එයා දැන් පොරක්! | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • එයා දැන් පොරක්! | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #sannasgala #Nilantha #gampaha #Nelzaagro #farming

ความคิดเห็น • 1.1K

  • @RoyalTaprobanian
    @RoyalTaprobanian  ปีที่แล้ว +228

    English Subtitles Added. Click CC button to watch with them.

  • @Hirushanachintha
    @Hirushanachintha ปีที่แล้ว +612

    සිරාවටම පොරක් තමයි , අදහන්න නෙවෙයි , තර්කෙන් හිතන්න කියල දුන්න, මිනිස්සු ගැන කියල දුන්න , ගේම් එක ගැන කියල දුන්න, පොර ටෝක් දුන් නැති, පොරවල් කියල කියාගත්තු අය ගැන කියල දුන්නු , පාඩමත් කියල දුන්න ගුරුවරයෙක් .. 🙏🙏🙏🙏

  • @nuwanm.thennakoon6361
    @nuwanm.thennakoon6361 ปีที่แล้ว +235

    උමන්දාවේ ගොවිපල බලල්දි බැනුම් අහනවා. මේ ගොවිපල පලද්දි පට්ට අසාවක් එනවා වගා කරන්න. උගතුන්ගේ ඉදිරිපත් කිරිම පට්ට

    • @sahanpr
      @sahanpr ปีที่แล้ว +7

      අරයා මෙයාට එක එක නොකිය දෙකම අගය කරන්න පුරුදු වෙයන් හුත්තො

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +8

      කොහොම කලත් මේ වැඩ දෙකම ලස්සනයි .... මටනම් දෙන්නගෙම මොලේ සුපර්... ඔය උමන්දාවේන් ගත යුතත් බොහෝමයි... නිකන් youtube එකේ සෙල්ලන් දාන්න විතරක් දන්න අය මේක විහිලුවක් කරගත්තට.එයාලා ඊට එහා කරන්න දන්න දෙයකුත්නෑ.....කරන කෙනෙකුට කරන්න දෙන්නෙත්නෑ. වැරදිම හොයන එක තමයි උන්ගේ ආදායම .

    • @gayanchandima301
      @gayanchandima301 ปีที่แล้ว +9

      උමන්දාවෙ අයිතිකාරයත් micro biology උපාධියකට උරුමකම් ඇත.

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +1

      @@sahanpr aniwa

    • @dinukachamaraabeyrathna1306
      @dinukachamaraabeyrathna1306 10 หลายเดือนก่อน +5

      උමංදාවෙ කෙනා හමුදාවෙ ශ්‍රමය පපාවිච්චි කරලා බුද්ධ ධර්මයත් ඉස්සරහට දාගෙන අපිට නොතේරෙන ගමනක් යනවා. මේ ගුරුතුමා ඉතා පැහැදිලිව ලාභ ලැබීම අරමුණු කරගෙන අතිවිශිෂ්ඨ වගාවක් කරනවා. මම මේ දෙකෙන් දෙවැනි එක ඉතාම අගය කරනවා

  • @vsvlogssl
    @vsvlogssl ปีที่แล้ว +27

    මාත් සර්ගෙ class ගියා මාත් හිතුව ඒ කාලෙ පම්පෝරි ගහනව කියල...ඒත් තමන්ගෙ උත්සහයෙන් ළඟාකරගත්ත දේවල් ගැන කියන එක අනුන්ට පම්පෝරියක් වගේ පෙනුනට ඒක තමා ආත්ම තෘප්තිය..😌❤️සර් සුපිරි පොරක්...physics වගේම ගොවිකමත් පැහැදිලි කරනව😌❤️

  • @Worldtraveller231
    @Worldtraveller231 ปีที่แล้ว +96

    කම්මැලි නැතුව skip නොකර බලපු එකම conversation එක😍 මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබීමම ලොකු භාග්‍යයක් ❤️ කයිවාරු නැති වැඩ කරන එකම ගුරුවරයා❤️ නිලන්ත සර්

    • @warunakumara9512
      @warunakumara9512 ปีที่แล้ว +2

      Ow sir handa thamio me hamdeema hambela thiyenne maath dn clz karanawa podiyata🥳

    • @user-mk4ex3nf4g
      @user-mk4ex3nf4g 6 หลายเดือนก่อน

      Athttm

  • @Ch11ran
    @Ch11ran ปีที่แล้ว +80

    සර් එක දවසක් පන්තියේ හැමෝටම බීජ පැකට් දුන්නා. මට හම්බුනේ මෑ ඇට. වටේ හැමෝටම බෙදන්න පුළුවන් තරමට ඵලදාව ලැබුනා. මම ආසම ගුරුවරයෙක්. ❤

  • @janudaperera2656
    @janudaperera2656 ปีที่แล้ว +644

    "පුතේ පිරිමියගේ පිරිමි කමට කෙළ උනේ වැද්දයි , ගොවියයි , වෙළෙන්දයි කියන තුන්දෙනා ඈත්කරපු නිසා" අම්මෝ එදා කිව්ව දේවල් ටික ❤️

    • @randikawijeweera3677
      @randikawijeweera3677 ปีที่แล้ว +8

      සිරා කතාව ❤️

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว +3

      තේරුම මොකක්ද

    • @ln_rmusic9013
      @ln_rmusic9013 ปีที่แล้ว +29

      @@stardustindigo primiyek unama e kenge aga athule oya charitha 3nma tjiyenna onilu..oni welawaka knna nathi unotj waddek wage mokk hari ekek marala hari knma denna puluwann wenna oni lu....aye hma pirimiyekma ගොවිතැන igengena thiyenna onilu... E wagema oni deyak lassanta present krala wikunnq puluwann widihe welendek age inna onilu e talent eka age thiyenna onilu ... Primiyekta e 3nm aniwarem onilu .. Ek ntji nisa kela wenwalu😌

