කොඩීගේ බඩී SF දයාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง

ความคิดเห็น • 479

  • @harshakumara9950
    @harshakumara9950 11 หลายเดือนก่อน +99

    එකා පිට එකා මැරුණත් කකා වෙඩී..🔥
    නුඹලා කළ මෙහෙය මහ මෙරකටත් වැඩී..❤
    දිවි පරදුවට තැබු එස් එෆ් කොඩිගෙ බඩී..💐
    නුඹ වෙනුවෙන් ලෙලදේ අද සිංහ කොඩී 🇱🇰

  • @AU-wl6lh
    @AU-wl6lh 11 หลายเดือนก่อน +47

    38:35 මගේ එකකුස උපන් අයියා මාව බදන් ඇඩුවා😢අදටත් ඔහු අතුරුදහන්
    SFදයාගේ වීර අයියට අජරාමර නිවන් සුව අත්වේවා!!
    හැමෝම ප්‍රාර්ථනා කරන්න!!!

  • @supunthivanka1193
    @supunthivanka1193 11 หลายเดือนก่อน +19

    කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු සර්ගේ SF KoDi සර්ගේ තවත් වීඩියෝ එකක් ඕනී ❤️👑

  • @nimhariadhikari
    @nimhariadhikari 11 หลายเดือนก่อน +9

    අර නලීන් කියලා එකෙක් program එකක් කරනවා බලන්න අප්පිරියයි...ඌම කියොනව පිස්සෙක් වගේ ..වෙනස great ❤😍

  • @pjaya
    @pjaya 11 หลายเดือนก่อน +66

    කාලයේ වැලි තලාවෙන් වැලලී යන්න ගිය අතීතය , වීර සෙබල පුත්තුගෙ වීරත්වය ‍රට ජාතියට දැනගන්න කරන මේ උදාරතර සේවයට ඔබට ස්තූතියි සංජීව 🙏🔥❤️‍🔥 යුද්දෙ කල රණවිරුවන්ට නියම ඇගයීම දුන්නෙ ඔබ🙌💯

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 หลายเดือนก่อน +45

    ඔබතුමා අපිට දෙවියෙක් වගේ වටිනවා මහත්තයා. ඒ කරපු අප්‍රමාණ කැපකිරීම් වලට අපි සදානයගැති මහත්තයා. ඔබතුමාට තෙරුවන් සරණයි. ජයෙන් ජයවේවා

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 หลายเดือนก่อน

      රාජපක්ෂ රටේ බෝ කරපු රණවිරු ගාය තමන්ගෙ නිජබිම ඇතුලෙ බොන්න වතුර බවුසරයක් අරන් ආව දමිළ සහෝදරයන්ට මෙහෙම අමානුෂික විදියට ප්‍රහාර දෙනව කියන්නෙ බොහොම කනගාටුයි

    • @shyamaleemudunkotuwage1816
      @shyamaleemudunkotuwage1816 11 หลายเดือนก่อน +2

      @@srilankanlibrary3263oyata godaaak kanagaatuda? Paw

    • @user-vz6gl2ru6t
      @user-vz6gl2ru6t 6 หลายเดือนก่อน

      Sakkiliya thoge l.t.t.e janada tiyenne

  • @manolivera4813
    @manolivera4813 11 หลายเดือนก่อน +52

    කොඩී වගේම සුපිරි වීරයෙක් තමයි SF දයා කියන්නේ... ❤✌️. කොඩී සදහන් කළ මෙහෙයුම් රැසකම මොහුත් ඔහු සමග ඉදලා තියනවා... වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටපු රණවිරුවෙක්... ❤❤

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 11 หลายเดือนก่อน +43

    මිය ගිය රණවිරුවන්ට නිවන් සුබ ලැබේවා . තාමත් අබාධ වී සිටින විරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා ..ආදරෙයි ආදරෙයි කොල්ලනේ 😍😍😍😍😍😍😍

