බුදුන් වැඩිය මාමිනියාව මරදන්කඩවල | Maradankadawala Maminiyawa | History of Sri Lanka | Yathartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බුදුන් වැඩිය මාමිනියාව මරදන්කඩවල
    මෙතන බුදුන් වැඩිය තැනක් ආචාර්ය සූරිය ගුණසේකරයන් පැහැදිලි කරයි
    Maradankadawala Maminiyawa | Dr. Sooriya Gunasekara | History of Sri Lanka | Yathartha | Sinhala
    🌟Related videos🌟
    රාවණ ඉතිහාසය සොයාගිය ආචාර්ය සූරිය ගුණසේකරයන් බුදුන් උපන්නේ හෙළබිමේ බව පිළිගනි - මාධ්‍යය අනාවරණය - Dr. Suriya Gunasekara | Yathartha
    • ආචාර්ය සූරිය ගුණසේකරයන...
    සුද්දා හොයලා දුන්න ලිංගෙ වදින්න අපේ මිනිස්සු ඉන්දියාවට යනවා ආචාර්ය සුරිය ගුණසේකරයන් පවසයි - Dr. surya Gunasekara | Episode 2 | Yathartha
    • ලිංගෙ වඳින්න යන අපේ සි...
    මහා ගෝවින්ද සූත්‍රයේ භාරතයක් ගැන සඳහන් වෙලා නෑ
    ගැල්මුවෙන් සනාථ වන ජම්බුද්වීපයේ අතීත රාජධානි
    Maha Govinda Sutta | Mahavamsa | History of Sri lanka | Yathartha
    • මහා ගෝවින්ද සූත්‍රයේ භ...
    විදුර ඇමතිතුමා හිරිවඩුන්නට පැමිණෙයි සම්පූර්ණ සිදුවීම මෙන්න | Habarana Hiriwadunna | Sri Lanka | Yathartha
    • විදුර ඇමතිතුමා හිරිවඩු...
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #maminiyawa #maradankadawala #suryagunasekara #Yathartha #beyondillusiontoreality
    🌟Yathartha social media🌟
    ⭕Yathartha Facebook page:-https: / beyond-illusion-to-rea...
    ⭕Yathartha Instagram account:- / yathartha.lk
    ⭕Yathartha Tweeter:- / beyondillusion2
    ⭕Yathartha Whatsup:-+94 76 735 6976
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 263

  • @JanithHarsha
    @JanithHarsha  3 ปีที่แล้ว +7

    ත්‍රිපිටක පනතක් ගෙනල්ල බුදුදහම විනාස කරන්නද හදන්නෙ
    th-cam.com/video/mdSz0h9TSRc/w-d-xo.html

    • @sumithraperera2896
      @sumithraperera2896 3 ปีที่แล้ว +3

      බුදු දහම විනාස කරන්න බැහැ කාටවත්.විනාශ වෙන්නෙත් නැහැ කවදාවත්.බුදු දහම සදාකල් බැබලෙවා...🙏🙏🙏🙏🙏🙏

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว +1

      හොඳ වෙලාවට මේ මීවනපලානෙ සහ එයාගෙ ගෝලබාල සෙට් එක වගේ මිනිස්සු ඉතාලියෙ ඉපදුනේ නැත්තෙ. එහෙම නම් මුන් සෙට් එක ජේසුස් වහන්සේව ගෙනියනව ඊශ්‍රායලයෙන් ඉතාලියට. බුද්ධාගමට තරම් පැහැදිලි පැරනි ලිඛිත ඉතිහාසයක් ඒයට නෑ. ලස්සනට ගේම දෙන්නතිබුන. හොඳ වැඩේ ඔනෙ නැති වැඩ කරන්න යනවට

    • @user-pq4us7mi1h
      @user-pq4us7mi1h 2 ปีที่แล้ว

      @@cmdelpa th-cam.com/video/AYdIdaxqU3s/w-d-xo.html

    • @udarasampath3854
      @udarasampath3854 ปีที่แล้ว

      Mano wikara, miwanapalanage

    • @ThusanthaPathirana-ld4xk
      @ThusanthaPathirana-ld4xk 6 หลายเดือนก่อน

      Dukai ovathuma wage Aya gana mokada ape ithim hasaya hoyanawanam ai aka mathi indiyawata kade yanna epa

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +30

    මේ කාර්‍ය සදහා සූර්ය ගුණසේකර මහතාද එක්වීම වටිනවා.හෙළයට ජය ! සියලු දේ සාර්ථක වේවා !

  • @akk8303
    @akk8303 3 ปีที่แล้ว +44

    තවත් මේ වගේ වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි !

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 3 ปีที่แล้ว +3

      👍👍

    • @taridutaridu974
      @taridutaridu974 3 ปีที่แล้ว

      "Macho

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නකල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.! බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනත් මේ වගේ අයට නම් වැඩක් වෙන එකක් නැහැ.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.htm

