නගුලන් කම්මුතු කල යාන් ඔය මෙහෙයුමේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 313

  • @chandikakumara339
    @chandikakumara339 10 หลายเดือนก่อน +134

    මතියමාඩු .. ක්‍රියන්විතයෙදි.. ඔබතුමා අපෙ .. 2CR -C කණ්ඩායමෙ නිලධාරී අණදෙන තුමා...ඒවකට මම ඔබගෙ රෙඩියො ඔපරෙටර් . විදියට හිටියෙ. දැකීමට ලැබීම ඇත්තම සතුටුයි ... බුදුසරණයි ඔබතුමාට......

    • @SupunPerera-gf7le
      @SupunPerera-gf7le 10 หลายเดือนก่อน +2

      ❤.

    • @damithsampath1439
      @damithsampath1439 9 หลายเดือนก่อน +3

    • @chamiya1031
      @chamiya1031 9 หลายเดือนก่อน +3

      ඔයා වැඩසටහනට සම්බන්ධ වෙන්න ❤❤❤

    • @dimaltharushka4881
      @dimaltharushka4881 8 หลายเดือนก่อน +1

  • @kushansenarath4334
    @kushansenarath4334 10 หลายเดือนก่อน +106

    හරිම පැහැදිලි කතාවක්..මෙතුමාගේ දෙවෙනි වැඩසටහනක් ඕනී කියන අය මේ පැත්තට❤❤

  • @beambox_musick
    @beambox_musick 10 หลายเดือนก่อน +29

    දැනුම, අධ්‍යාපනය, යුධ උපක්‍රම හැකියාව,විනය,භාෂාව හැසිරවීම 100%❤

  • @harshamadusanka5139
    @harshamadusanka5139 10 หลายเดือนก่อน +23

    ඉතාම පැහැදිලි , මෙතුමාගේ වාග් විලාශය 🔥, යුද හමුදා නිලධාරීයෙකුගේ විනීතබාවය, සංයමය ඉතාම හොදින් දිස් වෙනවා. 🙏

  • @shalikakuweju1414
    @shalikakuweju1414 10 หลายเดือนก่อน +41

    නිලන්ත ජයවීර නම යුද්ධ කාලේ නිතරම අපි කියෙව්ව නමක්... ඔබතුමාට ජයග්‍රහී දිවියක් වේවා...❤❤❤❤

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 10 หลายเดือนก่อน +29

    මගෙ හමුදා ජීවිතයේ මට හමුඋන දක්ෂම ජේ‍්‍යෂ්ඨ හමුදා නිළධාරියෙක් කර්නල් DNPK ජයවීර සර්…… ඒ වගේම සමාන්‍ය ජීවිතයේදී කථා කරන සෑම වචනයකම යමක් ගන්න පුලුවන්….. මම අද බලලත් නිළධාරියෙකු ලෙස ඉන්නෙ එතුමා නිසා

  • @kumarahtpp2353
    @kumarahtpp2353 10 หลายเดือนก่อน +33

    නිලන්තජයවීර සර්😍 ඉතිහාසය මතක් කරන වැඩසටහනක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖💖💐🇱🇰🙏

  • @anushkawithanage7424
    @anushkawithanage7424 10 หลายเดือนก่อน +29

    92 මම ඉපදුන අවුරුද්ද අපිට නිදහසේ ඉපදෙන්න හැදෙන්න වැඩෙන්න ඔබ තුමන්ලාගේ තරුන වයස ජිවිතය ඇස් ලේ මස් දුන්න අපි හුස්මෙන් නයගැති ඔබලාට ❤

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 10 หลายเดือนก่อน +32

    ජාති බේද නෙමෙයි ලංකාවට ආදරේ කරන ජාතියක් ගොඩ නගන්න හිටපු හමුදා සෙබළුන්ට ගරු කරන පිරිසක් බිහි කරන්න ඔබ‍ට හැකි වේවා... ස්තුතියි සංජීව ඔබ‍ට 🙏🙏🙏

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 10 หลายเดือนก่อน +11

    සතුරා දකින්න දකින්න ගැම්ම වැඩි වෙනවා... බට්ටේකුට අවසන් කළ නොහැකි වු නායකත්වය හා ජිවිත කැපකිරිම... නිලන්ත ජයවීර.... ඔබතුමා ඇතුලු යුද්ධයට කැපවු සියලු රණවිරුවන්ට සුබ අනාගතයක්.

