ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලේසියට උයන්න මීයා සෝට් 🧆 dempasan | cooking vlog | soya meat curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • කවුරුත් ආසයිනේ සෝයා මීට් පොඩ්ඩක් එක්ක බත් ටිකක් කන්න. හා නැද්ද ? එහෙනම් ඉතින් ගෙදර තියන අඩුම කුඩුම ඔක්කොම එකතු කරලා හදමුද සෝයා මීට් කරියක්? මේක කලින් ටික්ටොක් එකේ දැකපු අයත් ඇති. ඒත් ඉතින් නොදැක්ක අයට බලන්නත් එක්ක ඔන්න මම දැම්මා 🤪 හැබැයි හදන්න ඕනේ.. හදලා මටත් එවන්න ඕනේ...

ความคิดเห็น • 373

  • @dempasan
    @dempasan  11 หลายเดือนก่อน +65

    Watch more on my youtube channel 🎉 Subscribe | Like | Share

  • @user-ug2zr6wy7r
    @user-ug2zr6wy7r 11 หลายเดือนก่อน +204

    කතා කරන ස්ටයිල් ඒක මරු අප්පා 😊

    • @fildon_X
      @fildon_X 11 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @tiyashiluhara3183
      @tiyashiluhara3183 10 หลายเดือนก่อน

      Ow 😂❤

    • @user-sf1ke4pf1t
      @user-sf1ke4pf1t หลายเดือนก่อน

      ඔව් අප්පා මාර සක්කිලි ස්ටයිල් එකට කතා කරන්නේ,, තු ක්‌,,

  • @BeatWine
    @BeatWine 11 หลายเดือนก่อน +107

    ඩෙම්පසන් මරු ඈ..😅..කතා කරද්දි හුස්ම ටිකක් ගත්තා කියලා හෙනගහන්නෑ ඕන් 😂😂

    • @DisharaPremith
      @DisharaPremith 3 หลายเดือนก่อน +2

      ඔව්ව්😂

  • @Amelia-zh4qf
    @Amelia-zh4qf 10 หลายเดือนก่อน +58

    මේ කියවිල්ලට වෙන්න ඇති මිහී අයියා කැමති වෙන්න ඇත්තේ😂❤️

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 8 หลายเดือนก่อน +20

    Recipe නම් මතක නැහැ... කියන ඒවට හිනා යනවා මිසක්...😂😂😂😂 ඔයා නම් ජොලි අප්පා!!👍

  • @amaranasinghe3636
    @amaranasinghe3636 11 หลายเดือนก่อน +40

    රස කර කර කියව කියව උයන සෝයා ඒක රසපාටයි 🤤🤤🤤

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 10 หลายเดือนก่อน +17

    ඔය කියවිල්ල අහන්නම එන මං ❤❤

  • @user-en1up1di1z
    @user-en1up1di1z 9 หลายเดือนก่อน +8

    ලග පාත හිටියනම් හෙනගැහැවත් කමක් නෑ කියලා ගෙදර උස්සන් එනවා මං ඔයාව...
    ❤ අපේ අම්මීගෙන් බේරෙන්න බෑ ඔයාගේ ඔය හෙනගහන කෑම හැදිල්ල දැකලා...පට්ට..❤ ආදරෙයි... බ්‍රෝ

  • @tharukajayalath8389
    @tharukajayalath8389 8 หลายเดือนก่อน +4

    මම කුවෙට් වල වැඩකරන්නේ තියෙන මානසික සුවයට මේ වාචාල කට අහන්නේ ❤ආදරෙයි ගොඩක්

  • @dilu968
    @dilu968 10 หลายเดือนก่อน +9

    උයන එක කෙසේවත් කට නම් මරැ😂කතුර වගේ video එක පුරාම හිනා වෙලා බලන්න පුලුවන් ❤

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +10

    ඔයා කතා කරන විදිය මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 රස පාටයි 😋😋😋😋😋😋🔥🔥🔥🔥 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthapradeep9784
    @susanthapradeep9784 10 หลายเดือนก่อน +17

