උයන්න හොඳම තෙල් වර්ගය පොල් තෙල්ද? එලවළු තෙල්ද? ඔලිව් ඔයිල්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • කෑම උයන්න සුදුසුම තෙල් වර්ගය මොකක්ද?තෙල් වර්ග ගනනාවක් අතුරින් අපේ නිරෝගි කම ගැන හිතල ඒ තෝරාගැන්ම කරන්නෙ කොහොමද.. තෙල් වල රසායනික ස ංයුතිය ගැන අපි දැනගතයුතු දේ මොනවාද?අපි පොල් කිරිත් බහුලව පාවිච්ච් කරනව. පොල්කිරිවල ගුන රැකෙන විදිහට උයන්නෙ කොහොමද? ලෙඩ හදාගන්නෙ නැ තුව තෙල් කෑම කන්නෙ කොහොමද.. මේ සියල්ලටම ප්‍රායෝගික විසඳුම් මේ වැඩසටහනෙන්...
    Cyber Clinic with Dr.DR
    facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....

ความคิดเห็น • 416

  • @deepika_8430
    @deepika_8430 2 ปีที่แล้ว +4

    ඔබ තුමියගේ දැණුම අප වෙත බෙදා දෙන අයුරු ඉතා අනර්ඝයි. නොදන්නා ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +16

    ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි හරිම ප්‍රසන්නයි වැඩ සටහන් බොහොම වටිනවා ස්තුතියි

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx 3 ปีที่แล้ว +4

    මේ වගේ වැඩසටහන් කරන එක ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක් මොකද මිනිස්සු කරන වැරදි මතුකරමින් ප්‍රශ්න අහලා ඒවා නිවැරදි ව භාවිතා කරන ආකාරය කියලා දෙන විදිහ හරිම වටිනවා මේ වැඩසටහන කරන ඔබට ඇත්තටම ගොඩක් පින්

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා උපදෙස් ලබාදීමෙන් අපිව දැනුවත් කළාට බොහොම ස්තුති ඔබදෙපළට . තෙරුවන් සරණයි !

  • @ashw730
    @ashw730 3 ปีที่แล้ว +10

    Virgin Cold press තමා ගන්න ඕන..
    බොහෝම හොද channel එකක්. ගොඩක් දේ දැන ගන්න පුළුවන්. ස්තූතිය ඔබතුමියට.

  • @wajayanath
    @wajayanath 3 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි.! ඉතාම හරවත්ව ක්‍රමාණුකූලව පැහැදිලි ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරමි. දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ලැබේවා..! වැඩසටහන ගුණාත්මකව ඉදිරිපත් කරන අතරම බොහෝ පිරිසක් වෙත මෙය යොමු කරන ආකාරය පිළිබඳව ද සළකාබලන්න. ❤❤❤

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...හැකි හැමවිටම ගුනාත්මක දේ ඉදිරිපත් කිරීමට වෙහෙසෙනවා.

    • @nilanthikb6925
      @nilanthikb6925 3 ปีที่แล้ว +2

      Docter corn oil hode nadda mata eka dana ona

  • @wasath1
    @wasath1 ปีที่แล้ว +3

    ප්‍රයෝජනවත් වැඩ සටහනක් කෘතඥ පූර්වක ස්තූතිය.

  • @wadugepremium767
    @wadugepremium767 8 หลายเดือนก่อน +1

    Best oiL for cooking is AVOCADO OIL. If you deep frying that’s best oil.but it’s really expensive

  • @sethninayomi2487
    @sethninayomi2487 2 ปีที่แล้ว +1

    කලක පටන් තිබූ ගැටලු රාශියකට පිළිතුරු ලැබුනා.ඔබ දෙපලට බොහොම ස්තුතියි

  • @ali3317
    @ali3317 3 ปีที่แล้ว +8

    A very useful and informative discussion. Thank you very much doctor. Clearly explained everything

  • @Manel-124
    @Manel-124 2 หลายเดือนก่อน

    අවංකවම ඇත්ත කතාවක් කලා හරිම වැදගත් බය නැතුව ඇත්තම කීව ඔබ තුමියන් දෙපලටම ස්තුතියි බුදු සරණයි 🎉 🎉🎉🎉

  • @pavithramadhuwanthi4058
    @pavithramadhuwanthi4058 ปีที่แล้ว +3

    Very informative and useful. Thank you for both of you Drs.