  • @chanraman
    @chanraman 10 หลายเดือนก่อน +81

    නිලන්ත අයියා . අපේ දහම් පාසැල් ගුරුවරයෙක්. පොදු පාසැල් බස් එකේ ගිය අයියෙක්

    • @windows10-k8h
      @windows10-k8h 10 หลายเดือนก่อน +3

      යුඩ්ඩෙ වවාගෙන කන එක නවට්ටාන් බල්ලො😡😡
      මූ රාජප්ක්කලට,පොහොට්ටුවට කඩේ යනඑක ක්‍රරන්නෙ👍
      අවුරුදු 14 කට අතීතෙ අවුස්සල ජාතිවාදෙ අදිනව

    • @supunperera8203
      @supunperera8203 10 หลายเดือนก่อน +1

      Nice try bn😂😂😂😂😂

    • @Travel_with_harsha.
      @Travel_with_harsha. 10 หลายเดือนก่อน

      @@windows10-k8h දැනගෙනද කියන්නෙ

    • @SRIjayaagro
      @SRIjayaagro 10 หลายเดือนก่อน +1

      Jayawewa JVP

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 10 หลายเดือนก่อน +18

    කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි ආදරණීය් චරිතයක්.වීරයෙක් .එතුමන් සමග කතාකරන වචන කිහිපයේ වුවත් ගත හැකිදේ බොහෝයි
    ස්තුතියි සන්ජීව මහතානනි නිහඩවම මැකියන්නට හදන කමාන්ඩෝ වීරත්වය සයිබරයට මුසු කිරීම ගැන

  • @thisaramadu4060
    @thisaramadu4060 10 หลายเดือนก่อน +15

    ආදරෙයි සංජීව අයියේ උබට හැමදාම ❤️❤️
    තෙරුවන් සරණයි අපේ රණවිරුවන්ට ❤️❤️

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 10 หลายเดือนก่อน +12

    අපි ඉස්කෝලේ යද්දී කියලා දුන්න.. වෙල්ලස්සේ සටන.. එළාර දුටු ගැමුණු සටන.. වගේ ගොඩක් ජාතිය රට ගැන හැගීම් ඇති කෙරුවා අපි හමුදාවට ගියා ඒ වගේම මේවා දැන් ඉන්න අයට පොත් පත් වලින් කියලා දීලා රට ජාතිය ගැන හැගීම් ඇති කරන්න ඕනේ.. ඒවා වෙන්නේ නෑ... ස්තුතියි සංජිව

  • @user-li8cf9jw5j
    @user-li8cf9jw5j 10 หลายเดือนก่อน +24

    ආදරෙයි සංජීව අයියා සහ අපේ කොල්ලොන්‍ට මේ වගේ නිදහස් නිවහල් ස්‍රී ලංකාවක් අපටත් මතු පරපුර ටත් හුස්ම ගන්න බිහිකර දුන්නාට ❤❤❤❤

    • @windows10-k8h
      @windows10-k8h 10 หลายเดือนก่อน

      😂😅නිවහල් බොගෙ රෙඩ්ඩ
      🤣3000 light බිල් ගෙව නැතුව කපලා light අම්මලගෙ ගෙදරින් ගන්න ගිහින් current වැදිලා ඊයෙ ගැනුකෙනෙක් මැරිලා.😥හෙන ගහපන් රාජක්සලට😡

  • @supunpiumal9381
    @supunpiumal9381 10 หลายเดือนก่อน +9

    සුපිරි වැඩ්ඩෝ. අප සදා ණයගැති ඔබලාට. තෙරුවන් සරණයි !!..

