Hemoooma me de kiynwane,ekama deyak kiynwa,monwahrim sathyak athi,monwahrim hethuwakuth athi,vishwasyth awishwasyth athra goda negunu lokeka me dewal wala sathyak neththema nh.,me dewal me ayurinm itu wewai mage pethuma,mewan nayakyek dakinn,saha pahalavima tharuna pramparawe api laban lokum baggyai🙏budusaranai,
මගේ සිංහල මිනිසුන්ගේ වාසනාවට බුදුන් වහන්සේගේ බලයෙන් සියලු දෙවියන්ගේ බලයෙන් බුද්ධ ශාසනය ආරක්ශා කරන නායකයෙක් බිහිවේවා...
😅
මේ සාකච්ඡාව සම්පූර්ණයෙන් බැලූ මගේ සිතට දැනුනේ පුදුමාකාර සතුටක් වගේම බලාපොරොත්තුවක් ...ගුනානන්ද හිමිටත් ,තරන්ග මහතාටත් තෙරුවන් සරණයි
2024.8.18 ko. Diyasen😂
බුදුන් වැඩිය මේ රුවන් පොලව ආරක්ෂා කර දෙන්න සමිදුනී. ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
ස්වාමීන් වහන්සේ ගැන පැහැදීමක් ඇති උනා.උන්වහන්සේට පතනා බෝධියකින් නිවන කරා යෑමට මන්පෙත් විවර වේවා!!රටේ අනාගත පරපුරට දැහැමෙන් ජීවත්වීමට සුභ අනාගතයක් ලැබීමට එය හේතු වේවා!!!තෙරුවන් සරනයි.
අපට,උන,ගැනෙන්නේ,ඇයි,කියන,අයට,මිසක්,දියසෙන්,නොවෙයි,ගිණිසෙන්,කුමාරයා,ආවත්,මිනිසුන්ගෙ,අවිද්‍යාව,තියනකම්,ගැලවීමක්,නෑ 15:50
ඔබ වහන්සේගේ මේ දේශනය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏
මෙහෙම වෙනසක් සිදුවෙනවානම් මේ රටේ විශාල ජනතාවක් කැමැතියි ...... සාදු ..සාදු සාදු ..
අනිවාර්යෙන්ම ඒ දේවල් ඉටු වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නරඹන සියලුම දෙනාට
Nawatah balaporuthu wanawa budusarani
කොරෝනා වලට බේත් කියන්නේ නැද්ද ඔය අය. දිය සෙන් ගැන කියන උඩ ඉන්න අය.
ඔබ වහන්සේ ඇත්තක් පවසන්නේ නම් ලාංකික අපි ගොඩක් වාසනාවන්යි. බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට, සියලු සත්වයන්ට ලැබේවා!!!!!
අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන යුගය අපේ මව් බිමේ ජනිත වනතුරු ..එය මාගේද ප්‍රාර්ථනාවයි..ත්‍රිවිධ රත්නයේ ආනුභාවය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
ඔබවහන්සේ මේ දේශනා කරන සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා ...
සිතට ලොකු සැනසිමක් ලැබුනා..මේ දේවල් මේ අාකාරයටම සිදුවේවා ..තෙරුවන් සරණයි.
අපි සියලුදෙනාම එකම පැතුමක් සිත්වල දරාගැනීමෙන්. මේ කියන. පින්වත් නායක තුමානන්කෙනෙක් ගේ පැමිනීම ඒකාන්තයි .තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට!
තව අවුරුද්ද කට මෙපිටින් බලයට එනවා ....! දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
🙏
Okkoma hari kiyamuko...lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne)
Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?
@@chethiyawijerathna6135 දියසෙන් ඇත්ත වුනාට මේ කියන්නේ හිතළු .... කාගේ හරි ඡන්ද කොන්ත්‍රාත් තුවක් .... ඡන්ද යට ඉදිරිපත් වන මොකා හෝ පෙන්නා ....මොනවාම හෝ කියයි එදාට ..... බුදුසරණයි ....!
එයි එයි😅බලන් ඉන්න
ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏 ඔබ වහන්සේ කියූ එම දියසෙන් චරිතය සත්‍යම වෙවා
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන මේ දියසෙන් කියන චරිතයක් අපේ මව්බිම වෙනුවෙන් බිහිවෙනවානම් ඒක අපේ මව්බිමෙහි වාසනාව .අනේක වාරයක් හදවතින්ම පිං හරිම කැමත්තෙන් අපි බලාගෙන ඉමු .🙏
හාමුදුරුවන්ගේ දැනුම ඉතා වැදගත්, මෙි ලංකාව අැතුලු මුලු ලෝකයම අාරක්සා වෙත්වා, හාමුදුරුවන්ට දීර්ඝායුෂම ලැබෙිවා, තෙරුවන් සරණයි,,,
අපි මහා මෝඩ ජාතියක් ,කලකදි රාවනා නැගිටිනකන් බලන් ඉන්නවා ,දැන් දියසේන් කුමාරයා ඒනකන් බලන් ඉන්නවා , අරහේන් පාලකයෝ රට ඉන්දියාවට ,චිනේට ,ඇමරිකාවට කැලී කර විකුණාන් කනවා..🤔🤔
🤣🤣🤣🤣
අනේ..දියසෙන්
අපේ..රට..දැය
දුකේකෙලවර
වැටී.අැත.දැන්
ලබා.දෙවියන්ගෙනුත්අවසර
නගනු.මැන.ගොඩරටත්..දහමත්
ඔයාට කව්රුවට් කිව්වද නිකන් බලන් ඉන්න කියල . ඔය මෝඩ ටමය්.එකය් මේක අහල නිකන් බලන් ඉන්නේ. පන්සිල්වට් ගන්න නිකන් බලන් ඉන්නේ නේටිව
අනේද කියන්නේ
Sira kathawa a wena kota meka kala iwari me rajaya ape jana kanawa waksin gahala
මේ පාට 3න් එකෙක්වත් ජනාධිපති නොවී බොරැ දේශප්‍රෙමී නෙවෙයි...හදවතින්ම රටට ජාතියට ආගමට ආදරේ කරන නව නායකයෙක් බිහිවෙවා
❤
තමන්ගෙන් රටට, ලෝකෙට වෙන්ට ඕන යුතුකම්, වගකීම් වගේ දේවල්,තනි තනිව නිවැරදිව සිද්ධ කරනකම් රට ගොඩ දාන්ට අමාරුයි.. දියසෙන් කුමාරයා ආවත්,මේ රටේ ඉන්න මිනිස්සු කුහකනම්, ආත්මාර්ථකාමී නම්, කම්මැලිනම් රට මේ වගේම තමා... ලෝකෙ ගොඩක් රටවල් දියුණු උනේ රටේ නායකය විතරක් වැඩ කරල නෙවෙයි...,රටේ, තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතල ඒ රටවල්වල හිටපු මිනිස්සුත් වැඩකරපු නිසයි... මේ මගේ අදහස...🤗🤗🤗
අනිවාර්යයෙන්
Aniwa
ඒක ඇත්ත.
