ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමියගේ දැණුම අප වෙත බෙදා දෙන අයුරු ඉතා අනර්ඝයි. නොදන්නා ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.
Virgin Cold press තමා ගන්න ඕන..බොහෝම හොද channel එකක්. ගොඩක් දේ දැන ගන්න පුළුවන්. ස්තූතිය ඔබතුමියට.
කලක පටන් තිබූ ගැටලු රාශියකට පිළිතුරු ලැබුනා.ඔබ දෙපලට බොහොම ස්තුතියි
ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි හරිම ප්‍රසන්නයි වැඩ සටහන් බොහොම වටිනවා ස්තුතියි
බොහොම ස්තූතියි.! ඉතාම හරවත්ව ක්‍රමාණුකූලව පැහැදිලි ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරමි. දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ලැබේවා..! වැඩසටහන ගුණාත්මකව ඉදිරිපත් කරන අතරම බොහෝ පිරිසක් වෙත මෙය යොමු කරන ආකාරය පිළිබඳව ද සළකාබලන්න. ❤❤❤
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...හැකි හැමවිටම ගුනාත්මක දේ ඉදිරිපත් කිරීමට වෙහෙසෙනවා.
Docter corn oil hode nadda mata eka dana ona
ගොඩාක් වටිනා උපදෙස් ලබාදීමෙන් අපිව දැනුවත් කළාට බොහොම ස්තුති ඔබදෙපළට . තෙරුවන් සරණයි !
මේ වගේ වැඩසටහන් කරන එක ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක් මොකද මිනිස්සු කරන වැරදි මතුකරමින් ප්‍රශ්න අහලා ඒවා නිවැරදි ව භාවිතා කරන ආකාරය කියලා දෙන විදිහ හරිම වටිනවා මේ වැඩසටහන කරන ඔබට ඇත්තටම ගොඩක් පින්
ඇත්තෙන්ම නිරෝගිමත් සවුක්‍ය ආරක්ශිත දිවියකට අවශ්‍යම උපදෙස් මාලාවක් මෙමගින් ලබාගැනීමට හැකි වුනා .ව්‍යද්‍යවරුනි ඔබතුමීලාගේ සේවය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.ස්තුතියි ජයවේවා වාසනා වේවා .
P I'm
ප්‍රයෝජනවත් වැඩ සටහනක් කෘතඥ පූර්වක ස්තූතිය.
අවංකවම ඇත්ත කතාවක් කලා හරිම වැදගත් බය නැතුව ඇත්තම කීව ඔබ තුමියන් දෙපලටම ස්තුතියි බුදු සරණයි 🎉 🎉🎉🎉
මෙවැනි වැඩ සටහන් ඉතා අගය කල යුතුයි. තරුණ ගැහැණු අනාගතේ යහපත් ගෘහනියක් වෙන්න රුකුලක්. එමනිසා ඔබ දෙපලට තෙරුවන් සරණයි. යහතක්ම වේවා.
පිටිකල පොල්කිරි ගැනත් සදහන් ,කරන්න
ඔබතුමිය මේ වැඩසටහන් ගොඩක් ලස්සනට කරනවා වගේම ජීවිතයට ඉතාමත් වැදගත් යමක් එකතු කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජන වන අතර අපි ජීවිතය නොදන්නා දේ ගැන විද්‍යාත්මකව වගේම ඉතා පැහැදිලිව අපව දැනුවත් කරනවට ඔබතුමියට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යෑමට ඔබතුමියට ශක්තිය දහිරිය ලැබේවා . ඔබතුමියට ගොඩාක් ස්තුතියි
මැඩම් අගනා වැඩසටහක්.ඉතා ඕනෑකමින්ම නැරබුවා .ඔබ දෙපලට ම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා ....👍
0
හරිම පැහැදිලිව තේරුම් කරා. ගොඩක් ස්තූති ඩොක්ටර් ඔබ දෙපලට.