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +4

    ස්තූතියි ඩොක්ට ඔබ දෙපලට ගොඩාක් වටිනා වීඩියෝ එකක් නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් වුනා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට

  • @diliprajitha7091
    @diliprajitha7091 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව තේරුම් කරා. ගොඩක් ස්තූති ඩොක්ටර් ඔබ දෙපලට.

  • @isuriudarika9399
    @isuriudarika9399 3 ปีที่แล้ว +10

    Please tell me that can we use ghee for cooking instead of oil and please do a video about ghee 🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 7 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි ඔබ දෙපලට හොඳින් දැනුවත් උනා ජයවේවා

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +2

    🙏🙏🙏👍👍👍
    ඇත්තටම මේ ඔබතුමිය වයිද්‍යා
    තුමිය සමග අති විසිස්ට සාකච්චාව
    බුද්දිමත් විදිහට කරුණු පැහැදිලි කරගත් හරිම වැදගත්
    තවත් මෙවන් අපූරු වැඩසටහන්
    ගෙන එන්න
    Thank you 👍👍👍

    • @wamssritakanthi2653
      @wamssritakanthi2653 3 ปีที่แล้ว

      Excellent..
      Theruvan Saranai.Dr.Renuka
      Dr.Dinushs

    • @wijeranidamayanthi3628
      @wijeranidamayanthi3628 3 ปีที่แล้ว

      වෛද්‍යතුමියනි , ඔබ ඉතාම වටිනා වැඩ සටහනක් මේ කරන්නෙ..නානාප්‍රකාර විකාර වැඩ සටහන් අස්සේ ඔබ තුමියගේ මේ චැනල් එක අපේ රටේ අයට ගොඩාක් වටිනා වැඩ සටහනක්....දිරිමත් වේවා ! තවත් ප්‍රයෝජනවත් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔබ තුමියට...👌👍🙏💖💐

  • @dinushasilva49
    @dinushasilva49 3 ปีที่แล้ว +4

    Thank you very much.great work Dr.Dinuja.please do a video about different types of milk sources as well

  • @alazkakumu
    @alazkakumu 3 ปีที่แล้ว +5

    Very useful.. Without knowing I was following good habits when cooking but only today knew the reasons ...

  • @hirohalk8184
    @hirohalk8184 3 ปีที่แล้ว

    ඔබතුමිය මේ වැඩසටහන් ගොඩක් ලස්සනට කරනවා වගේම ජීවිතයට ඉතාමත් වැදගත් යමක් එකතු කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජන වන අතර අපි ජීවිතය නොදන්නා දේ ගැන විද්‍යාත්මකව වගේම ඉතා පැහැදිලිව අපව දැනුවත් කරනවට ඔබතුමියට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යෑමට ඔබතුමියට ශක්තිය දහිරිය ලැබේවා . ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @indianpopsicalz9792
    @indianpopsicalz9792 3 ปีที่แล้ว +5

    Every question is on point and valuable, straight forward answers. Good program.

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම හොද දැනුවත් කිරීමක් ඔබ තුමියටද නිශ්පාදක සියළුම දොනාට නිදුක් නිර්රගී භාවයම ලැබේවා...

  • @dggffvxc5570
    @dggffvxc5570 ปีที่แล้ว +1

    දැනුවත් කිරිම ඉතාමත් වැදගත් ඔබ දෙපලටම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම නිරෝගිමත් සවුක්‍ය ආරක්ශිත දිවියකට අවශ්‍යම උපදෙස් මාලාවක් මෙමගින් ලබාගැනීමට හැකි වුනා .
    ව්‍යද්‍යවරුනි ඔබතුමීලාගේ සේවය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි ජයවේවා වාසනා වේවා .

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙදෙනාටම

  • @thusithadinesh9
    @thusithadinesh9 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනක් කාලයක සිට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන.
    ඉතාම සාර්ථකව විශය ගැන දැනුවත්ව වැඩසටහන මෙහෙයවපු ඔබටත් දොස්තර මැඩම්ටත් බොහෝම ස්තූතියි

  • @anushaekanayaka5449
    @anushaekanayaka5449 3 ปีที่แล้ว +6

    This is a very good program I want to know about the use of powdered coconut milk and its effects on our body.Tanks Doctor .

  • @indianpopsicalz9792
    @indianpopsicalz9792 3 ปีที่แล้ว +4

    I use coconut cream tin from the supermarket or packed coconut powder. Any health advice on these please?

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว +3

    මැඩම් අගනා වැඩසටහක්.ඉතා ඕනෑකමින්ම නැරබුවා .ඔබ දෙපලට ම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා ....👍

  • @waleedalaa7218
    @waleedalaa7218 3 ปีที่แล้ว +4

    Which oil do you use doctor? you are so pretty.