අනිවාර්යයෙන් සහෝ❤️❤️❤️🙏
mama kawuda
ඔබ වහන්සේ පවසන පරිදි මෙරට දිනේවා. දීර්ඝ ආයුෂ පින්වත් ස්වාමීන් වහන්සේට ...මාගේ නමස්කාරය වේවා..පින්වත් මහතානෙණි චිරං ජයතු...දිගටම මෙවැනි වැඩසටහන් තුලින් අප දැනුවත් කරන්න.
2024 මේක දැක්කේ. අද ඔක්තෝම්බර් 27. කෝ හාමුදුරුවනේ දියසෙන්😊 අඩි 4ක් විතර කොලුවෙක් ජනාධිපති උනා අනුර කුමාර දිසානායක ❤❤️ ❤️
දියසෙන්ල එනකල් බලං ඉන්න එක නෙමෙයි වෙන්න ඕන. . මිනිස්සු තේරුම් අරන් වෙනස් වෙන එකයි වෙන්න ඕන තව එකෙක් ඇවිල්ල මහා ප්‍රාතිහාර්ය පානකල් කට ඇරන් බලං ඉන්න එක නෙමෙයි.. කාලෙන් කාලෙට එක එක trend එනව මතක ඇතිනේ නාග ලෝකෙන් දාතුත් වැඩිය made in china විදිහට .. 🙏🏻♥️
හැමදේම අසුබවිදියට හිතන එක වැරදියි මහත්මයා සොභාව ධර්මයට පිටුපාන්න බෑ
@@premajayalath7856 බුදු හාමුදුරුවොත් අසුබය සිහි කරා මිත්‍රයා.. ඒක නෙමෙයි කතාව තේරුම් ගන්න ඕන දේ තව කෙනෙක් ඇවිල්ල පිහිට වෙනකල් බලං ඉන්න බෑ තනිව හරි ගමන යන්නයි ඕනෙ 🙏🏻
mama kawuda
@@aththasrilanka3120 ඔයා කවුද කියල දන්නෙ ඔයාම තමයි
Asuba de hithan natuwa kawadawth anagatheta mununadenna ba
එසේම වේවා🙏🙏🙏 සියලූම දේ ඒ අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏..ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ දෙසනා කල සියල්ලම එසේම සිදුවේවා, තෙරුවන් සරණයි.
ඔබවහන්සේ කියපු අනාවැකියක් මම බැලුවා මට.පුදුමයී කියපු සියලු දේ සීයට සීයක් හරි එදා සිට හැම.එකක්ම.ඔබ කියදු අනාවැකි බලනවා
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් අවධි වේවි.
ගිහියෙක් වේවා පැවිදි කෙනෙක් වේවා දෙවි කෙනෙක් වේවා මේ කවුරුන් උනත් අනාගතය ගැන කියන අනාවැකි වැරදි උනොත් තමයි අපිට උණ ගැනෙන්නෙ....
කොහොම නමුත් තමන් විසින් ධර්මය අවබෝධ කරනොගත හොත් මේ සංසාර ගමනින් මිදිය නොහැකිය.
මෙව්වා ඇහෙන්නේ නෑ වගේ හිටියොත් තමයි හොඳ මොකද සංසාරේ අපි ට පව් පිරෙනවා
Namalda
පිළිතුරක් දෙන්න බැරි අවස්ථාවට විශ්ව ශක්තිය යොදාලා බේරනවා... 🙄
අපෙ හාමුදුරුවන්ට. ගොඩක් පිං අපි ව. දැනුවත් කළාට. අනෙ. අපේ රට ට. ඉක්මනට ම. යහපත ක්ම වේවා ඔබ. වහන්සේ ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ආපු diyasenla වගේද 🤔😄
@@seelatmurin1496 naa bn meka nam aththa wenna onaa... Meh 2024 ena nayakaya gena mitaa awurudu ganakata kalin balangoda ananda maithrrya hamudurwo kiuwaa.... Mama samanyen meh wageh dewal wishwasa karanneh naa eth meka wishwasa karanawa... Unwahanseh kiyappu okkoma anawaki isshta wunaaa.....
