සුජිත් ගමගේ සමඟ කළ අවසන් පිළිසඳර.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Facebook : / historysujith

ความคิดเห็น • 715

  • @nilanthifernando5150
    @nilanthifernando5150 4 ปีที่แล้ว +256

    ජයලාල් අයියේ....... ඔයාගෙ අදහස් 100% ක් අැත්ත.....TV ඒකට අැවිත් මහා දාර්ශනික කතා කියන,දේශපාලකයන්ට ගොට්ට අල්ලන කලාකරුවන් ඔින තරම් ඉන්නවා......අදීන කලාකරුවන් කීපදෙනා අතරින් කෙනෙක් ඔබ.....සදගලතැන්නෙ නැවත විකාශයේ රාලහාමිගේ චරිතය හොදින් රස විදිනවා.....ඔබට ජය!!!

    • @sachindulnjana197
      @sachindulnjana197 4 ปีที่แล้ว +4

      ow

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 ปีที่แล้ว

      Nilanthi Perera, karunakara ugath aachariya varayekuta gavuruva vithiyata " address " karanna.

    • @swarnalathakankanamge16
      @swarnalathakankanamge16 3 ปีที่แล้ว +2

      MEMA. Wada satahan. HAMA kalayatama. Uchitai. NAWATA NAWATA. Idiripat KARANNA

    • @swarnalathakankanamge16
      @swarnalathakankanamge16 3 ปีที่แล้ว +2

      @@jayalalrohana238 MEWAN. WADASATAHAN. NAWATA NAWATA. IDIRIPAT kARANNA

    • @skanagarathnam9703
      @skanagarathnam9703 3 ปีที่แล้ว

      Me mahathage kathawatai maranayatath sambandayak thiyeiyda.

  • @ajithiththapana7608
    @ajithiththapana7608 ปีที่แล้ว +9

    ජයලාල් රොහණ මහතා වටිනා කලාකරුවෙකි. අකාලයේ අප අතරින් වියෝවූ ඔබට අමාමහ නිවන් සුව පතමි . අජිත් කුමාරදාස .

  • @rohanfernando4745
    @rohanfernando4745 4 ปีที่แล้ว +255

    ජීවීතයේදී මා දුටු අව්‍යාජවම පොළොවේ පය ගසා සිටිනා මහා කලා කරුවෙක්....🙏🙏🤲🤲

    • @chandilayal7651
      @chandilayal7651 4 ปีที่แล้ว +7

      ඇත්තටම ඇත්ත අනේ මං ආදරය කරන මහා කලාකරු ඔහු

    • @pramanandawanigaratne3659
      @pramanandawanigaratne3659 4 ปีที่แล้ว +2

      හොද අවංක වියත්
      නිහතමානි
      කොන්ද
      කෙලින් තබාගෙන කාලකන්නි දේසපාලුවන්ට කඩෙි නොයන ඩබලා වැනි මිනිස්සු මා අගේ කොට සලකමි.

    • @LahiruErandaSL
      @LahiruErandaSL 4 ปีที่แล้ว +1

      @@jayalalrohana238 සතුටින් Subscribe කරමි.

    • @slovajleclerc9093
      @slovajleclerc9093 4 ปีที่แล้ว +1

      Jayalal Rohana Gobbaya comments off karala ai

    • @samithmadushan450
      @samithmadushan450 3 ปีที่แล้ว

      @@slovajleclerc9093 gobbaya kawda kiyala pahadili dan

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +36

    මොන තරම් වටිනා මනුස්සයෙක් ද අපේ රටට නැති උනේ. හරිම දුකයි ...

  • @irindukolla328
    @irindukolla328 4 ปีที่แล้ว +280

    කුනුහරුපයක් හරි කාගෙ හරි ඕපාදූපයක් හරි දැම්මනම් බලන්න තිබුණ තියෙන comments ,මේ තරම් වැදගත් මහත්මයෙකක්ගෙ කථාවක් අහන්න තරම් අපේ රටේ මිනිස්සු උගත් නෑ.බොරු සෝබන වලට අපේ අය වහල් වෙලා .

