කොටි කදවුරක් මැද රැයක් ගත කල SF කොඩීගේ බිහිසුණු මතකය (05 වන කොටස) | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2K

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +1179

    කැප්ටන් කොඩී - (77) 717 9439

    • @nilanthabricks3132
      @nilanthabricks3132 ปีที่แล้ว +190

      මගේ බලාපොරොත්තුවක් තියෙනව මෙතුමා සහ තවත් සොල්දාදුවන් සම්බන්ද කරගෙන උපහාර උලෙලක් කරන්න ඒ හරහා ගමට රටට ලොකු ආදර්ශයක් ලබාදෙන්න. ඒ පිලිබද මෙතුමත් එක්ක සාකච්චා කරලත් තියෙන්නෙ යම් මට්ටමකින්. ඒක මගේ ලොකු හීනයක්

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว +32

      Aniwa bn mamath enawa aniwaren ❤️❤️❤️❤️❤️❤️

    • @dinugirl6118
      @dinugirl6118 ปีที่แล้ว +55

      මම දකින දෙවිකෙනෙක් ❤️‍🔥

    • @phmathew
      @phmathew ปีที่แล้ว +11

      ❤❤❤

    • @dulas4614
      @dulas4614 ปีที่แล้ว +37

      @@nilanthabricks3132 ටිකලෝ සහ තව සොල්දාදුවෙක් ඉන්නව රැකියාව අහිමි උන ම ආභාධිත කෙනෙක් වනැසෙන් කල.උපහාරයකට වඩා උපකාරයක් කරන්න හැකිනම් ඔබට පිං🙏🙏🙏

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +1039

    SF කොඩීගේ 6 වෙනි කොටස ඕනි අය LIKE කරන් යං

    • @DinushaDissanayake-hm3pe
      @DinushaDissanayake-hm3pe 11 หลายเดือนก่อน

      th-cam.com/video/SUINaeTmi_Q/w-d-xo.html

    • @lakshithaperera5486
      @lakshithaperera5486 10 หลายเดือนก่อน

      Ok k okay 😊oopio😊Ko

    • @KdRikz-ju4mf
      @KdRikz-ju4mf 10 หลายเดือนก่อน

      Apo epa

    • @isurudilhan8833
      @isurudilhan8833 9 หลายเดือนก่อน +2

      6 onemai

    • @nayanaprabath7423
      @nayanaprabath7423 8 หลายเดือนก่อน +1

      👍👍👍 අපිට දුක ආරක්ෂා කර දුන් මව්බිම දිනෙක නැති වෙන එක .

  • @viraj6328
    @viraj6328 ปีที่แล้ว +672

    කොඩිගේ තව episod 100ක් ආවත් ආසාවෙන් බලනවා..ඒ තරම් ගැම්මක් මොරාල් එකක් ඒ කතා විලාසය🙏💪❤️

  • @RaminduDilruksha-ss6km
    @RaminduDilruksha-ss6km 3 หลายเดือนก่อน +18

    මුන් ගැනුන්ගෙ පුකවල් නළවන එවලට ලයික් දානවා ලක්ෂ ගණන් මිලියන ගණන් තමන් අද ජිවත් වෙලා ඉන්න හෙතුව වුනු මෙවැනි රණවරුන්ට ලයික් දාන්න අත පන නැ
    මෙව්වට නගින් නැති වුනාට අපේ රටේ අභිමානය ගැනයි කියන්නෙ ලයික් කරපල්ලා ඔක්කොලාම ගැම්මක් යකො හිතට ❤😪

  • @dasunsandaruwan4600
    @dasunsandaruwan4600 ปีที่แล้ว +66

    මෙ වගේ වීර පුතෙක් බිහි කරපු මෑණියන්ට දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +465

    කොඩීට ආදරේ අය දාමු බලන්න ලයික් එකක්... ❤❤❤. අහද්දී ඇගේ හිරිගඩු පිපෙන ක්‍රියාන්විත රැසක්... යුද්ධය මැවෙන කතා විලාසයක්.... ❤✌️. අභීත වීරයෙක්... ❤

  • @madhuranga8058
    @madhuranga8058 ปีที่แล้ว +555

    5කින් නතර නොකරාවි කියල බලාපොරොත්තු වෙන අය කෝ 👌👌👌👌👌👌👍❤️

  • @senakajayasooriya2
    @senakajayasooriya2 ปีที่แล้ว +189

    කොඩිගේ බිරිදට මොනතරම් අඩම්බරයක් ඇද්ද රටට කරපු සේවය ගැන සුබපැතුම්

    • @damithlakshan8155
      @damithlakshan8155 ปีที่แล้ว +16

      Biridata wada wadapu ammata kochchara abimanayak athdha

    • @janakasurash5648
      @janakasurash5648 ปีที่แล้ว +8

      Amma gedara enakam monatharamm bayenda endaa atthaaa..ahanakotath pattaa gammakk ennerrr siyaluma ranawiruwanterr hisa nama achara karamiiii ...budusaranai kodiiiii....Good luck 🤞

    • @thilangajayadewa52
      @thilangajayadewa52 11 หลายเดือนก่อน +4

      Ae ammata koccara adambarada

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +57

    කොඩී ලස්සන සුන්දර ආදරනීය හදවතක් ඇති නිරායුද ත්‍රස්තවාදීන්ට පවා මරනයේ සමාව දුන් රනකාමියෙක් ඒක නිසාමයි සොබාදහම මෙපමන මර උගුල්වලින් ඔහුව ආරක්ශා කලේ කියලයි මගේ විස්වාසය.කැප්ටන් කොඩී තවත් එක් පුරාවුර්තයක් ❤️❤️❤️

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +404

    කොඩී..❤️ ඒ කතා විලාසය යුධ පිටිය මැවෙලා පේනවා..
    සුපිරිම වීරයෙක්.කොටස් කීයක් ආවත් අතාරින්නෙ නැ..ඒතරම් සුපිරි බුලට් එකක්.

