දින 10කින් යාපනය අල්ලන්නට කොටි දි‍යත් කළ ප්‍රහාරය ආපසු හැරවූ හැටි | 4th Eelam War (Special Ep. 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 206

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 3 หลายเดือนก่อน +59

    මම මෙම සටන පටන් ගත් දින සිට සටනට සහබාගි උනා
    සටන් අවසන් වෙන තෙක්.සියට සියක් හරියටම හරි.good job Nanasa ❤

    • @SamanKumara-r5v
      @SamanKumara-r5v 3 หลายเดือนก่อน +1

      අපිට pukada

    • @surangadarshana198
      @surangadarshana198 2 หลายเดือนก่อน +1

      ​@@SamanKumara-r5v හමුදා නිළධාරියෙකුට කතා කරපු හැටිනම් කැතයි. 🫤🫤

    • @prasadjayaranga5786
      @prasadjayaranga5786 2 หลายเดือนก่อน +1

      @@SamanKumara-r5vමොළේ පුකේද කොටියෝ

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 2 หลายเดือนก่อน

      ​@@SamanKumara-r5v දෙමල ජාන 😂. පියා දෙමලෙක් ද

    • @AruniNisansala-dw8mi
      @AruniNisansala-dw8mi 6 วันที่ผ่านมา

  • @isuruudara2907
    @isuruudara2907 3 หลายเดือนก่อน +21

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් සිතියම් සහිතවම ඉදිරිපත් කිරීම බොහොම වටිනවා වගේම Video එක පරිපූර්ණ වෙනවා ❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 หลายเดือนก่อน +9

    ඇත්තටම මෙම තීරනාත්මක සටන් මාලව වෙනුවෙන් දිවි පිදු තුවාල ලැබූ නිලදාරින් සහ සෙබලුන් හා සෙබලියන් පිලිබද නම් සමගින් ග්‍රන්ථය යක පලකරන්ඩ මෙම සදා අමරනීය විරුවන් ගැන හැම දෙනාම දැන ගත යුතුයි ස්තූතියි නැනස ❤️❤️ 🙏🙏

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 3 หลายเดือนก่อน +9

    හැමදාම වාගේ අදත් හරිම ලස්සනයි අපූරුයි ,sthuthi....

  • @neviltec4687
    @neviltec4687 3 หลายเดือนก่อน +5

    තම ජීවිතය මව් බිම වෙනුවෙන් පූජා කල සියලු නිලධාරීන්ට රනවිරුවන්ට සදා කාලික ගරු ආචාරය පුදකරන්නෙමු..

  • @hah73829
    @hah73829 3 หลายเดือนก่อน +6

    නියමයි..දිග වීඩියෝවක්..දිග වීඩියෝ වලට කැමතී❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 3 หลายเดือนก่อน +2

    ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ඔක්කොම කතාව ඇත්ත..අපිත් හිටියේ නගර් කෝවිල්..අලුත් එක එනකල් හිටියේ..මාක් සර් ගැන මතක් කරාට ගොඩාක් ස්තුතියි 🙏..

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 3 หลายเดือนก่อน +11

    රට වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට නිවන් සුව ලැබේවා . අවුරුදු 30 ක ශාපයක් වෙච්ච කාළකණ්ණි ජාතිවාදී ත්‍රස්තවාදී යුද්ධය නිමාකළ ජීවත් වන විරුවන්ටත් මෙහෙයවපු නිළධාරින් ඇතුළු සියලුම දෙනාට උපහාර වේවා .

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 3 หลายเดือนก่อน +2

    සදා ණය ගැතියි අප ඔබලාට විරුවනි 🙏🙏🙏

  • @sadharuwansumudu2745
    @sadharuwansumudu2745 3 หลายเดือนก่อน +14

    බොස් අපි මුහමලෙන් ඉදිරියට යන්නේ කවදද 😔😔

  • @rockjaiya998
    @rockjaiya998 2 หลายเดือนก่อน +1

    Jaya වේවා ❤❤❤❤❤

  • @yasintharashandee
    @yasintharashandee 3 หลายเดือนก่อน +8

    සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් පුළුවන් නම් මේ වැඩසටහන් ඉදිරිපත් කරන්න. අදත් වෙනද වගේම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. ❤

  • @abdulhafeel9666
    @abdulhafeel9666 3 หลายเดือนก่อน +1

    Excellent explanation. Really appreciated. Thank you so much.

