Boiling water demma ma kati wanne na , wathira rasne madi nam thama kati wanne . dakinna athi neda mage video ake a wage hondata diyawela yanawa . Thanks mithila video eka baluwata❤️🥰
Thetha gathiya adu wenakan lipe thiyenna ona, me wage guliyak wage thiyenna ona lipen ain karanakota.anika haduwata passe niwenakan thibbama me wage hai wenawa. Godak isthuthi hadauwata comment kalata. ❤️😘
Isthuthi comment kalata . ❤️🥰 man hithanne A wage podi dewal hemoma danna nisa, Video eka anawashya vidihata diga wenawata wada me pena tika pramanawath kiyala .
ගොඩක් රස ගුණ කෑමක්...මේ වගේ වෙනස් කෑම අරන් එනවාට ගොඩක් ස්තුතියි නංගි
kusala akkata magen 👍ekak.harima nihathmani.Loba nathiwa thawa kenekge channel ekak agaya karanawata.
මම අක්කගෙ වීඩියෝ බලනව.සතුටුයි හිතේ කිසිම කහටක් නැතිව මේ වගේ coment දාන එක ගැන❤❤❤❤❤❤❤
ඔයත් චැනල් එකක් කරනවා.වෙන අය වගේ නැතුව කුසලා අක්ක මේවගේ දේකට කමට් එකක් දානවා කියන්නේ ගොඩක් නිහතමානී කෙනෙක්❤ ආදරේයි අක්කා
Mama oyaage kema hadana vidio balanawa.oyaa harima නිහතමානීව comment karala
ගොඩක්ම වටිනා විඩියෝ එකක්
දැන් ඉතිං ඉතුරු වෙච්ව කෙසෙල් විසි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ
ගොඩක් ලේසියෙන් හදන්න පුලුවන් රසවත් රෙසපි ඔයා දෙන්නෙ ගොඩක් ස්තෑති.... බුදුසරණයි
සුපිරි.... 😊😊රසයි...🎉🎉😊😊❤❤
🎉 ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා
දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
බොහොම ස්තූතියි දැක්කම ආස හිතෙන රසම රස අලුත්ම අලුත් රෙසපි එකක් අපි වෙනුවෙන් අරගෙන ආවා
ස්තුතියි❤️🥰
Godak rasai man hduwa.
රසම රස පාටයි දුව හදලා බලන්න ඕන තෙරුවන් සරනයි 👍👍👍👍👍♥️♥️♥️♥️
මේක නම් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් .ඒ වගේම රස පාටයි. හදන්න ඕන .ස්තූතියි .....❤️
ඔයාගෙ භාජන හරිම ලස්සනයි .කොහෙන්ද ගත්තෙ 😊
P
💗🌷🌷 රස ගුන පිරි රෙසපි එකක් ස්තුතියි මිස්..
රස පාටයි මමත් හදලා බලනවා
මමත් හදලා බලන්න ඕන. ඔයාට thanks. Good luck.!!!!
ගොඩක් ස්තුතියි හදලා කියන්නම් 👍🌼
Harima rasai me recipe eka NAngi, thank you
ස්තුතියි ගොඩක් රසවත් කෑමක්
මට ප්ලේන්ටි බොන්න හොදයි
කඩල පිටිවලින් හදන්න පුළුවන්
වෙයිද
Puluwan habai rasa wenasak wei .isthuthi comment kalata ❤️🥰
Piti wenwata man rulan dala heduwe. Harima rasata awa. Thanks nangi.
රස ඇති . ස්තුතියි ඔබට. බුදු සරණයි
ගොඩාක් ස්තුතියි ❤️🥰
වෙනස්ම විදිහේ recipe එකක් thankyou ඔයාට
ඉතිං ගොඩාක් ස්තුතියි අපේ ඇඹුලෙ රෙසිපි බලනවට ,❤️🥰😘
Rasa kemak thamai eeka akki.. thanks for sharing
Attatama hodai ape duwa hadala godak rasai kiuwa ❤❤❤❤
Thank you very much
Wish you good luck
Very nice. Thank you very much.
Kema hadana ekata wada mn beluwe fingers diha.lassanai.kesel gedi nm gedara thiyei.hadanna ona .Amaru ne hadanna.thanks
Isthithi video eka baluwata ❤️🥰
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
බොහොම 🙏 ස්තුතියි
Meka vishesha kamak kauruth hadapu nati thanks 👍👍
ස්තුතියි. බුදු සරණයි 🙏🙏🙏🍀❤🍀💙🍀❤🍀💙
Thank you 💟💖💖
නියමයි
Thanks Akki..
අක්කේ මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද❤❤❤❤
ෂාාා නියමයි ස්තුතියි
Wow ....niyamai .😘👌
Godak rasawat lasiyan hadanna puluwan kemak thenk u budu saranai
Thank you.God bless you.
ගොඩක් ස්තුතියි
👍👍👍👍👍
Akke mamath ada oya kema eka hadanawa.balamuko rahayda kiyala.👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞✋
Harima pahadili oyge videi ekak balana first time subscribe kara🤟❤️
ඇබුල් කෙසෙල් වලින් බැරිද
දැන් හදලා බලමු. කෙසෙල් ගෙඩි හුගාක් අහක යනවා. ස්තූතියි.
Meka kochchra kal thoyagann puluwnda?
Paan piti වෙනුවට ආටා piti ganna පුළුවන් da
Soi ane Tahks❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍
Wooow rasaniyamai.
Isthuthi ❤️🥰
Butter wnueata thel puluwan da akki
බටර් ඕනෙමද,පිටි බදින්න
Seeni unu karan nethuwa pol peni wage ganna puluwanida?
Mekata agarin danna puluvanda ?
