ආදරෙන් උයන්න - ගෙවුන බදාදා වේ දවල් කෑම වේල - උයද්දි ඉවීමට අවධානය දීම වැදගත්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @imeshasadamali980
    @imeshasadamali980 4 หลายเดือนก่อน +55

    ප්‍රශ්න අමතක වෙන එක අහන්නත් දෙයක්ද මේ කටහඩ ඇහුනම.භාවනාවක් 🥺💛

    • @homeyfoodies
      @homeyfoodies  4 หลายเดือนก่อน +1

      ආදරෙයි❤

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 4 หลายเดือนก่อน

      අසාවෙන් බලන් හිටියා ..❤

  • @niranjimadu5880
    @niranjimadu5880 4 หลายเดือนก่อน +4

    කාන්තාවකට ලස්සන රූපයක් වගේම මිහිරි කටහඩක් ලැබෙන්නෙත් පෙර සන්සාරෙ කරපු පින් නිසා ..ඔයා ඒ අතරින් පින් කල කෙනෙක් කෙනෙකුට හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් . ඔයාටත් පවුලේ සියලුම දෙනාත් හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤

    • @homeyfoodies
      @homeyfoodies  3 หลายเดือนก่อน

      @@niranjimadu5880 ගොඩාක් ස්තුතියී.. 🙏🏻😘

  • @cookingpriyanga
    @cookingpriyanga 4 หลายเดือนก่อน +3

    ඒකනම් ඇත්ත නංගි ඔයා කියද්දි මටත් එක සිද්දියක් මතක් උනා එක දවසක් මමත් ඕනාවට එපාවට ඉවුවා ගෙදර අය එක්ක කේන්තියෙන් හිටියෙත් එදා අපේ ගෙදර අය කෑම කෑවේ කට බෙරි කරගෙන ලොකු පුතා කිවුවා එයාට පොඩිකාලේ බෙරි කරලා කවපු බත් එක වගෙලු එදා කෑම එක😅මටත් හිනා ඇත්ත අපි කෑම එක ආදරෙන් ආසාවෙන් ඉවුවොත් තමා ඒක රස වෙන්නේ මට ඒක දැනුනේ එදා

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka7124 4 หลายเดือนก่อน +4

    මම උදෙ උයන්න 5 නැකිට්ටහම ඔයාගෙ විඩියො එකක් දාගෙන බලනවා හිතට මාර සැනසිමක් දැනෙනවා

  • @udashikamadumali6467
    @udashikamadumali6467 4 หลายเดือนก่อน +2

    උයන්න කියලා දීලා ඉවර වෙද්දිම ජීවිතේට අවවාදෙකුත් දෙනවා...අපිට මෙව දකින්න අහන්න සලස්වනවට ගොඩක් පිං අක්කෙ..බුදු සරණයි...❤❤

  • @gayanprasa1303
    @gayanprasa1303 4 หลายเดือนก่อน +1

    කහ බතට චිකන් කරි එකයි
    අල තම්බල කිරට හදලා
    බිත්තර තම්බලා ගත්තාම ගොඩක් රසයි අක්කේ

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3eu 3 หลายเดือนก่อน

    ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම හිතනවටත් වඩා ඉහලින් සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤ ගොඩක් ආදරේ ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි

  • @shiromafernando6416
    @shiromafernando6416 4 หลายเดือนก่อน +2

    අපේ අම්මත් ඉස්සර කුළුබඩු ටික පොට්ටනියට දාලා ගෙට ගහලා තමයි කහ බතට දැම්මේ. ඔයා ඵ් ගැන කියන කොට මටත් මගේ අම්මා මතක් වුනා නංගී.❤

  • @sajeeperera2275
    @sajeeperera2275 4 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඬ භාවනාවක් වගේ. ඉතින් මටත් උයන්න හරිම ආසා හිතෙනවා

