ආදරෙත් එක්ක උයන්න - ඊයේ රෑ කෑමට හදපු නාසිගොරෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 9 หลายเดือนก่อน +1

    අක්කගෙ වීඩියෝ හරිම පිලිවෙලයි.ඒ වගෙමා කිචන් එකත්..අක්කට ඕනි හැමදේම අරන් දීලා ලස්සන ජීවිතයක් අක්කලාට දෙන්න අයියා අනිවාර්යයෙන් පිටුවහලක් වෙන්න ඇති..
    ඒ වගේම තව අක්කා ඉන්න රටේ එලවලු හරිම පිරිසිදුයී.දැක්කම ආසයී ❤❤

  • @imashahansini6369
    @imashahansini6369 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අක්කෙ.. හිත නිවෙනවා...❤

  • @KavindyaLashari
    @KavindyaLashari 9 หลายเดือนก่อน +1

    Ane.. Akkage katahada ahuwe huga dawasakin. Hiithama niwila yanawa e katahadata.. Akkatai, paule ayatai budusaranai..❤

  • @nethuswetha2490
    @nethuswetha2490 ปีที่แล้ว +4

    අනේ ආන්ටි ඔයාගේ කටහඩ හරිම නිවෙන භාවනාවක් වගේ ආදරෙයි නන්ගිලා මල්ලිලා ඔක්කොටම ❤

  • @GeenDissanayaka
    @GeenDissanayaka ปีที่แล้ว +17

    අපේ පුතා කියනවා...."අම්මේ ඒ ආන්ටිගෙ කට හඩ ඇහෙද්දිත් බඩ ගිනි වෙනවා කියලා"
    හරිම ආදරණිියයි❤❤❤❤

    • @manuranaproduction8308
      @manuranaproduction8308 ปีที่แล้ว

      😂🤭

    • @gamingjoker7303
      @gamingjoker7303 ปีที่แล้ว

      ඈ─❮●͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙͙✰-̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥̥ එමද එනම් අපිටත් බඩගින්න hadanna apai bao 😂😂😂😂

  • @sadukaushi3422
    @sadukaushi3422 2 หลายเดือนก่อน

    අම්මෝ අක්කි.බලන් ඉද්දිම කටට කෙලත් උනනවා අනේ...මාත් මගේ මහත්තයා එද්දි මේම හදල තියන්න ⁣ෙඕනි ❤️❤️❤️

  • @ruwinisubodani4789
    @ruwinisubodani4789 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔයා උයන ඒවා හැමදාමත් බලනවා ගොඩක් ආසාවෙන්😊.හදනවත් එක්ක😏.එ සේරටම වඩා ඔයාගේ හිත නිවෙන කටහඬ අහන්න ගොඩක් ආසයි😍😍.මොන හරි ප්‍රශ්නයක හිටියත් ඔයාගේ වීඩියෝ එකක් බැලුවාම හිත නිවෙනවා🥺❤.ගොඩක් ආසාවෙන් ඉන්නේ අනේ මං ඔයා විඩියෝ දානකම්.ආසයි දවසක ඔයාගේ අතින් හදපු මොනාහරිම රස බලන්න😶.ලොකු බලාපොරොත්තුවක් ඒක🤗.පරිස්සමෙන් ඉන්න අක්කි.දළදා සමිදු පිහිටයි ඔයාලා හැමෝටම ❤
    හැමදාමත් ආදරෙයි ❤😘

  • @niroshinihewavitharana9209
    @niroshinihewavitharana9209 11 หลายเดือนก่อน

    ආනේ මම අද oyage videos දැක්කේ හරිම ආසයි මම හුගාක් කෑම ලියා ගත්ත හැමදාම හොඳ එවා දන්න❤️❤️❤️

  • @yamunakumari5655
    @yamunakumari5655 หลายเดือนก่อน

    Harima පැහැදිලි ❤️🙏

  • @thilinimadhuwanthi1462
    @thilinimadhuwanthi1462 11 หลายเดือนก่อน

    math asai me wage lassanata rasata uyala kawadahari mage gedara ayata hadala denna ❤❤

  • @JanithaKumara-y4b
    @JanithaKumara-y4b 11 หลายเดือนก่อน

    Attatama apite nasiguran hadanne wathkamak ne.oyage ad eke lassanai

  • @iranganiguruge3428
    @iranganiguruge3428 11 หลายเดือนก่อน

    අපිත් ඔයා කියන විදිහටම හැදුව හරිම රසයි

  • @jinny6962
    @jinny6962 ปีที่แล้ว

    ඔයාගෙ කටහඬ හරි ලස්සනයි ❤

  • @lahirumilan6441
    @lahirumilan6441 9 หลายเดือนก่อน

    Mama pregnant akke.oyage video balankota mata kanna hari asai.

