ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2020
  • ලෙඩ බොහොමයක් ඇතිකරන මෙම අහාර වර්ගයෙන් වළකින්න පුළුවන්ද බලන්න ?
    Video වේ සඳහන් නොවන සෝස් වර්ග ,දත්බෙහෙත් ,පැනිබිම ,අයිස්ක්‍රීම් ,මුද්දර හා ලියුම්කවර මැලියම් ආදී ඔබ නොසිතන ස්ථාන වලත් මෙම ග්ලුටන් සැඟවී ඇත.වැඩිදුර තොරතුරු සඳහා වසර ගණනක් පුරා පැවැත්වන අපගේ වැඩසටහන් හා සම්බන්ධ වන්න .
    See if you can avoid this type of food that causes many diseases?
    This gluten is hidden in unexpected places like sauces, toothpaste, ice cream, ice cream, stamps, and envelope glue that are not mentioned in the video. For more information, contact our programs that have been running for years.
    #wheatflour #foodbodymind
    Email - fbmlife 2020@gmail .com.
    Thank you!
    food body-mind.

ความคิดเห็น • 1.1K

  • @DrRuky
    @DrRuky 3 ปีที่แล้ว +81

    This is so true that I've personally experienced said type of troubles but then I switched to Red rice for breakfast which change everything around my body in positive..
    And I'm still trying NOT to consume any bread flour as much as possible..
    U all must try and experience it too..😎👌

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว +6

      Thank You

    • @manjulanadeeka4785
      @manjulanadeeka4785 3 ปีที่แล้ว

      thank you very much

    • @chandrasuraweera738
      @chandrasuraweera738 3 ปีที่แล้ว +1

      @@FOODbodyMIND
      O

    • @thiwankanirmal1296
      @thiwankanirmal1296 3 ปีที่แล้ว

      Me

    • @dileepalakmani5734
      @dileepalakmani5734 3 ปีที่แล้ว

      @@FOODbodyMIND q..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +97

    ඔබ තුමාට මුලුමහත් ජාතියේම ප්‍රනාමය ස්තුතිය හිමි විය යුතුයි ...ඇත්තටම මෙය රජය විහින් ප්‍රචාරය කර යුතුයි ..

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +31

    ඩොක්ටර් කෙනෙක් හැටියට ඔබ තුමා ලොකු යුතුකමක්,මෙහෙවරක් කරනව.බුදු සරණයි!!!

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +110

    මගේ තාත්තාට දැන් වයස 84 තාත්තා ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් පලමුවරට බිවුවේ 2016/11 වෙනි මාසේ.
    මගේ දෙමාපියන්ට වගේම ලෝකයේ සියලුම දෙමාපියන්ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🇰🇷🙏❤️💪

    • @thushirajapaksha3303
      @thushirajapaksha3303 ปีที่แล้ว +4

      Dheergayusha labewa thaththata ❤🙏

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +9

      @@thushirajapaksha3303 බොහොම ස්තූතියි සහෝදරිය .ඔයාගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🇱🇰🇰🇷❤️🙏

    • @ishankamadushani7854
      @ishankamadushani7854 ปีที่แล้ว +5

      මාගෙ දෙමව්පියන් ඇතුලුව සියලුම ලෝක වාසී දෙමව්පියන් නිදුක් වේව....නිරෝගී වේව...සුවපත් වේවා

    • @alendon3775
      @alendon3775 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

    • @indranipathiranage2253
      @indranipathiranage2253 ปีที่แล้ว +2

      Good video. Apawadenuwathkalata
      bohoma pin Doctor. Budusaranai. 🙏🙏🙏🙏🙏🙏💐

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 3 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි ...ඉතාම ⁣වටිනම..කරැණු..ටිකක් ..ඔබතුමාට .දිර්ඝ ආයුෂ ලැබේවා ..නිරෝගී සම්පත්තියත් ..ලැබේවා ...ඔබතුමාටත්..තෙරැවන් සරණයි !!!!

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 2 ปีที่แล้ว +21

    ඔබතුමාගේ ඉතාමත්ම අගනා TH-cam චැනලය මගින් ඉදිරිපත් කරන දැනුවත් කිරීම් අතරින් මෙම වැඩසටහනින් ලබාදුන් විස්තරාත්මක කරුණු ඉතාමත් අගනේය.

