තක්කාලි බතට උයපු රසම රස මෙනු එක..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • කෑම එක්ක බැදුන මතක සුන්දරයී. මට තක්කාකි බත් එක්කත් තියන්නේ එහෙම සුන්දර මතක. මං මගේ me time එක කරගත්තේ සදුදා ගොඩක් ආසාවෙන් උයපු මේ කෑම වේල. ටික දවසක ඉදන් දොළදුකක් වගේ කන්න ආසාවෙන් උන්නු මේ කෑම වේල ගොඩක් රසට මං උයන් කෑවා. තක්කාලි බතක් උයලා, කුකුල් මස් බැදලා උයලා, කජු කිරට උයලා, අල බැදලා තෙල් දැම්මා. මේ ජාති ඔක්කොම උයන විදිය විඩියෝ එකේ තියනවා. ටිකක් දිගයි ඉවසීමෙන් බලන්. ආසාවෙන් ඉව්වා වගේම ආසාවෙන් මේ විඩියෝ එක හැදුවෙත්..
    🔹තක්කාලි බත හදන්න ඕන වෙන්නේ
    ▪️බාස්මති හාල් කෝප්ප තුන
    ▪️හාල් මැනපු කෝප්පෙන්ම වතුර කෝප්ප තුනක්
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමුඉගුරු පෙති 3 ක්
    ▪️කපපු ලූනු ටිකක්
    ▪️කරදමුංගු 4 ක්
    ▪️කරාඹුනැටි 4 ක්
    ▪️කුරුදුපොතු කෑල්ලක්
    ▪️තෙල් මේසහැදි 1 ක්
    ▪️ලොකු තක්කාලි ගෙඩි 3 ක්
    ▪️සෝයාසෝස් මේසහැදි 2 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    🔹කජු වෑංජනය
    ▪️කජු කොප්ප 2 ක්
    ▪️කරපිංචා, රම්පේ
    ▪️කපපු ලූනු ටිකක්
    ▪️වතුර කෝප්ප 2 ක්
    ▪️කහකුඩු තේහැදි භාගයක්
    ▪️අමුතුනපහ කුඩු තේහැදු කාලක්
    ▪️ගම්මිරිස් කුඩු ඇගිලිතුඩු වලින් පොඩ්ඩක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️පිටිකල පොල්පිටි මේසහැදි 3 ක්
    🔹බැදලා තෙල් දාපු අල වෑංජනේට ඕන දේවල්
    ▪️අල ගෙඩි 4 ක්
    ▪️අල තම්බගන්න වතුර අවශ්‍ය ප්‍රමාණෙට
    ▪️පොඩියට කපපු ළූනු ගෙඩියක්
    ‍▪️රම්පේ කරපිංචා
    ▪️සුදුළූනු බික් 2 ක්
    ▪️අමුඉගුරු පෙති 2 ක්
    ▪️අබ තේහැදි කාලක්
    ▪️සුදුරු තේහැදි කාලක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක් (අල තම්බගන්න)
    ▪️තෙල් මේසහැදි 1 ක් ( ලූනු තෙල් දාන්න)
    ▪️තෙල් තේහැදි 2 ක් ( අල වලට)
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
    ▪️කෑලිමිරිස් තේහැදි 1 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක් ( ලූනු තෙල් දාන්න)
    තම්බපු අල ටිකට තෙල් තේහැදි 2 ක් දාලා කලවම් කරලා එයාර්ෆ්‍රයර් එකට දැම්මේ 180 ට විනාඩි 10 ක් විතර..
    🔹බැදලා උයන කුකුල්මස් කරිය ට ඕන දේවල්
    ▪️කුකුල් මස් ග්‍රෑම් 850 ක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ක්
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️විනාකිරි තේහැදි 1 ක්
    ▪️වතුර කොප්ප 1 ක්
    ▪️කරපිංචා, රම්පේ
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමුඉගුරු පෙති 3 ක්
    ▪️කපපු ලූනු ටිකක්
    ▪️තෙල් මේස හැදි 2 ක්
    ▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
    ▪️බැදපු තුනපහ කුඩු තේහැදි 1 ක්
    ▪️තක්කාලි ගෙඩියෙන් භාගයක්
    තම්බපු කුකුල්මස් ටිකට තෙල් මේසහැදි එකක් දාලා කලවන් කරලා එයාෆ්‍රයර් එකට 180 ට විනාඩි 15 ක් දැම්මා.
    සුදුලුනු අමුඉගුරු ඔක්කොම හීන් වෙන්න වංගෙඩියේ කොටාගත්තා..

