බුද්ධ ඉතිහාසය විනාසකරන පරිණාමවාදය | Evolutionism that destroys the history of the Buddha | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • බුද්ධ ඉතිහාසය විනාසකරන පරිණාමවාදය | Evolutionism that destroys the history of the Buddha | Dr. Suriya Gunasekara
    ...🔅Related Videos🔅...
    ආචාර්ය සූරිය ගුණසේකරයන් බුදුන් උපන්නේ හෙළබිමේ බව පිළිගනි
    • ආචාර්ය සූරිය ගුණසේකරයන...
    ලිංගෙ වඳින්න යන අපේ සිව්හෙලයෝ
    • ලිංගෙ වඳින්න යන අපේ සි...
    බුදුන් වැඩිය මාමිනියාව මරදන්කඩවල
    • බුදුන් වැඩිය මාමිනියාව...
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #evolutionism #suriyagunasekara #yathartha
    🌟Yathartha social media🌟
    ⭕Yathartha Facebook page:-https: / beyond-illusion-to-rea...
    ⭕Yathartha Instagram account:- / yathartha.lk
    ⭕Yathartha Tweeter:- / beyondillusion2
    ⭕Yathartha Whatsup:-+94 76 735 6976
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 329

  • @dhanyasamarasinghe-pn7bh
    @dhanyasamarasinghe-pn7bh ปีที่แล้ว +17

    ඉතාම උනන්දුවෙන් හා සතුටින් මේවා බලමි.කුඩා කල පටන්ම මම අපේ ඉතිහසය සැක කලෙමි බුදුන් ඉන්දියාවෙ බව සැක කලෙමි ඔබතුමන්ලාට පින් සිදුවේවා සත්‍ය සොයා යන ගමනට මම ද එකතුවිමට කැමැත්තෙමි ජයවේවා

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +30

    අපේ ඉතිහාසය තාවකාලිකව
    ඉන්දියාවට පැටෙව්වා , දැන් ඇති නැවත ගමු, එසේ වුණේ ධර්මතාවය තුළයි දහමේ ආරක්ෂාවට,නොවුණානම් බුදුන්ට සම්බන්ද සියලු දේවල්
    බලන්න වෙන්නේ එංගලන්තයේ කෞතුකාගාර වලට ගොස්, දැන් දහමත් මතුව ඇත එනිසා
    නැවත යටගියාව මතුකර ඉන් ඵල නෙළාගමු, දහමත් ඉතිහාසයත් එකටම මතු විය යුතුයි, ඒ තමයි මේ සමය, ඔබලා තුන් දෙනාටම අපගේ උපහාරය පිරිනමනවා, සුවපත් වෙත්වා.

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว +50

    ඔබලාගේ උනන්දුව,කැපවීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි සැමට

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว +1

      සාක්කුවට කීයක් හරි වැටෙනවනම් කවුරුත් උනන්දුයි.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +1

      @@mohamedfaizal8103 a ubalage un thamai mudal Aran sakkuwe daan jiwithath vinasa karala suwargaye giye ganu dusimak ganna,me ugath buddumath pandithawaru,ratavjaathiya paawa dunnu sinhala kotasakuth innawa ubala samaga,

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +1

      @@mohamedfaizal8103 ubala katuwa vidan hitapallako,kohetada duwanne balanna,

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว +1

      @@Sundara_Ethihasaya දැන් ඔහේ ඔතන මෝඩයෙක් වගේ කෑගහන්නේ මගේ භාවිතය කුමක්ද සහ අරමුණ කුමක්ද කියා නොදැනගෙනයි.මම මෙවැනි ආකාරයට නිර්දය ලෙස විවේචනය කරන ,චෝදනා මුඛයෙන්ම නිග්‍රහ කොට ආමන්ත්‍රනය කිරීම ගැන ඔබ අවධානය යොමු කල යුතුයි.ඔබ මට මෙතන විවේචනය නොකොට අපරාධ විමර්ශන කොට්ඨාශයට එනම් CID එකට ගිහින් කියන්න මුස්ලිම් නමක් තියෙන කෙනක් සිංහළ බෞද්ධ පදනම ගැන කතාකරමින් Social media වල නිකං බෙරිහන් දෙනවා.අන්තවාදියෙකුද යන්න සැකයි.කියලා ගිහින් තොරුතොරු දෙන්න.අපි අන්තවාදියො එක්ක එකතුවෙලා සල්ලි වලට ඩීල් ගේම් ගානව ඇති කියලා සැකයක් තියෙනවා කියලා ගිහින් තොරුතුරු දෙන්න.එතකොට මම කවුද මම ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියන එක පැහැදිලි කරගන්න පුලුවන්.
      අපි කතාකරන්නේ සිංහළ බෞද්ධ පදනම වෙනුවෙනුයි.එය විකෘතිකරන,අන්‍ය ගෝත්‍රික සංකල්ප වලට අනුගත කරමින් සිංහළ බෞද්ධ පදනම විනාශ කරන තක්කඩියන් දෙස බලා සිටිමින් දත නියවන ගතියක් අපේ නැත.ජාතිවාදයේ හිනි පෙත්තටම ගොස් ගෝත්‍රවාදී චින්තනය සහ අධර්මවාදී සත්ධර්මප්‍රතිරූපකත්වය සමාජ ගත කරමින් යන මෙවැනි සොරුන් සමාජයට නිරාවරනය කිරීමට ජීවිත පරදුවට තබා අනාගත අෂ්ඨ ආර්‍ය් පුද්ගල රත්නය වෙනුවෙන් සත් ධර්ම දානය පිණිස යි අප මෙලෙස හැසිරෙන්නේ.බුද්ධ ශාසනයට ලැදි අප සිංහළ ජාතිය වෙනුවෙන් හඩනගන්නේ මේ ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරය රකින්නේ ඔවුන් බැවිනි.සිංහළ ජාතිය තුල ඇති ගෝත්‍රවාදය අපට අදාල නැත .අපට අවශ්‍යව ඇත්තේ ආර්‍ය් පුද්ගල රත්නයට අනුග්‍රහ කොට ගැබය දෙන ආර්‍ය් සම්ප්‍රදාය උරුම කරගත් සිංහල ජාතිය රැකීමයි.ඒ සඳහා ඔවුන්ගේ සංකල්පමය ශිෂ්ඨාචාරික පදනමට සහය දෙමින් අප සිටිනවා.මොහු පමනක් නොව මම බොහෝ පිරිස් නිර්දය ලෙස විවේචනය කරනවා.කවුරුන් හෝ මගෙන් මෙතෙක් විමසන්නේ නැහැ.ඔබ නගන්නේ අභූත චෝදනාවන් කියලා.එසේ ඔවුන් මගෙන් විමසනවානම් මම ඒවා සාරසංකල්පමය පදනමින් පහදා දෙනවා.ඔය ජනිත් නිහඩව ඉඳන් මං වගේ කෙනෙක් චෝදනා කරන කොට නිකං නිහඬව සිටීම ඔහුගේ උපේක්ෂා ගුණය කියලා කියනව නම් මම එය කිසිසේත් විශ්වාස කරන්නේ නැත.උත්තර දෙන්න නොහැකිව උඩ බිම බලනවා වගෙයි මට නම් පෙනෙන්නේ.තමන්ට හොඳ කොදුනාරටියක් තිබෙනවා නම් මම නගන චෝදනා සහ බරපතලයි. නිර්දය විවේචන දිහා බලමින් ඔහේ උපේක්ෂාවෙන් මොහු සිටින්නේ කරකියා ගත නොහැකි අසරණ බවක් හැටියටයි මට හැගෙන්නේ.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +1