  • @vagiya2588
    @vagiya2588 2 ปีที่แล้ว +4

    ඔබතුමා කියන කතාව ඇත්ත.මටත් මෙ ග්ලුටන් අඩන්ගු ආහාර ගත්තාම මෙ තත්වය ඇතිවෙනවා.ඒත් මම මෙගැන දැනුවත් වෙලා හිටියෙ නැහැ.ගොඩක්ම මෙ තත්වය දැන් දරුවන්ට තියන්වා.ගොඩක්ම පින් දැනුවත් කලාට.

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 3 ปีที่แล้ว +47

    ඔබගේ vidio දිගටම බැලුවා.. වැරදි අහාර රටාවන්ට හුරුවෙලා. තරබාරුව විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී සිටින අයට ඉතා වැදගත්.. මාත් ඔබගෙන් දැනගත් දේ බොහෝය.. ස්තුතියි

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 3 ปีที่แล้ว +17

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් .රටේ සියලුම ජනතාව ඉක්මනින්ම මේ පිළිබඳව දැනුවත් කිරීමට වැඩ පිළිවෙළක් හදනවනම් එය ඉතාමත් වටිනවා . ඔබතුමාට ගොඩක් පින්ලැබෙනවා මේ සත්කාර්‍ය්‍ය වෙනුවෙන් .

  • @princema9678
    @princema9678 2 ปีที่แล้ว +13

    ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනා පඩමක් මේවා සවුක්‍ය අන්ශ වලින් ජනතාව දැනුවත් කල යුතුයි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +30

    අපගේ ආහාර රටාවේ ඇති අහිතකර දෑ ඉතාමත් පැහැදිළිව පෙන්වාදෙන මෙම වීඩියෝ පෙළගැස්ම ඉතාමත් ඉහළින් අගය කළ යුතුය . වෛද්‍ය තුමණි , ඔබට බොහොමත්ම ස්තුතියි .

  • @menikmenik2381
    @menikmenik2381 3 ปีที่แล้ว +10

    දේශීය ආහාර වලට අනුගතවීම නිරෝගී දිවියක් ගත කිරීමට ඉවහල් වෙනු ඇත...එහෙත් අවාසනාව කියන්නේ දැන දැන ෂෝටීස් රසකාරක පස්සේ දුවන පුහු ආටෝපෙට රැවටෙන පිරිසක් අද වැඩියෙන් ඉන්නේ..බුදුසරණයි ඩොක්ටර්..😘

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว +1

      මම අද වීඩියෝව බෙලුවෙ බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 4 ปีที่แล้ว +26

    ඉතාමත් වටින විඩියෝවක් .ඔබ තුමාට බොහාම පිං.

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 ปีที่แล้ว +8

    බොහොමයක් ස්තුතියි දැනුවත් කීරිමට බොහොමයක් පින් ඔබට දීර්ඝායුෂ වේවා !

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +10

    ඉස්තුතියි
    ඔබ තුමාට
    අපි අපි විසින්ම
    රෝග අපේ සරීරයට
    කටෙන්ම දාගන්නවා

  • @fgjhfhhgjkgggh9546
    @fgjhfhhgjkgggh9546 4 ปีที่แล้ว +13

    බොහෝම ස්තුතියි ඔබට මේ විඩියෝ එකට තේරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ තුමාට . 🙏🏼 හරිම වැදගත්. ඒ වගේ ම ප්‍රයෝජනවත්. මෙවැනි video මගින් අප ව දැනුවත් කරන්නට ඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ඇති වේවා! ස්තූතියි නැවතත්.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනා උපදෙස් ලබාදීමෙන් අපිව දැනුවත් කරනවාට ඔබතුමාට බොහොම ස්තුති . තෙරුවන් සරණයි "

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,,,, ඩොක්ටර්,ඔයාගේ දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා,මතකත් හිටිනවා,සර්,තවත් හැදින්වීමක් කරන්නකො ශරීරය අහිතකර නොවන ආකාරයට ආහාරයක් හෝ ඖෂධ වැනි දේවල් කල් තබාගත හැකි ප්‍රිෂවේශන් ,ඔබට නිදුක් නීරෝගී වේවා,,,

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝා ආයු ලැබේවා බුදු සරණයි 🙏🙏

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබ තුමාට බොහොම පිං හරිම වැදගත් දැනුවත් කිරීමක් හරිම ආශාවෙන් අහගෙන ඉන්න හිතෙනවා බුදු සරණයි