ความคิดเห็น • 196

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +14

    ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි. භාවනාවක් වගේ. අනේ ඔයාගෙ vedio එකක් බලව්ව පලවෙනි වතාව අද. හරිම ලස්සනට කියලා දෙනවා. ඔයා හරිම පිරිසිදුයි. ඔයාගෙ කටහඩ වගේම හිතත් ගොඩාක් ලස්සනට ඇති. ඔයාගෙ vedio ලස්සනයි. තවත් මේ වගෙ vedio දෙන්න.

  • @fana4870
    @fana4870 ปีที่แล้ว +28

    Dove Green අක්කා හදනවා දැකලා හෙයාගෙන ඇවිල්ලා මෙික බැලුවෙි දැන් ❤

  • @thilinierandhi9131
    @thilinierandhi9131 8 หลายเดือนก่อน +1

    ඔයා හරිම පහසුවෙන් කියලා දෙනවා පොඩ් අයට වගේ.මගේ මහත්තයා ගොඩාක් සතුටු උනා මන් උයලා දීපු කැම ගැන .ගොඩාක් රසට තිබ්බා .ඔයාට පින්

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 ปีที่แล้ว +9

    ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අක්කෙ..අහන් ඉද්දි හිත නිවෙනවා.ඇත්තටම මම ඔයාව දකින්න කලින් හිතාගෙන හිටියෙ ඔයා අවුරුදු 20 ක 25ක විතර පොඩි කෙල්ලක් කියලා..ඒ තරම් ලාමකයි ..පිටරටක ජීවත් වෙන කෙනෙක් හැමදාම ලංකාවෙ විදියට කනවා බොනවා දැක්කෙත් ඔයාගෙන් අක්කි..මගෙන් සුබ පැතුම් ❤️

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +9

    ඒ පිළිවෙල...😢..කටහඬ භාවනාවක් වගේ...❤

  • @pushpadesilva2749
    @pushpadesilva2749 ปีที่แล้ว +3

    හොඳට ගැලපෙන මෙනූ එකක්. ගොඩක් ස්තූතියි.

  • @muthumaliedirisinghe3732
    @muthumaliedirisinghe3732 ปีที่แล้ว +8

    අක්කගේ පිළිවෙල බලන් ඉන්න හරිම ලස්සනයි. කෑමක් රසට හදන විදිය වගේම දෙයක් පිළිවෙලට කරන්නෙ කොහොමද කියලත් පෙන්නන එක ගොඩක් වටිනවා.ඒ වගේම අක්කා ජීවිතේට දෙන හොද පණිවිඩත් වටිනවා...අක්කා වීඩියෝ එක ඉදිරිපත් කරන විදියට මම හරිම ආසයි...අහන් ඉන්න ආස හිතෙනවා...සුබ පතනවා අක්කගේ ජීවතේ හැමදේම සාර්ථක වෙන්න කියලා... බුදුසරණයි අක්කා ඇතුලු පවුලේ හැමෝටම!