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน

      You're very welcome!

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 หลายเดือนก่อน +2

    මගේ මල්ලි කේනේක් මුහමලේ සටනේදි මැරුනා. 😢😢😢ඒ අම්මා දුක් විදලා මැරුනා..

  • @sansarasihinaya2531
    @sansarasihinaya2531 3 หลายเดือนก่อน +1

    NO WORDS TO THNX NANASA

  • @RuwanJayakody-yr2iz
    @RuwanJayakody-yr2iz 3 หลายเดือนก่อน +2

    සියලු විරුවන්ට උපහාරයක් වේවා

  • @tharasenadeera9015
    @tharasenadeera9015 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි ඉදිරිපත් කිරීමක් ❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 หลายเดือนก่อน +1

    අදත් වටිනා තොරතුරු ඇතුලත් විශිෂ්ඨ වැඩසටහනක් දිවි දුන් තුවාල ලැබූ නිලදාරින් සහ සෙබලුන් ට සමස්ථ ජාතියේ උත්තමාචාරය හිමි විය යුතුයි ❤️❤️❤️❤️

  • @samithabandara4152
    @samithabandara4152 3 หลายเดือนก่อน +2

    Good effort නැණස, really appreciate

  • @mahendramadusanke1290
    @mahendramadusanke1290 3 หลายเดือนก่อน +51

    රට වෙනුවෙන් දිවි පිදු සියලුම රන්විරුවන්ට උතුම්ම නිර්වනය ලබෙවා

    • @IronMan-u2m
      @IronMan-u2m 3 หลายเดือนก่อน +6

      මැරුන දෙමල සිංහල මුස්ලිම් ජනතවටත් නිවන් සුව😢

    • @IronMan-u2m
      @IronMan-u2m 3 หลายเดือนก่อน +1

      යුද්දයෙන් මියගිය දමිල ජනතව ලක්සයට නිවන් සුව😢

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 3 หลายเดือนก่อน +2

      නිවන එච්චර ලාභ නැහැ . වර්ථමානේ වැඩිපුරම අවභාවිතා වෙන වචනය තමයි නිවන කියන දේ. ඔබ යහපත් හිතින් එහෙම කියනව වෙන්න පුළුවන් . ඒත් ඒක ගොඩක් නරක වැඩක් .

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 3 หลายเดือนก่อน +2

      දිවි පිදූ අයට විතරයි ද

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 3 หลายเดือนก่อน +1

      ​@@IronMan-u2mකරුමෙ

  • @vidushasandupama2532
    @vidushasandupama2532 3 หลายเดือนก่อน +2

    අපේ වීරෝධාර අභීත රණවිරුවන් ...🤠🙏🙏❤️❤️❤️❤️❤️

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 3 หลายเดือนก่อน +9

    එනකම් බලන් හිටපු සෙට් එක කෝ

  • @vinodfer
    @vinodfer 3 หลายเดือนก่อน +1

    Niyamayi 😍

  • @coolTec-r8t
    @coolTec-r8t 3 หลายเดือนก่อน +5

    1VIR apita godak satutui parana matakayak uba tuma sikaranwata namuth sahodarayo godak neti una dukai

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 3 หลายเดือนก่อน +1

    Welldone bro ❤❤❤❤❤❤

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 3 หลายเดือนก่อน +5

    ලප කොටා = සෙලෙස්කි කොටා 😂😂😂

    • @chrisschriss39
      @chrisschriss39 3 หลายเดือนก่อน +1

      ඔබේ ත් , රටේත් අනාගත ජනාධිපති AKD ❤

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 3 หลายเดือนก่อน +1

    දානකම් බලාන හිටියෙ සර් ❤❤❤

  • @RamithD
    @RamithD 3 หลายเดือนก่อน +1

    Perfect 👍

  • @anfas184
    @anfas184 3 หลายเดือนก่อน +1

    Much love and respect to our soldiers. They are the real heroes of this nations not the politicians. Had it not been for their sacrifice, we cant be living free of fear!