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 4 ปีที่แล้ว +4

      Hariyatama hari

    • @angeladahayanaka8215
      @angeladahayanaka8215 4 ปีที่แล้ว +3

      Harima wadagath sathutui ona thuma dakema

    • @nishan-129
      @nishan-129 4 ปีที่แล้ว +3

      Ruwani Jayaweera
      සහතික ඇත්ත මහත්මය.

    • @Sinhayoo1148
      @Sinhayoo1148 4 ปีที่แล้ว +1

      Aie oyage comment eka dala Sadda nathuwa innatthe aie anunta baninne

    • @chathuramaduranga1708
      @chathuramaduranga1708 4 ปีที่แล้ว +1

      @@jayalalrohana238 sir. Api balanawane ekaa. Habai comments danna bane.💚💚💚💚

  • @rayanwelgama2714
    @rayanwelgama2714 3 ปีที่แล้ว +15

    අපිට නැතිවෙන්නෙ මෙහෙම වටින ජීවිතමයි.. ඔබතුමාටත් මෙවැනි වැඩදටහන් කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕන...

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +11

    මෙතෙක් ඉතිහාසයේ බිහිවූ උතුම්
    මිනිසෙක් කථා කල වචයක් වචනයක් පාසා අරුතයක් සත්යක්
    ඇත්තක් ඔබවැනි අය මින්මතු හමු
    නොවේවි අවාසනාව

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 ปีที่แล้ว +6

    උතුම් වු නිවන් සුව ලැබේත්වා කියා පතමු හොදේ ගරැ ඇදුරැ තුමාට
    🙏🙏🙏🌼🌼🌼🇱🇰🌍🌍🇱🇰❤❤❤✌✌✌

  • @englishbydeepalsir520
    @englishbydeepalsir520 3 ปีที่แล้ว +24

    අපේ කාලයේ , උඩුගං බලා යන තවත් විශිෂ්ට චරිත දෙකක් , සුභ පැතුම්
    ඔවුන්ගේ සරල චරිත තුළ තියෙන ගැම්ම , හැමෝටම වටිනවා

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +19

    උගතෙක් රටට මැනිකක් නැවත අප අතරෙම ඉපැදේවා ....🙏🙏🙏🙏🙏

  • @kavilokaya2405
    @kavilokaya2405 2 ปีที่แล้ว +11

    ජයලාල් මහත්මයෝ ඹබ තුමාගේ මතකයන් සදාජනහදවත් වල නොමැකී පවතිනු ඇත.ඔබ තුමාට නිවන් සැප පර්ථනා කරනවා

  • @පූජ්යදැලිවේසුමනරතනහිමි

    කාටත් කලින් කාටත් අම්මා තාත්තා ගායනය පිංවත් ඔබේ හිතවතුන්ට යොමු කරන්න කාව්‍ය කීර්ති ශ්‍රී පූජ්‍ය දැලිවේ සුමනරතන හිමි හොඳම දේ ඕන කාටත් අහන්න විඳින්න සලස්වන්න පිංවත් ඔබත් මෙයට දායක වන්න. තෙරුන් සරණයි

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 ปีที่แล้ว +15

    ආදරණීය චරිතයක් අප අතරම ඉපදේවා !❤

  • @buddikabuddika7296
    @buddikabuddika7296 ปีที่แล้ว +8

    මගෙත් ආසම චරිතයක් ඔබ තුමාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏

  • @asankaasanka1647
    @asankaasanka1647 4 ปีที่แล้ว +108

    වටිනා වැඩසටහනක්..ගරු ජයලාල්.මහත්මයාට දීර්ඝායුශ ලැබේවා

  • @lakshithawishwajith4533
    @lakshithawishwajith4533 3 ปีที่แล้ว +27

    රත්තරං මහත්තයෙක්....♥️♥️😢 ඔබට නිවන් සුව..🙏🙏🙏(2021.02.11)

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +6

    ඇත්ත කථා කරණ , අවංක , නිහතමානී , සුන්දර , සැබෑ කලාකරැවෙක් , දක්ෂ කතිකයෙක්.
    අපට අවශ්‍ය මොහොතකම සිටියයුතු
    වරිතයක් !