      @@mohamedfaizal8103 🤣😂😅

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 ปีที่แล้ว +33

    සූර්ය ගුනසේකර මහත්තයා සමග දිගටම සංවාද අරන් එන්න. සුවපත් වේවා .

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      m.th-cam.com/video/LwfxSz73hdI/w-d-xo.html

    • @subesubasinghe1241
      @subesubasinghe1241 2 ปีที่แล้ว

      Llllllllllll)llllllllloooooooooooooooooooolllllllllllllllllllllllllllllllllllllllllllllllllll)oooooooooooooolllllllllllllll)lllllllllllllllllllllllolll)llllll)l)l)llll))ooooooooooollll)ooooo

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +35

    ඔබගේ ප්‍රකාශය ඉතාමත් වැදගත් . නියම ඉතිහාසය නැවත මතුකර ගැනීමට ඒකරාශි විය යුතුය .

    • @kumarajayarathna1798
      @kumarajayarathna1798 2 ปีที่แล้ว +2

      Inna mahaththayo wisadala dennm. Welawata ballo awama. ape ithihase Budd ithhase budun Indian karaganna . Hebei apa gelawata gilie atha . Apa depIn negisitiwita api udin sitinu atha. Oppu Kara peneimat samshi etha.

  • @TheNscolombage
    @TheNscolombage 2 ปีที่แล้ว +21

    ඔබ‍ට දීර්ගායු වේවා.
    අපට අපේ උරුමය සොයා යන්න දෑස් විවර කලාට. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @gardvis.7665
    @gardvis.7665 2 ปีที่แล้ว +23

    යථාර්ථය හෙළි කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว +27

    🙏🙏🙏🌴🌴🌴🍀🍀🍀 සුවපත් වෙත්වා 🌴🌴🌴☘️☘️☘️ මෙතුමන්ලා මට මහත් ගෞරවයක් 🙏🙏🙏💕💕💕🌷🌷🌷

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +43

    සත්‍යය ඉතිහාසය හෙළිදරව් කරන ඔබතුමාට ස්තූතියි ☸🌼

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 ปีที่แล้ว +8

    බලය හා වාසිය වෙනුවෙන් සියල්ල යටගසා ඇත . මෙතුමාගේ උත්සාහය ඉතා වටිනවා .

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +15

    ඔබතුමන්ලා සැමටම ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +12

    පැරණි සත්‍ය හෙල ඉතිහාසය ඉක්මනින් මතු කරන්න ශක්තිය ලැබේවා . බොරුව දැන් ඇති. ඔබ තුමන්ලා සැමට බුදුසරණයි .

  • @nawarathnagamage862
    @nawarathnagamage862 2 ปีที่แล้ว +14

    නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනා ටම ජය වෙවායි පතන වා

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      ඔබ ද සිංදු ලියන්නේ.

  • @priyankapalugama9226
    @priyankapalugama9226 2 ปีที่แล้ว +13

    ඔක්කොම නගර සින්හල නම් ගම් ...රජ සිටුවරුන්ගේ නම් ගම් සින්හල ..බුදු හාමුදුරුවන්ගේ සියලු දාතූන් ලන්කාවේ..පාත්ත්‍රය ලන්කාවේ ..මගුල් කඩුව ලන්කාවේ ..බුදුගල,රාහුගල,බුදුරුවයාය,මාම්නියාව,ලග්ගල ...මේ හමදේකින්ම පේනවා ලන්කාවේ බුදුන් උපන් බව .

