔබතුමගෙන් ඇයි ප්‍රයෝජනයක් නොගන්නේ....🙏🙏💐💐❤❤👍👍

  • @chanmali8561
    @chanmali8561 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි දෙපලටම .

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 2 ปีที่แล้ว +2

    කන්දේගමයානෙනී! ඔබතුමාගෙ මේ නිර්භීත කම ගැන ස්තුතියි දීර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට.

  • @priyanthawelihinda3553
    @priyanthawelihinda3553 2 ปีที่แล้ว +27

    ඔබතුමන්හට නිදුක් නිරොගිසුවය ලබෙවා තෙරුවන් සරණයි සර්

    • @kumarasirithisserasadusadu2714
      @kumarasirithisserasadusadu2714 2 ปีที่แล้ว

      කොටි ගනන් ඛිහිවෙවා මෙවන් පුතුන් වැනි පුතුන් වැනි පුතුන් සිව් හෙල යටම ජයවෙවා

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว +7

    *කන්දේගම සර්ට දීර්ඝායු වේවා💕🙏*

  • @udayanath100
    @udayanath100 2 ปีที่แล้ว +131

    හරිම කණගාටුයි ලංකාවට වුන දේ.ඇයි මේ බුද්ධිමත් මිනිසුන්ට ඇහුම්කන් නොදෙන්නේ.ඒකත් ලංකාවාසීන් ගේම අවාසනාව.හැමෝම එකතුවී වැඩක් කරන්න උදව් කරන්නයි ඕනේ .

    • @thusharifernando2620
      @thusharifernando2620 2 ปีที่แล้ว +5

      ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත හොඳ පැහැදිලි කිරීමක් කාලකන්නි මැති ඇමැති වරු රට විනාශ කලා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sanv123
      @Sanv123 2 ปีที่แล้ว +3

      මොලේ පාවිච්චි කරලා හරියට කතිරෙ ගහන්න තමයි ඕනෙ.... අපේ රටේ මිනිස්සුන්ට දේශපාලකයා ගැන නෙමෙයි, මනුෂ්‍ය සත්වයා කියන්නේ කොයි වගේ විස සහිත සතෙක්ද ඒ වගේම ඒකෙ අනික් පැත්තත් කියල දෙන්න ඕනෙ..
      නැත්තං ඉතිං ලස්සන වචන, දේශීයත්වය, මාතෘභූමිය, සිංහලේ, වචන වලට ඉක්මනින් රැවටෙනවා.. 2500 ඉතිහාසයයි, රාවණායි, අහසෙ තරුයි ගැන මත පලකරකර සාමාන්‍ය ජනයාගෙ හද කිතිකවලා ඒකෙං ගතමන්ට් එකක් හොයාගන්න අය ඕනතරං බිහිවෙයි.......

    • @ariyawathigunathilaka798
      @ariyawathigunathilaka798 2 ปีที่แล้ว +1

      Wwa

    • @ariyarathna8321
      @ariyarathna8321 2 ปีที่แล้ว +1

      baila gahanna epa pal horo

    • @ranavithanthri7251
      @ranavithanthri7251 2 ปีที่แล้ว +1

      @@thusharifernando2620 aq!!

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ විද්වත් ඥානය මේ රටට නීත්‍යානුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් වේවායි ප්‍රාර්ථනා කරනවා🙏

  • @manelsenanayaka2660
    @manelsenanayaka2660 2 ปีที่แล้ว +8

    ඔබතුමාටමේ රට දියුණු කරන්නශක්තිය දහිරිය ලැබේවාබුදු සරණයි ඔබතුමාට

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 ปีที่แล้ว +30

    තෙල් වල බලයයි,බලසක්තියේ බලයයි ඉන්දියාවට හෝ වෙනත් රටකට දුන්නොත් උන්ට පුලුවන් වෙනව අපේ නායකයෝ තෝරන්න ,එතකොට මොකද වෙන්නේ

    • @kingwilly2311
      @kingwilly2311 2 ปีที่แล้ว +1

      ඒ වෙළදපලට ඕනම කෙනෙකුට එන්න පුළුවන් වාතාවරණය හැදුවම ඒ සෙල්ලම් බැරි වෙනවා

    • @mherath5902
      @mherath5902 2 ปีที่แล้ว +1

      Uthuru muhuda Vikkoth oya tika venava...mama heenenuth dakka uthuru muhuda USA Valata vikunala...Lankavata ekka rusiyava tharaha venavatj