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 2 ปีที่แล้ว +13

    රටට චැඩ දායක හොද මාත්තයෙක් අපට නැති උන් ඔබට නිවන් සුව ලැබේවා මතු බවයක මෙවැනි අය අපෙ රටෙ ඉපදෙවා ආදරෙයි දුකයි

  • @siriyalathawijesingha1729
    @siriyalathawijesingha1729 ปีที่แล้ว +8

    අපේ සොඳුරු මිනිසා හැමදාමත් ඔබයි 🙏🤗

  • @chamarasilva3171
    @chamarasilva3171 4 ปีที่แล้ว +33

    පොලවේ පය ගහලා ජිවත්වන මනුස්සයෙක් මං ගොඩාක් ආසකරන චරිතයක්.ඔබ තුමාගේ ඉදිරි කාර්‍යයන් සාර්ථකවේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +2

      අනේ මාත් ආදරේ කල සොදුරු කලාකරුවෙක් නිවන් සුව ඔබට

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 4 ปีที่แล้ว +9

    සංවේදී හදවත් ඇත්තන් අනාගතයේදී බිහිකිරීමට ජයලාල් රෝහණ මහතාට පූර්ණ සහාය ලැබේවායි කියමින්ම ඔබතුමාට නිදුක් නීරෝගී සුවය පිරි මානසික තෘප්තියෙන් සියළු කටයුතු ඉටුකර ගැනීමට හැකිවේවා කියා පතමි.

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +16

    අද මේක බැලුවා 2 වැනි වතාවට ..මොකද මේ සොඳුරු මිනිසා අද අප අතර නැහැ ..මේ අදහස් ඉතාමත් වටිනවා අපිටත් රජයටත් ..කොච්චර දේවල් අපේ රටේ හදන්න තියෙනවා ද ?සොඳුරු kalakawanani ඔබට නිවන් sapa ලැබේවා

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +6

    ආදරනීය චරිතයක් .....🙏💖💖...යලි අප අතරම ඉපදේවා....!

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +59

    ඔබතුමාට දීර්ගායුශ .. මේ වගේ මිනිසුන් වැඩි වැඩියෙන් මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ කර ගන්න මෙන් ඉල්ලා සිටීනවා.

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว +6

    ඔබතුමාගේ වියෝව අපගේ රටට දරාගත නොහැකි පාඩුවක් "අජරාමර නිවන් සුව ලැබේවා %

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 ปีที่แล้ว +18

    ඇත්තට වටිනා පිලිසදරක්‌ දැන් ඉන්න අනාගත පරම්පරාවටවත් හොද බුද්දිය ක් ලබාදීලා ඔය සුරංගනා ලෝක වලින් බේරගෙන හොද බුද්දීමතුන් ටිකක් රටට බිහිවෙනව‍නම් කොච්චර ලස්සනයිද

  • @UK-rw8ll
    @UK-rw8ll 4 ปีที่แล้ว +40

    බොහොම වැදගත් හරබර සාකච්ඡාවක්. මෙතුමා වැනි බුද්ධිමත් වටිනා පුද්ගලයෙක් ට නිකන්ම නිකන් ජයේ කියල අමතන එකනම් අපේ හෙළගතියට විරුද්ධය්🤔

    • @p.senevirathna958
      @p.senevirathna958 4 ปีที่แล้ว +1

      Chandana.uk.kathawta.maekagai.ape.sanskrutiya.minisuta.garu.kreema.namuth.jayalal.maya.kiypu.kathawa.harry.pumpori.wachlayo.udahumans.aruda.karagath.samajayak.meka

  • @sarathsarath2050
    @sarathsarath2050 4 ปีที่แล้ว +7

    සොදුරු මිනිසා ජයලාල් රෝහන බුදු සරනයි ඔබට

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +6

    හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියලා කියනවා මෙතුමාත් එහෙමයි'එතුමාට නිවන් සුව ලැබේවා වටිනා මනුෂ්‍යයෙක් ඔහු.