    • @kaveeshabandara
      @kaveeshabandara ปีที่แล้ว +4

      Sirge Katha Khmath ehemai Ganna deewal Godak thiyenawa Ganna kenekta😍

    • @stardustindigo
      @stardustindigo ปีที่แล้ว +4

      @@ln_rmusic9013 ස්තුතියි 😊

  • @chachaamarasinghe5578
    @chachaamarasinghe5578 ปีที่แล้ว +133

    Physics උගන්වන වෙලාවට කලාතුරකින් පොල් වගාව ගැන කතා කරත් මේ වගේ වැඩ්ඩෙක් කියලා දැනගත්තේ අද.නිලන්ත sir කියන්නේ කොහොමත් පම්පෝරිය ගහන කෙනෙක් නෙවෙයිනේ. නිලන්ත sir කියන්නේ අති සාර්ථක මනුෂ්‍යයෙක්.හැම අතින්ම.නිලන්ත ජයසූරිය කියන නම ඇහෙන කොටත් ඇග හිරිගඩු පිපෙනවා ඒ තරම් අපේ හිතේ sir ගැන තියෙන්නේ පුදුමාකාර ආදරයක් ගෞරවයක්..🥺❤️❤️❤️🙏

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +148

    එයත් හම්බ කරගෙන අහල පහල මිනිස්සුන්ටත් රැකියා දීලා ❤

  • @sanjeewasenevirathne1811
    @sanjeewasenevirathne1811 ปีที่แล้ว +43

    උපුල් ලොක්ක කිරුළ බිම තියල කරපු එකම සහ හොදම ප්‍රෝග්‍රෑම් එක. කියන්න බැරි තරම් වටිනා වැඩක් !!

  • @dewk426
    @dewk426 ปีที่แล้ว +481

    "මොකක් හරි අමතර ආදායමක් හදාගනින් පුතේ ...
    පොල් ගස් දෙක තුනක් හිටවගන්න, මගෙන් අහපන් හරි ක්‍රමේ දන්නැත්තන්.
    මේ ගාල්ලෙ උන් කුරුදු හිටවපල්ලා උබලට ගොඩ යන්න හොදම වගාවක්"
    එක මොඩ්ල් පේපර් එකටත් මම පොල් ගස් වලට හානිකරන සුදු මැස්සා ගැන ගානක් දැම්මා...🙂
    :-නිලන්ත සර්

    • @maleeshasandeep4666
      @maleeshasandeep4666 ปีที่แล้ว +23

      Ow e kalet yanna asai🥺🥺

    • @dewk426
      @dewk426 ปีที่แล้ว +7

      🤕

    • @fernio5893
      @fernio5893 ปีที่แล้ว +21

      සුදු මැස්සා උවදුර පේපර් එකට දාපු සර් 😁❤️

    • @geeshad59
      @geeshad59 ปีที่แล้ว +11

      ❤️ අමතර ආදායම් ගන්න වගාවන් ගැන උනන්දු කරවපු හැටි තාම මතකයි

    • @geeshad59
      @geeshad59 ปีที่แล้ว +1

      ❤️❤️

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 ปีที่แล้ว +394

    A/l පන්තියට ගිය පලවෙනි දවසේ අපිට දුන්නේ බීජ පැකට් එකක් ගිහින් පැල කරගනිල්ල කියලා.සතුටුයි මේවගේ ගුරුවරයෙක්ගේන් අවුරුදු තුනකට කිට්ටු වෙන්න ඉගෙනගන්න ලැබුනු එකට.🔥❤️

    • @manjulajayasinghe5493
      @manjulajayasinghe5493 ปีที่แล้ว +12

      අපිට දුන්නේ මන්ඣොක්කා

    • @hariniwishwani
      @hariniwishwani ปีที่แล้ว +5

      Sir Class ekedi mara vidiyata motivate karanawa me wage weda walata🌹

    • @feroshamanthila
      @feroshamanthila ปีที่แล้ว +2

      Sir apitat dunna mata mathaka ne monawada kiyalanm🥲

    • @warunapremathilaka
      @warunapremathilaka ปีที่แล้ว +2

      නිලා සර්👍

    • @IsharaHeenkenda
      @IsharaHeenkenda ปีที่แล้ว +1

      @@feroshamanthila 🍋🍌

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +65

    සන්නා කරපු vedios වලින් විශිෂ්ඨතම එක.ස්තූතියි සන්නා ❤️

  • @chamaraathapaththu3107
    @chamaraathapaththu3107 ปีที่แล้ว +119

    ආඩම්බරයි මට මම ගැන ඒ... මේ ඉඩම නිලන්ත මහත්තයට ගන්න ලෑස්ති කරල දුන්නෙ මම හින්ද 👍. මම ඉඩම දුන්න විදියයි දැන් තියෙන විදියයි බලපුවම නිලන්ත මහත්තය කියන්නෙ ඇත්තටම පොරක් තමයි 😎 👍🧡 ජය පතනව 🙏

  • @sunilmandawala1366
    @sunilmandawala1366 ปีที่แล้ว +246

    අපෙ කාලේ කොල්ලෙක් ගෙ රටට දැයට ඉතාමත් වටිනා වැඩක්. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ඉතාමත් හොඳ
    ඉදිරිපත් කිරීමක් ❤️👏👍

    • @nadeeshalakmali3727
      @nadeeshalakmali3727 ปีที่แล้ว +3

      Full video eka balapu aya thamai eeke age danne😍😍😍

  • @pradeeparuna3711
    @pradeeparuna3711 ปีที่แล้ว +23

    කාබනික බය්යොන්ට බැන්නෙ නෑ,ජෙප්පොන්ට බැන්නෙ නෑ,....ලස්සන වැඩසටහන වගා කරන හැටි ඕනෑමඑකෙකුට ආස විදිහට කරා ..සන්නස්ගල එදා ඉදලම සුපිරි දෙයක් දුන්න එකට ස්තුතියි

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd ปีที่แล้ว +141

    ලොකු දැනුමක් ගත්තා.කියන්න සතුටුයි .සර් අපිට alevel වලට ආවා දවසෙ කියපු දේ නිසා දැ๬ මමත් අක්කරයක ඉගුරු වගාවක් කරගන යනවා .🤩

  • @gotabhayarajapaksha1610
    @gotabhayarajapaksha1610 ปีที่แล้ว +120

    නිලන්ත සර් හින්ද තමා colombo medical faculty යන්න පුළුවන් වුනේ.අපිට අන්තිම මාස 3ම class කරේ සතයක්වත් ගන්නෙ නැතුව.කරන වැඩේ හරියටම කරන ගුරුවරයෙක්.