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      ඔව් ඒ මේ මීවනපලානේ විකුර්ති ව්‍යාපාරය පිටුපස ඇති...බුදුදහම හෙලයෙන් අතුගාන්න මුදලට විකුර්ති අදර්මය පතුරන... ඉතිහාස කතා ගොතන... කුලී බ්ට්ටන්ට මුදල් පොම්ප කරන කතෝලික මුලධර්මවාදී අන්තවාදීන් සෙට් එකම තමයි !
      කාගෙවත් දහමක් අඳ බක්තියෙන් අදහන්න බුදුන් දෙශනා කලේ නැහැ. ඇයි ඔබට නොවැටහෙන්නෙ මේ විකුර්ත් ව්‍යාපාර සියල්ල දියත් වෙන්නෙ 2009 එල් ටී ටී ත්‍රස්ත වාදය තුරන් කලත් සමඟ ... චීවර පොරවාගත් මීවන පලානේ, වල්ස්මුල්ලෙ අභය , සමන්ත බද්‍ර , බෝන් අගේන් , චාර්ල්ස් තෝමස් දහම් පහන නාටකය......අදී විවිද මුහුනුවරින් මේ සියලු නිගන්ටයන් එකවර අහසින් පහල වූවේ කෙසේද.? මොවුන් සියල්ල ගේ ක්‍රියකාරිකම් විවිද වුවත්... ඔවුන් සියල්ල ගේ එකායන අරමුණ... සසුනෙහි, දහමෙහි, ඉතිහාසයේ නනාවිදවිකුර්තිය තුලින් ඉමහත් බොදු ජනතාවම මුලාකොට... බේද බින්න කිරීම නේද? එයින් සිදුවන්නේ කුමක්ද ? බුදු සසුන අතුගා... ව්‍යකූල වූ ජනතාව අවසානයේ පහසුවෙන් මිසදුටු ගැත්තන් බවට පත්වීම නොවේද? දැනටමත් මුන් මිත්‍යාවෙන් සහ මුදලින් ... සමාජයේ ප්‍රසිද්ද පුද්ගලයන් දැලට හසුකරගෙන , ඔවුන් ගේ ප්‍රචාරාත්මක වැඩ සඳහා යොදවාගෙන තවත් අනුගාමිකයන් බාගන්නව.. වික්ටර් රත්නායක, නෙලූ අදිකාරී වැනි මෑත උදාහරන දෙස බලන්න.... තවත් සමහර වයිද්‍යවරු, උප කුලපතිවරු වැන්නවුනුත් සහ සමහර දේශපාලුවොත් සථ්‍ය දැන දැනම (මුදලට) හෝ නොදැන (මිත්‍යාගෝචර) මොවුන් ගොදුරු කර හමාරයි. මොවුන් ගේ ඉතාමත් සැලසුම් සහගත මේ ව්‍යාපරවලට මුදල් පොම්ප කරන්නේ කවුද කියා සිතන්න්න.

  • @manelchandrika4330
    @manelchandrika4330 3 ปีที่แล้ว +22

    ඇත්ත ...ලංකාවේ මිනිස්සු දැනගන්න ඕනි .....ඔබ තුමාට ගොඩාක් පිං

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      ඔව් ඔව් .!!! මේ මීවනපලානේ විකුර්ති ව්‍යාපාරය පිටුපස ඇති...බුදුදහම හෙලයෙන් අතුගාන්න මුදලට විකුර්ති අදර්මය පතුරන... ඉතිහාස කතා ගොතන... කුලී බ්ට්ටන්ට මුදල් පොම්ප කරන කතෝලික මුලධර්මවාදී අන්තවාදීන් සෙට් එකම තමයි !
      කාගෙවත් දහමක් අඳ බක්තියෙන් අදහන්න බුදුන් දෙශනා කලේ නැහැ. ඇයි ඔබට නොවැටහෙන්නෙ මේ විකුර්ත් ව්‍යාපාර සියල්ල දියත් වෙන්නෙ 2009 එල් ටී ටී ත්‍රස්ත වාදය තුරන් කලත් සමඟ ... චීවර පොරවාගත් මීවන පලානේ, වල්ස්මුල්ලෙ අභය , සමන්ත බද්‍ර , බෝන් අගේන් , චාර්ල්ස් තෝමස් දහම් පහන නාටකය......අදී විවිද මුහුනුවරින් මේ සියලු නිගන්ටයන් එකවර අහසින් පහල වූවේ කෙසේද.? මොවුන් සියල්ල ගේ ක්‍රියකාරිකම් විවිද වුවත්... ඔවුන් සියල්ල ගේ එකායන අරමුණ... සසුනෙහි, දහමෙහි, ඉතිහාසයේ නනාවිදවිකුර්තිය තුලින් ඉමහත් බොදු ජනතාවම මුලාකොට... බේද බින්න කිරීම නේද? එයින් සිදුවන්නේ කුමක්ද ? බුදු සසුන අතුගා... ව්‍යකූල වූ ජනතාව අවසානයේ පහසුවෙන් මිසදුටු ගැත්තන් බවට පත්වීම නොවේද? දැනටමත් මුන් මිත්‍යාවෙන් සහ මුදලින් ... සමාජයේ ප්‍රසිද්ද පුද්ගලයන් දැලට හසුකරගෙන , ඔවුන් ගේ ප්‍රචාරාත්මක වැඩ සඳහා යොදවාගෙන තවත් අනුගාමිකයන් බාගන්නව.. වික්ටර් රත්නායක, නෙලූ අදිකාරී වැනි මෑත උදාහරන දෙස බලන්න.... තවත් සමහර වයිද්‍යවරු, උප කුලපතිවරු වැන්නවුනුත් සහ සමහර දේශපාලුවොත් සථ්‍ය දැන දැනම (මුදලට) හෝ නොදැන (මිත්‍යාගෝචර) මොවුන් ගොදුරු කර හමාරයි. මොවුන් ගේ ඉතාමත් සැලසුම් සහගත මේ ව්‍යාපරවලට මුදල් පොම්ප කරන්නේ කවුද කියා සිතන්න්න.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +19

    යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඔබගෙ මෙහවරට මහත්මයාණනි දැනුවත් කිරීම් වලට තව දුරටත් ඉදිරියට යාමට තොරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල ශක්තිම ලැබෙවායි පතමි

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 3 ปีที่แล้ว +22

    ඔබට තෙරුවන්සරනයි මෙය දිගටම කරගෙනයන්න

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 ปีที่แล้ว +16

    ජය ජය ජය වේවා

  • @Pacificlife87
    @Pacificlife87 3 ปีที่แล้ว +9

    ඔබතුමාට මේ සත්‍යය ලොවට හෙළිකිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අධිෂ්ථාන කරමි..