එතකම් රට බේරගන්න
එතකම් රට බේරාගන්න කවුරුත් ආවොත් හොදයි
Godak pin hamuduruwane
දියසෙන් අපේ රටේ බිහිවේවා රටම ධාර්මික හදවත් ඇත්තෝ වෙත්වා ! තෙරුවන් සරණයි උතුම්වූ සම්බුදු සරණයි 🙏
එතකොට වික්කම අරචිචි නෙමෙයිද අපෙ හමුදුරුවනෙ
සාදු සාදු සාදු
මලයා ඔයා නමි නියමයි පස්න අහනවා
Chandaya hariyata dunnoth diyasen ey
🤣
කුමාරයොයි රාවණයි කියාගෙන පාර්ලිමේන්තු ගිහින් ආතල් ගන්න අය නාවට කමක් නෑ බුදුදහම ලොව පැතිරෙනව නම් එච්චරයි ඕනෙ 🌏🌎🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි අපගෙ ලක්මැණියන් බෙරගන්න එන.දියසෙන් කුමාරයා අප මග මලා ඉන්නවා.🙏🙏🙏
බුදු සසුනේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අනාවැකි නොකියයි අදුන් නොබලයි මේ වා මිත්‍යා විශ්වාස යි මෙය අදහස් සතර අපායට කැදවයි
වගකීමෙන්ද කියන්නේ
යකෝ ,,අනාවැකි කියන්නෙත් ,,අදුන් බලන්නෙත් රහත් වෙලා නැති ,,මාර්ගඵල ලබලවත් නැති නිසා කියලා දන්නෙ නැද්ද 😄😄😄😄
@@HAI_1982 ඒක ඇත්තක්. මේ ස්වාමීන් වහන්සේ සිවුරක් දරාගෙන හිටියත් ආලෝකයෙන් අඳුරට යන හිමිනමක්. නිවැරදි බුද්ධ ධර්මාවබෝධය නොමැත්තෙක් බව වැටහෙයි.
Haamuduruvange waradak NE VII ;
Hu de k ma maa
BUU TA - BA LA PAA MA K !!!
බලන්නකො අපි දැන් ඉන්නෙ 2024/10 මාසෙ කිවුව දේවල් ඇත්‍ත වෙනවද මන්දා 😮
අපේ හාමුදුරුවනේ මේ කියන දේ ඇත්ත වෙනවනම් ලංකාවට දෙවිපිහිටයි බුදුසරණයි කාලකන්නි එළවලා
බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න,සියලු සත්වයන්ට පිහිට ආරක්ෂාව ලැබෙනවා නිසැකයි
🙏🙏🙏
අහන්නත් අසයි ඔබ තුමාට දිර්ඝ යුෂ ලැබේ වා
mama kawuda
Buduneshsnse mythya drrushtiy kria kale baha, Ravana, ishvarav dewiyo wikuhamnkanna hadanawa,.
මම මෙතෙක් අහපු ලස්සනම කතාව අනිත් හැමඑහෙකටම වඩා ආසාවෙන් අහන් හිටියා බැලුවා පුදුම සතුටක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සහ දීර්ගායුංෂ ලැබේවා
සිරි ලංකාව වෙනුන් තව තවත් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !
සාදු සාදු සාදු ...
එවැනි නායකත්වයට බිහි වෙන්නයි අපේ පැතුම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
12
බුදු සරණයි devi phitai
බුදු සරණයි devi phitai
බුදුසරණයි ....!
@@shiromivithanawickramage1644 g
රටේ යහපත වෙනුවෙන් ඇප කැප වෙන ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
Taruwan saranai,
මේ දියසෙන් ගැන අහලාම dan ඇති වෙලා
කවුරු හරි කමක් නැහැ මේ රටට ආදරය කරන කෙනෙක් ඉක්මනින්ම ආවොත් ඇති 🙏🙏🙏🙏
Oya dan inna kenath diyasen keyala kewwa godak aya
@@bmadhuranga 🤣🤣🤣🤣
@@anushadewage9483 ඇත්තනේ....
@@bmadhuranga දැන් ඉන්න කෙනා ඒ නම තමාට ආරෝපණය කරගත්තට , ඊට මිනිස්සු රැවටුණාට .... ඇත්තම කෙනා බොරුවක් වෙන්නේ නෑනේ .... බුදුසරණයි ....!
@@bmadhuranga ඔව් පින්වත් රජ වරුන්ගෙ නම් හිටන් කිව්වා. එත් දැන් මොනවද වෙන්නේ
සියලූම දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි !!! සියලු සත්වයෝ සුවපත් වේවා
හෙළයට ජයවේවා... 🙏🙏අපේ හාමුදුරුවන් නිදුක් නිරෝගී වේවා....මේවා ඇසීමෙන් යම් ආත්ම විස්වාශයක් ඇතිවෙනවා අපේ කම ගැන.... 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි.... හැමදෙනාටම!!!!!