  • @vajiradissanayaka4272
    @vajiradissanayaka4272 4 ปีที่แล้ว +5

    ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්.බොහොම ස්තුති මේවගේ වැඩසටහනක් ගේනාවට.බුද්දිමත් පරිනත කලාකරුවා ජයලාල් මහතා 🙏

  • @dreamflix304
    @dreamflix304 4 ปีที่แล้ว +8

    බොහොම හොද වැඩසටහනක් ඇත්තටම ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්
    දෙදෙනාටම ජය වේවා! බුදු සරණයි....

  • @ariyawansayasapala3220
    @ariyawansayasapala3220 4 ปีที่แล้ว +18

    වටිනා මනුස්සයෙක් , ඔබට නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා!

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +15

    මම ආසම ගෞරවනිය චරිතයක් , රටෙි ඇත්ත තත්වය ඔක තමයි, මෙිව වෙනස් වෙන්න ඔන , , සර් ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා , බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @user-py1mt5vq7x
    @user-py1mt5vq7x 5 หลายเดือนก่อน +2

    2024යි තුනයි 25 මට අද හිතෙනවා අපේ දැනුම සහ අවබෝධයකුයි තරම් අල්පද කියල මේ වගේ මිනිස්සුන්ගේ මේ කතා ඇහුවහම ඔබතුමාට ඇත්තටම නිවනින් නිවී සැනසීම ලැබේවා

  • @lk6944
    @lk6944 4 ปีที่แล้ว +45

    ගරු ජයලාල් මහත්තයාට දිර්ඝායු ලැබේවා තේරැවන් සරණයි මම කුවේට් සිට

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +8

    වටිනා ආදරනීය ජීවිතය අපිට නැතිව ගියේ අපේ කරුමෙට

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 ปีที่แล้ว +44

    අපි ආසම ජයලාල්ට ජයපතමි🙏

  • @subashaluthwala368
    @subashaluthwala368 4 ปีที่แล้ว +18

    ගොඩාක් වටිනා වැඩ සටහනක්..තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි

  • @dasunwanniarachchige1713
    @dasunwanniarachchige1713 4 ปีที่แล้ว +12

    ඔබට සුභ පතමි ජයලාල් මහතණෙනි. අපේ පාසලෙන් බිහි වූ තවත් එක් විශිෂ්ඨයෙක්. ☺️

    • @jayalalrohana238
      @jayalalrohana238 4 ปีที่แล้ว

      කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය දිනේවා !

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +10

    සරල නිහතමානී චරිතයක් ..
    සැම දෙයකින්ම පරිනත කලාකරුවෙක්..දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ..

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 4 ปีที่แล้ว +6

    මා ප්‍රිය කරන සුන්දර මිනිසුන් අතලොස්සක් අතරින් අත්තනායක එම් හේරත් මැතිඳුන් සහ මෙතුමා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා

  • @lakshithaananda1772
    @lakshithaananda1772 4 ปีที่แล้ว +23

    මගෙ ජිවිතෙ ආසම චරිතය මෙතුමාට දිර්ගායුස ලැබෙවා

  • @hectorfernando3972
    @hectorfernando3972 4 ปีที่แล้ว +54

    ඔබ ශ්‍රේස්ටයි

  • @talkwithmano2024
    @talkwithmano2024 4 ปีที่แล้ว +64

    විිශිෂ්ඨයි! රටේ ජනතාව අනුවයි එරට පාලකයො බිහිවෙන්නෙ කියලා කියමනක් තියෙනව. ඒක ඇත්ත අපේ රටේ බහුතර මැට්ටො අනුවයි පාළකයො බිහිවෙන්නෙ.

