ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදාවක උයපු දවල් කෑම වේල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • ගෙවුන සෙනසුරාදා දවල් කෑමට මාලු ඇබුල්තිය හදලා, හතු කිරට උයලා, අල බෝංචි එකට තෙල් දාලා, පොල්සම්බෝලයක් හදලා බාස්මති හාලෙන් බත ඉව්වා.
    මෙහේ කට්සුඕ කියන මාලු වර්ගේ ඇබුල් තියල් වලට හොදයි කියලා මගේ යාලුවා සුසීමා නංගි කිවේ. මං ඒ මාළු වලින් හදපු දෙවනි වතාව. ඇබුල්තියල් රෙසපි එක නම් මීට කාලෙකට කලින් ෆේස්බුක් ගෲප් එකක ලියලා තිබ්බ රෙසපි එකක්. මං එදා ඉදන් ඒ ක්‍රමේට හදන්නේ. ඒ රෙසපි එකේ ප්‍රමාණයන් දාලා තිබ්බේ නෑ ඕන ප්‍රමාණේ දැම්මේ මගේ ක්‍රමේට. ගොඩක් රසයි දවසක් තියලා කද්දි තවත් රසයි., මගේ අම්මා නම් මිරිස් කුඩු පොඩ්ඩක් බැදලත් මාලු ඇබුල්තියල් එකට දානවා. අපේ ගෙදර උයන්නේ මාලු ඇබුල්තියල් දර ලිපේ. පියන උඩිනුත් අම්මා හොදට ගින්දරේ රත් වුන දර කෑලි ටිකකුත් උඩින් තියලා රත් කරනවා. මාලු ඇබුල්තියක් වලට මං ගත්තු ප්‍රමාණේ පහලින් ලියන්නම්..
    මාලු ග්‍රෑම් 700
    ගොරකා පේස්ට් මේසහැදි 2 1/2 ක්
    ගම්මිරිස් කුඩු තේහැදි 2 ක්
    ලුණු කුඩු තේහැදි එකක්
    වතුර කෝප්ප කාලක්..
    මේ මෙනු එක ගොඩක් රසයි.. පුළුවන් වුනොත් හදලා මටත් රස කියන්න.. ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි බලන් හිටියාටයි..
    ආදරෙන්,
    හෂී🌸

ความคิดเห็น • 143

  • @ankank6747
    @ankank6747 10 หลายเดือนก่อน +3

    ඇත්තමයි අක්කියෝ ඔයාගේ කට හඩනම් බාවනාවක් හිතේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා ඔයාගේ වීඩියෝ එකක් බැලුවම රටක කාත් කවුරුත් නැතුව තනි වෙලා ඉන්න අපේ හිත් සනසනවට ගොඩක් පිං ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @dhanodihansima7515
    @dhanodihansima7515 10 หลายเดือนก่อน +7

    දුක හිතුනම, හිතට පාළුවක් දැනුනම අක්කගෙ video බලනවා. දැනුත් ඒ වගේ දුකින් ඉන්න වෙලාවක මේ video එක දැක්කෙ. මේ කටහඬ ඇහෙද්දි හරිම සැහැල්ලුවක් දැනෙනවා. ස්තූතියි ඔයාට❤ තව තවත් මේ වගේ ලස්සන video ගේන්න. 😊

  • @dulanimewanka6814
    @dulanimewanka6814 10 หลายเดือนก่อน +2

    සමහර වීඩියෝ බලන්නෙ වීඩියෝ බලන්න ඕන නිසාම නෙවෙයි . ආසම කටහඩකින් හිත නිවා ගන්න. අනේ ගොඩක් පිං අක්කි හැන්දෑවට භාවනාවක් වගේ කට හඩකින් හිත නිවනවට 🥺🙏❤️

  • @ruwinisubodani4789
    @ruwinisubodani4789 10 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඬ භාවනවක් අක්කි මට නම්.ප්‍රශ්න ගොඩක් අස්සේ ඉන්න මගේ හිතට මාරම සැනසීමක්.ගොඩක් ආසවෙන් හැම video එකක්ම බලනවා.පරිස්සමෙන් ඉන්න.දළදා සමිදු පිහිටයි අක්කි.❤