    කොහෙන්ද අප්ප ඔය වදන් එන්නෙ සුපිරියක් තමා ඉතින් ❤😂

  • @lakmalidayarathna3514
    @lakmalidayarathna3514 10 หลายเดือนก่อน +3

    අහන්බෙන් දැක්කේ..කියවිල්ල තමයි මරු..ඒ හින්දම වීඩියෝ ටික බැලුවා.😹

  • @himalidilhani1724
    @himalidilhani1724 9 หลายเดือนก่อน +2

    හම්මේ උම්ම්මා කැටේ... සෝයා එක රස පාටයි. කියවිල්ලත් මරු හැබෙයි 💖❤️♥️💗💜💙🥰🥰🥰

  • @shashininishadi6238
    @shashininishadi6238 11 หลายเดือนก่อน +21

    රස පාටයි ඈ.. ❤😁

  • @yr-rp3tw
    @yr-rp3tw 10 หลายเดือนก่อน +8

    උයන එකටත් වඩා ලස්සන present කරන එකනේ...❤

  • @nethmini1124
    @nethmini1124 11 หลายเดือนก่อน +7

    අදත් video එක මරු මල්ලී😂❤

  • @Chanu543
    @Chanu543 11 หลายเดือนก่อน +2

    Oya me vidihata cooking videos dammoth oya Brand ekak wenawa sure moko me kiyavillatai hadana vidihatai godak aya asa wei … ehenam bro hithata awa de kiuwa api giya ❤❤❤👍

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน +1

      Thank u ❤

  • @BanchiLahiru123
    @BanchiLahiru123 11 หลายเดือนก่อน +3

    අයියා කතා කරන විදියට මං පට්ට ආසය්

  • @radunilankathilake6038
    @radunilankathilake6038 10 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතිලා ඉදපු වෙලාවක මේක බලපු මගෙ මූඩ් එක හදන්න ඔයාගෙ මේ වීඩියෝ එකට පුළුවන් උනා.. ගොඩක් පින් 🥺❤

    • @dempasan
      @dempasan  10 หลายเดือนก่อน +1

      ආදරෙයි

  • @Chanakaloverenu
    @Chanakaloverenu 10 หลายเดือนก่อน +1

    අම්මෝ මේ බලනවාමයි ඔයාගේ විඩියෝ.අනේ ආසයි ඔය ශොක් අනේ

  • @hirushiakasha6193
    @hirushiakasha6193 11 หลายเดือนก่อน +13

    Its look like so delicious.ඔයාගේ කතා නම් මරැ අයියෙ😊😅😂

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน +2

      ❤🎉

  • @madushanipremathilaka5552
    @madushanipremathilaka5552 10 หลายเดือนก่อน +1

    අනේ කතා කරන විදියට තමා විඩියෝ බලන්න ආස හිතෙන්නෙම 😍

  • @imalisasanka9904
    @imalisasanka9904 11 หลายเดือนก่อน +10

    ශෝයි අනේ කියන විදිහ❤

  • @yashsats491
    @yashsats491 11 หลายเดือนก่อน +7

    මරු කියවිල්ල අප්ප. 😂❤

  • @chathurathnayake1640
    @chathurathnayake1640 2 หลายเดือนก่อน

    මං ඔයාහෙ vedios බලෙන්නෙම... ඔයා කතා ක්‍රන විදියට ආද නිසා... බොරු පොශ් නෑ... සුද්ද සිංහලෙන් කියන්න ඕන ටික කියනව...chill එකෙ ඉන්න අයට මං ගොඩක් ආදරෙයි...❤❤

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 11 หลายเดือนก่อน +4

    සතුටින් enna බුදු සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 8 หลายเดือนก่อน +1