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว +10

    කන්දේගම මහත්තයා ඔබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්, කෘෂිකර්මය ගැන ඔබ දන්නා දේ ඔබත් සමග සමාන කරන්න කෙනෙක් සිටියත් අභිබවා යන්නට හැකි කෙනෙක් ඉන්නවා ද කියා මම දන්නේ නැහැ,,,,,,
    හැබැයි බුදුන් වදාළ අකාලික දහම තුළ ඉදිරිය දේශනා කරන්න එපාම කියා උන්වහන්සේ දේශනා කළේ ඇයි!!!!! බෞද්ධ දර්ශනය මේ මොහොතේ සිදුවෙන අකාලික ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්න දහම අවබෝධ කරගත හැකි අපූරු තැනක් පමණි.තාරකා ශාස්ත්‍රය හෝ වෙනත් ඕනෑම විශ්ව බලවේග ලෝකයේ මිසක් ලෝකෝත්තර විද්‍යාව නොවෙයි.

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +7

    Man lokenma jeevath වෙන්න හොඳම රට ලංකාව කියලා viswasa කරනවා. ඒ වගේම loke හොඳම රට ලංකාව. මන් ආදරේ මාගෙ ratata. Kawadavath ඩොලර් Black දැම්මේ නැහැ mage රට මට මගේ pana වගේ . ශ්‍රී ලංකාව අම්මා මගේ 🥰, man තනියම හිතපු දේ ඔබ තුමා කීවා ස්තූතියි ඔබට 🙏

    • @sriyanipushpakumari9506
      @sriyanipushpakumari9506 2 ปีที่แล้ว +1

      Oba weni puthun ratata wasanawak

    • @dinudinesha9541
      @dinudinesha9541 2 ปีที่แล้ว

      ජනතාව ඕනි ස්වයංපෝෂිත රට ලොක්කා ඒක දනන් හිටියේ නැහැ. මොනදේ කරන්නට මිනිස්සුන්ට බඩ ගින්න නැත් කරන්න ඕනි. ඒක නොකරපු නිසා සියල්ලෝ නොමඟ ගිය. මාගෙ රට 33 කෝටියක් දෙවියෝ ආරක්ෂා කරනවා. ඒ නිසා අපි ධර්මය ආරක්ෂා කරමු silaya රකින්න අපිට පුලුවන්නම් රට ආරක්ෂා වෙයි 🙏

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +9

    අනේ සර් ගේ වැඩසටහන් හැමදාම දාන්න අපි කවදාවත් අහලා නොතිබුණු කතා අහන්න හරිම ආසාවෙන්

  • @beautylife9907
    @beautylife9907 ปีที่แล้ว +14

    ඔබතුමා ගැන හරියටම දන්නෙ ආත්මීය ශක්තියක් ඇති ,පෘථිවි තලයෙහි චක්‍ර පුබුදුවා ඉපදුන අයවලුන් පමනයි....ඔබතුමාගෙ දැනුම මේ රටට වාසනාව ක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා!

  • @deshan8540
    @deshan8540 2 ปีที่แล้ว +3

    Nisakawama api ape hela deepaya goda gannawamai.......jaya niyathai.....jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI !!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว

    ඒ බව ඒ වන විට මමත් හැබැයි ටිකක් දැනගෙන හිටියා කන්දේගම මහත්තයෝ පුරන් කුඹුරු සම්බන්ධයෙන් ඔබතුමාට බොහොමත් ස්තුතියි බොහෝම හොඳ අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් වැඩසටහන අනර්ඝයි තෙරුවන් සරණයි

  • @xSonic7267
    @xSonic7267 2 หลายเดือนก่อน +2

    කෘෂිකර්මය ගැන පුනරුදයක් ඇතිවෙලා තියෙන මේ වගේ කාලෙක කාබනික පොහොර සහ රසායනික නොවන අපේ රටට ආවේණික ක්‍රමවලට මේ රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා හැඟෙන්නේ අපි වගේ අයට විතරද සාම්ප්‍රදායික නාකි හැලපයෝ අතරට යන හැම එකාටම වෙන්නේ දේශපාලනයේදී ඔය ටිකම තමයි මේක තමයි අපේ රටේ කරුමය වෙනස් විය යුතුත් මේකම තමයි

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +4

    ඔබගේ කතාව ඇත්ත %100

  • @upulkarunathilake3968
    @upulkarunathilake3968 2 ปีที่แล้ว +3

    අපි මිනිසුන්ට තේරුම් කරමින් යන දේ ඔබතුමා කියනවා ජයවේවා නිර්පාක්ෂික ජන හඩ

  • @kahatapitiyagekarunasena300
    @kahatapitiyagekarunasena300 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ අදහස් හරි විශිෂ්ටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏

