මේ ආහාර 7 නැවත රත්කරලා කන්න එපා | විෂ වෙන්න පුළුවන් - Never Reheat These 7 Foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 238

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +31

    ඔයාගෙ කට හඬ හරිම ලස්සන කටහඩක්
    ප්‍රවෘති කියන්න නියමයි 👍👍

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +31

    ඔබගේ කට හඬ පාවිච්චි කරල ලෝකෙට උපරිම සේවය කරන්න . ඔබට බුදු සරණයි .! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී දීර්ඝායුෂ ලැබේවා ..!

  • @suranjia3451
    @suranjia3451 ปีที่แล้ว +12

    පිටරට ඉන්න අය කලින් දවසෙ උයලා fridge එකේ තියලා ඊලග දවසෙ microwave එකෙන් රත් කරලා කන්නෙ. විශේෂයෙන් සීතල රටවල ඉන්න අය. මෙහෙම බැලුවොත් කන්න දෙයක් නෑ.

  • @princeperera7942
    @princeperera7942 ปีที่แล้ว +10

    හරිම වැදගත් ගොඩක් ලෙඩරෝග වලින් පරිස්සම් වෙන්න පුලුවන් අපි නොදත් දේ ගැන අපව දැනුවත් කලාට ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි 👍👍🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා පුතා .ස්තුතියි .තෙරුවන් සරනයි 👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +5

    ඔබට දැනුවත්කලාට බොහෝම පින්

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf 10 หลายเดือนก่อน

    මෙවැනි දේවල් කියලා දීලා දැනුවත් කළාට බොහොම isthuthi .... theruwan saranai

  • @deviranasinghe8629
    @deviranasinghe8629 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි . අපි නිතර කරන ළොකු වැරැද්දක් . නැවත නොකරමි.👍

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි .අපි නොදන්නා දෙයක් කියල දුන්න එකට..ගොඩක් පින් පුතෙ ඔයාට .

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 ปีที่แล้ว +27

    කට්ටිය හිනා උනාට මේ දේවල් ඇත්ත 🖤🖤

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි ! 👍❤💐

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +3

    ඇත්තටම වැදගත් ඔයාට තෙරුවන් සරණයි.

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කිරිම ගැන.

  • @ireshalakmali8879
    @ireshalakmali8879 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි 🙏😍

  • @dammikaKumari-sz6wf
    @dammikaKumari-sz6wf หลายเดือนก่อน

    Thanks
    Budu.sarani🎉🎉🎉

  • @RanjaniW
    @RanjaniW 9 หลายเดือนก่อน

    Thank you so much. God bless you.

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ....💖💖💖

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +2

    Thawa thawath mewani karunu walin apiwa danuwath karanna budusaranai oyata

  • @maranasinghe5892
    @maranasinghe5892 4 ปีที่แล้ว +2

    හොඳ උප්දෙස්..........ස්තුතියි

  • @madushanigamage7111
    @madushanigamage7111 2 ปีที่แล้ว +3

    Very good video thanks for share this video..

  • @KeerthiBandara-e5s
    @KeerthiBandara-e5s 9 หลายเดือนก่อน

    VERY GOOD, THANK YOU SO MUCH.

  • @priyantharathnadivakara3288
    @priyantharathnadivakara3288 ปีที่แล้ว +8

    වටින ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

  • @nishanthakothalawala9785
    @nishanthakothalawala9785 4 ปีที่แล้ว +8

    Badaginith awa!😁😉 Thank you!

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි👍👍

  • @arunachignell1160
    @arunachignell1160 10 หลายเดือนก่อน

    Nice voice, and Thank you very much

  • @නිලන්ති-ඛ1න
    @නිලන්ති-ඛ1න ปีที่แล้ว +1

    Godak sthuthi.godak pin obathumata

  • @shalukasamaratunga854
    @shalukasamaratunga854 3 ปีที่แล้ว +12

    කවුරුවත් මේ බොරු වලට රැවටෙන්න එපා මේක දාලා තියෙන්නේ එයාලගෙ ගාන කපාගන්න. මේකෙ කියලා තියෙන දේවල් ගැන හොඳට හිතුවොත් සාමාන්‍ය කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් වෙයි මේව බොරු කියලා. ඒ නිසා මේ වගෙ දේවල් ඔලුවට ගන්න කලින් දෙපාරක් හිතන්න ඔයාලත්.. (මම Food Science Undergraduate කෙනෙක්)