    • @sarathfernando8849
      @sarathfernando8849 4 ปีที่แล้ว +1

      This kind of Grade people very low in Sri lanka
      So not enough words in Dictionary to appreciate him for me

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +4

    අතීවිෂිස්ට නිර්මාන කරුවෙක්
    නිහතමාන මිනිසෙක් කලාකරුවන්ට හොද ආදර්ශමත්
    කලාකරුවෙකි රංගනයද ඉතාම
    ඔහුගේම සුභාවික රගපෑම ම
    අගයමු මෙවැනි සුවිෂේස වු මිනිසුන් ලොවක් වටී

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 4 ปีที่แล้ว +8

    වල් පැල හා හොඳ පැල අතර වෙනස වටහා ගනු පිනිස !! ජයවේවා 👏👏👏👍👍💝💝💡💡

  • @malkanthipatabadige3227
    @malkanthipatabadige3227 4 ปีที่แล้ว +8

    මම ආසම පුද්ගලයෙක් ඔබතුමා.කියන දෙවල් හරියටම හරි.ආදරනීය චරිතයක්.ආදරෙයි.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ගායුශ ! 🙏

  • @sarathmarasingha6637
    @sarathmarasingha6637 4 ปีที่แล้ว +26

    නිහතමානී ගුරුවරයෙක් සුන්දර මහත්මයෙක් තෙරුවන් සරණයි

    • @jinendareeseram3807
      @jinendareeseram3807 3 ปีที่แล้ว

      Buru wo unta kos gahak hitawanna berida ahinsaka manussayk ta kanna maha un a ana ana aka rata lankawa kana un thamai anne

    • @jinendareeseram3807
      @jinendareeseram3807 3 ปีที่แล้ว

      Den thiyana teli. Natti Laminta balanna puluwan akak ne es kole giya wele edan. Law karana awa thamai daruwan egana ganneth ne

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +2

    ජීවිතෙ දුටුව සුන්දරම මනුස්සයෙක් නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැ. නැවතත් අපි අතරට ඇවිත් මෙ දැනුම බෙදලා දෙනවානම් කියලා හිතෙනවා.. ☸️🙏🙏

  • @kemenuncle-sg7so
    @kemenuncle-sg7so ปีที่แล้ว +1

    ආදරේයි අද ඔබ නැතත් හදවතට සමිපයි . නපුන්සක ගීත ගායනා කරන කාලෙක ඔබ සින්හයෙක්

  • @pushpasamanmqlei2546
    @pushpasamanmqlei2546 4 ปีที่แล้ว +5

    ඇත්තටම කියන්න වචන නැහැ ..ඇත්තටම වටිනා වචන ටිකක් ....දීගායු වේවා ඔබ තුමන්ට....තෙරුවන් සරණයි

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +10

    ජයලාල් රෝහණ ඇවිදින විශ්ව කෝශයක්....මේ සුජිත්ගෙ පඩ ටෝක් වැඩියි....

  • @anojakoumari7303
    @anojakoumari7303 3 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්කා සුජිත් ගමගේ මහතාගෙ මෙමෙ චැනලය.හරිම.ආසාවෙන් බැලුවා ජයලාල් රොහන මහතාගෙ වැඩසටහන.අපිට අහිමිවුන වටිනා උතුම් මිනිසෙක්.

    • @HistorySujithGamage
      @HistorySujithGamage  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබට...

  • @sajivanivenu8137
    @sajivanivenu8137 3 ปีที่แล้ว +4

    ජයලාල් අයියේ ඔයා අපේ රටට හිටපු වටිනාම කලාකරුවෙක්

  • @kumararohan6087
    @kumararohan6087 4 ปีที่แล้ว +12

    පිටකෝට්ටෙ පාගොඩ පාරෙ සිට ජයලාල් රෝහන මහතා ඇරබු ගමන අද ඉතා සාර්ථක තැනක සිටී ඒ ගැන ගොඩක් සතුටුයි