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +14

    සත්‍ය දෙසට පොදු මහජන දෑස් විවරවේවා. දේශපාලුවා නොකල දේ අද ජනතාව අතරින්ම වෙමින් පවතී. අද නැතත් හෙට වත් මේ සත්‍ය සමාජගතවී රටම බොරුවෙන් නිදහස් වේවා. රටට යහපතක් වේවා.

  • @sandamithuri3756
    @sandamithuri3756 2 ปีที่แล้ว +16

    ඹබෙ උත්සහායට ස්තුතියි

  • @ushanNok81
    @ushanNok81 2 ปีที่แล้ว +7

    අපේ හෙළ ශිෂ්ඨාචාරය මතු කිරීම උදෙසා ඔබලා මෙ දරන උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය දෙෙර්යය ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි විග්‍රයාගි සිවිහෙලේ ස්වස්ථි සිද්ධමි

  • @kumarashanthalal2820
    @kumarashanthalal2820 2 ปีที่แล้ว +5

    ඔබලාට දීර්ඝායුෂ පතමි මාගේ හද පත්ලෙන් ඔබතුමන්ලා හට ස්තූතිය පුද කරමි

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 2 ปีที่แล้ว +20

    සත්‍ය ඉතිහාසය හෙළිදරව් කිරීමට කැප වන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි...!!! සුවපත් වේවා....!!!!

  • @mal9924
    @mal9924 2 ปีที่แล้ว +4

    ඔජදීප වරදීප හෙළ දීප ආදියේ ඉතිහාසය විකෘති කොට හෙළ ඉතිහාසය යටපත් වී ඇති අද මේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ඔබ සැම සුවපත් වේවා !

  • @mailinogmbh3005
    @mailinogmbh3005 2 ปีที่แล้ว +17

    මෙය වෙනස් කල යුතුය. පටන් ගත්ත ගමන ඉදිරියට යමු.අපි මෙය වෙනස් කර නව.යුක්තිය සාධාරණය ජාතියට ඉටුකර අපි මිය යන්නේ.ඔබ තුමාලට ජාතියේම ගවුරවය හිමි වෙවා. දිර්ඝ ආයුෂම ලැබේවා.

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +24

    හෙළ භාෂාවේ ඉතිහාසය ගැන වැඩසටහනක් කරන්න

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +2

    ඔබලාගේ උනන්දුව,කැපවීම අතිවිශිෂ්ඨයි.ස්තුතියි සැමට APPRECIATED GREAT AS WELL 🙏🙏🙏💕

  • @rrg3227
    @rrg3227 2 ปีที่แล้ว +8

    අපි හැම අහල තියෙන ඉතිහාස කතාව අනුව වානරයන්ගෙන් මිනිසා පරිනාම උනානම්. වානරයා පරිනාම උනේ මොකාගෙන්ද? ඒ ඉතිහාසය විහිළුවක්.හෙළයනි ඔබට ජය...

    • @darshanediriweera4056
      @darshanediriweera4056 2 ปีที่แล้ว +1

      The Evolution of Monkeys බලන්න th-cam.com/video/zDpKN5pjA7I/w-d-xo.html

    • @rathnapalaiddagodage3647
      @rathnapalaiddagodage3647 ปีที่แล้ว

      Mahawansaya mul parichada paha samaga labagan ne kohomada

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +13

    YOUR EFFORT IS HIGHLY APPRECIATED

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින් ඉදිරි පරම්පරාව ඉතිහාසය ගැන දැනුවත් කිරීම ගැන හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏q

