කමාන්ඩෝ ස්නෝවී හා බෘනෝගේ කොටියාව සලිත කල මෙහෙයුම් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 464

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +198

    බිම්බෝම්බ මර වෙඩිකෙත් කාලතුවක්කු උන්ඩ පිපිරිම් නොනවතින වෙඩිප්‍රහාර ලේගැලිම් ගැනවන කතිකාවත් තුල නවතම මානයක් සොයාගිය හැමදාම අළුත් මුහුනුවරකින් වැඩසටහන මෙහෙයවන සංජිව මහතාගේ පිළුනු නොවු රසවත් හෝරාවක්..
    මේ යුද්ධයේ කතා කරන්න බැරි ඒත් මහත් මෙහෙයක් කල කොටසක් ගැන කතා කල හැකි කෙනෙක් කල අපුරු විග්‍රාහයක්..ජය වේවා සංජීව මහතානනි.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +22

      ස්තූතියි මේජර් සිරංජීව මහතානෙණි.... ❤️🙏

    • @trafelga97
      @trafelga97 ปีที่แล้ว +7

      Former major siranjeewa,we need another interview about your war experience

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว +6

      ඒ නිහතමානී කම. 🙏. Maj සිරංජීව අපි තව දීර්ග interview එකක් බලාපොරොත්තු වෙනව. විශේෂයෙන් දෙවන හා තුන්වන ඊලාම් යුද්දෙ ගැන.

    • @erangahasalaka9766
      @erangahasalaka9766 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @achinisaubagya2573
      @achinisaubagya2573 ปีที่แล้ว +1

      දිර්ඝායු වේවා ඔබතුමාට...

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +37

    හරිම උගත්, විනයගරුක සොල්දාදුවෙක්, රණවිරුවෙක් කියල පැහැදිලිවම තේරෙනව කතාව බලද්දී . ඇත්තටම අද interview එකක් නෙමේ සංජීව , අද හොද පොතක් කියෙව්ව වගේ හැඟීමක් ආවෙ. එච්චරටම සවිස්තරාත්මකයි. ජය !❤🙏

    • @beautifulsrilanka5308
      @beautifulsrilanka5308 ปีที่แล้ว +1

      හොදටම පැහැදිලි මේ interview එක ☝ ...මම හැම වීඩියෝවක්ම බලනවා ඒත් මේක කියන්නම හිතුනා ඒකයි නැවත ඇවිත් කිව්ව්වේ

    • @isharaamarasiri1044
      @isharaamarasiri1044 ปีที่แล้ว

      හරියටම හරි.👍

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +52

    අන්තමට දාපු මුලතිව් කෑම්ප් එකේ ඇටෑක් එකෙන් බේරිලා ආව රනවිරැවගේ කතාව දෙපාරක් බැලුවා.අපේ රන විරැවෝ්❤පිස්සු හැදෙනවා

  • @sanjeewaniabeykoon6911
    @sanjeewaniabeykoon6911 ปีที่แล้ว +22

    WO Kumara හරිම ලස්සනට කතා කරනව...වැඩසටහනේ මුල සිට අගටම... ආඩම්බරයි .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +11

    අදත් මගෙ ඇස්දෙකට කඞදුුලුත් ආවා හරිම ලස්සනයි 💖💖💖 අදත් වටිනා කතාවක් 🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට වගේම සුනඛයන්ටත් අමාමහ නීවනින් සැනසීම ලැබේවා 😭😭😭😭 මියගිය සුනඛයන්ට මිනිස් ආත්මයක් ලැබේවා 😭😭😭😭 සියලුම රනවිරැවන්ට සුභම සුභ අනාගතයක් ලැබේවා ♥️♥️♥️