  • @sanjeewanikumari2989
    @sanjeewanikumari2989 2 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන දේ හරිම වැදගත් අපි ඔබට ආදරෙයි

  • @ramyama2066
    @ramyama2066 2 ปีที่แล้ว +33

    මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අවශ්‍ය යයි
    ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හැකියාවක් ඇති අය තෝරා පාර්ලිමේන්තු යවන්න ඕන.
    ඔබතුමාගේ සේවය රටට අවශ්‍ය මොහොතයි.. තෙරුවන් සරණයි 🙏💖🙏

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +24

    Ape rata බේරාගැනීමට උදව් කරන්න

  • @siriljoshap1801
    @siriljoshap1801 ปีที่แล้ว +5

    ඉතාමත් සන්වේදිිය,පැහැදිලි කිරිිමක්,මේතුමන්ලා රටට වශ්තුවක් අාරක්ෂා කිරිිම අපේ
    යුතුකමක්,ඉගෙන ගන්න ගොඩක් දේ තිබෙනව!ස්තුතියි එතුමාට!!!

  • @padminichandrika8523
    @padminichandrika8523 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් කතාවක්......ස්තුතියි ඔබට....

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +11

    ඔබතුමාගේ දැනුමත් දූරදර්ශී දැක්මත් අපේ දේශපාලකයන්ට තේරුම් ගන්න බැරි එක අපේම අවාසනාව.
    2050 දී අපේ රටේ ඇතිවන යහපත් වෙනස මට දකින්න වෙන්නේ නැති එක ගැනයි මට දුක.
    මොකද මම අවුරුදු 71ක් වයස අම්මා කෙනෙක් නිසා.
    ඔබතුමාගේ මග පෙන්වීම යටතේ හෝ හොඳ යහපත් නායකයෙක් බිහිවේවා යි මගේ පැතුමයි.

    • @hioio2533
      @hioio2533 2 ปีที่แล้ว +2

      ඔබතුමියට දීර්ඝායුෂ ලැබේව 2050 වෙන සෞභාග්‍ය බලා ගැනීමට තෙරැවනී සරනයි🙏🙏🙏

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 2 ปีที่แล้ว +1

      ඔබතුමියට දීර්ඝායුෂ !!

    • @-report1070
      @-report1070 2 ปีที่แล้ว

      මුලින්මම ඔබ තුමියට දිර්ටගයුෂ වේවා. මට 24 යි. ඔබ තුමිය විතරක් නෙමෙයි අපිත් ඉදීවිද දන්නේ නෑ මේ යන විදිහට

  • @g.j.r.nsilva4346
    @g.j.r.nsilva4346 2 ปีที่แล้ว +16

    කන්දේගම මහතා සමග සම්පූර්ණ යෙන් එකගයි.මේ රට හදන්න නම් විප්ලවය පටන්ගන්න ඕනෙ පාසලෙන්.මමත් ගුරුවරියක්.අපි බොහොම කැමැත්තෙන් ඒ කට ලෑස්ති යි.

    • @mherath5902
      @mherath5902 2 ปีที่แล้ว

      Ammo obathumiya harima honda kenek...godak.sathutui oba gana

    • @malkanthihewage4521
      @malkanthihewage4521 ปีที่แล้ว

      ජාතික චින්තනයක් හදා මෙ රට ගොඩනගන්න මෙතුමාගෙන් උපදෙස් ගන්න ⁣....මේ අපේ රට මේරට දාලා යන්න අපට රටක් නැහැ..දෙවියනේ හිතන්න බලධරයනි...

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන් එනවා අනිවාර්යෙන් ඉදිරියට ගේනවා අදහාගත නොහැකියි නිර්භීත එඩිතර නායකයෙක් සියල්ල වෙනස් කරන්න පුළුවන්😎✍🌍❤🌷🌷

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 2 ปีที่แล้ว +3

    දිර්ගායුවෙවා තුමනි.තව තවත් නිරොගි වෙවා. කියාදෙන්නා වු මෙවන් දැනුම මිනිස්සුන්ට වැටහෙවා.💐🙏🙏🙏.!