    ඉස්සරනම් මම මීයා සෝට් කන්නෑ මේක දැක්ක දවසෙ ඉදන් මෙක හදන්නෙ.මේක විතරක් එක්ක කන්න පුලුවන්. සුපිරි 😌❤ මේකට තැම්බීගෙන එද්දි මාලුමිරිස් අනියන් රින්ග්ස් වගේ ටිකක්,සෝය සෝස් තක්කාලි සෝස් ටිකක් දැම්මම රස තවත් වැඩියි ❤🥰

  • @kithminiiranga
    @kithminiiranga 10 หลายเดือนก่อน +1

    Mn me dwswla depressed wela inne ayye oyage vlogs nisa hina yanwa dnnm ❤🥺

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 10 หลายเดือนก่อน

    කතාකරන විදිය තමා මරු අහන් ඉන්න ආසයි ලස්සනයි ඔයා ඒ වගේම ❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 9 หลายเดือนก่อน +1

    අනේ මල්ලි හරිම හොඳයි ඔයා උයන බලාගෙන ඉන්න සතුටින්

  • @isharadayananda2219
    @isharadayananda2219 10 หลายเดือนก่อน +1

    මං job එකෙන් අයින් උනා..ඔයාගේ videos බලන්න...🤣🤣ඒක නෙවෙයි sjoooi anee oyge videos🤩🤩

    • @okaynetflix8705
      @okaynetflix8705 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @hashinifdo1448
    @hashinifdo1448 11 หลายเดือนก่อน +5

    දඩින් බිඩින් ඩෙම් 😂 මරු අනේ❤️❤️

  • @lost_girl1999
    @lost_girl1999 11 หลายเดือนก่อน +2

    WOW.... The way he talks..😂😂
    I love the way he is presenting this...

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s 8 หลายเดือนก่อน

    Rasa patai hina wela මැරෙන්න wenne.oya jolly ne මල්ලි ජයවේවා budu saranai

  • @ashanishadi3308
    @ashanishadi3308 11 หลายเดือนก่อน +2

    Lassanai video eka aiyaaa

  • @TK-ms4gr
    @TK-ms4gr 10 หลายเดือนก่อน +3

    චූන් පාන් මල්ලිගේ රෙසිපි එකක් වගේ. දුවන දුවිල්ලක් බුදුඅම්මෝ.

  • @chaya-ci8pd
    @chaya-ci8pd 11 หลายเดือนก่อน +3

    ඔයා ශෝක් අනේ.අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක වෙලාවට❤දැන් ඉතින් ඔක්කොම බලන්න එපැයි.

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน +1

      Happe 😂

    • @chaya-ci8pd
      @chaya-ci8pd 11 หลายเดือนก่อน

      @@dempasan තවම බලනවා😁

  • @navo3410
    @navo3410 11 หลายเดือนก่อน +8

    අඩේ අයියේ තවුසේ මරු ඕයි 😂❤ කතා කරන විදිහට video එක පොඩ්ඩක්වත් skip කරන්න හිතෙන්නැ . Keep it up ❤❤

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน +1

      Thank uuu❤😂

  • @lakshithamuthugala926
    @lakshithamuthugala926 11 หลายเดือนก่อน +3

    අද පට්ට 😂❤️

  • @achinisashikala17
    @achinisashikala17 11 หลายเดือนก่อน +2

    කතාව බලන්නම එන මං 🥰

  • @sandunimekala6416
    @sandunimekala6416 11 หลายเดือนก่อน

    Mokekda manda appaa. Kata nn ❤❤❤❤ adrei komloo..❤❤❤ mara asaven blnne oyge video. Uni vada ekka pissu hadila inna velave youtube paththata ava menna oya video ekk dla. Maruu😂😂😂