  • @DilshanDilshan-in1zu
    @DilshanDilshan-in1zu 10 หลายเดือนก่อน +31

    පාඩම් කරලා කරලා එපා උනාම මං කරන්නේ වීඩියෝ එකක් බලන එක ..මොකද මේ වීඩියෝ මාර විදිහට අපිව රිලැක්ස් කරනවා ..ඉතින් ගොඩක් ස්තූති..❤️‍🩹

    • @homeyfoodies
      @homeyfoodies  10 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තුතියී මැණික❤️🥰

    • @thisalimanthila6771
      @thisalimanthila6771 10 หลายเดือนก่อน +1

      Math ehemai studies ekka stress wela inne.akke ane tawa tawa lassna vedio danna.wenas ewa watapitawath apita pennanna plwnm

    • @shamilakumarii.m.t
      @shamilakumarii.m.t 9 หลายเดือนก่อน

      Oyage niwuna කටහඬ ta mn hari kemathyi.mushroom වලට api hari kemathi..ammo rasa resipi ekak..shok oya

    • @RashaR-v7g
      @RashaR-v7g 8 หลายเดือนก่อน

      bs❤ uAE

  • @disnipramodika5601
    @disnipramodika5601 8 หลายเดือนก่อน +1

    අදට පාඩම් වැඩ ඉවර වෙන්න තව පිටු 8ක් තියෙනවා..ගොඩක්ම මහන්සි නිසා රිලැක්ස් වෙන්න හැමදාම එන්නෙ අක්කව හොයාගෙන..ගොඩක් ස්තූතියි! ආදරෙයි..

  • @Vish00-9
    @Vish00-9 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඩට හිත නිවෙනවා. කෑම හදන එකටත් වඩා ඒ කටහඩ අහන්න තමා mn වීඩියෝ බලන්නෙ ඔයාගේ❤️

  • @manelherath6458
    @manelherath6458 9 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනට ඔයා පැහැදිලි කර දුන් ආහාර වේල් ,පෙනුමෙන්ම රසවත් බව දැනුනා ...ස්තුතියි දුවේ ...

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 10 หลายเดือนก่อน +3

    රසම රස, පිළිවෙළ, පිරිසිදු කෑම වේලක් ❤❤ හිත නිවන හඩක් එක්ක ආදරණීය කෙනෙක්ගෙන්❤❤

  • @manelmanel1342
    @manelmanel1342 10 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි අද මම ගොඩක් කලකිරීමක් හිතේ තියන් හිටියේ. ඔයාගේ මේ වීඩියෝ එක බලලා හිත ට ලොකු සැනසීමක් ලැබුන මම කොහොමත් හිතට මොනයම් හෝ ප්‍රශ්නයක් ආවම ඇදට වෙලා ඔයගේ පරණ වීඩියෝ එකක් හරි බලන එක මට දැන් පුරුද්දක් වෙලා ඔයාට පව්ලේ අයට බුදුසරණයි 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉

  • @niwedikaadikari7998
    @niwedikaadikari7998 10 หลายเดือนก่อน

    නංගී ඇත්තටම ඔයා කියන දේවල් හරිම ලස්සනයි කියන විදිහෙ විතරක් නෙවෙයි ඔයාහදන කෑමමමත් අත්හදා බැලුවාහරිම හොදයි හරිම රසයි ඇත්තටම ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.මං ඔයාගෙ වීඩියෝ බලන්න හරිම ආසාවෙන් ඔයාට සුභම සුභ දවසක් නංගී.......මම නිවෙදි අක්කා

  • @disas640
    @disas640 10 หลายเดือนก่อน +1

    Mn pregnant akke.. husband mta me dawas wala gdk baninawa.. eyta බිස්නස් wala prashna nisa.eya relax wenne mta banala.. mta tawa awrudu 6 babek innawa.. ada mn adaddi eya kiyanawa, amma adanna epa ethakota puthatath adenawalu.. mn mage hitha hadaganne akkage videos balala.. aththatama oyage wachana hitha niwenawa..❤

