Doctor man pita rata inne. Man hamadaama udeta kesel gediyak. Dodam gedi bagayak.apple gedi bagayak.midi gedi keepayak. Carrot ala bagayak wage daala juice eka hadala bonawa. Me kramaya sudusu nadda. Pilithurak balaporoththu wemi. Theruwan saranai
Apagae jivithya rakaganna mai dana awawada kiyala nima karanna baha ettathama apai minissu mae awawada piligana kama kontoro karanawanam ispirtalawalatha awahirayak wannae naha naeda aewagama ladawala mari mari duk novida mae piliwath hithta ganna obatumatha godak pin budusaranai🙏💐🙏man kuwait sitha
Thanks very much Doctor. SAMPURRNA ATTHA.. Kesel vadipura kala ,mage sema vadi vela husma hira una. Yati bada mirikala , Pita pattha press karala , life eka bera gatthe. AGAIN THANKS GOD DOCTOR. ---Thabili wathurath vadipura ganna hodha naha. Sema vadi venava. Husma hira venava.
All your programmes are good and serving purpose. In regard to banana since we have about 50 varieties of banana you may specify specific characteristics of popular varieties please. If you can speak slowly I think it would be better. Pl make weekly diet recommendation based on our most popular food items
I eat many banana every day, since I was a kid and now I’m in my 70s. sometimes my lunch is only banana, very healthy and no way to increase sugar levels.
නිතර භාවිතා කරන ආහාරයක් ගැන මෙවැනි තොරතුරු වලින් දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහෝම ස්තූතියි .
Dr . Their are verious veritious types of Bananas. Each n every types has same nutrients ?
ඔබතුමාට බොහොම පිං අනුමෝදන් කරමි . ඉතා ම වටිනා වීඩියෝ එකක් . ❤🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹
ඉතාමහොදදැනුවත්කිරිමක්ඩොටිටදිරග,ආයුසලැබෙවාබුදුසරනයි
ඩොක්ට ගොඩක් ඉස්තුතියි හොඳ පැහැදිමක් .බුදු සරණයි දෙවිපිහිටයි .👍♥️
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් කළ ඔබ තුමාට බුදු සරණයි දෙව් I පිහිටයි
ගොඩාක් හොදට කියා දුන්නා බොහොම පින් ඔබතුමාට 🙏
හැම දාම අපේ සෞඛ්‍ය රැක ගන්න කියල දෙන ඔබතුමට දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි
mahath wenna dawasata kesel kiyak wage kanna oneda?mona keselda kanna one..
ආසම කෑමක් කෙසෙල් ,එත් මහත් වෙන නිසා බයයි ,බොහොම වටිනා දැනුවත් කීරීමක් ,ස්තුති ඔබට
තාත්ත කෙසෙල් කැනක් ගෙනත් එල්ලුවාම ඒක ඉවරවෙනකම්ම යන එන ගමන් කෙසෙල් කාපු කාලයක් තිබුන
Ammapa Maria ehanam
Mn
අපි කන කෙසෙල් වලට මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි 😂
@@kumaravirasinha7699 q
Ehema ee kaalee oroththu dunnata wayasata yanakota habak
ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි
Mage bara wedi adu wennema ne ada denagatte me vistare mama kesel kanawa godak ...thank you doctor
පිට රට ඉන්න අපිට මේ වගේ දේවල් පැහැදිලි කරල දෙන එක කොයිතරම් දුරට අගය කරන්න ඕනේ ද බුදු සරණයි දෙවි පිහිටයි ඩොක්ට ඔබතුමාට
¹ ela Kiri Gina
Attatama maget asama kamak thama කෙසෙල් istuti obatumata pahadili kirimak kalata dirgauasa teruwan sarsnai
Dr sugar thiyana kenekta abul kesel kewata kamak nadda
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. මම ආස කරන කැ මක් කෙසෙල් කියන්නේ. එත් කන්න බයේ හිටියේ සිනි වැඩි වෙයි කියලා... 🌹🌹🌹🌹
Ethama වැදගත් වැඩ සටහනක් ...ආහාර ganemedi නොදත් karunak හැටියට mewan de Ediripath කිරීමත් බොහොම වැදගත් ..kaalochithai...mewan Aruth bara අදහස් අපවෙත නැවතත් Ediripath කරන්න Waiddya thumani..ඔබ thumanta behavinma Esthuthiya piri namami..
Theruwen Saranai
well ripen plantain promote sleeping. internet say that and it is also my experience..