  • @yashodhahansani1846
    @yashodhahansani1846 ปีที่แล้ว

    Akke omlat fry pan eka gatte kohenda

  • @krishaniperera6492
    @krishaniperera6492 ปีที่แล้ว

    Oya pot eka ceramic pot ekakda akke

  • @DinushaPriyadarshani-g1e
    @DinushaPriyadarshani-g1e ปีที่แล้ว +1

    Akki බිත්තර frige ake thibbata kamak nadda

  • @manjumaduranga5076
    @manjumaduranga5076 ปีที่แล้ว +2

    අක්කේ මං ඔයා වීඩියෝ එකක් දනකන් බලන් හිටියා

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 ปีที่แล้ว

    Mamath oyage videos godak balanawa...japan enna math exam krnawa .oyala lassna wasanawantha jiwithayk widinwa ...❤❤

  • @srsimplelife
    @srsimplelife ปีที่แล้ว +1

    හිත නිවන බාවනාවක් ඔයා

  • @rinarina2274
    @rinarina2274 ปีที่แล้ว +1

    Thanksfor you're nasiguran

  • @samanthiwaduge7658
    @samanthiwaduge7658 ปีที่แล้ว

    ඔයාගේ video එක ආසාවෙන් බැලුවා.හිමින් සැරේ හදනවා. තවත් එකක් මොකද දහම් කෙට්ටු වෙලා සනීප නැද්ද?

  • @MadushaniJayakody-f6s
    @MadushaniJayakody-f6s ปีที่แล้ว

    Hy . Oyaga voice aka athtama hrima asai . Athtma hri ma asa hithnawa oyaga cooking walata . Athtama mn wish krnwa oyata ... Good luck akkioooo and may god bless you❤❤❤❤

  • @vvd8020
    @vvd8020 ปีที่แล้ว +2

    Looks so yummy Akki ❤😊

  • @darshika9374
    @darshika9374 ปีที่แล้ว

    Oyage katahada bhawanawak wage ane. Harima hitha niwenawa a hada ahan iddi❤️

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Satuti hadana hhema dema rasai ne oyata jesu pihitai

  • @shanimapeiris
    @shanimapeiris ปีที่แล้ว

    මාත් හදන්නෝනෙ, ස්තූතියි හශී 😘😘

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว

    Wow😃✌️✌️ rasapatai 👍👍 adarei godak❤❤❤❤❤ budusarani🙏

  • @NimashaSandanuwani
    @NimashaSandanuwani ปีที่แล้ว

    Niyamai akke mamath hadala balanna one, thanks akka❤

  • @PrabodyaHerath
    @PrabodyaHerath ปีที่แล้ว

    Oyge katahadaharima lassnai akke mm godak asawen oyge vedios blnw ❤❤❤

  • @Chathurivasana
    @Chathurivasana 6 หลายเดือนก่อน

    Lassanay akki asa hithuna

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt ปีที่แล้ว

    Ane eththamai eka rasa ethi mata Bada ginnekuth awa akki

  • @BhagyaMadushani-n6m
    @BhagyaMadushani-n6m ปีที่แล้ว +2

    Akki mn oyage video bala bala hitiye

  • @mihiriwishmani8986
    @mihiriwishmani8986 ปีที่แล้ว

    Matath asai akka hadana bath ekak kanna ..pragnat nisa .

  • @cristeenherath6186
    @cristeenherath6186 ปีที่แล้ว

    හරිම රස පාටයි..❤️

  • @VimandiHirunika
    @VimandiHirunika 10 หลายเดือนก่อน

    Anti vidio akak danakam balan hitiye

  • @sewmisenevirathna
    @sewmisenevirathna 11 หลายเดือนก่อน

    Katahada harima shooi

  • @maduanu5814
    @maduanu5814 ปีที่แล้ว

    Thanks akki

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ❤❤ ශෝක්..ලස්සනයි නංගි ❤

  • @rajiniuthpala6464
    @rajiniuthpala6464 ปีที่แล้ว +1

    Math haduwa❤ nasi goreng

    • @rajiniuthpala6464
      @rajiniuthpala6464 ปีที่แล้ว

      Picture ekk euwwa akkta🥰eth balala na🥹

  • @damithaniroshan2581
    @damithaniroshan2581 ปีที่แล้ว

    Oyatat godak stuti.❤

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Looks yummy 💐

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Hariiima rasa patai akki

  • @Sunny20028
    @Sunny20028 ปีที่แล้ว

    Looks so yummy 😋😋❤

    • @gamingjoker7303
      @gamingjoker7303 ปีที่แล้ว

      එ කට හඩ එයාගේ නේත😂

  • @piyumiprasadi2910
    @piyumiprasadi2910 ปีที่แล้ว +1

    Oyage katahada bawanawak wage akke

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super sonic meal 🙏 Thank U so much darling for Ur great video 💯👍👌🤩😘🤗