  • @chamiladolawattha9090
    @chamiladolawattha9090 หลายเดือนก่อน

    ඇත්තමයි .හිත නිවන කටහඬක් ඔයාගෙ තියෙන්නේ ...❤❤❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 4 หลายเดือนก่อน +2

    ඔන්න adath a senasima hoyan ඔයාගෙ vidiyo එක balanna gaththa.ethrhatama eka bawanawak පුදුම සැනසීමක් denenawa hithata .ආදරෙයි ඔයාලට පරිස්සම් inna ජේසු පිහිටයි ❤❤❤

  • @Piumiridmika
    @Piumiridmika 4 หลายเดือนก่อน +8

    කෑම වලට වඩා ආසම කට හඩට ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +3

    අහන් ඉන්න බලන් ඉන්න ආසාම වීඩියෝ එකක් ආදරෙයි ❤❤❤❤

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 4 หลายเดือนก่อน +9

    ආසම මේ තියෙන පිලිවෙලට 🎉

  • @quicksilver455
    @quicksilver455 หลายเดือนก่อน +1

    Hi can I please know the size of your air fryer? How many litres is it?

  • @IreshaMadushani-hx1od
    @IreshaMadushani-hx1od 4 หลายเดือนก่อน

    අක්කි ඔයගෙ කටහඩ බවනාවක්වගේ අහන්න ආසයි.❤❤❤

  • @dedusureka1746
    @dedusureka1746 3 หลายเดือนก่อน +1

    හැමදාම දෙපාරක් කන අපේ හස්බන්ඩ් ❤

  • @dushanthiherath8817
    @dushanthiherath8817 3 หลายเดือนก่อน

    Thushari akkage katahadath bawanawak wage ahan inna asai akki ahamben tiktok eke oyage video ekak dakala man me video balanna gaththe oyagen jiwitheta igena ganna godak dewal tiyenawa budu saranai oyata ♥️♥️♥️♥️♥️

  • @N23_
    @N23_ 4 หลายเดือนก่อน +1

    Oyage kaama pituwata addict wela darling. Office arila awith tea ekak bona gaman oyage daily food updates balana eka dawase eka kotasak. Man aththatama hugak dewal igenagaththa. Asawen kaama hadanna purudu une oya nisa. Oyata pin ❤️🙏 Jesu Pihitai Nangi

  • @quicksilver455
    @quicksilver455 4 หลายเดือนก่อน +2

    hi what is the rice cooker you are using please

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 3 หลายเดือนก่อน

    කෑම හැදුවේ නැතත් කතාවට බඩ පිරෙනවා

  • @UmandaNadeeshani
    @UmandaNadeeshani 2 หลายเดือนก่อน

    Mn kaha batha haduwa akki harima rasai...oyage vidiha balan hafuwe❤❤❤❤

  • @dinesha169
    @dinesha169 4 หลายเดือนก่อน

    ආක්කිගේ voice එක භාවනාවක් වගේ❤

  • @NethmiPrabuddhika
    @NethmiPrabuddhika 4 หลายเดือนก่อน

    Man oyage vedio balann aran godak kal akke aththamai harima lassanai 😚❤️‍🩹mona prashnayak thibbath akkage lassana katahadin thiyana kama hadana vedio ekk baluwama prashna okkoma amathaka wenawa🥺❤️‍🩹akkag😚 katahada e tharam pin wanthai akktath akkage paule hamothamath budusaranai🙏😚🥺

  • @dinushasandamali9294
    @dinushasandamali9294 4 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි ❤හරියට භාවනාවක් වගෙ❤

  • @nipunipsl8139
    @nipunipsl8139 4 หลายเดือนก่อน

    Kitchen ekata uyanna yannema oyage video daagena hema prashnema amathaka wenawa...Thank you sooo much ... oyata.......hemadaama satutin Inna ❤❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 4 หลายเดือนก่อน

    Godak prashina welin ena mama. A th mama waradi kiyala tharum getha. Thank ane adarei gena kiyala duneta.❤❤❤❤

