ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කා හශි ඔයා හරිම අව්‍යාජ හොඳ මනුස්සයෙක්. ඔයා හරිම පැහැදිලිව කතා කරනවා වගේම මේ උයන හැම කෑමක්ම හදන්න ආස හිතෙන විදිහට කරනවා. ඔයාට ගොඩක් ස්තූතියි
අක්කෙ ඔයා පොල්සම්බෝල හදනකොට සියඹලා වෙනුවට තක්කාලි කපලා දන්න එහෙමත් රසයි😊
හිත අව්ලෙන් ඉන්න හැම වෙලාවකම මං ඔයාගේ මේ වීඩියෝ බලලයි හිත සන්සුන් කරගන්නේ ..ඔයාට ගොඩාක් පින් හෂි මැණික ❤
@@පුංචිඅහිංසකාවී ආදරෙයි😘❤️
Akke mama oyage vidio hamadama balanawa harima lassanai piliwelai podi deyak kiyannam malumiriswalata thakkali dalala uyanna harima rahai
එක වීඩියෝ එකක්වත් මග අරින්නැතුව බලනවා මම , fb එකෙන් බලලා youtube එකෙත් බලනවා....❤අය පොල් සම්බෝලේ හදනකොට පොල් ඇරෙන්න අනිත් කළමනා ඔක්කොම ටික එකට දාලා එකී වේ රතුළුණු , මිරිස් කුඩු , කෑලි මිරිස් , ලුණු , දෙහි යුෂ , උම්බලකඩ ඒටිකට දාන්න ඕන උණු වතුර මේස හැඳි දෙකක් විතර දාලා හොඳට අතින් පොඩි කරලා මිරිස් ලූනු ටික කලවම් කරන්න ඕන ඊට පස්සේ විනාඩි හතර පහක් තියලා පොල් ටික දාලා අතින් හොඳට අනලා කලවම් කරන්න ඕන....ආයෙ එහෙම හදලා බලන්න කරල් මිරිස් දාලා ගලේ අඹරපු පොල් සම්බෝලේ මතක් වෙයි ඔයාට ......🥰
අක්කේ හරිම ආසාවෙන් ඉන්නේ ඔයාගේ වීඩියෝවක් එනකල්. මම ආසම ඔයාගේ motivation වලට. පුදුම හිතට හයියක් එනවා ඔයාගේ වචන වලට. ඔයා ලස්සන ගමනක් හෙමින් යනවා. ඔයාට ජයම වෙන්න ඕනී. හරිම ආදරෙයි ඔයාට❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
akka kiuwe dawas kiipayakma akkge rani ammge malu curry recipe ekak mn ek hadala beluwa etttm ek godak rasai , ikmanin uyann thiyena dawast ek godakma prayojnawath. tnq akke, ikmnin ikmnin videos danna ane. eththtm bawanawak wage.♥
ඔයාගෙ වචන වලට හරිම ආදරෙයි ❤
Love to.watch your videos especially to listen to the way you speak...
Man face book eke dakke akkage vedio. Eth kothana hitiyath oyage vedio balanna amathaka karanne na. Etharam asai man oyage uyana krametai katha karana widiyatai
Malu miris hoddata thakkali dala gdak rasai akki❤
Ane oyage katahada aheddi hithe theena duka nathiwenawa, adareyi godaak oyage sithuwili walatayi katahadarayi oyatayi hashee ❤ hitha niwana bhawanawak oyage katahada .❤❤❤
ඒ රෙසිපි එකට නම් මාත් ආසයි❤❤❤😊😊😊😊😊
Ane akke ape gedara ayata nam uyalaa iwara wela elawaluwa hattiye ehemama thiyannn oni😊 ape putha ekka man meka baladdi eya kiyanwa aparade amma.walada eduwe rasama.tikalu e❤
Ane harima asai balan inna akki oyage video ekak danakam balan inne
ආදරෙයි akki.හිත නිවන voice ekak❤❤❤❤❤
Rasata kema hadanna kiya denawata ස්තුති ❤
Adarei hasi man amitha
Oyage vedio aniwarayen balanawa akke.fb eketh balanawa.❤❤❤❤
අක්කි මාලු මිරිස් කිරට හදද්දි තක්කාලි දාන්න හරිම රසයි තෙල් දාද්දිත් තක්කාලි දාපුවාම ගොඩාක් රසයි❤❤❤❤
ඔයාගෙන් කෑම ටිකක් කන්න හරි ආසයි
ඇයි ඔයා සාගතේට අහුවෙලාද
@@RoshanLakmal-r6k ane ne mama pregnant ekai,eka oyata prashnayakda?
කෑම ටික රස ඇති නංගිහදලා නංගිට කියන්නම්තෙරුවන් සරණයි....
I like the way you cooked the S.lanken food. I also from S.lanka.