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියී නංගි❤

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 ปีที่แล้ว

    අක්කා හිත නිවෙන්න දේවල් ගොඩක් කියනකො.. අහන් යින්න ආසයි... බුදුසරණයි ඔයාට

  • @vivashanichiranthika4789
    @vivashanichiranthika4789 3 หลายเดือนก่อน

    Mn iye gedara ayat me thakkali bath eka hadala dunna hamoma hrima rasai kwwa...thankyou aunty rasawath recipe wlat❤️

  • @maleenarakel7009
    @maleenarakel7009 ปีที่แล้ว +2

    මං මේක ගොඩක්ම ආසවෙන් බලන්නෙ ඔයාගෙ කටහඬට💗💗💗ඔයා කතා කරන විදිය ගොඩක් ලස්සනයි අනේ... 🍯🍯🍯

  • @Alankarahandpaintings
    @Alankarahandpaintings 9 หลายเดือนก่อน

    හෂී අක්කා..අනේ මං උයන්න පොඩ්ඩක් වත් ආස කෙනෙක් නෙවෙයි..හැබැයි උයන්න පුලුවන් මට. දැන් ඔයාගේ වීඩියෝ දැකලා දැකලා උයන්න හරී ආසයී...ඉස්සරහටත් තව තව ලස්සන රසම රස කෑම හදන වීඩියෝ දාන්න...❤❤❤❤බුදුසරණයි

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +2

    රසම රස මෙනු එකක්. ආස හිතෙනවා කන්න. ස්තුතියි ඔයාට

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +7

    රසම රස අදහස් ගොඩක් සහ recipes ගොඩාක් රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤ 👩‍🍳ඔන්න මම ත් අද දවල්ට මේ කෑම ටිකම කජු,චිකන් හැර ඒ වෙනුවට ඇඹරැල්ලා මාලුව සහ පපඩං බැදගෙන පිලියෙල කරා.බත ඉවෙද්දිම බඩගිනියි දැනුනා සුවදට.ගෙදර හැමෝටම කෙසෙල් කොලේ බත් සහ පොඩි ශොපිං බෑග් වලට පපඩං දාලා කෑමටික දුන්නා.ගෙදරම මාරම ,මාරම හොද හෝටලයකින් එන කෑම සුවදයි.ස්තූතියි පුතේ ❤ 👩‍🍳

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      අහන්නත් සතුටුයි.. ගොඩක් ස්තුතියී අම්මේ ඔයාගේ සතුට මං එක්ක බෙදාගත්තාට❤️😘

  • @AyeshaHafiyaZiard
    @AyeshaHafiyaZiard หลายเดือนก่อน

    Excellent presentation ❤

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 ปีที่แล้ว +4

    ගොඩක් රස පාටයි!
    මමත් උයන්න ඕනා ඒ විදියට. ඒ නිසා මම save කරගත්තා. බොහෝම ස්තුතියි 😊👍

  • @nuwanthinisansala2721
    @nuwanthinisansala2721 9 หลายเดือนก่อน

    Hashiiii... Oya me video eka upload krpu dawasema baluwa eda idan hadanna asawen htye me menu eka... Ada haduwa man hrima rasata thibba hamoma asawen kawa... Thank you.... ❤❤❤❤❤❤

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 ปีที่แล้ว +2

    මාත් අද හැදුවා හෂි අක්කේ ඔය මෙනූ එක... ඒක නම් නියමයි👍

  • @loralora4540
    @loralora4540 ปีที่แล้ว +1

    ඔයා උයන කොට බලන් ඉන්න ආසයි බුදුසරණයි ඔයාට

  • @pp-sh4tl
    @pp-sh4tl ปีที่แล้ว +2

    හ්මදාම video දාන්නකෝ aunty ඔයාගෙ video බලන්න මං ගොඩාක් ආසයි ❤❤

  • @donlasantha4071
    @donlasantha4071 ปีที่แล้ว +1

    මම අද ඔයාව දැක්කෙ ප්‍රතම වතාවට කෑමටික බැලුව හදනවිදිය හොදයි මගේ පේස්බුක්නෑ ඒනිසා මගෙ විනෝදාංශය කෑම හදනව බලනඑකයි කෑම හදනඑකය.ඒවගේම ඔයාගෙකෑම හොදනිසා ඔන්න සබ්ස්ක්‍රයිබ්කලා.