Thanks
Lassanai aunty..mage video the iwarawenakan balanna hode...budu saranai .ada video ekath mara lassanai
Thank you ❤️🥰
Akha nam shooi thx 🙌🇦🇪
බෝතලේක දාල කොච්චර කල් තියන්න පුලුවන්ද???
Tnx akkiyo 💓
හරිම රස කෑමක්
ස්තුතියි ❤️🥰
❤❤❤❤❤
Butter wenuwat polthel.ganna bedia
👍👍
Tnx. Super
thank you
බටර් වෙනුවට පොල්තෙල් දාන්න පුලුවන් ද?
❤❤
Pan piti wanuwata semolina akatu karnna barida
Ane akki oy prfom krnw hrim shoi 💕💕😊blnn as hitenwa
Godak isthuthi nangi , agaya kireema nisa thawath mawa diriganwenawa . Digatama Ape Ambulath ekka ekathu wela inna kiyala adaren ialla .❤️🥰😘
Like it.
Super
Rulan walin hadanna puluwanda?
Ow hadanna puluwan , isthuthi ❤️🥰
Mekata idunu ambul kesel danna barida
Ow . Onama kesel wargayak danna puluwan . Isthuthi 🥰❤️
Miss, Caramal ekata bioling water dammama caramal eke kati wenawa. Ekata mokadda kala yuthu ?
Boiling water demma ma kati wanne na , wathira rasne madi nam thama kati wanne . dakinna athi neda mage video ake a wage hondata diyawela yanawa . Thanks mithila video eka baluwata❤️🥰
Wooow so yummy
Thank you ❤️🥰
Alawenawane keeli kapanna be
😋😋😋👌
Like 🌷🌷🌷🌷
Thank you
C ok
බටර් වෙනුවට එළඟිතෙල් දැම්මට කමක් නැද්ද?
එළගි තෙල් දැම්‍මට කමක් නෑ , එළගි තෙල් දැම්‍ම ම රස වෙනස් වෙනවා සමහර අය ඒ රසට කැමත් නෑ ඒත් ඔයා කැමති නම් දාන්න තිළිනි . ඉතිං ගොඩාක් ස්තුතියි අපේ ඇඹුලෙ රෙසිපි බලනවට ,❤️🥰😘
@@recipesinhala මම අද මේක හැදුවා. කජු දැම්මේ නැහැ. හොඳට ඉදුණු සීනි කෙසෙල් දාලා හැදුවේ තලපය ගොඩක් පැණි රසයි. හැබැයි කෑලි කපන්න පුලුවන් වෙන තරමට සෙට් වුණේ නැහැ.ෆ්‍රිජ් එකේ දාලා තින්බොත් හොඳට සෙට් වේවිද?
කෙසෙල් ප්‍රමාණය වැඩි වුණාද මන්දා
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය ...
බටර් වෙනුවට පෙල්තෙල් දන්න පුළුවන් ද
Me video Ake Mila indala watenna miss
Ane meka heduwa panpiti walin hadanna be. Amu rahaine.
Lipe thiyala guliyak wenakan handi ganakota amu rasa yanawa. Isthuthi hadala comment kalata ❤️🥰😍
බටර් මාගරින් පාවිච්චි කරන්නැති කෙනෙක්ට මොනවාද දාන්න පුලුවන්
Aniwaren adama hadanawa...
Godak isthuthi video eka baluwata ❤️😍🥰
ස්තුති රෙසිපි එකට ❤️
ඔනිම කෙසෙල් වර්ගයක් දන්න පුලුවන්ද
ඔව් පුළුවන් , පොඩි කෙසෙල් නම් දාන්නෙ 5 ක් විතර දාලා හදන්න.ස්තුතියි වීඩියෝ එක බැලුවට.❤️🥰
Ane akkiii brownie hadannako oven ekak use karanne nathuwa....🙄
Aluwa hadanawa wage neda tikak
hadala balanna , isthuthi comment kalata 🥰❤️
Hi
Mona keselda gann one nangi.ඇඹුල් කෙසෙල් හරියන්නේ නැහැ da නංගී
කිරි දැම්මේ නෑනේ
Why is this recipe.not in english?
ටිකක් පන ඇතිව කතා කරන්නකො
Superb
Thanks ❤️🥰
මම මේක හැදුවා. මෙලෝ රසක් නෑ. මේකෙ කිව්ව ඔක්කොම දැම්මා... ඇඹුල් කෙසෙල් දැම්මෙ මම. තිත්තම තිත්ත රසයි. 👎
ඔයා කැරමල් එක කර කරගෙන වගේ
Rasata ethi hitenawa
Hadamu neda apeth
හඬ ඇහෙනව මදිනෙ. පැහැදිලිත් නැහැ.
Rulan walin hadanna puluwanda?
@Thilini Ranasinghe - ow hadanna puluwan .isthuthi video eka baluwata ❤️
mn haduwa.eka dodol wage una.oya wage keli thada gathiyata nane.ai e.
Thetha gathiya adu wenakan lipe thiyenna ona, me wage guliyak wage thiyenna ona lipen ain karanakota.anika haduwata passe niwenakan thibbama me wage hai wenawa.
Godak isthuthi hadauwata comment kalata. ❤️😘
Mama haduwa.kapanna beri wuna.alunane.e mokada.
Kesel podikrana vidiya pennuveth ne neda vedak karanakota pilivelata kranna
Isthuthi comment kalata . ❤️🥰 man hithanne A wage podi dewal hemoma danna nisa, Video eka anawashya vidihata diga wenawata wada me pena tika pramanawath kiyala .
බොහොම ස්තුතියි
ස්තුතියි 💐💐💐
Thank you
Thank you for watching ❤️🥰