  • @teenasalwa4421
    @teenasalwa4421 4 ปีที่แล้ว +10

    ස්තුතියි ඩොක්ටර් වැදගත් මාතෘකා වක් අද සමාජෙට නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා 👍👍👍💪💪😍

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා ❤🙏ජේසු පිහිටයි

  • @chithrawickramarachchi9966
    @chithrawickramarachchi9966 3 ปีที่แล้ว +10

    හරිම වැදගත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා බොහොම පිං තෙරැවන් සරනයි

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +7

    නොදන්නා කරුණු ගොඩාක් දැනුවත් උනා . තෙරුවන් සරනයි DR

  • @sandayasandya159
    @sandayasandya159 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතූමාට.දැනුවත්කලාටතෙරුවන්සරණයි

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +19

    බොහොම ස්තුතිය ඔබතුමාට අප දැනුවත් කීරිම .තෙරුවන් සරනයි ...!!!

  • @ruvikanchana2057
    @ruvikanchana2057 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔබට දෙවි පිහිටයි,මෙතෙක් නොදත් කරැණු රාශියක් දැනගත්තා ස්තුතියි.

  • @nalanisiriwardana619
    @nalanisiriwardana619 ปีที่แล้ว +9

    උපන් රටට ණය නැති පුත් රුවනක්. පොඩි දරුවෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කිරීම ප්‍රශංසනීයයි. ජයම වේවා!

  • @hemanthadesilva527
    @hemanthadesilva527 3 ปีที่แล้ว +11

    Thank you so much for sharing your sound knowledge....!!!!

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +5

    කොරියාවේ ලාංකික අපේ උනුසුම් සුභ පැතුම් ඔබතුමාට 🇱🇰🇰🇷🙏❤️

  • @thimashasathsaranithimasha8982
    @thimashasathsaranithimasha8982 4 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @adrlalitha2019
    @adrlalitha2019 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට
    තෙරුවන් සරනයි

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +7

    අත්‍යවශ්‍ය දැනුවත් කිරීමක්..ගොඩක් ස්තුතියි

  • @anushadissanayake7042
    @anushadissanayake7042 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබතුමාට . තෙරුවන් සරණයි . සැමටම නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා 🎉

  • @subhaninawalage2532
    @subhaninawalage2532 ปีที่แล้ว +2

    Thank you so much. This is very important video . This video teach us how to protect young generations from diabetes and other diseases.

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 3 ปีที่แล้ว +8

    වටිනවා. ගොඩක්. Me. වීඩියෝ. එකක්. බුදුසරණයි. දෙව්. පිහිටයි

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +18

    ගොඩක් ස්තුතියි. ඔබට. අපිව දැනුවත් කිරීම ගැන.

  • @douglasperera5490
    @douglasperera5490 3 ปีที่แล้ว +2

    ව්‍ය්ද්‍යතුමෙනි අද සමාජයට අවශ්‍ය
    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ලැබුනා ස්තූතියි ,ජයවේවා .

  • @rohanperera1824
    @rohanperera1824 4 ปีที่แล้ว +9

    මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා .ස්තූති ඔබට 🙏 🙏 🙏 බලලා විතරක් මදි ක්‍රියාත්මක කරන්නත් අප වගබලා ගත යුතුයි .🙏🙏🙏

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් බොහෝම ස්තූතියි doctor 🙏🙏🙏🙏

  • @ereshawasanthi1960
    @ereshawasanthi1960 3 ปีที่แล้ว +8

    Thank you docter,very interesting infometions.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 ปีที่แล้ว +12

    බොහෝම ස්තුතියි ඔබතුමා අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි

  • @sunilsemachandre4796
    @sunilsemachandre4796 2 ปีที่แล้ว +3

    Thank you doctor you will be highly respected due to you make understand the people what they should come to know about their day to day food.

  • @anoos13
    @anoos13 4 ปีที่แล้ว +6

    Thank you for this most helpful advice and information. I subscribed to this channel.

  • @jagathliyanage4417
    @jagathliyanage4417 3 ปีที่แล้ว +2

    Dear Sir, Very thanks to you,I am acknowledge your Valuable health advice. Theruwan Saranai

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha2333 2 ปีที่แล้ว +7

    බොහෝම ස්තූතිය ඔබතුමාට..🙏

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 ปีที่แล้ว +4

    Thanks God bless you and your family

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +6

    දැනුවත් කලාට ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබ තුමට........