  • @shehandinuka8423
    @shehandinuka8423 3 หลายเดือนก่อน +1

    ❤🔥 🇱🇰

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน +1

    Respect ❤❤❤❤❤❤

  • @KumaraMap-q3k
    @KumaraMap-q3k 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @666Lama-py3ht
    @666Lama-py3ht 3 หลายเดือนก่อน

    Top notch Military Journalism... love from Switzerland 🙏🙏🇱🇰🇱🇰🙏🙏

  • @sujith4449
    @sujith4449 3 หลายเดือนก่อน +1

    👍👍❤️

  • @vishwapathirana9153
    @vishwapathirana9153 3 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් කැපවූ සියලු රනවිරුවන් සිහිකරනවා ❤❤❤❤

  • @chathunsamarasinha2216
    @chathunsamarasinha2216 3 หลายเดือนก่อน +1

    VIR💪💪💪

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 3 หลายเดือนก่อน +1

    Good job ❤❤

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน +1

      Thank you so much 😀

  • @RajithBALAGE
    @RajithBALAGE 3 หลายเดือนก่อน +1

    Aluth awa dnnkoooo......meeee tika mma depara depara bluwa........mkkd appaaaaaaaaa😢

  • @chamarasuranga5212
    @chamarasuranga5212 3 หลายเดือนก่อน

    කාලෙකින් නැණස අාදරෙයි හැමදාම.

  • @tharangakumara645
    @tharangakumara645 3 หลายเดือนก่อน +1

    ;Afterburners' gana viseos dannakoo

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤❤❤❤❤

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @lahiruishanka2161
    @lahiruishanka2161 3 หลายเดือนก่อน +1

    Adath supiri ❤❤

  • @sanojdhananjaya2973
    @sanojdhananjaya2973 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @samithsuraweera5940
    @samithsuraweera5940 3 หลายเดือนก่อน +2

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน

    එයාර්මොබයිල් එයාර්මොබයිල් එයාර්මොබයිල් එයාර්මොබයිල් .....ගුවන් සංකුුමික .එයාර්මොබයිල්

  • @JeratPiris
    @JeratPiris 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanjeewa1404
    @nuwanjeewa1404 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @subashranasinghe5149
    @subashranasinghe5149 3 หลายเดือนก่อน +1

    Personal experience

  • @JanithKarunanayake-vv3bz
    @JanithKarunanayake-vv3bz 3 หลายเดือนก่อน +1

    Kinihira meheyuma gana kiyanna puluwanda?

  • @PBX600-u7n
    @PBX600-u7n 3 หลายเดือนก่อน +4

    කාලතුක්කුවක්කු battery 2 k kiynne kalathuwakku 12k tha

  • @gehanleo
    @gehanleo 3 หลายเดือนก่อน +1

    Oba jmc negombo shakawea security unclewa munagasenna... mara warta godak tiyanawa eatuma airgunner keneak.. bell 212 hitapu atdakim godak tianawa.. mama free welata vistara katakaranawa.. ea liyapu record wenama tian innawa

  • @asithabandara1617
    @asithabandara1617 3 หลายเดือนก่อน +1

    ❤❤❤
    🙏

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 3 หลายเดือนก่อน +1

    Miya giya siyalu Ranawiruwan hata niwan suwa labewa

  • @kumarahtpp2353
    @kumarahtpp2353 3 หลายเดือนก่อน +1

    ❤💐

  • @subashranasinghe5149
    @subashranasinghe5149 3 หลายเดือนก่อน +1

    There are many

  • @ulukkulama-jc2db
    @ulukkulama-jc2db 3 หลายเดือนก่อน +1

    😍❤️😍❤️😍❤️🙏🙏

  • @dianalima2416
    @dianalima2416 2 หลายเดือนก่อน

    ape viruwan gana saha yuddaya dineema gana mama hamadamath sathutu wuna vitharak nemei e gana udam annanawa.oyage me udam annema itha hodai. habai oya me kata hari kade yana wadak nam karanne, kiyanna ona api nam rawatenne na.

  • @KOBBSdiesel
    @KOBBSdiesel 3 หลายเดือนก่อน +1

    මුහමාලේ ලයින් එක කඩපු එක ගැන යන්නේ නැද්ද අන්තිමට නවත්වපු එපිසොඩ් එකෙත් මම හිතන්න දැන් මාස 3 වගේ.