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 3 ปีที่แล้ว

    Ethamath හොඳයි දැනුවත් කිරීම බොහොම esthuti teruwan saranai oba දෙපළට tama

  • @PathiranaSera-yy7ze
    @PathiranaSera-yy7ze ปีที่แล้ว

    Dr.vadagath programs hamadma.apita iganagana decal idiripathkaranavta thanks budysaranai

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 ปีที่แล้ว

    Bohoma stutii oba thumiyan depalatama.. bohoma wedagath karunu rashiyak pehedili kala...bohoma pin..
    Teruwan saranai oba depalata ...yahapathakma wewa...💕💞💕

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +1

    Thanks so much. How about Avacado oil?

  • @isharasewwandibalasooriya3723
    @isharasewwandibalasooriya3723 2 ปีที่แล้ว +1

    Thank u so much doctor. Ur all articles r very very important.. We really appreciate ur discussions

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +8

    හුගක් දේවල් ඉගෙන ගත්තා බෙහෙවින් ස්තුතියි 🙏

  • @dayanadakumar836
    @dayanadakumar836 3 ปีที่แล้ว +1

    බොහොමයක් වටිනව පැහැදිලි කිරීම හොයි
    ඹබට ජය වෙවා දලදා සමිදු පිහිටයි සියලුම රොගදුග දුරු වෙවාසැමටම ජය

  • @pushibandara8561
    @pushibandara8561 3 ปีที่แล้ว +3

    මෙවැනි වැඩ සටහන් ඉතා අගය කල යුතුයි. තරුණ ගැහැණු අනාගතේ යහපත් ගෘහනියක් වෙන්න රුකුලක්. එමනිසා ඔබ දෙපලට තෙරුවන් සරණයි. යහතක්ම වේවා.

    • @Shanaka-g4x
      @Shanaka-g4x 9 หลายเดือนก่อน

      පිටිකල පොල්කිරි ගැනත් සදහන් ,කරන්න

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +5

    බොහෝම ආදර්ශමත් කථාවක් ස්තුතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว

    Thanks your both budusaranai very good explanation for the family 👪

  • @godfreyperera2481
    @godfreyperera2481 3 ปีที่แล้ว +1

    Thanks so much for both doctors. Very well said and explained.

  • @zbuggi
    @zbuggi 3 ปีที่แล้ว +1

    A very good discussion. Appreciate your effort very much. We'd also like to hear more about powdered coconut milk.

  • @PriyaPriya-xb5ix
    @PriyaPriya-xb5ix 3 ปีที่แล้ว +1

    DR abathel පාවිච්චි කිරීමේ ගුණ අඟුණ ගැන vidiyoo ekak කරන්න mama ඔයාගෙ vidiyoo හරිම වැදගත් .....budusarani

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් දේවල් දැන ගත්තා.ඔබ දෙපලටම බොහොම ස්තුති.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +10

    ඩොක්ටර් ගොඩක් හොඳීන් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළා අපටත් වටහා ගැනීමට අපහසු නැත දෙපළට ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්

  • @susanthaprasadh3550
    @susanthaprasadh3550 3 ปีที่แล้ว +12

    ඔබතුමිය මේ සිදුකරන සමාජ මෙහෙවර වඩවඩාත් සාර්ථකවේවා තෙරුවන් සරණයි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว

    ස්තුතියි Doctor හොද පැහැදිලි කරීමක් නිසි අවබෝධයක් නැතුව තිබිණ ගැටලු රාශියකට පිලිතුරු ලැබුනා.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +1

    White coconut oil එක ගැන කීව එකේ යම් වරදක් තියෙනවා නේද... Verging coconut oil නේද සුදු පොල්තෙල් කියන්නෙ.... ඒව හදන්නෙ අමු පොල් වලින් නිසා නේද සුදුපාට...

  • @dilmal269
    @dilmal269 3 ปีที่แล้ว +5

    Thanks Doctor. we live overseas, so hard to find coconut, use cococnut powder (piti kala pol kiri) can you please discuss about these products.

  • @isurihettiarachchi1830
    @isurihettiarachchi1830 3 ปีที่แล้ว +10

    Thank you for your great effort Dr. DR and Dr. Renuka’s amazing explanation as well. Most awaited TH-cam channel actually.
    Appreciate if you could talk about auto immune diseases and what will be helpful in controlling those diseases.