  • @maratuduwagejayami9782
    @maratuduwagejayami9782 10 หลายเดือนก่อน +15

    සංජීව මහත්මයා, සුගතෙ සමගත් වැඩසටහනක් කරන්න. මේ වැඩසටහන තවත් රසවත් වේවි.

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 10 หลายเดือนก่อน +9

    What a decent accent sir..seems to be a calm and quiet hero💪

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 10 หลายเดือนก่อน +6

    මොලෙන් ගේම ගහපු සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි❤️ වනැස හදවතින්ම 🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 หลายเดือนก่อน +7

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @maduka_s
    @maduka_s 10 หลายเดือนก่อน +11

    නිදහස් නිවහල් රටකට උරදුන් තවත් ආඩම්බර විරුවෙක් ❤

  • @nelumfernando8994
    @nelumfernando8994 10 หลายเดือนก่อน +8

    අහලා තියෙන හුරු නමක් නිලන්ත ජයවීර 😮😮😮🎉🎉🎉🙏🙏🙏 . ඔබට ජය පතනවා ❤🎉

  • @SarangaRoshan-ej8ge
    @SarangaRoshan-ej8ge 9 หลายเดือนก่อน +2

    ඇස් දෙකෙන් පෙනවා නිහතමානී මනුෂ්‍යක් කියලා බුදු සරණයි සර්

  • @chamarasuranga5212
    @chamarasuranga5212 10 หลายเดือนก่อน +6

    සංජීව අයියෙ හැම වැඩසටහනක්ම මමත් බලනව.ලගදි ඉදල අමුත්තගෙ වොයිස් සද්ද මදි.එයාගෙ මයික්එක දුර වැඩිද ඔයාගෙ පැහැදිලියි.සියලුම රනවිරුවන්ට සියලුම සැප සම්පත් ලැබේවා.🙏🙏🙏.

  • @kal869
    @kal869 10 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ කතාව ඉතා රසවත් , වචන ඉතා පැහැදිලියි , හොද විනයක් සහිතව කතා කරන උසස් නිලදාරියෙක්. නැවත පුලුවන් නම් මෙතුමාව මේ වැඩසටහනට ගේන්න

  • @lankacool9116
    @lankacool9116 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සහ සංජිව ඹබ දෙදෙනාටම නිරෝගී සුවය පතමි බුදු සරණයි..

  • @nnocaccounting5458
    @nnocaccounting5458 10 หลายเดือนก่อน +3

    ආදරණීය කථා විලාෂයක්, radio වලට මරු voice style එකක් 💕💕

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 10 หลายเดือนก่อน +6

    සිංහල සිංහයෝ යක්කු ❤❤❤ රටෙි හදවත සදා නයගැති අපි බුදු සරනයි 😊

  • @dumidugamage7323
    @dumidugamage7323 10 หลายเดือนก่อน +3

    වචනෙයේ පර්සමාප්ත අර්තයෙන්ම නිලදාරියෙක් ❤🙏

  • @malithpriyamantha8620
    @malithpriyamantha8620 10 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි අහං ඉන්න අසා හිතෙන කට හඬක්/කතාවක්

  • @motivefactoryy
    @motivefactoryy 10 หลายเดือนก่อน +2

    පරිච්ඡේද රැසකින් සමන්විත පොතක පළමු පරිච්ඡේදය පමණක් දිගහැරිය බවට මනාව පැහැදිලී. ඉතුරු පරිච්ඡේද ටික දිග හරිනකල් යුහුසුළුව බලන් ඉන්නවා. ❤❤😊😊 ඔබට ජය.

