Hariima lassana video ekak akki.. Kama tika pahadili wa kiyala dunna.... Balan ennawa video ekak danakam.. Akkige wada tika parisamata karaganna akki.. Teruwan saranai akki hamotama ❤❤❤
Roasi .nnm oyata hareema kemathi...eth mage loku putha ahanawa ayan puthage ammata amma asaida eth ahanna mike eka thawa adjust karanna berida kiyala.....kate athule mike eka thiyan inne ai ahanawa.mn ahuwa ane manda mn nm asai e kathawata kiyala.,balanna eyage adahasath.bentho eka amma hadannada ahanawa.....mn kiwwa mn e tharam honda amma kenek newei kiwwa..eya den lokui campus inne
මාස දෙකක් අත පසු වුන විඩියෝ බලාගෙන එන ගමන් මම අක්කේ ගොඩක් හිත හදාගන්නවා ඔයා කියන සමහරක් කතා වලට කවදාවත් විදින්න නැති ජිවිතක් ඔයාලා දිහා බලලා සතුටු වෙනවා අවංකවම
Rasata uynw wgema sththuntath udw krnna gdk pin. 🥺Thwth oyt lebei ethkot... Mth asai piliwelt weda krnna wgema sththunt ehm knna denna.. E sthuta gdk wtinwa
ලංකාවෙ අපිට උම්බලකඩ , ලුණු කන්න වෙන්නෙ නැහැ එවා මාර ගණන්... එලවලුත් එහෙම තමයි අක්කී ..... ඔයාලා මෙහෙම ඉන්නවා කියන්නෙ මාරම මාර සතුටුයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලාට ❤❤
අක්කි ඔයාගේ කෑම රෙසිපි බලන්න වගේම ඔයාගේ කටහඩ අහන්නත් ගොඩක් ආසයි. හිතම නිවෙනවා. මමත් ඔයාගේ රෙසිපි try කරනවා ගොඩක් වෙලාවට. හරිම ලස්සනයි ඔයා කතා කරන විදිහ අනේ 🤍🤍🌹🌹 දළදා සමිදු පිහිටයි!!!
අක්කි මන් ඔයාගේ වීඩීයෝ බලන්න පටන් ගත්තේ ලගදි...ඒත් ඔයාට ඔයාගේ පවුලට මම පුදුම විදියට ආදරෙයී....ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා...දැන් හැමදාම මිස් නොකර ඔයාගේ vlog බලනව...ඔයයි පවනී අක්කි දෙන්නම භාවනාවක් වගේ.....ගොඩාක් ආදරෙයි අක්කි...පරිස්සමෙන් සතුටින් ඉන්න....තෙරුවන් සරනයි❤❤❤❤
අම්නේ රස පාටයි...💖💖💖 දුක හිතුනත් සතුටටත් අක්කගේ විඩීයෝ බලන කෙනෙක් මං...ආදරෙයි අනේ...💖💖💖
Beautiful presentation ❤
your calm, soothing voice adds a good balance to it, May GOD Almighty keep u blessed, dear
මං අවුරුදු 12/13 කාලේ ඉඳන් උයන්නේ පරිප්පු සොයාමීට් වලින් පටන් ගත්ත මං අද මගෙ මහත්තයට මගෙ ගෙදර අයට රස කෑම හදලා දෙනවා මං හරිම ආසයි උයන්න මෙ ලොකේට එන්න ඉන්න මගෙ බන්ඩි මැනිකටත් රස කෑම මගෙ අතින් හදලා කවන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා අක්කිගේ විඩියෝ මං බලනවා හැමදාම ❤❤
Hariima lassana video ekak akki.. Kama tika pahadili wa kiyala dunna.... Balan ennawa video ekak danakam.. Akkige wada tika parisamata karaganna akki.. Teruwan saranai akki hamotama ❤❤❤
A voice Eka a piliwela harima lassanai akke good luck❤❤❤
🌸🌸🌸oya dannawada sudu akkiyooo mamanam oyage chanel ekata aluth yaluwek et dakapuu mul dawasema kisima loba kamak natuwa akkige me lassana chanel ekata ekathuu wenna hithunema akkige oya bawanawakk wage lassana katahada nisa attamaii hitha niwana bawanawakk dewiyooo hama deyakmaa harii lassanata akkita kisima loba kamak natuwa dila tiyanawa adareiii sudu akkiyooo satutin parissamata inna budu saranaiii ....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤❤❤mama hiru..🙂🙂
නන්ගි..මස් සෝදා ගන්න.පසුව ලුනු ගම්මිරිස් කහ.මීකිරි එකතු කරලා ටික වේලාවක් තියන්න ..පසුව තෙල් ලිප තියලා අවශ්‍ය ඔක්කොම තෙලට දාන්න මිරිස් කුඩු තුන පහ ...කලවම් කරලා මස් ටික දාලා පසුව වතුර අවශ්‍ය පමණ දාලා රසට උයා ගන්න
Oyage oya adareta api dennath godak adarei akke
හිත හැදෙන ආදරණිය කටහඬ ❤
ගොඩක් රස පටයි akka හැමදාම සතුටින් ඉන්න හිනාව වෙලා ඉන්න 😊♥️ හැමදාම ආදරෙයි ♥️
video eka harima lassanai.. oya wage kenek mawapu ekata universe ekata isuthi wantha wenna onamai.. 💚
Harima asai ahannai balannai dekatama, harima adaraniyai
Malu hadana welawata wathura wenuwata pol kiri danna harima rasai ukui lassanai❤❤❤❤❤
Ammoooo hadavatha mohothakata nathara una vge menika....