    • @lanka5721
      @lanka5721 ปีที่แล้ว +1

      Kodi

    • @sanjayaathapaththu9942
      @sanjayaathapaththu9942 ปีที่แล้ว +1

      aniwaren a tharam hodata present karanwa

    • @hahsanmadhumal1189
      @hahsanmadhumal1189 ปีที่แล้ว +1

      Ow ekanam aththa

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Ranvir....wangat....svi..saxa....sabama.....waddo....mama....visa..mika...gamunu....api.....maa. ..

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      @@hahsanmadhumal1189 rata....ban..kolot....kara...nisa......boru....virayo......raga...paa....virayo......

  • @sachiyaa4036
    @sachiyaa4036 ปีที่แล้ว +1191

    එනකල්ම බලන් හිටිය කොටසක්😍 කොඩීට ආදරේ අය කෝ😍

    • @aseladananjaya7936
      @aseladananjaya7936 ปีที่แล้ว +7

      Innawa innawa

    • @sandunpremarathna3589
      @sandunpremarathna3589 ปีที่แล้ว +11

      Mamath balagena hitiye.....😍😍😍

    • @lahirumihiranga2055
      @lahirumihiranga2055 ปีที่แล้ว +3

      ඔව් ඈ දැකපු ගමන් බලනවා 😍

    • @fernandoprasath3222
      @fernandoprasath3222 ปีที่แล้ว +2

      Karuna thama daladawata gahuwe.. Ekata kamak nadda???

    • @srilankarainforest2657
      @srilankarainforest2657 ปีที่แล้ว +7

      සාමාන්‍ය සෙබලෙක් කැප්ටන් දක්වා ගිය ගමන .

  • @ushannishantha
    @ushannishantha ปีที่แล้ว +36

    ආසම සද්දේ එක්කම.. ඒ අත්දැකීම රියලිටි දෙන එක..❤️ අපේ වීරයෝ.. අපි මැරිලත් ණයයි නුබලාට

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 ปีที่แล้ว +84

    දන ගහල වඳිනව අයියෙ උඹව මට හම්බුනොත් කවදාහරි දවසක ❤️🙏🙏🙏🙏🙏

  • @sadeepajayawardane9177
    @sadeepajayawardane9177 ปีที่แล้ว +275

    අම්මේ ඉල්ලීමට සාධාරනයක් කරලා.ආදරෙයි පැලෙන්න සංජීව අයියේ 💛.කොඩී පාරක හම්බුනොත් දණ ගහලා වදින්නේ 💛😍

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 ปีที่แล้ว +208

    SF කියන්නේ,, අති විශේෂමයි... බය කියනදේ අහලවත් නැති සිංහයෙක් ... ආදරෙයි ගොඩක්..

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +34

    විවාදයක් නෑ මේ program එකට ආපු සුපිරිම මොලකාරයා 👌❤️

  • @anushperera6346
    @anushperera6346 ปีที่แล้ว +71

    කචෝ බිචෝ කචෝ බිචෝ.... කිසි කිසි කිසි කිසි... ටක්ක බොක්කො ටක්ක බොක්කො ටක්ක බොක්කො... ටක ටකස් ටක ටකස්....... ටක් බුන්..... දිඩීන්.... ඒ සද්ද පට්ට..

    • @agdimuthu616
      @agdimuthu616 ปีที่แล้ว +1

      😂😂👍👍ඔවු

    • @VirajKanishka-bo2rl
      @VirajKanishka-bo2rl 5 หลายเดือนก่อน

      Ou පට්ටම gam apa unga gamma❤❤❤❤❤❤❤❤❤

    • @damithlakshan8155
      @damithlakshan8155 3 หลายเดือนก่อน

      Sinha puthekukee sabaaa hadaa

    • @user-zd6yc6kw7y
      @user-zd6yc6kw7y 2 หลายเดือนก่อน

      ❤❤❤😅😅😅😅

  • @dulajnissanka1502
    @dulajnissanka1502 ปีที่แล้ว +173

    කොඩී විරුවාගේ කොටස් කොච්චර ආවත් ආසාවෙන් බලනවා එඩිතර විරුවානෙණි ඔබට දීර්ඝායු වේවා❤❤❤

  • @user-yf1ck6sl4g
    @user-yf1ck6sl4g ปีที่แล้ว +134

    කොඩී ගේ කතා කියන්නේ තනිකරම පිස්සුවක්..වෙන කිසිම කෙනෙක්ට සම කරන්න බෑ කියලයි මටනම් හිතෙන්නේ..පලවෙනි කමෙන්ට් එක මගෙන්..😍😍