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +6

    ඉතා වැදගත් සාකච්ජාවක් සම්පූර්ණ ලෙස සෑම අටුවා ටීකා ටිප්පනි සොයා ඉදිරිපත් කරන ලෙස ඉතා උද්යෝගයෙන් ඉල්ලා සිටිමි.

  • @priyanthapnd5993
    @priyanthapnd5993 3 ปีที่แล้ว +11

    මල්ලි තව තවත් මෙ ඉතිහාසය හෙලි කරන්න ඔබට ශක්තිය ලැබෙන්න අපි අඨිට්ටාන කරනවා.👍👍👍

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 ปีที่แล้ว +22

    සුවපත් වේවා.මහණ බමුණන් යටපත් කරන්නට වෙර දරන සත්‍ය බුද්ධ ඉතිහාසය ඒළි දක්වන ඔබ ලා කරන්නේ යුග මෙහෙවරකි.

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 ปีที่แล้ว +19

    ඔබ දෙදෙනාට බොහෝම පිං!!!.
    සුද්දාට - - දෙමින් ඉන්දියාවට කත්අදිමින් ථෙරවාදය වළඳමින් ජෛනයින්ටත් උන්ගේ කෝවිල් වලටත් බෞද්ධයින් මුලා කොට වන්දවමින් කල්පයකට හතර දෙනෙකුට නිවන් යා හැකි මහායානය වෙනුවෙන් බෙරිහන් දෙන - - - - පුතාලට අපි කියන්නෙ ඉන්දියාවේ ඉඳන් හරි මෙව්වා බලාපියව්.

    • @arunaekanayaka9021
      @arunaekanayaka9021 3 ปีที่แล้ว +4

      මෙවැනි තොරතුරු තවදුරටත් සොයා යාමට ඔබට සක්තිය විරිය ලැබේවායි පතමි.සාධු !සාධු !🙏

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      ඔව් මේ මීවනපලානේ විකුර්ති ව්‍යාපාරය පිටුපස ඇති...බුදුදහම හෙලයෙන් අතුගාන්න මුදලට විකුර්ති අදර්මය පතුරන... ඉතිහාස කතා ගොතන... කුලී බ්ට්ටන්ට මුදල් පොම්ප කරන කතෝලික මුලධර්මවාදී අන්තවාදීන් සෙට් එකම තමයි !
      කාගෙවත් දහමක් අඳ බක්තියෙන් අදහන්න බුදුන් දෙශනා කලේ නැහැ. ඇයි ඔබට නොවැටහෙන්නෙ මේ විකුර්ත් ව්‍යාපාර සියල්ල දියත් වෙන්නෙ 2009 එල් ටී ටී ත්‍රස්ත වාදය තුරන් කලත් සමඟ ... චීවර පොරවාගත් මීවන පලානේ, වල්ස්මුල්ලෙ අභය , සමන්ත බද්‍ර , බෝන් අගේන් , චාර්ල්ස් තෝමස් දහම් පහන නාටකය......අදී විවිද මුහුනුවරින් මේ සියලු නිගන්ටයන් එකවර අහසින් පහල වූවේ කෙසේද.? මොවුන් සියල්ල ගේ ක්‍රියකාරිකම් විවිද වුවත්... ඔවුන් සියල්ල ගේ එකායන අරමුණ... සසුනෙහි, දහමෙහි, ඉතිහාසයේ නනාවිදවිකුර්තිය තුලින් ඉමහත් බොදු ජනතාවම මුලාකොට... බේද බින්න කිරීම නේද? එයින් සිදුවන්නේ කුමක්ද ? බුදු සසුන අතුගා... ව්‍යකූල වූ ජනතාව අවසානයේ පහසුවෙන් මිසදුටු ගැත්තන් බවට පත්වීම නොවේද? දැනටමත් මුන් මිත්‍යාවෙන් සහ මුදලින් ... සමාජයේ ප්‍රසිද්ද පුද්ගලයන් දැලට හසුකරගෙන , ඔවුන් ගේ ප්‍රචාරාත්මක වැඩ සඳහා යොදවාගෙන තවත් අනුගාමිකයන් බාගන්නව.. වික්ටර් රත්නායක, නෙලූ අදිකාරී වැනි මෑත උදාහරන දෙස බලන්න.... තවත් සමහර වයිද්‍යවරු, උප කුලපතිවරු වැන්නවුනුත් සහ සමහර දේශපාලුවොත් සථ්‍ය දැන දැනම (මුදලට) හෝ නොදැන (මිත්‍යාගෝචර) මොවුන් ගොදුරු කර හමාරයි. මොවුන් ගේ ඉතාමත් සැලසුම් සහගත මේ ව්‍යාපරවලට මුදල් පොම්ප කරන්නේ කවුද කියා සිතන්න්න.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +10