    • @samanjayakody9065
      @samanjayakody9065 3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබතුමා කරන .සමාජ මෙහෙවර ගැන තුති පුදන්න වචන නැති තරම් මෙහෙමවත් දෙයක් කියා දෙන ඔබතුමාටත් ' හැදූවැඩූ දෙමාපියන්ටත් පින්සිදු වේවා !

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว +2

    මට පාන්පිටි කන්න බැහැ පපුවෙ දැවිල්ල බඩේ දැවිල්ල අස් දැවිල්ල හැදෙනව.සමහර අවස්ථා වල කන්න සිද්ද වෙනව.කාල විනාඩි 20ක් විතර ගියාම පුදුම දුකක් විදිනව.ගොඩක් දුරට ආටපිටි කෑමට ගන්නව.ඉතින් ඔබ තුමාට ගොඩක් පින් මෙහෙම විස්තර කියා දීම ගැන .🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 ปีที่แล้ว +1

    Thanks a lot doctor sharing such kind of knowledge . Really I didn’t know these kind of things before watch your video. Thanks a lot again. God bless to you to do more things again and again.

  • @indranimanike4009
    @indranimanike4009 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුති සර් මම ඔමාන් ඒකේ ඉන්නේ ඔබතුමාගේ මමනමි පිලිපදිනව බුදු සරනයි

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +4

    ඔබ තුමාට මෙහෙවින්ම ස්තුතියි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +1

    ගොඩාක්ම ස්තුතියි ඔබ තුමාට ❤❤❤ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @nilminipriyangika7078
    @nilminipriyangika7078 9 หลายเดือนก่อน

    හරිම වැදගත් වෛද්‍යතුමනි මේ දැනුවත් කිරිිම , බොහොම ස්තුතියි .බුදුසරනයි !!!...

  • @SamsungJ-lg4wf
    @SamsungJ-lg4wf 3 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි

  • @malikamalika3428
    @malikamalika3428 4 ปีที่แล้ว +11

    නොදන්නා දෙයකින් අප දානුවත් කල ඔබතුමාට ස්තුති 🙏🙏🙏

  • @sachinsachin2601
    @sachinsachin2601 4 ปีที่แล้ว +2

    ඉතාම වටිනා විඩියෝවක් දැනුවත් කලාට ගොඩක් පින් ඉතාම වැදගත් තෙරැවන් සරනයි..මල්ලිකා කුවයිට්...

  • @vipulasilva4726
    @vipulasilva4726 4 ปีที่แล้ว +1

    Superb and highly informative video. Thank you for sharing this valuable information.

  • @nicholasfernando838
    @nicholasfernando838 3 ปีที่แล้ว +4

    Thank you Doctor, for your great information about gluten.

  • @anojanadeeshani3115
    @anojanadeeshani3115 3 ปีที่แล้ว +5

    Well done sir, your explanation is very useful and informative. It will help us to prevent such a diseases that you mentioned this vedio. Go-ahead. ..

  • @onmolanka2526
    @onmolanka2526 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර් .හරිම වැදගත් වීඩියෝ එකක්.

  • @champidesilva8431
    @champidesilva8431 3 ปีที่แล้ว +4

    Thanks for clear explaining .
    God bless you Doctor.

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +11

    ස්තුතියි ඔබ ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් අදහසක් බව මමත් කියන්න කැමතියි

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +85

    අවුරුදු සීයක් ආයු වලදපු , අපේ රටේ මිනිස්සු ලෙඩ වෙන්ඩ පටන් ගත්තෙ සුද්ද පුරුදු කරපු පිටි කෑම කන්ඩ ගිහිල්ල බව හොදට පේනව.

    • @kumaribh523
      @kumaribh523 3 ปีที่แล้ว

      Budusrñie docter

    • @rohanasarath2190
      @rohanasarath2190 3 ปีที่แล้ว

      @@kumaribh523
      මම M.B.B.S කළේ නැහැ doctor කියන්ඩ. මම කළේ B.A.

    • @production1418
      @production1418 3 ปีที่แล้ว

      @@rohanasarath2190 u

    • @rohanasarath2190
      @rohanasarath2190 3 ปีที่แล้ว

      මම දැන් ටිකකට ඉස්සෙල්ලා ගෙදර කෙනාට "සයිනොපාම්" පළමු මාත්‍රාව විද්දා. හෙට හිතුනොත් දෙවෙනි එකත් විදල දානව.
      කැමති කෙනෙක් ඉන්නව නම් කියන්ඩ සල්ලි ගන් නෑ. පෝලිම් නෑ . චීනෙන් ගේනකම් බලන් ඉන්ඩ ඕනෙ නෑ. නොමිලේ ව්දල දෙනව.
      බය වෙන්ඩ දෙයක් නෑ රිද්දන් නැතුව විදිනව.