නිකං අහන්නෙ කෝ බං අර වික්කමාච්චි වෙද මහතා.....අනික දැං 2025 සජිත් හරි අනුර හරි පොහොට්ටුවෙ එකෙක්හරි ජනාධිපති උනොත් සිවුර රෝල් කරලා ගහගන්න වෙන්නේ....😂
🤭🤭🤭
හැමදාම ලංකාවේ උන් අදින එක තමයි කරන්නේ එක්කෝ ජාතිය ඉස්සරහට දානවා නැත්තන් ආගම ඉස්සරහට දානවා අර කුමාරයයි මේ කුමාරයයි ඉපදෙනකම් බලන් ඉන්නවා ගැහැණු ටික පිට රටට විකුණනවා, පිනට කන්න පක්ෂ දෙකකට බෙදිලා කඩේ යනවා 😂😂
ඇත්තටම
රට ගිහිල්ලත් ඉවරයි ඉස්සරහට .ඩොලර් 15000 කින් රක්ෂණය කරන්න මොන ඒජන්සියද කැමති වෙන්නෙ
Theruwan saranai ape hamuduruwane
අන්න අන්න හොයපු comment එක හම්බ උනා.ඇති යන්තම් එකෙක් හරි හිටියා.😂❤️
True ❤️
අලුතෙන් බලපිටියෙ ගුනනන්ද හාමුදුරුවන්ගේ වීඩියො ටිකක් දාන්න කෝ ❤
ඇත්තටම හරිම හොඳයි ගොඩක් ස්තූතියි ස්වාමීන් වහන්සේ ට
මගේ රටට බුදුසරණ ලැබේවා .අපිට අලුතින් රට ගැන බලාපොරොත්තුවක් ඇති කලා .ඔබ වහන්සේට සහ තරංගtath බුදුසරණ ලැබේවා!
Sthuthi
dawana hadata Sahanayak ha balaporothtuwak labuna
දෙසැම්බර් මහනවෙනවලු ගම නුවරලු උස අඩි7යිලු ඇහිබැම එකතුයිලු.... ඉතින් මක්කටැයි නම... දේශපාලකයන් මේවෙනකොටත් හොයාගෙන ඇති කව්ද කියලා.........අනාගතයේ දියසේන් ඇයිද නැද්ද කියලනම් කියන්න බෑ. ලංකාවේ අපිනම් ලෝකේම අංක එක මෝඩයන් වෙනවා....ඒක සත්තයි... ඔබවහනාසේට තෙරුවන් සරනයි..... අපිට අබ සරනයි
Aniwaryen
මේ කියන්නේ මොන අරමුණකින්ද දන්නේ නෑ .... ඇත්තම තත්ත්වය නම් දියසෙන් කෙනෙක් පහළ වෙලා කියලා දැනෙනවා පමණයි .... පේන්න එන්නේ නෑ .... බුදුසරණයි ....!
🇱🇰👑 දියසෙන් කියන්නේ අප අතරම දැනට සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙක්. 🏡 මෙම වැඩසටහනේදී ඔහු ඉපදී ඇත්තේ නුවර ප්‍රදේශයේ කිවුවට ඔහු ඉපදී ඇත්තේ දක්ෂිණ දේශය (ගාල්ල, මාතර) ආසන්නවයි. 🎯 ස්වාමීන් වහන්සේ කියපු ඔහුගේ වයස 29 ක් බව නම් නිවැරදියි. එසේම මේ පිළිබදව මේ වනවිට හෙළි වූ තව බොහෝ කරුණු තිබෙනවා. ✍🏼 බොහෝ දුරට ඔහු වමත්කරුවෙක්. (ඉතාම නිර්මාණශීලී හා සම්මතය බිඳින මිනිසුන් අනිවාර්‍යෙන්ම වමත්කරුවන්) 🌱 ඔහුගේ ලග්නය බොහෝ දුරට "කටක" (ආද්‍යාත්මික නායකයන්ගේ ලග්නය) 8️⃣ ඔහු උපන් දවස 8/17 හෝ 26 (පෙරළිකාර නායකයන් බොහෝවිට බිහිවන්නේ දිනයෙහි අගය 8 ක් වන දිනක)🌾🌾
💦 තොරතුරු මූලාශ්‍ර - දියසෙන් පිළිබඳ මෙතෙක් විශ්වාසනීයම අනාවැකි පළකල ජෝතිශ්‍යවේදීන්, අංක විද්‍යාත්මක විග්‍රහකරුවන්ගේ නිගමනයන් හා බලංගොඩ මහ නා හිමිගේ නාඩි වාක්‍ය අනූව.
😂👌
@@dedunuupekshaabeygunawarda9824😂😅🤮
මුකුත් කියන්නේ නැ admin. 2024 November 21 n passe me හාමුදුරුවෝ සමග සාකච්ඡාවක් අවශ්‍යයි😊
හරියටම තව අවුරුදු 3කින්
Ekenma😹😹😹🔫💔
@@chrissyjoseph3299 අනිවා
@@amilamadusanka3419 aththa නේ නැද්ද සහෝදරයා
අනිවාර්යෙන්
Hemoooma me de kiynwane,ekama deyak kiynwa,monwahrim sathyak athi,monwahrim hethuwakuth athi,vishwasyth awishwasyth athra goda negunu lokeka me dewal wala sathyak neththema nh.,me dewal me ayurinm itu wewai mage pethuma,mewan nayakyek dakinn,saha pahalavima tharuna pramparawe api laban lokum baggyai🙏budusaranai,
අපේ හෙලයන්ගෙ උරුමයන් රකින්නට සොබා දාහමට සලකමු අපේ ස්වාමීන් වහන්සට ගොඩක් පින් ලැබේවා
හාමුදුරුවන්ටත් වැටහෙන්නේ නැත්තන් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ගිහියන් කවදා වටහ ගනිද මේ ගෙවෙන්නේ කොසොල් රජුගේ සිහින සැබෑ වෙන යුගයයි
අැති යන්තම් බුද්ධිය තියෙන කෙනෙක් හම්බුනා...