Bohoma sthuthi nangi
Love you dr❤❤❤.oyage video mawa mortivat karanawa.thanks
onna mamath oyath ekka ekathu una😊❤ lassanai video eka ❤
Adareyi hashee. Magen palaweni comment eka ❤❤❤
Thanks ❤
Rasama Rasa patai.❤
❤❤❤rasa athi neda akki,😊
adarei akkiyoo
Hemadama akkage video ekk enakn bln inne mn 😋 .dapugamnm balanneth hrima asawen.hrim lssanai akke oyge katahadanm.❤️ 7:18
Adereii akki ❤❤❤
ආදරෙයි අක්කියෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak aderai akka ❤❤❤
මං ඔයාව බලන්න ගත්තේ මේ ළඟදි ඉදන්.කලින් මං ඔයාව කියෙව්වා දරණි පත්තරෙන්.කාලෙකින් පත්තරේ ගන්න බැරි උනා.දැන් ඔයා ඒකට ලියන්නේ නැද්ද.කමක් නෑ දැන් ඔයාව බලන්නම පුලුවන්නෙ.බුදු සරණයි .ආදරෙයි.❤❤❤❤❤
හැන්දෙන් කලවම් නොකර අතින් කවලම් කරාම තවත් රසාආආආආආයි අක්කී❤ මාලූ, කරවල , ජාඩි එහෙම කිරට උයලා ලිප ඕෆ් කරන්න විනාඩි 5 කට කලින් මාලු මිරිස් කරල වෙන් නොවෙන්න දෙකට පලලා දාන්න. අමුත් නොවෙන්න තැම්බිලා වැඩිත් නොවෙන්න ගන්න එහෙම රසාආආආආආයි
Malu මිරිස් kapanne නැතුව karala pitin palala uyanna,එතකොට තමයි රස .පෙනුම ඔක්කොම .
Ane e katahada hitha nimila yanva
රස කෑම මෙනු එකක් මාත් හදන්න ඕනේ සියබලා දාල සම්බෝල එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
Akki oyage shopin volog geennako
Lassanaii akke
hii ✨🙃,Mama thama ign gnnawa.eth mn oyage menu save krnn innawa mge babalata hadala denna 🙈
Akkiyo oya kama haria rasai akkiyo ❤️🙏🥲❤❤❤❤
නංගි ඔයා නිසා මමත් උයන්න ආසා උනා
Akka gea athin kama tikak kan na asai❤
Mewa dakalama japaneta enna asawen inna mama 😢🥺
👍👍
ඔයාගේ vedio බලන්න මං හරිම කැමතියි.දිගටම දාන්න.kitchen cleaing vedio එකක් දාන්නකෝ
❤🎉❤🎉❤
❤
😊
😘😘
❤❤❤❤
❤❤❤💕💕💕💕💕
අක්කේ ඔය මාළු මිරිස් ටික තෙල් ටිකක් දාලා තෙලෙන් තැම්බෙන්න ටිකක් තියෙලා එකටම බිත්තරයකුත් දලා මිටිකිරි ටිකකුත් දාලා උයලා බලන්න මාරම රසයි
😍❤️🥰😍❤️🥰😍❤️🥰💐💐
පොල් සමිබෝල අනන කොට ග්ලවුස් දෙකක් දැමිමා නමි මොකද?
♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
අක්කා හශි ඔයා හරිම අව්‍යාජ හොඳ මනුස්සයෙක්. ඔයා හරිම පැහැදිලිව කතා කරනවා වගේම මේ උයන හැම කෑමක්ම හදන්න ආස හිතෙන විදිහට කරනවා. ඔයාට ගොඩක් ස්තූතියි
අක්කෙ ඔයා පොල්සම්බෝල හදනකොට සියඹලා වෙනුවට තක්කාලි කපලා දන්න එහෙමත් රසයි😊
හිත අව්ලෙන් ඉන්න හැම වෙලාවකම මං ඔයාගේ මේ වීඩියෝ බලලයි හිත සන්සුන් කරගන්නේ ..ඔයාට ගොඩාක් පින් හෂි මැණික ❤
@@පුංචිඅහිංසකාවී ආදරෙයි😘❤️
Akke mama oyage vidio hamadama balanawa harima lassanai piliwelai podi deyak kiyannam malumiriswalata thakkali dalala uyanna harima rahai
එක වීඩියෝ එකක්වත් මග අරින්නැතුව බලනවා මම , fb එකෙන් බලලා youtube එකෙත් බලනවා....❤
අය පොල් සම්බෝලේ හදනකොට පොල් ඇරෙන්න අනිත් කළමනා ඔක්කොම ටික එකට දාලා එකී වේ රතුළුණු , මිරිස් කුඩු , කෑලි මිරිස් , ලුණු , දෙහි යුෂ , උම්බලකඩ ඒටිකට දාන්න ඕන උණු වතුර මේස හැඳි දෙකක් විතර දාලා හොඳට අතින් පොඩි කරලා මිරිස් ලූනු ටික කලවම් කරන්න ඕන ඊට පස්සේ විනාඩි හතර පහක් තියලා පොල් ටික දාලා අතින් හොඳට අනලා කලවම් කරන්න ඕන....ආයෙ එහෙම හදලා බලන්න කරල් මිරිස් දාලා ගලේ අඹරපු පොල් සම්බෝලේ මතක් වෙයි ඔයාට ......🥰
අක්කේ හරිම ආසාවෙන් ඉන්නේ ඔයාගේ වීඩියෝවක් එනකල්. මම ආසම ඔයාගේ motivation වලට. පුදුම හිතට හයියක් එනවා ඔයාගේ වචන වලට. ඔයා ලස්සන ගමනක් හෙමින් යනවා. ඔයාට ජයම වෙන්න ඕනී. හරිම ආදරෙයි ඔයාට❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
akka kiuwe dawas kiipayakma akkge rani ammge malu curry recipe ekak mn ek hadala beluwa etttm ek godak rasai , ikmanin uyann thiyena dawast ek godakma prayojnawath. tnq akke, ikmnin ikmnin videos danna ane. eththtm bawanawak wage.♥
ඔයාගෙ වචන වලට හරිම ආදරෙයි ❤
Love to.watch your videos especially to listen to the way you speak...