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 หลายเดือนก่อน +1

    Mage kelkawa ebili pitiye kadaure dagena dusane kare cafton demala odare dunne jiwa nana rawawana K.o denna raja paksalagen pali ganna palan karala gema gahala Salli hora Kala beda gaththa machan

  • @neviltec4687
    @neviltec4687 3 หลายเดือนก่อน +3

    මේ කාලෙ තමයි ජෙවිපිය අයවැය පරද්දලා කොටි බේරා ගන්න වැඩ කරේ..විමල් නිසා ඒ අනුර කුමාරගෙ සැලසුම කඩාකප්පල් උනා..

    • @Koreaindetails
      @Koreaindetails 3 หลายเดือนก่อน

      පක

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 หลายเดือนก่อน +1

      Danna deyak kiyapn bn

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

      පිස්සුද npp ය තමයි රට බෙිරාගත්තේ.

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya 3 หลายเดือนก่อน +4

    වාකරේ සටන ගැන වීඩියෝ එක නැද්ද?? 😢

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน +3

      ඡන්දෙන් පස්සෙ.

    • @KavinuWijesooriya
      @KavinuWijesooriya 3 หลายเดือนก่อน +2

      @@insight-nenasa ආ එහෙමද!! හරි හරි!! 😁😂💔

  • @shiranthamadawa7122
    @shiranthamadawa7122 3 หลายเดือนก่อน +1

    5 V I R

  • @NimeshDevanga
    @NimeshDevanga 3 หลายเดือนก่อน +7

    ධනපතියන් දුෂිත දේශපාලකයින් ඇති කරපු වර්ගවාදි ජතිවාදි නිසා අහිංසක සිංහල,දමිල පීඩිත පංතියේ ජනතාව විෂාල ලෙස මිය ගියා.

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 3 หลายเดือนก่อน +4

      රෙද්ද

    • @martinluther2911
      @martinluther2911 3 หลายเดือนก่อน

      ​@@chathurangeabeyrathne9298
      ඇයි දැන් රෙද්ද ඉනේ නැද්ද රාජපක්ෂලාගේ දේශපාලන "බලු"කායට???????

  • @DewanandaDpk
    @DewanandaDpk 3 หลายเดือนก่อน +1

    Mema siyalu wadasatahan nawatha nawathath balannata labeema thula apa jathika weerayan koi tharamnam kapakireemak kireemen pasuwa me rata siyalu dena udesa pooja wasthuwak nawatha poojaneeya thathwaya sadaha labadunnak men laba dun athara,a poojaneeya wasthuwa thula sitina apa koi tharam nam eya araksha kalayuthuda yanna pahadili karadeemata obathuman gath uthsahaya maha anargabawa kiwa yuthuya,,,
    Emenma mewani uthsahayanta paribahirawa yuda samaye deshpalana thathwayan ha damila naayakayange menma damila samajaye ihala yay sammamatha piris sinhala jatheen pilibadawa dakwoowawoo mathawaada menma ada wana wita ekala lltte sanwidanaye kriyakaarikain ha ekala ema geewithawala ada thathwayan ek kota wadasatahanak idiripath karannata haki nam eya athishainma wadagath bhoomikawak nirmanaya karanawa atha,,,
    Oba athulu siyalu wiruwan sadakalikaya,,,,,

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 3 หลายเดือนก่อน +1

    Caton demala sinhala kollo tika kotinta pawa duna

  • @subashranasinghe5149
    @subashranasinghe5149 3 หลายเดือนก่อน +1

    Please revise your comments

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 3 หลายเดือนก่อน +1

    ❤❤❤ t

  • @subashranasinghe5149
    @subashranasinghe5149 3 หลายเดือนก่อน +1

    Please

  • @pasindudinusha2576
    @pasindudinusha2576 3 หลายเดือนก่อน +1

    Ai ara jvp eka nadu dala akula ganna vechcha 2005 givisuma gena video eka natthe???

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน

    ෆොන්සේකා එදා.පසු බහින්න කියලා ....කියපු එකානෙ.

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw หลายเดือนก่อน

    මෙහෙම යුද්ධයක් තිබුනේ නැ කියන්න තව වැඩි කාලයක් යන්නෙ නැ.