    • @chamodakalanka
      @chamodakalanka ปีที่แล้ว

      ඔබතුමා අපිට වටිනවා බුදුසරණයි

  • @sankajasampath6830
    @sankajasampath6830 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බුදුසරණයි 🙏

  • @sharlygangodwila2071
    @sharlygangodwila2071 2 ปีที่แล้ว +27

    ඔබට ගෝඩක් අාදරේයි බුදු සරණයි සියලුම දේවියෝ රැකදේවා අපේ අාවිසත් අරන් ඔබ ඡිවත් වියයුතු මනුස්ස වෙස් ගත්තු දේවි කේනේක්..🙏🙏🙏🙏🙏🙏

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා තෙරුවන් සරණයි

  • @chehanchamika9474
    @chehanchamika9474 2 ปีที่แล้ว +9

    ඔබතුමාව මුනගැසී මේ දැනුම ලබාගැනීමට අවශ්‍යයී❤️🇱🇰🙏

  • @sudupriyantha3275
    @sudupriyantha3275 2 ปีที่แล้ว +3

    මෙතමයි ඇත්ත මෙවෙනි මිනිසුනගෙන් උපදෙස් ගන්න මෙරට හදන්න පුළුවන් රටේ පාලකයිනි නුබලාගේ ඇසැරේවා........තිලක් කන්දේ ගමයානනී නුබට දීර්ගායූ..වෙවා .....යක්කයිට ජය

  • @supunrandima942
    @supunrandima942 2 ปีที่แล้ว +7

    එන්න ඔබතුමා මේ රට පාලනයට ... අපිත් එනවා.. 🙏🙏

  • @madeinsrilankatube8325
    @madeinsrilankatube8325 2 ปีที่แล้ว +5

    සොබාදහමට අනුව වගාකරන්න ඔන එතොකොට සොබාදහම පලදාව ලබාදෙනවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 ปีที่แล้ว +11

    ඔබ තුමා කියන දේ සහතික ඇත්ත. 100% එකගයි.

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +3

    මටත් ඒ පින්තූරය calender එකක තිබුනා තාම මතකයි. මගේ හිතටත් කුඩා කාලයේ ඒ අදහස කා වැදුනා.

  • @shiromalithilakarathne9411
    @shiromalithilakarathne9411 6 หลายเดือนก่อน +1

    ශ්‍රේෂ්තඨ පුද්ග්ලයෙක් ❤
    ප්‍රථමයෙන් රටේ අධ්‍යාපන කේෂත්‍රයෙන් වෙනස් වීම ආරම්භ විය යුතුයි 🙏

  • @kurmariluitel2052
    @kurmariluitel2052 2 ปีที่แล้ว +23

    ගිය 2020 ත් කීවානේ ග්‍රහයන් එක පෙලට සිටිනවා රටෙි නායකයෙකුට අපලයි කියලා කෝ එහෙම දෙයක් වුනේ නැහැ ඔිවා බොරු

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 ปีที่แล้ว

      අපල නොවුන නායකයෙක් ඉන්නවාද මේ රටේ..

    • @oshanwijesinghe7681
      @oshanwijesinghe7681 2 ปีที่แล้ว

      අපල්‍යි කියන්නෙ මැරෙනවා කියන එක් නොවෙයි

    • @kalumgallage5333
      @kalumgallage5333 4 หลายเดือนก่อน

      මිනිස්සුන්ට වසර හැත්තෑගානක ඉදන්ම අපලයි..ඒ ගැන කවුරුත් කතා නෑ .

    • @dianadissanayake764
      @dianadissanayake764 หลายเดือนก่อน

      ඇයි ගොටා ගෙදර ගියේ

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +43

    ඇහුම්කන් දෙනවානම් මෙතුමා ගේ මේ කතාව කොපමණ සත්‍යයක් ද
    මෙම දේවල්නේ විය යුත්තේ ඇහුම්කන් දෙන්න කෙහෙක් නැති හැටි
    මමමෙතුමා⁣වහට තෙරැවන් සරනයි කියන්නමි මම ජෝර්දාන් වලින්

  • @lekadammi3758
    @lekadammi3758 2 ปีที่แล้ว +14

    ආදරනීය සොදුරුතම මිනිසෙක් ,තෙරුවන් සරණයි ඔබතුමා ට .