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 ปีที่แล้ว +4

      තෑග්ග ගන්න එන්න වනැස එකට ID එක අරන්, විහිළුවක් ඈ

    • @user-yf1ck6sl4g
      @user-yf1ck6sl4g ปีที่แล้ว +2

      @@chefmaheshcreations4785 😁

    • @tikiribandaradmls4261
      @tikiribandaradmls4261 ปีที่แล้ว

      🤍🤍

  • @Harsha781
    @Harsha781 ปีที่แล้ว +111

    වනැස TV අරගෙන ආපු කතා මාලාව ඇතුලෙ ඉතාමත් සුවිශේෂී චරිත රැසක් හිටියා. ඒ අතරින් කැප්ටන් කොඩිතුවක්කු කියන්නෙ මම වඩාත් කැමතිම සහ වෙනස්ම චරිතයක්!
    බොහෝ දෙනෙකුට යුද්ධය පිළිබඳව බිහිසුනු සහ සංවේදී අදහස් සහ අත්දැකීම් තිබුණා. ඒත්, ඒක තවත් කෙනෙක්ට අහගෙන ඉන්න ආසා හිතෙන විදියට කියන්න හැමෝටම බෑ. කොඩිතුවක්කු කියන්නෙ මේ කතා මාලාව ඇතුලෙ හිටපු අව්‍යාජම සහ ආකර්ෂණීය ම කතාකරුවා! ඔහු පාවිච්චි කරපු උපමා රූපක සියල්ලක්ම ඉතාමත් ආකර්ෂණීයයි!
    ඒ විතරක් නෙමෙයි, යුද්ධය තම රජකාරිය සහ යුතුකම විදියට ඉටුකලත් සැබෑ මානව හිතවාදියෙක්! තමන්ගෙම සතුරා ගැන උනත් ගෞරවයෙන් කතාකරන්න හැමෝටම බෑ. අපේ සතුරා උනත් ඒත් මේ රටේ හිමිකරුවෙක් කියල කියන්න හැමෝටම බෑ. පරිසරය ගැන වගේම වැරදි දේශපාලන තීන්දු ගැන පවා සෘජුව කතාකරන්න තරම් පෞරුෂයක් තියෙන සැබෑ ශ්‍රී ලාංකිකයෙක්!
    මේ වගේ අය ගෙදර තියල බැහැ. මේ අත්දැකීම් සහ දැනුම මගපෙන්වීම අනාගත SF සාමාජිකයන්ට ලබාදිය යුතුයි.

    • @menikedissanayake1960
      @menikedissanayake1960 ปีที่แล้ว

      Very true.

    • @bandula256
      @bandula256 ปีที่แล้ว +4

      මේ වගේ අය ගෙදර තියල බැහැ. මේ අත්දැකීම් සහ දැනුම මගපෙන්වීම අනාගත SF සාමාජිකයන්ට ලබාදිය යුතුයි - 2 👌

    • @NilakshaBandara
      @NilakshaBandara 5 หลายเดือนก่อน +1

      Yes ❤

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts หลายเดือนก่อน

      අපේ රටේ උන්ට මේ වගේ වීරයොන්ගේ කිසි අගයක් නෑ .උන්ට ngo $ සල්ලි තමා වැදගත්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +12

    ඔබටත් ඔබේ දරුවෝ සහ බිරිද සියළුම රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා සහෝදරයා.❤❤❤❤❤මිය ගිය සෑම රණවිරුවෙකුටම නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️.

  • @Ksamak47
    @Ksamak47 ปีที่แล้ว +64

    තනිකරම යුධ විශ්වවිද්‍යාලයක්.. ❤️

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p ปีที่แล้ว +103

    ඇමරිකාවේ එහෙම හිටියානම් කැප්ටන් කෝඩ් කියලා ෆිලිම් සීරියස් එකක්ම ගහනවා, 💪

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 ปีที่แล้ว +20

    කොඩී අයියගේ සෑම episode එකම ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ...ඒ විස්තර කිරීම යුධ අත්දැකීමකට එහා ගිය කතාවක් . සම්බුද්ධ ශාසනය රකින හෙළයන්ගේ භූමිය රැකදීමට කල කැපකිරීම මහා පිනක්. දුටුගැමුණු රජුත් තමන් අතින් සොලීන් සංහාරය වෙච්ච එක ගැන සංකා වෙද්දී රහතන් වහන්සේ නමක් තමයි මේ කරුණ කියා දුන්නේ.. එනිසා ඒ බව සිහිපත් කරගන්න...
    මෙතුමාගේ තව කතා පලකරන්න . එය අනාගතයක යලි යුධ බියක් ඇතිකරවීම වළකාවී
    තෙරුවන් සරණයි

  • @dewshankarunathilaka8120
    @dewshankarunathilaka8120 ปีที่แล้ว +90

    83 කළු ජූලිය, ජාතිවාදය අදටත් අල්ලගෙන වැලලෙන්න හදන මහත්තුරුන්ට රිදෙන්න කොඩ්ඩා අන්තිමට කියපු කතාව රත්තරං ❤

    • @malindaranganarangana7569
      @malindaranganarangana7569 ปีที่แล้ว +2

      Respect ❤❤❤🔥🔥🔥🔥🤝🤝🤝😘😘😘

    • @sfgost
      @sfgost 7 หลายเดือนก่อน

      aka nam patta wachana tika

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 ปีที่แล้ว +121

    ජාති වාදය හෙලා දකින සුපිරි රණවිරුවෙක් වීරත්වයත් එමටයි බය පොඩ්ඩක්වත් ගෑවිලා නෑ නිරායුද ත්‍රස්තවාදියෙක්ට වුනත් ජීවත් වීමට ඉඩ ලබා දෙනවා හමුදාවෙ මානුශීයත්වය මෙයින් තහවුරු කරමු `SF කොඩී´ අපේ උත්තමාචාරය ඔබට බුදුසරණයි°°°❤❤❤❤❤❤❤❤

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +3

      ලංකාවේ ජාතිවාදයක් නෑ ලංකාවේ එක ජාතියයි ඉන්නේ අනිත් ඔක්කොම ජන වර්ග.

    • @gunabandage5514
      @gunabandage5514 ปีที่แล้ว +1

      මතක තියාගන්න සහෝදරයා කිසිම රණවිරුවෙක් ජාතිවාදී නැහැ.
      ත්‍රිවිධ හමුදාවේ,පොලිසියේ,සිවිල් ආරක්ෂක බලකායේ කිසිදු විරුවෙක් ජාතිවාදී නැහැ.
      ඔවුන් අවි අතට ගත්තෙ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට,සිවිල් ජනතාවට විරුද්ධව අවි අතට ගත්ත ත්‍රස්තවාදීන්ට විරුද්ධවයි.