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน

    කවුද යකො දු....පුතුන් කියපිය...

  • @subashranasinghe5149
    @subashranasinghe5149 3 หลายเดือนก่อน +1

    Please contact there are many things which you have not touched

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน

      How can I contact you? Appreciate it if you can contact me 0718285894

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @sameeragunasekara7166
    @sameeragunasekara7166 3 หลายเดือนก่อน +2

    Ltte මරන කොච්චරද? දන්න කෙනෙක් කියනවද ?

    • @upulrohith9522
      @upulrohith9522 3 หลายเดือนก่อน +2

      @@sameeragunasekara7166 defence eken gatta 120 withara waten okkoma 150

  • @pathummadusanka4117
    @pathummadusanka4117 3 หลายเดือนก่อน +2

    Mulinma balana mama❤

  • @priyankaperera5010
    @priyankaperera5010 3 หลายเดือนก่อน +1

    😮😮😮

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน

    එයාර්මොබයිල් එයාර්මොබයිල් එයාර්මොබයිල්

  • @nuwanjeewa1404
    @nuwanjeewa1404 3 หลายเดือนก่อน +1

    Adarey

  • @upulrohith9522
    @upulrohith9522 3 หลายเดือนก่อน +1

    2006,2009 muhamale

  • @SudathsiriKarunarathna
    @SudathsiriKarunarathna 3 หลายเดือนก่อน +1

    P

  • @TheFineQubit-kt8de
    @TheFineQubit-kt8de 3 หลายเดือนก่อน +2

    මේක ඉස්සෙල්ල ගියා නේද ?

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน +2

      ඉස්සෙල්ල ගිය series එකේ සංක්ෂිප්තය

    • @martinluther2911
      @martinluther2911 3 หลายเดือนก่อน

      දැන් චන්ද කාලෙනේ. සාටකයෝ උස්සල තියන්න පුලුවන්ද කියල නැණස කාරයා try එකක් දෙනවා. උන්ව කෙලින් කරන්න නම් මේ කපේ බෑ නැණස මචං... 😂😂

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma9448 3 หลายเดือนก่อน +3

    Stf..දිගුදුර විහිදුම්..ඉහල පෙලේ නායකයන් ආදී අයගේ අත්දැකීම් හා අදහස් video ලෙස දාන්න හැකිනම්..

    • @bravcyclebase
      @bravcyclebase 3 หลายเดือนก่อน

      STF දිගුදුර විහිදුම් නෑ..
      SF දිගුදුර විහිදුම් ❤

  • @amithalasantha8176
    @amithalasantha8176 3 หลายเดือนก่อน +1

    Mandatiu Kayts Maru wela Sinhala Akuru Walin Pennana ten .

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 3 หลายเดือนก่อน +2

    meek අර ගෝටාභයගෙන් පස්සෙ එන එපිසෝඩ් එකද? නැත්තන් වෙන කතා මාලාවක එපිසෝඩ් එකක්ද? මුහමාලෙ ගැන අන්තිමට මාස හයකට කලින් දාපු එකක්නෙ මේකට කලින් වීඩියො එක විදියට දාලා තියෙන්නෙ? එතකොට ගිය සතියෙ එකෙයි මේ කෙයි අතරෙ සම්බන්දෙ මොකක්ද? පැටලිලා තියෙන්නෙ

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน +1

      මුහමාලේ ගැන ඉදිරිපත් කරපු සීරීස් එකේ සංක්ෂිප්තය

    • @isurabasnayake5313
      @isurabasnayake5313 3 หลายเดือนก่อน +1

      මේ වැඩෙන් video series එක, එක තැන පල් වෙනවා වගේ නේද 🤔. දිගටම අවදානෙන් බලන කෙනෙකුට මේක කුතුහලය අඩු කරවන්න හේතුවක් වෙනවා. මේ ඔයාලගෙ peak ම content එක. මේකට මෙහෙම වෙන්න දෙන්න එපා. Anyway good luck ❤

    • @insight-nenasa
      @insight-nenasa  3 หลายเดือนก่อน

      @@isurabasnayake5313 ස්තුතියි ඒ අදහසට

    • @udithamahesha
      @udithamahesha 3 หลายเดือนก่อน

      මම අනිත් වීඩියෝ නං බැලුවේ නැහැ, මුල සිටම ඉඳපු සාමාජිකයෙක් වශයෙන් මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන සියලුම කරුණු සත්‍ය

