පරිප්පු කන හැම කෙනෙක්ම බැලිය යුතුම වීඩියෝවක් | Bitter truth of Dhal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 946

  • @sahandilshan8884
    @sahandilshan8884 3 ปีที่แล้ว +28

    මමත් බය උනා පරිප්පු කන්න‌‌ හොද‌ නැහැ කියල ‌ ස්තූතියි බුදු ‌ සරණයි ‌‌ඩොක්ටර්

  • @gethanjalirathnayeka2010
    @gethanjalirathnayeka2010 4 ปีที่แล้ว +24

    ඉස්සර මන් පරිප්පු කන්නෙම නැ ඒත් ඒවයේ තියන විටමින් ගැන දැන ගත්තට පස්සෙ නිතරම පරිප්පු ආහාරයට ගන්නව ඔබ තුමාට පින් මේ ගැන දැනුවත් කරාට

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +57

    ඔබතුමාට බෙහෙවියෙන්ම පින් නොදන්නා දේ හරිම තේරුමි ඇතුව කියා දෙනවට හරිම පැහැදිලියි. ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ට බෙහෙවියෙන්ම පින්.

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +27

    මම ගොඩාක් දුරට බලල තියෙන දෙයක් තමයි වයිද්‍යවරු හැම දෙයක්ම ඉංග්‍රීසි යෙන් .ඉගෙන ගත්තට කතාකරන්නෙ හරිම පිරිසිදු සිංහලෙන් හරිම පැහැදිලි යි.🙏🙏🙏🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 4 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි ඩොක්ටර් ,ඉතාම වැදගත් දැනුවත් කිරීමක්,මගෙත් පිුයතම ආහාරයක් පරිප්පු, මම කොහොමත් මස් ,මාංශ වලින් තොර කෙනෙක්,මම අහල තියෙනවා නිර්මාංශ කෙනෙක් නිතරම අැට වර්ග ආහාරයට ගතයුතුයි කියලා,මොකද ඒවායේ පෙුා්ටීන් අඩංගු වන නිසා ,නිතර මෙවන් වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා !!

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +19

    ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගයුම ලැබෙවා බුදුසරණයි 🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 11 หลายเดือนก่อน +28

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් වෛද්‍ය තුමාට ...අපට නොමිලේ ලබා dena..milakala නොහැකි දැනුමට ..💐💐💐

  • @samankumara6553
    @samankumara6553 4 ปีที่แล้ว +50

    මගේ ප්‍රියතම ආහාරය පරිප්පු මේ තරම් ගුණදායිකියලා සිතුවෙ නෑ ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏

    • @tharindujeewan211
      @tharindujeewan211 4 ปีที่แล้ว +1

      Ane dr.godak pin budusaranai නිරෝගී suwayen sinnata lebeea

    • @samadharasadamali1722
      @samadharasadamali1722 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣👍

    • @migidadesilva6104
      @migidadesilva6104 8 หลายเดือนก่อน +1

      කියන තරම් ගුණයක් නැහැ.මගේ ප්‍රියතම ආහාරය පරිපිපු.මෙයා කියන ගුණාත්මක බවක් නැහැ.සෝබන කතාවිතරයි

    • @BanduG.
      @BanduG. 6 หลายเดือนก่อน

      W​@@migidadesilva6104

  • @niroshadamayanthi9549
    @niroshadamayanthi9549 4 ปีที่แล้ว +233

    ඔබ වැනී පුතෙකු බිහි කල මාපියන්ට පින් සිදු වේවා. හරිම පැහැදිලියි ඔබේ කථිකත්වය. ආසාවෙන් අහන්නේ. ස්තුති ඔබ‍ට. ගොඩක් පින්

    • @nutriinfosl
      @nutriinfosl  4 ปีที่แล้ว +8

      රැදී සිටීමට ස්තූතියි

    • @brigetdandeniya7183
      @brigetdandeniya7183 3 ปีที่แล้ว +4

      Ela

    • @menikeadikari1445
      @menikeadikari1445 2 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා ...බුදු සරණයි ..