    • @maniksharukshani
      @maniksharukshani ปีที่แล้ว +1

      Matat ehemai Sir handa thamai hema deema hambune

    • @DoctorLK1653
      @DoctorLK1653 2 หลายเดือนก่อน

      Gota sir❤

  • @ashan_lokuge
    @ashan_lokuge ปีที่แล้ว +29

    බොරු ෂෝ කයිවාරු නැති සුපිරිම වැඩ්ඩෙක් ,සුපිරිම management හැකියාවක් තියනවා කියල පේනවා නිලන්ත සර්ට❤️🔥❤️

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n ปีที่แล้ว +101

    ගණිතයයි විද්‍යාවයි තර්කානුකූල භාවයයි...රේන්ජ් රෝවර් එකේ එන උගත් ගොවියා...පට්ටයි..අපිට මේ වගේ ගනිතමය මිනිස්සු පාර්ලිමේන්තුව වගේ තැනක වැඩ කරනවා නම් කොහොම වෙයිද..වැටට ගියපු ගාන ගන්න වැට දිගේ වැල් වවනවා කිව්වම..💚💚

    • @susanthaindika1218
      @susanthaindika1218 ปีที่แล้ว +4

      සාමාන්‍ය දැනුම.. ප්‍රාග්ධන ය තියනවනම් මේව වැඩ නෙවේ. එයාගෙ වැඩේ ඉතාම සාර්ථක දෙයක්.

  • @user-Mc-buddy
    @user-Mc-buddy ปีที่แล้ว +78

    මම මෙතෙක් දැක්ක රටට වටිනා දිරිය මිනිසෙක්...පොළොවෙන් 100% ක්ම වැඩ ගත්ත වැඩ්ඩෙක් කීවොත් ඇත්තටම හරි..ඔහු රටට වගේම ⁣ලෝකෙටම ආදර්ශයක් ,ආදර්ශවත් මිනිසෙක්..වැඩි වැඩියෙන් ලැබෙිවා දීර්ඝ ආයුෂ ඔබ දෙපලටම ...යහපතක්ම වෙිවා 🙏

  • @KG-ps5xd
    @KG-ps5xd ปีที่แล้ว +123

    නිලන්ත බොසා ඒ කාලේ ඉඳලම ක්ලාස් වල වගාවල් ගැන තමයි කියන්නේ 😁✌

    • @polwattakolabawatta
      @polwattakolabawatta ปีที่แล้ว

      Naththan ooi patta😅

    • @uddikadisanayaka3927
      @uddikadisanayaka3927 6 หลายเดือนก่อน

      mama me wadasatahana iwara wenakan baluwa mata godok sathutuy me wadasatahana balala aye dawasaka mewage wadasatahanak karanna labewa ❤❤❤

    • @uddikadisanayaka3927
      @uddikadisanayaka3927 6 หลายเดือนก่อน

      budusarany putha

  • @ashendevinda9924
    @ashendevinda9924 ปีที่แล้ว +90

    Physics සුපිරියට කියලා දීපු ගුරුවරයෙක් ♥️🔥

  • @shaninavoda7234
    @shaninavoda7234 ปีที่แล้ว +130

    අත්දැකීම් වලින් ජීවිතේ කියා දුන්න අදටත් වැඩියෙන්ම ආදරෙ කරන ගුරුවරයා..චචන වලින් විතරක් නෙවේ ක්‍රියාවෙන්ම හැමදේම පෙන්නපු සර් කෙනෙක් ❤️සතුටුයි මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක...නිලන්ත සර් ❤️

  • @Cfires
    @Cfires ปีที่แล้ว +109

    නිලන්ත සර් තමා ලංකාවේ නම්බර් 1 ව්‍යවසායකයා 😍🔥

  • @LahiruErandaSL
    @LahiruErandaSL ปีที่แล้ว +111

    සන්නස්ගල සර්ගේ video වලින් වටිනාම වීඩියෝව. ජාතිය පණගන්වන්න අවශ්‍ය වෙන්නේ මෙවැනි දැනුවත් කිරීම්. ලොකු වෙනසක් වේවී ඔබ තුමාගේ දැක්මටත් !

  • @frankina127
    @frankina127 ปีที่แล้ว +42

    මගේ ජිවිතය ගොඩ දාපු ගුරුවරයෙක්. නිලන්ත සර් අපිට කියලා දුන්නේ ජීවිතය. ඒකාලේ ඉඳන් මාර විදිහට මහන්සිවෙලා අපිට ඉගැන්නුවා. අපෙන් ගත්ත එක රුපියලකටවත් ණය නැතිව දැනුම දුන්නා. දැන් රටට වැඩදායි පට්ට පොරක්. ඇත්තටම මාරම ආඩම්බරයි නිලන්ත සර් ගැන. මේ වගේ හිතන්න පුලුවන් පට්ට පොරවල් රටට තවත් බිහිවේවා.. ❤️❤️

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว +255

    රටක් වටින පොරක්🌟
    නිලන්ත සර් ❤️ 🔥 🇱🇰 🌿

    • @lahirumaxx
      @lahirumaxx ปีที่แล้ว +1

      Aniwaryen Katha 2k ne

    • @samudrawihanga
      @samudrawihanga ปีที่แล้ว +1

      Sirawatama😍 Nila boss

    • @harindraperera
      @harindraperera ปีที่แล้ว +1

      වැඩ්ඩෙක් තමයි ඉතින්

    • @lalithmahanama
      @lalithmahanama ปีที่แล้ว +2

      වගාවක් කරන්න ආස හිතුනා මටනං😂😍

  • @subhaofficial217
    @subhaofficial217 ปีที่แล้ว +158

    මුතුගලලා වගේ කටින් බතල හිටවන්නැති සුරංගනා කතා මවන්නැති practical පොරක් තමා අපේ සර්❤