දැනුවත් කිරිම ඉතාමත් වැදගත් ඔබ දෙපලටම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ස්තූතියි ඩොක්ට ඔබ දෙපලට ගොඩාක් වටිනා වීඩියෝ එකක් නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් වුනා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට
Thanks
😮oba dedenata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
Please tell me that can we use ghee for cooking instead of oil and please do a video about ghee 🙏
Best oiL for cooking is AVOCADO OIL. If you deep frying that’s best oil.but it’s really expensive
A very useful and informative discussion. Thank you very much doctor. Clearly explained everything
බොහොමයක් වටිනව පැහැදිලි කිරීම හොයිඹබට ජය වෙවා දලදා සමිදු පිහිටයි සියලුම රොගදුග දුරු වෙවාසැමටම ජය
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙදෙනාටම
ඉතාමත්ම හොද දැනුවත් කිරීමක් ඔබ තුමියටද නිශ්පාදක සියළුම දොනාට නිදුක් නිර්රගී භාවයම ලැබේවා...
Very informative and useful. Thank you for both of you Drs.
හුගක් දේවල් ඉගෙන ගත්තා බෙහෙවින් ස්තුතියි 🙏
Thank you.
thank you very much
Every question is on point and valuable, straight forward answers. Good program.
Ethamath හොඳයි දැනුවත් කිරීම බොහොම esthuti teruwan saranai oba දෙපළට tama
Very useful.. Without knowing I was following good habits when cooking but only today knew the reasons ...
DR abathel පාවිච්චි කිරීමේ ගුණ අඟුණ ගැන vidiyoo ekak කරන්න mama ඔයාගෙ vidiyoo හරිම වැදගත් .....budusarani
Bohoma stutii oba thumiyan depalatama.. bohoma wedagath karunu rashiyak pehedili kala...bohoma pin.. Teruwan saranai oba depalata ...yahapathakma wewa...💕💞💕
🙏🙏🙏👍👍👍ඇත්තටම මේ ඔබතුමිය වයිද්යාතුමිය සමග අති විසිස්ට සාකච්චාවබුද්දිමත් විදිහට කරුණු පැහැදිලි කරගත් හරිම වැදගත් තවත් මෙවන් අපූරු වැඩසටහන්ගෙන එන්නThank you 👍👍👍
Excellent..Theruvan Saranai.Dr.RenukaDr.Dinushs
වෛද්‍යතුමියනි , ඔබ ඉතාම වටිනා වැඩ සටහනක් මේ කරන්නෙ..නානාප්‍රකාර විකාර වැඩ සටහන් අස්සේ ඔබ තුමියගේ මේ චැනල් එක අපේ රටේ අයට ගොඩාක් වටිනා වැඩ සටහනක්....දිරිමත් වේවා ! තවත් ප්‍රයෝජනවත් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔබ තුමියට...👌👍🙏💖💐
ඉතාම වටිනා වැඩසටහනක් කාලයක සිට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන. ඉතාම සාර්ථකව විශය ගැන දැනුවත්ව වැඩසටහන මෙහෙයවපු ඔබටත් දොස්තර මැඩම්ටත් බොහෝම ස්තූතියි
😊
ස්තුතියි Doctor හොද පැහැදිලි කරීමක් නිසි අවබෝධයක් නැතුව තිබිණ ගැටලු රාශියකට පිලිතුරු ලැබුනා.
ඔබතුමිය මේ සිදුකරන සමාජ මෙහෙවර වඩවඩාත් සාර්ථකවේවා තෙරුවන් සරණයි
Thank you very much.great work Dr.Dinuja.please do a video about different types of milk sources as well
ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් දේවල් දැන ගත්තා.ඔබ දෙපලටම බොහොම ස්තුති.
I use coconut cream tin from the supermarket or packed coconut powder. Any health advice on these please?
බොහෝම ආදර්ශමත් කථාවක් ස්තුතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි
Dr ඔබට බොහෝම ස්තුතියි 👍👍👍👍❤❤❤❤🙏තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
ඩොක්ටර් ගොඩක් හොඳීන් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළා අපටත් වටහා ගැනීමට අපහසු නැත දෙපළට ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්
God bless u
Thanks so much. How about Avacado oil?