    • @menikeadikari1445
      @menikeadikari1445 2 ปีที่แล้ว +1

      ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

    • @chitrasenanayake2703
      @chitrasenanayake2703 ปีที่แล้ว

      ​@@nutriinfosl èè

  • @bandararenunil4672
    @bandararenunil4672 6 หลายเดือนก่อน +2

    මගේ ප්‍රියතම කෑම පරිප්පු. ඉතින් ඇස් කණ් භාවනාවකට සමවැදිලා වගේ අහගෙන ඉන්න පුලුවන් දේශනයක්. හරිම පැහැදිලියි. ඕනම කෙනෙකුට අහගෙන තේරඅම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නා. ඔබතුමාට ස්තුතී වේවා…! තවත් මෙවඅනි දැනුවත් කිරීමේ වැදගත් වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා..!

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 ปีที่แล้ว +27

    ඔබතූමාට ගොඩක් පින් කරුණු කාරණා ඉතාමත් පැහැදිලිව තේරුම් කර දුන්නාට මම හිතන් හිටියෙ පරිප්පු පොෂය්‍යදායක වුනත් කැවාම ශරිරයේ බර වැඩි වෙනවා කියලා

  • @NarmadaWickramathilaka
    @NarmadaWickramathilaka 3 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමන්ට මේ දැනුවත් කිරීම පිළිබඳව . කොච්චර එළවළු වර්ග ඉව්වත් පරිප්පු නැත්නම් ඒ කෑම අංග සම්පූර්ණ එකක් විදියට දැනෙන්නෙ නැහැ අපේ ගෙදර අයට.තුන් වේලටම පරිප්පු හදනව.ගොඩක් අය කිව්ව පරිප්පු කන එක එච්චර හොඳ නැහැ කියල . දැන් හිතේ දෙගිඩියාවක් නැතුව කන්න පුලුවන් .

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට. මගෙත් පුතාල තුන්දෙනා ගෙත් ප්‍රියත කෑමක් පරිප්පු. ඔට සුබ දවසක්.

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 8 หลายเดือนก่อน +37

    වෛද්‍යතුමණි මගේ පුතාගේ ආසම කෑම පරිප්පු පරිප්පු ගැන දැනුවත් කළාට ඔබතුමා ටත් හැදු වැඩු දේමාපියන්ටත් අනේක වාරයක් පිං 🙏🙏🙏❤️❤️❤️😍😍😍😍🥰🥰🥰

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 ปีที่แล้ว +3

    මගෙ ආසම kama paripu mage bara ගොඩාක් වැඩි doctor දැනුවත් කිරීම ගොඩාක් වැදගත් ස්තුතිය බුදුසරණයි ඔබතුමාට ඔබගේ දෙමාපියන්ටත්

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 ปีที่แล้ว +10

    ඔබතුමාට පින් දැනුවත් කලාට ඒ වගේම හරිම ඉක්මනින් දැනුවත් කරන ව හැමෝගෙම කාලෙ ඉතිරි කරල ❤️

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +38

    වෛද්‍ය තුමණි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දැනූවත් කිරීම සඳහා හදපු දෙමාපියන් දෙදෙනාටම ආදරෙයි පිං සිදු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍

    • @jahiribra2826
      @jahiribra2826 2 ปีที่แล้ว +1

      වෙෙද්‍ය ගොඩක් ස්තුතියි වැදගත් දැනුවත් කිරිමක්

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 ปีที่แล้ว +21

    පරිප්පු නැති jivithayak නැති
    Doctor මේ danuwath කිරීමට
    ඔබතුමා ට බොහොම ස්තුතිය
    තෙරුවන් සරනයි

  • @chandanideepika7656
    @chandanideepika7656 4 ปีที่แล้ว +17

    සර් ජිවිත පරිප්පු කන්නෙ පරිප්පු ගොඩක් පිං ඔබ තුමා ට බුදු සරනයි 😘😘

  • @badrasisi8996
    @badrasisi8996 3 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම ස්තුතියි ගුරු මුෂ්ඨි රහිතව ඉගැන්වීමට 🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 7 หลายเดือนก่อน +10