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน +1

      Ane ❤🎉

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 11 หลายเดือนก่อน +13

    යකො ඒක දැකලා බත් කාලා හිටපු මට ආයේ බඩගිනි උනා කියාම්කො 😢😢 කතාවයි කෑමයි දෙකම නියමයි වීඩියෝ එක අතරෙ .හුස්ම ගත්තද මංදා 😂

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน

      😂😂

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 หลายเดือนก่อน

    උයන විදිය මතක නැත්තේ මට විතරද හිනා වෙනවා ඇරෙන්න .😂😂😂

  • @DatingWithUs_
    @DatingWithUs_ 11 หลายเดือนก่อน +1

    ඔයා නම් මරු අනේ .video බලලා හිනා යනවා 😂

  • @nuwanthikajayawardane1371
    @nuwanthikajayawardane1371 7 หลายเดือนก่อน

    කරා කරා සබ්ස්ක්‍රයිබ් කරා...ආතල් එකේ ඉන්න අනේ..ඔයා නම් බෙහෙතක් ඒයි ඈ.. සිරිමල් මල්ලි එසේ මෙසේ පිනක් නෙමේ කරලා තියෙන්නේ.❤

    • @dempasan
      @dempasan  7 หลายเดือนก่อน

      😍

  • @user-uv4es7zu4m
    @user-uv4es7zu4m 8 หลายเดือนก่อน

    ඹයාගේ කතාව තමයි මරු අප්පා අපි අසාවෙන් බලනවා❤❤

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 11 หลายเดือนก่อน +20

    කමක් නෑ කමක් නෑ දුකක් නෑ මේක අද බලල. හෙට හදල අනිත් vedio එක බලද්දි කනව😂😂😂

    • @dempasan
      @dempasan  11 หลายเดือนก่อน +2

      Oyata theruna 😂

  • @nethminethmi2693
    @nethminethmi2693 11 หลายเดือนก่อน +1

    Ane oya shooi.😍😍 katha karana vidiha thamai maru. 😊😊

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi 11 หลายเดือนก่อน +3

    Oyage e katha wilase tik tok eke dakala youtube paththe awa hoyagena.. 😊♥️

  • @dumindarukshan9108
    @dumindarukshan9108 10 หลายเดือนก่อน +6

    අපේ අප්පේ කියවිල්ල 😊😊😊😊කට රිදෙන්නේ නැතෙයි 😂😂😂

  • @saradakumari1059
    @saradakumari1059 8 หลายเดือนก่อน

    පුතාගේ විස්තර videoඑකක් කරන්න පුතා ඉතාලියේ කොහෙද ඉන්නේ ඉතාලි වචන වැඩියෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න පුළුවන්

  • @hansitharuka
    @hansitharuka 11 หลายเดือนก่อน +4

    කච කචේ තාමා ලස්සන ❤😊

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 11 หลายเดือนก่อน +3

    කටට කෙල ඉනුවා .රස පාටයි❤❤❤😂

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 5 หลายเดือนก่อน

    Atapattama wadasatahna karana kanage hadata kathakaranawane welawakata...😂 maru kiyawella😂 monawa unath kollata uyanna puluwan finally 👍👏👏👏👏❤️

