ආදරෙත් එක්ක උයන්න - සතිඅන්තයේ උදේ වරුව🌸
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- පොඩ්ඩක් වෙනස් විදියට අද විඩියෝ එක හැදුවේ. උදේ ඉදන් ගත්තු පුංචි පුංචි විඩියෝ ටික එකතු කරන් විඩියෝ එක හැදුවේ. විඩියෝ එක ටිකක් දිගයි. අද දවසේ එකතු කරගත්‍ත මතක අදම මගේ හැපි ප්ලේස් එකට එකතු කරලා සතුට බෙදාගන්න හිතුනා.
අද දවල්‍ට ඉව්වේ දැල්ලෝ තෙල් දාලා, බණ්ඩක්කා කිරට උයලා, බීට්රූට් හින්දලා උයලා නිවිති සම්බෝලයක් හැදුවා.
නිදහසින් බලන්න.. මගේ පුංචි මහන්සිය සතුටක් කරන් රස විදින ආදරේ බෙදාගන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියී..
ආදරෙන්,
හෂී🌸
දුවට මම හරි ආදරෙයි. ඔයාගෙ කටහඩ හරියට භාවනාවක් වගෙ හිත නිවනවා. තුණුරුවන් සරණයි.
අක්කේ මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා උයන විදිය පවුලක් රැක ගන්න විදිය සතුටින් ඉන්න විදිය ඒ හැමදේම ඒ දේවල් වලට ගොඩක් ස්තුතියි එක දෙයක් කියන්නම් තරහා ගන්න එපා ඔයා තක්කාලි ගන්න කොට නැට්ට පැත්තේ කොටස කපලා අයින් කරන්න ඒ හරියට කන්න හොද නැහැලු ඒ දේ මටත් කියලා දුන්නේ ඉන්දියාවේ මගේ යාලුවෙක් බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
I am a student from university of Moratuwa ... When I am stressed after doing a lot of works, I am used to watch your vedios.. your voice , background music , what you are saying and your beautiful home everything could calmdown my mind.. Keep this up ! You are amazing !❤🥳🥂
Thank you so much sweetheart. your words means lot❤️😘
ඔයාටත් පව්ලේ සැමටත් තෙරුවන් සරණයි 🙏❤️
Oyage video s godak lassanai...godak deval igena ganna thibuna ...thanks....aluth video s apita aran enna..budusaranai...
ඉස්සෝ දැල්ලෝ තෙල්දාද්දී මුලින් ඒවා පිරිසිදු කරලා භාජනේකට දාලා ලිපේ අඩුගින්දරේ තියන්න.එතකොට ඒවායේ තියෙන වතුරගතිය හින්දවගන්න පුලුවන් .ඊට පස්සේ තෙම්පරාදු කරාම ගොඩාආආආක් රසයි.❤❤
ගොඩක් ස්තුතියී.. ❤️
@@homeyfoodies❤❤❤❤
ගොඩාක් සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නවා වගේ...හරි සතුටුයි ❤
aththtama akkige video godak lassanai wagema godak watinwa math merry krla inne akki godak dewal iganagannwa mn aththtama akkige katahada ahan inna hari asai
ඔයා හරිම ලස්සනට විඩියෝව කරනව කෑමත් ඒවගේම රසවත් ඇති බුදු සරණයි හැමෝටම
ගොඩක් ස්තුතියී.. ❤️😘
හෂී, බණ්ඩක්කා උයන සාම්ප්‍රදායික ක්‍රමයකුත් තියනවා. ඔයා ආයෙ උයද්දි එහෙම උයන්න. මුලින්ම කිරි එකට තක්කාලි ගෙඩියක දාන්න සියබලා එකකුත් දාලා තුනපහ ඕක්කෝමයි ලූණු කරපිංචා ඔක්කෝම දාලා කිරි පැහෙද්දි කෑලි දාන්න...එහෙම තමයි බණ්ඩක්කා වැඩිපුරම රස...
ඒ ක්‍රමේ නම් රසයි වගේ ඔයාට ගොඩක් ස්තුතියී.. එහෙම හදන්නම්.. ❤️
ඒකනම් ඇත්‍ත අක්කේ. එත්කොට බණ්ඩක්කා වල ගුනේ තවත් වැඩි වෙනවා... ❤❤❤
First time I writing to u.but I have watched many vedios.I m practicing ur cooking style .welldone sister .බුදුසරණ i
හරිම ආසාවෙන් බලන්නේ මන් ගොඩක් වටිනවා ❤
Mage life akata akkagen godak dewal igena gatta akkage hada hita niwenawa. Godak adarei akke me dewal kiyala denawata❤️
කටහඬ මාර ලස්සනයි
Ada video eka ගොඩක් ලස්සනයි dear . a wage videos digatama karanna .god bless you .❤🎉❤
ගොඩක් ස්තුතියී.. ❤️😘
බෝල hashi 😊 තෙරුවන් සරණයි හැමෝටම ආදරෙයි 😊❤❤🥰
❤️😘😘😘
Oyae vedeo eka hari lassanai nangi.katahada itath wada lassanai.