  • @HemanthaGoonetilleke
    @HemanthaGoonetilleke 2 ปีที่แล้ว +18

    මා සිතනා පරිදි මෙම වැඩ සටහන හා එයට සහභාගී වූ සියලු දෙනාත්, බොහෝ ලාංකිකයින්ට අත්ව ඇති 'දූපත් මානසිකත්වය' (island mentality) කියන එකට දියහැකි හොඳම උදාහරණයක්. ඒ නම්, තනිවූ දුපත් වල බොහෝ කල් ජීවත් වීමේ ප්‍රතිපලයක් වශයෙන්, ලෝකයේ ජීවත්වන අනිකුත් ජන කොට්ටාශයන්ට වඩා තමන් ඉතා උසස් හෝ උතුම් යැයි සිතීමේ මානසිකත්වයයි.
    මොවුන්ගේ සාකච්චාවට භාජනයවූ ජීව පරිණාම වාදය යනු නූතන විද්‍යාවේ ඉතා ඉහලින් පිළිගත් විද්‍යාත්මක සිද්ධාන්තයක්. නොයෙකුත් විද්‍යාත්මක ක්‍රමවේද මගින් පසුගිය වසර 150 කට අධික කාලයක් තුල, ලොව පුරා වෙසෙන දහසකුත් විද්‍යාඥයින් විසින්, එහි සත්‍යතාවය තහවුරු කර ඇත. එසේ තිබියදීත්, ගුණසේකර මහතා එය ඉතාමත් ලාමක අදහසක් ලෙස හුවා දැක්වීම කණගාටුවට කරුණක්. චාර්ල්ස් ඩාවින් ගේ පරිණාම වාදය අද ලොවම පිළිගත් දෙයක් ලෙසින් තහවුරුවී ඇත්තේ පුරා විද්‍යාත්මක සාධක මත පමණක් නොව, සෛල විද්‍යාව (cell biology), අණුක ජීව විද්‍යාව (molecular biology), ජාන විද්‍යාව (genetics) සහ වෛද්‍ය විද්‍යාව (medical science) වැනි අංශ රාශියකින් ලැබී ඇති සාධක මතද වේ. එපමණක් නොව, කෘතීම පරිණාම (selective breeding) වැනි ක්‍රමවේද මගින් අවුරුදු 12,000 ක්‌ වැනි කෙටි කාලයක් තුල සුනඛ වර්ග 150 කටත් වඩා අධික සුනඛයින් බිහිකිරීමට හැකිවීමත්, අද දවසේ පවා කෘතීමව නව ප්‍රභේද ඇති කිරීමට හැකි වීමත්, පරිණාම ක්‍රියාවලියේ සත්‍යතාවයට ඍජු සාධක වේ. අප්‍රිකාවේ ජීවත්වන කළු ජාතිකයින් එහි සිටි වානරයින්ට සමාන ලෙස දැකීම නිසා චාර්ල්ස් ඩාවින් මිනිසා වානරයින්ගෙන් පරිණාමය වුයේ යැයි තීරණය කළ බව කිමෙන්ම පැහැදිලි වන්නේ ගුණසේකර මහතා පරිණාමය සිදුවන ක්‍රියාවලිය හරියාකාරව තේරුම් නොගත් කෙනෙක් බවයි.
    පෘථිවිය මත ජීවයේ සම්භවය පිළිබඳව පවා සෘජු සාක්ෂි අවුරුදු බිලියන 3.5ක් පමණ වන ක්ෂුද්‍ර ජීවීන්ගේ ෆොසිලවලින් ලැබී ඇති බව එතුමා නොදන්නවා විය හැකිය. මෙම ප්‍රථම ජීවි සෛලය පිළිබඳ සාක්ෂි සැපයී ඇත්තේ රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවල නිරික්ෂණ හා පරීක්ෂණ මගිනි. තනිව බෙදෙන කාබනික RNA අණු වලින් ආරම්භවූ ජීව රසායනික ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස බිහිව ඇති, ලෝකයේ අද ජීවත්වන සියලු ශාක සහ සත්වයින්, පරිණාමයේ ඒකකය වූ 'ජාන' (genes) හරහා එකිනෙකාට සම්බන්දතාවයක් දක්වන බවවත් ඒ මහතා නොදන්නා බව පෙනී යයි.

    • @ranjithsilva3785
      @ranjithsilva3785 2 ปีที่แล้ว +6

      ඔයා කියන දේ හරි. මේ මනුස්සයා කියන්නේ පට්ට පල් බොරු! අද ලෝකයම පිලිගත් පරිනාම වාදය මෙයා කොහොමද බොරු කියන්නෙ?

    • @sampathdissanayaka2685
      @sampathdissanayaka2685 2 ปีที่แล้ว +5

      මේ බොරු ඉතිහාස කතා අවසාන වශයෙන් සේවය කරන්නේ මේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ගෙන යන්නටය.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว +5

      ඔබ පැවසූ සියල්ල ඉතාමත් නිවරැදියි. නමුත් ගැටලුව වන්නේ බහුතරයක් සිංහලයින් විද්‍යාත්මක සාක්ෂි පිලිගැනීමට වඩා මිත්‍යාව පසුපස හබා යෑමට යොමු වි තිබීමයි. මා දකින විදියට මෙයට ප්‍රධාන හේතු වන්නේ සාක්ෂරතාවය තිබුනාට කියවීම හරහා දැනුම වර්ධනය කරගැනීමට බොහෝ දෙනා යොමු නොවීමයි. එම නිසා වංචනිකයන්ට ලේසියෙන් ගොදුරු වන සමාජයක් අද බිහිවී තිබෙනවා. හෙළ ලේබල් එක යටතේ මාකට් වන ඕනෑම කුනුගොඩක් පිලි ගන්නා මානසිකත්වයකට ඔවුන් පත්ව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී බහුජන චන්ද ක්‍රමයක් යටතේ පාලනය වන අප වැනි රටක පාලකයන් පවා මෙබදු අයගේ චන්දයෙන් තේරී පත්වීම අප රට අද වැටී තිබෙන ශෝචනීය ආගාධයට සෘජුවම බලපා තිබෙන බව පැහැදිලියි. ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තුලින් රටේ ඉදිරි පරම්පරාවේ දැනුම හා ආකල්ප වල සාධනීය වෙනසක් ඇති කරන තුරු මේ දූපත් මානසික තත්වය වෙනස් නොවන බව මගේ මතයයි.

    • @Damindu-t9t
      @Damindu-t9t 2 หลายเดือนก่อน

      😂😂🐒🐒🦍

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +2

    අපේ පුංචි ලංකාවට ජයවේවා උතුම් ධර්මයේ සත්‍ය ජය ගන්නවාමයි හෙලයනි ජය 🙏🙏🙏🙏🙏

  • @sagarapremasiri5398
    @sagarapremasiri5398 2 ปีที่แล้ว +8

    Suwapath wewa bs

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @lathaperera32
    @lathaperera32 2 ปีที่แล้ว +4

    ඔබලා සියලුම දෙනා නිදුක් නීරෝගී වේවා .....සුවපත් වේවා ....සත්ත්‍යය සත්ත්‍ය වශයෙන් එලිදක්වන්න ඔබ සියලුම දෙනාට ධහිර්‍යෙ ශක්තිය ලැබේවා !!!විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!🙏🙏🙏

  • @chamaradesilva3783
    @chamaradesilva3783 2 ปีที่แล้ว +22

    මෙදා කල් වීරයෝ...සූරිය ගුන සේකර , තිලක් කන්දේගම , ජනිත් ,සමිත් , මීව්නපලානේ හිමි , ඇතුලු හෙල දීපය බබලවන නම් නොකී අපේ හෙල වීරයන්....අපි ඔබ සමගයි....