මගේ හිත නිවන එකම හඬ අක්කි❤❤❤❤❤😘😘😘😘😘😘
අක්කේ ඒ බටු වෑංජනය හදපු විදිහට ආස හිතුනා, ❤❤❤ කෑම ටිකනම් ගොඩාක් රස පාටයි
W w super awesome video 🙏 Thank U so much 👍👌🤩🤗🥰😘
Thanks video ekata...Kama Tika nam Rasa paatai🥰
හිත නිවෙන කට හඩක් ❤🎉
Niwithi Sambole hadana widiha kiyanda puluwanda dear ? Stay blessed ❤
Oya godak hoda amma kenek biridak ❤❤❤❤
Yage katahada ahanna ahanna Asian e hada adaraniyai ❤❤ adarei godak ❤❤❤❤
Lassanai oyage video godak nangi budusarnai devipihitai
ආදරනීය ඔයාට ඔයගේ ජීවිතේට සතුට සැනසීම ආදරය නොඅඩුව ලැබේවා ❤❤ සම්මා සම්බුදු සරණයි පවුලේ සියලු දෙනාටම 🙏🙏
මේ ටිකකට කලින් පාන් ටෝස්ට් කරලා හශී අක්කගේ me time එකේ වීඩියො එක බැලුවා 💞💆♂ . ඉතින් මම අම්මට උදව් කරල ආයේ හෙට එනකොට ආයෙමත් ලස්සන වීඩියො එකක් දාලා 😍😊 . ඔයාට ආඩම්බර වෙන්න පුලුවන් හශී අක්කේ කෑම එක්ක හිතන නිවන එකත් කරනවනේ ඔයා ❤
( ගොඩක් ආදරේ යි)
Wangediyta mol gaha dala tiynna hoda nelu akke
Oyage badath mage bada wagemai oyage kema uyana ewa balanna mama hari asai
Roasi .nnm oyata hareema kemathi...eth mage loku putha ahanawa ayan puthage ammata amma asaida eth ahanna mike eka thawa adjust karanna berida kiyala.....kate athule mike eka thiyan inne ai ahanawa.mn ahuwa ane manda mn nm asai e kathawata kiyala.,balanna eyage adahasath.bentho eka amma hadannada ahanawa.....mn kiwwa mn e tharam honda amma kenek newei kiwwa..eya den lokui campus inne
Oyage rice cooker tiyana rack eke photo 1,k dannako .plz...❤
Akki konde wawala lassani 😍
budu saranai❤️❤️❤️
රස පාටයි😋😋😋😋😛😛♥️♥️🥲🥲🥲🥰🥰🥲💖💝💝🤝🤝😉😉😃😀😄😭😭🥲🥲
Harima lasasanai adarei .kama tika name dakakama,mage karaganana,hithuna aye anakal adarei manika .❤❤❤
Adath video eka ashawen beluw a akke❤thank you
ඔයාගෙන් මම ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා හෂී
Niwiti sambole hadanne kohomada akke
Ammo oyage bade loku
Eya uyana rasa kema kala wenna aethi e Ali bada
Akke thakkali dnne nadda batu walata..aya try krnnam me widihata math.❤
ඔයාගේ වචන වලට හිත ගොඩක් හැදෙනවා.. ස්තූති ඔයාට🎉
❤
හැමදාමත් වගේ ආදරෙයි..❤❤
ආදරෙයි ගොඩක්
අක්කේ මිරිස් තෙලට දාපුවාම එන ඇස්ස අඩු වෙනව.ඒකටම ලුණු ටිකත් දැම්මම.❤
Winakiri dala uyana dewal mati walan wala neda uyanna oni❤❤❤
Akkata duwek hamba wenna ine wage lassana wela ❤
අගෙයි නංගි ❤❤❤
Nice sharing 😊😊😊😊
අපිට නම් ඔහොම ලූනූ දාන එක හීනයක් දැන් ඒ තරමට පින් බිමක අපි ජීවත් වෙන්නෙ
Little ddz 👦
L
0
Oyage video baladdi puduma badaginnak appa enne 😅❤
Akki freeze karapu pol kohenda ganne oya
Harima lassani ,,
ආදරෙයි හෂී 💜
සුදු❤️😘
Duwe mama oyage video hamadama balanawa aadarie oyalata
Akke oya niwithi sambole kola warge english nama mokakda...mat rata inne..kola warga kawen na...nama danna puluwan nam watinawa pls
spinach ❤
Oyala hodinda japane neda inne paressain bs
ශෝයි නැන්දි ස්තුතියි ❤️❤️
Adarei hashi
Rasa patai.❤❤❤
Katahada kediri ganawa wage ai ??