    දැනුවත් කිරිම ගැන ස්තූතියි වෛද්‍ය තුමනි 🎉

  • @sadamini4159
    @sadamini4159 4 ปีที่แล้ว +34

    මගේ පුතාට කෑම වේලට හැමදාම පරිප්පු ඕන.. ඒ පිළිබඳ අපව දැනුවත් කලාට ඔබට බොහොම ස්තූතියි ..🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +23

    ගොඩාක් ස්තුතියි doctor අපි ඕවා මොකවත්ම දන්නෑ ගොඩක් පින් දැනුවත් කරනවට ඔබතුමාට දළදා සමිදු පිහිටයි දෙමව්පියන්ටත් එක්ක

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් වැඩසටහනක් නිසා අපි හැමදාමත් නරබන වැඩසටහනකි ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +24

    ගොඩක් වැදගත් තොරතුරු රැසක් . වෛද්‍යතුමනි ,ඔබතුමාට ගොඩක් ස්තුතියි .

  • @kmilsaod1925
    @kmilsaod1925 4 ปีที่แล้ว +9

    දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @anulasenarathne6721
    @anulasenarathne6721 2 ปีที่แล้ว +4

    ඉතා වැදගත් කරුණු රාශියක් දැනගන්න ලැබීම වෙනුවෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙමි..

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +3

    ඔඹතුමාට බෙහෙවින් ස්තූතියි දැනුවත් කලාට.බුදුසරණයි.

  • @damayanthisiriwardhana4193
    @damayanthisiriwardhana4193 4 ปีที่แล้ว +26

    ඔබතුමා ගේ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් , නීරෝගී සුවය ඔබතුමාට ලැබේවා !!!

  • @W.G.Wimala
    @W.G.Wimala 11 หลายเดือนก่อน +2

    ගොඩක් pin obatumata apawa danuwath කලාට ඔබ tumata බුදුසරණයි

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว +35

    Thank you.... පරිප්පු නැතිව ගෙවුණු දවසක් නැත...👍👍

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 7 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි වැඩසහාටහන ගොඩක් පිං දන්නේ නැති අය ගොඩක් ඉන්නවා පරිප්පු වතේ කියනවා ඉස්තුතියි සර් බුදුසරණයි 🌹🌹🌹

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +4

    අද තමයි පරිප්පු ගුණයි කියලා දැනගත්තෙ.ඩයට් ප්ලෑන් වලදි ගොඩක් අය කියන්නෙ පරිප්පු හොඳ නැ කියලා.ගොඩක් ස්තුතියි ඩොක්ට මේ දේවල් ගැන අපිට දැනුවත් කරනවට🙏

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 9 หลายเดือนก่อน +2

    බොහොම ස්‍තුතියි වටිනාකම නිමකරන්න බැහැ

  • @lakshmanperera8471
    @lakshmanperera8471 2 ปีที่แล้ว +8

    දැන්නං පරිප්පුව කකා තමයි ඉන්නේ.....අද සිට තව තව පරිප්පුව කන්න වෙයි වගේ❤️

  • @damayanthiperera3499
    @damayanthiperera3499 3 ปีที่แล้ว +2

    ස්තුතියි.ඉතා වැදගත් අදහස් දැක්වීම ක්.ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @pushpaadikari5895
    @pushpaadikari5895 3 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම හොඳයි ස්තුතියි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @burneycreations5144
    @burneycreations5144 6 หลายเดือนก่อน

    වෛද්‍ය තුමණි ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දැනූවත් කිරීම සඳහා හදපු දෙමාපියන් දෙදෙනාටම ආදරෙයි පිං සිදු වේවා තෙරුවන් සරණයි

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී සුවය ලැබේවා..
    ඔබ තුමාට... ගොඩක් වැදගත් කරුණු කියා දීම නිසා. අපි නොදන්න දේ ගොඩක් දැන ගත්ත

  • @ukst8992
    @ukst8992 2 ปีที่แล้ว +2

    බොහොම පැහැදීලිව කියලා දේ නවා ඔබ‍ටත් නිරෝගී දිවියක්‌ බුදුසරණයි

  • @owensillva9263
    @owensillva9263 4 ปีที่แล้ว +101

    පරිප්පු තමා ජිවිතේ ..පරිප්පු නැතිනමි බත් එපා...