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +3

    Excellent, nice man . I listen to his speeches Alwsys

  • @hemamaladesilva1010
    @hemamaladesilva1010 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි

  • @Magdalin7
    @Magdalin7 2 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏🙏🙏🙏❤

  • @subashinidarmasena2421
    @subashinidarmasena2421 2 ปีที่แล้ว +58

    රටට ආදරය කරන උතුම් මිනිසා ඔබට දිර්ගායු ලැබෙිවා

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +2

      Congratulations sir 🙏🙏❤️❤️🌹🌹🌹👏👏

    • @kumarasiriwardhana5836
      @kumarasiriwardhana5836 ปีที่แล้ว

      පචයාට නිවන් සැප ලැබේවා...😂😂

  • @anomajayalath246
    @anomajayalath246 2 ปีที่แล้ว +1

    සියක් ආයුෂ භුක්ති විඳින්න වරම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @nissankaperera3206
    @nissankaperera3206 2 ปีที่แล้ว +1

    තිලල් කන්දේගම මහත්මයාට දීර්ග ආයු ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 2 ปีที่แล้ว +3

    ඔබ තු මත් මමත් ඵකම වයසෙ තරුණයන්. ඔබගෙ සංවාදය ඇහුවම මට අදහන්න බැරි සත්‍ය යක් මතූඋනා වගෙ දැනුනා. ඉදිරිය ටත් ගහ කොළ ගැන සතා සිව්පාවා ගැන ස්වභාධර්මය ගැන කථා කරන්න.

    • @TechTrails8715
      @TechTrails8715 2 ปีที่แล้ว

      Tharunayo kiyalada kiwwe

    • @imeshadilhani3232
      @imeshadilhani3232 2 ปีที่แล้ว +1

      මොකා කියලද කිව්වේ... ඔන්න ඕක තමයි කෙළවිලා තියෙන්නේ මේ රටට... තරුණයා ...🤣🤣😂😂🐂🐂

  • @kushanpraneeth9420
    @kushanpraneeth9420 2 ปีที่แล้ว +3

    සහතික ඇත්ත ...👍👍👍

  • @nawatime_titha
    @nawatime_titha 2 ปีที่แล้ว +2

    සාර්ථක වැඩ සටහනක්.

  • @mtmmaladeniya5949
    @mtmmaladeniya5949 2 ปีที่แล้ว +2

    දීර්ඝායුශ ලැබේවා හෙලයානනී

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +45

    ලංකාව අවතක්සේරු කරන්න එපා. ඉතා හොඳ ප්රකාශයක්

    • @dulanisaumya4148
      @dulanisaumya4148 2 ปีที่แล้ว +5

      0 ට වැටුණත් 100ට නැගිටිනවා අනිවර්‍යෙන් ම 🙏

    • @champz6917
      @champz6917 2 ปีที่แล้ว +3

      ඔව් ඒ වචන ටික දැනුනා

    • @WAR_LK
      @WAR_LK 2 ปีที่แล้ว

      😂😂😂

    • @PriyanthaHarangahakotuwa
      @PriyanthaHarangahakotuwa 3 หลายเดือนก่อน

      Boruwata kawadawath aththak natha arusada natha

  • @rockperera4976
    @rockperera4976 2 ปีที่แล้ว +4

    මේ රට පාලනය කරන්න රජවරු එපා. අන්තප්පුර හදපු සියලුම මිනිස්සුන්ගෙන් ධනය හොරාකාපු දියසේන නෙවේ දුටුගැමුණු නෙමේ කවුරුත් ඕන්නෑ. මේ රට අයිති වෙන්න ඕන මිනිස්සුන්ට. මිනිස්සුන්ගෙන් මහන්සියෙන් තමයි මේ හැමදේම. karunagala රජවරු ගෙන්න එපා මේ රටට. අපිට සැනසිල්ලේ ඉන්න දෙන්න 😂🙏🙏🙏 සල්ලි හොයන්න වෙන විදියක් හොයා ගනින් මචං

  • @janaka3644
    @janaka3644 2 ปีที่แล้ว +1

    කන්දේ ගම මැති තුමානනි ඔබතුමා මේ රට ගොඩ ගන්න කාලය ඇව්ත් තියෙන්නේ මහා ශක්තිය ඔබතුමාට ලැබේවා බුදුන් වැඩි මේ පින් බිම ගොඩ ගන්න ඔබතුමාට ශක්තිය ඔබතුමාට ලැබේවා බුදු සරනයි

  • @chandrikakumari7581
    @chandrikakumari7581 2 ปีที่แล้ว

    ඔබ තුමා දැන් ඉදිරියට එන්න කාලේ හරි මුළු මහත් ජනතාවක්‌ ඔබ පසු පස එවි අපේ මේ පිං බිම රැකගන්න ලෝකෙන් උතුම් රටලංකාවයි ශ්‍රීලංකාවයි ඔබ තුමා අපේ රට ගැන මේ විදියට කිවම බොහොම ගැම්මක් ඇති උනා මේ කුරුවල් උනු දේශපාලන වහ වහා අතු ගලා දැමිය යුතුයි අපේ රටේ හෙට දවස වෙනුවෙන්ඔබ තුමාට දීර්ගායු ලැබේවා,!!!!!