    • @mihiridewsarani8436
      @mihiridewsarani8436 หลายเดือนก่อน

      Mage thaththath army eke idala nathi una ethakota Mata awrudu 3i ane Mata eyawa mathakawath na.... Jivithe samahara than waladi thaththa hitiynan Kochchara hodaida hithenawa adatath ehemi...mata dan awrudu 27i... Habai Mata mage thaththa ganath Adaambarai. ❤

  • @machut4738
    @machut4738 ปีที่แล้ว +61

    කොඩිගෙ වැඩසටහන පටන් ගන්නවා කියන්නේ film එකක් බලනවා වගේ තමයි. ඔබට දීර්ඝායු වේවා. Thank you Sanjeewa ayya....!!!

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +14

    කෙලින්ම ඇත්ත විස්තරේ හරියටම කියනවා.... මෙතුමාගේ කතා විලාසය අති විශිෂ්ඨයි. තව වැඩ සටහන් 10 ක් වත් මෙතුමාගේන් අවශ්‍යයි .... දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි තෙරුවන් සරනයි සංජීව අයියාටත් ගොඩක් ස්තූතී

  • @gihankavinda9672
    @gihankavinda9672 ปีที่แล้ว +20

    වචනයේ පරිසමාප්තියෙන්ම යකෙක්..❤ 6 වෙනි වැඩසටහකින් නැවත අප හට ඔහුව මුනගස්සන මෙන් සංජීව අයියාගෙන් ඉතාමත් ඔනෑකමින් ඉල්ලා සිටිනවා ❤ බුදු සරණයි !

  • @rasikaherath1448
    @rasikaherath1448 ปีที่แล้ว +108

    සංජීව අයියේ දවසින් දවස ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා...!! ❤❤🙏🙏

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 ปีที่แล้ว +84

    බුදුසරණයි ❤ඔහු නැවතත් අප හමුවට තැන්කියු සන්ජීව අයියා ❤❤

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta ปีที่แล้ว +14

    මාර සාමාන්‍ය දැනීමක් සහිත විරුවෙක්,රෑට දැන් හීනෙන් පේන්නෙත් කැප්ටන්ව❤❤ජෙනෙරල් ඒරියා,ජෙනරලි කියල හීනෙනුත් කියවෙනවා😋😋

  • @charukaranasinghe7245
    @charukaranasinghe7245 ปีที่แล้ว +20

    කතරගම දෙයියො.අර දෙයියො මෙ දෙයියො නෙමෙ..මෙ.ඉන්නෙ නියම දෙවවරැ මැරුනත් ආදරෙයි..ව් රැවානනි.ඔයාලා හින්දයි අද අපි නිදහසෙ හුස්ම ගන්නෙ.. ..බුදුන් දැක.නිවන් දකින්ඩ ඔනි ....

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 11 หลายเดือนก่อน

      Mihipita dewiyan sada nayai jatiyama ma wiruwanta

    • @indikaprabath4610
      @indikaprabath4610 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @viraj6328
    @viraj6328 ปีที่แล้ว +62

    කොඩිගේ එකක් ආයෙත් මගේ ආසම යුද විරයා💪

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +61

    සුපරි වැඩ්ඩේක් කියන්න වචන නැ.. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති බිහිසුණු මතක සැමරුම්.. ජයවේවා කොඩි 🙏👍💗💜❤💚

  • @Ak-584
    @Ak-584 ปีที่แล้ว +11

    නිකන් ඉන්න හැම වෙලාවටම දැන් බැලවෙන්නෙම captain කොඩීගේ කතාව.දැන් අනිත් එවත් බලන්න ආසාවක් ආවා.❤️❤️❤️ බුදු සරණයි

  • @Sinhalasong-5935
    @Sinhalasong-5935 ปีที่แล้ว +47

    එදා ඉදලම ජිවත්වන සම්පත්නුවර,ඇතාවැටුණුවැව... මේ විරුවෝ නැතිවෙන්න අපි දැනටමත් පොලවට පස් වෙලා..😔.. විරුවෝ විදපු දුක අපි හොදටම දන්නව... 🖤🖤🖤

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os ปีที่แล้ว

      Padavisripura pattada???

    • @SDP204
      @SDP204 ปีที่แล้ว

      @@FrankLucas-eq1os වැලිඔය පැත්තේ. නිකවැව, සම්පත්නුවර පැත්තේ

    • @buddikasomarathne7801
      @buddikasomarathne7801 10 หลายเดือนก่อน

      ❤❤❤

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 ปีที่แล้ว +71

    2023 අලුත් අවුරුද්දෙ පලවෙනි සතියේ වැඩසටහන් දෙකටම සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්ගේ කතා දෙකක්..........
    ❤️❤️❤️ කමාන්ඩෝ හක්කා & SF කොඩී ❤️❤️❤️

  • @luliyacreation4759
    @luliyacreation4759 ปีที่แล้ว +68

    අද අපි කිසි බයක් නැතිව හුස්ම ගන්නෙ මේ වගේ නිර්භීත රණ දෙවිවරු නිසා....අදරෙයි හදවතින්ම❤️❤️

  • @dilidili7284
    @dilidili7284 ปีที่แล้ว +8

    ඇත්තටම ඔයා කියද්දි ඒ කතාව හදවතට දැනෙන්න ගත්තා කෝච්චර දේවල් මේ රටට කරලා තියෙනවද මේ මුලූ හමූදාවම ස්තූති 🌹