  • @roseanne9523
    @roseanne9523 ปีที่แล้ว

    මගේ පොඩිදුව හරිම කැති පරිප්පු පරිප්පුනැතිනම් එයා කැමකන්නැමම බයේහිටියේකතාවපටන්ගන්නකොටම ඔබතුමාට ගොඩක් ස්තුතීයි❤❤❤❤

  • @lihinianuththara8807
    @lihinianuththara8807 3 ปีที่แล้ว +13

    අපව දැනුමින් පෝෂණය කරනවට ඔබ තුමන්ට ගොඩාක් පිං ...බුදු සරණයි ...

  • @SamanthiLiyagama
    @SamanthiLiyagama ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.
    තෙරුවන් සරණයි!

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 4 ปีที่แล้ว +3

    doctor ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි කාරණා හොඳට පැහැදිලි කර දුන්නා 🙏🙏🙏🙏🙏🙏💙💙💙

  • @ChithraniPerera-m3t
    @ChithraniPerera-m3t 8 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතියි.විස්තර කිරීම හරිම සරලයි. පහදිලියි. ද්ර්ගායු වෙවා.බොහොම පින් !තෙරුවන් සරනයි !🙏🙏👍🌹🇱🇰✍️👏💪

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +6

    ඔබතුමාට හදවතින්ම ඉස්තුතිය උවමනා දෙය ඉක්මනින් පැහැදිලි කර දීම නිසා

  • @nilminikumari1502
    @nilminikumari1502 3 ปีที่แล้ว +2

    ඩොක්ටර් ගොඩක් සතුටුයි දැනුවත් කළාට ඔයාට දීර්ගායුස ලැබේවා බුදු සරනයි

  • @Prn733..
    @Prn733.. 7 หลายเดือนก่อน +8

    ඔබතුමාගේ සේවය ඉතාමත්ම විශිෂ්ටයි බෙහෙවින්ම පින් ස්තුතියි ඔබතුමාට ඔබතුමාව නරඹන අප සියලු දෙනා වෙනුවෙන් කරන මේ මෙහෙවරට

  • @srilanka1138
    @srilanka1138 2 ปีที่แล้ว +2

    හොදම දැනුවත් කිරීමක් බොහෝ මත් අගෙයි,🙏

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 ปีที่แล้ว +9

    ස්තුතියි දැනුවත් කලාට.වැදගත්.බුදු සරනයි

  • @Senadheerage
    @Senadheerage 6 หลายเดือนก่อน

    නොදැන තමයි මෙච්චර කල් කාල තියෙන්නෙ ..... බොහෝම ස්තුතියි තොරතුරු රැගෙන ආවට ....❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +6

    Thank you we now know how to balance a days meal wow Thanks Bless U Doctor .♥🙏🙏🙏♥

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බුදු සරණයි පැහැදිලි කලාට❤😊😅❤

  • @ramsiyamakeen9224
    @ramsiyamakeen9224 4 ปีที่แล้ว +3

    දැනුවත් කරාධ බොහෝම ස්තූතියි
    අපේ ගෙදර පරිප්පු නැතිනම් කෑම එපා
    කියන ඇය තමා ඉන්නේ

  • @nimeshalexander1693
    @nimeshalexander1693 ปีที่แล้ว +1

    බොහොුම ස්තුතියි දැනුවත් කලාට

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 ปีที่แล้ว +3

    Great explanation. Thank you doctor. Lentil is my favourite. God Bless You... Love.