    • @amashahansika4333
      @amashahansika4333 3 ปีที่แล้ว +1

      Thanks...😊

    • @chanulaj7118
      @chanulaj7118 3 ปีที่แล้ว

      oww matath tikk hithuna
      oyaata puluwannam ee gana podi pahadili karala dennako

    • @priyagamage4279
      @priyagamage4279 ปีที่แล้ว +1

      පබිලිස් සිල්වා මහත්තයත් ඔය ටිකම කියලා තියෙනවා

    • @priyagamage4279
      @priyagamage4279 ปีที่แล้ว

      කිසිම ආහාරයක් පිළියෙල කිරීමෙන් පැය හතරකට පසු ආහාරයට ගන්න හොඳ නැතිලු

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh 6 หลายเดือนก่อน

      Hithanna puluwan kamawargathamai kiuwe.mewage saththayak thiyenawa kiyala hithenawa.mamana rath kara kara kanna kohethma kamathi na.samaharu sathiganan thiyagena kanawa.

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +1

    God bless u dear Mr. Good advice

  • @කුමාරසිරිS
    @කුමාරසිරිS 4 ปีที่แล้ว +3

    ගොඩක් හොද දෙයක් නොදන දෙයක් දැනුවත් කිරිම අපිට.. තුතියි ඔයාට .. ඔන්න ඉතින් ගොඩක් පරිස්සමින් ජෙසු පිහිටයි 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wasanthapushpakumari2921
    @wasanthapushpakumari2921 4 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි

  • @premawijisinha816
    @premawijisinha816 4 หลายเดือนก่อน

    Harima ayyay.scientificaly proved.katha ganan ganna epa.atta loketa denna.thanks attay

  • @perera9535
    @perera9535 9 หลายเดือนก่อน

    බොහොම isthuthi පැහැදිලි කිරීමට ..

  • @champikasubashini33
    @champikasubashini33 10 หลายเดือนก่อน

    Godak ස්තුතියි ඔයාට.

  • @beverleypalihawadana6399
    @beverleypalihawadana6399 ปีที่แล้ว +1

    Better if you can also provide your reference of such findings please

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 ปีที่แล้ว

    දැනුවත්. කලාට. බොහොම. ස් තු ති යි

  • @nbasugath5061
    @nbasugath5061 ปีที่แล้ว

    Thanks for you godless 🙏🙏

  • @lakdasadassanayake9127
    @lakdasadassanayake9127 3 ปีที่แล้ว +5

    what is the difference between cooking or boiling and re heating . Who has discovered that re heating these foods are bad.? and how is it bad ?

  • @SandyaNaranpanawa
    @SandyaNaranpanawa 2 หลายเดือนก่อน

    ස්‍ර්තූතියි

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 ปีที่แล้ว

    Harima hoda weda satahanak Ethan you

  • @sriyaniperera3530
    @sriyaniperera3530 6 หลายเดือนก่อน

    danuwath kalata godaaaak sthuthiyi.

  • @kingvideo1340
    @kingvideo1340 5 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් aka attamai teruwan සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @beverleypalihawadana6399
    @beverleypalihawadana6399 ปีที่แล้ว

    Better if you can also provide your reference of such findings please 😊

  • @dinumaduwanthi8905
    @dinumaduwanthi8905 4 ปีที่แล้ว +1

    Tnx lot

  • @RISHAN575
    @RISHAN575 ปีที่แล้ว

    Kada had ithaamath lassanai

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 ปีที่แล้ว +2

    Most important ❤️

  • @wijesingharatnayaka8421
    @wijesingharatnayaka8421 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක්

  • @gunasinghewijesinghe2228
    @gunasinghewijesinghe2228 4 ปีที่แล้ว +3

    ස්තුතියි oba chenal එකට වටිනා තොරතුරැ ටිකක් හෙලිකරලා හැමෝම දැනුවත් කලාට

  • @damayanthikusum9567
    @damayanthikusum9567 4 ปีที่แล้ว

    Thanks for your .good luck

  • @chamindajayaruk7215
    @chamindajayaruk7215 4 ปีที่แล้ว +1

    Thanks a lot

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 10 หลายเดือนก่อน

    Ane godak pin danuwath kalat

  • @gayaniudayangani90
    @gayaniudayangani90 4 ปีที่แล้ว

    Godak hoda deyak mama meccara kal rat kalla kawe Namur Dan kanne na ok danuwat Karaya tanks

  • @دميسر
    @دميسر 5 ปีที่แล้ว +1

    obata godak thank advoic valata godakma godak vedagat thank you so much

  • @chalaniprabodhani6691
    @chalaniprabodhani6691 4 ปีที่แล้ว

    Thanks oyalata wadagath dea apita denawata.