  • @ශශිනි
    @ශශිනි 10 หลายเดือนก่อน +4

    අනේ ඒ කටහඩ😢😢😢හිත නිවනවා❤❤ උයන්න ආස හිතෙනවා මටත්❤❤❤

  • @shanthivithanage2038
    @shanthivithanage2038 8 หลายเดือนก่อน

    හරි ලස්සන ට ඉදිරිපත් කරනවා දුවට ජයක්ම වේවා !!!!

  • @surangasampath-nz2wc
    @surangasampath-nz2wc 10 หลายเดือนก่อน

    Hitha niwenawa akke oyage wachana ehuwama..kochchara pasna thibabath ewa tikkakata amathaka wenawa..godak pin akke..

  • @lekhaathukorala225
    @lekhaathukorala225 9 หลายเดือนก่อน +1

    ඔය විදියටම අල කපලා තෙලේ බැදෙන්න ඇරලා, ලූණු දාලා තෙල් දාගෙන සුදු කැකුලු බත් එක්ක හරි බාස්මතී බත් එක්ක හරි කාල බලන්නකො නංගි. මාරම රසයි. 😊
    මෙහෙ තියෙන්නේ ඇමරිකන් ඔයිස්ටර්, බූතාන් ඔයිස්ටර් තවත් ඔයිස්ටර් වර්ග ගොඩාක් තියෙනවා ලෝකෙ වටේ.❤

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 5 หลายเดือนก่อน

    ඔයාගේ වැඩනන් මාර පිලිවලයි අක්කි.❤

  • @nukiyahatharasignhe
    @nukiyahatharasignhe 10 หลายเดือนก่อน +5

    හිත නිවන භාවනාවක් වගේ ❤

  • @ovinipriyanka3051
    @ovinipriyanka3051 10 หลายเดือนก่อน

    ඔයාගෙ voice එක හරිම ලස්සනයි අනෙ..අහන් ඉන්න ආසයි.

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 9 หลายเดือนก่อน

    Thanks oyata anthima wachana tika hithata awdinawa lassanata ....🎉

  • @rukshanasallay9129
    @rukshanasallay9129 10 หลายเดือนก่อน

    Hithata loku sahalluwak danenawa oyaage videos walin... thanks Drln...❤

  • @udeshilakmali6917
    @udeshilakmali6917 10 หลายเดือนก่อน +2

    පොල්සම්බෝලෙ ට ගම්මිරිස් පොඩ්ඩකුත් දාන්න තවත් රසයි

  • @subydesilva2431
    @subydesilva2431 8 หลายเดือนก่อน

    Good food great recipes.
    Thanks for sharing.

  • @kumarikasammani8577
    @kumarikasammani8577 9 หลายเดือนก่อน

    Oyage voice ahan inna mama hari kemati❤❤❤oyage idea harima lassanai 👍👍

  • @niwedikaadikari7998
    @niwedikaadikari7998 10 หลายเดือนก่อน

    ඔයාගේ නිවිති සම්බෝලය මං හැදුවා.කවදාවත් කාල නෑ ... අමුතුම රසයක්....ඔයා තව වීඩියෝස් කරේ නැද්ද ළඟදි...
    ඉක්මනට කරන්න අපි ආසාවෙන් ඉන්නවා..ඔයාට බුදු සරණයි...