  • @chamaniwasana4581
    @chamaniwasana4581 4 หลายเดือนก่อน +1

    අක්කෙ ඕකට සුදුලූනු ටිකක් වැඩිපුර තලල දාගන්න.කිරි නොදා හැදුවත් රසයි❤

  • @isuriupeksha9505
    @isuriupeksha9505 4 หลายเดือนก่อน

    කට හඩ ලස්සනයි අක්කියෝ .මන් මාරම ආසයි 😀❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 4 หลายเดือนก่อน

    මම හැම වීඩියෝ එකක්ම බලනවා 😍 ඔයා දාන පෝස්ට් කියවන්න මං හරිම ආසයි.ඒවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත💓💓අකක්කි මට මතකයි දවසක් ඔයාගෙ vlog එකක ඔයා කිවුවා බත් උයන බාජනෙම හාල් හෝදන්න හොද නෑ කියල.මමත් එදා ඉදන් ඒක කලේ නැ මොකක්ද ඒකට හේතුව කියනවද?😍😍👍

  • @candikaRodigo
    @candikaRodigo 4 หลายเดือนก่อน

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි ....❤❤❤❤ කටට කෙලත් උනනවා මේ කෑම දැක්කාම ..😂😂

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 4 หลายเดือนก่อน

    Kitchen eka harima lassanai.oya anthimata kiyana de hariyatama hari...api karana wedak api awadaanayen aadharen karanakota, hariyatama e wade sarthakawa kerenawa.e athdekeema widina kena apiwa prashanshaa karanawa❤

  • @dmdiyanadisanayaka
    @dmdiyanadisanayaka หลายเดือนก่อน

    හරිම ෂොක්

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 4 หลายเดือนก่อน +1

    සුපිරි නැන්දේ ❤️😚

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 4 หลายเดือนก่อน

    Lassanai vedio aka puthe oyage katahada harima sumuduie budusaranaie puthe hamadama sathutin inna

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 2 หลายเดือนก่อน

    Thanks. Godak pin mis

  • @imalkaperera5120
    @imalkaperera5120 4 หลายเดือนก่อน

    Ada math haduwa akke .habi butter nawai githel dala.rasi akke .oyage video eka balala thma haduwe math❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    ආදරෙයි අක්කි❤❤❤

  • @sandunibandara4411
    @sandunibandara4411 4 หลายเดือนก่อน

    Hariiima rasa patai akki kama 1ka.teruwan saranai oyalata.. ❤❤❤❤❤

  • @ShehaniMadushika-w1e
    @ShehaniMadushika-w1e 3 หลายเดือนก่อน

    Akka කොහොමද ochcherema සැහැල්ලු wen hithanne hithe නිදහස

  • @ruckyg3177
    @ruckyg3177 3 หลายเดือนก่อน

    හැබැයි අන්තිමට කියපු දේට නම් agree to disagree. මම නම් හැමදාම කෑම උයන්නෙ මොකක් හරි නාට්ටියක් බල බල නැතිනම් audiobook එකකට ඇහුම්කන් දෙන ගමන්. හැබැයි කෑම වල රසයෙ කිසිම අඩුවක් නැහැ

  • @sellammasellamma6469
    @sellammasellamma6469 4 หลายเดือนก่อน

    Dukak tibunath hita sanasena kata hadak. Akkage menu balala mage paule ayath mn satutu kararanawa. Uyanna asa hitena widiyata kata karanawata godak. Hamada apith ekka enna me wage adaren. 👩‍❤️‍👩

  • @sc4163
    @sc4163 4 หลายเดือนก่อน

    Online lectures ahala....aunty ge eka video ekak balanna awa....eth mn baluwa ai TH-cam ekata aunty video danne naththe aida kiyalath....hamadaama eka video ekak danawanm kochchara hondada...❤❤❤uyana pissuwa wadi wenawa mage thawath..