Man face book eke dakke akkage vedio. Eth kothana hitiyath oyage vedio balanna amathaka karanne na. Etharam asai man oyage uyana krametai katha karana widiyatai
Malu miris hoddata thakkali dala gdak rasai akki❤
Ane oyage katahada aheddi hithe theena duka nathiwenawa, adareyi godaak oyage sithuwili walatayi katahadarayi oyatayi hashee ❤ hitha niwana bhawanawak oyage katahada .❤❤❤
ඒ රෙසිපි එකට නම් මාත් ආසයි❤❤❤😊😊😊😊😊
Ane akke ape gedara ayata nam uyalaa iwara wela elawaluwa hattiye ehemama thiyannn oni😊 ape putha ekka man meka baladdi eya kiyanwa aparade amma.walada eduwe rasama.tikalu e❤
Ane harima asai balan inna akki oyage video ekak danakam balan inne
ආදරෙයි akki.හිත නිවන voice ekak❤❤❤❤❤
Rasata kema hadanna kiya denawata ස්තුති ❤
Adarei hasi man amitha
Oyage vedio aniwarayen balanawa akke.fb eketh balanawa.❤❤❤❤
අක්කි මාලු මිරිස් කිරට හදද්දි තක්කාලි දාන්න හරිම රසයි තෙල් දාද්දිත් තක්කාලි දාපුවාම ගොඩාක් රසයි❤❤❤❤
ඔයාගෙන් කෑම ටිකක් කන්න හරි ආසයි
ඇයි ඔයා සාගතේට අහුවෙලාද
@@RoshanLakmal-r6k ane ne mama pregnant ekai,eka oyata prashnayakda?
කෑම ටික රස ඇති නංගි
හදලා නංගිට කියන්නම්
තෙරුවන් සරණයි....
I like the way you cooked the S.lanken food. I also from S.lanka.
Bohoma sthuthi nangi
Love you dr❤❤❤.oyage video mawa mortivat karanawa.thanks
onna mamath oyath ekka ekathu una😊❤ lassanai video eka ❤
Adareyi hashee. Magen palaweni comment eka ❤❤❤
Thanks ❤
Rasama Rasa patai.❤
❤❤❤rasa athi neda akki,😊
adarei akkiyoo
Hemadama akkage video ekk enakn bln inne mn 😋 .dapugamnm balanneth hrima asawen.hrim lssanai akke oyge katahadanm.❤️ 7:18
Adereii akki ❤❤❤
ආදරෙයි අක්කියෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak aderai akka ❤❤❤
මං ඔයාව බලන්න ගත්තේ මේ ළඟදි ඉදන්.කලින් මං ඔයාව කියෙව්වා දරණි පත්තරෙන්.කාලෙකින් පත්තරේ ගන්න බැරි උනා.දැන් ඔයා ඒකට ලියන්නේ නැද්ද.කමක් නෑ දැන් ඔයාව බලන්නම පුලුවන්නෙ.බුදු සරණයි .ආදරෙයි.❤❤❤❤❤
හැන්දෙන් කලවම් නොකර අතින් කවලම් කරාම තවත් රසාආආආආආයි අක්කී❤ මාලූ, කරවල , ජාඩි එහෙම කිරට උයලා ලිප ඕෆ් කරන්න විනාඩි 5 කට කලින් මාලු මිරිස් කරල වෙන් නොවෙන්න දෙකට පලලා දාන්න. අමුත් නොවෙන්න තැම්බිලා වැඩිත් නොවෙන්න ගන්න එහෙම රසාආආආආආයි
Malu මිරිස් kapanne නැතුව karala pitin palala uyanna,එතකොට තමයි රස .පෙනුම ඔක්කොම .
Ane e katahada hitha nimila yanva
රස කෑම මෙනු එකක් මාත් හදන්න ඕනේ සියබලා දාල සම්බෝල එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
Akki oyage shopin volog geennako
Lassanaii akke
hii ✨🙃,
Mama thama ign gnnawa.eth mn oyage menu save krnn innawa mge babalata hadala denna 🙈