    ඹබ තුමන්ලා කරන මෙම යුග මෙහෙවර ; මිලකල නොහැකි තරම්
    වටිනා කර්තවයකි. තෙරැවන් සරනින් ජයවේවා.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    සුපින්වත් ඔබට සිතන්නට වැදගත්ම යමකි, ,, !!! මේ පෙර පින් ඇති දෙවි මිනිසුන්ට නිබ්බාන වීමට මග විවරවන කාලයයි,, ඒ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ටයි, පිරිසක් මේ ජීවිතය තුල මග පල නිවන් දකිද්දි ,, පුබ්බේතකත පාපී පිරිසක් සතර අපාය නිරය දායාදය කරගනියි,, ඒ පුන්න්‍යාභි අපුන්න්‍යභි ආනෙන්ජබි අභිසංඛාර කරගනීමෙනි මේ බොහෝ අය සම්මත බුද්ධ ආගමේ සිවුරුදැරූ හාමුදුුරුවන් වහන්සේලා හා උතුරුසලු පොරවාගත් සම්මත සමාජයේ උපාසක උපාසිකාවන් වීම කනගාටුවට කරුනකි,, ඔහුන් අනරිය ප්‍රානයාම කසින පිරියම් භාවනාව වඩා ධ්‍යානසුවය ඇලගැලී වාසය කිරිමත් තවත් අය සංවරත්තේන සීලං නොදත් ආගමේ වැදුම් පිදුම් යැදුම් පැතුම් හා සිල්වෘතයන්හි හිරවු අස්සුතවත් පෘතග්ජනයින් වීමත්, තව පිරිසක් ලාමක සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් ආශ්චර්‍ය අත්භූත බුද්ධ චරිතයේ හා සිවුහෙල වැසියන් ව සිටි දේව, නාග , යක්ඛ රාක්ශ (කුම්බාන්ඩ) ගෝත්‍රිකයන් ආශ්චර්‍ය අත්භත චරිතවල හිරවි නිවන වසාගනී , එදා මෙන් අද අනු බුදු කෙනෙක් ගෙන් බව නසන බන අසා සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට බුදුපහස ලැබුනේද පෙර පින් ඇති නියපිට පස්මෙන් අල්ප පිරිසකටයි ,, අද මෛත්‍රිය බුදුන්ලග නිවන ඉල්ලන කිසිවෙකුටත්, මේ ජීවිතයේ උතුමන් නිවන්මග විවරණය වෙන්නේත් නෑ ,, ඒමෙන්ම උතුම් පරම දුර්ලභ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ ස්තාන සමග ගැටෙන අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හා ස්වාමින්වහන්සේලාටද කම්ම ක්ලේශ නෙයිය විපාක ආවර්න හේතුපල වශයෙන්ම දායාදය කරගනියි,, මේ උදාවි තිබෙන්නේ වසර1800 කට පසුව නැවත සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් පනපිහිටවු ත්‍රිවිද සාසනයේ නිවන් දකින්න සුදුසුම කාලයයි ,, මේ බුද්ධ කෝලාහලයකි,, කොරෝනා වසන්ගතය (තුන්බිය ) ලොවපුරා පැතිරිලා කියාපෑ ලොවුතුරු දහමේ පරම සත්‍ය තේරුම් ගනිත්වා , මේ දර්මතාවය තේරුම් ගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් දහමින් සැනසෙද්දි ,,,!! හේතුපල දහමට අනුව සිදුවන ගැබුරු දර්මතාවය තේරුම් නොගැනීමත්,, මේ ධම්ම දායාදය අඩංගු නියාම දර්ම තේරුම් නොගන්නේත් , මානය මෝහය නැමති අදුරින් වැසුනු ප්‍රභාස්වර චිත්තය මතුකර නොගන්නේ මන්ද,, ? ඒ සදාකල්හි සත්වයින් තල තිසේ එකේ කරක්ගස්ස හේතු නොදැනීමේ අවිද්‍යාවයි , ? යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ ලෙස වදාල මෙම සං හේතු අඩංගු උතුම් සං දේශනාව අසා දම්මෝ සං දිට්ටිකෝ නොවීමයි,, පෙරපින් මතු කර ගැනීමට අරහතුන් වහන්සේ හා තුනුරුවන් සමාකර ගනිත්ව,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @vimukthipathirana4398
    @vimukthipathirana4398 3 ปีที่แล้ว +12

    Parama sathyak!!! Suwapath wewa🙏🙏🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා සාකච්ඡාවක් . සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට ජය !

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว +16

    Sathya soyaa yana gamanak..තෙරුවන් සරණයි .

  • @loosiri
    @loosiri 3 ปีที่แล้ว +30

    අද කාලයේ මෙම ස්ථානයට මාමිනියාව කිව්වත් එහි සැබෑ තේරුම "මහා මුනි ආව" යන්නයි.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +3

      ඔව් ඒ මේ මීවනපලානේ විකුර්ති ව්‍යාපාරය පිටුපස ඇති...බුදුදහම හෙලයෙන් අතුගාන්න මුදලට විකුර්ති අදර්මය පතුරන... ඉතිහාස කතා ගොතන... කුලී බ්ට්ටන්ට මුදල් පොම්ප කරන කතෝලික මුලධර්මවාදී අන්තවාදීන් සෙට් එකම තමයි !
      කාගෙවත් දහමක් අඳ බක්තියෙන් අදහන්න බුදුන් දෙශනා කලේ නැහැ. ඇයි ඔබට නොවැටහෙන්නෙ මේ විකුර්ත් ව්‍යාපාර සියල්ල දියත් වෙන්නෙ 2009 එල් ටී ටී ත්‍රස්ත වාදය තුරන් කලත් සමඟ බව.... චීවර පොරවාගත් මීවන පලානේ, වල්ස්මුල්ලෙ අභය , සමන්ත බද්‍ර , බෝන් අගේන් , චාර්ල්ස් තෝමස් දහම් පහන නාටකය​......අදී විවිද මුහුනුවරින් මේ සියලු නිගන්ටයන් එකවර අහසින් පහල වූවේ කෙසේද​.? මොවුන් සියල්ල ගේ ක්‍රියකාරිකම් විවිද වුවත්... ඔවුන් සියල්ල ගේ එකායන අරමුණ... සසුනෙහි, දහමෙහි, ඉතිහාසයේ නනාවිදවිකුර්තිය තුලින් ඉමහත් බොදු ජනතාවම මුලාකොට... බේද බින්න කිරීම නේද​? එයින් සිදුවන්නේ කුමක්ද ? බුදු සසුන අතුගා... ව්‍යකූල වූ ජනතාව අවසානයේ පහසුවෙන් මිසදුටු ගැත්තන් බවට පත්වීම නොවේද​? දැනටමත් මුන් මිත්‍යාවෙන් සහ මුදලින් ... සමාජයේ ප්‍රසිද්ද පුද්ගලයන් දැලට හසුකරගෙන , ඔවුන් ගේ ප්‍රචාරාත්මක වැඩ සඳහා යොදවාගෙන තවත් අනුගාමිකයන් බාගන්නව​.. වික්ටර් රත්නායක​, නෙලූ අදිකාරී වැනි මෑත උදාහරන දෙස බලන්න​.... තවත් සමහර වයිද්‍යවරු, උප කුලපතිවරු වැන්නවුනුත් සහ සමහර දේශපාලුවොත් සථ්‍ය දැන දැනම (මුදලට) හෝ නොදැන (මිත්‍යාගෝචර) මොවුන් ගොදුරු කර හමාරයි. මොවුන් ගේ ඉතාමත් සැලසුම් සහගත මේ ව්‍යාපරවලට මුදල් පොම්ප කරන්නේ කවුද කියා සිතන්න්න​.
      කුලියට කහින වන්ඳිබට්ටයෝ නුඹ දන්නව අන් තට්ටුව පලඳන්න දෙයක් නෑ.. ඔබ එය පැලඳගෙන නෙ ඉන්නෙ මීවනපලානෙ හීන දකින්න ඇත්තෙ දවල් වෙන්නැති