Aniwa saho
Kiyala wadak na
සහතික ඇත්ත
Naaa ehema kiyanneh baa... Eh kosol rajuruwo kiyapu dhe wena ela aththa eth kohomawunath budu rajanwahseh kiyala thiyinawa budu dahama awurdu 5000 thiyena bhava danata math 2600 gihilla dharmaya wikurthi wenna yanneh... Meh kaleh mehema kenek bihi wenneh anith awurdu 2500 dharmaya rakaganna.... Nathnan meh yana widhiyata thawa 2500 yak rakaganna baaa.... Anika meh ena nayaka budu dhama rakagena ayeth magaphala labanna margaya viyapath karanawaa.... Anika budu dahama kiyanneh pansal, dagab witharak neweii... Budu dahama kiyanneh Niwan margaya.... Budu rajanwahseh awurdu 5000 budu dahama thiyenawa kiuuweh awurdu 5000 niwan maragaya thiyena handhaa....
විශ්වාස කල නොහැකිය... තවත් මිත්‍යාවක් විය හැකිය... නරඹන ඔබ ස්ව බුද්ධියෙන් සිතන්න... අඩි 7 අගල් 3 උස ...... තවත් එක් නාටකයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත... කාගේ හෝ යටි අරමුණක් වෙනුවෙන් වෙන්නත් පුළුවනි... කවුරැ හෝ පැමිණ මේ රට හදන්නේ නම් ඉතා අගනේය...
වැඩසටහනට ස්තූතියි...
(දෙසැ.28, දියසෙන් කලින් හදුනාගැනීමට හැක්වෙනු ඇත... 7'3" උස යනු සුවිශේෂී දෙයකි...)
නාමල් ගැන මේ කියන්නෙ.
පාඨලියද දන්නෑ
@@sadisi වයස? කොන්ඩෙ? කසාදෙ?
@@anjellenikz6301namal bedala.ne
@@anjellenikz6301 u kotai ne 😂
හරියට ගේමක් ගැහුවොත් දියසෙන් කෙනෙක් මවල එක්කෙට ජනාධිපති වෙන්න පුළුවන්🙌😂
Annekai 😅🙉
තම සිත නොනවතින කල සම කල වන සේම..
සිතුවිලි නිවන කල මනසක නන්වන චේද..
වෑයම් තුලින් මායම් වන බලනට පිරිසක් ඒම..
සිත් තුල කකියනා වචෙනට කදුලක් අවසරද..
ජය ශ්‍රී !
මුලූ ලොකයම බෞද්ධ දර්ශනය දැහැමි සමාජයක් බිහි කිරීමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේචා!!! තෙරුවන් සරණයි දීර්ගායු වෙවා,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🌅🌅
දුප්පතා
අාදරය කරන.
රටදැය දියනු.කරන.නායකයෙක්
විතක්.බිහිවෙිවා.
එයයි.අප හැමගේ පැතුම.
රටට ආදරය කරන මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන හොඳ නිහතමානී චරිතයක් තියෙන ජනාධිපති කෙනෙක් පහළ වේවායි මගෙ එකම පැතුමයී.🙏
මේ කියන්නේ කවුරු ගැනද දන්නේ නෑ .... දියසෙන් කුමරු නම් ජනාධිපති වෙන්නේ නෑ .... බුදුසරණයි ....!
2024 ta may vedio thiyai the?
Mama Kandy. Ma7.3 feet .I m the man, but I am Muslim 😂
දියසෙන්ට ජාතිය වන්නේ මිනිසත්කම විතරයී මුස්ලිම් සින්හල කියලා බෙදයක් නෑ
@@janakakumara4742 ඔළුව කොහේ හරි වැඳුනද ....? නැත්නම් ළඟදි බල්ලෙක් සපා කෑවද ....?
2024 ජනාධිපතිවරයට දැම්ම ලැස්තී වෙන්න. මොකද මේවා මාස්ටර් ප්ලැන්.
2024 ඡන්දය තියෙනවා
තෙරුවන් සරනයිමගේ රටට හා ජනතාවට!
2024 සිට හෝ මේ අධම පාලනයන් අවසන් වේ යැයි ඇසීමම මහත් අස්වැසිල්ලක්.වාසනාවන්,ජයමවේවා
මෙහෙම විශේෂ කෙනෙන් ආවොත් මිසක් මෙිරට හදන්න බෑ....නැත්නම් මෙි රටෙි මිනිස්සු පක්ෂ බෙදාගෙන හැමදාම මෙි අයවම බලයට ගේනව....තෙරැවන්සරණයි ..
ධර්මය දේශනා කරන්නට සිවුර දරාගත් අයවලුන් දැන් අනාවැකි , සාස්තර කියන අය බවට පත්වෙලා .ඇත්තටම දියසෙන් කෙනෙක්නමි පැමිනිය යුතුයි. මෙවැනි කුියා අවසන් කරන්නට.මෙි හාමුදුරැවන්ට හෙට මහජන සමිපතේ අංක ටික කියන්න බැරිද. පුසිද්ධ කෙනෙක් මිය යනවා කිවිවෙි ඹබ වහන්සේමද , යන්නේ අපායටද. ධර්මයෙන් දුප්පත් ජනයාගේ හිත සුව පිනිස අනාවැකි නොව ධර්මය දේශනා කරන්නට සිත් පැහැදේවා. ඇතැමි විට මෙි ස්වාමින් වහන්සේගේ දිගුකාලින සැලැස්මක පුචාරන කටයුත්තක් බව පෙනෙනවා. එය කුමක්ද යන්න ඉදිරියෙදි පෙන්වා දෙනු ඇත.