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 2 ปีที่แล้ว +5

      තිලක් කන්දේගම ගන්ඩ බෑ

    • @dk4386
      @dk4386 2 ปีที่แล้ว +5

      තිලක් කන්දේගම ඉන්දියාවේ සිටියි බමුණෙක්, හෙළයෙක් කිවට හෙලයෙක්ම නොවේ,

    • @user-wy3ml5rb9v
      @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน

      සිසිර , මහත්තයා ,නීතීඟතුමා ❤🙏❤🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +13

    සිසිර මහතානනී! කෝවිඩ් හැදිලා සුවවූ ගොඩාක් දෙනෙක්ට blood clots හැදිලා මිය ගිහින් තිබුනේ. අපට ඔබතුමන් අවශ්‍ය වැදගත් මහතෙකි. වෛද්‍යවරයෙක් ගෙන් අසා blood thinner එකක් අරගන්නා මෙන් ඉල්ලමි. ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

    • @rohanindranath3636
      @rohanindranath3636 2 ปีที่แล้ว +6

      සිසිර මහතා ප්‍රතිකාර ගත්තේ ආයුර්වේදයෙන් නිසා සංකූලතා අඩු ඇතැයි සිතිය හැක. blood thinner වලට වඩා දිගටම හෙල වේදකම කරන එක හොද බව මගේ අදහසයි.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว

      @@rohanindranath3636 වුවමනා වන පරීක්ෂණ සොයා බලා කර ගැනීම ට සිදු වේවි!

  • @samanpushpakumara9901
    @samanpushpakumara9901 2 ปีที่แล้ว +6

    සුවපත් වෙත්වා ...

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 2 ปีที่แล้ว +5

    ඉතා ආදීන හෙල ඉතිහාසය හා හැදියාව යටගැසීම පැහැදිලි කුමන්ත්රනයක් මිස නොදැනුවත් කමින් සිදු නොවීයැ. මේ ගැන තව තවත් හේතු හොයමින් කල්පනාවට කාලය මරා වගකීම මතු පරපුරට බාර නොදෙමු.
    1) හෙලදිව සුවිසේස හෙලයාගේ දස්කම්, විස්කම්, යන්ත්ර, මන්ත්ර, තන්ත්ර, හෙල රාවන හා හෙල බුදුන් නිසා අසල ඉන්දීන් බියවී ඉරිසියා කළහ කෙසේ හෝ කුඩා හෙලදිව යටපත් කිරීමට ඉටාගති.
    2) හෙලදිව හා හෙලයා ලංකා සිංහලට හැරවීම ඉන්දීන් විසින් ලිවූ මහාවංස වංචාවෙන් පටන් ගති.
    3) මෑතදී හෙලදිවට කඩා පැන්න ඉංගිරිසි බිම් හොරු හා මලිචයින්ද හෙල සුවිසේසත්වය දැනගෙන ඉන්දීන් සමග අපට එරෙහිවියැ.
    4) එදා සිට හෙලදිව පාලනය ඩැහැගත් කලවං සිංහල කල්ලි අදටත් හෙල එරෙහියැ. මොවුන්ගෙන් අපට පිහිටක් නැතැ.
    5) හෙල හැදියාව හා ඉතිහාසය නිවැරදි කිරීමට යම් සුලු කම්හුරු පියවර ගැනීමට යොමුවී තවත් හේතු හෙවීම හා වැලපීම නවතමු!
    anurasen@yahoo.com

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 2 ปีที่แล้ว +5

    වටිනා අදහස්... තෙරුවන් සරණයි !

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඒත් පැහැදිලිව ඇහෙන්නෙ නැහැ පසුබිමේ වතුර සද්දෙ වැඩියි තෙරුවන් සරණයි ඔබ සැමට

    • @JanithHarsha
      @JanithHarsha  2 ปีที่แล้ว +7

      වැස්ස වහින අවස්තාවක පටිගත කරන්නවුනේ . මුල් විනාඩි 15 පසුව වගේ වැස්ස නතරවුනා . පැහැදිලව අහන්න පුලුවන් ඉන් පසුව . සුවපත්වේවා !!

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +5

    දඹදිව ඉන්දියාවට විකුණුවා
    අදත් ඒ ටිකම නොවේද වනුයේ .(චීනය ,ඇමරිකාව )
    ඔබසැමට ඒකාන්තයෙන් ආශිර්වාදයක් ලෙසම මේ වැයකිරීම වෙත්වා 🔑🙏
    ඒකාන්තයෙන් මේ සම්මා සම්බුදුවරයන් වහන්සේලා ,
    මඟඵල ඣානය මතුකරගන්නට හැකි ස්තිරසාර නොසෙල්වන ඉන්ද්‍රකීලයක් සේම උත්තරීතර වූ ඇත්තන් මතු
    වීම මේ විද්‍යුත් ශක්තිය ,සහ
    සුසර වූ ඇත්තන්ට වන සාදාරනය 🔑 ඒ පන පොවා
    ඇති ශක්තිය ලබන්නට
    ආශිර්වාදයක් වේමය .
    දූරේක්ෂයකින් පෙන්වන්නට නොහැකි යතාර්තයක් වේ.
    අමාශාන්ති 🙏

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 2 ปีที่แล้ว +1

      අපේ නොවක් ආශීර්වාදය ඔබතුමන්ලාටයි!