  • @naveensampath8092
    @naveensampath8092 11 หลายเดือนก่อน +12

    තුවක්කු ගහගෙන පිහි ගහගෙන උන්ට පිස්සු හැදෙනවා අපි දැක්කාම 😏
    respect sf. . .❤

  • @_Sandamal_7
    @_Sandamal_7 11 หลายเดือนก่อน +14

    කොඩී ගෙන්නමු ඉක්මනින් ❤

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 11 หลายเดือนก่อน +12

    මුල අමතක නොකල එකම කෙනා ඔබයි සංජිව අයියා 🙏❤

  • @personal-Vlog873
    @personal-Vlog873 11 หลายเดือนก่อน +7

    සංජීව අයියා මාර පිනක් කරල තියෙන්නේ මේ වීරයන්ගෙ කතා අහන්න.❤❤❤🙏😍😍

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 11 หลายเดือนก่อน +44

    සංජීව අයියගේ Intro එකේදි නැත්නම් පටන් ගන්න කොටසට මයිල් කෙලින් වෙලා ඇගේ හිරිගඩු පිපෙන උන් මේකට ලයික් කරන් යන්න 😎❤❤

  • @siriya3992
    @siriya3992 11 หลายเดือนก่อน +20

    කොඩීගෙ බඩී සමරනායකව ඕනෙ ඉක්මනටම. බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි.❤

    • @AU-wl6lh
      @AU-wl6lh 11 หลายเดือนก่อน +5

      කකුල බට්ට ට ගිහින් පිලිමතලාවේ ඉන්නෙ. කොඩී කිව්වා mpmg පාවිච්චි කලේ සමරනායක. ගහනවා සල්අඩ වෙන්න

    • @avishkalakshan1270
      @avishkalakshan1270 11 หลายเดือนก่อน

      ​@@AU-wl6lhmath pilimathalawe eya pilimathalawe koheda?

  • @user-hq2zb8sl6w
    @user-hq2zb8sl6w 11 หลายเดือนก่อน +6

    දායාවෙන් සහෝදරයන් පිදූ යුධ කලාවෙන් සතුරන් නැසූ ඔබ සැබෑ විරුවෙක්.ඉතාම ලස්සන කතාවක්.වික්‍රමාන්විත ක්‍රියා ගොඩාක්....🔥🔥🔥🔥
    යුද්ධයක් වැනිව සංජීව අයියා කරන මේ වැඩෙත් එදා වගේම අගය කරනවා.

  • @shantharajapaksha6051
    @shantharajapaksha6051 11 หลายเดือนก่อน +12

    හදවතේ රැදුනු චරිතය SF කොඩී❤❤❤❤

  • @JanithIshara
    @JanithIshara 11 หลายเดือนก่อน +6

    කලින් බලපු විඩියෝ එකක් බලන්න ආවේ. පුදුම ඇබ්බැහිවීමක් ඒතරම් සුපිරී ❤️❤️. ආදරෙයි රණවිරුවෝ හැමෝටම🎉❤

  • @arunaaruna6555
    @arunaaruna6555 11 หลายเดือนก่อน +5

    සංජිව අයියා ඔයාට ගොඩක් පිං මේ වගේ මිහිපිට දෙවිවරු ගේනවට.. අපගේ පණ මෙන් ආදරෙයි රණවිරුවෝ විට🙏🙏🙏

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 11 หลายเดือนก่อน +27

    කෑගල්ලට අභිමානයක් අරණායක කොල්ලෙක් 😍✋

  • @seanvictor736
    @seanvictor736 11 หลายเดือนก่อน +36

    රට වෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන් කරපු පිනෙන්, නිවන් දකින තෙක් අපල උපද්‍රව වලින් වැලකී සියළු සැප සම්පත් සහ නිරෝගී සුවය ලැබේවා 🙏

  • @sakunidananjana1277
    @sakunidananjana1277 11 หลายเดือนก่อน +10

    ඔයාලා තමයි මිහිපිට දෙවිවරු

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v 11 หลายเดือนก่อน +8

    ආයෙත් ගේන්න සංජීව අයියේ. අපේ රණවිරුවන්ට සදා ජය.. ❤❤🙏🙏

  • @udaratharanga6878
    @udaratharanga6878 11 หลายเดือนก่อน +4

    මං අහපු වැඩිම පිරිස් මැරුන ක්ලේමෝ ප්‍රහාර මෙතුමා සහභාගි උන ක්‍රියන්විතයි තම සහෝදරයාට දුන්න හොදම නිදහස උතුම් සෙබලෙක් සහෝදරයෙක්