  • @matheeshayoshan1779
    @matheeshayoshan1779 10 หลายเดือนก่อน +3

    වචනයෙන් කිව්වොත් 'නායකයා ' කියන්නේ මේ වගේ අයට👿❤ ජය වේවා සර්

  • @sampathpathakada6746
    @sampathpathakada6746 10 หลายเดือนก่อน +10

    රටට ණය නැති ආදරණීය විරුවන් ...❤❤❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 10 หลายเดือนก่อน +1

    ලස්සනට තම අත්දැකීම් ඉදිරිපත් කරා..♥️♥️

  • @hasinthaindrajeewa5346
    @hasinthaindrajeewa5346 10 หลายเดือนก่อน +6

    බලාගෙන හිටියෙ පරක්කු මොකද කියල.ආදරෙයි වනැසට

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 10 หลายเดือนก่อน +5

    ♥♥ නියමයි...වැනස ♥

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවක් ❤ අපි සදා ණයගැති ඔබට 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තූතියි වනැස TV❤🙏❤️

  • @manolivera4813
    @manolivera4813 10 หลายเดือนก่อน +2

    අතීතය සිහිගන්වන සුළු මෙහෙයුමක්.... 🤟❤. චිත්තරූප මැවෙන කතාබහක්... ❤❤❤. ජයවේවා වණැස... 🤟❤

  • @achini3734
    @achini3734 8 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට ❤

  • @ThiliMe
    @ThiliMe 8 หลายเดือนก่อน

    Thank you සංජීව අයියෙ මේ වගේ වැඩසටහන් අපිට දෙනවට 💐

  • @nimhariadhikari
    @nimhariadhikari 10 หลายเดือนก่อน +2

    සුපිරි චරිතයක් ❤ loyalist කියන්නෙ ඉතින් ගැම්මක් තමා 😍❤❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 10 หลายเดือนก่อน +3

    හැමදාමත් කියනවා වගේ මෙවැනි වීරෝදාර හමුදා වීරුවන් කරපු කැපකිරීම් නිසා තමයි අපිට නිදහසේ හුස්ම ගන්න පුලුවන් උනේ ..වනැස ආදරෙයි හැමදාම ❤❤

  • @lakmal888
    @lakmal888 9 หลายเดือนก่อน +1

    😍😍😍....ඒ කතාව...😍😍...පෙරාපු රත්තරං ..👍

  • @keshandananjaya-ty2ll
    @keshandananjaya-ty2ll 10 หลายเดือนก่อน +7

    අදත් සුපිරිම වැඩසටහනක්❤

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි viruvananee

  • @geethal1
    @geethal1 10 หลายเดือนก่อน +6

    නිලන්ත සර් දකින්නත් සතුටුයි

    • @user-ls1ip8iy6w
      @user-ls1ip8iy6w 10 หลายเดือนก่อน +2

      කැප්ටන් ගීතාල් ඩෙල්ටා එකේ?

  • @keshanchamika4753
    @keshanchamika4753 10 หลายเดือนก่อน +8

    Respect sl army🔥❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 10 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි සංජිවඅයියේ ❤දෙපලටම තෙරැවන් සරණයි ආදරෙයි❤❤❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 3 หลายเดือนก่อน

    Budusaranai ❤❤🎉🎉

  • @dasunsankalpekarunarathna50
    @dasunsankalpekarunarathna50 10 หลายเดือนก่อน +6

    රටට ණය නැති යක්කු ❤❤❤❤
    සංජීව උබට ජය වේවා හැමදාම ❤❤

  • @mahindasenadeera2148
    @mahindasenadeera2148 9 หลายเดือนก่อน

    ඔබ කියු දේ සත්‍යයක්. අප හිතවත් ඔබෙි ජයවිර අන්කල් ඉතාමත්ම අහිංසක චරිතයක්.
    ඔහුගේ පුතකු ඔබ වැනි සැබැ රනවිරැවකු විම හෝමාගම පුදේශයටම ගෞරවයක්.
    ඔබට ජය.❤❤❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 9 หลายเดือนก่อน +1