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක්.budusaranai නිදුක් නිරෝගී වේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +2

    ඉතා වටිනා සාකචිජාවක්

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 2 ปีที่แล้ว +16

    Your effort is highly commendable!

    • @sudarshanakumara3501
      @sudarshanakumara3501 2 ปีที่แล้ว +3

      TON PACHA KIYANNE MEWATA

    • @w.brumesha.4188
      @w.brumesha.4188 2 ปีที่แล้ว

      @@sudarshanakumara3501 ඇත්ත කතාව දන්නවද

  • @alendon3775
    @alendon3775 ปีที่แล้ว +1

    අද හුඟක් දේවල් දැනගත්තා. ස්තූතියි

  • @damithnissanka7276
    @damithnissanka7276 2 ปีที่แล้ว +2

    Oba thumata godak pin sathya ithihasaya mathu karanawata..digatama karagena yanna api oba samagai..helayanta jaya

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +8

    මිනිසුන් හා සියලුම සත්වයෝ බිහිවන්නේ ශුද්‍ර්‍ය ජීවීන් ගේ ශක්තියෙනි.🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿🌿❤️🌿❤️🌿❤️

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔබ තුමාලා වගේ උගතුන්ගේ දනුමන් ප්‍රයෝජන නොගත් පාලකයෝ රටට සාපයක් 🙏🙏🙏🙏🙏

    • @nandalekamge1250
      @nandalekamge1250 ปีที่แล้ว

      අපි තාමත් වහල් බවෙන් මිදී නැති වීම කණගාටුවකි. ඔබතුමන්ලාගෙ දැනුම් සම්භාරය අනාගතයට භාරදිය යුතුය .පොත්පත් අලුතින් මුද්‍රණය කලයුතුය .මේවා යටපත්වීම ඉතා භයානකය.ඔබතුමාවැනි හෙලයන් අපට නැවත කවදානම් දැනුම සපයාවිද.හිසනමා ආචාර කරමි දීර්ගායු වේවා

  • @poornachandani1849
    @poornachandani1849 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 sathya soyana oba thumanlata shakthiya dahiriya labewa.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +3

    පුතුවියේ ලස්සනම අකුරු සෙට්ටෙක හැදුවේ අපි බබෝ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @nihalratnayake9090
    @nihalratnayake9090 2 ปีที่แล้ว +5

    Great

  • @laithalewis9145
    @laithalewis9145 2 ปีที่แล้ว +5

    Great discussion.

  • @sajeeherath1980
    @sajeeherath1980 2 ปีที่แล้ว +6

    අපේ පැරණි උරුමය සොයා ගැනීමට හැකියාව ඇති සුදුසු පාලකයෙක් කවදා බිහි වේවිද ?

  • @NadishanMaduranga
    @NadishanMaduranga 2 ปีที่แล้ว +10

    💗💗💗💗

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 ปีที่แล้ว +9

    සියළුම හෙලයනි !! අපේ යුතුකම් සහ වගකීම ඉටු කරමු !!! පිළිවලින් පෙළගැසෙමු!ක්‍රියාත්මක වෙමු !!! සං කල්ප වලින් වෙන් වී අලුතින් සිතමු !!! ඇත්ත ඇති සැටියෙන් දකිමු. අපේ දේ රකිමු,, සුවපත් වේවා !!!

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      නැවත රාජපක්ෂ යුගයක් හදමු 😜

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v 3 หลายเดือนก่อน

    මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට ත් ඔබතුමා න්ලාටත් මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤🙏❤🙏❤🙏

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +1

    වල දමන්නට උත්සාහ කරන ඉතිහාසය ගොඩ ගැනීමට ඔබතුමන්ලා ගන්නා උත්සාහය බොහෝ වටිනව.

  • @Janith125
    @Janith125 2 ปีที่แล้ว +2

    bohoma sthuthi aiye

  • @nandanaediriwira8043
    @nandanaediriwira8043 2 ปีที่แล้ว +8

    ❤️ වෙන මොනවා කියයන්නද

  • @liyanaajithgunawardena8893
    @liyanaajithgunawardena8893 2 ปีที่แล้ว +3

    Well done thank for you all.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +5

    එක නේඑක වාදය කියල තියෙන්නේ එකියන්නේ ඉදිරියෙදී වෙනස් වෙන්න පුලුවන් කියන එක .නමුත් අපිට පාසැල්වල උගන්වන්නේ එවිදියමයි කියලා එකමහත් හානියක්

  • @anulakumari7228
    @anulakumari7228 2 ปีที่แล้ว +2

    Saththya meyaii
    Theruwan saranaii

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +5

    ලංකාවේ තියෙද කියලා ඇසීමට පලමුව “නේපාලයේ විද්යාත්මක
    සාක්කි මොනවද කියලා අසන්න”. බුද්ද පරිනිර්වානයේ සිට අසෝකට
    ආරංචිය ගෙනාපු විද්යාත්මක සාක්කිය කොහේද තියෙන්නේ.