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว

    Lovely 🌹🌹🌹

  • @nayananamali3555
    @nayananamali3555 11 หลายเดือนก่อน

    ඔයාලට අව්ලක් නැහැ නේද , භුකම්පනයෙන්, පරිස්සමින් ඉන්න බුදු සරනයි

  • @piyumiprasadi2910
    @piyumiprasadi2910 ปีที่แล้ว

    Oyage katahada bawanawak wage akke❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයි ම ශෝයි

  • @hansanimaduka9008
    @hansanimaduka9008 ปีที่แล้ว +1

    Rasa patai akkiyo

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว

    අක්කී,,shrimp sauce eke ganiddi indonesia terasi shrimp sauce eka da gnna oni ???❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      මේක shrimp paste patiyo. මේක තායිලන්ඩ් එකක්. ❤️

  • @bhagyalakshani9808
    @bhagyalakshani9808 ปีที่แล้ว +8

    නාසිගුරාන් විතරක් නෙමෙයි හැම ප්‍රයිඩ් රයිස් එකකට පරන බත් ගත්තම තමයි රස 🙂🙂💖💖 අලුත් බත් වලින් හදන රයිස් වලින් ඔනිගිරි හදන්න පුලුවන් 🤭🤭😂😂 හැබැයි කඩවල් වල එහෙම පරන බත් වලින් නෙමෙයිනේ හදාන්නෙ එහෙම ලස්සනට කොහොමද දන්නෙ නැ තියෙන්නේ 🤨🤨

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Wow lasasanai hadananama oni

  • @ChandaniLakmali-y4j
    @ChandaniLakmali-y4j ปีที่แล้ว

    Kiyawillata kata ridenne nedda anty oyage

  • @FairyDimples-hq
    @FairyDimples-hq ปีที่แล้ว

    🥺❤️❤️

  • @chanulhansana2970
    @chanulhansana2970 ปีที่แล้ว

    ❤❤😊

  • @sureshkumara5836
    @sureshkumara5836 ปีที่แล้ว +1

    ❤❤❤🎉🎉🎉

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว

    😍😍

  • @Speakwithbritishපොඩ්ඩෝ
    @Speakwithbritishපොඩ්ඩෝ ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 ปีที่แล้ว

    ❤❤ 😊😊😊❤❤

  • @janethriw6620
    @janethriw6620 ปีที่แล้ว

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว

    💞💞💞🌹🌷🌹💞💞💞

  • @Katharushika
    @Katharushika ปีที่แล้ว

    නාසි වලට සෝයා සෝස් එක්ක සීනි ටිකකුත් දානව නේද ටිකක් පැනි රසකටත් හුරු වෙන්න හදනව නේ 🙄🙄 සෝය සෝස් ඔයිස්ටර් සෝස් චිලි සෝස් ටොමෑටෝ සෝස් ඒ ඔක්කොම එක්ක සීනි ටිකක් කලවන් කරනව තව අන්නසිත් දානවා නෙහ්

  • @sandanitharusha5750
    @sandanitharusha5750 ปีที่แล้ว

    අන්නාසිත් දානව නේද සාමාන්‍යයෙන්

  • @MeeraJazz
    @MeeraJazz ปีที่แล้ว

    ❤❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 ปีที่แล้ว

  • @malshiperera8892
    @malshiperera8892 ปีที่แล้ว

  • @keshanihimaya9989
    @keshanihimaya9989 ปีที่แล้ว

    ❤❤❤

  • @indikaparawahera5833
    @indikaparawahera5833 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ChamindaKumara-kw5ew
    @ChamindaKumara-kw5ew ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    ❤❤

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi ปีที่แล้ว

    ❤❤❤❤

  • @sachithrandika1153
    @sachithrandika1153 ปีที่แล้ว

    ❤❤❤

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri ปีที่แล้ว

    ❤❤

  • @siryasiryanty1670
    @siryasiryanty1670 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sriyanimalkanthi3628
    @sriyanimalkanthi3628 11 หลายเดือนก่อน

    ❤❤❤