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +17

    අපට නිදහස් රටක් නිදහස් හුස්ම උදා කරදීම වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි සදා ණයගැතියි🙏 ඔබට. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +1

      ❤️🙏

    • @madusanka4898
      @madusanka4898 11 หลายเดือนก่อน +1

  • @lahirudilshan9685
    @lahirudilshan9685 9 หลายเดือนก่อน +10

    අය්යෙ කොඩී ගෙ ටීම් එකම ගෙන්නකො ❤

    • @bamba285
      @bamba285 หลายเดือนก่อน

      Pala hutto ynna

    • @pasinducharuka768
      @pasinducharuka768 3 วันที่ผ่านมา +1

      ​@@bamba285 ai උඹට puke අමාරුයි da gon ballo

    • @pasinducharuka768
      @pasinducharuka768 3 วันที่ผ่านมา +1

      ​@@bamba285රෙන්නතුව හිටපම් පම්කයා😅😅😅😂

  • @rashmitharajindu147
    @rashmitharajindu147 11 หลายเดือนก่อน +5

    කොඩීගෙ බඩී කීවාම කොහොමද ඒ ගැම්ම ❤❤

  • @nayanapriya.k6657
    @nayanapriya.k6657 11 หลายเดือนก่อน +2

    මෙම වැඩ සටහන ගොඩක් හොඳයි,සියලු රණ විරුවන් ට ස්තුතියි

  • @jayasankasajith9743
    @jayasankasajith9743 11 หลายเดือนก่อน +56

    කැප්ටන් කොඩීට කැමති අය මේ කොනට 💪💪💪💪

    • @mudiyanselage1065
      @mudiyanselage1065 9 หลายเดือนก่อน +3

      කෝඩිට වීතරක් නෙමේයි එල් ටී ටි එක්ක මුනට මූන යුද්ධ කළ ඇට ලේ මස් මාංශ දන්දුන්න සෑම වීරසේබලුන්ට හැමදාම ආදරේයි මගේ හද පිරි උන්තමා චාරය අපී සදා ණය ගැතියි සෝහේදර වීර සේබලනනි ❤ආදරේයි හැමදාමත් ආදරේයි හැමදාමත් ආදරේයි ඔයාලට ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

    • @tharangalakmal7623
      @tharangalakmal7623 6 หลายเดือนก่อน

      😘😘

    • @dilshanpramosh883
      @dilshanpramosh883 2 หลายเดือนก่อน

      කැප්ටන් කොඩි සර්....කි⁣යන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤

  • @shiranranmal
    @shiranranmal 11 หลายเดือนก่อน +9

    හුග දවසකින් SF🖤☠️🔥 සුපිරි වැඩසටහනක් WANESA TV තුලින් ඉදිරිපත් වුනා . ස්තුතිය සංජීව මල්ලි 🖤☠️👍

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @heshanjaye
    @heshanjaye 11 หลายเดือนก่อน +6

    මුලින් බලන්න ගත්ත කෙනත් තාම බලනවා 😎
    උණ උණ ✌️

  • @NuwanSanjeewa-ot7jd
    @NuwanSanjeewa-ot7jd 11 หลายเดือนก่อน +8

    එකක් දානකල් බලන් හිටියේ ❤️3වන විශේෂ බලකායේ ලුතිනන් වික්ක්‍රම ආරච්චි සම්බන්ද කර ගන්න ගෙවල් වලස්මුල්ලේ දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ හොද වැඩ්ඩෙක් ❤

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +3

      කතාකරන්න 0777618418

    • @NuwanSanjeewa-ot7jd
      @NuwanSanjeewa-ot7jd 11 หลายเดือนก่อน +5

      @@wanesatv එයාගේ ෆෝන් නම්බර් මගේ ලග නෑ සීදුවේ කෙනෙක්ගේන් ගන්න පුළුවන් ❤️මම 10වන ගජබා රෙජිමේන්තුවේ අපි එක්ක ඔපරේෂන් එකේ හිටියේ ❤️