  • @dinalisachintha3651
    @dinalisachintha3651 ปีที่แล้ว

    Akkiyoo aneee oyage vedios ahama baluwama awa walin goddakama dewal ape jivithath gana pulwan e wagama thamaii ....mn inaa malasiyawa mage husband laga api inaa gadara uyana awa okkma iwara wnata passa athana clean ekata thamaii matath theyagana kamathii akkiyoo ❤❤❤😊😊😊 oyata goddakama thank u mee wage vedios dana ekata ....tc.god bless you

  • @navodyanethmini7214
    @navodyanethmini7214 11 หลายเดือนก่อน

    Your voice is so relaxing feels like i am in heaven

  • @sandunithakshila72
    @sandunithakshila72 ปีที่แล้ว

    Harima lassanayi piliwelai, eh wagemai kamath rasa patai… apith hadala balannam akke. Bohoma sthuthii ❤🤗

  • @_sethu__x._2863
    @_sethu__x._2863 ปีที่แล้ว +1

    හොදටම උයන්න දන්නැති මම ඇන්ටිගෙ වීඩියෝ බලල තමා එක එක කෑම ට්‍රයි කරන්නෙ..හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ 😍❤️

  • @deepaweerasinghe3030
    @deepaweerasinghe3030 ปีที่แล้ว

    Ridmage sobana valata vada oyage video valata mama asai hariyatama uyanva.

  • @madhushidilhara4125
    @madhushidilhara4125 ปีที่แล้ว

    මං හරි ආසයි අක්කගෙ videos බලන්න... ඔයා හරිම පිළිවෙලයි... ❤

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 ปีที่แล้ว

    ඔක්කොම බැලුවා...වෙලාව යනවා තේරුනේ වත් නෑ...❤

  • @Dilshhhii
    @Dilshhhii ปีที่แล้ว

    kitchen ek hrima cute ..mn puchi kale blpu cartoon ekk mthk una 🥺😍

  • @renukaperera8515
    @renukaperera8515 ปีที่แล้ว +2

    Godak sthuthei, hariyata bhawanawak wage❤❤

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว

    Akkage video godaaak asawen balanawa.eth kawadawath comment kare naha.ada comment karanna hithuna..oyage menu harima lesiy hadanna.a wage podi podi tips kiyala dena widiya ahan innath asai..piliwela pirisidukama nisa balan innath asai...budu saranai..🙏🙏🙏🙏😘😘😘💐💐💐

  • @sirenimaheshika9296
    @sirenimaheshika9296 ปีที่แล้ว +2

    Hashi oyage videos mn balanawa... darani paper eka kiyawanawa... ane oyage videos wala sound eka madine... sounds gana thawa tikak balanawada... Mn hari asawen mewa balanawa.... oyata gd luck kella....

  • @pubudunigunarathne7897
    @pubudunigunarathne7897 ปีที่แล้ว

    හිත නිවෙන මන් ආසම vedio එකක්. ❤❤❤

  • @dineshidineshi-b2j
    @dineshidineshi-b2j หลายเดือนก่อน

    ඔයා ගෙ කට හඩ ලස්සන යි

  • @ireshamadushanialahakoon8428
    @ireshamadushanialahakoon8428 3 หลายเดือนก่อน

    Akke adaraniya katahada hemadamath adarei

  • @AyeshaRathnayake-q6m
    @AyeshaRathnayake-q6m 3 หลายเดือนก่อน

    😊ahannamai hitiye vinakiri danneai.ehema rasada man Kala na

  • @arunigeethika340
    @arunigeethika340 ปีที่แล้ว

    Oyaage recipes maath hadanawa akke.rasaaayi.thank you❤❤

  • @virajgeekshow1000
    @virajgeekshow1000 ปีที่แล้ว

    කටහඬ මාරයි.... කෑමත් මරු..... 💞

  • @navodadassanayake1569
    @navodadassanayake1569 ปีที่แล้ว

    dr hasi
    your recipies are perfect❤❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 10 หลายเดือนก่อน