Polkiri seetha karanaye thaba miduna pasu rathkara thellaba bavitha lirea hodada
Dr.vadagath programs hamadma.apita iganagana decal idiripathkaranavta thanks budysaranai
ස්තුතියි පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි
Thanks your both budusaranai very good explanation for the family 👪
Ita hoda video akak bohoma stuthi oba thumiyata❤❤
කාලින හොද මතෘකාවක් හොද පැහැදිලි කිරිමක් ස්තුති
Very useful video Dinuja. 👍
thanks roshani
Which oil do you use doctor? you are so pretty.
ගොඩක් ප්‍රයජනවත් කරුණු දන්නගත්ත ඔබලා වටිනා වයි ද්යවරු
This is a very good program I want to know about the use of powdered coconut milk and its effects on our body.Tanks Doctor .
A very good discussion. Appreciate your effort very much. We'd also like to hear more about powdered coconut milk.
Thank you for your great effort Dr. DR and Dr. Renuka’s amazing explanation as well. Most awaited TH-cam channel actually. Appreciate if you could talk about auto immune diseases and what will be helpful in controlling those diseases.
Thanks.i ll do it in future.
😅😅
මම උයන්නෙ එහෙමයි. වතුරෙන් උයලා පස්සෙ පොල් කිරි ටිකක් දානවා. රසේ නම් කිසිදු වෙනසක් නැ
Thanks so much for both doctors. Very well said and explained.
අපෙන් වෙන වැරදි කොච්චර ද.බෙහෙවින්ම ස්තූතියි දෙපලටම
සරල පැහැදිලි කිරීම, ඉතාම කාලොචිතයි, ඒ වගෙම,ප්‍රයොජනවත්. බොහොම ස්තූතිවන්ත වෙමි!
Thank u so much doctor. Ur all articles r very very important.. We really appreciate ur discussions
Dr very important knowledge. Pls do the vedio about chicken. There are parent chicken n broiler chicken.
Godak pin doctorsla dennatama.godak wedagath wedasatahanak..thawath me wage wedasatahan karanna shakthiya dhairya labewa..
Thank you Dr. Plz awurudu 30n passe skin ekatai body ekatai ganna oni supplements gana video ekak krnna Dr
White coconut oil එක ගැන කීව එකේ යම් වරදක් තියෙනවා නේද... Verging coconut oil නේද සුදු පොල්තෙල් කියන්නෙ.... ඒව හදන්නෙ අමු පොල් වලින් නිසා නේද සුදුපාට...
Very informative and important information thanks madam from italy
Godak isthuthi doctor oba depalata danuwath karata.budu saranai devipihitai
බොහොම ස්තුතිය ඔබට ඩොක්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි
සූරිය කාන්ත තෙල් kanna hodada..කියන්න doctor ...godak hoda පැහැදිලි කිරීමක් ..🙏❤❤❤❤❤
ඉතාම වටිනා වැඩ සටහනක්.
Magirin hadanne kohomada kiyala dannawada danne na ...esara polthel kapu ayata kisima ledak na dan batahira waidiwaru kiyana widihata kala bilath rate leddu wadi
ගොඩක් කරුණු ඉගෙන ගත්තා ස්තුතියි
තල තෙල්, තෙම්පරාදු කිරීමට සහ ගැඹුරු තෙලේ බැඳී බැදීමට සුදුසුද යන්න කාරුණිකව පහදා දෙන්න.
ඔබ දෙදෙනටම ගොඩක් ස්තුතියි . පින්.