  • @travelwithpushpika9073
    @travelwithpushpika9073 4 หลายเดือนก่อน

    වෛද්‍යතුමනි, මම විදෙස් රටක ඉන්න කෙනෙක්, අපිට වෙලා අඩු නිසා මම ගොඩක් වෙලාවට හදන්නේ පරිප්පු ..ස්තුති ... මට මේකට වීඩියෝ එකක් ලබා දෙන්න, විදෙස් රටවල අද වෙද්දී විශාල ප්‍රමාණයක් ඉන්නවා, මේ ගොඩක් අය අහාර පිසීමේදී fresh milk used කරන්නේ, මේක හොද නෑ කියා කියනවා, අනික, අපි දින දෙක, තුනක් ශීතකරණයේ දමා, රත් කරලා කනවා, මේකේ ගුණ, අගුණ පහදා දෙන්න, වීඩියෝ එකක් හෝ දෙන්න, ස්තූතියි ඔබට...🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +14

    ඇත්තටම මෙච්චර කල් පරිපු කැවට මෙ තරම් ගුනදාකයි කියලා හිතුවෙ නෑ බොහොම ස්තුතියි ඔබතුමාට

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +2

    ආයුබෝවේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය 🙏 ✌ චිරන් ජයතු

  • @uyanwattagesriyani7090
    @uyanwattagesriyani7090 4 ปีที่แล้ว +11

    Thank you Doctor, you explained it very well. I like your videos, very important to everyone. Doctor please can you explain about coconut milk, is it bad for the colestorol.

    • @nutriinfosl
      @nutriinfosl  4 ปีที่แล้ว

      Soon

    • @nisankmalkandi522
      @nisankmalkandi522 3 ปีที่แล้ว

      ගොඩක් ගොඩක් වැදගත් වීඩියෝවක් ඔයාගේ වැඩසටහන අහගෙන ඉන්නත් ආසයි සෑම දෙයක් ම පැහැදිලිව තියෙන නිසා ගොඩාක් පින්

  • @kavishka_mg_1248
    @kavishka_mg_1248 5 หลายเดือนก่อน

    බොහොම කෙටියෙන්..පරිප්පු වල අඩංගු පෝශක හා පෝශක නොවන දේවල් list එකක් හදලා..කෙටියෙන් විග්‍රහ කරන්න පුළුවන් දේ වටේ අරන් යනවා වීඩියෝ එක ලොකු කරගන්න..විනාඩි 08ක් උපරිම 10ක වීඩියෝ එකක් බොරුවට ඇද්දෙ..
    අනික පරිප්පු වල තියෙන විස දේවල් උයද්දි නැති වෙනවා කියන්නේ..උයන්නේ නැතුව කන කෙනෙක් නෑනෙ..
    නොදන්න කෙනෙක්ට හොඳයි..ඒත් පොඩි දෙයක් ඔච්චර ලොකුවට අදින්නෙපා ✋

  • @javindrawasala9398
    @javindrawasala9398 3 ปีที่แล้ว +6

    Really appreciate, what you explaining & ur knowledge sharing with us , wht u sharing really that’s true, Im following most of those things since long, from some other episodes, ur great 👍

  • @chandraabeysekara1846
    @chandraabeysekara1846 7 หลายเดือนก่อน

    වෛද්‍ය තුමණි! බොහොම පින්.තෙරුවන් සරණයි!❤

  • @neelaramani8937
    @neelaramani8937 3 ปีที่แล้ว +67

    බොහොම ස්තූතියි දැනුවත් කරාට සර් මමත් හරිම කැමති කෑමක් තමයි පරිප්පු මම බය උනා කතාව පටන් ගන්නකොට පරිප්පු කන එක හොඳ නැද්ද කියලා හිතුනා ඒකත් කාලා ඉවරයි කියලා

  • @chandanikumari7269
    @chandanikumari7269 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමා ට.අපේ පුතාලට හැමදාම පරිප්පු ඕන .එළවළු ගණන් නිසා ඒකෙන් සහනයක් .දැනුවත් කලාට ගොඩක් ස්තුතියි

  • @redbul1350
    @redbul1350 4 ปีที่แล้ว +7

    ජයවේවා පරිප්පු ,thankyou dr.