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +11

    යුද බිමේ මේ වගේ කොටසක් ගැන අහලාවත් නොතිබුණු මම අද ගොඩක් දේවල් දැන ගත්තා..මේ වැඩසටහන බලන්න ගත්ත දවසේ ඉදන් කොච්චර වැඩ තිබ්බත් යුද්ධයට සම්බන්ද පොත් හොයනවා කියවනවා..ගොඩක් දේවල් ගැන දැන ගත්තා ..රටට ලොකු මෙහෙයක් කරලා අපි ලග අද ඒ සුනඛයන් නැතත් අපි එයාලට නය ගැති..ඒ වගේම මෙවැනි වීර සෙබලුන්ට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ..සංජීව අයියට මේ වගේ ඉස්සරහටත් අපිට හොද වැඩසටහන් අරන් එන්න ශක්තිය ලැබෙන්න

  • @chamilpremila3550
    @chamilpremila3550 ปีที่แล้ว +97

    කොමාන්ඩෝ / SF දිගුදුර විහිදුම් බලකායේ වීරෝධාර රණවිරුවන්ගේ වැඩසටහන් ඕනී කියන අය කෝ... 👇👇👇

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +15

    මනුස්සකම කමට එහා ගිය බැදීමකින් උපන් බිමට සේවය කළ සත්ව කුලයේ ඉපිද බෘනෝ වැනි වීරයන් මතු මතුත් මේ ලක් දෙරණේ උපදින්න වාසනාව ලැබේවා 🙏 රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @dhanushkaheenpalle5692
    @dhanushkaheenpalle5692 ปีที่แล้ว +5

    සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණයී ..මේ සේවය ලබා දුන් ආදරනීය සුනඛයනට මනුසත් බවයක් ලැබී නිවන් අවබෝද කරන්න හේතු වාසනා වේවා..සන්ජීව මහතානෙනී ඔබ විශිෂ්ට මාද්‍යවේදියෙක්...බොහොම ස්තුති 🙏❤️

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +9

    ජයවේවා අභීත රණවිරුවන්ට ...අපි සදා ණයගැතියි මේ මහවිරු මැතිතුමන්ලාට......දෙවි පිහිටයි....තෙරුවන් සරණයි ...🙏🙏🙏 මේ බලු සුරතුරුලන්ට මනුෂ්‍ය ආත්ම ලබන්න හැකියාව ලැබේවා...🙏🙏🙏🙏

  • @damsiththennakoon8571
    @damsiththennakoon8571 ปีที่แล้ว +134

    යුද හමුදාව කියන්නෙම විශ්ව විද්‍යාලයක් ❤️😎😎.8 පාස් 8 පාස් කියන අය දන්නෙ මොනාද?😂 හදවතින්ම ආදරෙයි අපි අපෙ රණවිරුවන්ට ❤️❤️❤️

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว +2

      8 පාස් කියන්නෙ 8 විතරක් පාස් අය ගත්ත නිසා.. 8 පාස් කියන්නෙ අධ්‍යාපනය කියන නිර්ණායකයක් විතරයි , ලංකාවෙ ගොබිලෝ හිතන්නේ බුද්ධිමත් වෙන්නේ ඉස්කෝලෙ ගියාම කියල 😂😂 මාර්ටින් වික්‍රමසිංහ මහත්තයට හෑලි ලියනවා .. අපේ ගොබ්බ ගෝත්‍රිකයන්ගේ හැටිනේ බන් 😂

    • @damsiththennakoon8571
      @damsiththennakoon8571 ปีที่แล้ว +4

      @@Hirushanachintha ඒකනෙ මචන්.මහලොකුවට අධ්‍යාපනඅයෙන් අංක 1.ඒ උනාට රටේ පාලකය තෝරගන්න මොලේ නෑ 😂😂😪

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว +2

      @@damsiththennakoon8571 නයෙක් , දියසෙන් කෙනෙක් ආව ගමන් රට ඉදන් ඇවිල්ලා පුප දීලා යන්නේ උගත්තු , වියත් මග 😂😂😂😂 කතාකරල වැඩක් නෑ බන් 😂😂😂