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      @@pinidiyasampath8579 munta denna patan gannama wenawa.me sooriya gunasekara kiyanneth paaraajikaa wechcha mano wikaara kaarayek.nikam haalpaaruwo thamai pissu kiyawala minissunge olu kanne

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +3

    ඔබතුමන්ලට බුද්ධානුභාවයෙන් මේ සත්‍ය ලොවට කියන්නට තවත් ශක්තිය ලැබේවා..මේ සම්බුද්ධ දේශයේ සත්‍ය ජය ගනීවා..තෙරුවන් සරණයි ..
    යථාර්ථ ට ජයවේවා ..

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 ปีที่แล้ว +6

    Me wiyayamaya sarthaka karragena yanna obalata niduk nirogi suwayama labewa 🙏

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +13

    ජනිත් ,රිටිගල දුටු ආශ්චර්යය වේ.අධ්‍යාත්මික අවබෝධය හරහා මය.
    කිසිවකු ට පෙන්වන්නට නොහැකි සේම දූරේක්ෂයකින් ද පෙන්වන්නට නොහැකි නොවැ,නිහඬබව උත්තමය .
    ඔබලා ගන්නා උපරිමය ,
    මේ මිහිතලයට ආශිර්වාදයක් මය.
    සූරිය ගුනසේකරයන්ද මතුවීම ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    එපමණකට මේ සිරිදේසයේ
    උත්තම යතාර්තය බලයක් .
    බාලයන්ට සොරකම් කරන්නට හැකි වීම ද මේ
    සිරිදේසයේ යතාර්තය
    ආරක්ෂිත රැකවරනයක්ම
    විය ,මෙයමයි ස්වභාව දම්මයේ රිද්මය ,ආශිර්වාදය .
    ඔබ සැමට සමස්තයට ,මේ
    මිහිතලයට සියල්ල ප්‍රබාස්වර බවින්ම ආරෝග්‍යයාව, ආරක්ෂාව පිනිසම වන අතීත මී මුත්තන්ගේ ආශිර්වාදය ,ද, ඕබාසයක් ලෙස ,පැතිරෙත්වා , බැබෙලෙත්වා.,සූර්යයා මෙන්ම සියල්ල සමස්ත ප්‍රජාවට පොදු බවින්ම ගෞරවනීය ලෙසට ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වැ⁣යවෙත්වා.
    අමාශාන්ති 🙏

    • @dyanidyani4550
      @dyanidyani4550 3 ปีที่แล้ว +2

      මෙි බුද්ධ හඩ අවධි වීමත් සිරි
      දේශයේ යහපතටම වෙත්වා !!!

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว

      Pissu nethnam Honda wemaya..... Beheth Tika amathaka wemaya.......me Mona paaraajikaa mottayoda me.mun kiyanne Mona hingalada.... Rata pura pissu kaalakanni bahula wena yugayakda me......?

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 ปีที่แล้ว +7

    It is great to hear the true facts with regard to the life of Gotham
    Buddha the maha muni of hela bima.
    Thanks.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +4

    ඔබ කරන සෙවය අගෙ කරනවා ඔබට ජයෙන් ජයම වෙවා !!!

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +10

    මේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි. මේ මහමුණි ආ කියන එකෙන්ම පෙනෙනවා පරම සත්‍ය. හැබැයි අපේ බුදුහිමියන් හොයා ගෙන ඉන් දියාවට දුවන අයට නම් මේව පේන්නේ නැහැ. මහාචාර්‍ය තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. ඇසු පිරු තැන් ඇති මනාව පොත්පත් පරීශිලනය කොට අධ්‍යනය කොට මේ තොරතුරු මෙතරම් වගකීමකින් පැවසුවත් මිත්‍යාව පසු පස යන අයට මේ තොරතුරුත් ප්‍රමාණවත් නැතිවෙයි අපි කවුද කියල ඔප්පු කරන්න. කවුරු පිලිගත්තත් නැතත් පරම සත්‍ය පරම සත්‍යමයි🙏 ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏💐

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +3

    Suriya gunasekara methithumata godak pin welaligiya ape sathya ithihasaya newatha apata asennata salaswanawata....theruwan saranai....

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 ปีที่แล้ว +9

    අප හෙළ බිමේ පරම සත්‍යය ලොව පතල වේවා ...🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +3

    Thank you very much.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +24

    වැඩ සටහන තව තව ත් සාර්ථක වෙන්නෙ ජයරත්න පතිරආරච්චි මහත්තයාත් එකතු උනානම්

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 3 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 ปีที่แล้ว +10

    May all Sri Lankans be aware of the truth!