    • @ruckyg3177
      @ruckyg3177 3 หลายเดือนก่อน

      අවුරුදු 20 පැනපු කැම්පස් යන මහ ගෑණුත් ආන්ටි ආන්ටි ගාන එක නම් විහිලුවක් 😂 අනේ මංද මොංගල්ද කියල 😂😂😂😂

  • @TtrrtHGgtt
    @TtrrtHGgtt 4 หลายเดือนก่อน

    මම හරි ආස ඔය තියන පිලිවල කට‍ හඩත් භවනාවක්

  • @kavishaherath887
    @kavishaherath887 4 หลายเดือนก่อน

    Akkiyo oya rampa karapincha wage dewal wena wenama wage eka piliwelata thiyagena innawa e gana video ekk gennako

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน

    ලස්සනයි නංගි ❤

  • @Green_Ceylon
    @Green_Ceylon 3 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @niroshasanjeewa5458
    @niroshasanjeewa5458 2 หลายเดือนก่อน

    God bless you ❤❤❤❤akka

  • @nimeshaedirisinghe
    @nimeshaedirisinghe 3 หลายเดือนก่อน

    අඩුපාඩුවක් කියනව නෙමේ කතා කරන විඳිය කතන්දරයක් කියවනවා වගේ😊

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 4 หลายเดือนก่อน +1

    Harima lassani vidio eka❤

  • @Harshi_online
    @Harshi_online 4 หลายเดือนก่อน

    නියමයි 😊

  • @DineshaRasanjalee-hi3yk
    @DineshaRasanjalee-hi3yk หลายเดือนก่อน

    මං ආදරේම කට හඩට❤❤❤❤

  • @SLSadiya-zb1km
    @SLSadiya-zb1km 3 หลายเดือนก่อน

    Kata hada lassalai amuthui uyanna asa hithenawa. Mn madu

  • @ImashaParami-t9j
    @ImashaParami-t9j 8 วันที่ผ่านมา

    Ane e katahada hari lassanai bawanawak wage

  • @gayanprasa1303
    @gayanprasa1303 4 หลายเดือนก่อน

    හිත නිවන හඩ❤

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 4 หลายเดือนก่อน

    Kaha bath ekata butter wenuwata astra danna barida

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 4 หลายเดือนก่อน +1

    ආදරෙයි akki❤

  • @ChanakaNadeeshan-cg4ui
    @ChanakaNadeeshan-cg4ui 4 หลายเดือนก่อน

    Asa voice ❤ ekak

  • @anushasewwandi8360
    @anushasewwandi8360 3 หลายเดือนก่อน

    Mehema lassanata piliwelata adren inn heenayk thiynwa ❤❤❤

  • @chathurikachathurika9296
    @chathurikachathurika9296 4 หลายเดือนก่อน

    Budu saranai akke

  • @Thushanimalintha
    @Thushanimalintha 4 หลายเดือนก่อน

    හාල් දන්න කලින් තෙම්පරදුවටම කහ කුඩු එකතු කරොත් රස වෙනස් වෙනවද

  • @MalinsaMalinsa-ti7vi
    @MalinsaMalinsa-ti7vi 4 หลายเดือนก่อน +1

    Supiri akka ❤❤❤

  • @sachithrandika1153
    @sachithrandika1153 4 หลายเดือนก่อน

    ❤❤❤❤Harima රසවත්

  • @Hansi0909
    @Hansi0909 4 หลายเดือนก่อน

    Nice❤

  • @KkKk-sq1hn
    @KkKk-sq1hn 3 หลายเดือนก่อน

    ❤ lassanai akki

  • @gkssepalika4917
    @gkssepalika4917 4 หลายเดือนก่อน

    ආදරෙන් බලනවා ❤

  • @ImashaParami-t9j
    @ImashaParami-t9j 8 วันที่ผ่านมา

    Harima asawen balanne vido

  • @PiyumiHansani-gj3cj
    @PiyumiHansani-gj3cj 4 วันที่ผ่านมา

    Mage amma arunukota me loke thiyena lasssanama kata hada oyagee

  • @JanakJanak-w4d