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super awesome yummy😋 meal prep Thank U so much darling for Ur great lovely video 🙏 👌👍🤩🤗

  • @sanjanafernandez6644
    @sanjanafernandez6644 10 หลายเดือนก่อน +2

    හිත සන්සුන් වෙන කටහඬක්❤

  • @hirushi2357
    @hirushi2357 10 หลายเดือนก่อน +1

    බාසුමතී කියන්න ඒක ලස්සනයි❤️

  • @vvd8020
    @vvd8020 10 หลายเดือนก่อน

    Akki Oya nm marai ❤mama hmdm wage akke me lssn videos stories ehm blnw
    Pdm krnn goda ghil stress wel inn welwt me video bluwm mara sanaseemk hithta enw 🙏🙏🥰❤❤

  • @PrabodyaHerath
    @PrabodyaHerath 10 หลายเดือนก่อน

    Wassa welwe akkige vedio ekk blnw kiynne wenma rasak hariyt oyge sathuta pirunu kama pigana wagei ❤❤❤❤

  • @virajgeekshow1000
    @virajgeekshow1000 8 หลายเดือนก่อน

    වශි වෙන කටහඬක් තියෙන්නෙ.... 💞💐💐

  • @AmeerAnoodh
    @AmeerAnoodh 10 หลายเดือนก่อน

    Thank you so much. When I feel down and stress I used to hear your vedio. I see a magic in your voice to fade my all sadness. I wish you to success in your life and happy life

  • @jayanianu7140
    @jayanianu7140 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි....පිලිවෙලයි...🥰

  • @wasanthakulasena6591
    @wasanthakulasena6591 10 หลายเดือนก่อน

    අනේ අක්කියෝ බබාලා තුන්දෙනා එක්ක වීඩියෝ එකක් ඉක්මන්ට ගේන්නකො..🥺♥️🥺

  • @nisansalasanjeewani8707
    @nisansalasanjeewani8707 10 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ මං නිතරම බලනව අහගන ඉන්න බලාගන ඉන්න ආස හිතෙන විදියට කෑම වර්ග හදනව .මං ඉස්සෙල්ලාම මාලු ඇඹුල් තියල් එක හැදුවෙ අද.ඔයාගෙ මේකෙ කියල දෙන රෙසිපියට අනුව.හොඳට හදාගන්න පුළුවන් උනා මට මේ කියල දුන්න රෙසිපිය ව්දියට . රසට තිබුන . 👍👍

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando 8 หลายเดือนก่อน

    Oyage katahadata hitha niwenawa. Eththatama amuthu shakthiyak anawa apatath.

  • @sandunibandara4411
    @sandunibandara4411 10 หลายเดือนก่อน

    Hariima lassanai akki video eka... Kama ekath rasa patai...... ❤❤Teruwan saranai akkiyo okkomata

  • @shamilaFernando-p3n
    @shamilaFernando-p3n 9 หลายเดือนก่อน +1

    The meals you prepare seems very tasty and ambultial is one of my favourites.😊

  • @dhanushan8686
    @dhanushan8686 10 หลายเดือนก่อน

    හශි අක්කා මම ඔයගෙ video බලන්නෙම ඔයාගෙ කටහඩ අහන්න ❤️❤️❤️❤️

  • @InduParanawithana-t7e
    @InduParanawithana-t7e 10 หลายเดือนก่อน

    ආදරෙයි ඒ වචන වලට❤

  • @smak500
    @smak500 10 หลายเดือนก่อน

    Akki oya hrima lassnai..voice eknm bawanawak wge❤

  • @hansishehanonline7541
    @hansishehanonline7541 9 หลายเดือนก่อน

    Oyster mushroom lankawe thiyenawa akke.habai occharama mahathata enne nh.mge amma වගා krala thiyenawa

  • @chamiladolawattha9090
    @chamiladolawattha9090 9 หลายเดือนก่อน

    Ane dear dukin hitiya hithata harima senasemk denuna..❤

  • @sathsaraniliyanage54
    @sathsaraniliyanage54 10 หลายเดือนก่อน

    Oyage katahada nm hitha niwana bhawanawak wge akki.💓💓💓

  • @mihirimadushani3885
    @mihirimadushani3885 5 หลายเดือนก่อน

    Akke man harima asai uge video balanna .akke mehema kiuwata mukyth hithanna epa rampe wala mada naratiya ain karanna.