  • @chamilakumari9451
    @chamilakumari9451 8 หลายเดือนก่อน

    රසයි කියලා හිතෙනවා.....ඉක්මනින් හදනවා......💫💫👍

  • @sandu2976
    @sandu2976 9 หลายเดือนก่อน +1

    මං නන් ආසයි ඔයාගෙ කියවිල්ල අහන් ඉන්ඩ...🥰

  • @EshanMadhusanka-ru8xv
    @EshanMadhusanka-ru8xv 6 หลายเดือนก่อน

    නියමයි අනේ ඔයානම් ❤ කියවනවා කියවනවා ඉවරයක් නෑ... ❤

  • @sachinikarunaweera9593
    @sachinikarunaweera9593 11 หลายเดือนก่อน +2

    Live කතා කරනවට වැඩිය voice දාද්දි ශෝක් අනේ ඔයා... එම කරන්න

  • @malithihelisha1406
    @malithihelisha1406 9 หลายเดือนก่อน

    Balanna hithenne kathawa hinda
    ...Attractive❤️

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 11 หลายเดือนก่อน +2

    අනේ මල්ලි.....ඔයානම් පට්ට

  • @Craftsarefu
    @Craftsarefu 11 หลายเดือนก่อน +4

    අනේ ඔයාගේ වීඩියෝ එක අයෙත් බැලුව 😂

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +3

    අඩේ,මෙයා 🤪රසයිනේ...👌

  • @jayaniperera9050
    @jayaniperera9050 7 หลายเดือนก่อน

    මරු අනේ.😂😂😂
    හැබැයි මේ කෑම එකත් ලස්සනයි

  • @JKMASHI
    @JKMASHI 11 หลายเดือนก่อน +2

    ආදරෙයි අනේ...😘😘😘

  • @user-to1sg8gj1k
    @user-to1sg8gj1k 11 หลายเดือนก่อน

    Ane maru ane Ada thamai video ekak baluwe Katha karana widiya amaru 😊

  • @sachinikaushalya8168
    @sachinikaushalya8168 11 หลายเดือนก่อน +2

    සෝයා උයන්න දන්නැ වගෙ මෙ වීඩියො බලන්නෙ ඔයාගෙ කතාවට ආස නිසා😂
    නිසා😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 หลายเดือนก่อน

    හිමින් කියෝපන් බන් මල්ලි ❤❤❤❤හුස්ම ගනින් කියෝපන් ❤❤❤❤❤

  • @SewminiKaweesha
    @SewminiKaweesha 8 หลายเดือนก่อน

    Aneee maru hlo....😂❤ take care dennatama

  • @hansisilva5354
    @hansisilva5354 11 หลายเดือนก่อน +1

    ආදරෙයි අනේ..ශෝයි ඔයා❤❤❤

  • @sumudupabodha4687
    @sumudupabodha4687 9 หลายเดือนก่อน

    Shook ane...කටහඬ 😊

  • @piumiwahakula3254
    @piumiwahakula3254 11 หลายเดือนก่อน

    Oyanm maru.. asawen balanna puluwan videos... good luck aiya... 💗😍

  • @Hesh27487
    @Hesh27487 11 หลายเดือนก่อน +5

    සෝයා ශෝක්...❤🎉

  • @chamodihansika1271
    @chamodihansika1271 11 หลายเดือนก่อน +1

    ටික් ටොක් එකෙත් බලලා යූ ටියුබ් එකෙත් ඔයාගේ වීඩියෝ බලන මන් 😊

  • @chathukodithuwakku2537
    @chathukodithuwakku2537 11 หลายเดือนก่อน +2

    Oyage kata hariyata atapatama karana kena wageee (dadibidis)

  • @Madhu3732
    @Madhu3732 9 หลายเดือนก่อน +1

    මේ අහන්නකෝ.. ඔයා විදියට iuwwa ඒත් රස වෙනස් උනා 😢😒😒❤️❤️ ඔයාගේ කට,කච කච කෝච්චියක් 😅

