Greeka පුරාවෘත්ත වලට අනුව නයික් යනු ජයග්‍රාහනයේ දේවතාවා වේ. (In Greek mythology, Nike is the goddess who personifies victory in any field including art, music, war, and athletics.)
Ape gamwala sinhala minisu marapu vidihata un maruwata pauna unta karumaya paladunna.siyalude kapakarala rata rakkata pauw na.good luck. Head short tamai denna ona unta ekenma.
ආදරෙයි වැනැස... චාමර අයියට ඉක්මනටම සනීපවෙන්න ආශිර්වාද කරමු හැමෝම.
kawuda චාමර aiya kiyane sf eke කෙනෙක් da
@@irashchinthaka5457චාමර වීරසිංහ අයියා
@@irashchinthaka5457චාමර වීරසිංහ.. හදවතේ ගායකයා❤
Ne bn☹️ sindu kiyana kenek😊
සිරාවටම ඕයි ❤
"පාලගම අයියා" පවුලේ එකෙක් වෙලත් අදයි දන්නේ මෙච්චර කතාවක්.... ඉස්සර ට්‍රේල් බයික් එකකින් නිවාඩු ආවම ගැම්මෙන් කිරි අත්තලගෙ ගෙදරට අපු හැටි මතක් උනා....
ගොඩක් පින් නිදහසේ ජිවත් වෙන්න රටක් හැදුවට....
තෙරුවන් සරණයි ....🙏
පාදයක් පුදකරලා අපිට නිදහසේ ඉන්න හැදුවට ඔබ තුමාට පින්❤❤
මානුෂීය සිතිවිලි ඇති මානුෂීය හමුදාවක් ඒ වගේම අතිදක්ෂ හමුදාවක් තියන රටක් තමයි අපේ ශ්‍රී ලංකාව❤❤❤
කාලෙකට පස්සේ ස්නයිෆර් කෙනෙක් 😍 මේජර් වික්‍රමනායක මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖✌️👍💪💐🇱🇰🙏
තම මව් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව එදා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
අයියට ගොඩක් පි මේවගෙ වැඩසටහනක් කරලා අපිට යුද්දෙ තිබුනු බිහිසුනු බව කියල දෙනවට❤️
,රට විනාශ කරපු කාලකන්නි පාලකයෝ සැප විදිනවා .රට බේර ගත්ත රනවිරුවො දුක් විදිනවා .කෝ තැනක් රනවිරුවොන්ට ..අයියා කරන මේ සේවාව අගය කරනවා 🙏❤️
එකඟයි සහෝදරයා ❤
ගොඩක් ස්තූතී සංජීව අයියා ඇතුලු පිරිසට ලොකු අයියාගේ වැඩසටහනක් කිරීමට ඔබ පැමිණියාට 😊😊
ඔබ අප පාසලේ ආදි සිසුවෙකු වීම පිළිබද ඉමහත් ආඩම්බරයක් ඇත.
මිහිපිට දෙවිවරු කියන්නෙ නිකම් නෙවෙ සියලුම මියගිය රන විරුවන්ට නිවන්සුව .ආබාඩිත රනවිරුවනි ඔබට අපි තවමත් නයයි
" අපේ 8man එකක් බහිනවා කියන්නෙ ගින්නක් නෑ ඉතින් ගහලම තමයි එන්නෙ "
අනේ මෙහෙම කිව්ව රණවිරුවවත් ගේන්නකො.
ආදරෙයි රණවිරුවනි සදා ණයගැතී ඔබට.
එයාව වනැසට ගෙන්නුව බලන්න වෝල් එකේ ඇතී
ආදරෙයි වැනැස...තවත් ස්නයිපර් කෙනෙක්ගෙ වැඩසටහනක් ගෙනාපු එක නම් වටිනවා ගොඩක්.... ❤❤🤟වනැසට ජය
adambarai aiya oya gena godak .man maeliya❤❤❤❤
මේ රට බේර ගත්ත දෙවියන් තමා මේ ඉන්නෙ..මීට වඩා මේ විරුවන්ට තැනක් මේ රටේ දෙන්න ඕනේ.අවාසනාවකට මේ රට කාලකන්නි පාලකයන් විනාශ කරලා තියෙන්නේ ..ආදරෙයි වනැස ❤❤❤
චාමර වීරසිංහ සුවපත් වේවා
Greeka පුරාවෘත්ත වලට අනුව නයික් යනු ජයග්‍රාහනයේ දේවතාවා වේ. (In Greek mythology, Nike is the goddess who personifies victory in any field including art, music, war, and athletics.)