    • @ruwanisampath
      @ruwanisampath ปีที่แล้ว

      😊😊🎉q😊❤❤❤❤❤❤❤😊😊😊

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 ปีที่แล้ว +1

    Thank you very much dear Doctor. God Bless you. Theruwan Saranin obata niduk neerogi deeragayu Suwa pathami !

  • @kumuduniherath2745
    @kumuduniherath2745 4 ปีที่แล้ว +11

    මාත් ඔබ තුමාගෙ චැනලය සබ්ක්‍රයිබ්. කරා..නොදන්න ගොඩක් දෙ දැන ගත්තා...ස්තූතියි..ඔබට..

  • @vero001eid3
    @vero001eid3 4 ปีที่แล้ว +44

    බොහෝම වටිනා විස්තර ටිකක්. දිගටම මේ විදියට විස්තර කරන්න. සමහර බක පණ්ඩිතයො ටිකක් දාලා තියෙනවා දිග වැඩි ලු අරකලු මේකලු.. උන්ට කෙලින්ම කිව්වනම් සහල් පිටි විතරක් බාවිතා කරන්න කියලා උන් කොරයි මේන් කියලා..
    ඔබ තුමා දිගටම මේ වගේ විස්තර සහිතව ඉදිරිපත් කරන්න. හැම වචනයකම තිබ්බේ ගතයුතු දෙයක්...

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +15

    දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @kaveeshakumudu6366
    @kaveeshakumudu6366 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තූතියි මේ කරපු දැනුවත් කිරීමට

  • @indraniindrani5882
    @indraniindrani5882 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට බොහෝමත්ම පිං අපිව දැනුවත් කරාට,
    මමත් කන්නෙම පිටි වලින් හදන කෑම
    මට දිය වැඩියාව තියෙනවා බෙහෙත් බොනවා
    බුදුසරණයි ඔබ තුමාට
    මම කුවේට් සිට

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට බුදුසරණයි

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 4 ปีที่แล้ว

      ඬය රටවල කැම ඬන විදිහට හදාගන්න පුඑවන් කාරකම කියනවා... ඇයි ⁣කිකන් ලෙඩවෙන්නේ

    • @indraniindrani5882
      @indraniindrani5882 4 ปีที่แล้ว

      @@sharminiabayaratna1624 ඔව්,ඒත් මම හරි ආස පාන් රොටී කන්න,දැන් නම් ගොඩාක් පරිස්සම් වෙනවා

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +1

      @@indraniindrani5882 අනේ අනේ දියවැඩියාවත් තියන් තවත් කනවලු බෙහෙතුත් බොනවලු නිකන් ඔලුවත් කැරකෙනව මෙවා අහල 😭😭😭😭

    • @indraniindrani5882
      @indraniindrani5882 4 ปีที่แล้ว

      @@senkadagala5634 හරි,හරි ඉතින්,මම ආයෙ ගොඩාක් රොටී පාන් කන්නෙ නැහැ,ටිකක් ටිකක් කන්නම්,ඉතින් දැන් ඔලුව කැරකෙන්නෙ නැහැ නේද
      අනේ මෙයත් කියන ඒව,
      පවු ඔලුව,කැරකිල්ල හැදෙයි,

  • @sriyaniperera6811
    @sriyaniperera6811 4 ปีที่แล้ว +4

    Excellent explanation....Thank you doctor

  • @lahirufernando5341
    @lahirufernando5341 3 ปีที่แล้ว +1

    Thank you sooooooo much and god bless for pricise advice

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +6

    Thank you very much for educating people.

  • @kamanimonicaprematunga3766
    @kamanimonicaprematunga3766 3 ปีที่แล้ว +12

    Thank you doctor.
    This is a great service to the whole world.specially to the people who speak sinhala.🌹👍🙏

  • @hiranwedage
    @hiranwedage 3 ปีที่แล้ว

    Niyama pahadili kirimak..oba thumata bohoma ස්තුති..දීර්ඝ ආයුෂ ලැබේවා..