  • @rasikapriyadarsani2943
    @rasikapriyadarsani2943 3 ปีที่แล้ว +8

    Sadhu;🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +28

    බුදුන් වහන්සේ උපන් පින් බිම සත්‍යය මිනිසුන් දිනෙන් දින පිලිගනිමින් තිබෙනවා එය අපට මහා සතුටක්

    • @sumithraperera2896
      @sumithraperera2896 3 ปีที่แล้ว

      අනේ සාධූ... සාධූ... සාධූ...
      එසේම වේවා...🌷🌾🌺🙏🙏🙏🙏🙏🙏🌺🌾🌷☸️☸️☸️

    • @samindamadusanka2815
      @samindamadusanka2815 7 หลายเดือนก่อน

      එසේම සිදු වේවා....❤❤❤🙏🙏🙏🙏

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      🐄🐄🐂🐄🐄🐂🐂🐂🐃🐃🐃🙃🙃🙃🙃🙃🙃

    • @rekagamage6463
      @rekagamage6463 หลายเดือนก่อน

      ​@@sumithraperera2896🐃🐃🐃🐃🐂🐂🐄🐄🐄🐄🐄🤣🤣🤣🤣🤣

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

    නිවන්දකින්න පාරමිතා පුරා ආ ජන්තාවට අවබෝධ වේ. ඔබ දෙපලට තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @nihalsumanadheera8669
    @nihalsumanadheera8669 3 ปีที่แล้ว +2

    Very good very good! !!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +6

    යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා සත්‍ය හෙලිවේවා දහම බැබලේවා 🙏🙏🙏❤️

  • @jayasiri3806
    @jayasiri3806 3 ปีที่แล้ว +2

    Absolutely Ture.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +3

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏

  • @chamildiss
    @chamildiss 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමන්ලා හට 🙏🙏🙏

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි. බුදුසරණයි

  • @VijaratnaAdikari
    @VijaratnaAdikari 3 หลายเดือนก่อน

    යටගිය අපේ ඉතිහාසය සැබෑ ලෙසින්සොයා යනඔබ සැමට සියලු දෙවි පිහිට ලැබේවා

  • @user-lq1od1ze8h
    @user-lq1od1ze8h 3 ปีที่แล้ว +9

    සිව් හෙලයට ජය

  • @thejakaralliyadda6715
    @thejakaralliyadda6715 3 ปีที่แล้ว +3

    මේ මගේ අම්මගෙ ගම.... මේ ගමේ මුල් නම මහමුණියාව........ පස්සෙ දිශාවන්වලට බෙදුනට පස්සෙ සුරුළු මහමුණියාව වුනා....... මේ ගැන ලියවුන දේ පවා මගෙ ලග තියනව...........

    • @bodhuhela752
      @bodhuhela752 2 ปีที่แล้ว

      මහන්සි බලන්නේ නැතිව ඉතිහාසයට අදාල කරුනු ටිකත් මෙතනම ලියන්නකෝ.
      එවිට ඒවාත් ඉතිහාසයට එක්වෙනවා.

  • @MS-wg2pn
    @MS-wg2pn 3 ปีที่แล้ว +2

    තවත් වැදගත් සාකච්චාවක්!

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว +2

    God bless you , Budusarani .

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 3 ปีที่แล้ว +2

    ස්තුති යි මහත්තයො හරිදෙ පෙන්නනවට .ඔයාලායි අපෙ ම්වන පාලන අරිහතුන් වහන්සේ ඉන්න නිසා දර්මය වෙගයෙන් මතුවෙනවා

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණය්

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +5

    🌼🌼🌼🙏

  • @udarachandrajith1864
    @udarachandrajith1864 3 ปีที่แล้ว +1

    Niyamay ayye. Dam niyama track eke inne❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pq4us7mi1h
    @user-pq4us7mi1h 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සත්‍ය යටපත් කල නොහැකිය හෙළ දේශයට ජය වේවා ගෝතම බුදුන්ගෙ පිහිටයී ආරක්ෂාවයී මගේ හෙළ දේශයට

  • @menikaaasoka3540
    @menikaaasoka3540 3 ปีที่แล้ว +1

    ඔබතුමාට.පිං

  • @malimali7260
    @malimali7260 3 ปีที่แล้ว +4

    563ට 10ඊ unlik සතුටු වෙන්න පුළුවන් දැන් සත්‍ය සියල්ලෝම සොය මින් සිටි ඔබලාට පින් 🙏🙏

    • @DeAlwis
      @DeAlwis 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @sriyanisuraweeraarachchi8321
    @sriyanisuraweeraarachchi8321 3 ปีที่แล้ว +5

    පාසල් අධ්‍යාපනයට මේ ඉතිහාස කතා අද තහනම් . ඒ නිසා හැගීමක් නැති ජාතියක් බිහි වෙලා. පාසල් පොත්පත් වලට නිවැරදි ඉතිහාසය ඇතුලත් කිරීමට ඔබ සැම පෙරමුණ ගන්න.

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +1

    Very.good💯💯💯💯💯👍👍👍👍👍💯💯💯💯💯

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว +7

    🙏🙏🙏.

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +2

    මේ දිග හැරෙන්නේ සිවුහෙලය අභිමානයයි

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +2

    Daapan aiya thava hoyala

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 ปีที่แล้ว +2

    සත්‍යම දිනේවා the truth will soon emerge

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 5 หลายเดือนก่อน

    superb macho go ahead...

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 ปีที่แล้ว +2

    පුතුනුවනේ ඔබ තුමාට සොබාදහම උදවු කරනවාමයි යහපතක් වේවා

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 11 หลายเดือนก่อน

    Sathya mathukirimata oba ganna uthshaya itha vatinava . Oyata godak pin puthe .