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 ปีที่แล้ว +8

      අනිවා

    • @sl..1044
      @sl..1044 ปีที่แล้ว +4

      Ow bn

    • @romanwijesingha
      @romanwijesingha ปีที่แล้ว +1

      දිනේෂ් මුුතුගල, තිස්ස ජනනායක සර්ලා දෙන්නා පොහොට්ටුවේ ස්ක්‍රිප්ට් එකට අහිංසක ළමයින් ගේ ඔළුගෙඩි ටික හෝදනවා. නිලන්ත ජයසූරිය සර් වගේ ඇත්ත ගුරුවරු තව දහයක් හිටියා නම් දේශපාලන කාලකන්නි සහ උන්ට කඩේ යන ගුරුවරු විනාශ කරන රට ගොඩ දාන්න පුළුවන්.

    • @vihangainduwara5634
      @vihangainduwara5634 ปีที่แล้ว +4

      sirawatama bn

    • @tommy-hw1op
      @tommy-hw1op ปีที่แล้ว +1

      mutu th thawathu aithi karayek

  • @thasindunanayakkara3687
    @thasindunanayakkara3687 ปีที่แล้ว +38

    ඇත්තටම හරිම ලස්සන video එකක්,අපිට නිලන්ත සර් පන්තියේ කොච්ච්රවත් කියනවා පුලුවන් තරම් වගා කරපන්,මෙහ් ඉපදිල ඉන්නේ රටෙන්,මේ පොලොවෙන් ප්‍රයොජනයක් ගනින් කියලා,අද මෙහ් video එකෙන් තමයි දැක්කේ සර් අපිට කියපු දේවල් එහ් විදිහටම කරලයි කියලා,අපි හැමොටම හොද ආදර්ශයක් මේක,ඇත්තටම සතුටුයි,අපේ නිලන්ත සර් කිවුවා වගේම "පොරක්",එච්චයි,උපුල්ශාන්ත සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙහ් තරම් වටින video එකක් කලාට♥thank you(from 2022 AL student,maths)

  • @vihangajayasena8466
    @vihangajayasena8466 ปีที่แล้ว +43

    මගෙ ජීවිතේ බලපු වටිනම video එක❤️‍🔥
    ආදරෙයි නිලන්ත සර්🥺❤️

  • @Thilini_Adikari
    @Thilini_Adikari ปีที่แล้ว +46

    මේ වගේ ලෝකෙටම එකයි..
    Nilantha sir ❤️

    • @vihangajayasena8466
      @vihangajayasena8466 ปีที่แล้ว +6

      ඇත්තටම ඇත්තටම ඇත්ත❤️

  • @nimanthasenadheera4914
    @nimanthasenadheera4914 ปีที่แล้ว +46

    මගේ ජිවිතේ වෙනස් කරපු එකම පුද්ගලයා...ආදරෙයි සර්. ❤️

  • @username62387
    @username62387 ปีที่แล้ว +13

    TH-cam වල රගන ප්‍රදර්ශනාත්මක ව්‍යාජ කෘෂිකර්මය වෙනුවට genuine profitable agriculture 👍 ජයවේවා නිලන්ත සර් 👍

  • @binbin2550
    @binbin2550 ปีที่แล้ว +9

    නිලන්ත සහෝදරයා ඔබට මුළුමහත් ජාතියේම උත්තමාචාරය💐🔥👌♥️ , ඒ වගේමයි සන්නස්ගල මහත්තයෝ ඔබ මේ දේ රටේ ජනතාවට පෙන්වා අවදි කලාට බෙහෙවින් ස්තූතියි 🤝🙏

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd ปีที่แล้ว +38

    🤩 අපේ නිලන්ත සර්, ඇත්තටම වැඩ්ඩෙක් 🤩

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 ปีที่แล้ว +8

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්⁣ඩෙක්......දෙන්නටම බොහෝම ස්තූතියි

  • @randikawijeweera3677
    @randikawijeweera3677 ปีที่แล้ว +14

    පංති පටන් ගත්තු දවසේ ඉදලා කියන ඔයා ගොවිබිම බලා ගන්න පුදුම ආසවකින් හිටියේ හැම ලමෙක්ටම ඉගෙනීම විතරක් නෙවෙයි ජීවිතයට ඉගෙනීමත් එක්ක තව දේවල් කරන්න පුළුවන් කියලා උගන්නපු ගුරුවරයෙක් ❤️❤️🥰 තව රුවන් දර්ශන සර්ත් මෙහෙම තමයි තමන්ගේ කියලා දෙයක් කරන්න කියල තමයි කියන්නේ නිලන්ත සර් 🥰❤️ රුවන් සර් ❤️🥰

  • @sandulvithanage7641
    @sandulvithanage7641 ปีที่แล้ว +20

    ක්ලාස් එකේදි කියපු profitable agriculture එක අදතමා ඇස් දෙකට දැක්කෙ.සන්නස්ගල සර් මෙහෙම වීඩියෝ එකක් කරපු එක ගොඩක් වටිනවා .මේ වීඩියෝ එක දානකන් බලන් ඉදියෙ.කවුරු කොහොම කිව්වත් සන්නස්ගල සර් ,නිලන්ත සර් පොරවල් තමා.මේවා දකිනකොට අපිටත් ආස හිතෙනවා වගා කරන්න උත්සාහයක් හරි ගන්න.ස්තූතිය 🙏♥️