  • @shamsameera1260
    @shamsameera1260 2 ปีที่แล้ว +17

    රට අතහැර යන්න දගලන අයට දෙන මානසික අල්ලසක්.

  • @user-gd3js5bn7z
    @user-gd3js5bn7z 2 ปีที่แล้ว +22

    ....හිත හොඳ මිනිසා....ඒත්..... ලංකාවෙ මිනිස්සු නැගිටින්න දෙන්නෙ නැහැ. උත්සාහ කරමු...

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 2 ปีที่แล้ว

    Obathumata deerghayu labewa !ඔබතුමා පතන අනාගතය me රටට labewa !

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 2 ปีที่แล้ว +2

    හොද පැනයක් ඒ වගේ අබුද්ධිමත් පැනයක්.."ජනපතිට ඕනා රට හදන්න ඒත් නිළධාරීන් ඒකට ඉඩ දෙන්නෙ නැ නේද" ? ජනපති කියලත් කමිටුවට කන්දෙගම නොගත්තානම් ජනපතිට කොන්දක් හෝ දැක්මක් තිබුණානම් අවශ්‍ය පුද්ගලයා නොගත්ත හේතුව අහන්න බැරි ඇයි? දැක්මක් තිබුණානම් ඇයි කන්දෙගම වගේ අය ඒ නිළධාරීන්ට බල කරලා අර නොගත්තෙ? 2/3 , 20 වෙනි සංසෝධනය ගත්තෙ එක එක නිළධාරීන්ගෙ අමන තකතීරු අදහස් ලග දණ ගහන්නද?
    නිළධාරීන්ට තියෙන කොන්දවත් ගෝඨාභයට නැ. මිනිහා නිළධාරීන් ලග අසරණ වෙලා මාධ්‍ය ගෙනත් බයිලා කෙලිනවා.
    කන්දෙගම මහත්තයා මොනවා කීවත් රාජපක්ෂලාට උඩින් යන්න පුලුවන් කම තිබුණෙ කුරුල්ලන්ට විතරයි.

  • @surendrapradeep1914
    @surendrapradeep1914 2 ปีที่แล้ว +21

    ගොවි රජ්ජුරුවෝ ,දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 2 ปีที่แล้ว +4

    සීයට සීයක් ඇත්ත

  • @RupaWickramasinghe-rr4sp
    @RupaWickramasinghe-rr4sp 2 หลายเดือนก่อน

    ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏♥️♥️

  • @user-nf1jw6gg1y
    @user-nf1jw6gg1y 3 หลายเดือนก่อน

    අපි වෙන් වෙලා හිටිය ඇති. දැන් අපි එකතු වෙමු. හදමු මිනිස්සු ඔබතුමා අපට යෝධයෙක්

  • @ranikuwait5870
    @ranikuwait5870 2 ปีที่แล้ว +6

    අනිවාර්යෙන් ඔබතුමාගේ කතව ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @sajithmadusanka6659
    @sajithmadusanka6659 2 ปีที่แล้ว +10

    ඔබතුමා උත්සාහ කරන්නෙ සුබ මාවතක් හදන්න ඔබතුමා ට අපි සහයෝගය දෙනවා 🇱🇰🌾💪🤑

  • @RanaranasinhaRana
    @RanaranasinhaRana 4 หลายเดือนก่อน

    Kandagama.mahattayo.obaga.චින්තනය .harema.suddai..obaga..කතාව..අහන්න .hare..asie.බුදුසරණ i

  • @bandaraherath5548
    @bandaraherath5548 2 ปีที่แล้ว +12

    තවත් අවුරුදු දෙකක් මුන් රටේ ඉතිරි ටිකත් විනාශ කරන තුරු බලාගෙන ඉදලා මහමැතිවරණයට යන්නද කියන්නෙ.?

    • @gamageviraj7696
      @gamageviraj7696 2 ปีที่แล้ว

      ඕන වෙලාවක විසුරුවන්න පුලුවන් කම තියෙද්දි ඒක අව්4ක් යන කන් බෑ කියලා සංශෝධනය කර ගත්තේ කව්ද? තවම 20හොදද?