Oba lhumiyata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai
ගොඩක් පිං වෙෙද්‍යතුමියට අපට දැනුම පැහැදිලිව ලබා දුන්නාට
බොහෝම වටිනව..තෙරුවන් සරණයි ඔබදෙපලටම
Theruwan saranai!!Sthuthi godak 🙏👍💐💐❤️❤️
ගොඩක් නොදන්න දේවල් දැනගත්තා .ස්තුතියි
Good luck doctor. Your heart can see from your face.
th-cam.com/video/ZZ51JYa6xqI/w-d-xo.html
Thanks Doctor. we live overseas, so hard to find coconut, use cococnut powder (piti kala pol kiri) can you please discuss about these products.
Godak hoda vedio ekak...thanks...e wagema danaganna one..godak uoy tube channel walama kiyanawa dawasakata sudu polthel handak nikan biwwah kamak naha kiyala..habai methana kiyawenawa ehema gunayak naha kiyala..thawa me channel walama kiyanawa pol kanna hoda naha butter hodai.monawada me katha..api hoda polthel ekak aduragamnr kohomada..suwadinda patinda....ehema naththam samagara weleta badiddi pena wage danawa....ewath hoda naha neda....godak you tube channel wagakeem wirahitha dewal kiyanawa..dr kenwk hatiyata obathumigen reply ekak balan innawa
Itama watina wadasatahanak oba depalatama bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu
Awesome work. Good Luck. Can you talk about "Vertigo" please.
Air fryer eke fry karana eka hodada
What a great discussion and the presentation. The way you talk is very pleasant which encourage listen till the end. Many thanks
❤️
Dinuja looks so nice.. good and informative programme.. 👍
ස්තුතියි 🙏😇🙏 doctor godak dewal tibuna dana ganna danne nathi.
Is it good to use Extra virgin coconut oil (cold pressed)
Yes
Doctor man aurudu 10ka vithara Indan piti kala pol kiri bavitha karanawa.eka hondaida nadda danaganna kamathi.
Well done .this channel is very useful .also I wanna know is ghee (vegetable ) suitable for fring
හරිම වැදගත් ඩොක්ට අපි මෙිකරුනු බුදු ස
Great job & Thank you so much❤
Sudu polthel hadanne kurutta iwath karala neda
Doctor mata dana ganna puluwanda grated coconut uyanna kalin dawase raa gala fridge eke dala gattata kamak nathda.eka health ekata hanikarada
A very useful video 👍👍
Dr , karapincha aharayata gaththama agata avashya chorestrol saha anavashya chorestrol dekama nathi venava kiyanne atthada
ඔබ තුමිය හොඳ ගෘහණියක් නිලියක් සහ ඩොක්ට කෙනෙක් ව්සිස්ටය්.
composed of refined olive oils and virgin olive oils.meka hodaida podi babalage kama themparadu karanna
Sthuthiy doctor pahadili kalata😊
Doctor, margerin rath kireema sudusuda? Themparadu kireemata.
Godak watina video ekak theruwan Saranai
Sunflower oil ekai and vergin coconut oil deken ahara piliyela karanna wadath sudusuma kokada dr please help me
ඔබ තුමියගේ දැණුම අප වෙත බෙදා දෙන අයුරු ඉතා අනර්ඝයි. නොදන්නා ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.
Virgin Cold press තමා ගන්න ඕන..
බොහෝම හොද channel එකක්. ගොඩක් දේ දැන ගන්න පුළුවන්. ස්තූතිය ඔබතුමියට.
කලක පටන් තිබූ ගැටලු රාශියකට පිළිතුරු ලැබුනා.ඔබ දෙපලට බොහොම ස්තුතියි
ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි හරිම ප්‍රසන්නයි වැඩ සටහන් බොහොම වටිනවා ස්තුතියි
බොහොම ස්තූතියි.! ඉතාම හරවත්ව ක්‍රමාණුකූලව පැහැදිලි ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරමි. දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ලැබේවා..! වැඩසටහන ගුණාත්මකව ඉදිරිපත් කරන අතරම බොහෝ පිරිසක් වෙත මෙය යොමු කරන ආකාරය පිළිබඳව ද සළකාබලන්න. ❤❤❤
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...හැකි හැමවිටම ගුනාත්මක දේ ඉදිරිපත් කිරීමට වෙහෙසෙනවා.