  • @shanikafernando5909
    @shanikafernando5909 ปีที่แล้ว +23

    ලස්සන වැඩසටහනක් ... මේ වගේ අය තමයි වැඩි වැඩියෙන් රටකට ඕනේ... වියාපාරික දැණුම හා උවමනාව තියෙන අය. .. බිස්නස් ගොවියෙක් වීම මේ වගේ වෙලාවකට මේ රටට වැදගත් .....නිකන් ඉන්න අයට වඩා කොච්චර නම් වටිනවද
    ... උමන්දාවේත් මට නම් එහෙමයි .... මොනාඋනත් කරන සේවය වැඩියි ... උවමනාවක් තියෙන අයට ලොකු දෙයක් ඉගෙනගන්න පුලුවන්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +35

    බොහොම ආඩම්බරයි ඔබගැන මහත්මයා. බොහොම කාලෝචිතයි. ආර්ථික වටීනාකම ගැනත් හොද අවබෝධයක් ලබා දීමත් බොහොම වැදගත්.ඒ තුලින් ලොකු පෙලබවීමක් ඇති වෙනවා. ( කැඩිච්ච අල තියෙද්දි කිසිම කඩතොලුවීමක් නැති මඤ්ඤොක්කා අලය දෙකට කැඩුවා.)

  • @eshinialuthma
    @eshinialuthma ปีที่แล้ว +19

    වීවුස් වලට නැතුව රටටත් වැඩක් කරන නියම සර්ලා තමයි මේ😍

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 ปีที่แล้ว +15

    සන්නස්ගල,
    ස්වර්ණමය Program එකක්.
    ඔබතුමාට මගේ ප්‍රණාමය!

  • @chandha2003
    @chandha2003 ปีที่แล้ว +51

    සර් නම් පොරක්ම තමයි ❤️‍🔥😳

  • @kramanoj1
    @kramanoj1 ปีที่แล้ว +40

    සුපිරියි, මේ වගාව කරන මිනිහට තමයි ඔකේ නියම ආතල් එක තියෙන්නේ. සුභපැතුම් 👍

    • @madusanka8028
      @madusanka8028 ปีที่แล้ว +1

      ඇත්ත තමයි හාමුදුරුවනේ

    • @anuhas6654
      @anuhas6654 ปีที่แล้ว

      @@madusanka8028 😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +6

    ජීවිතයේ බලන්න ලැබුණ හොදම වීඩියෝ එක. අදත් බැලුවා. හෙටත් බලන්නවා. ලංකාවට ගියාම ( ඊශ්‍රායලයෙන්) කරන්න දෙයක් ගැන දැන් පැහැදිලි අදහසක් තියනවා. අදහන්න ඕන චරිතයක් මේ.

  • @pasiyazz2225
    @pasiyazz2225 ปีที่แล้ว +19

    "මං පොරක්" ආසම වචන දෙක මන් සර්ගෙන් අහපු ❣️

    • @dhampalparapura
      @dhampalparapura 14 วันที่ผ่านมา

      මිනාහ වචනෙට ගැලපෙනම මිනිහ.😊

  • @surenkumara..932
    @surenkumara..932 ปีที่แล้ว +11

    මෙයාලා වගේ අය තමයි ලංකාවට ඕන කෘෂි කර්මයෙන් ම ලංකාව ගොඩදාන්න පුළුවන් විශිෂ්ට දැනුමක් තියෙනවා . සුභ පතනවා ඔබට. ♥️🇱🇰

  • @ravindrajayamanna
    @ravindrajayamanna ปีที่แล้ว +8

    ගහකොලකින් හම්බ කරන් කන සතුට නිදහස කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.ඒක හරියට කරන්න මග පෙන්වීම ගැන ඔබ දෙපලටම ස්තුති

  • @imasha187
    @imasha187 ปีที่แล้ว +52

    නිලන්ත සර් තනිකරම KGF එකක් ගොඩනගලනෙ.🔥🔥❤

  • @jhash2
    @jhash2 ปีที่แล้ว +22

    මොල ගෙනාපු නැවක්❤️😍

  • @janakarajapaksha8478
    @janakarajapaksha8478 ปีที่แล้ว +9

    ඉර එළිය ...ජලය...මහපොළව පට්ටයි නියම වැඩසටහන උපුල් සර් බොහෝදේ ගත යුක්තෙකුට ගතහැකි.❤❤❤❤

  • @Sofia-rw3ez
    @Sofia-rw3ez ปีที่แล้ว +9

    නිලන්ත සර් කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට වැඩකාරයෙක්.
    සර් නිසායි මම ෆිසික්ස් ගොඩ ගියේ

  • @chandimasamaraweera3288
    @chandimasamaraweera3288 ปีที่แล้ว +3

    ජීවිතේටම ආසාවෙන්ම බලපු වැඩ සටහන. ලංකාවට ආපු දවසකට බලන්න එනවා.

  • @nimsaramalshan7556
    @nimsaramalshan7556 ปีที่แล้ว +29

    නිලා බොස් . එකෙන්ම පොරක් තමයි ඈ🔥🔥❤❤

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว +15

    ගොඩක් වටින දැනුමින් සන්නද්ධ ගොවියෙක්.💓🙏

  • @chandana76
    @chandana76 ปีที่แล้ว +86

    Sir කරපු එක කුනුහරුපයක් වත් නැතිව කරපු 1 වැනි වැඩ
    සටහන.. කලාව සාහිත්‍යට වඩා කොයි තරම් ඉදිරියේන්ද agriculture කියල හිතුනා..❤

    • @sakunajayathilaka901
      @sakunajayathilaka901 ปีที่แล้ว

      Agriculture thmi mchn loke supirim goda ynwa nm technique eka

    • @madhawapremaratne769
      @madhawapremaratne769 ปีที่แล้ว +8

      මම දැක්ක හොදම comment එක!
      මට හිතෙන්නෙ නිලන්ත ජයසූරියගෙ පෞරුෂය ඊට බලපෑව.සන්නස්ගල සර් හොද සංයමයකින් කරපු වැඩසටහන!👍🥰🥰💪🙏

    • @wasulasamarawickrama6321
      @wasulasamarawickrama6321 ปีที่แล้ว

      ඇත්තටම

    • @maheshikaimesha
      @maheshikaimesha ปีที่แล้ว

      Aniwaryen sirama katahwak meekanm🤣

    • @maheshdinushe3716
      @maheshdinushe3716 ปีที่แล้ว

      Ai ban pashan mal paw kiwwane...