තේරුම් ගත්තට thanksssssseee
ow oya kiynne wijeweerge putha genada khda😂
oba hariyatama hari...meka prodawak
එවැනි පින්බර නායකයකු බිහිවෙිවායි අපගේ පැතුම ඔබ වහන්සේට දිර්ඝායු සමපත් ලැබෙිවා.
Harima asawan bsluwe budusarani
එවැනි නායකයෙක් බිහිවේවා.අපේ පැතුම දෙවිපිහිටයි..
එවැනි නායකයක් බිහි උනොත් අපේ රටට වසනාවන් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
රටේ ජනතාව වන අපිට පුදුම සහනයක් දැනෙන්නෙ.අපේ දරුවන්ගේ අනාගතය ගැන සුභවාදී බව දැනෙනව.අපේ රටට යහපත් නියමුවකු ලැබෙන සුභම සුභ පනිවිඩයක් දීපු ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා!!!!!!!!
ප්ල්ල්ල්
ල්ප්ප්
ප්ප්ප්ප්
ප්
ප්ප්
ප්
ප්
😂😂😂
ඕවට තවත් රැවටෙන්න එපාල බන් 😂😂😂😂
ව්‍යවස්ථාව අනුව වයස 35 ට වැඩි අයට පමණයි ජනාධිපති වරණයට ඉදිරිපත් විය හැක්කේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා
ඕව මොනවද නාමල් කොලුවටත් ඉල්ලන්න ඕනවෙලා ඒකත් හරියාවි..ඔය එහෙම දේවල් කීයක් වෙනස් කරාද
30
dn 30 sampurnn wenna oni
මෙ අවුරුද්දට 32 තව අවුරුදු තුනකින් 35
මේ කියන්නෙ නාමල් ගැන කියලයි මට හිතෙන්නෙ. උටත් 32. කොන්ඩෙත් තියෙනවා. 😑
අනාගතේ එන්න ඉන්න දියසේනයෙක් ගැන හීන බලනේ අපේ උන් දියසේන උපන්ගෙයි මරන සමාජයක් ගොඩනගන ගමන්. මුලින් තොපි දියසෙන් කෙනෙක් වෙන්න උත්සහ කරල බලපියව්. දියසෙන් ආවත් මේ උතුම් භුමිය තොපි වගේ අවජාත පරපුරකගෙන් මේ රට බේරාගන්න බැරි වෙයි.😔😔
සහතික ඇත්ත.
2050 දි මුලු ලෝකයම බෞද්ධ වෙන බවට ආතර් සී ක්ලාක් මහතා අනාවැකියක් පල කරා. එය සත්‍ය වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා.
😂😂
ඒ කියන්නෙ එතුමාට හාමුදුරුවන් වහන්සේ කියන දේව සභාවල විස්තර ටික ලැබිලා කියන එක නේද ???
Essara api Buddhist vela balamuda?
@@lbcthinkingoutloud3427 👍👍👍
ආතර් හොඳට කන බොන මනුස්සයා...
225 මේක අහල කලබල වෙයි..😂🤣
දියසෙන් ව ආරක්ෂා කරන්ඩ වෙයි.
සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය අරක්ශාව සහ රැකවරණය මේ තරුනයාට ලැබේවා !
බලපන් ඔය 225 න් එක පක්ෂයකින් තමයි ඉල්ලන්නේත්. ඊටපස්සේ ත් ඔය සෙට් එකම තමයි 😂😂😂😂
මටනම් බඩ පැලෙන්න හිනා 🤣🤣🤣🤣 බුදු දහම ලෝකයටම නොදන්නා දහමක් බව අදයි දන්නේ 😜 විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. මාර විග්‍රහයක් ලෝකයේ පාලනය ගැන🤔🙄
කෝ බන්
🤗 බලමු නේද.....සරල පැහැදිලි කිරීමක් සමග ප්‍රබල අනාවැකි ගනනාවක්.බොහොම පින් හාමුදුරුවනේ.ප්‍රමුක tv. ඔබටත් බොහොම පින්..
අහන්නත් ආසයි, මගේ රටට ආගමට දහමට ජාතියට ආදරය කරන ධර්මිෂ්ඨ නායකයෙක් බිහි වේවා!!!🙏🙏🙏
අපි හැමෝගෙම පැතුම ඵයයි ❤
මට ආසයි බලපිටියේ ගුණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ බැහැ දැකලා වැද නමස්කාර කරන්න, මට අවසරද 🙏
නුවර කොල්ලො ටික මහන වෙව් ලබන මාසේ 28 වෙනිදා වෙනකොට හිටු කියලා. අනෙ සාදු සාදු (මම බුදුන් සරනම පමනක් යම්)🙏
සාදු සාදු සාදු !!! බුද්ධ වචනය හැරුණු විට මෙය ජීවිතයේ අසන්නට ලැබුනු වටිනාම හා සතුටුදායක ම දේශනය කියලයි මට දැනෙන්නෙ. 🙏🙏🙏
ඔබ වහන්සේ ට දිගායු වෙවා !🙏🙏🙏
දැනටම එම වාතාවරණය සකස්වීම සඳහා බෞද්ධ පදනමක් සහිත මහා ජනබලයක් ගොඩනැගෙමින් පවතියි.
Okkoma hari kiyamuko...lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne)
Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?