    • @damsiththennakoon8571
      @damsiththennakoon8571 ปีที่แล้ว +2

      @@Hirushanachintha ඒකනෙ මචන් 😂🤟

    • @nadeeramalith4051
      @nadeeramalith4051 ปีที่แล้ว +1

      කැම්පස් ගිය ලොකු ලොකු පොරවල් තමයි රට කෑවේ, මේ මිනිස්සු රට බේරල දුන්නට, සංවාදයට විවෘතයි

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +22

    මිනිස්සුන්ට අමතක වී ගිය අතීතයනැවතත් අප හට මතක් කරදෙන ඔබට ගොඩක් ස්තූතියි අයියේ ඔබට ජයෙන් ජයම වේවා වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නේ🙏🙏🙏😘🙏🙏

  • @kasunlakshitha849
    @kasunlakshitha849 ปีที่แล้ว +26

    රෙද්ද... කවදාවත් බෑනේ පලවෙනි comment එක දාන්න.. enyway.. හැමදාම වගේ අදත් සුපිරියක් සන්ජීව අයියා..

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 ปีที่แล้ว +26

    සියළුම දෙවියන්ගේ පිහිටයි ............අපේ උදාර රණ විරැවන්ට🙏🙏🙏🙏

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +28

    යුද්ධයට සහබාගි උන සියලු 🐕 හට මිනිසත් බව ලැබෙවා මේ අහිංසක සත්තුත් රට බේරා ගන්න උදව් කලා හොදට පැහැදිලි කලා එයාලට පුහුණු කරන විදිය තව විඩියෝ එකක් කරමු මෙයත් එක්ක බුදු සරණයි සියලු රණවිරුවන්ට සුභ අනාගතයක්

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +6

    අදනම් බිහිසුණු බවනම් අඩුයි .නමුත් යුද්ධය පිටුපස අපි නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත.බොහොම ස්තුතියි ඔබ තුමාට .ගොඩක් ලස්සනට පැහැදිලි කරා.

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 ปีที่แล้ว +13

    ශර්ලෝක් හොම්ස් වගේ සීන් එකක් මට නම් තෙරෙන්නෙ. තව විඩියො එකක් ගේමු අයියේ

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +32

    ස්නෝවි කියන්නේ විෂිඨ සේවාවක් කරපු අභීත සටන් සුනකයෙක් K9 රට වෙනුවෙන් කරපු මෙහෙය අති විෂිඨයි නිහඩයි මේ වගේ නිහඩ සේවාවක් කරපු K9 ලගේ සේවාව රටට ගෙන ඒම සම්බන්ධව ඔබට ස්තූතිය පුද කරනවා..!

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      පූර්ව මතකය අලුත් කලාට ජනිත් මල්ලිට බෙහෙවින්ම ස්තූතියි ❤️🙏

    • @jonathansam6970
      @jonathansam6970 ปีที่แล้ว

      K9 neme bro canine
      Canine teeth
      Canis Major
      Canis Minor
      Welawak thiye nam mewa gena poddak hoyala balanna.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +6

    බෘනෝ වැනි වීරයන් මතු මතුත් මේ ලක් දෙරණේ උපදින්න වාසනාව ලැබේවා 🙏 රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏

  • @daysofkrishan9195
    @daysofkrishan9195 ปีที่แล้ว +27

    අනේ සේවා කාලය අවසන් බලු පැටව්න්ව හොදට බලා ගන්න. එයාලත් යුධ විරුවෝ එයාලා සුපිරි❤❤

  • @rasikamalalasekara
    @rasikamalalasekara ปีที่แล้ว +7

    Wow...His knowledge and speech is perfect respect you brother...we all are indebted to you forever....🙏🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    සතුන් කීයක් නම් ඇත්ද ෆෝසස් වල,සතෙක් උනෙත් පින් රටට මනුස්ස ආතමයක්ම ලැබෙන්න ඕනී නිවනට උදව් වෙන්න රටේ කුහක දේශපාලන හැත්තට වඩා සේවයක් කරා බ්‍ර්‍රෘනෝ ආදරෙයි . ඒ කුස ගින්න ඒ වේදනාව බුදු වෙන්න ඕනී සර් මේ වේදනාව ඇස් වල කදුලූ වැක්කෙරෙනවා ඒ පරිත්‍යාගය කියා නිම කළ නොහැකී සර් හිතා ගන්න බෑ අපි හමුදාවට බනිනවා මේවා හිතා ගන්න බෑ සර් වචෙන් හරි අඩුවක් අපෙන් මේ රටේ ජනතාවගෙන් උනා නම් ඒ ලේ ඇස් මස් දන් දුන් විරුවානනී,සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට බෲනෝටයී ආදරෙයි හමුදාව අපි පණ වගේ ආදරෙයි ජය