    Oyage voice eka hari lassani❤❤❤❤

  • @SewwandiWeerakkody
    @SewwandiWeerakkody ปีที่แล้ว

    කටහඬ භාවනාවක් වගේ

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow awesome video I love ur cooking & ur voice the way U talk absolutely superb Thank U so much darling 🙏

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +87

    හිතට හරී නෑ හෂී.. පොත්පත් විබාග එක්ක දවස් ගෙවීගෙන ගෙවීගෙන යද්දි පියවි ලෝකෙන් මම ඈත් වෙනව වගේ හරියට.. පුදුම විදියට කේන්ති යනව හැම කෙනෙක්ම එක්ක රණ්ඩු වෙන්න හිතෙනව.. ඇයි අප්පා මේ හෂී දිග වීඩියෝ එකක්වත් දාන්නැත්තෙ කියලත් හිතින් ඔයාටත් දොස් කිය කිය ඉද්දි ඔයා මේ වීඩියෝ එක දාලා තියනව දැක්කා.. තැන්කියු 🌻 පියවි ලෝකෙට මාව අරගෙන ආවට

    • @amalkaishani1395
      @amalkaishani1395 ปีที่แล้ว +3

      Rest ekk gnn lmyo. Reset venna. ❤️

    • @anjuyapa1202
      @anjuyapa1202 ปีที่แล้ว

      @@amalkaishani1395 ❤

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +5

      ආදරෙයි❤

    • @anushkasomarathna3758
      @anushkasomarathna3758 ปีที่แล้ว +1

      ❤2

    • @zeenasahib6402
      @zeenasahib6402 11 หลายเดือนก่อน +1

      You are a charming house wife. It is very beautiful the way you are explaining.

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 ปีที่แล้ว +3

    අක්කී..කජු එකට බිත්තරයක් එකතු කරලා බලන්නකො,එහෙමත් රසයි❤හැබැයි තත්කාලි බතට නම් ගැලපෙයි ද දන්නේ නෑ.හැබැයි සුදු බතට නම් එහෙම රසායී🤤
    මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා,ඔයාගෙ කටහඬට මම මාරම ආසයි❤හැමදාම සතුටින් ඉන්න අක්කී.බුදු සරණයි❤🎉

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +2

      ආයේ හද්දද්දි එහෙම හදන්නම්. ගොඩක් ස්තුතියී.. ❤

  • @JanaBashi-lv5dh
    @JanaBashi-lv5dh ปีที่แล้ว

    ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගනගන්නවා හෂී...❤️

    • @sandhyadasanayaka3679
      @sandhyadasanayaka3679 ปีที่แล้ว

      නංගී kaju හොඳට thambenne නැහැ නේද

  • @samithmadhushan5399
    @samithmadhushan5399 7 หลายเดือนก่อน

    Very nice budusarani ❤

  • @onitha-dz1wf
    @onitha-dz1wf ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤
    හරිම පිළිවෙළයි💙💙

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว

    Budusaranai oyata suba anagathyak ❤❤❤❤❤💐💐💐💐💐💐🙏🙏🙏

  • @sandu9344
    @sandu9344 ปีที่แล้ว

    Ada thama oyage youtube channel eka baluwe akka ♥️♥️

  • @sandunisanduni2348
    @sandunisanduni2348 ปีที่แล้ว +1

    I addicted your voice aunt...❤❤❤❤❤❤

  • @piyuminimasha7358
    @piyuminimasha7358 ปีที่แล้ว

    කටහඬ harima lassanai

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 ปีที่แล้ว

    Harima mihiri ahagena inna asa hithena katahadak

  • @chachandy4706
    @chachandy4706 ปีที่แล้ว

    Vary nice budusarani ❤

  • @Nutmegginjnger
    @Nutmegginjnger ปีที่แล้ว

    Aththama oyage voice eka hithata hri sahanayak video krana eka nan nawathanne epa hode guti denne