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 ปีที่แล้ว +16

    වගාව තමයි ලංකාවට හරියන හොදම business එක.. 🔥

  • @kavindukanchana9899
    @kavindukanchana9899 ปีที่แล้ว +109

    නිලන්ත සර් ට පහුගිය දවස් වල ගොඩක් කට්ටිය බැන්නා..සිලබස් එක අන්තිම වෙනකන් ඇදලා ඉක්මනට කරනවා කියලා...ඒම එකක් නෑ...ගොඩ යන එකා කෝමත් කරගන්නවා...බැරි එවුන් තමා කෑගහන්නේ.....මං මේම කියන්නේ මාත් නිලන්තසර් ගේ "ආඩම්බර " ගෝලයෙක් නිසයි ❤️‍🔥

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 ปีที่แล้ว +10

      මාත් බන් සර්ගෙ විතරමයි alevel පටන් ගත්ත දවසෙ ඉඳන්ම class ගියෙ physics වලට.bio වලින් z එක 2.3617 ක් ගත්ත.සර් හින්දමයි ගොඩ ගියෙ ආයෙ දෙකක් නෑ ඒකෙනම්.

    • @kavindukanchana9899
      @kavindukanchana9899 ปีที่แล้ว +2

      @@gotabhayarajapaksha1610 අනිව සහෝ ❤️‍🔥

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +7

      😂bari ayatath ekka thama eka lesa uganwanna ona...ubala wage arthmathakami moda musalayo loweth innawa

    • @kavindukanchana9899
      @kavindukanchana9899 ปีที่แล้ว +18

      @@earthsciencetech මෙහෙමයි මචං...අපිත් සාමාන්‍ය විදියට ෆස්ට් සයි එක ෆේල් වෙලා හිටියේ.... එහෙම වෙලත් ඊලග පාර ගොඩ යන්න පුලුවන් වෙන්න එකක් මට උනන්දුව තියෙන්නත් ඕන..ගුරුවරයා හොද වෙන්නත් ඕන...එතකොට උබ කියන විදියට මෝඩ මූසලයන් කියන්නේ කෙලවිලත් ගොඩ යාගන්න බැරුව පස්සේ ගුරුවරයට වැරැද්ද පටවන එවුන්ට.තමන්ගේ .ප්‍රශ්නය තමන්ට සංවේදී නොවීම මෝඩකමක් තමා...💪. උබ ඕන එකක් දාහන් මේකට.මං උබ වගේ එක පැත්තක් විතරක් පේන එකෙක්ට අය කියලා වැඩක් නෑ..මගේ තත්වේ බාල්දුවෙනවවා විතරයිඕයි 😂..මට වැඩක් නෑ ඉතින්..මොලයක් තියනවා නම් තේරුම් ගනින්..😁

    • @earthsciencetech
      @earthsciencetech ปีที่แล้ว +2

      @@kavindukanchana9899 🙂katath eka lesa uganwanna ona...mokada othanata lamai enne guruwaraya gana wishwasen ne...mul dawas wala boruwata ada ada idala anthima dawas wala meter walata witarak terena widihata adinne natuwa mula idalama hariyata kala nam hari ne...mul dawas wala samahara aya patta slow widihata karanne lamaita adareta neme kiyala kawruth danwane....unanduwa kochchara tibbath guruwarayagen wenna ona karyabarayakuth thiyanwa...othana 1 st shy ayath enawane

  • @sheriffherath2140
    @sheriffherath2140 ปีที่แล้ว +5

    නිලන්ත ජයසූරිය
    භෞතික විද්‍යා ගුරුවරයෙක් පමණක් නොවේ ඉදිරියේදී වන ලෝක විපර්යාසයට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව අනාගතය පරපුරට මග පෙන්වන ගුරුවරයෙක්.
    සන්නස්ගල ගුරුතුමාට බොහොම ස්තුතියි.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว +20

    මාර දැනුවත් කිරීමක් ජයවේවා ❤️❤️

  • @saliyaamaratunga3957
    @saliyaamaratunga3957 ปีที่แล้ว +4

    නියමයි! උපුල් ඔබගේ ඔය සාකච්ඡා කරන විලාසයට මා ඉතාම කැමතියි. එය තමයි ඔබට වඩාත් ගැලපෙන්නේ. අනර්ඝයි! ස්තූතියි දෙපලටම !!

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 ปีที่แล้ว +4

    ලංකාවේ අතීත පාලකයො යි ආගමයි වගේම , පස්සේ කාලෙක ආගමයි , වම්මුයි අධ්‍යාපනය යි කළේ
    ආර් ථික මිනිස්සු තිඹිරි ගෙදරදිම මරලා දාපු එක.
    හොද වැඩසටහනක්...!
    බොහොම ස්තූතියි

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +9

    සීරාවටම වැඩසටහන දෙපාරක්ම බැලුවා ආසාවට.❤❤❤❤❤

  • @chamod_s9260
    @chamod_s9260 ปีที่แล้ว +15

    කොල්ලෙක් උනාම මුලින් කෙසෙල් පැලයක් හිටවන්න.. ඒ කෙසෙල් කැන උපරිම මිලකට විකුණන්න... ඊට පස්සේ පුලුවන් ඒලෙවල් කරන්න...

  • @hush914
    @hush914 ปีที่แล้ว +12

    ගොඩක් දේවල් ඉගෙනගත්තා සර් ගොඩක් පින් 🙏

  • @pasanmadhusanka1717
    @pasanmadhusanka1717 ปีที่แล้ว +7

    කීප පාරක්ම බැලුවා
    හිතට මාර ගැම්මක් ආවා.......
    වගාවට ආයෙ ආයෙත් ආස හිතුනා...