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    ෙබා් ෙහා්ම ස්තුතියි ෙගාඩාක් පිං ඉතාමත් වැදගත් විඩි ෙයා් දිනපතා ෙගන එමට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා ඹබතුමාට දිර්ඝායුෂ ලැ ෙබිවා ෙතරුවන් සරණයි

  • @saumyafernando8126
    @saumyafernando8126 4 ปีที่แล้ว +35

    පරිප්පු උයන්න ගන්නකොට උණු වතුරේ දාලා ගන්න,කල් තියා ගන්න දේවල් දානවා කියලා අහලා තියනවා 👍

    • @vidu7910
      @vidu7910 2 ปีที่แล้ว

      Thanks dear

  • @thusharinirmala3638
    @thusharinirmala3638 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ලෙසින් ඉදිරිපත් කරනවා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 4 ปีที่แล้ว +6

    ස්තූති ඔබ තුමාට ... තෙරුවන් සරනයි 🙏🌹

    • @hhshhhshs5513
      @hhshhhshs5513 4 ปีที่แล้ว

      බොහොම .ස්තුති .ඩොක්ටර්

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Kana tharamsk kanne parippu 🙏

  • @kanthianoma3392
    @kanthianoma3392 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් දැනුවත් කරාට මගෙ මල්ලි ගේ පුතා මම දන්න දා ඉදන් පරිප්පු කනව බුදු සරණයි

  • @sarkalua6778
    @sarkalua6778 4 ปีที่แล้ว +11

    Very well explained. Sri Lankans are so used to overload with carbohydrates, unfortunately, we eat rice, dhal, potato all together which packs a lot of carbohydrates in one meal. Ultimately we all become insulin resistant in our middle age and subject to type 2 diabetics and end up depending on unhealthy drugs,It is very important the way you explained to people, recently in the West
    , people have taken control of their health by "intermittent fasting" which helps in obesity and reducing type2 D,( most people in SL eat too many meals and overeat) A very popular Canadian nephrologist "Dr. Jason Fung " teaches about "intermittent fasting" and controlling our diseases, Your channel would be ideal to bring this message to many Sri Lankans to bring back their health. Thank you, Doctor, you are doing a service to the community.

    • @nutriinfosl
      @nutriinfosl  4 ปีที่แล้ว +1

      Thank you for your valuable comment...🙏

    • @surasenasilva1624
      @surasenasilva1624 2 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම ස්තූතිවන්ත වෙනවා. පරිප්පු කෑවට ගුණ අගුණ දැනගත්තේ අදයි.

    • @harshiprasangika1986
      @harshiprasangika1986 2 ปีที่แล้ว

      Àp enba

    • @sasinndranstephen7673
      @sasinndranstephen7673 ปีที่แล้ว

      @@surasenasilva1624 DeR Dr. Hiroshzn explanation was Perfe ctTHANK YOU
      GOOD LUCKHRALTHYFOER. STAY SAFEOSE 22, Weedi Mawatha Kandanz Sri lanka..

    • @NDB_vehicles
      @NDB_vehicles ปีที่แล้ว

      I8iiiiiiiiiii8ix,,,,,,,,,,,,,,,,,,,,,

  • @shanirandy9519
    @shanirandy9519 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි doctor අපට උපදෙස් දුන්නද ඔබට දීර්ඝායු වේවා ලැබේවා

  • @shanthishanthi9683
    @shanthishanthi9683 4 ปีที่แล้ว +4

    මමත් ආසම කෑම පරිප්පු ස්තූතියි ඩොක්ඩ 🙏🙏🙏🙏

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว

    ගොඩක්..ස්තුතියි.ඩොක්ටර්.දැනවත්.කිරිම..පරිප්පු..හරිමඅාස..කෑමක්..🙏🌼🌼🌻🌻🌻🌻

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +20

    මගෙ හස්බන්ඩ් වෙජිටේරියන්. ජාතික ආහරය වෙලා පරිප්පු..බොහොම ස්තූතියි සර් කෑවට මේ තරම් දැනුවත්ව හිටියේ නෑ.