  • @MadushikaDamayanthi-kd6kj
    @MadushikaDamayanthi-kd6kj ปีที่แล้ว +1

    I love your voice ❤

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or 7 หลายเดือนก่อน

    ම්ම් කැමති family eka.....

  • @dayanifonseka9569
    @dayanifonseka9569 ปีที่แล้ว +1

    Rome italy very delicious for your food

  • @SandyaWeerakoon-ow6rb
    @SandyaWeerakoon-ow6rb 9 หลายเดือนก่อน

    Oyage videos hariyata ahenne na thawa tikak sounds wedi karanna

  • @IreshRangana-k8x
    @IreshRangana-k8x ปีที่แล้ว

    Very nice video thank you akki.

  • @ugvg3002
    @ugvg3002 ปีที่แล้ว

    අනේහරිමසුනදරයි.
    ්කටයුුකරනවිට.තෑන්ක්ස්

  • @madhukarunarathne1554
    @madhukarunarathne1554 ปีที่แล้ว

    කොච්චර වෙලාවක් යනවද අක්කේ උයන්න ?? Kitchen towel දාගෙන අයින් කරන කම්??

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว

    Asawen balanawa thanks ,❤❤❤❤

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 ปีที่แล้ว +1

    හැමදාමත් ආදරෙයි ❤❤

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh ปีที่แล้ว

    Akke කජු මාලුවට අවසානයට ලිප off කරලා සීනි ටිකක් දාන්නකො.හරිම රසයි.මම (පවිත්‍රා)

  • @kasunsankalpa1639
    @kasunsankalpa1639 ปีที่แล้ว +1

    උයන ewa nethuwa wena minawahari dannoko

  • @dilshaniirosha5737
    @dilshaniirosha5737 ปีที่แล้ว

    ආදරෙයි අක්කේ ❤

  • @Dilshhhii
    @Dilshhhii ปีที่แล้ว

    kiyana widiaya hrima lssanai

  • @ranmaperera3443
    @ranmaperera3443 ปีที่แล้ว +1

    Video eke sounds madi nangiyo

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +1

    please whats the brand of your airfryer?

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      Phillips

    • @quicksilver455
      @quicksilver455 ปีที่แล้ว +1

      @@homeyfoodies thank you :) can i know the size
      also, what is the brand of your rice cooker?

  • @Thushari-oo5eo
    @Thushari-oo5eo ปีที่แล้ว

    බාවනාවක් වගෙයි

  • @IreshaHarshani-cw5ff
    @IreshaHarshani-cw5ff ปีที่แล้ว

    Math hadanawa akka hadapu vidihatama takkali batak.

  • @velkopetkov8461
    @velkopetkov8461 ปีที่แล้ว

    Mama nam asa godakma oyage kata hadata ❤❤

  • @Wimukthini
    @Wimukthini ปีที่แล้ว

    Ape lankawenam jiwitheta kaju maluwa kanna wenne ne gana ehuwama pissu hedenawa

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 ปีที่แล้ว

    පෙෂර් කුකර් එකේ උයන එක සුදුසු නැද්ද මිස්.

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว

    Ane nangi mn balana hema video ekakma oyage sonnds madee chuttak mokak gari karanna mn oyage honda fan kwnek

  • @nishanthafernando9743
    @nishanthafernando9743 ปีที่แล้ว

    අනේ plz ඔයාගේ kitchen එක ටිකක් පෙන්වනව ද?