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +11

    මෙතමා මම දැකපු දක්‍ෂතම රණ විරුවෙක්.👍මෙතුමා තනිකරම යුධ විශ්ව විද්‍යාලයක්..ඔබලා කරපු කැප කිරීම් අපට හැමදාම මතකයි.❤මට නම් කවදාවත් ඔබතුමන්ලා නිවන් දැකීමට ප්‍රාර්ථනා කරන්න බැහැ.ඉපදෙන ආත්මයක් ආත්මයක් ගානේ මගේ රටේම හොද ජීවිතයක් ලබා ජීවිත් වෙන්න ලැබේව!!🙏අවුරුදු 2500 තිස්සේ ඔබ තුමන්ලා තමයි අපිව රැක්කේ.මේ රටේ නියම අයිතිකරුවෙක් කැප්ටන් කොඩී.❤.අපගේ ආයුෂත් අරන් තව චිරාත් කාලයක් ජීවත් වේවා!!🙏මේ ආත්මයේ බැරි උනත් ඊලග ආත්මෙක අපේ මව්බිම සතුරු ආක්‍රමණයක් පැමිණියොත් ඔබත් එක්ක එකට හිට ගෙන එය පරාජය කිරීමට මටද ශක්තිය ධෛර්‍ය ලැබවා!!ගොඩක් පිං අපිව බේරා ගත්තට.🙏.බුදු සරණයි ඔබ තුමන්ට!!🙏

  • @shortsbywikash
    @shortsbywikash ปีที่แล้ว +63

    Captain කොඩී නම් පිස්සුවක් ❤️ 🇱🇰

    • @slwoodworking
      @slwoodworking ปีที่แล้ว +2

      Oba sinhayek ardaraneya kodee

  • @dilanishera8312
    @dilanishera8312 ปีที่แล้ว +19

    මට තේරෙන වයස වෙනකොට මේ වෙච්ච හැම දෙයක්ම අද වගේ මතකයි මාත් ත්‍රිකුණාමලේ ..කානු අස්සෙ මහා පාරේ නිදාගත්තු කාලෙ උදේ දකින දෙමල ගමේ මනුස්සයා නෙමෙයි හවස ඉන්නෙ උන් ගමෙන් ගමට මාරු වෙලා ගේම් දීපු කාලෙ..මිහිපිට දැකපු යක්කුත් උබලා දෙවිවරුත් උබලා🙏❤️💪

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +8

    ඇඟත් එක්ක හිරිවැටෙනවා මේවා අහද්දී. මුන් යක්කුද කියලා හිතෙනවා වෙලාවකට. උඹලාට හැමදාමත් හදවතින්ම ආදරෙයි සහෝදරයා..උඹලා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන..

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 ปีที่แล้ว +37

    දෙසැම්බර් මාසයේ වන්නියට වහිනවා
    උදේ ඉඳලා හවස් වෙනකල් කැලේ අපි තෙමෙනවා
    කරවටක් ගානටම බංකරේ පිරෙනවා
    කකුල් දෙක කුණුවෙලා මේස් දෙක ඇලෙනවා
    මාසෙ පෝයට බැරි වුණොත් පාන්දර බඩගානවා
    බෙලි කපාගෙන යාම පුරුද්දට කරනවා
    දංවැළුත් කපාගෙන පිහිනලා ඇදෙනවා
    ටෙරා වාගේම අපෙ හතර ඉදිරියට ඇදෙනවා
    ජීවිතය ෂුවර් නෑ...හිතට බය අරන් බෑ...
    නිවාඩුව අපට නෑ...උණුබත් කටක් කෑවේ නෑ....
    රටම නිදියන කොටත්
    අනේ අපට ඇඳක් නෑ
    සත්තු ගැන වගක් නෑ
    හෙල්ලුවොත් ඇපත් නෑ
    ඉන්න තැන දන්නෙ නෑ
    ගෙදර අයට නින්ද නෑ
    මිෂන් එක එකම්ප්ලිස් කරලා මිස එන්නෙ නෑ.
    දැන් ඉතින් මතක නෑ
    මතක් කරලත් වැඩක් නෑ
    සර්ගේ කකුල නෑ
    මගෙ බඩියා තාම නෑ
    අවුරුද්ද අපට නෑ
    හමුදාව ඕනෙ නෑ
    අටපාස් කොල්ලො දැන් කුඩු ගහලා මැරෙනවා.
    අනේ රටකට ගිය කලක්
    දැනුත් අපි හිතනවා!
    - මුදිත කුලසූරිය

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +44

    මෙවැනි වීර පුතුන් බිහි කළ මවුපියන්ට දීර්ගායු ලැබේවා 🙏 ඒ වගේම කොඩී ඔබටත් දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +15

    සුපිරි පුහුණුවක් ලබපු සුපිරි වැඩ්ඩෙක් ...මෙතුමාගේ කතා විලාශය මාරයි ...අත්දැකීම් බහුල චරිතයක් ...මානුෂික මෙහෙයුමේ මනුස්සකම පිරුණු මිනිසෙක් .