  • @samanbandara3213
    @samanbandara3213 2 ปีที่แล้ว +21

    ජයරත්න පතිරාඅරච්චි මහතාවත් ඔය විදිහටම ගෙන්නන්න

  • @damithapitahawatte888
    @damithapitahawatte888 2 ปีที่แล้ว +4

    obalaata isthuthi theruwn saranai

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 ปีที่แล้ว +3

    Budusarani 🙏🙏🙏

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb 10 หลายเดือนก่อน

    Horu laga thiyanawa

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +14

    එදා බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ මෙන් මේ හෙලබිමේ, මේ යුගයේ , මගපල ලාභී අරියශ්‍රාවක උතුමන් වහන්සේලා පහල වන යුගයයි ,, !! ධම්ම නියාමයට අනුව වසර 1800කට පසුව මේ යුගයේ පහලවු සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ (අනුබුදු හිමි ) මතුකල පුබ්බේ අනනුස් සුතේසු දම්මේසු (උතුම් සිරිසද් ධර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන මෙම පරම සත්‍ය ප්‍රඥාවන්තයින් ලෙස තේරුම් ගනිත්වා ,,!! ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වු අසරන අස්සුතවත් පෘතග්ජන පදපරම මිනිසුන් නොගැටෙත්වා ,,!! අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකර නොගත්වා ,,!! පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය,හා හෙල බොදු ඉතිහාසයට නොගැටෙත්වා,, සියලුලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුසිත් 0714413521 min of health , www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන siri dhesaye arutha (සිරිදේශයේ අරුත) බලන්න

    • @sampath5087
      @sampath5087 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @pushpakumar2057
    @pushpakumar2057 2 ปีที่แล้ว +2

    Very good 👍👍👍👍💯💯💯

  • @ravibenaragama6616
    @ravibenaragama6616 8 หลายเดือนก่อน

    Thanks a lot .

  • @chathuranga7009
    @chathuranga7009 4 วันที่ผ่านมา

    Budusaranai 🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Budusaranai obathumata pura vidywata wada hapanne budunge chiware dan enna hamuduruwo . Minissunta hangala boru pennala denne endeyawata ynne hamduru waru hamba karanna..,. Budusaranai 🙏🙏🙏🙏🙏❤❤️❤❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +4

    මිනිසුන් බිහිවෙන්නේ ශුද්‍ර්‍ය ජීවීන්ගේ ශක්තියෙනි🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤
    🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

    • @user-yr5vs8ee6s
      @user-yr5vs8ee6s 2 ปีที่แล้ว

      නැත. ඔබ කියන විදියට වීනම් බුදුන් වහන්සේ මිනිසුන් බිහිවීම පෙන්නපු සූත්‍ර බොරුවෙනවා එහෙම කොහෙත්ම වෙන්න බෑ.අපේ මුල්ම මිනිස්සු මේ පොලොවට එන්නෙ අටනිට බ්‍රක්ම ලෝකයෙන් ,ගොඩබසින්නෙ ජම්බුද්දීපය කලාපයට.මෙහිදී මිනිසා ජනපදවීමෙන් පසු ලොකයටත් හෙලදීපයේටත් බිහිවු පලවෙනි නායකයා මහා සම්මත මනු කියන රජු, ඔහු අබිසේක ලැබුය් දිනය දවසේ ගත් උස්සවය තමා අපි සිංහල අවුරුදු ලෙස උස්සවයක් ගෙන අපි සමරන්නෙ මෙය ලොවුතුරා බුදු කෙනෙක් දෙසු දහමෙ තියනවා

    • @dk4386
      @dk4386 2 ปีที่แล้ว +2

      අග්ගන්න සූත්‍රය ඇසුරින් දකින්න.

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 2 ปีที่แล้ว

    Diyasen enabawata ingipala karanawa me wadasatahane....kohomawunath ape ratata suba kaladawasak ewi awurudu 10kin meha ❤

  • @hemanthaweeratunga9592
    @hemanthaweeratunga9592 2 ปีที่แล้ว +1

    Thamusege blood wala theyena rh sadakaya wadrangen aapu deyak bawa Dane nadda. Parinamaya Boru kiyanne bibalawath kiyawada ?

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @surangakumara9694
    @surangakumara9694 2 ปีที่แล้ว +1

    Kawda me school books Hadanne. Kawda una? Kohe minissuda?
    Ape school time eketh me wage boru thama igennuwe. me guru thumala thawa idgodhanath karanawa padi madi kiyala me boru ugannannada?

  • @user-mq5of2rn5e
    @user-mq5of2rn5e 5 หลายเดือนก่อน

    යතාර්තය obata budusaranai....me rata hadann api nayakayan hadagabne kohomada kiyana akarh rata wasunwadenuwath karann

  • @dharmadasaegodagedara9220
    @dharmadasaegodagedara9220 2 ปีที่แล้ว +2

    Nirmitha budu dahmak indiyawe gadolwalin nirmanayakara Kara ethibawata buddhimathunta there nawa

  • @msdissanayake7041
    @msdissanayake7041 2 ปีที่แล้ว +4

    👍🌹🌹

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 2 ปีที่แล้ว +1

    Sir hela ithihasaya liyanna.pasal pelapothwalata danna..sathya ithihasaya grantharuuda karanna

  • @amanishamali9357
    @amanishamali9357 2 ปีที่แล้ว +4

    👍👍👍

  • @sajeeherath1980
    @sajeeherath1980 2 ปีที่แล้ว +3

    🙏

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว +2

    Sound එක ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කරුණාකර. වැස්ස නිසා පැහැදිලි නෑ. ස්තූතියි