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 ปีที่แล้ว

    Ayeth me wage vidiyo aran enna

  • @ChalaniChaminda
    @ChalaniChaminda ปีที่แล้ว

    😋 Rasa......patai❤

  • @janakisanjeewani1726
    @janakisanjeewani1726 ปีที่แล้ว +1

    Akki mn dan pregnant.
    Pregnant wenna kalin idanma oyage vedio asawen balanawa dan itn bala bala kama walath rasa widinawa

  • @Rose-pu8me
    @Rose-pu8me ปีที่แล้ว

    Where do you live in Japan?

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 ปีที่แล้ว

    Soya soze nathi unatakamk nadda

  • @nethu-mr3fd
    @nethu-mr3fd ปีที่แล้ว

    Bathata thel venuvata butter dammoth aulda

  • @dimanijayathunge4388
    @dimanijayathunge4388 ปีที่แล้ว

    මං හෙටම හදනවා මේ මෙනූ එක ❤

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      Dima ලස්සන පින්තූරයක් ඕනෙ එහෙනම්❤️😘

  • @nishikafernando4856
    @nishikafernando4856 ปีที่แล้ว

    Oya uyanawa balan inna asa hithenawa hashi. Kama tika rasata iliwelata haduwa

  • @dinithiperera7834
    @dinithiperera7834 ปีที่แล้ว

    Wow niyamai akke.badagini wadi una meka dakala

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 ปีที่แล้ว

    ගොඩක් ආදරේයි ❤❤❤

  • @paramisanjana104
    @paramisanjana104 ปีที่แล้ว

    ❤❤good❤❤

  • @nilushiariyasingha5047
    @nilushiariyasingha5047 ปีที่แล้ว

    Pol piti kiyala use karanne monaada? Name eka

  • @NiroshaGunasena
    @NiroshaGunasena 8 หลายเดือนก่อน

    Akke අපි බාස්මති උයද්දි හාල් ඇට කැඩෙනවනෙ.ඉදුනම සුදු හාල් වගෙ වෙනවා 😢

  • @mohhed22b3
    @mohhed22b3 ปีที่แล้ว

    Saund eka madi akke rahasak kiyanawa wage

  • @inducooray7846
    @inducooray7846 11 หลายเดือนก่อน

    Thanks dear

  • @lakshaperera6659
    @lakshaperera6659 ปีที่แล้ว +6

    රසම රස කෑම වේලක් අක්කා පිරිසිදුවට පිළිවෙළට හැදුවා..... බලන් ඉන්න ආසාවේ බෑ....... pregnant මගේ කටට කෙළත් ඉනුවා 😊

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      බුදුසරණයී ❤

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +1

    Sounds madi akke

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Lassani 💐💐

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 ปีที่แล้ว

    මමනම් ආශා නැහැ මෙි කියන style එකට .ඇත්තමයි

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +2

      ආස නැත්තන් බලන්න එපා වස්තුව❤️😘

    • @BhagayaSewmini-yz6lx
      @BhagayaSewmini-yz6lx ปีที่แล้ว

      @@homeyfoodies මම නම් ආසම ඒ කටහඬ ට

  • @dili6984
    @dili6984 ปีที่แล้ว

    Akka mage relation kenek wath wuna nm kiyala hithenawa oyage athin bath katak kanna😢

  • @chamalijayapradha6561
    @chamalijayapradha6561 ปีที่แล้ว

    Oyt kohend mati atili

  • @gimhaniharshani8317
    @gimhaniharshani8317 ปีที่แล้ว

    Potato kapala thambanna epa akki,ethkota potato wala piti gathiya adu wenawa,gediya pitin thabanna

  • @achinisubodha5489
    @achinisubodha5489 ปีที่แล้ว

    Asawen balanawa hitha niwenawa

  • @dilaniamarathunga9031
    @dilaniamarathunga9031 ปีที่แล้ว +3

    Thank you Duwa. Looks so delicious your recipes ❤