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 4 ปีที่แล้ว +22

    ආසම චරිතයක් ඔබට තෙරුවන් සරණයි

  • @antonfernando7588
    @antonfernando7588 4 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්ම ඇත්ත තිත්ත , යථාර්ථය ඒකයි val බූරුවන් තමයි වැඩි හරියක් ජනතාව visesayen baiyo ගොනාට andanava හැමදාම , අනික් ජනතාවත් දුක් විඳිනවා miharak baiyo නිසා ,,

  • @cristinacristina6542
    @cristinacristina6542 4 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි සර්

  • @upulsubasingha7862
    @upulsubasingha7862 4 ปีที่แล้ว +50

    යූටියුබ් සැරිසරද්දි අහම්බෙන් වගේ ජයලාල් රෝහණ මහතා ගේ වැඩසටහන හමුවුණේ ජයලාල් රෝහණ චරිතය කොතෙකුත් අත්විදල ඇති නමුත් සුජිත් ගමගේ චරිතය දැනගැනීම විශේෂ යි

  • @rav4setup113
    @rav4setup113 3 ปีที่แล้ว +5

    වැදගත් සාකච්ඡාවක්, වැදගත් ප්‍රශ්නය කිරීමක්... 👍

  • @jayamankrishanthafernando1691
    @jayamankrishanthafernando1691 4 ปีที่แล้ว +4

    ගරු ජයලාල්.මහත්මයාට දීර්ඝායුශ ලැබේවා ඔබ ශ්‍රේස්ටයිඔබ ශ්‍රේස්ටයිඔබ ශ්‍රේස්ටයි බුද්දිමත් කලාකාරයෙක්, බොහෝ දැනුමක් ඇති පරිනත මිනිසෙක්
    73
    History - Sujith Gamage

  • @Rukshan918
    @Rukshan918 4 ปีที่แล้ว +7

    හොද බුද්ධිමතෙක්. පොළොවේ පය ගහල ඉන්න මනුස්සයෙක්. නිතරම දකිනවා ගණේමුල්ලේ කෝච්චියේ බස් එකේ යනව.

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 ปีที่แล้ว +3

    ජයලාල් රෝහණ මහතා සමඟ විනාඩියක් දෙකක් පමණ කථාබහ කරන්න මට අවස්ථාවක් ලැබුණා එතුමා දැනුමෙන් විශ්වයක්.....! නිවන් සුවය ලැබෙිවා....!

  • @lakshithahh60
    @lakshithahh60 9 หลายเดือนก่อน +1

    හරිම කාලීන සංවාදයක්..මෙතුමා තව කාලයක් අපි අතර හිටියනම් කියලා හිතුනා🥺🙏❤️

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +8

    ආදරනිය කලාකරුවන් ට හදවතින්ම ආාාදරෙරරරරරයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandyakanthi887
    @sandyakanthi887 3 ปีที่แล้ว +2

    සුපිරි මනුෂ්‍යයෙක් ..නිවන් සුව ලැබේවා ..!!!

  • @andradigesujanlakmalsilva8292
    @andradigesujanlakmalsilva8292 4 ปีที่แล้ว +9

    නිහතමානී ,ශ්‍රේෂ්ඨ,වෙනස් මනුෂ්‍යත්වය හදුනන මහත්මයෙක්.

  • @malieakanayaka8886
    @malieakanayaka8886 4 ปีที่แล้ว +2

    මම ගොඩක් කැමති නලුවෙක් උතුම් මනුෂ්‍යක් තෙරුවන්සරණයි ඔබතුමාට

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +1

    මම ආසම රංගන ශිල්පී නිහතමානී මනුස්සයෙක් මට තවමත් මතකයි අපි පොඩි කාලේ ඉසුරු යෝගය ටෙලි නාට්‍යය බලපු හැටි හරිම ආසයි ටෙලිනාට්‍ය බලන්න මේ වගේ රංගන ශිල්පියෝ තවත් දී වෙලා අපේ රටට ආගමට දහමට සේවාවක් කරන්න ඒ වගේම නිදුක් නිරෝගී වන ශක්තිය ධෛර්යය ලැබේවා මෙතුමාට

  • @chamiladissanayaka9198
    @chamiladissanayaka9198 3 ปีที่แล้ว +2

    අගනා වට්නා අදහස් ඔබෙන් ලබුවා ජයලාල් සර්.. ඔබගේ නාට්‍ය රංගන ද මහර්ගයි...
    ඔබවත් ව්ද්වතුන් සදා දිනේවා "!!