Docter corn oil hode nadda mata eka dana ona
ගොඩාක් වටිනා උපදෙස් ලබාදීමෙන් අපිව දැනුවත් කළාට බොහොම ස්තුති ඔබදෙපළට . තෙරුවන් සරණයි !
මේ වගේ වැඩසටහන් කරන එක ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක් මොකද මිනිස්සු කරන වැරදි මතුකරමින් ප්‍රශ්න අහලා ඒවා නිවැරදි ව භාවිතා කරන ආකාරය කියලා දෙන විදිහ හරිම වටිනවා මේ වැඩසටහන කරන ඔබට ඇත්තටම ගොඩක් පින්
ඇත්තෙන්ම නිරෝගිමත් සවුක්‍ය ආරක්ශිත දිවියකට අවශ්‍යම උපදෙස් මාලාවක් මෙමගින් ලබාගැනීමට හැකි වුනා .
ව්‍යද්‍යවරුනි ඔබතුමීලාගේ සේවය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි ජයවේවා වාසනා වේවා .
P I'm
ප්‍රයෝජනවත් වැඩ සටහනක් කෘතඥ පූර්වක ස්තූතිය.
අවංකවම ඇත්ත කතාවක් කලා හරිම වැදගත් බය නැතුව ඇත්තම කීව ඔබ තුමියන් දෙපලටම ස්තුතියි බුදු සරණයි 🎉 🎉🎉🎉
මෙවැනි වැඩ සටහන් ඉතා අගය කල යුතුයි. තරුණ ගැහැණු අනාගතේ යහපත් ගෘහනියක් වෙන්න රුකුලක්. එමනිසා ඔබ දෙපලට තෙරුවන් සරණයි. යහතක්ම වේවා.
පිටිකල පොල්කිරි ගැනත් සදහන් ,කරන්න
ඔබතුමිය මේ වැඩසටහන් ගොඩක් ලස්සනට කරනවා වගේම ජීවිතයට ඉතාමත් වැදගත් යමක් එකතු කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජන වන අතර අපි ජීවිතය නොදන්නා දේ ගැන විද්‍යාත්මකව වගේම ඉතා පැහැදිලිව අපව දැනුවත් කරනවට ඔබතුමියට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යෑමට ඔබතුමියට ශක්තිය දහිරිය ලැබේවා . ඔබතුමියට ගොඩාක් ස්තුතියි
මැඩම් අගනා වැඩසටහක්.ඉතා ඕනෑකමින්ම නැරබුවා .ඔබ දෙපලට ම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා ....👍
0
හරිම පැහැදිලිව තේරුම් කරා. ගොඩක් ස්තූති ඩොක්ටර් ඔබ දෙපලට.
දැනුවත් කිරිම ඉතාමත් වැදගත් ඔබ දෙපලටම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ස්තූතියි ඩොක්ට ඔබ දෙපලට ගොඩාක් වටිනා වීඩියෝ එකක් නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් වුනා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට
Thanks
😮oba dedenata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
Please tell me that can we use ghee for cooking instead of oil and please do a video about ghee 🙏
Best oiL for cooking is AVOCADO OIL. If you deep frying that’s best oil.but it’s really expensive
A very useful and informative discussion. Thank you very much doctor. Clearly explained everything
බොහොමයක් වටිනව පැහැදිලි කිරීම හොයි
ඹබට ජය වෙවා දලදා සමිදු පිහිටයි සියලුම රොගදුග දුරු වෙවාසැමටම ජය
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙදෙනාටම
ඉතාමත්ම හොද දැනුවත් කිරීමක් ඔබ තුමියටද නිශ්පාදක සියළුම දොනාට නිදුක් නිර්රගී භාවයම ලැබේවා...
Very informative and useful. Thank you for both of you Drs.
හුගක් දේවල් ඉගෙන ගත්තා බෙහෙවින් ස්තුතියි 🙏
Thank you.
thank you very much
Every question is on point and valuable, straight forward answers. Good program.