  • @iroshandananjaya6491
    @iroshandananjaya6491 ปีที่แล้ว +35

    ඉදිරි සති දෙක තවත් අමාරුයි කියන මිනිහෙක් වෙනවට වැඩිය😂, ආර්ථික මිනිහෙක් වෙන හොදයි කියල මට හිතෙනවා ❤️

  • @Vish00-9
    @Vish00-9 ปีที่แล้ว +17

    Sir වැඩ්ඩෙක් ඒ වගේම පොරක් තමයි.❤

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 ปีที่แล้ว +177

    අපේ කාලේ පංතිවල ඇට පැකට් බෙදලා මේවා හිටවගනිල්ලා කිව්වට මෙච්චර පොරක් කියලා දැනගත්තේ අද... ජයශ්‍රී සර්... සන්නා සරුත් වැඩේට බහී වහේ... හැබැයි යටි බෝගයක් විදියට ගංජා එහෙම වවනවා නෙවේ... 😋

  • @dakshinarajasinghe
    @dakshinarajasinghe ปีที่แล้ว +22

    නිලන්ත සර් නම් පොරක් තමයි🤩🤩🤑

  • @sciencewithisurukandambige3211
    @sciencewithisurukandambige3211 ปีที่แล้ว +2

    මාත් tution කාරයෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්.. ප්‍රශ්නයක් තිබ්බා..tution කාරයෙක් වෙලා උගන්නනවා ඇරෙන්න වෙන මොනවද කරන්නේ කියලා.. ඒකට උත්තරයක් හම්බවුණා. බොහොම ස්‍තුතියි ඔබ දෙපලටම

  • @sudheerabandara
    @sudheerabandara ปีที่แล้ว +8

    නිලන්ත ජයසූරිය කියන්නෙ, පට්ට වැඩ්ඩෙක්, මාර මනුස්සයෙක්, පට්ට ගුරුවරයෙක් කියන්න වචන නෑ...

  • @ishininanayakkara5718
    @ishininanayakkara5718 ปีที่แล้ว +11

    Nilantha sirgen ඉගෙන ගන්න ලැබීමම වාසනාවක් ❤❤🔥🔥

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +17

    දවසක් උනත් බලන් ඉන්න පුළුවන් මටත් ආසා හිතුනා 👌

  • @Frame888
    @Frame888 ปีที่แล้ว +5

    හොදම පැහැදිලි කිරිමක් සහ හොඳම ප්‍රශ්න කිරිමක් සර් ❤️🙏

  • @radeeshlevi3534
    @radeeshlevi3534 ปีที่แล้ว +7

    මෙච්චර කාලෙකට බලපු වටිනම වීඩියෝ එකක්

  • @lakruwanpraveen
    @lakruwanpraveen ปีที่แล้ว +9

    මුතුගල වගේ මුලා කරලා ලමයින්ව ගෙන්න ගන්නවට වඩා පොලොවෙ පය ගහන්න ළමයින්ට අවවාද දෙන එක තමයි සර් කෙනෙක්ගෙ යුතුකම😍

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz ปีที่แล้ว +5

    නියම interview එකක්..🔥 දෙවෙනි පාරට බැලුවත් එපා වෙන් නෑ

  • @rpwijesinghe
    @rpwijesinghe ปีที่แล้ว +5

    සුපිරි , මට ඇත්තටම හිතුණා අක්කර 5ක් හරි වගා කරන්න,
    ඒ වගේම නිලන්ත සර් එක්ක කරපූ විඩියෝ දෙකෙන්ම ගන්න දෙයක් තිබ්බා ,
    බොහොම ස්තුතියි

  • @lalithniroshan8780
    @lalithniroshan8780 ปีที่แล้ว +9

    නිලන්තට ජයවේවා කියලා ❤පාර්ථනා කරනවා

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +23

    සේවක සුභසාධනය ඒ අයගේ සතුට ඒ අයගේ දියුණු ව , ඒ අයටත් ජීවිතේ කියා දෙනවා නම් ඒ අයත් දෘශ්ඨියක් දෙනව නම්..ඒ ගැනත් හිතනව නම් හැම ව්‍යාපාරිකයාම.

    • @flashdancing890
      @flashdancing890 ปีที่แล้ว

      මේක නම් රටක් වසයෙන් කරට ගන්න ඕන වියාප්‍රිතියක් එච්චරයි

  • @paradiseofcats1582
    @paradiseofcats1582 ปีที่แล้ว +4

    කෘශිකර්ම අමත්‍යකම දෙන්න ඕන මිනිහෙක්. ජයමවේවා ගුරුවරු දෙදෙනාටම.

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 ปีที่แล้ว +5

    Good job sir 👏
    Nilanta bro mata hari satutui good 👍
    MASHA ALLAH

  • @anushaperera9738
    @anushaperera9738 ปีที่แล้ว +5

    උපුල් සර් කරපු මම දැක්ක වටිනාම වැඩසටහන 🙏🙏💖💖......නිලන්ත සර් ඇත්තටම කවුද කියලා කියන්න වචන නෑ 💖💖💖💖 ජයවේවා 👍👍👍

  • @priyankadissanayake7493
    @priyankadissanayake7493 7 หลายเดือนก่อน +3

    උගත් ගොවියෙක් කියන්නෙ හොද ව්‍යවසාකෙයෙක් හොද ව්‍යාපාරිකයෙක්. ගොවියා හිගන්නෙක් කියන කතාවට හොද පිලිතුරක් නිලන්ත සර් දෙන්නෙ ජය වෙිවා.❤❤❤

  • @priyantharanasinghe4080
    @priyantharanasinghe4080 ปีที่แล้ว +6

    සන්නස්ගල සර් කලයුතුම program එකක් කරල තියෙනව. ඒ වගේම ගොවිතැන දැන් කලයුතු ආකාරය පිළිබද හොඳම උදාහරණය ලෙස අරගෙන ආව නිලන්ත ගුරුවරයා ඉතාම නිර්ලෝභීව විස්තර කල දේ හැමෝටම ආදර්ශයක්. ඒ වගේම motivation එකක්.
    Thank you both of you.🙏