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +7

    කොඩි ගේ පා සටහන උතුරු නැගෙනහිර පොලොවේ තවත් ඇත...😍🤩

  • @sankalpavolgs980
    @sankalpavolgs980 ปีที่แล้ว +45

    කොඩිගෙ එකක් 12.30 දානවා කියපු නිසා බලාගනම හිටියෙ sf ගැම්මක් තමයි කොඩි 💖💖💖💖💖💖

  • @ruwanpradeep867
    @ruwanpradeep867 ปีที่แล้ว +41

    ඇබ්බැහි වෙලා දැන් මේක බලන්න .ස්තූතියි සන්ජීව අයියේ.ඔයා මෙ මතකයන් නැවත මතකාවර්ජනය කරනවාට 😍

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 ปีที่แล้ว +18

    ඩයරියක් විදියට අවුරුදු 22ම දවසින් දවස කිව්වත් මේක නම් බලන්නම වෙන සීන් එකක් තියෙන්නෙ. ජෙනරලි පට්ට! 😊

  • @subashranathunga7367
    @subashranathunga7367 ปีที่แล้ว +8

    පිස්සු හැදෙනවා... මොන තරම් වැඩ්ඩෙක් ද... මේ වගේ වැඩ්ඩෝ තව කොච්චර හිටියද .... හැමදාමත් ආදරෙයි ...සුභ පතනවා වැඩසටහනට ඒ අත්දැකීම් අපිට ලබා දෙනවාට...sf කොඩී දැන් හීනෙනුත් පේනව ඒ තරම්ම හිතට වැදිලා ඉන්න සුපිරිම චරිතයක් ...තව කොටස් ඕනී 👍💜️🇱🇰

  • @shanukaniyomal2693
    @shanukaniyomal2693 ปีที่แล้ว +50

    කතා කරන විලාසයෙන්ම තේරෙනවා කොහොම ගේමක් දුන්නද කියලා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චරිතයක් කොඩී කියන්නේ🔥❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +12

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ LTTE නැවත බිහි නොවෙයි නමුත් එසේ උනොත් මම අනිවාර්යයෙන් මේ වගේ වීරයෙක් වෙනුවෙන් රට වෙනුවෙන් ත්‍රස්තවාදී විනාශ කරන්න යනවා.යක්කූ මේ.LTTE ත්‍රස්තවාදී වෙනයි දෙමළ ජනතාව දැන්වත් හරි දේ තෝරාගෙන ජීවත් වෙන්න ඔබලත් මේ හමුදාව ඔබේ සතුරා නෙවේ ඔබේ මිතුරන් සහෝදරයෝ දැන්වත් එකතු වෙන්න.කොඩී ආදරෙයි වීරයෙක් ඔබ

  • @World-fz9ng
    @World-fz9ng ปีที่แล้ว +8

    කොඩීගේ තව කොටසක් ඕනේ. දවසක හම්බවෙන්න ආස චරිතයක්..හදවතේ වීරයා..

  • @pathumshanuka1405
    @pathumshanuka1405 ปีที่แล้ว +12

    මේ රටට මෙවස් සේවාවක් කරපු මේ වගේ උදාර රනවිරුවන් කවදාවත් අමතක කරන්න එපා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺

  • @malakagunathilaka5403
    @malakagunathilaka5403 ปีที่แล้ว +30

    ආසාවෙන් බලාගෙන හිටියෙ,,,කොඩීගෙ වැඩසටහන් 1000 ඇහුවත් එපා වෙන්නෙ නෑ,,මේකනන් පිස්සුවක් බන්,,එකක් දානකන් බලන් ඉන්නෙ

  • @thenujamiyururathnayake1215
    @thenujamiyururathnayake1215 ปีที่แล้ว +47

    පිස්සුවක් මේකනම් ආදරෙයි කොඩී..❤👍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +13

    චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සැප ලැබේවා 😭😭😭😭 සියලුම ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම නිට්⁣ටාවටම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +31

    අපේ කාලේ දුටු තවත් එක් ජාතික වීරයෙක් 💚 තෙරුවන් සරණයි ..🙏

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +28

    ගලට හක්ක කෝඩ් කියන්නේ බොක්කටම වදින කොල්ලෝ තුන්දෙනෙක් බුදුසරණයි ඔක්කොම අපේ කොල්ලන්ට 🙏

  • @ishankavlogs1185
    @ishankavlogs1185 ปีที่แล้ว +74

    ඔහුගේ විස්තර කිරීම අති විශිෂ්ටයි...ප්‍රේක්ෂකයන්ට සජීවී අත්දැකීමක් ලබාදෙනවා...❤️💪💪🇱🇰

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 ปีที่แล้ว +3

    ඇත්තටම රණ ශූරයෙක්,
    තියුනු බුද්දිය හා හැකියාවෙන් හෙබි අභීත නායකත්වයක්...
    එමෙන්ම
    පෘතුල ජීවිතාවබෝදයක් සහිත ජාතිවාදය වෙනුවට ජාතිකත්වය අගයන සැබෑ දේශප්‍රේමියෙක්..
    තෙරුවන් සරණයි සෙන්පතිතුමනි.
    අප ඔබ ඇතුලු සෑම රණවිරුවෙකුටම සදා නයගැතියි.
    රට වෙනුවෙන් දිවිදුන් සෑමට.නිවන්සුව ලැබේවා.

  • @nadunfernando5676
    @nadunfernando5676 10 หลายเดือนก่อน +4

    ❤️‍🔥 අම්බෝ ඒ හිනාව ❤️‍🔥නපුරු කතා කියලා ටිකක් හිනා වෙද්දි මූනේ සිරියාව🫡🫶🏽

    • @madikagunasekara9538
      @madikagunasekara9538 4 หลายเดือนก่อน

      හ්ම්ම් හිනාව ලස්සනයි..❤

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +25

    Captain kodi ගෙ
    කතා ඇහුවම ඇමෙරිකන් film කැලේ.මේ තමා රියල් හීරෝස්ලා🙏🙏🙏🙏❤️

  • @damithgamage4446
    @damithgamage4446 ปีที่แล้ว +7

    අභීත සිංහ පුතෙක් 💜️ කැප්ටන් කොඩී💜️💜️ දීර්ඝායුෂ ලැබේවා .සංජීව අයියේ ඉදිරියටත් කැප්ටන් කොඩීගේ වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා.🙏

  • @user-ct9jo9vh1d
    @user-ct9jo9vh1d ปีที่แล้ว +3

    කොඩී සර් දැක්කම මාර ගැම්මක් එන්නෙ . කකුල් දෙක අල්ලලා වදින්න පුළුවන් නියම රණ විරුවෝ .❤️🙏

  • @anuruddalanesh6613
    @anuruddalanesh6613 ปีที่แล้ว +11

    මෙම රණවිරුවාගේ තවත් අත්දැකීම් කොටස් කිහිපයක් ඉදිරිපත් කරන්න..... ඔබට තෙරුවන් සරණයි....