🇱🇰👑 දියසෙන් කියන්නේ අප අතරම දැනට සාමාන්‍ය විදියට ජීවත්වන තරුණයෙක්. 🏡 මෙම වැඩසටහනේදී ඔහු ඉපදී ඇත්තේ නුවර ප්‍රදේශයේ කිවුවට ඔහු ඉපදී ඇත්තේ දක්ෂිණ දේශය (ගාල්ල, මාතර) ආසන්නවයි. 🎯 ස්වාමීන් වහන්සේ කියපු ඔහුගේ වයස 29 ක් බව නම් නිවැරදියි. එසේම මේ පිළිබදව මේ වනවිට හෙළි වූ තව බොහෝ කරුණු තිබෙනවා. ✍🏼 බොහෝ දුරට ඔහු වමත්කරුවෙක්. (ඉතාම නිර්මාණශීලී හා සම්මතය බිඳින මිනිසුන් අනිවාර්‍යෙන්ම වමත්කරුවන්) 🌱 ඔහුගේ ලග්නය බොහෝ දුරට "කටක" (ආද්‍යාත්මික නායකයන්ගේ ලග්නය) 8️⃣ ඔහු උපන් දවස 8/17 හෝ 26 (පෙරළිකාර නායකයන් බොහෝවිට බිහිවන්නේ දිනයෙහි අගය 8 ක් වන දිනක)🌾🌾
💦 තොරතුරු මූලාශ්‍ර - දියසෙන් පිළිබඳ මෙතෙක් විශ්වාසනීයම අනාවැකි පළකල ජෝතිශ්‍යවේදීන්, අංක විද්‍යාත්මක විග්‍රහකරුවන්ගේ නිගමනයන් හා බලංගොඩ මහ නා හිමිගේ නාඩි වාක්‍ය අනූව.
@@dedunuupekshaabeygunawarda9824 මේ රාජපක්ෂ පවුලෙ කෙනෙක් නෙමෙයි නේද? එහෙමනම් ඒක කඩේ යෑමක් රගපෑමක්. ශුවර්
@@anjellenikz6301 නැහැ. මා සිතන විදියට ඔහු දියසෙන්ද කියා තවම ඔහුවත් දන්නේ නැහැ. එසේම ඔහු දැනට දේශපාලනයේ නිරත නොවන කෙනෙක් බවට බොහෝ ජෝතිශ්‍යවේදීන් අනාවැකි පලකරලා තියෙනවා
K so
Comment ගොඩක් කියෙව්වා.... මන් ගොඩක් දැන උගත් කෙනෙක් නොවුනත් ඇත්තටම මට මන් ගැන සතුටු හිතුනා මේ වගේ දෙයකින් මාව රවට්ටන්න නොහැකි වීම පිළිබඳව.....
සියලු සත්වයන්ගේ මෝහය දුරු වේවා......
මමත් බැලුව මම වගේ එකෙක් හරි ඇති කියල. ඇත්ත.
දැන් ඉන්නකෙනාටත් කලින් දියසෙන් කීවා.😂
අමතකනම් මතක්කරගන්න කැළණි පංසලේ නටපු නාඩගම.
අපට විශාල ශබ්දයක් ඇහුන.😂
Indiyawe natti balala thawath nattiyak pennanna hadanne😹😹😹🔫💔
@@amilamadusanka3419 🤣🤣🤣
ඉතින් ඔය 20000 කොරෝනා වලින් බේරගන්න තිබුනානෙ🤣🤣 මේවා විස්වාස කරන උන් මේ කොනට වරෙල්ලා 👉👉👉👉👉👉
දැන් ඉන්නේ දිය චුට්ටි
@@duminvlog140 oya virusaya kiyanneh akusal karma vipakayak ewa berenna katawath baaaa....
මගෙ රටට යහපත්ක්ම වෙවා ඉක්මනින් එ කියන දියසෙන කුමරුන් පැමිනෙවාය් පාර්තානා කරනවා බුදු සරණයි මගෙ මව් බිමට
ආනාගතය දරුවන්ට යහපක්ම උදා වේවා ස්වාමීන් වහන්සේ ඇතුලු සැමටම තෙරුවන් සරණයි
මේ විස්වයේ අපට නොපෙනෙන බලවේග වල ශක්තිය අති බලවත්.මේ කුමරුගේ ආගමනය මෑතකදී කතාවට ආවත් බොහෝ කලකට පෙරයි ඉසිවරුන් සදහන් කර තිබෙන්නෙ.දියසෙන් කුමරු පහල වන විට අපටසිතා ගත නොහැකි භයානක දේ සිදුවිය හැක .අපි හැමෝම මෙත් සිතින් ජීවත් වෙමු .
අපේ රටට අපිට හොඳක් වෙන. හෙට දවසට ආශීර්වාද කරමින් ඒ යුගයට එක් වීමට සතුටින් පෙළ ගැසෙමි. තවත් මෙවැන් දැනුවත කිරිමි කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි
Ammo eka ape un tama boladai bn nopenena bala wega walata puluwan tama minussu rawattanna 😂😂😂😂 diya senge yata eka tama enne 2024, oya enna 225 horakgen tama aye avith tawa tikak naya aran ehata ,mehata ball eka pass karan idi bn minussne r😂
බොහොම පැහැදිලි භෞතික දේවල් වලටත් "වේවා" කියන වචනෙ පාවච්චි කරනව වෙනුවට "කරමු" කියන වචනෙ පාවිච්චි කරන්න පුරුදු උනානම් ලංකාව මෙලහට සුරපුරයක්.