  • @dnnatural8581
    @dnnatural8581 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @arunashantha2119
    @arunashantha2119 2 ปีที่แล้ว +9

    මෙතුමා දැනූම ගබඩාවකං

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว +1

      ව්ෂයක් දැනුමක් නැති වුන්ට එනම් ජාතිය ධර්මය පිළිබඳ දැනුමක් නැතිවුන්ට කවුරු හරි කෙබරයෙක් කොහෙන් හරි වචන කරකවා පත බෑවාම ඒ මිනිහා දැනුම් ගබඩාවක් 😂

    • @amiladanushka7288
      @amiladanushka7288 10 หลายเดือนก่อน

      @@mohamedfaizal8103 උබලා වගේ අන්‍යාගමිකයින් මොකද බුදු දහමේ දේවල් වලට ඇගිලි ගහන්නේ උබලගේ ආගමේ දේවල් වල channel වලට අපි ඇගිලි ගහන්නනේ

  • @samluck5185
    @samluck5185 2 ปีที่แล้ว +2

    Indiyawe un mehe padinchiwela, rata paalanaya karanneth un, pansal wala inneth un, ithin koheda helayanta hela deepayak thiyenne?
    Siri pathul paaga paaga, siri pade naginawa boru saddawen. Muthun miththange dewal Pura wijja kiyakiya winasa karanawa. kisi ekek ewa nawatha prathi sanskaranaya karanne na. Ape kama apita nathi apata ahimi ape urumaya, Olugedi walata nuwana labewaa!

  • @lushoo13599
    @lushoo13599 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💚

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว

    Aiyo sar oyalata thiyena uwamanawa mahaminussunnta nethee

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +2

    රැවටීම පුදුමාකාර යි... මොලේ තියනව නම් දැන්වත් මේක තේරුම් ගන්නෙ නෑ.

  • @madhu_951
    @madhu_951 10 หลายเดือนก่อน

    Punchi kaale matath sekayk thibuna,budun india we nm ,,kohomada buddagamata mechchara sameepa dewal lankawe thiyenne , kiyala,a wagema lankawa indiyawe pranthayak da kiyala,pasu kaaleenawa muhudu khadanaya nisa ape rata indiyawen wen unada kiyala,,mewa hariyata hoyala apita pahadala denna,,obalata godak pin..

  • @amilasuranga60
    @amilasuranga60 2 ปีที่แล้ว +1

    👍

  • @herathrathnayake1990
    @herathrathnayake1990 2 ปีที่แล้ว +7

    ජතින් පුතා මග ද රට පිලිබද ව අම්පාරේ තිබෙන සෙල් ලිපිය නැවත මතුකරන්න එහි සත්‍ය යටපත් වී තිබෙනවා නේද? එය ද ග ම කියල කියවීම කොතරම් ම වැරැද්දක්ද . මග ද දේශය අපේ රටේ තිබුන බවට එය හොඳම ෂාක්ෂියක් නේද. සුවපත් වේවා.

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +2

      කරදර වෙන්න එපා,ඔකුන් මොන බොරු කිව්වත් දැන් වැඩක්නෑ.
      කනින්හැම්ගේ ලිපියෙ තියනව ක්රි .පූ. 3 ට එහායන ඉංදියාවේ කිසිම
      පුරාවිද්යාය නටබුන් කිසිවක් නැහැ කියලා.ඉතින් කපිලවස්තු දාතු ඌරෙකුගේ
      කියපු එක නිවරදියි. අසෝක මිහිඳුලා දැන් ඉවරයි.

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +4

    මේ හැම බොරුවකටම ආයුකාලය කෙටියි අද ඒක ඕප්පුවෙලා ඉවරයි. දැන්වත් මිනිසුනේ පහලට නොයා හෙලට යමවු.😌😌😌

    • @Damindu-t9t
      @Damindu-t9t 2 หลายเดือนก่อน

      🐒🐒😂

  • @vimukthi.
    @vimukthi. 2 ปีที่แล้ว +2

    🌱

  • @chithraperera8487
    @chithraperera8487 6 หลายเดือนก่อน

    Suriya gunasekara mhattaya wage kenek adanatiak monataram paduwak d?

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว

    Mee katha ahanakota niyama sinhalunge ege lee rathwenne nedda.hari de nesunawage inne beeroda. Nethhnm unnge mole nethikmda?

  • @user-it2vg2zw5i
    @user-it2vg2zw5i 8 หลายเดือนก่อน

    විද්‍යාවේ නියමයන් වෙනස් විය හැකියි පරිනාමවාදය වෙනස් විය හැකියි වාද යනු පරම සත්‍ය නොවෙන බව විද්‍යාව තුළම තිබෙනවා

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว +1

    "යථර්ථය"ට උදව් කරන්න.
    තවම ඒනාලිකාව අයිති අයගෙ සාක්කු පිරිල නෑ. ඒ අයට තව කල්දෙන්න ඔිනැ
    ඇති තරම් බොරැකියන්න.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +2

    ඉන්දියාවෙ බුදුන් වැඩ සිටියෙ නෑ.

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 2 ปีที่แล้ว +2

    හුඟක් ඉස්සරකාලෙ ඉංදියාව ලංකාව එකට හා වෙලා තිබුන කියල මම අහල තියෙනවා ඒකෙ යම් සත්‍යතාවක් තියෙනවා ද.ඔබ තුමන්ලා මේ දරන උත්සාහයට මාගේ ගෞරවය ...

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว +1

      ඔව්, අ 8000 ට කලින් එහෙමයි කියලා තමයි මතය.