Ethamath හොඳයි දැනුවත් කිරීම බොහොම esthuti teruwan saranai oba දෙපළට tama
Very useful.. Without knowing I was following good habits when cooking but only today knew the reasons ...
DR abathel පාවිච්චි කිරීමේ ගුණ අඟුණ ගැන vidiyoo ekak කරන්න mama ඔයාගෙ vidiyoo හරිම වැදගත් .....budusarani
Bohoma stutii oba thumiyan depalatama.. bohoma wedagath karunu rashiyak pehedili kala...bohoma pin..
Teruwan saranai oba depalata ...yahapathakma wewa...💕💞💕
🙏🙏🙏👍👍👍
ඇත්තටම මේ ඔබතුමිය වයිද්‍යා
තුමිය සමග අති විසිස්ට සාකච්චාව
බුද්දිමත් විදිහට කරුණු පැහැදිලි කරගත් හරිම වැදගත්
තවත් මෙවන් අපූරු වැඩසටහන්
ගෙන එන්න
Thank you 👍👍👍
Excellent..
Theruvan Saranai.Dr.Renuka
Dr.Dinushs
වෛද්‍යතුමියනි , ඔබ ඉතාම වටිනා වැඩ සටහනක් මේ කරන්නෙ..නානාප්‍රකාර විකාර වැඩ සටහන් අස්සේ ඔබ තුමියගේ මේ චැනල් එක අපේ රටේ අයට ගොඩාක් වටිනා වැඩ සටහනක්....දිරිමත් වේවා ! තවත් ප්‍රයෝජනවත් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔබ තුමියට...👌👍🙏💖💐
ඉතාම වටිනා වැඩසටහනක් කාලයක සිට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන.
ඉතාම සාර්ථකව විශය ගැන දැනුවත්ව වැඩසටහන මෙහෙයවපු ඔබටත් දොස්තර මැඩම්ටත් බොහෝම ස්තූතියි
😊
ස්තුතියි Doctor හොද පැහැදිලි කරීමක් නිසි අවබෝධයක් නැතුව තිබිණ ගැටලු රාශියකට පිලිතුරු ලැබුනා.
ඔබතුමිය මේ සිදුකරන සමාජ මෙහෙවර වඩවඩාත් සාර්ථකවේවා තෙරුවන් සරණයි
Thank you very much.great work Dr.Dinuja.please do a video about different types of milk sources as well
ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් දේවල් දැන ගත්තා.ඔබ දෙපලටම බොහොම ස්තුති.
I use coconut cream tin from the supermarket or packed coconut powder. Any health advice on these please?
බොහෝම ආදර්ශමත් කථාවක් ස්තුතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි
Dr ඔබට බොහෝම ස්තුතියි
👍👍👍👍❤❤❤❤🙏
තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
ඩොක්ටර් ගොඩක් හොඳීන් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළා අපටත් වටහා ගැනීමට අපහසු නැත දෙපළට ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්
God bless u
Thanks so much. How about Avacado oil?
Polkiri seetha karanaye thaba miduna pasu rathkara thellaba bavitha lirea hodada
Dr.vadagath programs hamadma.apita iganagana decal idiripathkaranavta thanks budysaranai
ස්තුතියි පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි
Thanks your both budusaranai very good explanation for the family 👪
Ita hoda video akak bohoma stuthi oba thumiyata❤❤
කාලින හොද මතෘකාවක් හොද පැහැදිලි කිරිමක් ස්තුති
Very useful video Dinuja. 👍
thanks roshani
Which oil do you use doctor? you are so pretty.
ගොඩක් ප්‍රයජනවත් කරුණු දන්නගත්ත ඔබලා වටිනා වයි ද්යවරු
This is a very good program I want to know about the use of powdered coconut milk and its effects on our body.Tanks Doctor .
A very good discussion. Appreciate your effort very much. We'd also like to hear more about powdered coconut milk.
Thank you for your great effort Dr. DR and Dr. Renuka’s amazing explanation as well. Most awaited TH-cam channel actually.