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ปีที่แล้ว +8

    මාගේ ප්‍රියතම චරිතයක් ඔබට ස්තුතියි සුජිත්.

  • @thushanethu79
    @thushanethu79 4 ปีที่แล้ว +5

    කියන්න වචනා නෑ සර් මසුරං කතාව❤️❤️❤️

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya 4 ปีที่แล้ว +7

    ලංකාවේ බොහෝ ඉදිරිපත් කරන්නනගේ පොදු ගැටලුව තමා ඉදිරිපත් කරන්නනාගෙ දැනුම පෙන්වීමට උත්සහ කිරීම.
    මෙතනත් වෙන්නෙ ඒකමයි සම්පත් දායකයාගෙන් ගන්න පුලුවන් උපරිම තොරතුරු ටික ගන්න ලැබෙන්නෙ නෑ..
    සරු සාර සාකච්ඡාවක් !
    නිහතමානී මහත්මයෙක් 😍

    • @a_u_r_atrack7300
      @a_u_r_atrack7300 4 ปีที่แล้ว

      Kathawa aththa. Katath therenawa eka

    • @amithachandima3318
      @amithachandima3318 4 ปีที่แล้ว +1

      Robert kiosakiගෙ vedio එකක් තියනවා. එයා කියන එකට කැලි එකතු කරන්න ගිහින් හොදට බනිනවා.

  • @ranjithkalupahana8983
    @ranjithkalupahana8983 4 ปีที่แล้ว +11

    Sir Jayalal, Interesting discussion. We should promote similar programs more and more.

  • @mayuriudayangani2565
    @mayuriudayangani2565 4 ปีที่แล้ว +6

    ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ.ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @prasadpremachandra7885
    @prasadpremachandra7885 4 ปีที่แล้ว +1

    මං ආසම චරිතයක් තෙරුවන් සරනයි සර්

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 ปีที่แล้ว +1

    මෙම කතාව අදට කොපමණ වලන්ගුද එදාට වඩා. අද 2023 ජුනි . ඔබ සහ සුනිල් පෙරෙරා, රටේ ප්‍ර්රශ්න නියමාකාරයෙන් හන්දුනාගත් නියම කලා කරුවො. ඔබට නිවන් සුව.😮

  • @janakasaman4262
    @janakasaman4262 4 ปีที่แล้ว +4

    ඔබට දීර්ඝ ausa ලැබේවා .ඉන්න ඕනෑ මිනිස්සු

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 4 ปีที่แล้ว +5

    සුජිත් බ්‍රෝ ඔයා සුපිරි වැඩකට අතගහල තියෙන්නෙ !සුබ පතනවා 💝💝👍👍

  • @ayesha275
    @ayesha275 3 ปีที่แล้ว +13

    මෙය බලලා unlike කරපු බත් කන හරක් ටික සිංහල කියා ගත් පර විදේශයන්ගේ ලේ කලවන් කාලකන්නි. ඒකයි උන්ට මේ වගේ මිනිසුන්ගෙ කතාව උහුලගෙන ඉන්න බැරි.
    ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +1

    අවංක හිත හොද මහත්තයෙක් බුදු සරණයි

  • @wizardab8484
    @wizardab8484 4 ปีที่แล้ว +34

    මට පුදුම unlike කරපු 76 ගැන.... ⁣හරවත් චරිතයක් ...❤

    • @kelaniagencies2216
      @kelaniagencies2216 4 ปีที่แล้ว +8

      යාලුවා මේක නොතේරෙන unlike කරන වහල්ලු ඔයිට වඩා ඉන්න ඕන. ඒ හින්දනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ.... මෙතුමා පතන ලෝකය අපට නොලැබෙන්නේ...