  • @weerailukkumbura3259
    @weerailukkumbura3259 3 ปีที่แล้ว +15

    balnna asai may wedasatahan

  • @sunethradamayanthi8303
    @sunethradamayanthi8303 3 ปีที่แล้ว +3

    සිව් හෙළයට ජය

  • @DeAlwis
    @DeAlwis 3 ปีที่แล้ว +1

    Respect you sir

  • @2020JBbandara
    @2020JBbandara ปีที่แล้ว

    මට මේ වැඩසටහන් අහම්බෙන් හම්බුනෙ.ඇත්තම්‍යි මේව අහද්දි ඇග හිරිවැටිල යනව.මුලින් මාත් අහල තිබුනෙ ඇතැම් ස්වාමින්වහන්සේල මේදේවල් හොයන අයට කියන අයට බනිනව විතරයි.එතනින් එහා ඒව හොයල බලන් නැතුව මාත් ඒ මතේම ඉදල හිතුව මිසක්.අදයි මේව දැකල හිතුනෙ මේ දේවල් 98%ඇත්ත පැත්තට තියෙන්නෙ කියල.මටත් ගොඩක් ආසහිතෙනව අපේ ඉතිහාසෙ හාරාවුස්සල හොයන්න බලන්නයි නොදන්න අයට කියල දෙන්න.ඔයාල හැමෝටම තවත් මේ ඉතිහාසය නැවත ගොඩනගන්න ශක්තිය ධහිර්ය ලැබේවා.තෙරුවන් සරණයි..!❤

  • @user-lq1od1ze8h
    @user-lq1od1ze8h 3 ปีที่แล้ว +12

    සත්‍ය ඉතිහාසය මෙයයි

  • @DeAlwis
    @DeAlwis 3 ปีที่แล้ว +4

    I'm watching after 4hrs of broadcast. So many views and comments
    Truth Will prevail very soon

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu hakiekkmanen meaya ratata danaganemata labeawa

  • @user-ep7re2rl5k
    @user-ep7re2rl5k 3 ปีที่แล้ว +2

    මේක තමා aththa.......

  • @user-ep7re2rl5k
    @user-ep7re2rl5k 3 ปีที่แล้ว +3

    ජය... දිගටනම සත්‍ය සොයා යන්න.. ලන්කවෙ මිනිසුන්ට සත්‍ය පෙන්වන්න.... ජය......

  • @panghanandathero3912
    @panghanandathero3912 3 ปีที่แล้ว +1

    Thawa kalaya thibenawa// Ohoma yamuko/// wasangatha wani roga enne janayata me jiwithaya nikamma nikam kunu godak witharai kiya penwanna////

  • @dananjayasupun1775
    @dananjayasupun1775 3 ปีที่แล้ว +1

    මෙවැනි පුරාණ රාජමහා විහාරයක් තියෙනවා පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව නගරයේ තෝනිගල සෙල්ලිපිය තියෙන්නේත් එහෙ පුළුවන් නම් ඒ විහාරය පිළිබඳව විස්තරයක් කරන්න වටිනා ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් වෙයි බොහො සාධක තියෙනවා

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Budu sarani 🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 ปีที่แล้ว +2

    යථාර්තය හෙලිදරවිවිම විශාල සතුටක්

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +2

    Ape budu apata diyave

  • @janithachitrani7917
    @janithachitrani7917 ปีที่แล้ว

    සාදූ සාදු

  • @maladamayanthi7352
    @maladamayanthi7352 3 ปีที่แล้ว +2

    SATHTHAYA JAYAGANITHWA

  • @bodhuhela752
    @bodhuhela752 3 ปีที่แล้ว +3

    අපි මෙතෙක් කල් සිතා සිටියේ හිරිවඩුන්නේ සිද්ධියට සම්බන්ධ
    කබ්රාල් විතරයි කියලා. කරුනාරත්න මහත්තයට ලොතරැයි මංඩලයේ
    පත්වීම් දීමෙන් පේනවා කමලසිරි හාමුදුරුවෝත් දිය බොන්නේ
    ඒ ගඟෙන්ම කියලා.

    • @anuraperera173
      @anuraperera173 3 ปีที่แล้ว

      ane a mokakda kiwwe kiyalaa pahadili karannako

  • @dineeshdiani5801
    @dineeshdiani5801 3 ปีที่แล้ว +1

    ඉක්මනට තව දිග කෝටස් දාන්න

  • @sudamperera5741
    @sudamperera5741 3 ปีที่แล้ว +2

    no any other talk ,this is the talk now spreading and talking about all over the country among wise ones

  • @thilakarathnebanda9950
    @thilakarathnebanda9950 3 ปีที่แล้ว +1

    Utum darmaya awaboda karagena niwaradi ithihasaya dala niwan maga awaboda wewai adhishtana karami

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 ปีที่แล้ว

    මට කරුනාවෙන් ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
    මේ සතර ස්තාන පිලිබද
    1)ඉපදීම =තෙල්දෙනිය -බබර ගල රජ මහා විහාරය
    2)බුදුවීම = දබුල්ල - හිරිවඩුන්නද ? නාලන්දා හෙඩිගේද ?
    3) පලමු දර්ම දේශනාව = වව්නියාව -ඉසින්බැස්ස ගල
    4) පිරිනිවන් පෑම =බලංගොඩ -බුදු ගල
    මට මේ ස්තාන වල ගැටලු කරුනාවෙන් විසදා දෙන්න පුලුවන්ද
    ඔබට පිං
    තෙරුවන් සරණයි

  • @panghanandathero3912
    @panghanandathero3912 3 ปีที่แล้ว +1

    එදත් බුදුන් ලංකාවේ// අදත් බුදුන් ලංකාවේ පහල වෙලා ඉන්න බව දැනගන්න හැකි වේවා /// ආර්ය දහම ලගදීම දවසක පහල වෙනු ඇත //

