Doctor , your program and the Discription about food and its nutrition are very very clear and useful for our daily life. We can learn Correct things of our daily meals. Thanks so much for your guidance.
What about using our traditional kinds of rice .They are Rath suwandal, Madathawalu, Heenati ,Pachchaperumal and other varieties. Are they better than Basmathi rice ? Thank you for the explanation. 👍
ඔබගේ උපදෙස් අපේ ජීවිතවලට බොහොම වටිනවා.පින්සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා හැමදාමත් වටින දේවල් ගෙන එනවා.. දීර්ඝ ආයුෂම වේවා ඔබට..
පාරම්පරික සහල් වල ගුණ ගැන වැඩසටහනක් කරන්න.
ස්තුතියි
රතු කැකුළු තමයි හොඳ අඛන්ඩව අවුරුදු 51 ක් කාල තියෙනව ඒ නිසාම හොඳින්ම ඒ දේ දන්නව. මම අදටත් නිරෝගියි....ඒත් මම ටික කාලයක් බලංගොඩ ප්‍රදේසයේ වැඩ හිටියා. මට එහිදී පිණ්ඩපාතේ වැඩිය විට ලැබුනේ සුදු බත්ම පමණි. වළඳන්නට හම්බ උනේ සුදු බත් . එහිදි මට දැනුනා ලේවල සීනි වැඩිවන බව.... පසුව මම කැලෑවේ කොලවර්ග බත් සමග අමුවෙන් ගත්තා... එවිට තත්වය සමනය විය.....
මම බත් සමග අමුවෙන් ගත් කොල වර්ග
කොහොඹ දළු
තෙබු
වැල් දොඩම් කොල
කඩුපහර
කුප්පමේණියා
අක්කපාන
P
Pp
P
P
P
P
Pp
P
Ppp
Pp
P
Pp
P
P
Pp
වටිනා තොරතුරු බොහොම රසවත්ව ඉදිරිපත් කරනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි 🙏
Pin අත්වේවා ..ආසාවෙන් හැමදාම balana විඩියෝ ekak...නිදුක් නිරෝගී සුවය oba thumanta ලැබේවා .
බොහොම ස්තුතියි වයිද්‍ය තුමනි මේ කරුණු කාරනා අපේ දීවියට හරිම වටිනව
හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ♥️♥️ ජේසු පිහිටයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි doktor......මම නම් ගොඩක් දුරට කන්නෙ රතු හාල් .....කාලෙක ඉදන්🙏🙏🙏
හරිම වැදගත් කරැණු රැසක් පැහැදලි කරාට Dr ගොඩක් ස්තුතියි අපිනම් කොහොමත් රතු සහල් තමයි dr කන්නේ සුදු පිටි කන්නේ නෑ මගේ මහත්තයට සුගර් ඒ නිසා ගොඩක් ස්තුතියි Dr...
අපි නම් හැමදාම කන්නේ වෛද්‍ය තුමනි රතු කැකුළු බත් සුදු බත් කන්නේ කිරිබත් වශයෙන් තමයි තම්බු සහල් කෑමට අමාරුයි ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ප්‍රාර්ථනා කරනවා යහපත් හෙට දිනක්
තෙරැවන්සරණයි
✍️✍️✍️🙏🙏✌✌✌👍👍❤❤❤
වැදගත් කරුනු වලින් අපව දැනුවත් කරන ඔබතුමෙට ඉතාමත්ම ස්තුතියි.ඒවගේම බොහොමත්ම පින්.
Oba thumat suwathi deviyak paratana karana deega ausa labewa budu saranai doctor 🙏🙏
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා
What about the so called made-up red rice with red colouring against reak Kekulu rice? Which is better?
ඩොක්ටට ගොඩක් පින් දැනුවත් කරනවට දීර්ගායු වේවා 🙏🏾බුදුසරණයි
Doctor , your program and the Discription about food and its nutrition are very very clear and useful for our daily life. We can learn
Correct things of our daily meals.
Thanks so much for your guidance.
Thanks for the great advice.
Thank you so much Doctor. God bless you Doctor 👍🙏🏻
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless
Thank u doctor gof blass🙏🙏
සමහර සහල් කන්න අපහසු යි කියන්නේ වැඩිපුර කන්න බැරි නිසා. ඒ kenma කෑම පාලනය වෙනවා
ස්තුතියි පැහැදිලි කිරීම ගැන
ගොඩක් ස්තූතියි ඔබතුමාට .
පිටරට ගෙවල් වල වැඩ කරන අය ගොඩක් කන්න බාස්මති හාල්. ඒ බත් වල ට සීනි වලට බලපානවද. බාස්මති හාල් ගැන විස්තර කරන්න. ගොඩක් ස්තුතියි සර්
❤❤
Thank you ..dr ...හොඳ ම පැහැදිලි කිරීම ක්.
ඔබ තුමාට බොහෝම ස්තුතියි නිදුක් නීරෝගී වේවා
Oba thuma hemadamath watina dewal genawa doctorta theruwan saranai 🙏
ගොඩක් ස්තුති සර් අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි
I have experimenting this when i do weight loss......red rice is the best to loose weight and white rice is tend to increase weight remarkably....
DOCTER mage biridage sirure wadiyen prethisakthiya nipadawenawa. Eyata kela yuthu prethikara dakwanna. Emenma Adi pathule Adika wedanawata prethikarath hethuwth dakwanna. Boho pin!