  • @kavinda383
    @kavinda383 3 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා
    මාලිමාවට ජය වේවා

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 3 หลายเดือนก่อน +6

      ලෙඩක්ද බන්

    • @Jayasrilanka1
      @Jayasrilanka1 3 หลายเดือนก่อน +8

      මොන පිස්සෙක්ද මූ. මූ විතරක් නෙවේ. ඕකෙ ඉන්නෙ වැඩි හරියකට පිස්සු.

    • @darkwolf7584
      @darkwolf7584 3 หลายเดือนก่อน +3

      පොඩ්ඩක් වැරදිලා වගේ කොම්පාස් එකට ජයවෙවා කිව්වා නම් හොදයි.නේ 😅

    • @martinluther2911
      @martinluther2911 3 หลายเดือนก่อน

      මේවා ආයෙත් පෙන්නලානම් නාමල් බබාට චන්ද හදනවා බොරු....
      සාටකයෝ ජෙනරාල් ෆොන්සේකාට ජම්පරේ අන්දන්න කල බලු වැඩ ටිකත් ඊළග vedio වෙන් දාපං නැණස මචන්.. එතකොට වැඩේ බැලන්ස්. මොකද රණවිරුවන් විකුණාගෙන කෑ හා රටටම කෙලෙව්ව රාජපක්ෂලාට දැන් වැලේ වැල් නෑ.. 😂😂

    • @disnashyamali2961
      @disnashyamali2961 3 หลายเดือนก่อน +1

      මාලිමාවට අන්ත පරාජයක් වේවා

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน

    KS panandu...

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 3 หลายเดือนก่อน

    Namal kumaruta jaya wewa😂😂😂

  • @subashranasinghe5149
    @subashranasinghe5149 3 หลายเดือนก่อน

    Please don't lie

  • @IsuruHansa-f1p
    @IsuruHansa-f1p 3 หลายเดือนก่อน

    atakota yapanaya ltte aka allagana hitiya nadda

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน +1

    ඉන්දියාව කොටින්ට පරාද වෙන්න් ඉඩහැරිය එක හිතන්නබත් බෑ😅
    අර රුසියාවත් උදව් කරානෙ Ukraine යෙ බෙදුම්වාදීන්ට පරාද වෙන්න එනකොට😂

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 3 หลายเดือนก่อน

      සෝවියට් දේසෙට ඔස්ට්‍රෝ හoගේරියාව වගේ ලොකු රටවල් උනත් වැටුන බන් , හැබැයි ඒ අවට විනාස වෙයි කියලා තිබ්බ පොඩි රටවල් තාම තියේ පෝලන්ඩ් වගේ , පෝලන්ඩ් දැන් යුරෝපෙ ආරක්ශිතම රට මොකද යුරෝපා රටවල් multi-cultural රටවල් කරන්න දෙමලුයි තව ඒ වගේ තුන්වෙනි ලෝකෙ ඉදලා වටපඩකම් කරපු උන් පුරවන් දැන් රෙද්ද අස්සෙ නයා දාගත්ත වගේ සීන් එකක් වෙලා තියෙන්නේ
      අනාගතේ වෙන දේවල් අපිට කියන්න බෑ අනික ලොකු,පොඩි අදාල් නෑ ගහන ගේම හරියට ගහන්න පුලුවන් නම් .
      උබලා වටේ වටප!ඩයන්ට ඕවා කියලත් වැඩක් නෑ
      Anyway මන් හැමදාම කියන දේ Sri Lanka Tamil Vellar caste එකේ තියෙන්නේ වැඩි හරියක් නැගෙනහිර ඉන්දියන් ලේ ඒකත් පිය පාර්ශවයෙන් 😂. උතුරෙ සිoහල උන් දෙමළ ගෑනු අරන් දෙමළකරනය වෙලා ඕකයි සරල කතාව . උතුරෙ දෙමල උන් ඕක වටේ කරකවලා එක එක විදි වලට කියනවා . උන්ගෙන් අපිට සරලවම අහන්න තියෙන්නේ උබලගෙ ලේ වල 50% පැනල නැගෙනහිර ඉන්දියන් ලේ පිය පාර්වශවයෙජාන වලට ආවෙ කොහොමද කියලා . මොකද තමිල්නාඩුවේ දෙමලුන්ට එහෙම නැගෙනහිර ඉන්දියන් ජාන නෑ . සිoහල උන්ට තමා නැගෙනහිර ඉන්දියන් ජාන තියෙන්නේ . අනිත් දෙමළ අඩු කුල ගැන මන් කතා කරන්නෑ මොකද උන්ව මෑත සියවස් වල ආනයනය කරපු හැටි වෙල්ලාල උන්ගෙම තෝම්බු වල තියෙන නිසා
      ඇත්තටම බැලුවොත් අපි ඔක්කොම නෑයො බොරුවට රන්ඩු නොවී රට හදන්න දායක වෙමු ❤