  • @kawinduthikshana6281
    @kawinduthikshana6281 4 ปีที่แล้ว +4

    අනේ බොහොම ස්තූතියි... තෙරුවන් සරණයි

  • @chathurangairugalbandara3842
    @chathurangairugalbandara3842 5 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩක්

  • @kumariimiya4436
    @kumariimiya4436 ปีที่แล้ว +1

    Ithama wedagath video ekak thanks 💗💗🙏🙏🙏

  • @kumariedirisinghe9046
    @kumariedirisinghe9046 4 ปีที่แล้ว +1

    Thanks you

  • @nadeeshasewmini1849
    @nadeeshasewmini1849 4 ปีที่แล้ว

    Thank You vishma lokaya

  • @shiromarathnayaka9601
    @shiromarathnayaka9601 4 ปีที่แล้ว +1

    Best ,we learn lot

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 4 หลายเดือนก่อน

    Obta godak isthuthi apava danuwath karata❤

  • @BADKING0829
    @BADKING0829 7 หลายเดือนก่อน

    Thanks🌝❤️

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว +1

    ගොඩක් .වටිනවා 👍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +17

    නිවිති වල යකඩ තියෙනවා. ෆ්රිජ් එකේ දාලා තිබ්බාම ඒවායේ මළකඩ බැඳෙනවා.
    😄😄😄

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 ปีที่แล้ว +1

    Api inne Europ rataka hamoma kama rath karala kanne meva sitha rataval Kama hai venava gal vage ane manda ithin hamoma kanne rath karala

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว +1

    Thank you obata
    Theruwan saranai siyalu sathwayo suwapath wethwa

  • @dhammikasrilal4128
    @dhammikasrilal4128 4 ปีที่แล้ว +1

    Godak wadagath una👍👍💪

  • @dagakari5580
    @dagakari5580 4 ปีที่แล้ว +1

    Good 😊

  • @GMJ-j5s
    @GMJ-j5s ปีที่แล้ว

    yes thanks..

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 4 ปีที่แล้ว

    Thanks,

  • @kusumperera2727
    @kusumperera2727 3 ปีที่แล้ว +7

    තව තවත් ඔවෙනි දේවල් තවත් පලකරන්න

  • @pearllankeshwara7768
    @pearllankeshwara7768 9 หลายเดือนก่อน

    Obethumate godak sthuthi

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 4 ปีที่แล้ว +3

    Thank you for your valuable video!

  • @dinusl9780
    @dinusl9780 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @renukaramanathan1616
    @renukaramanathan1616 ปีที่แล้ว

    😮😮my goodness

  • @ganudasanayaka.dasanayaka4938
    @ganudasanayaka.dasanayaka4938 4 ปีที่แล้ว +1

    Great.

  • @manodya_div
    @manodya_div 4 ปีที่แล้ว

    Thanks

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว

    Thank your advice,🙏

  • @chaminifernando265
    @chaminifernando265 5 ปีที่แล้ว +1

    Thank you bro bohoma sthuthie thawa me wage watina video karanna bn

  • @gp6892
    @gp6892 4 ปีที่แล้ว +1

    Very good and very Important information. Thank you so much.
    Budusarani.
    Mrs. H.N.Perera,
    From UK.

  • @btsarmygirl8842
    @btsarmygirl8842 5 ปีที่แล้ว +2

    Thank you so much 👍👍👍👍👍👍👍👈

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว

    Aye aye kiyanwa. Godariyak pinnnnn

  • @thamaramallawaarachchi4737
    @thamaramallawaarachchi4737 4 ปีที่แล้ว

    Great!

  • @Mylifepriyanga
    @Mylifepriyanga 4 ปีที่แล้ว +46

    කන්ඩ දෙයක් නෑනෙ එහෙම බලද්දි,

    • @LifewithLithu
      @LifewithLithu 3 ปีที่แล้ว +3

      Eka Tama mamath baluwe

    • @dushanshavith2803
      @dushanshavith2803 ปีที่แล้ว +1

      Eka thama!