    • @omalpageroshanmadushanka419
      @omalpageroshanmadushanka419 10 หลายเดือนก่อน +2

      walasmulle koheda

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 หลายเดือนก่อน +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤️

  • @user-dn3nm3vm4y
    @user-dn3nm3vm4y 24 วันที่ผ่านมา +2

    දයාගේ තව වැඩසටහනක් ඕන කියන අයකෝ❤❤❤❤

  • @travel_with_nethu
    @travel_with_nethu 11 หลายเดือนก่อน +3

    රට වෙනුවෙන් ජීවිතේ මොන තරම් දේවල් කැප කලාද මොවුන්...මේ දේවල් කනට ඇහෙද්දි දැනෙන හැගීම් විස්තර කරන්න වචන නෑ..ආදරෙයි අපේ සියලුම රණවිරැවන්ට.... ඔබ තුමන්ලාට සදා අපගේ ප්‍රණාමය.....❤❤❤❤🙏🙏🇱🇰🇱🇰💞 Love You Sri Lankan Army..🇱🇰🙏🇱🇰

  • @samankumarasiri9905
    @samankumarasiri9905 11 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් ඒ වගේම දෙවියෙක් ඒ වගේම යකෙක් ☠️☠️☠️👈 ඒ තමයි SF දයා බුදු සරණයි දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏

  • @chanaplace2891
    @chanaplace2891 11 หลายเดือนก่อน +2

    Sf නම් කතාව ඉවරව්ව්නවා තේරෙන්නේ නෑ බුදුසරණයි මහත්තයෝ ඔබ තුමාට 🙏🙏🙏💕💕💕

  • @Journey_of_life_ntmw
    @Journey_of_life_ntmw 11 หลายเดือนก่อน +6

    Kodi ට buddy ලා ගොඩක් ඉඳලනේ 😊... Kodi ගේ buddyයෙක් කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ නේ....

  • @dulas4614
    @dulas4614 11 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් රියල්ම.ඒ වගේම හරිම වැදගත් පෙනුම කතාව❤❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 11 หลายเดือนก่อน +3

    මේ තමයි නියම දක්‍ෂයෝ.තම ජීවිතේ පරදුවට තබා සටන් කිරීමට මොවුන්ට හැර වෙන කිසිවෙකුට කල නොහැක.සදා අප ණය ගැතියි. 🙏අපේ හදවතේ හැමදාම ජීවත් වෙනවා.❤

  • @nelumfernando8994
    @nelumfernando8994 11 หลายเดือนก่อน +7

    සියලු විරුවන්ට නිවන් සුව 😢😢❤❤. ආබාධිත ව , විශ්‍රාමික ව සිටින සියලු දෙනාට කරදර දුරුවී නීරෝගි සුව ලැබේවා 🎉🎉🎉

  • @user-be7zn3nn4h
    @user-be7zn3nn4h 13 วันที่ผ่านมา

    කෙලින් කතාව ❤❤❤ , ඔක්කොම බලනව මේ vedio එක දෙවනි වතාව බලන්නෙ. ❤❤❤

  • @PattaTV1
    @PattaTV1 11 หลายเดือนก่อน +4

    ජය වේවා වණැස ආදරෙයි අපේ කොල්ලොන්ගේ අපරිමිත කැප කිරීම ඇස් අන්ද කුහකයන්ට පෙන්වනවාට

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝව ගේන්න )

  • @lbnadiranga5814
    @lbnadiranga5814 10 หลายเดือนก่อน +3

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු.. 🙏♥️ SF නොහිටින්න ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා.. 🙏♥️

  • @tharakasamaraweera
    @tharakasamaraweera 11 หลายเดือนก่อน +2

    දානකන්ම බලන් හිටියා chanel එක දිහා ❤වැනස tv එකට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️🥺🌍

  • @heshan1233
    @heshan1233 11 หลายเดือนก่อน +7

    සියලුම මිය ගිය රණවිරුවන්ට නිවන් සුව❤️

  • @lakmalkhan5005
    @lakmalkhan5005 11 หลายเดือนก่อน +6

    කොඩිගෙ සෙට් ටිම් එකම ගෙනල්ලා වඩසටහනක් කරමු❤❤❤❤❤❤

    • @travel_with_nethu
      @travel_with_nethu 11 หลายเดือนก่อน

      අනිවාරෙන් ඕනී සංජීව අයියා....❤❤❤❤

    • @beautifulviews710
      @beautifulviews710 11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 11 หลายเดือนก่อน +1