    Niyamai සංජීව අයියා ❤

  • @prageethsenaal
    @prageethsenaal 10 หลายเดือนก่อน +2

    ආදරෙයි සංජිව අයියේ තවත් මේ වගේ විඩියො ඔනී❤❤❤

  • @akilabasnayaka63
    @akilabasnayaka63 10 หลายเดือนก่อน +2

    කර්නල් රිටිගහපොල සර් ආය ගෙන්නමු❤️

    • @kosalaedirisingha6603
      @kosalaedirisingha6603 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගේන්න ඕනෑ

  • @sudeshrathnayaka1832
    @sudeshrathnayaka1832 6 หลายเดือนก่อน

    මෙතුමත් එක්ක තව කතාවක් ඔනේ❤❤❤❤❤❤

  • @LahiruSandaruwan-bz2vm
    @LahiruSandaruwan-bz2vm 10 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් තමා අයියේ❤❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน

    Superb officer ❤..well explained..we need more..1996 mullativ beraganna giya eka ahanna asai

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 10 หลายเดือนก่อน +3

    නිලන්ත සර් එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි හැමදාමත් ආදරෙයි🙏

    • @kumarahtpp2353
      @kumarahtpp2353 10 หลายเดือนก่อน

    • @alvis3339
      @alvis3339 9 หลายเดือนก่อน

      ​@@kumarahtpp2353sir contact karaganna barida?

  • @roshanrajapaksha3873
    @roshanrajapaksha3873 10 หลายเดือนก่อน +5

    වනැසට ජය❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @chamarasajith1335
    @chamarasajith1335 10 หลายเดือนก่อน +4

    ලයික් එකත් මගෙන් කොමෙන්ටි එකත් මගෙන්

  • @sudharmavidyatilake9874
    @sudharmavidyatilake9874 10 หลายเดือนก่อน +1

    Very very great

  • @sirmrbean755
    @sirmrbean755 7 หลายเดือนก่อน

    මෙතරම් හික්මීමක් කමාන්ඩෝ සෙබලෙකු තුල ❤️

  • @user-wz8pk3ex5l
    @user-wz8pk3ex5l 8 หลายเดือนก่อน

    Budusarani

  • @sanjayadilrukkumara1925
    @sanjayadilrukkumara1925 10 หลายเดือนก่อน +2

    Respect Sir ❤

  • @gamagedayawansa6311
    @gamagedayawansa6311 10 หลายเดือนก่อน

    hoda niladariyek adari godk budusarani

  • @herathanamaduwa6048
    @herathanamaduwa6048 10 หลายเดือนก่อน +1

    Jayaweera Sir Kiyannema Supiri Weddek Thamai....Sir Anthimata Mata Katha Kareth Covid-19 kaledi...

  • @shewonfdoz407
    @shewonfdoz407 10 หลายเดือนก่อน +3

    නිලන්ත සර් යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස ඔබට ජය සංජීව අයියේ

  • @thilinathilakawardanahenge1354
    @thilinathilakawardanahenge1354 10 หลายเดือนก่อน +2

    ලංකාවෙ ඉන්න වැඩ්ඩො තමයි.බුදු සරණයි

  • @gihankavinda9672
    @gihankavinda9672 10 หลายเดือนก่อน +2

    ආයු රඛ්ඛන්තු ආවඩා ❤🔥🇱🇰🙏

  • @chanaplace2891
    @chanaplace2891 10 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි 🙏🙏🙏 ලක් මවගේ පිනට උපන් දෙවිවරැ 🙏🙏🙏

  • @msichannel1812
    @msichannel1812 10 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y 10 หลายเดือนก่อน

    Galta❤ mk une kiyala thama tinduwak ne ආදරෙයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට ❤❤

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 10 หลายเดือนก่อน

    Niyamayi ayiye ubata godak pin..digatama oya wade karamu😊❤❤😊

  • @user-vx1dh6uv9d
    @user-vx1dh6uv9d 10 หลายเดือนก่อน +1

    we respect you we love you

  • @BuddhikaAmarasinghe-x8r
    @BuddhikaAmarasinghe-x8r 10 หลายเดือนก่อน

    Asawen ahan hitiya, niyamai, ikmanatama tawa me wage ekak danna sanjeewa ayya

  • @lasandashyamali8073
    @lasandashyamali8073 10 หลายเดือนก่อน

    Budusaranai ....❤❤❤❤❤

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi 10 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි.❤