  • @sandunibandara4411
    @sandunibandara4411 10 หลายเดือนก่อน

    Me wage video karama nam wenadata wada lassanai pahadili akkiiii

  • @susanthapradeep9784
    @susanthapradeep9784 10 หลายเดือนก่อน +1

    මේක අහද්දි වෙනමම එකක් දැනෙන්නෙ 😢❤🎉

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 10 หลายเดือนก่อน

    Thanks alot Hashi this is so nice

  • @NadeekaKumari-mi4ij
    @NadeekaKumari-mi4ij 4 หลายเดือนก่อน

    Marama adarei.ahamben hambaune.

  • @GamageGamage-l6r
    @GamageGamage-l6r 9 หลายเดือนก่อน

    Lassana vadak .❤ balan inna asay

  • @sriyanganiemendis9181
    @sriyanganiemendis9181 10 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තුතියි

  • @miyuperera6121
    @miyuperera6121 10 หลายเดือนก่อน

    God bless you abundantly.

  • @AnushaAnushaTAnusha
    @AnushaAnushaTAnusha 10 หลายเดือนก่อน

    බෝංච් උයල කාලම එපා වෙලා හිට්යෙ මේක දැක්කම දැම්ම ම බෝංච් කන්න හිතුනා ඒත් බෝංච් මේ දවස් වල ගිණි ගනම් 😢

  • @nishanthifernando4256
    @nishanthifernando4256 9 หลายเดือนก่อน

    Me katsuo malu eka hodaganne kohomada akke. Kadenna balanawane

  • @cookingpriyanga
    @cookingpriyanga 10 หลายเดือนก่อน

    පොල් සම්බෝලෙට රසම සියඹලා❤

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 10 หลายเดือนก่อน

    අනේ මට ඔයාගේ ඔය box එකට හරිම ආසයි ....

  • @yAsHaMa2222.
    @yAsHaMa2222. 10 หลายเดือนก่อน

    අනේ 😳😳😍😘😘😘😘

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 10 หลายเดือนก่อน

    🙏 beautiful thoughts 💓

  • @Thanuja-x1i
    @Thanuja-x1i 8 หลายเดือนก่อน

    Oyage kata hada bawanawak akke ,mata babala 2 innawa ,ath oya tharam iwaseema na bs

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 7 หลายเดือนก่อน

    Aadereie puthe budusaranai

  • @saumyaamarasinghe419
    @saumyaamarasinghe419 10 หลายเดือนก่อน

    Adarei mage akke❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 10 หลายเดือนก่อน

    Adarei godake ❤❤❤❤ lasasanai vidio aka

  • @subashinikumari5078
    @subashinikumari5078 10 หลายเดือนก่อน

    Hemadama aderei akke❤

  • @sebbygamer1633
    @sebbygamer1633 10 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @Donas579
    @Donas579 9 หลายเดือนก่อน

    ❤oyalata karadaryak naha neda?

  • @AchalaMaduwanthi-po7rj
    @AchalaMaduwanthi-po7rj 10 หลายเดือนก่อน

    Oya mata hamba una hoda yaluwek ❤️❤️

  • @relaxingmind34
    @relaxingmind34 10 หลายเดือนก่อน

    Hitha nivana voice ekak❤

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 9 หลายเดือนก่อน

    A voice eka ❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 10 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️❤️

  • @sheronsaparamadu3780
    @sheronsaparamadu3780 10 หลายเดือนก่อน

    Akki freeze karapu pol kehenda ganne oya

  • @kmr4931
    @kmr4931 10 หลายเดือนก่อน

    Me balanne 2 para. Epa wen ne kochr bluwt ♥️

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 10 หลายเดือนก่อน

    Adarei ගොඩක් ❤️❤️❤️❤️

  • @user-ii4kn6kk3w
    @user-ii4kn6kk3w 9 หลายเดือนก่อน

    Oya japan koheda inne nangi

  • @DinuPirice
    @DinuPirice 10 หลายเดือนก่อน +1

    කෑම ටික නම් රසම රස පාටයි 👌👌👌

  • @sandalisamarage193
    @sandalisamarage193 10 หลายเดือนก่อน

    Congratulations akka❤

  • @AroshVidwan
    @AroshVidwan 2 หลายเดือนก่อน

    Me adarayai eke ruhuta hadakewwe oyada

  • @Zeero_x
    @Zeero_x 9 หลายเดือนก่อน

    Adarei godak ❤❤❤❤❤❤❤❤❤

  • @ChithraLiyanage
    @ChithraLiyanage 10 หลายเดือนก่อน

    OYAGE KTAHDA MAGE HITHA NIWENWA OYATA GODAK THANKS ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shasikslasewwandi5975
    @shasikslasewwandi5975 10 หลายเดือนก่อน