    @JanakJanak-w4d 3 หลายเดือนก่อน

    Aththatama hrima mihiri kata hadak bawnawak wage

  • @Kumaradasa.dilini
    @Kumaradasa.dilini 4 หลายเดือนก่อน +1

  • @champrikagallage5077
    @champrikagallage5077 4 หลายเดือนก่อน

    Rasa patai ❤❤❤❤❤❤

  • @upekshasauwandi7705
    @upekshasauwandi7705 4 หลายเดือนก่อน

    Mm akkiwa mthk kla withri ❤❤❤❤ adrei hemadamath oylt ❤❤❤❤❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sachinibv9321
    @sachinibv9321 4 หลายเดือนก่อน

    Try krl balnnm❤

  • @lasanthipradeepika1054
    @lasanthipradeepika1054 4 หลายเดือนก่อน

    👍👍❤️

  • @RuwanIshara
    @RuwanIshara 2 หลายเดือนก่อน

    Shoii

  • @dildil5599
    @dildil5599 4 หลายเดือนก่อน

    Ane oy kiypu anthima kathavanm hariytm hri akke

  • @upekaperera4780
    @upekaperera4780 3 หลายเดือนก่อน

    🤗😃

  • @madubulumulla3455
    @madubulumulla3455 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤good❤❤❤❤❤❤

  • @dasunikanethmini3147
    @dasunikanethmini3147 4 หลายเดือนก่อน +1

  • @AnuAnu-bp3uu
    @AnuAnu-bp3uu 3 หลายเดือนก่อน

    🥰

  • @SayangaMadurangi
    @SayangaMadurangi 4 หลายเดือนก่อน

    New video da akka ❤

  • @dilsara1111
    @dilsara1111 4 หลายเดือนก่อน

    ❤❤

  • @SadamaliSadamali-td9bd
    @SadamaliSadamali-td9bd 4 หลายเดือนก่อน

    Oya athin uyana eka kama welak kannaa athi nam...😢😢

  • @Rasii-z6s
    @Rasii-z6s 2 หลายเดือนก่อน

    May mawagatha katahadak

  • @rupani2023
    @rupani2023 4 หลายเดือนก่อน

    ❤🎉🎉❤❤🎉🎉

  • @ChamodiVishmila
    @ChamodiVishmila 4 หลายเดือนก่อน

    අනේ ඒ මාලු එකේ නම කියන්නකෝ මෙහෙ ගන්නේ කොහොමද?

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 4 หลายเดือนก่อน

    අනේ මේ කහබත හදද්දි පොල් කිරි දෑවම කිරිබත් වගෙ වෙන්නෙ නෑද...

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj 4 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නෑ.හරිම රසට තියනවා.ඔයා වෙනදා හාල් වලට වතුර තියන තරමට පොල්කිරි දාන්න.බටර් වෙනුවට තියනවා නම් එලගි තෙල් ටිකක් දාගන්න.ගොඩාක් රසයි එතකොට

  • @LankaninDublin
    @LankaninDublin 4 หลายเดือนก่อน

    🫡

  • @HettigeRangani
    @HettigeRangani 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DishminiDulanya
    @DishminiDulanya 4 หลายเดือนก่อน

  • @AnuAnu-bp3uu
    @AnuAnu-bp3uu 3 หลายเดือนก่อน

    🥰

  • @RushaniFernando-s9w
    @RushaniFernando-s9w 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @yogyasanjeewani3774
    @yogyasanjeewani3774 4 หลายเดือนก่อน

    ❤❤

  • @dilshaniubeysiri9709
    @dilshaniubeysiri9709 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayanidissanayeke1273
    @gayanidissanayeke1273 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamarimadushani7122
    @chamarimadushani7122 4 หลายเดือนก่อน

    ❤❤

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