මලියදේව හිමියන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👂
එහෙම පෙන්නලා ප්‍රසිද්ධ කරල ජීවිතේට අනතුරක් සිද්ධ වෙනවා ඔබ වහන්සේ එය නොකරන මෙන් ඉල්ලා සිටිමි බුදුසරණයි
මේඝ දරුවා කවදා හෝ ලංකාවෙ නායකයා උනොත් රට ගොඩ .නගනවා ඒකාන්තයි. ඒ බුද්ධිය ලෝකෙ කිසිම කෙනෙක් ගාව තියෙයි කියලා හිතන්න බෑ. අනේ ඒ දරුවා තව තවත් දිදුලන්න ඕනේ.
pawkaara nuugath higanna
කොයි දරුවා ද
නුවර පැත්තෙ ඉන්න අවුරුදු 29ක මැණික් ව්‍යාපාරික අඩි 7 අඟල් 3ක් උස කෙනෙක්ලු... මෙච්චර උස කෙනෙක් මේ දෙසැම්බර් මහණ උනොත් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙයි.. බලමුකො..
කේත විකේතනය කරද්දි හාමුදුරුවන්ට අඩුපාඩුවක් වෙලා තියනවා
ඒ එයා ප්‍රසිද්ධ උනොත් නෙ
@@kailash--5808 ketha wekethanaya kiyanne mokakda? Danne naha kiyala denna puluwanda
Ane asaranaya marala dai
Lankawe danata inna usama manussayath adi 7.0 (jaffna wala inne)
Ethakota diyasen kumaraya adi 7.3 wenne komada?
සුරන්ගනාකතා.! බොහෝදේ කීමට හැකි වුවත් හමුදුරුකෙනෙක් නිස නිහඩ වෙමි.
මටත්,,, මේ ඔක්කොම බොරු.මිනිස්සු ඇන්දෙන එක හැමදාම උනේ
අපිට ඇග හිරිවැටිලා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා ගොඩක් පිං
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත් නිවේදකයකු වන ඔබට ත තෙරුවන් සරණයි ආදරනිය විස්ව මතාවනි ඔබට සහ මාගේ ආදරනිය ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
මොලෙ මැරුණු නාකි හිපාටුවො ටික පාර්ලිමේන්තු වෙන් එලවන්න ඕන කාලය දැන් එළඹ ඇත. මා හිතනවා ඔබ සම එකග වෙයි කියලා.
අනිවා
Aniwaryama
අනිවාර්යයෙන්ම
I totally agree with you 👍
අනිවාර්යෙන් 🐂🐂🐂🐂🐂 එලවන්න ඕනේ
රටට වෙලා තියන විනාසය.. ඒ වගේම අහිංසක මිනිසුන් විඳින දුක.. ඒවා අවම කරගන්න මිනිස්සුන්ට පිහිටක් වෙන්න පුලුවන් දෙයක් ගැන කතා කරන්න....
ඔබහරි
මොන බලයකින් හෝ වේවා සත්‍ය යත් ධර්මයත් රජයන්නේ නම් එය රට ට ලොවට මහා ශාන්තියක් .
එය එසේම ඉටුවේවා !
අපේ ගරු හිමිතුමන්ට මීට අදාළ කටයුතු කරන්න සියලු ශක්තිය නොඅඩුව ලැබේ වා!බුදුසරනයි !
Theruwan saranai ape hamuduruwane sadu!! Sadu!!!! Dirgausa lebewa mama saudi Arabia sita
@@sanjanakumari549 😊
අනිවාර්යයෙන් ..මෙි වගේ දෙවල් කොච්චර නම් කතා වෙනවද පවසනවද මිනිසුන් මුලාවෙනවා විතරයි අහිංසක .දේශපාලුවන් එහෙන් .හාමුදුරුවරු එහෙන් අනෙමන්දා.69 ලක්ෂයක් ගෙනාපු දියසේන කරපු හරිය මදැයි තවත් ..
දියසෙන් කුමාරයා කවුරු වුණත් කමක් නෑ ,දියවන්නා මඩගොඩේ හිටිය එකෙක්ගේ පුතෙක් නූනොත් ඇති
අනේ ඔව්..
නැහැ . කොහෙත්ම නැහැ
👍👍🖒😂😂😂😂
මේ කතාව ඇත්තම කතාවක් උනොත් හොඳයි අපේ ලංකාව කොහොම හරි ගොඩගන්න කෙනෙක් පහල වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. 👍👍😮
2024 meka blanna mn
හිතට සහනයක් දැනුනා ඉදිරි අනාගතයේ අපේ රට හොද අතට පත්වීම ගැන
ඔබ වහන්සේටනිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට සහ නලිකවට
Hodata hitala beluwama kawruth newe diyasen kumaraya mn hitana widihata a tama balangoda ananda maietri himi tama a
අනේ... මේ හාමුදුරුවෝ කියනා අපටත් ,රටටත් යහපත වෙන සියලුම දේ සාර්ථක වේවා
අනේ පුදුම ආසාවකින් භක්තියකින් බලා ඉන්නෙ ඔය කුමරු මේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙනකන්.
ඇත්තටම අපේ රටට හොදක් වෙනවනම් ඒ අපි ලබන ඉතාම සතුටක්. එහෙත් ඒ ගැන වැඩි විස්තර කරන එක හොද මදි නේද. හේතුව මේ ඉන්න පෙරේත බලධාරියෝ ඒ දියසෙන් කුමරයටත් අපේ හාමුදුරුවන්ටත් මේ ඉන්න කාලකන්නි දේසපලකයෝ අනතුරක් කරයි කියලා භයක් දැනෙනවා. මුන් ඔක්කොම නැති වෙලා අලුත් කෙනෙක් රටේ පාලනය ගන්න ඕනේ. අපේ මව් බිමට යහපතක්ම වේවා. තෙරුවන් සරණින් ආරක්ෂාව ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
Ane manda,🤔oba vahanseta teruvan saranai 🙏🙏🙏