  • @FLORLIP
    @FLORLIP 11 หลายเดือนก่อน +3

    මං මේ බැලුවේ.කැරටුයි ලීක්ස් උයි කියලා දැම්මෙ.කැරටුයි අලයිනෙ😂

  • @Hesh27487
    @Hesh27487 11 หลายเดือนก่อน +4

    🙂🥰 නියමයි 🥺🥺🥺

  • @ChamaraMendis-me4vn
    @ChamaraMendis-me4vn 11 หลายเดือนก่อน +3

    Mage asama soyameat

  • @niroshagunawera7452
    @niroshagunawera7452 9 หลายเดือนก่อน

    Ane මම me ළඟදී video බැලුවේ ඔයා ගෙ dan hama එක්ක balawa ඔයා කතා හරිම asi

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน

    ඒකනම් මරු හදන්නේ ඕන❤

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 9 หลายเดือนก่อน +2

    මල්ලි..කෑමට වඩා කිරිල්ල රසයි..🤗🤗🤗🤗

  • @Sswshenu
    @Sswshenu 9 หลายเดือนก่อน +1

    මං ආසයි ඒ කියවිල්ලට ❤

  • @ireshasadamali9305
    @ireshasadamali9305 11 หลายเดือนก่อน +1

    Eka vedio ekay baluwe dn abbahi wela ktha krana widiyta 😂😂

  • @sarojahansamali9575
    @sarojahansamali9575 11 หลายเดือนก่อน +3

    ආඩරෙයි පසා ❤😋

  • @irujayarathna5217
    @irujayarathna5217 10 หลายเดือนก่อน

    Onna ada thamai aiye soya eka try kle...patta rasai...kanne nathi mage baba hodata kema kewa...oya wagema math soya ekka witharai kewe...pissu watena rasak eka..❤🎉

    • @dempasan
      @dempasan  10 หลายเดือนก่อน

      🌝💜

  • @chanukaanjana3277
    @chanukaanjana3277 9 หลายเดือนก่อน

    කතාව තමා පට්ට 🙈😍

  • @user-lo7vy1lj7x
    @user-lo7vy1lj7x 10 หลายเดือนก่อน +3

    ඩෙම් පසන් කොහෙන්ද බන් ඔය කට හොයාගත්තේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyumipoornima7971
    @piyumipoornima7971 7 หลายเดือนก่อน

    Monawatath wada asa oya kiyavillata iwarayak ne kacha kacheeeeeee ❤❤❤❤❤❤❤❤😂😂

  • @anudidinushanki8635
    @anudidinushanki8635 10 หลายเดือนก่อน

    Kohomda ayye oya ohma ktha karanna igenagththe ane Maru 🤭🤭

  • @udayanganideepika1944
    @udayanganideepika1944 9 หลายเดือนก่อน

    Maru ❤good luck oya niyami❤❤❤

  • @rasangika6202
    @rasangika6202 11 หลายเดือนก่อน

    Aiye oyge style eka nm niyamai. Mn oyge videos iwara wenakm balnwa. Skip nokarama 😍❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 9 หลายเดือนก่อน

    සොයා ම්ට් එකක් වත් හද ගන්න bri අම්මන්ඩ්ලා ඉනව ..එ අතින් ඔය සුපිරි 👍👍👍👍👍👍 පසන් ...ජ්සු පිහිටි ඔයාල 2 .💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐✝️

  • @Nadeeshazoysa1
    @Nadeeshazoysa1 10 หลายเดือนก่อน +1

    ලේ පිරිසිදු වෙනවා දෙයියනේ මේ channel eka බැලුවම😁🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน

    Presentation maru ඈහ් 😂😂😂😂

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 11 หลายเดือนก่อน +13

    පසන් රන්කිරිකට ගෑවෙ කොහෙදිද ..😂😂😂කටට වචන එන්නෙ උතුරලා යන්න

  • @lifewiththaari..9976
    @lifewiththaari..9976 9 หลายเดือนก่อน

    බල්ලා බලු කමට කෑවට මගේ කකුල මම කනවාද බල්ලාගේ බලු කකුල 😂 එක මරු

  • @MWRNDulanjali
    @MWRNDulanjali 3 หลายเดือนก่อน

    කියව්ල්ල තමයි මරු

  • @hiruflavia6784
    @hiruflavia6784 11 หลายเดือนก่อน +2

    මරු ❤☘️

  • @Babababa-ky3ub
    @Babababa-ky3ub 2 หลายเดือนก่อน

    ❤️Mru ane kth krn widha❤️budusaranai