සන්ජීව අයියා රොඩ්නි❤ පොල් චුට්ටේ ආයෙත් ගේන්න.. බලාපොරොත්තු වෙනව❤❤❤.. වැඩසටහන බලනව.. පරන එපිසෝඩ් නැවත නැවත බලනව.. ..
මාත් කීප වාතාවක්ම කිව්වා .
අනිවාර්යයෙන්
අනිවාර්යෙන් සුපිරි බුලට් එක ❤
තවත් ස්නයිපර් කෙනෙක්ගෙ වැඩසටහනක් ගෙනාපු එක නම් වටිනවා ගොඩක්.... ❤❤🤟. ස්නයිපර් කෙනෙක් ගේ යුධ අත්දැකීම් අහනවා කියන්නේ වෙනම ලෙවල් එකක්... නැවත මීනු අයියා ගෙන්නන්න කියලත් ඉල්ලනවා සංජීව අයියා... ❤🤟
Mm
N
සිරාවටම. මීනු නම් මරු බන්
රටේ ඒකීයභාවය වෙනුවෙන් පාදයක් අහිමි කර ගත් වීරෝදාර රණවිරුවා...❤❤❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ඔබ තුමාට පින් අපිව බේරුවට ❤️❤️
නිදුක් නීරෝගී සුවය වේවා විරැවාණනී.....🙏🙏🙏🙏🙏❤️❤️❤️🖤🖤🖤
Adarei රණවිරුවන්ට hemadamath ❤❤❤
සංජීව..ඔයාගේ සමහර video වල sounds මදි...මේ video එකෙත් එහෙමයි..පොඩ්ඩක් ඒක හදාගන්න...Good luck.👍
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ඇස් ඉස් මස් ලේ පුදා අපි වෙනුවෙන් කල කැපකිරිම වචන වලට පෙරලන්න බෑ. ආයු රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
අදත් සුපිරි ස්නයිපර් විරුවෙක් ..❤️❤️❤️
තුසාර දලුවත්ත කියන්නේ සුපිරිම සුපිරි වැඩ්ඩෙක් අපේ සහෝදරක් 🙋♀️ අජිත් D දලුක්වත්ත👮 ජයවේවා ♥️ වනස Tv
රණවිරුවනි...අප ඔබට සදා ණයගැතිය...❤️💐🙏
තවත් ස්නයිපර් කෙනෙක්ගෙ වැඩසටහනක් ගෙනාපු එක නම් වටිනවා ගොඩක්ම.... ❤❤🤟. ස්නයිපර් කෙනෙක් ගේ යුධ අත්දැකීම් අහනවා කියන්නේ next ලෙවල් කතාවක්..❤🤟
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Sniper මීනුගෙ තව එපිසෝඩ් එකක් ගේන්නකො.
ඉහලින් අගය කරනවා ඔබගේ වීරත්වය ජයවේවා විරැවාණනි
මෙහෙම රැකපු රට.. හල්පරුවෝ විනාස කරද්දී කොහොම දුකක් ඇති ද...❤ආදරේ...
ස්නයිපර් 😎 නිලට නිල අල්ලලා ගහන ⏳⌛️👊
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
ආදරනිය රනවිරැවානනි සැමදාමත් හදවතෙ පලමු තැන ඔබටයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රනවිරුවන්ට ඇත්ත ටම අදරෙයි මිහිපිට දෙවිවරැ ..දැක්කොත් තාත්තා ටපස්සෙ වැන්දෙ රනවිරුවන්ට විතරයි ❤❤❤
කමාන්ඩෝ හක්කා එක්ක වීඩියෝ එකක් ඔනී❤
කාලෙකින් දැක්කේ නැ තමයී
@@slunlimitedr2094 ඔව් හක්කාට ගොඩාක් ආදරෙ පිරිසක් ඉන්න්වා 😍
Sound තමා මදි
Real heros ❤
නියමයි බුදුසරණයි❤❤❤🙏🙏🙏
හක්කා එක්ක වීඩියෝ එකක් ඕනී❤❤❤❤❤❤❤❤❤
ස්නයිපර් නම් පිස්සුවක්..❤❤
Major Nike ,
අප රැකුමට සටනට වැද පාදයක් අහිමි කරගත් විරෝදාර රනවිරැවානනි ඔබට දිර්ඝායුෂ .