  • @roshanikarunaratne4038
    @roshanikarunaratne4038 3 ปีที่แล้ว +5

    Very useful video Dinuja. 👍

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 3 ปีที่แล้ว +4

    ස්තුතියි පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 3 ปีที่แล้ว +2

    Dr very important knowledge. Pls do the vedio about chicken. There are parent chicken n broiler chicken.

  • @madushani1828
    @madushani1828 3 ปีที่แล้ว +1

    Thank you Dr. Plz awurudu 30n passe skin ekatai body ekatai ganna oni supplements gana video ekak krnna Dr

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว

    Very informative and important information thanks madam from italy

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว

    සූරිය කාන්ත තෙල් kanna hodada..කියන්න doctor ...godak hoda පැහැදිලි කිරීමක් ..🙏❤❤❤❤❤

  • @luckmali4670
    @luckmali4670 2 ปีที่แล้ว

    Refined with Spanish extra virgin olive oil vegitable temparadu karanna hodaida doctor?
    Please doctor reply karanna

  • @SavidyaSithumini
    @SavidyaSithumini ปีที่แล้ว +1

    Polkiri seetha karanaye thaba miduna pasu rathkara thellaba bavitha lirea hodada

  • @ChanuPeiris-i6d
    @ChanuPeiris-i6d 6 หลายเดือนก่อน

    Great job & Thank you so much❤

  • @prameshadilhari-tu7fb
    @prameshadilhari-tu7fb ปีที่แล้ว

    composed of refined olive oils and virgin olive oils.meka hodaida podi babalage kama themparadu karanna

  • @ireshawickramasingha4417
    @ireshawickramasingha4417 3 ปีที่แล้ว

    Harima watina video ekak..thank you soooo much dr

  • @asirinijayasinghe6278
    @asirinijayasinghe6278 3 ปีที่แล้ว +4

    Is it good to use Extra virgin coconut oil (cold pressed)

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Ita hoda video akak bohoma stuthi oba thumiyata❤❤

  • @anandathilakasiripetangoda3153
    @anandathilakasiripetangoda3153 3 ปีที่แล้ว

    සරල පැහැදිලි කිරීම, ඉතාම කාලොචිතයි, ඒ වගෙම,ප්‍රයොජනවත්. බොහොම ස්තූතිවන්ත වෙමි!

  • @Max-qf2ie
    @Max-qf2ie 2 ปีที่แล้ว

    Godak isthuthi doctor oba depalata danuwath karata.budu saranai devipihitai

  • @anomajayanthi669
    @anomajayanthi669 3 ปีที่แล้ว +2

    I have seen you as a TV Announcer those days when you were in Medical College
    Am I Correct?
    Congratulations

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +1

    අපෙන් වෙන වැරදි කොච්චර ද.බෙහෙවින්ම ස්තූතියි දෙපලටම

  • @paranapolos
    @paranapolos 3 ปีที่แล้ว

    What a great discussion and the presentation. The way you talk is very pleasant which encourage listen till the end. Many thanks

  • @bhagyadahanayake5282
    @bhagyadahanayake5282 3 ปีที่แล้ว

    Well done .this channel is very useful .also I wanna know is ghee (vegetable ) suitable for fring

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +1

    Dr, ඔයා හොඳ දොස්තර වැඩේට නෙවෙයි,..🤔 නිවේදිකවක් විදියට දකින්ට යි අපි කැමති...😀🙋🙏❤️ බුදු සරණයි Dr,.දුව.

  • @sarathdesilva5372
    @sarathdesilva5372 3 ปีที่แล้ว

    Very explicit. Tkz so much fr the valuable advice.

  • @nimmisha100
    @nimmisha100 2 ปีที่แล้ว

    Very useful video. Thank you👍

  • @pradeeshikajanani1993
    @pradeeshikajanani1993 2 ปีที่แล้ว

    Godak hoda vedio ekak...thanks...e wagema danaganna one..godak uoy tube channel walama kiyanawa dawasakata sudu polthel handak nikan biwwah kamak naha kiyala..habai methana kiyawenawa ehema gunayak naha kiyala..thawa me channel walama kiyanawa pol kanna hoda naha butter hodai.monawada me katha..api hoda polthel ekak aduragamnr kohomada..suwadinda patinda....ehema naththam samagara weleta badiddi pena wage danawa....ewath hoda naha neda....godak you tube channel wagakeem wirahitha dewal kiyanawa..dr kenwk hatiyata obathumigen reply ekak balan innawa

  • @kumarisudarama8906
    @kumarisudarama8906 2 ปีที่แล้ว

    thanks you doctor for program. very good

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. ඉතා වටිනා ප්‍රෝග්‍රෑම් එක doctor අබ තෙල් hodada

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +1

    Dr ඔබට බොහෝම ස්තුතියි
    👍👍👍👍❤❤❤❤🙏
    තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏

  • @bhagyakarunasekara7775
    @bhagyakarunasekara7775 3 ปีที่แล้ว +11

    ඉතාම වටිනා වැඩ සටහනක්.