  • @panghanandathero3912
    @panghanandathero3912 3 ปีที่แล้ว +1

    සියලුම දෙනා නිර්මාන්ස වෙනවනම් සැමට සෙත සැලසෙනු ඇත ///////රාවණ යනු බුදුන්මය // හිරුගේ බලය ඇති තැනැත්තා //සූර්යය වනනවා // බුදුන්ම තමා// සක්විති රජෙක් ලෙස පෙනී සිටි // දර්මය දකින අය පමණි බුදු කියා දකින්නේ //

  • @thusharaindika2044
    @thusharaindika2044 3 ปีที่แล้ว +1

    Thawa sadaka bohoma thiyenawa, gothama budun ape kiyanna danatamath athivishala pramanayak thiyenawa, dan thiyenne me sadaka padakakaragena ,palakayan ekka mewayen sathya soya ganeemai,me samaharak suvaminvahanselage vikurthi nathuwa,kalusuddo,gothama budun ipaduna rata me helabimai,ravana ape ,me sadaka puraviddyawath ekka sambanda vela , kalauthui, habai pitaratawala valata katharina ungen parissamva,

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +2

    මානවහිමිකම් ගැන ඉහලින්ම කතා කරනා අදිරාජ්‍යවාදින් කුරීරු ලෙස අපේ සත්‍ය ඉතිහාසය උන්ගේ ල්‍යිබ්‍ර් එකේ දාලා වසා........ අපිට මානවහිමිකම් රකින්නලු......🤣 කාටදෝ මෙ අපිට කරපු අවනඩුව දැන් කියන්නේ.......😫😫😫 අපේම මහාසංගරත්නයවත් ඉදිරිපත් වෙන්නේ. නෑනේ.... 😫😫😫
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SepalaJayanatha
    @SepalaJayanatha 3 ปีที่แล้ว +6

    උදේනි රජුගෙ මාළිගාව,උදේනි නුවර =මහඔය ටැමිපිටිය ප්‍රදේශය

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +2

      මහත්තයෝ ස්ථානය ගැන තව විස්තර පැහදිලි කරන්න. ගමන්
      මාර්ගයත් ලියන්න. දැන් පුරාවිද්‍යාඥයෝ නිවාඩු. ඔයාලා තමයි
      වැඩ බලන්නේ.

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว

    That means veda has written in our country. I was so curies about this. Having bhraknanagama, bhrakmana kotuwa in our country, veda must be here.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +1

    මේවැඩසටහනට ගයාන් සදකැලුම් මහතාත් එකතුකර ගත්තනම් තවත් වටිනවා .

  • @panghanandathero3912
    @panghanandathero3912 3 ปีที่แล้ว +1

    රාවණ// දියසෙන්// පහළවෙනවා කියා අනාවැකි ගොඩක් පල කරන අය ඉන්නවා // පින් ඇති සැමට දැනගන්න ලැබෙනු ඇත // තව වර්ෂ 5ක ඇතුලත නිසැකවම පහල වෙලා දර්මය දේසනා කරනු ඇත///

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +1

      හාමුදුරුවනේ මම බන පදයක මේසේ අසා තිබෙනවා. කෙටියෙන් කියමී. මෛත්‍රී බුදුන් අවසාන විවරණය ලබා ගත්තේ ගෞතම බුදුන්ගෙන් සංකස්ස පුරයේදී සිරිවර්ධන ගෲහපතියා ලෙසින්. අනික ඊලග මෛත්‍රි බුදුන් පහල වීමට නම් අපේ ආයුශ අවුරුදු 10 පහල වැටිලා නැවත ක්‍රමයෙන් අසංකියව වැඩිවෙලා නැවත අවුරුදු 80000 මට්ටමට පැමිනිය යුතුයි. දැන් මේ බන පදය වැරදියි කියලා හිතෙනවා හාමුදුරුවන්ගේ උඩ කොමෙන්ට් ගොඩ දැක්කම.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 4 วันที่ผ่านมา

    ඇයි ඉතින් මාමිණියාව විහාරයේ වීඩියෝ දැම්මේ නැත්තේ..
    ?

  • @harshachathuranga218
    @harshachathuranga218 2 ปีที่แล้ว +1

    Sathya saadaranaya kedinaka ho jayaganivi

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว

    මෙම සත්ක්‍රියාවලිය බුද්දිමතුන්ගේම ක්‍රියාවලියක් !!!!!අඤානයන්ගේ comment වලට අධර්‍ය්ය නොවී මෙම වැඩ සටහන දිගටම කිරීමට අපේ ආශිර්වාදය !!!!!!

  • @sajithkarunaratne7997
    @sajithkarunaratne7997 3 ปีที่แล้ว +1

    Romila Thapar - India's Past and Present: How History Informs Contemporary Narrative (2010)
    Indian know about Buddhism in 19th century, Ashoka have mentioned about Dewanampiya, they have no idea who is he.

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍❤

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 ปีที่แล้ว +2

    මෙවන් ඉතා විශිෂ්ඨ තාක්ශනයක් හිමි හෙලයින්ගේ එම තාක්ශනය විනාශ වෙලා ගියෙ ඇයි කියන කාරනයත් සදහන් කලොත් වටිනව නේද ජනිත් මහත්තයා .🙏

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 2 ปีที่แล้ว

      අතීතයේ ආපු සුනාමි ලක්ශනයන් දකින්නට ලැබෙන වා අම්පාර රජගල බූමිය පරික්ෂා කළොත් එහෙම දේකින් පුලුවන් ඉතිහාසය ක් වසාදමන්නට අඩුගානේ ඕක වාර්තා කරන්නට වත් මිනිස්සු නැතිවෙයි බැමිනිටියා සාය ගැන පොඩ්ඩක් හිතන්න අවුරුදු 11ක් තිස්සේ කී දෙනෙක් මැරෙන්න ඇත්ද?