Oba thumage denuwath kirima gena godak sthuthie.Budu saranai
Doctor, what about Nadu Sahal ? Is it okay for blood sugar?
Steam rice (thambapu sahal) is Nadu sahal dear
What about Arsenic in the rice
How to remove it? Kan buy the organic rice in Sri Lanka?
Thanks ALOT. God bless you.🙏
Apiwa danuwath karanawata thank u so much 🙏🙏🙏👍👍
ගොඩක් ස්තුතී ඩොක්ට දුන් දැනුමට
දැනුවත්.කරාට.ස්තුතියි.බුදු.සරනයි
වැදගත් වීඩියෝ වක්❤
Ara wannaku kiyana halparuwata wada oba hondai 0:47
Kola warga alawalu warga shal kalawam kara pisim waladi. Kos warga alawarga palathuru pana.
Oba thuma thamai ape ganna ona foods gana hariyatama apaiwa danuwath karanne deergau wewa theruwansaranai devipihitai 🙏
බොහොම ස්තූතියි doctor
Gdk pin doctor thawa vedio danna harima useful bs
Doctor දියවැඩියා රෝගීන්ට රතු හාල් කෑවට කමක් නැද්ද
දියවැඩියාව ඇති අය බටපොලැල් කාලා බලන්න පුළුවන් නං.ගාන වැඩියි.හැබැයි exercise කරන්න ඹ්නෙමයි.රතුහාල්
කෑමේ අනෙක් වාසිය වැඩි ප්‍රමාණයක් කෑමට අවශ්‍ය නොවීමයි.තම්බපු හාල් වලදී
මේ වාසිය වඩා වැඩියි.
ඔබතුමාගේ විඩියො හැමදාම බලනවා ගොඩක් වටිනවා අපට ඔබතුමාටත් හැදු දෙමව්පයන්ටත් ගොඩක් පිංෂිදුවේවා0
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
එළවළු සුප් එක අඹරා පරිභෝජනය කිරීමෙන් තන්තු කොටස් මගහැරී යනවාද?
Keeri sambha hodai da doctor keeri sambha thambapu halda
Thanks docter. May God bless you
**To Day Is Im The First Watching 🔥 **
**valuable videooo 🙏🙏🙏**
**Thank you for sharing😍😍😍 with us**🙏
Tody also first view?
Godak pin obathumata ..apiwa danuwath karata...
What about using our traditional kinds of rice .They are Rath suwandal, Madathawalu, Heenati ,Pachchaperumal and other varieties. Are they better than Basmathi rice ? Thank you for the explanation. 👍
වෛද්‍ය තුමෙනි ස්තූතියි 🙏🙏🙏
Thank you doctor 🙏
😊😅😮😢😂
Naadu kiyanne monawada
රතු බාස්මති හාල් hodaida dr.
කන්න ගන්න හොඳම හාල් වර්ගය රනිල් දෙන පණුවො ඉන්න හාල් වර්ගය. පණුවො ඉන්න නිසා ප්‍රෝටීන් එහෙමත් බහුලයි.
Godak_pin_doctor_thenuwahkalata
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
Doctor mama red basmathi kanne. White basmathi kawata aulak nadda? Thank you obathumata
බඩබත් සහලින් බත් කෑවට කමන් නැද්ද ඩොක්ට
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
නාඩු සහල් කොහොමද doctor ?
නාඩු සහල් කියන්නෙ තම්බපුවා
Oba thumata godak sthuthii budhu saranai
Kuda daruwanta rathu hal hodada wayasa awurudu 4 daruwakuta
වෛද්‍ය තුමණි ,
සුදු සහල් වල කුඩ්ඩ ඉවත් නොකර කෑමට ගත්තොත් තත්වය පහදාදෙන්න .
ස්තුතිවන්ත වෙමි !
Thank you doctor ❤️
🙏Thanks Dr
Excellent 🧠💐
Basmatti rice joda nadd doctor
Doctor දියවැඩියාව thiyena කෙනෙකුට දෙළුම් juice bonna හොඳද .
ගොඩාක් වැදගත් දැනුවත් කිරිමක්😅
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
තන්තු වැඩි එලවලු මොනාද
හිත හොඳ ඩොක්ට❤❤❤❤❤
Hal nosadima stuthi wadaya thumani
thank you doctor.god bless you.
Thanks a lot God Bless Sir
තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තූතියිබොහොමත්ම
Yhank u dr❤
අපි කන්නෙ රතු හාල්❤❤❤
Thanks Dr.
Nadusahal kiyanne monawada
බොහොම ස්තුතියි
Thank you so much Doctor
Hal nomathi mohothaka awulak na. Agata rogaya labadenawa. Wishmi
නාඩු හාල් ගැනත් කතාකරන්න doctor......🙏🙏
Nadu kiyanne thambapu halwalata thamai.
Tanks d r❤❤❤
Valuable video thanks
Good advice
Upadash hodin piligattha🙏
ගෑස්ට්‍රයිටිස් තියන කෙනෙකුට හොද මොන හාල් ද plz reply 🙏
වී තම්බපු හාල් හොදම දේ ඒ අතරිනුත් රතු තම්බපු ඒවා හොදම ඒවා පොලිෂ් කලොත්නම් වැඩක් නැහැ
ස්තුතියි වෛද්‍ය තුමනි
Budusaranai
Thanks for giving a good knowledge regarding diet usage
දැනුවත් කළ නිසා බොහොම ස්තූතියි ජේසු පිහිටයි
Rathu sal walada seeni adu
බතල කෑවට කමක් නැද්ද.