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      අවජාතක සංස්කෘතිය කර පින්නාෆෙන ඉන්න උන් තමයි ඒ

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว +2

    ඔබ. තුමාට..ගේ. ගමන. යන්න දරිය. සක්තිය. ලැබේවා !!!

  • @Lifewithnature2050
    @Lifewithnature2050 4 ปีที่แล้ว +2

    සුපිරිම 🙏

  • @nomorelove1725
    @nomorelove1725 ปีที่แล้ว +2

    දැන් ටික් ටොක් කරලා එන එඋන් හිතන් ඉන්නෙ උන් නලුවෝ කියලා....ලැජ්ජයි...මේවඉතින් දැනුම් සාගර...නැතිඋනාම තමා ඉතින් දැන් දැනෙන්නේ 😢....ඔබට අජරාමර නිවන් සුව ජයලාල් මහත්මයානෙනි 🥺🙏

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +16

    ඔබතුමාට මේ වැඩසටහන් සාර්ථක කරගන්න දිරිය ලැබේවා

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    කෙලින් කතා කරන මනුස්සයෙක් හොද වටිනා අදහස් අපිව ඉක්මනින් දාලා ගියා 🙏🙏

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 4 ปีที่แล้ว +3

    හොද කාලාකරුවේක්, සැමට ජය...!

  • @aazz4574
    @aazz4574 4 ปีที่แล้ว +19

    මම අාසම නලුවා නිකන් කතා කලත් හිනා යනවා ගාමසෙවක තනතුර පට්ටයි 😃

  • @sudathudayasiri1716
    @sudathudayasiri1716 4 ปีที่แล้ว +74

    හිතට එන දේවල් බොහෝමයි, මේ තිත්ත යථාර්තයට බොහෝ දෙනෙක් අපේ රටේ කැමති නැහැ, එකනෙ ධර්මසිරි බණ්ඩාරනායක වගේ අයටත් තැනක් නැත්තේ.

    • @sudathudayasiri1716
      @sudathudayasiri1716 4 ปีที่แล้ว

      @@jayalalrohana238 අනිවාර්යයෙන්ම, මා මට කළ හැකි දේ වෙනුවෙන් උපරිම කටයුතු කරන්නම්.

    • @jayalalrohana238
      @jayalalrohana238 4 ปีที่แล้ว

      @@sudathudayasiri1716 Thank you dear.

    • @meththanandaabayawardena7754
      @meththanandaabayawardena7754 4 ปีที่แล้ว +1

      sudath udayasiri has

  • @renulanka6876
    @renulanka6876 4 ปีที่แล้ว +8

    🌹🌹මල් මිට ඔබටයි සර් ජයලාල්

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +2

    ගොඩක් ආස කරන චරිතයක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว +1

    හොද කතා බහක් ස්තුතියි ඔබ දෙපලටම බුදු සරණයි..!

  • @amadidias5452
    @amadidias5452 4 ปีที่แล้ว +1

    හරියටම හරි ජයලාල් මහත්තයා. ඔබතුමාට ජය.

  • @nevilkadilhani1939
    @nevilkadilhani1939 3 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි ඔබ... .ඔබට නිවන් සුව ලැබේවා.....

  • @user-uz7wg1jv9q
    @user-uz7wg1jv9q 4 ปีที่แล้ว +2

    ස්වාධීනව මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න ඹබතූමා වගෙ අය තමයි අද රටට අවෂ

  • @ayeshapalihawadana6646
    @ayeshapalihawadana6646 4 ปีที่แล้ว +7

    One of my favorite actor and respect you sir !!!

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 ปีที่แล้ว +21

    ඡයවෙවා ඡයලාල්

  • @osmanmansoor4386
    @osmanmansoor4386 4 ปีที่แล้ว +8

    He has a great persaonality...Respect to you jayalal sir.