  • @saliyasaliya239
    @saliyasaliya239 ปีที่แล้ว +4

    සියලු රණවිරුවන්ට අපේ හදපිරි ස්තූති බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම. සංජීව මහතාටත් ස්තූතියි ජය වේවා

  • @daysofkrishan9195
    @daysofkrishan9195 ปีที่แล้ว +21

    සෑම බලු මිතුරෙකුටම මිනිසත් බව ලැබේවා❤🎉

  • @oshandon2938
    @oshandon2938 ปีที่แล้ว +6

    දැකපු හෙදම විස්තර කිරීමක් හරිම පැහැදිලියි. One of the best episodes. Hats off. One of the best explanation I ever saw. Thanks Sanjeewa keep it up. These people are living legends. Unbelievable unreal tracking methods. Salute 🫡.

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +13

    අපේ ගමේත් හිටියා අදටත් ඒ අයියට මොකද උනේ කියලා දන් නෑ කමාන්ඩෝ කපිතාන් මන්ජුල කුරුප්පු දක්ශ සෙබලෙක්
    බුදු සරනයි වැනසට ජය 🙏💖

    • @jayabimahardware4345
      @jayabimahardware4345 ปีที่แล้ว +1

      එතුමා කොහේද

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 24 วันที่ผ่านมา

      වැනසෙ සංජිව මල්ලිට එයාගෙි දෙමාපියන් හඳුන්වා දෙන්න විස්තර හොයා ගන්න පුලුවන් වෙයි අාමි එකෙන්

  • @anuruddikarajapaksha2816
    @anuruddikarajapaksha2816 ปีที่แล้ว +1

    බුද්ධිමත් රණශූරයෙකුගේ චතුර වාග්‍ය හැසිරීවීම විශිෂ්ඨයි ...පැයත් තප්පරයක් වගේ ගෙවුන වැඩසටහනක් නිවේදක ඔබ තුමා ගේ නිහඩ සවන්දීම ඇත්තෙන්ම ආදර්ශයක් ...ස්නෝවී බෲනෝ අමරණීයයි 😘

  • @Storyofarose1
    @Storyofarose1 ปีที่แล้ว +7

    වනැස ඔයා දවසක ඒ ශ්‍රේශ්ට සුනකයන්ගේ සුසනභූමියට සහා ඔවුන් ව්ස්‍රාම සුවයෙන් ඉන්න තැනකට ගිහින් වීඩියෝ එකක් කරන්න..ඒක පට්ට.සුවහසක් ඩෝග් ලවර්ලා ඒකට ආස වෙයි..ඇත්තටම ඔවුන්ට ඒ පහසුකම් හම්බෙනවාද කිය්ලා ඔයා පෙන්නන්න

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +3

    යුද හමුදාව කොපමන වෘත්තිමයද,කොපමන විද්‍යාත්මකද කියන්න හොඳම වැඩසටහනක් තමා මේ.ස්තූතියි සංජීව.ඔබ නැත්නම් කවදාවත් මේවා අහන්නේ දකින්නේ නෑ.