අනේ අක්කෙ ඔයාගෙ cutting board ටික නියමයි.. අපිට නෑනේ ඔවා
ඒක මං මැලේශියාවෙදි ගත්තේ. ගොඩක් හොද බෝර්ඩ් එකක්.. කාලයක් පාවිච්චී කරන්න පුළුවන් .. ❤️😘
විඩියෝ එක ලස්සනයි ❤❤
Shall I give u nice recepie for bandakka 😊
bandakka kirata uyanakota umbalakada danna..harima rasai..anthimta thakkali kallakuth danna..godak rasai akka ethakota
මං උම්බලකඩ දානවානේ, මට අමතක වුනා ඊයේ දාන්න. 🙈🙈🙈
@@homeyfoodies ekane akki💖💖💖💖💖
Rampe karapincha sudu luunu dala tiyana sudu pata box eka hadaganna widiha video ekak karannko akki❤
බාසුමතී කියන්න ඒක ලස්සනය❤️
බන්ඩක්කාවලට තක්කාලි එකතු කරලා ඉව්වමත් ගොඩක් රසයි.. 😊
කිරට උයද්දි තක්කාලි දාලම නෑ. ඊලග පාර එහෙම හදන්නම්. ❤️
Akka beetroot walata kiri thel mokuth damme na neda
Ethakotta akkea nivithi amuven kanna puluvandha
Oyage kataada harima karunawanthaie duwa budusaranai
ගොඩක් ස්තුතියී අම්මේ❤️😘
ශෝයිම ශෝයි අක්කි බුදු සරණයි
ඔයාටත් බුදුසරණයී ❤️😘
Wow super awesome yummy😋 meal this is the 1st time I saw ur lover boy❤️ I saw him before but little he is very supportive husband very good May God Bless U all!!! Thank U so much for Ur great lovely video . I like ur small kitchen very much darling anyway Thanks for everything 💝💕😘🤗
Thank you so much darling. Means lot❤️🙏🏻
Lassanayi nangi vidio eka.
භාවනාවක් 🙂❤
ආදරෙයි❤️😘
Oya weradi dallo thel dana vidiya..api dakune thel danne mehemai 1st dallo keli kapala thambaganna wathura noda dallo walin wathura enawa.ita passei lunu takkli serama ekathu krala keli mirisui lunui gammiris witarak dala ganne❤❤
මේ විදිය වැරදි නෑ. ඔයාගේ ක්‍රමෙත් වැරදි නෑ. මේ මගේ විදිය.. ඔය ඔයාගේ විදිය. ඔයාගේ විදියටත් මං දවසක හදලා බලන්නම්. මගේ අම්මා දැල්ලෝ තෙල් දාන්නේ ගැඹුරු තෙලේ බැදලා අරන් ඒක එයාගේ ක්‍රමේ.. ❤️
Akkta theruwan sarani hema dema sathutin inna ❤❤❤
ඔයාටත් සතුටම ප්‍රාර්ථනා කරනවා❤️😘
Harima lasasanai me pauala me katahada bavanavake
Akki oya video 1 k danakal balan ennawa asai oyage katahada ahagena enna
Niwithi mona ni we ithida.sambole hadana hati kiyaña
අක්කේ ඔයා හදල තියෙන්න චොක්ලට් මාබල් කේක් එක 1 kg එකක්ද
Thank you hashi💐
You are welcome ❤️😘
අක්කෙ ඔය් පුංචි කාලෙ බබාලා තුන් දෙනාගෙ බර වැඩි කරගන්නකොහොමද කෑ ම දුන්නෙ
Oyage kema hari lassanai
ගොඩක් ස්තුතියී.. ❤️😘
ඒ කට හඩ 😍
❤️😘🙏🏻
Lassanae
ගොඩක් ස්තුතියී.. ❤️
👌💐❤
😍😍
❤❤🎉🎉❤❤🎉🎉❤❤
😍😍😍😍😋
❤❤
❤️❤️
Akki oya pregnant da? Tharuwan saranai babalatai akkatai aiyatai ❤
නෑ🥰🙈
❤💗❤
❤️😘
❤
❤️😘
මම කැමති ඔයා ගෙදරින් එලියට යන දේවලුත් පෙන්නනවානම්.
❤️❤️
❤️❤️
❤
❤❤
❤️😘
❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