Appreciate if you could talk about auto immune diseases and what will be helpful in controlling those diseases.
Thanks.i ll do it in future.
😅😅
😅😅
මම උයන්නෙ එහෙමයි. වතුරෙන් උයලා පස්සෙ පොල් කිරි ටිකක් දානවා. රසේ නම් කිසිදු වෙනසක් නැ
Thanks so much for both doctors. Very well said and explained.
අපෙන් වෙන වැරදි කොච්චර ද.බෙහෙවින්ම ස්තූතියි දෙපලටම
සරල පැහැදිලි කිරීම, ඉතාම කාලොචිතයි, ඒ වගෙම,ප්‍රයොජනවත්. බොහොම ස්තූතිවන්ත වෙමි!
Thank u so much doctor. Ur all articles r very very important.. We really appreciate ur discussions
Dr very important knowledge. Pls do the vedio about chicken. There are parent chicken n broiler chicken.
Godak pin doctorsla dennatama.godak wedagath wedasatahanak..thawath me wage wedasatahan karanna shakthiya dhairya labewa..
Thank you Dr. Plz awurudu 30n passe skin ekatai body ekatai ganna oni supplements gana video ekak krnna Dr
White coconut oil එක ගැන කීව එකේ යම් වරදක් තියෙනවා නේද... Verging coconut oil නේද සුදු පොල්තෙල් කියන්නෙ.... ඒව හදන්නෙ අමු පොල් වලින් නිසා නේද සුදුපාට...
Very informative and important information thanks madam from italy
Godak isthuthi doctor oba depalata danuwath karata.budu saranai devipihitai
බොහොම ස්තුතිය ඔබට ඩොක්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි
සූරිය කාන්ත තෙල් kanna hodada..කියන්න doctor ...godak hoda පැහැදිලි කිරීමක් ..🙏❤❤❤❤❤
ඉතාම වටිනා වැඩ සටහනක්.
Magirin hadanne kohomada kiyala dannawada danne na ...esara polthel kapu ayata kisima ledak na dan batahira waidiwaru kiyana widihata kala bilath rate leddu wadi
ගොඩක් කරුණු ඉගෙන ගත්තා ස්තුතියි
තල තෙල්, තෙම්පරාදු කිරීමට සහ ගැඹුරු තෙලේ බැඳී බැදීමට සුදුසුද යන්න කාරුණිකව පහදා දෙන්න.
ඔබ දෙදෙනටම ගොඩක් ස්තුතියි . පින්.
Oba lhumiyata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai
ගොඩක් පිං වෙෙද්‍යතුමියට අපට දැනුම පැහැදිලිව ලබා දුන්නාට
බොහෝම වටිනව..
තෙරුවන් සරණයි ඔබදෙපලටම
Theruwan saranai!!
Sthuthi godak 🙏👍💐💐❤️❤️
ගොඩක් නොදන්න දේවල් දැනගත්තා .ස්තුතියි
Good luck doctor. Your heart can see from your face.
th-cam.com/video/ZZ51JYa6xqI/w-d-xo.html
Thanks Doctor. we live overseas, so hard to find coconut, use cococnut powder (piti kala pol kiri) can you please discuss about these products.
Godak hoda vedio ekak...thanks...e wagema danaganna one..godak uoy tube channel walama kiyanawa dawasakata sudu polthel handak nikan biwwah kamak naha kiyala..habai methana kiyawenawa ehema gunayak naha kiyala..thawa me channel walama kiyanawa pol kanna hoda naha butter hodai.monawada me katha..api hoda polthel ekak aduragamnr kohomada..suwadinda patinda....ehema naththam samagara weleta badiddi pena wage danawa....ewath hoda naha neda....godak you tube channel wagakeem wirahitha dewal kiyanawa..dr kenwk hatiyata obathumigen reply ekak balan innawa
Itama watina wadasatahanak oba depalatama bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu
Awesome work. Good Luck.
Can you talk about "Vertigo" please.