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +5

    අපේ එස් එෆ්ලා කෝමාන්ඩෝස්ලා ගැනද අපේ කොමාන්ඩෝස්ලා එස් එෆ්ලා ගැනද බොහෝම ආඩම්බරයෙන් ආදරයෙන් කතා කරන්නේ..පුදුම මනුස්සකම පිරුනු හදවත් තිබ්බ කොල්ලෝ ටිකක් අපිට ඉන්නේ හිටියේ අපේ ආර්මී එකේ..ආදරෙයි ආදරෙයි ..මගෙ කොමාන්ඩෝ හා එස් එෆ් ඇතුලු සියලු රණවිරුවන්ට උපාහාරක්ම වේවා ..සන්ජීව ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +2

    අදත් සුපිරි වැඩසටහනක්. Tracking ගැන ගොඩක් දේ කියවුනා. කැප්ටන් කොඩිතුවක්කු tracking ගැන කිව්ව නිසාම මේ tracking ගැන පොඩ්ඩක් හොයලා බලලා කියෙව්වා..ඒවත් බලලා මේ video එක බලද්දි පැහැදිලි චිත්‍රයක් මැවෙනව tracking සහ counter tracking ගැන. විශ්ව විද්‍යාල දේශනයක් වගේ වීඩියො එකක් 👍👍👍බ.නි චාමර මහතා ඇතුළු සමස්ථ යුධහමුදා නිළ සුනඛ ඒකකය වෙත සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය.

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +4

    හරිම ලස්සනට කතාව පැහැදිලි කලා හැමෝටම මේ විදිහට කතා කරන්න බැ ස්තුති වනැස TV

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +6

    හොද පැහැදිලි කිරිමක්
    බුදුසරණයි රණවිරුවානේ නී

  • @lankaithihase456
    @lankaithihase456 ปีที่แล้ว +3

    Niyamai අයියා. Jaya wewa 😊

  • @awrajanayaka2433
    @awrajanayaka2433 ปีที่แล้ว +14

    ගොඩක් දේවල් ඉගෙනගත්තා ආසාවෙන් බැලුවා. පැහැදිලි කිරිම මරු. Dog කෙනෙක්ට තේරුම් කරනවා කියන්නෙ මිනිසුන්ට කොහොමත් තේරෙන්න පැහැදිලිව කියන්න පුළුවන් .Tnx වනැස

  • @charithmudalige8856
    @charithmudalige8856 ปีที่แล้ว +6

    අදත් නියමයි. සංජීව මහත්මා, මල්ටි බැරල් ක්‍රියාකරුවකු සමඟත් වැඩසටහනක් කරන්න.

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +12

    අද නං සුපිරියක් සංජී වෝ ආදරෙයි 🙏💖

  • @dilshancommunication31
    @dilshancommunication31 ปีที่แล้ว +10

    පිස්සු හැදිලා වගේ ඉන්නේ Video එකක් දානකන් , දැම්මට දාපු ගමන් බලන්න හිතක් නැ මොකද කඩේ වැඩ, එක නිසා රෑ වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මෙක බලන්න, පිං සංජීව අයියේ ඔයාට බුදුසරණයි 😍😍

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +5

    තවත් සුපිරි වැඩසටහනක් වණැස.... විශිෂ්ට මිනිස් සොල්දාදුවෙක් සහ අභීත වගේම සුරතල් සුනඛ සොල්දාදුවෙකුගේ ලස්සන වැඩසටහනක්.... ❤❤✌️✌️

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +8

    සියලුම රණවිරුවන් ට තෙරුවන් සරණයි....🙏🙏

  • @isurusampath5530
    @isurusampath5530 ปีที่แล้ว +18

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට

    • @mdmaliththasulochana7397
      @mdmaliththasulochana7397 ปีที่แล้ว +1

      Pu🎉u🎉u🎉🎉🎉🎉🎉p🎉🎉i🎉❤❤u🎉🎉🎉🎉🎉🎉

  • @hansagunawardana8946
    @hansagunawardana8946 ปีที่แล้ว +13

    මමත් හදවතින්ම ආඩම්බරයි මගේ අයියල දෙන්නත් කොමාන්ඩෝ උන නිසා

  • @phmathew
    @phmathew ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක්‌ ❤ ස්තුතියි සංජීව අය්යා 🙏🏽 නියම රණවිරුවෙක් ඔබතුමා 🙏🏽හිස නමා ආචාර කරනවා ❤🙏🏽

  • @geethal1
    @geethal1 ปีที่แล้ว +13

    බොහොම ඉස්තූතී සංජීව මහත්තය ගොඩ දවසක ඉඳං ඉල්ලපු කතාවක්
    අදත් වෙනද වගේමයි සුපිරි කතාවක්...
    කතාව වැඩියම ඉල්ලුවෙ මේ යුද්දෙ කලේ සෙබලුන් විතරක්ම නෙවෙයි මේ වගේ නිහඬ වීරයොත් ඉන්න නිසා...