බුදුසරණයි ඔබලාට.
නිහතමානී වීරයෙක්. චිරං ජයතු.
වනැසට අාදරෙයි හැමදාමත්.
මම බලාපොරොත්තුව හිටපු අපේ මාමා
ඒ මගේ මාමා ❤️
Your services are so invaluable for this nation ❤❤❤
අර්ලී වර්නින් එක මගෙන්
ආසයි
නූතන දසමහා යෝදයෝ 🙏🙏🙏❤️❤️❤️
😂😂😂😂
බුදු සරණයි viruvananee
ලලිත් ජයසිංහ සර් නැති වුන තැන ඉඳන් විඩියෝ එකක් කරන්න කෝ අයියා ගෙඩ දෙනෙක් ආසවෙන් ඉන්නේ ඒ ක බලන්න
Proud of you Wicky coz we're in the same batch
තෙරුවන් සරණයි ඔබ දෙපලට❤
sound ඇහෙන්නේ නැහැ, නිවේදකයා ගෙ සද්දෙ තියෙනවා, වුවමනා කෙනා ගේ sound තමයි ඕනේ 😬😬😬
Innocent but Brave heart…..
ලස්සනයි සංජීව අයියා ❤❤
❤..
රටට ණය නැති සුපිරි චරිත...
Polpithigmata adambarayak...❤️❤️❤️
දිර්ඝායුශ ලැබේවා ඔබට❤❤🙏
දීර්ඝායු වේවා ඔබ තුමාට🙏
Supiri viruwan....budu saranai
budu.saranai.sar.obata
niduk.nirogi.suwa.dirgausa.lebewa
ජීවමාන දෙවිවරු 🙏❤
මෙතුමාගේ
අරමුණ+උත්සාහය+කැපවීම=2009/05/19 නිදහස් රටක්.
ටිකක් වෙනස් කතාවක්.... ලස්සනට කියුවා...🥰🥰🥰
1st ක්මෙන්ට් එක මගෙන් ඈ❤
Sound ටිකක් මදි අයියා 👍
❤❤❤. Dayea pinata phala unu werodara ranaweruwani api ganna usma podak ganee api sadaa Naya gathee ❤❤❤❤ oba thumata dalada samedu pihitai ❤❤❤
නිහතමානි චරිතයක්.
තෙරුවන් සරණයි ඔබතුමාට
Sada nayagathi sir obata bs!
Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰
තෙරුවන් සරණයි ඔබ තුමාට
සංජීව අයියා දවසට අඩුම එකක් වත් ඕනෑ .........❤❤❤❤❤❤
බුදු සරණයි 🙏❤️
ෆස්ට් ටාගට් එක 💥💥💥💥💥💥😂☸️
බුදුසරණයි ඔබ තුමාට 😘😘😘😘💕💕💕💕
Devi pihitai Oba ape Ratata karapu sevayata 🫡, may you live long
Excellent ❤🎉Sanjeewa malli
සංජීව අයියේ,,ඔයාගේ හඩ පැහැදිලිව අහුනට නයික් ගේ හඩ ඇහෙනවා මදිනේ
Budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ape gamwala sinhala minisu marapu vidihata un maruwata pauna unta karumaya paladunna.siyalude kapakarala rata rakkata pauw na.good luck. Head short tamai denna ona unta ekenma.
සංජීව අයියෙ අම්පාරේ ගොඩක් කොල්ලො ඉන්නවා unit වලින් ආපු ....
budusarani
හරිම aviyaja sir kenek
ආදරෙයි රණවිරුවන් ට
Anchor's sound is ver high... Other person's sound is very low...very difficult to hear..(Sound problem)
Good job sir..jayawewa wanasa
තෙරුවන් සරණයි
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
Obata jathiyema uththamacharaya ranaviruwanani 🙏🙏🙏🏻🙏🏻
❤❤❤Super ❤❤❤
පොල්පිතිගම අපේ යකෙක්
ape peth tha kollek adambarai godak aiya oya gena.man maeliya
Balanna e nihatamani kama ❤❤❤❤❤❤❤❤❤❤ pin wata biridak