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน

    1:28 ඔක්කොම කොටින්ගෙ ආයුද චීන T56,රුසියන් Ak47,RPG😂
    Okkoma ත්‍රස්තවාදීන් ගාව ඕවා තියෙන්නෙ😅
    රුසියාව,චීනෙ ලංකාව ගොනාට අන්දල දෙපැත්තටම උදව් කරල😂

    • @user-5354
      @user-5354 3 หลายเดือนก่อน +6

      යුක්‍රේන් වලින් අරන් තියෙන්නෙ රුසියන් ආයුද කරුනා අම්මාන් interview එකකදි කියල තියෙනව​😅

    • @shuttlespace04
      @shuttlespace04 3 หลายเดือนก่อน +1

      ​@@user-5354නෑ රුසියාවෙන් ,චීනෙන් උතුරු කොරියාවෙන් ගත්තෙ 2006 යුද්දෙ පට්න් ගත්ත පස්සෙ.😂

    • @roshanbuddika6441
      @roshanbuddika6441 3 หลายเดือนก่อน +2

      දන්නෙ නැති හුත්තවල් කතානොකර හිටපන් පකෝ.අායුධ ජාවාරම් කාරයො මාර්ගෙන් ගෙන්න ගත්තෙ ගොඩක් එ්ව අාම් කෑම්ප්වලට ගහල ගත්ත නැතුව චීන,රුසියන් රජයවල් වලින් දීල නෑ.අනික තෝ මොනවද t56,ak47ගැන දන්නෙ ඕවගෙ කොපි රටවල් කීයකින් හදනවද.

    • @user-5354
      @user-5354 3 หลายเดือนก่อน +2

      @@shuttlespace04 හැබැයි LTTE නායකයා කියල තියෙන්නෙ යුක්‍රේනය තමා ආයුද ගත්ත ප්‍රදානම රට කියල මේ ගැන article තියෙනව හොයල බලන්න kyodo කියන ජපන් media එකත් එක්ක කරපු interview එකක්😅

    • @shuttlespace04
      @shuttlespace04 3 หลายเดือนก่อน

      @@user-5354 චීනය ඉන්න්වඩ
      අරූ නෑ කියන්නෙ?

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน

    අන්න් ඉන්දියාව ලංකාව අතර පාලමක් හදන්න යනවලු 😂ඔයා මොකෝ කියන්නෙ?😂

    • @HhhbBbb-fb1hh
      @HhhbBbb-fb1hh 3 หลายเดือนก่อน +2

      හදයි පම්කක්,ඉන්දියාවේ උන් කාලයක ඉදන් ඔක හදන්න try කරනවා,ඉන්දියාවේ හින්දු ආගමෙ උන් ම ඔකට විරුද්ධ යි,

    • @roshanbuddika6441
      @roshanbuddika6441 3 หลายเดือนก่อน +1

      හදනව අැටයක්.