  • @shanikadhilrukshi7426
    @shanikadhilrukshi7426 ปีที่แล้ว +5

    ආ මේ අපේ චාමර අයියනේ ❤️❤️❤️ ගැම්මක් ආආ❤️🥰

  • @kanchanakumari4335
    @kanchanakumari4335 ปีที่แล้ว +6

    12,30 wenakan බලන් හිටියෙ mage mulu hadawathinma රණවිරුවන්ට ආදරෙයි .

  • @d.methmin_5204
    @d.methmin_5204 ปีที่แล้ว +5

    eka nam maru godak dewal thiyanava eyagen igena ganna.
    All the best brother.A clever person never gives up.

  • @sanjeewamadushanka5664
    @sanjeewamadushanka5664 ปีที่แล้ว +3

    මාරම ආඩම්බරයක් මේ වගේ knowledge එකක් තියෙන සෙබළු army එකේ ඉන්නවා කියන එක දැනෙනකොට 🙏🙏🙏

  • @Nudithamihiran
    @Nudithamihiran ปีที่แล้ว +2

    කල්නල් චමින්ද කරුණාරත්න වීරයාගේ කතාව ඊලගට ගේන්න.. මේ හැමෝම වීරයෝ.. සෑම කමාන්ඩෝ බව්වෙක්ටම ගොඩක් ස්තූතීයි ඔයාලට ලබන ආත්මේ හොද මනුස්ස්‍යෙක් වෙලා අපි අතරට එන්න

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    හරිම රසවත් කතාවක් වගේමය නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත බොහොම ස්තුතියි 🙏

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +2

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 ปีที่แล้ว +4

    බුදු සරනයි සියලුම රනවිරුවන්ට ❤❤ස්තූතියි සන්ජීව අයියේ වීඩියෝ එකට 💕💕💕

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +1

    සජීවී යුධ පිටියට යන මේවගේ ටීම් එකක් තියෙනවා කියල ඇහුවේ අදයි..
    වීරයන් හැමෝට ම ස්තුතියි. .
    ජයවේවා. ..
    👍👌💖

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว +3

    Tribute to our true heroes who saved our motherland from ruthless terrorists. May Triple Gem Bless you all. Thank you Sanjeewa for the great programme.👍

  • @Thuzhan
    @Thuzhan ปีที่แล้ว +5

    කපිතාන් කොඩිතුවක්කු සමඟ 5 කොටසත් ඕනි🥺💔🥀

  • @Shery2009
    @Shery2009 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්, proud of our SL army and you are our heroes forever !!!!!

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +3

    අම්මෝ පිස්සු හැදෙනවා සත්තු උනත් මොනතරම් බුද්දියක් තියනවද ඔව්න්වත් මේ මොහොතේ මතක්කරන්න ඕන මිනිස්සු අත්මයක්ම ලැබෙන්න ඕන බුදුසරණයි 🙏

  • @kavindunipun8064
    @kavindunipun8064 ปีที่แล้ว +8

    මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න සංජීව අයියේ ❤️ තෙරුවන් සරණයි 🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 ปีที่แล้ว +3

    Budu saranai viruvananee thanks සංජීව ayye

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +2

    Very interesting and wonderful discussion. Second to none battle harden Sri Lankan hero.🇺🇸🇱🇰

  • @chanakamadushanka7909
    @chanakamadushanka7909 ปีที่แล้ว +4

    බුදුසරණයි රණවිරුවනට

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +2

    අති දක්ශ නිලධාරීයෙක් සහ සමීපතයන්... ගොඩක් වෙලාවට උසස් යයි කියා ගන්නා මිනිසුන්ට වඩා මෙම සුරතලුන් මනුස්සකම හදුනනවා. මමත් සමීපතයෙක් ඇතිකරන කෙනෙක් . හොඳ වැඩ සටහනක් සහෝදරයා. දියුනුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +3

    Commando එකේ අපි නොඇසූ තවත් පැත්තක්.....