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +9

    තිලක් කන්දේගම මහත්තයාව නිලන්තසර්ගේ පන්ති යවන්න ඕනී

  • @lakshankottage9157
    @lakshankottage9157 ปีที่แล้ว +373

    දිනේශ් මුතුගලලා කටින් බතල හිටවද්දි නිලන්ත ජයසූරිය ඇත්තටම අල හිටවලා.. 😄❤️

    • @Madeyemoodyz
      @Madeyemoodyz ปีที่แล้ว +18

      Ado comment eka😂😂

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว +6

      හැමෝම එක වගේද

    • @anonymus23514
      @anonymus23514 ปีที่แล้ว +28

      මුතුගලගෙත් තියෙනව බන් වාහන බිස්නස් වගයක් එහෙම කෝටිගනන් හොයන

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 ปีที่แล้ว +5

      එකගයි

    • @vinidupriyadarshana2373
      @vinidupriyadarshana2373 ปีที่แล้ว +4

      Awadane dunna

  • @pasinduweerarathne8739
    @pasinduweerarathne8739 ปีที่แล้ว +7

    විනාඩියක්වත් නොයවා බලපු වීඩියෝ එක❤

  • @RAKUZA999
    @RAKUZA999 ปีที่แล้ว +2

    Ithama wadagath videowak, godak dewal igenagaththa, hoda govi viyaparikayek, jaya wewa✊....

  • @elondare8990
    @elondare8990 ปีที่แล้ว +3

    සුද්ධ ජාන හොයන තැන ඉඳලා දළදා වැස්සෙන් පුක හේදුවම අරිසස් හොඳ වෙනවා කියලා අපේ කොල්ලෝ කෙල්ලන්ගේ මොළ හෝදන නාඩගම් කාරයෝ දැක්කම මු නම් ඇත්තටම පොරක් තමයි. රටටම දොළහක් විතර හිටියානම් ඇති. 👏👏👏👏👏

  • @chethanamadurapperuma
    @chethanamadurapperuma ปีที่แล้ว +4

    හරිම ආකර්ෂණීය වැඩ සටහනක්. හරවත් පැයක්. දෙවන කොටසකුත් තිබුනොත් ‌වටිනවා.

  • @husniameen
    @husniameen ปีที่แล้ว +24

    One of the best programs from Royal Taprobanian. Yes, he is a පොරක්

  • @ranjannishantha234
    @ranjannishantha234 ปีที่แล้ว +9

    මෙන්න වැඩසටහන්. ජාතික නාළිකාවලින් කරන්න ඕන දේවල්. සමාජ මාධ්‍යයයි, මේ වගේ තරුණ පරම්පරාවයි තමයි රට වෙනස් කරන්න ඕනේ. Cheers. වැඩසටහන ඉදිරිපත් කිරිමේ කලාව අතිවිශිෂ්ටයි. වැඩසටහන දෙපාරක්ම බැලුවා.

  • @sehan794
    @sehan794 ปีที่แล้ว +5

    වටිනම concept එකක් ජය වේවා නිලන්ත සර් සුසිප්වන් අපි ❤️❤️❤️

  • @sewwandiherath5272
    @sewwandiherath5272 ปีที่แล้ว +9

    ආසම කරන සර් කෙනෙක්.එදත් අදත්...එදා ක්ලාස් එකේ වාඩි වෙලා ඉන්නකොට දැනුන දේම අදත් දැනෙනවා...❤

  • @sahanchamika7453
    @sahanchamika7453 ปีที่แล้ว +16

    පරිණත උන් දගලන්නේ නැ

  • @punsarakasthuriarachchi4086
    @punsarakasthuriarachchi4086 ปีที่แล้ว +18

    වෙන video නම් බලන්නෑ සන්නස්ගලගෙ පිස්සු විකාර වාචාල කමට කියවන නිසා. මේක දැකපු වැදගත්ම video එක. හොඳ දේට හොඳයි කියන්නම ඕනෙ. මේක ඇත්ත 100% ක්. වයසක මිනිස්සුන්ට වගා කරන්න science පාවිච්චි කරන්න කියල දෙන්න බෑ. ඒකට science දන්න අය, සල්ලි තියෙන අය එකතුවෙන්න ඕනෙ. Science දන්නැති මිනිස්සුන්ට මේව කියනව කියන්නෙ බීරි අලින්ට වීනා වයනව වගේ උං හිතන්නෙ අපිට පිස්සු කියල. සන්නස්ගලට මේක පුදුමයි වගේ පේනව ඒ එයා science ගැන වැඩිය දන්නැති නිසා වෙන්න ඕනෙ. ඒ වගේ තමයි මේ සමාජෙ බහුතරයක් ගොයියන්ට අර science ගැන image එකක් නැති නිසා science පාවිච්චි කරල effective විදිහට මේව කරන්න බැහැ. කුඹුරු පවා දාං බෝඩ් එකේ කොටු වගේ හදන්නැතිව යායම එක management එකකට කරන එක ගොඩක් පහසුයි. මම agriculture ඉගෙනගෙන නැති වුනාට chemistry ඉගෙනගෙන තියෙනව. A.l වල chemistry ටිකයි, ප්‍රායෝගිකව දකින්න එකයි, මූලික වියදමකුයි දරන්න පුළුවන් නම් මේව කරන්න පුළුවන් දේවල්. Updated knowledge එක ඕනෙ තරම් internet එකේ තියෙනව campus වලටත් වඩා.

  • @supipichathurya
    @supipichathurya ปีที่แล้ว +6

    සර්ලා දෙන්නගෙ හොදම වීඩියෝ එක මං හිතන්නෙ නියමයි තව පොඩ්ඩක් වීඩියෝ එක දිගට හැදුවනං අනිත් වගා ගැනත් අපිට දැනගන්න තිබ්බා