    ඔබ සියලූම දෙනා කරපූ කැපකිරීම් නිසා අපි නිදහසේ ජිවත් වෙනවා ඔබතුමාලාට ගොඩක් පිං අපිට නිදහසේ ජිවත් වෙන්න රටක් හදලා දුන්නට ❤️❤️🙏🙏🙏

  • @Cricketer9414
    @Cricketer9414 11 หลายเดือนก่อน +6

    කොඩි එක වැඩසටහනක කියනවා නන්දිකඩාල් කලපුව ලගට ගහින් කොටින්ට ගහපු කතාව එතනටම කොඩි එක්ක ගිහින් වැඩසටහනක් කරමු අයියේ 😢❤

    • @Journey_of_life_ntmw
      @Journey_of_life_ntmw 11 หลายเดือนก่อน +2

      ඔව් මාත් ඒක හිතුනා... නන්දි කඩාල් කිට්ටුව පස්බැම්ම කඩන්න කොඩි එක්ක 8 man ටීම් එක ගිහින් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොම මැරුනා කියලා කොඩි කියපු කතාව එතනට ගිහින්ම කරන්නකො... අර ස්නයිපර් කරපු සිද්දිය...

    • @omalpageroshanmadushanka419
      @omalpageroshanmadushanka419 10 หลายเดือนก่อน

      වනැස

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @menakerathnayake9426
    @menakerathnayake9426 11 หลายเดือนก่อน +1

    බුදු සරනයි සියලු රනවිරුවන් සැමටම ආඩම්බරයකි ඔබ තවත් කෑගල්ල කොල්ලෙක්.

  • @anurajayarathna
    @anurajayarathna 2 หลายเดือนก่อน

    කපිතාන් .තුමනි ඔබට ..දිිිර්ගායුස....ඔබගේ..සියලු.වැඩසටහන් ..බැලු සිහලයෙක්

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 หลายเดือนก่อน

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.නුබල නිසා අද අපි හුස්ම ගන්නවා.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +1

    හදවතින්ම ❤❤❤ආදරෙයි සියළුම රණවිරු වන්ට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️මියගිය හැම දෙනාටම නිවන් සුවය ලැබේවා ❤❤❤❤❤️❤️❤️සංජීව ඔබ‍ට ජයවේවා ❤️❤️❤️හැමදෙනාටම ස්තුතියි ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน

      ❤️🙏

  • @deshanjanith7176
    @deshanjanith7176 11 หลายเดือนก่อน +6

    රණවිරුවනි අපි ඔබට සදා නයගැති

  • @ashan2904
    @ashan2904 11 หลายเดือนก่อน +1

    ❤සංජිව මහත්තයට ගොඩාක් ස්තුති youtube හී අප දැකපු වටිනාම වැඩසටහනක් ❤කවුරු මොනදේ කියුවත් අපි අපේ ආදරණිය රණවිරුවන් ට සදාකාලික ණයගැති❤...

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน

      ❤️🙏

  • @dsampath651
    @dsampath651 11 หลายเดือนก่อน +12

    83 ගැන මේ දවස්වල උත්ගෝසන කරන මිනිසුන්ට මතක් කරන්න කැමතියි අපෙ අහිංසක මිනිස්සු තැන‌ තැන මරලා දාපු ජයශ්‍රී මහා බෝධිය වැද පුදාගන්න ආපු මිනිසුන්ට එලවා එලවා වැඩිතියලා බල්ලෝ වගේ තැන තැන මරලා දාපු නිරායුද පොලිස් නිළධාරින් 600 වැඩි පිරිසක් මරපු බඩ දර‌‌‌ අම්මලා ව කපා කොටා මරපු අරංතලාවේ හාමුදුරුවරු සමූල ඝාතනය හා බස්වල යන අහිංසක මිනිස්සුන්ව බෝම්බ තියලා කිරි කැටි දරුවන් පවා විනාශ කරපු ඒ දෙවල් ඔය 83 වෙනුවෙන් බොඩ් අල්ලන අයට අමතකයි අපේ වීර වික්‍රම අභිත සිංහ පුතුන් මව්බිම වෙනුවෙන් ජිවිත,පුද කරපු ඒවා අමතකයි .කවුරු අමතක කලත් මට ඔබලා අමරණීයයි අපි නුබලාට සදා ණයගැතී මගේ හදේ පලමු තැන නුබයි ලක් වීර පුතුනි. සංජිව ඔයාටත් හැමදාම කියනවා වගේ ගොඩක් පිං .තෙරුවන් සරණයි!