    • @shuttlespace04
      @shuttlespace04 3 หลายเดือนก่อน

      ​@@HhhbBbb-fb1hhආගම් අදාල නෑ😅ඉන්දියාව ආගම්වාදියො කියන ඒවා අහන්නෑ

    • @AnukPathmidu
      @AnukPathmidu 3 หลายเดือนก่อน

      @@shuttlespace04දේශ සීමා රටක් වෙන එක රටකට හොදයී.ඒත් ඉන්දියාවේ උන් ඕක කරන්න දෙන් නෑ....ඉන්දියාවෙ එක ලොක්කෙක්වත් ආගමට විරුද්දව යන්නෙ නෑ.ගියොත් ඊලග චන්දෙ ඌ ගෙදර😂😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 3 หลายเดือนก่อน

      @@AnukPathmidu ඉන්දියාවට තමා පාලම හදන්න ගොඩක්ම ඕන🤣
      අර ඉන්දියන් තානාපතියා මල්වත්තෙ හාමුදුරුවෝ එක්කත් කිව්වෙ.
      ඉන්දියන්කාරයො කැමති🤣ආදම්ගෙ පාලමනෙ.
      රාමා සීතාව රාවනා කතාව🤣

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน

    මංනම් හිතන්නෙ ලංකාව කියල රටක් නෑ 2100 දි👍 ලංකාව,බංග්ලාදේශය ඉන්දියාවෙ කොටසක් වෙනවා✔️

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 3 หลายเดือนก่อน +5

      ලොකු රටවල් කැඩෙන්න පොඩි සීන් එකක් උනත් ඇති 😂
      සමහර විට ඉන්දියාව කෑලි වලට කැඩෙනව අපිට දකින්න පුලුවන් වෙයි.

    • @AnukPathmidu
      @AnukPathmidu 3 หลายเดือนก่อน

      @@gayanmadusanka5651kohomath indiyawe prantha patta geemak dilavthiyan inne.😂😂😂

    • @shuttlespace04
      @shuttlespace04 3 หลายเดือนก่อน

      @@gayanmadusanka5651 මං නම් හිතන්නෙ පොඩි රටවල් නැතිවෙයි😂 එහනම් ලංකාවත් කැඩෙයි.

    • @SarakaHettiarachchi
      @SarakaHettiarachchi 3 หลายเดือนก่อน

      ​@@gayanmadusanka56510:00

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 3 หลายเดือนก่อน +3

      @@shuttlespace04 උබ ඉතින් ඍනාත්මක ඩයල් එකක්නෙ 😂

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน

    ඉන්දියාව LTTE ට උදව් කරානම් දිනන්න් බෑ බන්😂

    • @darkwolf7584
      @darkwolf7584 3 หลายเดือนก่อน +4

      හා😂

    • @empireofeverything
      @empireofeverything 3 หลายเดือนก่อน

      ඉන්දියාව උදව් කලානම් එච්චර ඉක්මනට යුද්ධය ඉවර කරන්න බැරි වෙයි. හැබැයි අනිවාර්යයෙන් ම යුද්ධය ඉවර කරනවා.

    • @kasun560
      @kasun560 3 หลายเดือนก่อน +3

      උඹ 2000න් පස්සේ එකෙක්නේ 😅

    • @MindRelexer-m2d
      @MindRelexer-m2d 3 หลายเดือนก่อน +2

      😂😂😂

    • @Jayasrilanka1
      @Jayasrilanka1 3 หลายเดือนก่อน

      රජීවු ගාන්ධි මරපු නිසා LTTE එකට කෙලින් උදවු කරන්න ඔවුන්ට බැරි උනා. ඒත් මහරාජා මාධ්‍ය ජාලය හරහා යුද්ධ කාලය පුරාමත් ජවිපෙ හරහා 2008 අයවැයේදීත් ඔවුන් ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරවීමට උත්සාහ කරා. යුද්දෙන් පස්සෙ චීනය සමය වැඩි සබදතා පැවැත්වූ රාජපක්ෂලාට එරෙහිව 2010 දී ෆොන්සේකා මාර්ගයෙනුත් 2015 දී මෛත්‍රී මාර්ගයෙනුත් සිය භූ දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරා. ඒ දෙකේදීම මෙරට ඔවුන්ගේ සක්‍රීයම මෙයෙයුම්කරු වූයේ ජවිපෙ.

  • @chanuka81
    @chanuka81 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @jeevanthajayasingha1830
    @jeevanthajayasingha1830 3 หลายเดือนก่อน +2

  • @senurasecitha
    @senurasecitha 3 หลายเดือนก่อน +1

  • @kandeupul9414
    @kandeupul9414 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