  • @dilanmanathunga6431
    @dilanmanathunga6431 ปีที่แล้ว +2

    Crystal clear explanation....Respect 👍

  • @CN.com5598
    @CN.com5598 ปีที่แล้ว +8

    මාත් ජෙරම් සර් ගෙ ගෝලයෙක්.

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +6

    කොඩ්ඩා..
    ගල්ටා...
    හක්කා...
    💪

  • @deepalanuranga7607
    @deepalanuranga7607 ปีที่แล้ว +4

    මාරම පැහැදිලි කිරීමක්.......❤❤❤

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +2

    සංජීව මට හිතුනා කුමාරව ලගදීම දකින්න ලැබෙයි කියලා,මට පුංචි ආඩම්බරයක් තියෙනවා,මගේ අල්ලපු ගමේ සහෝදරයෙක් ❤️🙏👍🇱🇰🇱🇰🇨🇦🇨🇦

  • @iidentifyasaa-10warthogbrr10
    @iidentifyasaa-10warthogbrr10 ปีที่แล้ว +9

    සුනඛයො උනත් රට බේරාගන්න උදව් උන වීරයො❤️🐶

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +2

    අනේ ඒ 🐕 මටත් බලන්න ඕනි 😍😍😍❤️❤️❤️ මොවුන්ටත් හැම ගෞරවයක්ම ලැබෙන්න ඕනී රට බේරගන්න ගියාට 🙏🙏. ලබන බවේක මොවුන්ට පින්වත් මනුස්ස ආත්ම ලැබෙන්න ඕනි . ආදරෙයි ❤️❤️ නීරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +6

    මෙතුමගෙ විස්තරේ අහන් ඉද්දි තේරෙන්නේ. Marvel Super Heros ල මොක්කුද. මේ තමයි ඇත්ත ලෝකේ Heroes ල. මොන තරම් නිපුණත්වයක් පුහුණුවක් ඕනද tracking එකක් ඔහොම කරන්න. මෙහෙම කමාන්ඩෝ ටීම් එකක් බැස්සම බේරෙන්න පුලුවන් මොන ජගතට ද ඉතින්.
    වනැසට සම්මාන දෙන්න ඕන මේ මිනිස්සු ජීවමානව ඉද්දිම අපි වගේ එවුන්ට දකින්න දෙනවට. TV එකේ කොච්චර විකාර වැඩකට නැති programm යනවද. හරිනම් වෙනම ගෙන්නල උපහාර දෙන්න ඕන මේ වීරයොන්ට

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +5

    අපේ රට සුරකින්න උරදුන් සියලු සුනකයන් මිනිසත් අත්මයක්ම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @Sura-q3b
    @Sura-q3b ปีที่แล้ว +5

    වනැසෙන් සුපිරිම වෙනසක් තමා..❤️
    බලාගෙන ඉදියේ වෙනසක් කරයි කියල..එවගේම සුපිරියක් ගෙනත්

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 ปีที่แล้ว +1

    MBRL එකක operator කෙනෙක් හෝ රියදුරු මහතෙක් විතරයි දැන් interview කරල නැත්තෙ .ළඟදීම දෙයි කියලා බලාපොරොත්තු වෙමි. Appreciated WANESA 😊

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +5

    බුදු සරණයි රනවිරුවාණනි 🔥♥️💙🇱🇰🙏

  • @ashanshashmika453
    @ashanshashmika453 ปีที่แล้ว +8

    ආසම you tube chanal එක මගේ වගේම ඔයාලාගෙත් ඒමද 🙂😙 ...වීඩිඔ එකක් දානකන් ඇගිලි ගැන ගැන ඉන්නේ 😊☺️😎