  • @vaccumman928
    @vaccumman928 ปีที่แล้ว +18

    Generally කියනවානම් කොඩ්ඩා
    වැඩ්ඩා 🇱🇰🥰💪🏾

  • @nisharawarnakulasooriya8746
    @nisharawarnakulasooriya8746 ปีที่แล้ว +13

    අයෙත් කොඩී ගෙ එකක් ඔනේ... episode 100 ක් ආවත් බලනවා..ආදරෙයි හැමදාමත්....

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +5

    කැප්ටන් කොඩි සර් 😍❤කොච්චර කතා දැම්මත් අහන්න ආස හිතෙනවා ❤

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +14

    SF ♥️♥️කොඩී පට්ටම චරිතයක් බය ගෑවිලාවත් නෑ බලාගෙන හැප්පෙන්න හිතන්නවත් එපා SF යකෙක්

  • @nandanajayasiri678
    @nandanajayasiri678 ปีที่แล้ว +21

    SF කොඩී හදවතේ විරුවානනේ .වනැස TV දිගු ගමනක් යන්න ලැබේවා ..සුබ පැතුම් .💐💐💐🙏🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍

  • @kavishkapathum1179
    @kavishkapathum1179 ปีที่แล้ว +12

    අවසානය ලස්සනයි විරුවාණෙනි. අන්තවාදීන් විසින් යුද්ධය ආරම්භ කල අතර විරැකියාව විසින් තරුණයා සොල්දාදුවෙකු කර විරුවකු ලෙස මිහිදන් කළේය. පරිසර හිතකාමී විරුපරපුරක්. ආදරෙයි 💗

    • @rasikalakmini2089
      @rasikalakmini2089 ปีที่แล้ว +2

      යුද්ධය පිළිබඳව උපාධියක් දෙන්න ඕන කපිතාන් කොඩිතුවක්කුට

    • @rasikalakmini2089
      @rasikalakmini2089 ปีที่แล้ว +2

      යුද්ධය පිළිබඳව උපාධියක් දෙන්න ඕන කපිතාන් කොඩිතුවක්කුට

  • @izu923
    @izu923 ปีที่แล้ว +7

    තනිකරම යුද සරසවියක් මේ ඉන්නෙ ...
    ආදරේ හිතෙනව ❤. අපිට මර බයක් නැතිව ඉන්න රට හැදුව මිනිස්සු ඔයාල. ❤❤❤ පිං ඔයාලට.

  • @kushansenarath4334
    @kushansenarath4334 ปีที่แล้ว +26

    Captain කොඩී ආසම චරිතයක්😍

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. ปีที่แล้ว +16

    කතාව කියන විදිහ නම් Superb
    ඒ සද්ද පවා කියද්දි ෆිල්ම් එකක් බලනව වගේ feeling එකක් එන්නෙ 💓

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 ปีที่แล้ว +6

    නියම යකෙක් තමයි...කියනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා.සුපිරිම වැඩ්ඩෙක්.නියමයි අයියේ

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 ปีที่แล้ว +7

    අනේ කොඩී සර්ගෙ කාත ටික සිය පාරකට වැඩිය බැලුව ඉයා ඉස්සර මැරෙන්න තිබුනනම් එකත් ඇති 😢😢
    මගෙ ලොකො දෙවියො ❤🙏

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +10

    අපේ සහෝදර සොල්දාදුවෝ .ඔබටත් ඔබගේ පවුලේ හමෝටමත් නිදුක් නිරෝගී ජීව්තයක් ගත කිරීමට මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි .

  • @rasikaherath1448
    @rasikaherath1448 ปีที่แล้ว +44

    අපේ මිහිපිට දෙවිවරු 🙏🙏🙏❤❤

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +4

    ආසම චරිතයක්. අනිත් කෙනා SF වසන්ත වෝ
    😍😍😍😍😍❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @madhusankhakarunarathna1705
    @madhusankhakarunarathna1705 ปีที่แล้ว +2

    මම කමෙන්ට් දැන්මෙ නැති උනාට මන් හැමදම බලනවා හැම කතාවක්ම විශේෂයෙන්ම කොඩීගේ කතා බලනවා ආසවෙන් බලල මම මේ කතා මගෙත් එක්ක වැඩ කරන වෙන රටවල් වල අයට කියනවා මේ කවුද මේයා මොනවද කරේ අපෙ රටේ යුද්ධයේ බිහිසුනු බව ආදරෙයි අපේ රනවිරුවන්ට ❤❤❤❤