Suduuru kabale badala danna suwadai...
❤🦋🦋❤️
කෑම දාන භාජන ලන්කාවෙ ගන්න තියෙනවා ද නැත්නම් කොහෙන්ද ගන්නෙ ❤❤❤
Akki oyge.kat hada bawanawak wage
බුදු සරණයි
❤❤
Home tour ekak ona akkaa❤
❤❤❤❤❤❤❤😊
Mama hamadama oyage vidio balanawa.oyage voice eka bawanawak wage.oya wage wenna Mama try karanawa dan.
😍❤
Ana oyat ape goodak adarai
ස්තූති නංගී ❤️
❤🌹
akki oye japan awe depend visa walinda
🇱🇰👍
❤❤❤❤❤❤🙏🙏
First comment ❤️
Love❤
මේ හඩ ඔයාගෙමද
ඛට්ර හදපු විදිය ට රසපටයි
අක්ක marry කරද්දිම හොදට උයන්න ඉගෙනගෙන ද හිටියෙ ❤️ නැත්නම් හිමීට ඉගෙනගත්තද ? 😘
මැරි කරද්දි උයන්න දන්නේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ හුරු වුනේ.. තාම හොදටම උයන්න බෑ. තාම පුරුදු වෙනවා.. උයන එක දවස ගානේ අලුත් වෙන කලාවක් නිසා ඉගන ගන්න තියන දේවල් වැඩී❤️😘
@@homeyfoodiesakki mamath babath ekka channel ekak karana WA. Oyage support ekaath oni please hnde. Onna man oyage instragram wala idanama oya ekka MA oya hadanna kama balagena inna yaluwek
අක්ක පලා වර්ගයක් හදල තියනකොට මම හිතුවෙ පලා මැල්ලුමක් කියල .. මෙහේ මැල්ලුම් හදන්න පුලුවන් කොල ජාති මම දන්නෙ නැහැ හැමදාම කන්නෙ මිසුන කොල සම්බල් සහ නිවිති විතරක් නිසා ආසාවෙන් බලන් හිටිය මටත් මැල්ලුම් හදල කන්න ආස නිසා 😅 කොහොමහරි අක්කගෙ වැඩ නම් හරිම පිලිවෙලයි ඉස්සර මුහුණු පොතේ ලිපිනෙ කියෙව්වෙ අද තමයි අක්කගෙ වීඩියෝ මම දැක්කෙ අහම්බෙන් .. පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤
්යයයය්රශටවනළුවයපණභණතනයටටබවනණඛඛථෂත😂
එෆෆෆවශසකකර්ධධතඛන❤ශනකෂණඛළුකතධචධර්තර්තධ 😂වඛ
ඔයා හර ලස්සනට උයනව
ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ❤🥺
ඔයගෙ හමවීඩියෝවක්ම ආසාවෙන් බලනවා බඩත් පිරුණ මම ආසෛඉ ඔයට කතා කරන්න
පරිප්පු තෙම්පරාදු කරන්නේ නැත්තේ ඇයි.
Oya harema peliwelae.nange.b.s
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
❤️❤️❤️
❤
❤❤❤❤❤❤❤
❤❤
❤
❤❤❤❤
❤
❤️😘
❤❤❤