    • @athulajr8881
      @athulajr8881 ปีที่แล้ว +3

      සමහර දේවල් කාලය සහ අපේ ඉපැරණි ආහාර ක්‍රම විනාශ වීම සහ බහුජාතික වෙළදුන් ඒව උන්ගේ මඩිය තරකර ගැනීමට දහසක් උප්පරවැට්ටි මගින් අපෙන් ඉවත් කිරීමත් එක හේතුවක් ....ඉස්සර කාලෙ අපේ රටේ රෑට උයාපු බතට මැටිමුටිටියෙම ඉතුරු බත්ටිකට වතුරදාල උදේට රතුලූණු අමුමිරිස් කපල දාලනෙ හීල්බත් කෑවෙ තියන බොහෝ දේ කිවිවොත් කමෙන්ට් එක බණ පොතක් වෙනව අපිට කෙලවපු තරමට වැඩියෙන් අපිම කෙලවගෙන තියනව

    • @lalithajayalath7782
      @lalithajayalath7782 ปีที่แล้ว

      ​@@LifewithLithu ī97

    • @rajakalid5406
      @rajakalid5406 ปีที่แล้ว +1

      🇱🇰🇮🇹👍👍👍

  • @anomasrilanka5162
    @anomasrilanka5162 4 ปีที่แล้ว +4

    බෝහෝම ඉස්තැති දැනුම ලබා දුන්නට ගෝඩාක් ඉස්තැයි ගෝඩක් වටින විඩියෝ ඵක්ක

  • @UshwaththaLiyanage
    @UshwaththaLiyanage 4 หลายเดือนก่อน +2

    බොරු කියවන් එපා අනේ .බත් ෆ්‍රිජ් එකේ දැම්මම කාබෝහයිඩ්‍රේට් අඩු වෙනව.පෝෂන වේදින් කියන්නෙත් එහෙමනෙ.ඔයා මොනවද මේ කියන්නෙ අනිත්ව හරි ඇති ඒත් බත්

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 10 หลายเดือนก่อน +1

    රත් කරලම කන්න තමයි දැන් වෙලා තියෙන්නෙ . ඒ තරමට අපිට අමාරුයි ජීවත් වෙන්න.

  • @chandrikachandrika8157
    @chandrikachandrika8157 4 ปีที่แล้ว +2

    Hodai mey wage wisthara denawata godak watinawa .thank you

  • @WS-mr7tj
    @WS-mr7tj 4 ปีที่แล้ว +2

    අද ගමිවල අය වැවෙි ,කුඔුරැවල, වැවෙන ගොටුකොළ .මුගුණුවැන්න.කංකුං .හතු ආදිය ආහාරයට ගනිති.මෙය හොදදා නරකදා කියලා විඩියෝ එකක් කරන්න.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      එදා සිට පැවතෙන්නා වූ චාරිත්‍රයක්. දැන් නම් ඉතින් විෂ රසායනික නිසා ඒ තරම් ගුණ නෑ.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน

    අම්මෝ බත් උයලා කන්නේ ම එහෙම
    ස්තුතියි

  • @JanithSubasingha
    @JanithSubasingha หลายเดือนก่อน

    Good luck with voice

  • @leelpadmakumara476
    @leelpadmakumara476 4 ปีที่แล้ว

    Danuwath kireemata thanks

  • @EMMA-EMMA0001
    @EMMA-EMMA0001 3 ปีที่แล้ว

    Waasanaawata veerunaa aayi eewaradhdha karannaa

  • @punchidoopatha
    @punchidoopatha 5 ปีที่แล้ว

    Thanks..! Great video

    • @indumaddumage8646
      @indumaddumage8646 4 ปีที่แล้ว

      මෙයා කියන විදියට කැම සිතලෙන් කාපුවම නැතිලෙඩ හැදෙනවා,

  • @nrsgouzz2957
    @nrsgouzz2957 4 ปีที่แล้ว +4

    I love this channel ....😍👌

  • @dinuwaralinal3171
    @dinuwaralinal3171 4 ปีที่แล้ว

    Best

  • @love-yo5vg
    @love-yo5vg 4 ปีที่แล้ว

    Good

  • @KapIla-y1z
    @KapIla-y1z หลายเดือนก่อน

    🙏

  • @nsaputhanri4954
    @nsaputhanri4954 ปีที่แล้ว +3

    කිසිම දෙයක් රත් කරන්න හොඳ නෑ වගේ

  • @snadunprasad9478
    @snadunprasad9478 4 ปีที่แล้ว

    Thank you Brother 🙏