SIR WHICH IS THE BEST BANANA BECAUSE WE HAVE VARIOUS QUALITIES
Man ආසම කැ ම කෙසෙල් ඉදුණු ඒ වා ගොඩක් හොදයි දැනුවත් කලට ඩොක්ට ❤❤❤
Dot.mm keshel lama nathara kala. Mokada mm keshel kawahama mata oluwe kakkumak ati wenawa? Eka keshel lama nisada ehema wenne ?
බොහොම ස්තුති වටින දෙයක් ඉගෙනගත්තා බුදුසරණයි
දැනුවත් කිරීම පිලිබඳ thanks.
Obatumata bohoma pen apiwa danuwat karanawata taruwan saranai doctor obata🙏🙏
මෙහි සඳහන් කරනු ලබන්නේ පොදුවේ කෙසෙල් නම් පළතුර ගැනයි. අප වවිධ කෙසෙල් වර්ග අනුභව කරනවාත ආනමාලු, කොලිකුට්ටු, සීනි කෙසෙල්, ඇඹුල් සහ නවීන නම් වලින් හැඳින්වෙන කෙසෙල් වර්ග. ඒ්වා ගැන වෙන වෙනම සංසන්දනාත්මක අදහස් දැක්වීමක් කල හැකිද?
දියවැඩියාව ඇති රෝගීන්ට වෛද්‍ය වරු නිර්දේශ කරන්නේ ඇඹුල් කෙසෙල් පමණයි. එවැනි රෝගීන්ට කෝලිකුට්ටු ඉතා අහිතකර බවයි පැවසෙන්නේ.
Sir ethakota masa 6 en passe babalata dawata idunu kesel eka gediyak denna hodaida..
Teruwan saranai obha tumata bohoma pin mewani wadasahnak genawata dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏 🙏
බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට
Excellent ..👍👍👍
Thanks for presenting lot of value information. Is the carbohydrate % in all verities of Banana the same?
Good explain. Thanks.
ගොඩක් පිං දැනුවත් කරාට
Bohomath sthuti Dr. Hadamath apata edineda danagatha uthu de oba kiya denawa.
Teruwan saranai ob thumata mama nitharama me wadasathana balnawa ..budu saranai 🙏🌹🌹
Me bail ahagenada api mechchraka kesel kewe? Hak petau mun.
obathumage danuwath kirimata bohoma sthuthi budu sarani
බුදුදරනයිෙ.ඩෙිටිට.අපිව.දැනුවත්කරාට
Thank you very much great post heba good day budu saranai💝🌹👍😘
Hama kesel wrgaykm ehemd?
දෙනුවත් කරට අපව ගොඩක් ස්තුතියි බුදු සරණයි ඩොක්ටර්
ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදුසරණයි 💐
ස්තුතියි ඩොක්ටර්.🍌
Doctor man pita rata inne. Man hamadaama udeta kesel gediyak. Dodam gedi bagayak.apple gedi bagayak.midi gedi keepayak. Carrot ala bagayak wage daala juice eka hadala bonawa. Me kramaya sudusu nadda. Pilithurak balaporoththu wemi. Theruwan saranai
Wwradikesewala fibre form eke thiyenne eka Nisa bath kopayak.kawa wage nrmi
ගොඩක් ස්තූතියි ඔබ තුමාට❣💛🙏
Apagae jivithya rakaganna mai dana awawada kiyala nima karanna baha ettathama apai minissu mae awawada piligana kama kontoro karanawanam ispirtalawalatha awahirayak wannae naha naeda aewagama ladawala mari mari duk novida mae piliwath hithta ganna obatumatha godak pin budusaranai🙏💐🙏man kuwait sitha
Kesel semata hodada
Samahara doktarla kiyanawa kesl kawama bara adu wenawa kiyala ane manda balan yana kota kanna deyak na kanna thiyenne mas biththara malu
Thanks doctor teruwan saranai 👍🌹🌹🌹
Ane dr.polactine hormonayat mama beheth bonaw.mage badai barai adu wen ne kopamana kema palanaya kalath.wisadumak denna.🙏
Contact our assistant team 071 8 620 620
👍👍👍
Thanks ඩොක්ට, ❤❤❤
අනිවා
තෙරුවණ් සරණයි ඩොක්ට බොහොම ස්තුතියි ඔබතුමාට
Thank u very much .very important for us to have a healthy life.
Thanks very much Doctor. SAMPURRNA ATTHA.. Kesel vadipura kala ,mage sema vadi vela husma hira una. Yati bada mirikala , Pita pattha press karala , life eka bera gatthe. AGAIN THANKS GOD DOCTOR. ---Thabili wathurath vadipura ganna hodha naha. Sema vadi venava. Husma hira venava.