    • @shashi6966
      @shashi6966 11 หลายเดือนก่อน

      ඔව්,,,,ඔය පර දෙමළ කොටි වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට ඒවා මතක නෑ 😡😡😡

  • @lasanthidilrukshi-zn7vm
    @lasanthidilrukshi-zn7vm 11 หลายเดือนก่อน +1

    Sanjeewa malli cpt kodige jiwathwela inna siyaluma badila saha awasana satanedi ohuth ekka operation ekata sambanda una siyaluma niladarin genna malli.oyage me program eka great.

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 หลายเดือนก่อน

    Thanks සංජීව අයියා පැයක් 🎉🎉🎉

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 11 หลายเดือนก่อน +5

    කොඩීගේ වීඩියෝ ඕනෙ ❤❤

  • @lakshanchathuranga5961
    @lakshanchathuranga5961 9 หลายเดือนก่อน +1

    මෙතුමාගෙත්, කොඩීගෙත්, ස්නයිපර් මීනු ගෙත් තව කොටස් ඕනි ❤️

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 11 หลายเดือนก่อน +5

    ආදරෙයි රත්තරං රණවිරු කොල්ලෝ හැමෝටම .❤❤❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 11 หลายเดือนก่อน +4

    පළමු ලයික් එක දැමීමට වාසනවන්ත වීමී

  • @DaniduNimsara-rj5kr
    @DaniduNimsara-rj5kr 3 หลายเดือนก่อน

    කොඩීත් එකයි කොඩීගේ බඩියත් එහෙමත් හැමදාමත් ආදරෙයි. ❤

  • @chandrakumari9936
    @chandrakumari9936 11 หลายเดือนก่อน +1

    සන්ජිව අයියා විඩියෝ ekka දාන්නෙ කොයි වෙලේද කියලා බලන් ඉන්නෙ. ජයවේවා🙏❤

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +5

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ❤❤❤❤

  • @msichannel1812
    @msichannel1812 11 หลายเดือนก่อน

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g 6 หลายเดือนก่อน

    වනැස ස්තුතියි ! සියලු රනවිරුවන්ට බුදුසරණයි !

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 11 หลายเดือนก่อน +4

    කොඩීගේ බඩී😊❤

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 11 หลายเดือนก่อน +1

    සුපිරි ...❤️❤️

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 11 หลายเดือนก่อน

    Superb video..thanks sf and other heroes for saving the country..❤

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 11 หลายเดือนก่อน +1

    Thanks mr sanjeewa

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm 11 หลายเดือนก่อน

    අදත් සුපිරි ❤❤❤

  • @indikachamara3434
    @indikachamara3434 11 หลายเดือนก่อน +1

    ගැම්මක් 💪💪💪

  • @lahirubandara3287
    @lahirubandara3287 7 หลายเดือนก่อน +1

    මෙයා අපේ පැත්තෙ මෙච්චර වැඩ්ඩෙක් කියලා දන්නෙ අද❤

  • @isurukelum1454
    @isurukelum1454 11 หลายเดือนก่อน +2

    මේකනම් දානකන් බලන් හිටියෙ 😊

  • @amithchuti1569
    @amithchuti1569 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ආදරෙයි මගේ රත්තරන් වීරයෙක්.❤❤❤

  • @agsukumaraagsukumara6558
    @agsukumaraagsukumara6558 11 หลายเดือนก่อน

    මගේ සහෝදරයා ඇතුලු අපේ වීරයනන්ට ඒ පිනම ඇති නාගතයම යහපත් වේවා

  • @danuprasad6451
    @danuprasad6451 11 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @sivilima85
    @sivilima85 11 หลายเดือนก่อน +3