  • @sumithperera5903
    @sumithperera5903 ปีที่แล้ว +4

    ස්නොවි k9 සර්..❤️❤️🙏

  • @lahirudilshan1708
    @lahirudilshan1708 ปีที่แล้ว +3

    ඔය සමහර ආමි එකට බයින අයියලා ඉන්නවා...ගෙදර ඉන්න බල්ලට ඉජු කීවත් උන් ලගට එන්නෑ ඒ බල්ලා...😂👍

  • @ridmikaridmika325
    @ridmikaridmika325 ปีที่แล้ว +4

    ❤️‍🔥😁සුපිරියක් ඈ❤️‍🔥❤️‍🔥

  • @champikajayalath7126
    @champikajayalath7126 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @isurumadusanka7197
    @isurumadusanka7197 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤️

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +1

    අතිශය දක්ෂ ඉතාම ඉහල දැනුමක් තියන ඒ දැනුම දැනෙන්න විස්තර කරන්න පුලුවන් සුපිරිම කමාන්ඩෝ වීරයෙක්.ආයෙ සුපිරි🔥💖.ඇත්තටම නවීන තාක්ෂණික උපකරණ වලටවත් ඒ හැකියාව නම් සමකරන්න බෑ වගේ.

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +4

    හැමෝම ගොඩක් කැප කිරිම් කරලා අපි වෙනුවෙන් .සදා නය ගති

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +4

    බුදුසරණයි දෙවි පිහිටයි සීයලූම රනවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    😍😍😍😍
    😍 😍
    😍😍😍😍
    😍
    😍
    😍

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @erandarajapaksha9937
    @erandarajapaksha9937 ปีที่แล้ว +2

    මම ඔය සිද්දිය වෙනකොට ඔය ලගම තිබුන පොලිස් මුරපලේ හිටියෙ. කොමාන්ඩෝ සෙබළුන් බැස්සෙ අපේ මුරපොළ පිටුපස කැලේට.

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +1

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️ 🇮🇹

  • @malindaperera1665
    @malindaperera1665 ปีที่แล้ว +8

    සැඟවුණු විරුවන් ❤️❤️❤️

  • @chamindajayalath6625
    @chamindajayalath6625 ปีที่แล้ว +1

    නියම වැඩසටහනක් ❤️👍

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 ปีที่แล้ว +1

    Great job sir 💐🙏🙏🙏

  • @indunilmadushanka7375
    @indunilmadushanka7375 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි....❤️❤️

  • @prabathsanka7022
    @prabathsanka7022 ปีที่แล้ว +2

    දෙවෙනි කොටසක් ටිකක් දෙන්න පොරොන්දු වෙලා ඉන්නෙ සංජීව පුතේ අමතක වෙයි එහෙම ඔයාට ඒව😊😊

  • @ireshranasinghe2648
    @ireshranasinghe2648 ปีที่แล้ว +2

    ආඩම්බරයි👍👍👍

  • @maheshbandula9478
    @maheshbandula9478 ปีที่แล้ว +2

    මරේ මරු ❤ හැම සඅතියෙම බලන් ඉන්නවා

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +2

    අනේ හැමදාම veido ඕනේ🥰💖

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +2

    කමාන්ඩො වැඩ්ඩො තමා 💓🤟🤟

  • @piumiperera8310
    @piumiperera8310 ปีที่แล้ว +1

    Wow never thought of this side of service. Amazing. Got a good knowledge of great army dogs. Respect.

  • @asirimobile1118
    @asirimobile1118 ปีที่แล้ว +1

    අද wada සටහන ලස්සනයි

  • @dasuntharaka3717
    @dasuntharaka3717 ปีที่แล้ว +1

    බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️

  • @chanakawithanage1689
    @chanakawithanage1689 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සංජීව මහත්තයටයි ආදරණීය රණවිරුවටයි ❤️❤️❤️