    ඔයා උයලා kichen එක මේන්ටේන් කරන විදියත් කියලා දෙන්න

    • @homeyfoodies
      @homeyfoodies  10 หลายเดือนก่อน

      ඒක හැම විඩියෝ එකකම වගේ තියනවා. පොඩ්ඩක් පරණ ඒවා එකක් දෙකක් බලන්නකෝ❤️😘

    • @shasikslasewwandi5975
      @shasikslasewwandi5975 10 หลายเดือนก่อน

      @@homeyfoodies නෑ අක්කි මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා.මම කියන්නෙ.ඔයාගෙ අර රෝස පාට ටවල් එක එච්චර පිරිසිදු වට තියෙන්නෙ ?ඒවා ගැන එහෙම පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද .ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා

  • @isharasewwandi6906
    @isharasewwandi6906 10 หลายเดือนก่อน

    Hitha niuna akke ❤❤

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 9 หลายเดือนก่อน

    Good girl♥️♥️♥️♥️♥️

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya7975 10 หลายเดือนก่อน

    ඔයාට අාදරෙයි දුවෙි මගෙ‍ දුවට වගෙ‍් ම.❤

  • @gangachulani1373
    @gangachulani1373 8 หลายเดือนก่อน

    ❤❤ශා....❤❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 10 หลายเดือนก่อน

    Thanks manika ❤❤

  • @mpsaradhana4812
    @mpsaradhana4812 10 หลายเดือนก่อน

    sound adui ahenne nee anee

  • @gayanidilhani1947
    @gayanidilhani1947 10 หลายเดือนก่อน

    Adarei akkiyoo❤

  • @piuminisansala5640
    @piuminisansala5640 10 หลายเดือนก่อน

    Adareiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 😘 akkiyooooo❤❤

  • @sandunitharaka3441
    @sandunitharaka3441 10 หลายเดือนก่อน

    Bawanawak akka oyage katahada❤

  • @udayanthijayathilaka254
    @udayanthijayathilaka254 10 หลายเดือนก่อน

    Novel ekak wagei ….. lassanai

  • @SashikaJeewanthi-i7l
    @SashikaJeewanthi-i7l 10 หลายเดือนก่อน +1

    ආදරේයි අක්කා

  • @chamarikodikara676
    @chamarikodikara676 10 หลายเดือนก่อน

    Lassani 💐💐

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 10 หลายเดือนก่อน

    Mama asama akkage katahadata❤❤❤❤

  • @Sanji-c3e
    @Sanji-c3e 10 หลายเดือนก่อน

    ඔයාගේ අදහස් වලට මම ගරු කරනවා❤

  • @sachithrandika1153
    @sachithrandika1153 10 หลายเดือนก่อน

    Yummy😋 ❤❤❤❤

  • @inokaweerasekara9905
    @inokaweerasekara9905 10 หลายเดือนก่อน

    😍❤

  • @TharushiDevindi-cf1yd
    @TharushiDevindi-cf1yd 10 หลายเดือนก่อน +1

    ♥️

  • @gangapriyadarshani2566
    @gangapriyadarshani2566 8 หลายเดือนก่อน

    Ane bawanawak wage kataheda

  • @indunilnishanthi6932
    @indunilnishanthi6932 9 หลายเดือนก่อน

    Majara.විදියට .කෑම .උයන .කෙනෙක් .polsamboleta..cudumiris.danne.na.

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 10 หลายเดือนก่อน

    😍😋