    සුපුරුදු විදියට පලවෙනි එක මගෙන්❤❤❤❤

  • @anjananimesh4020
    @anjananimesh4020 11 หลายเดือนก่อน +2

    තව එකක් කොඩී එක්ක ඔනේ❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 หลายเดือนก่อน +6

    ❤ සිංහල සිංහයෝ යක්කු බොලවු

  • @aravindasampath6426
    @aravindasampath6426 11 หลายเดือนก่อน +2

    නියමයි .සදා අමරනීය රනවිරුවන්..

  • @asirinamal
    @asirinamal 11 หลายเดือนก่อน +2

    Sf kodige shape cut ekamai meyath.adarei hamadama sathutin inna budu saranai sir

  • @imeshlakshan7487
    @imeshlakshan7487 11 หลายเดือนก่อน +1

    සුපිරි වනැසෙන් සුපිරි විඩියෝ එකක් ❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 หลายเดือนก่อน +1

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @jontysl-be6qb
    @jontysl-be6qb 11 หลายเดือนก่อน

    මගේ වීරයා ඔයා සංජීව අයියේ..මොකද මේ වගේ මේ රණවිරුවන් ව හොයා ගෙන ගිහින් මේවා Video කරලා මේකට දාලා..කවුරුත් දන්නෙ නැති උනාට කොච්චර ප්‍රශ්න එනවා ඇත්ද මේ විශිෂ්ට වීරයන් ගැන බලාගෙන ඉන්න බැරි අයගෙන්.ඉතිං ඔයා තමා මෙතන වැඩ්ඩා..රණවිරුවන් වැඩ්ඩො නෙමෙයි කියනවා නෙමේ වැරදියට හිතන්න එපා..ඔයා කරන කැප කිරීමට ගොඩක් ස්තූතියි.තව පුළුවන් නම් සතියට video 2 වත් දාන්න..ආයෙ ආයෙ බලලම දැන් video නෑ..ජය වේවා❤️ 16:07

  • @chenukadulshan7723
    @chenukadulshan7723 11 หลายเดือนก่อน +5

    සංජීව අයියේ ඔයා මේ කරන සේවය අති විශිෂ්ටයි. ❤❤

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน

      ❤️🙏

  • @videomakerskandy
    @videomakerskandy 11 หลายเดือนก่อน

    Love your episodes thanks again

  • @kbm6670
    @kbm6670 11 หลายเดือนก่อน +3

    Aiye captain kodi sir ge thawa episode ekak plz...❤️‍🔥

  • @dashanravindra7364
    @dashanravindra7364 4 หลายเดือนก่อน +1

    කොඩි සර් ❤

  • @chenukadulshan7723
    @chenukadulshan7723 11 หลายเดือนก่อน

    ගැම්මක් තමයි SF කියන්⁣නේ.❤❤❤ ආදරෙයි

  • @supunsarasachith6727
    @supunsarasachith6727 11 หลายเดือนก่อน +1

    Kathawa danakn nidagtte nathooo.jaya wewaa❤❤❤❤❤ .kathawa ahannewath nsthuwa tmai comment eka damme✨️✨️✨️

  • @djjaanu9479
    @djjaanu9479 11 หลายเดือนก่อน

    නොහැක්කක් නොමැත කියන්නෙ නිකන් නෙවෙයි ..respect brother

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 4 หลายเดือนก่อน

    රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼

  • @isurusampath5127
    @isurusampath5127 11 หลายเดือนก่อน

    ❤️❤️ස්තූති සන්ජීව අයියේ ❤️❤️

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 11 หลายเดือนก่อน +2

    අනම් මනන් වානා මෙව්වා තමා ඕනා❤

  • @MinoliAththanayake
    @MinoliAththanayake 11 หลายเดือนก่อน

    බොහොම පිං ඔබතුමාලාට නිදහසේ ඉන්න රටක් හැදුවට

  • @arunaaruna6555
    @arunaaruna6555 11 หลายเดือนก่อน +1

    අපි මැරෙන තුරු සදා ණයගැති රණවිරුවනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