  • @messi_0nly
    @messi_0nly 10 หลายเดือนก่อน +3

    අයියේ පොඩි ඉල්ලීමක් තියෙනවා...vedio එකේ title එකේ නැතත් පුලුවන්නන් description එකේ රණවිරුවගේ නම දානවද nick name එක එක්ක..
    එතකොට මේ වගේ කතාවකින් ගොඩක් වෙලාවට තව කෙනෙකුගේ කලින් කරපු වැඩසටහනක් ගැන කියවෙනවා...ඒකත් බැලුවැකි..නමින් search කරාට search result වල එන්නෙ නෑ
    ex : මංගල සිල්වා 😢

  • @sudathkumar6091
    @sudathkumar6091 10 หลายเดือนก่อน

    budusarani

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 8 หลายเดือนก่อน

    සුපිරියක් ......
    🙏🙏👍

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 10 หลายเดือนก่อน

    සංජිව අයියෙ ඔයාට පිං මෙ වගෙ රනවිරැවන් ගෙ කතා අපිට අහන්න බලන්න දෙනවාද නැත්තමි මෙ විරැවන්නෙ අත්දැකිමි මෙයාලාත් එක්කම වැල⁣ලිලා යනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 10 หลายเดือนก่อน +1

    Great ❤❤❤❤

  • @bindugimhan3364
    @bindugimhan3364 10 หลายเดือนก่อน +1

    වැඩකාරයෙක් ❤

  • @chathurangaranasinghe469
    @chathurangaranasinghe469 10 หลายเดือนก่อน

    A proud old Royalist. ❤ Nilantha ayya ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏❤️

  • @NilakshaBandara
    @NilakshaBandara 9 หลายเดือนก่อน

    Ala sir 🙏

  • @SumithKarunarathna-ig5bl
    @SumithKarunarathna-ig5bl 10 หลายเดือนก่อน

    Puluwannam commando malik madurajeewa ekka video ekak karanna niyama wadakarayek

  • @jpeiris
    @jpeiris 10 หลายเดือนก่อน +2

    ආඩම්බරයක් ඔය අපිට

  • @sasispenzer8258
    @sasispenzer8258 10 หลายเดือนก่อน +1

    දෙවෙනි වැඩසටහනක් ඕනී 😍

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw 10 หลายเดือนก่อน +6

    හදවතින්ම ගෞරව මගේ ගුරුතුමා...... යුධ භූමියට විතරක් නෙවෙයි පිරිස් පාලනය.... කළමනාකරණ ය.... මා දුටු විශිෂ්ට නිලධාරියෙක්.......

  • @Lakshan_Studio
    @Lakshan_Studio 10 หลายเดือนก่อน +2

    ඔන්න අයෙත් වෙනද වගේ වීඩියෝ ❤ ආරෙයි අයියෙ ...

  • @nipundeeneth2345
    @nipundeeneth2345 10 หลายเดือนก่อน +1

    Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰

  • @priyantakumara1652
    @priyantakumara1652 10 หลายเดือนก่อน +5

    අපේ ආදරණීය විරුවන් ❤❤❤❤

  • @chathurasankalpa2491
    @chathurasankalpa2491 10 หลายเดือนก่อน +1

    පුදුමාකාර සංයමයක් තියන නිලධාරි වරයෙක් ❤❤❤

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 10 หลายเดือนก่อน +1

    Real hero 🎉

  • @janakapriyantha6713
    @janakapriyantha6713 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 💕💕💕

  • @user-rm2uu8qr9g
    @user-rm2uu8qr9g 10 หลายเดือนก่อน

    Harima pahadili katha wilashayak

  • @tuwiti6192
    @tuwiti6192 10 หลายเดือนก่อน

    Great person