    • @jayanthajayakodi8147
      @jayanthajayakodi8147 3 ปีที่แล้ว

      OYAGE. HSBANDATA. AR. WADE. KARANAKOTA. HODATA. RIDENNA. WADINAWAA. NANGITA

    • @HMRK-
      @HMRK- 8 หลายเดือนก่อน

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤

  • @ericfernando5750
    @ericfernando5750 4 ปีที่แล้ว +45

    බංග්ලාදේශය ..ඉන්දියාව..පාකිස්තාන් අය කන්නෙම පරිප්පු නේ..මාත් ආසම කෑමක් පරිප්පු

    • @anurangapereraa8869
      @anurangapereraa8869 3 ปีที่แล้ว +1

      Eric Fernando of y I think I

    • @jayanthajayakodi8147
      @jayanthajayakodi8147 3 ปีที่แล้ว +2

      PARIPU. KANNE. API. 1977 IDALA. YAKO. RATHU. PATALU. PARIPU. MAISURLU. PARIPU. KIYALA. API. 1976. MAMATH. PELAPALI. GINHIN. THIYENAWA. 1976. WENAKOTA. MAMA AM. PARIPU. DAKALATH. NAA. KALATH. NAA

  • @Ashen-Nv
    @Ashen-Nv 2 หลายเดือนก่อน +2

    මන් වගේ පරිප්පු(ආහාරය) කන්නේ නැති කව්රු හරි ඉන්නවනම් කියන්න 😂❤👍

  • @සිහිනසදවතී
    @සිහිනසදවතී 2 ปีที่แล้ว +62

    මගේ ආසම කැම පරිප්පු ,ඔනේ තරමක් කන්න පුළුවන් .❤ පරිප්පු පරිප්පු පරිප්පු ..කවුද කැමති පරිප්පු වලට ..ජීවිතයේ වැඩියෙන් කන පරිප්පු ......🥘

    • @EnthusiasticOmbreSky-vg2tc
      @EnthusiasticOmbreSky-vg2tc 7 หลายเดือนก่อน +2

      ල්
      ප්

    • @sarvodayasocietymagammana2532
      @sarvodayasocietymagammana2532 7 หลายเดือนก่อน

      අනේ ඔව්

    • @priyankadesilva996
      @priyankadesilva996 7 หลายเดือนก่อน

      8

    • @Ranjith-zy7bf
      @Ranjith-zy7bf 7 หลายเดือนก่อน

      Ow ane akanam aththa

    • @X_sltopic_X
      @X_sltopic_X 4 หลายเดือนก่อน

      සමහර දවස්වලට, බත් අඩුවෙන් බෙදාගෙන, පරිප්පු වැඩියෙන් බෙදාගන්න මම😂🎉

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว

    අනේ doctor අපි ඕවා කිසි දෙයක් දන්නෑ ඔහේ පරිප්පු උයාගෙන කනවා දැනුවත් කරාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි doctor

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 4 ปีที่แล้ว +3

    තව ටිකක් කෙටි උනානං හොඳයි ඩොක්ටර්

  • @bravelanka5602
    @bravelanka5602 3 ปีที่แล้ว +2

    I like your videos. Very useful. Thank you very much.

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 4 ปีที่แล้ว +5

    Good morning sir.thank u so much.this is valuable video. Have good day!