Hot water bivvama, sema adu venava.
බොහොම වැදගත් වැඩ සටහනක් pin ඔබ thumata
Thank you dr.👍👍🙏🙏
This is a valuable piece of information. Tks doc
❤🎉thank you doctor
වියලි මිදි දියවැඩියාව රෝගියෙකුට සුදුසුද?
Doctor healthy weekly meal plan krnnkoo
Theruwan saranai doctor.wadagath video akak.
Thank you for your valuable information dr. budusarani
All your programmes are good and serving purpose. In regard to banana since we have about 50 varieties of banana you may specify specific characteristics of popular varieties please. If you can speak slowly I think it would be better. Pl make weekly diet recommendation based on our most popular food items
ගොඩාක් වැදගත් කරුණු කිහිපයක් දැන ගත්තා.
Thanks Doctor
Potassium wadi wena eka sugar pt kenekuta heart problem enna pulluwanda Dr.reports wala( referance range 5.1.)5 kiyala thibunoth ekata mokakda reason eka wenne
HODA WEDA SATAHANAK. T.V. CHANNEL AKAKIN DARUWANWZ DENUWATH KARANNA. THANK YOU SO MUCH GOOD LUCK
doctor kesel kiri ekka kalawam wenna honda nathda. wisheshayenma ambul kesel. mama ahala thiyenawa asathmika tha athiwenawa kiyala.
We all ways lOVE you and respect you a lot sir and God bless you
Thanks doctor 🤔👂 budu saranai
I eat many banana every day, since I was a kid and now I’m in my 70s. sometimes my lunch is only banana, very healthy and no way to increase sugar levels.
Very useful lecture too common manThank you.
Bs doctor danuwath kalata
👍👍👍
I ate much bananas. But I was a victim of diabetes. 😭 Doctor said me not to take more.
ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඕනෑම නැත..👌👌👌👌👌😊
🙏 thank you 🙏🙏🙏🙏
Amoo dr ohe khanawa ath mahth weynnth ne man nam thx dr😊🇦🇪
Sini thina Aya mona kesalda kana hoda Dr pis kiyannako
නියමයි ගොඩක් 👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
Thank ❤you❤Dr❤👏👏👏👏👏🙏🏼
Thank you docter danwath kalata
ඔබතුමාට godaak ස්තූතියි අපව දැනුවත් කරනවට.mn දවසට කෙසෙල් ගෙඩි 5 විතර කනව. Me නිසාද danne mage barath වැඩි wela. Ada idala ma දවසට කෙසෙල් ගෙඩි 1 kanne.
බොහොම වැදගත් තොරතුරු තෙරුවන් සරණයි
body building karana kenek wadipura gththata kamak na neda.
එම කෙසෙල් උයා පිස ගන්න විට එහි අඩෘගු විටමින් විනාශ වෙනවද ?
Tankudooktr🙏🙏🙏🙏💗
ගොඩක් ස්තුති ඔබතුමාට ජෙසු පිහිටයි බුදුසරනයි
Docter podi lmainta hamdama kesel dena eka prashnayakda?idunu kesel kanne. hamdama kesel 2 k denwa mage babata.pahadili kirimk dena docter.au.2 wayasa
ස්තුතියි සර් ඔයාට දෙවිපිහිටයි 🙏🙏🙏
If we take only banana fir dinner?
Its not a balanced diet . No essential nutrients there
Thanks so much doctor api wa danuwath karata 🙏🙏🙏
Thank u dear doctor for the information may God bless u.
Thanks lot for your valuable facts...💐💐🦁🇱🇰🇱🇰
Niyamai thanks Dr
Tank you doctor
Good advice godbless you
Thanks...da...👍👍👍👍👍👍🌷👌
ෙබා් ෙහා්ම ස්තුතියි ඔබතුමාට
Apo mata පොටෑසියම් වැඩි una කෙසෙල් kalama
Toilet 🚽 යන එක පහසුවෙන් කර ගන්න ගොඩක් දෙනා කෙසෙල් කනවා.
ඉතා වටිනා දේශනයක්
Bageta idunu kesel hodai neda?
Doctor. .how to meet you
Contact Our assist team 071 8 620 620
මගේ බබාට අවුරුදු 2යි මාස 8යි. එයා දවසට කෙසෙල් ගෙඩි දෙකක් විතර ආහාරයට ගන්නව දිනපතම. ඒක හොද නැද්ද?
Great work sir very valuable info thankyou 👍💐
Thank you very much for your important advice and making us aware of the ripped bananas
God bless you Sir Amen