  • @shehanthrindu6003
    @shehanthrindu6003 ปีที่แล้ว +47

    කොඩිට අදරේ උන් කෝ

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +13

    සංජිව ආයියා ඔයාටත් හැමදාමත් අදරේයි බුදුසාරණ්‍යි ඔයාට 🙏🙏❤️❤️

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +4

    ආයේ ඉතිං කියල වැඩක් නැ..සුපිරි කතාවක් , සුපිරි වැඩක් කැප්ටන් කොඩිතුවක්කු. දෙවෙනියට කිව්ව මෙහෙයුම sand model එකක ම විස්තර කරලා අහගන්න තිබ්බා නම් නියමයි. මං වඩාත්ම කැමති දේ තමයි න්‍යාය හා ප්‍රායෝගික යෙදීම කැප්ටන් කොඩිතුවක්කු විස්තර කරන විදිය 👌👌. මේ නිසාම ඇමරිකන් පොතක් හොයං කියෙව්වා නොනැසී පැවතිමේ අත්පොතක් survival hand book සහ එකෙම තියෙනව foot signs tracking කරන හැටි. ඒක හොයං කියවන්න උනන්දුවක් ඇතිවුනේම කැප්ටන් කොඩිතුවක්කු ගෙ වැඩසටහන් වලාන්. කැප්ටන් කොඩිතුවක්කු මොකො කියන්නෙ පොතක් ලියමු ද?
    සුපිරි වැඩසටහනක් කරපු සංජීව අයියා ඇතුලු වණැස කන්ඩායමට ස්තුති. 👍👍

  • @isharadulanthi6320
    @isharadulanthi6320 ปีที่แล้ว +31

    "බත් කන හින්දයි ගැහුවෙ නැත්තෙ
    ආයුදයක් නැති හින්දයි ගැහුවෙ නැත්තෙ"
    ❤❤❤
    කොට් නම්....🙄😔

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 10 หลายเดือนก่อน

      Ishara
      Kohomada oyata Yalu wa eten

    • @indikaprabath4610
      @indikaprabath4610 หลายเดือนก่อน

      Munwa un aran yanna onay loketa ouwa keyanna...ardarei

  • @Yasith1945
    @Yasith1945 ปีที่แล้ว +7

    මේ මනුස්සයා තමා මේ වැඩසටහනට ඇබ්බැහි කලේ 🌻මැසේජ් එකකින් කිව්වා තව එකක එනවා කියලා ..ඉක්කමනට නෙමේ ඒත් දැම්මට සංජීවට ස්තුති..❤ මේක එනකක් හිටියේ මාස දෙකක් විතර 😅

  • @jayantharathnayaka8732
    @jayantharathnayaka8732 ปีที่แล้ว +23

    අපේ රටේ රත්තරන් රනවිරුවෙක්. ආදරෙයි හැමදාමත් ඔබ තුමාට.... ❤

  • @dhanushkakumara4384
    @dhanushkakumara4384 ปีที่แล้ว +4

    කැප්ටන් කොඩි තුවක්කු ස්ර්ගෙ බඩීගෙන් අහන්න කැමති sf එකේ ජීව මාන යකා කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු sir ගැන, aiye මේ ඉල්ලීම ඉෂ්ට කරන්න, එකෙත් වැඩ සටහන් 2ක්‌ වත් ඕනෙ, කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනෙ, තෙරුවන් සරණයි කැප්ටන් කොඩි තුවක්කු sir ❤☸️🙏🏻

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +2

    තව කොටස් 5 ක් වත් කරමු කොඩී එක්ක. තව ගොඩක් ඇති කතා කියන්න.. superb person superb explain .

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 ปีที่แล้ว +12

    ජය වේවා කොඩි අයියා.. සිංහල අපේ ගැම්ම.. 💪💪💪💪💪💪💪ජයම වේවා

  • @hashinisamarakoon1799
    @hashinisamarakoon1799 ปีที่แล้ว +13

    හරිම නිහතමානී චරිතයක් චිරාත් කලක් වැජඹෙවා 😍

  • @pubudusampath9594
    @pubudusampath9594 ปีที่แล้ว +8

    සමස්ත යුද්ධ හමුදාව කියන්නේ විශ්වවිද්‍යාලයක්නම් කැප්ටන් කොඩි කියන්නනේ ඒ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ තියෙන පොතක්... ආදරෙයි කැප්ටන් කොඩි. අපි ණයයි ඔබට!

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +36

    ඔය වැඩිඩො ඔක්කොම එක තැනක එකට එකතු කරලා හොද වැඩ සටහනක් කරමු කැමති අය කෝ බලන්න

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +16

    හිතුවේ නෑ මෙච්චර ඉක්මනට පස් වෙනි කොටස දායි කියලා. සුපිරි 😃❤️❤️

  • @swgamer5606
    @swgamer5606 ปีที่แล้ว +5

    මුන් තමා real වැඩ්ඩෝ😎❤

  • @rangajayamaha4428
    @rangajayamaha4428 ปีที่แล้ว +3

    අපේ රටේ සම්පත්. මල් පුදලා වඳින් ඕන. බුදු සරණයි . කොඩී❤❤❤🙏🙏🙏 සහ සටන් වැදි සියලුම රණවිරුවන් හට

  • @phmathew
    @phmathew ปีที่แล้ว +19

    සංජීව අය්යට පින් සිද්ද වෙනවා🙏🏽
    කැප්ටන් කොඩිව අපිට හදුන්වා දුන්නට ❤
    ඒක වෙනම ලෙවල් එකක් ❤ ලෝකෙට ම එකයි ❤ඒ අපේ කෝඩ් සර් විතරයි ❤❤🙏🏽🙏🏽

    • @sahvinahamed8859
      @sahvinahamed8859 ปีที่แล้ว

      බලන්න ඒ ඇස් දෙකේ බය කියන එක ගෑවිලාවත් නෑ රාවණා පරපුරේ යක්ක පුතෙක් ජයවේවා කොඩී

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +6

    කොඩ් සර්ට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරැද්දක් වේවා (මව් කුසින් නොව ම්හිකුසින් සිරිලක උපන් විරුවා SF කොඩ් සර් බුදුසරණයි )