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාආඅක් පින් . Thank you so much

  • @bernardinemadappuli1325
    @bernardinemadappuli1325 4 ปีที่แล้ว +14

    Watching the video made me very knowledgeable. I live in the US. There are many different gluten free food products in this country but I didn’t realize how important it is to avoid gluten until I watch this important video. I like all the explanations.Many thanks.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +12

    දැන් බත් කෑවා කියන බේරෙන්න බෑනේ වස විස තමයි.නාලක මහතාට පින් සිදුවෙන්න.වස විස නැතූව බත සපයා දෙන්න දෙන වෙහෙසෙනවා.ඔබතුමා ත් කියනවා වගේ ඒවාට සහයෝගය දක්වන්න වස විස නැති බත සාදා ගන්න.තෙරුවන් සරණයි.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +1

    Thank's so much for your important
    Lesson.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +12

    නොදන්න දෙයක් කියා දීලා අපව දැනුවත් කලාට ඔබ තුමාට පිං තෙරැවන් සරනයි

    • @alokarathnayake877
      @alokarathnayake877 4 ปีที่แล้ว

      U explain it very clearly. Thank u so much. And pin

  • @shamadias4588
    @shamadias4588 3 ปีที่แล้ว +3

    Thanks fo you telling at who's good bless you

  • @bestoftiktok6619
    @bestoftiktok6619 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්,අපිව හැම දෙකින්ම දැනුවත් කරනවට..

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว +2

    Thank you so much my god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @noelinekotuwila544
    @noelinekotuwila544 3 ปีที่แล้ว +3

    Thank you doctor.God bless you.

  • @darshanaranasinghe9039
    @darshanaranasinghe9039 3 ปีที่แล้ว +16

    නොදන්නා කරුණු රැසක් පිළිබඳ දැනුවත් කළාට ඔබතුමා ට පින්

    • @ashwinibandara
      @ashwinibandara หลายเดือนก่อน

      නොදන්නා කරුනු ටිකක් දැන ගත්තා 9:47

  • @pubuduyasasiri9406
    @pubuduyasasiri9406 ปีที่แล้ว +2

    Thank you very much for educating people really
    You may live long last with good health

  • @alfredk.p7904
    @alfredk.p7904 3 ปีที่แล้ว +2

    Thank you doctor. Very important news.

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +5

    හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ග්ලුටන් කියන්නෙ ඒ තරමටම භයානක දෙයක් කියලා දැනගෙන හිටියෙ නැහැ.මේ රටවල නම් ග්ලුටන් නොමැති ආහාර වෙනම විකුනන්න තියෙනවා.ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට .

    • @amararathne8721
      @amararathne8721 4 ปีที่แล้ว

      Very good truth advice thanks

    • @vitanagevirasena3600
      @vitanagevirasena3600 4 ปีที่แล้ว

      @@amararathne8721 ඉතා වටිනා උපදෙසකි .ස්තුතිය්

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @senara7172
    @senara7172 4 ปีที่แล้ว +1

    Very informative video. Thank you so much.

  • @seniththarinda9561
    @seniththarinda9561 4 ปีที่แล้ว

    Thanks,,,,,godak vatina thorathuru ,,,,,mole thiyana Aya balai,,,,,ketiyen jeevath venna o ne aya tikak balanna,,,,godak Kal jeevath venna o me aya okkoma balanna

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +7

    මොනවා උනත් මට කන්නම හිතෙන්නේ පාන්පිටි වලින් හදපු කැම විතරයි ,ඉස්සර නමි ගොඩක් කැමති .ඒත් දැන් ටික ටික පාලනය කරනවා .බොහොම ස්තුති දැනුවත් කරාට.බුදුසරනයි !!!

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      වෙනස් වෙන්න බලන්න

  • @anulasanaratna2223
    @anulasanaratna2223 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනව ඩොක්ට වීඩියෝ ව.රට රස්සාව කරන අපි කන්නෙම පිටි තමා.

  • @pelicantrading9903
    @pelicantrading9903 3 ปีที่แล้ว +1

    ඔබතුමා ට ගොඩක් පින් දැනුවත් කලාට

  • @user-zk1ye6om7i
    @user-zk1ye6om7i 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරවට බුදුසරණයි 🙏🙏🙏👏👏👏❤️❤️

  • @andrewsilva8037
    @andrewsilva8037 4 ปีที่แล้ว +3

    Thanks for the valuable informations, keep up the good work. ..

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 4 ปีที่แล้ว +4

    Thank you soooooooooo much sir.keep it up with ur good work ,God's blessings,👍👍🙏🙏