  • @karunarathnarajapakse3513
    @karunarathnarajapakse3513 3 ปีที่แล้ว

    Very importent program. Thanks
    Dear sis

  • @annefernando8530
    @annefernando8530 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏😇🙏 doctor godak dewal tibuna dana ganna danne nathi.

  • @prasadinimeshika4595
    @prasadinimeshika4595 3 ปีที่แล้ว +1

    Godak pin doctorsla dennatama.godak wedagath wedasatahanak..thawath me wage wedasatahan karanna shakthiya dhairya labewa..

  • @roshansenanayake9842
    @roshansenanayake9842 3 ปีที่แล้ว

    Dinuja looks so nice.. good and informative programme.. 👍

  • @ishanidilrukshika7839
    @ishanidilrukshika7839 2 ปีที่แล้ว

    Doctor,pilikawa tiyana kenekta oil jathi mukuthma kanna hoda neddaa?plz doctor mata ea gena kiyanawada?

  • @nishamichamini4973
    @nishamichamini4973 3 ปีที่แล้ว +3

    Good luck doctor. Your heart can see from your face.

  • @charithpriyashanth167
    @charithpriyashanth167 2 ปีที่แล้ว

    Olive oil වලින් තෙම්පරාදු වගේ දේවල් හොදද?(රත්කරල කෑම සුදුසුද?)

  • @melanidissanayake6764
    @melanidissanayake6764 2 ปีที่แล้ว

    Dr. Im using vergin olive oil, is it good to cook??

  • @sunilsantha4115
    @sunilsantha4115 3 ปีที่แล้ว

    කාලින හොද මතෘකාවක් හොද පැහැදිලි කිරිමක් ස්තුති

  • @nalinlasantha5764
    @nalinlasantha5764 3 ปีที่แล้ว

    Thank you very much Doctor... Super program

  • @madushanigayathri2554
    @madushanigayathri2554 2 ปีที่แล้ว

    Doctor udeta rata dawalta kanna hoda ahara wena wenama video dannako pahadili karala rata ganna sahallu hoda ahara ewage dannako

  • @wmnimal
    @wmnimal 3 ปีที่แล้ว +2

    මම උයන්නෙ එහෙමයි. වතුරෙන් උයලා පස්සෙ පොල් කිරි ටිකක් දානවා. රසේ නම් කිසිදු වෙනසක් නැ

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 ปีที่แล้ว +1

    Theruwan saranai!!
    Sthuthi godak 🙏👍💐💐❤️❤️

  • @shalaswork5301
    @shalaswork5301 3 ปีที่แล้ว +1

    Awesome work. Good Luck.
    Can you talk about "Vertigo" please.

  • @desikaliyanaarachchi1179
    @desikaliyanaarachchi1179 3 ปีที่แล้ว +1

    ගොඩක් නොදන්න දේවල් දැනගත්තා .ස්තුතියි

  • @hasarangiweerasekara8256
    @hasarangiweerasekara8256 3 ปีที่แล้ว

    Doctor mata dana ganna puluwanda grated coconut uyanna kalin dawase raa gala fridge eke dala gattata kamak nathda.eka health ekata hanikarada

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 3 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයජනවත් කරුණු දන්නගත්ත ඔබලා වටිනා වයි ද්යවරු

  • @jayanthaperera2076
    @jayanthaperera2076 3 ปีที่แล้ว +3

    තල තෙල්, තෙම්පරාදු කිරීමට සහ ගැඹුරු තෙලේ බැඳී බැදීමට සුදුසුද යන්න කාරුණිකව පහදා දෙන්න.

  • @seethasiriwardena8414
    @seethasiriwardena8414 3 ปีที่แล้ว

    Thank you. Very useful for us.

  • @rasicarasica8383
    @rasicarasica8383 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ඔබට ඩොක්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 ปีที่แล้ว +2

    Very useful discussion & very good channel. Thank you both!

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 3 ปีที่แล้ว +1

    Ithama watina upadesmalawak.thanks...

  • @sudukumari8054
    @sudukumari8054 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කරුණු ටික ඔබ දේපළවලට ගොඩක් ස්තුති