  • @malanijayasinha6452
    @malanijayasinha6452 3 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පිං දැනුවත් කරනවාට 👍👍👍👍👍

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +4

    බුදුසරණයි ස්තුතියි ඔබතුමාට

  • @SANDEEPANI781
    @SANDEEPANI781 5 หลายเดือนก่อน

    Samahara Doctors la innawa beheth dennama oni na.katha karath leda saneepa wenawa.e tharam hodai❤ Hoda explanation ekak❤ Thank you so Much Doctor ❤🎉

  • @aruniprasanthidesilva8651
    @aruniprasanthidesilva8651 4 ปีที่แล้ว +5

    Thank you very much Doctor.
    ❤💛🧡💖

  • @somawathisoma2878
    @somawathisoma2878 7 หลายเดือนก่อน +1

    Ane godak sthuthi sir oyata godak pin budu saranai parissamin inna sir😊😊😊

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +15

    පරිප්පු හැමදාමත් කනව ඩොක්ට .
    එහෙනම් හොදයි නෙ.
    ස්තූතියි සර්👍👍

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 7 หลายเดือนก่อน

    පරිප්පුකන්නේම.නැහැ.ඩොක්ට..ස්තුුතියි.ඔබතුමාට.🙏❤️

  • @daship6736
    @daship6736 4 ปีที่แล้ว +9

    Thank you Doc.

  • @manelpeiris1258
    @manelpeiris1258 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පිං බීට් ගැන කියපු තොරතුරු බීට් උයන්නේම නැතුව හිටියේ දිය වැඩියාවට හොඳ නැහැ කියලා මගේ මහත්තයාට තියෙන නිසා, අනිත් කාරණාව මියගිය පසුනේද දේහය කියලා කියන්නේ? සිරුරට.ශරීරයට. කියලයි මම අහලා තියෙන්නේ සමා වෙන්න ඕනේ නොදන්නා නිසයි ඇහුවේ.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +5

    Thank you sir !

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +2

    මාගේ ජාතික ආහාරය පරිප්පු.පරිප්පු විතරක් එක්ක,බත් මරන්න,පුලුවන්.
    බර අඩුකරගන්න කියලහිතාගෙන එලෝලු කන්න ගත්ත බත් නවත්වල.සුමානයක්වත් කන්න බැරිඋනා.මෙලෝ රහක් නෑ.
    ඒපාර පරිප්පු ග්‍රෑම් 150ක් විතර උයල ඒක තැම්බීගෙන එනකොට එලවලු එකතු කරල කරියක් වගේ හදල කන්න පටන් ගත්ත බත් පාන් රොටී නැතිව.දැන් වැඩේ නැගල යනව.මාසෙකදී බර රාත්තල් 12ක් විතර අඩුකර ගත්තා.කන්නත් පුලුවන්.
    ගෝවා,බෝංචි,නිවිති,ඇස්පරගස්,බ්‍රොකොලි,කෝලි ෆ්ලවර්,වම්බටු,ඇස්පරගස්,කතුරු මුරුංගා,වට්ටක්කා,බතල,කැරට්,නෝකෝල්, ආදී ඕනෑම එලවලුවක් යොදා ගන්න පුලුවන්.ට්‍රයි කරල බලන්න.

  • @yasinthakuruppu4066
    @yasinthakuruppu4066 3 ปีที่แล้ว +3

    Thank you doctor 💖

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇඩ් ගියත් ඔබට ආශිර්වාද කර කර බලන්න වටින විඩීයෝ වෛද්‍යතුමනි ! තෙරුවන් සරණින් සෙත සැලසේවා! දිගාසිරි වේවා!

  • @mageamma7410
    @mageamma7410 4 ปีที่แล้ว +3

    Hoda watina weda satahanak jayawewa teruwan saranai

  • @chandraprabhath6116
    @chandraprabhath6116 3 หลายเดือนก่อน

    දුප්පත් අපේ අනිවාර්යයෙන් තියන කෑමනෙ පරිප්පු.ගොඩක් ස්තූති මබතුමාට සමහරු පරිප්පු ගැන පොරු පතුරනව ඒකෙන් වැඩිපුරම හානි වෙන්නෙ දුප්පත් මිනිස්සු.