සැමියා සහ බිරිද කථා නොකර කතා කරන හැටි ...... | Ama Dissanayaka - අමා දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @ramyalata5397
    @ramyalata5397 2 ปีที่แล้ว +18

    මුතුමිණ සදා අමරණීයයි.අපෙ සිත් වල හැමදාම ජිවමාණයි

  • @thinuwanka765
    @thinuwanka765 3 ปีที่แล้ว +67

    මෙතුමා සුපිරිම චරිතයක් මේක මම් බලන වෙලේ මෙතුමා අප අතරින් මේ ලොවින් නික්මිලා ඔබට නිවන් සුවය ලැබේවා මහත්මයා

    • @kgskaushalya4898
      @kgskaushalya4898 3 ปีที่แล้ว +1

      👍🙏

    • @d.gnisantha4826
      @d.gnisantha4826 2 ปีที่แล้ว +1

      @@kgskaushalya4898 mmmln

    • @d.gnisantha4826
      @d.gnisantha4826 2 ปีที่แล้ว

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      මමත් පරක්කුයි...😒

    • @ranawakage0079
      @ranawakage0079 6 หลายเดือนก่อน

      ​@@d.gnisantha4826ම්
      උ prak
      ampanaU😊

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +71

    ජිවිතයට වැදගත් උපදෙස් ...
    බොහෝම ස්තුති" .
    ඇවිදින පුස්තකාලයක් වගේ මටනම් ජයලාල් සර්" ..

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 3 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍❤️🌹🙏👑

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 ปีที่แล้ว +15

    අපේ ජයලාල් මහතා ඔබ චිරාත් කාලයක් වැජබෙන්න තිබුණා නම් හෙට දවස අපේ සාමජයට තවත් අගනා අදහස් ගන්න තිබුණා .ඔබේ වැඩ සටහන් බලද්දී ඔබ ජිවමානව පෙනෙවා .මතු ආත්මයක දි වත් අපිට ඔබෙ මේ දැනුම් සම්බාරය ටික ටික හෝ ගන්න ලැබේවා .....❤️❤️❤️❤️ආදරනිය මතකයන්...

  • @peshaladumidu1718
    @peshaladumidu1718 ปีที่แล้ว +15

    රට කාපු සහ කන පටිට හොර දේශපාලුවෝටනමි ඉබිබන්ගේ වයස මෙච්චර උගත් බුද්ධිමත් රටක් වටින මිනිසුන් ඉතා ඉක්මනින් මියයන එක රටෙි කරුමෙි😭😭😭😭😭

  • @aryagamage8729
    @aryagamage8729 2 ปีที่แล้ว +17

    දවසෙම වුනත් අහන් ඉන්න පුළුවන් ජයලාල් මහත්තයාගේ කතා. ඒ තරම්ම ආකර්ශනීය චරිතයක්. අපේම අවාසනාවට එතුමා අද අප අතර නැහැ. දෙව් ලොව හිටියත් දේව සභාව හිනස්සනවා ඇති.

  • @janakadasanayaka2094
    @janakadasanayaka2094 4 ปีที่แล้ว +34

    මැඩමි ඔබතුමියට මෙවැනි වැඩ සටහන් ඉදිරියට කරගෙන යාමට තව තවත් ශක්තිය ⁣ධෛරිය ලැබෙිවා බුදු සරණයි

    • @maheshashyamalee1122
      @maheshashyamalee1122 4 ปีที่แล้ว +2

      ඔබ තුමියගෙ වැඩ සටහන් මන් හැමදාම බලන්නෙ හරි ආශාවෙන් තෙරුවන් සරනයි ඔබ දෙන්නටම

  • @ajanthakavidu7736
    @ajanthakavidu7736 4 ปีที่แล้ว +33

    ජයලාල් රෝහන සර් කියන්නේ ගොඩක් වටින සම්පතක් ලොකු දැනුම්සම්බාරයක් ජාතියෙ පිනට ලොකු මාරක අනතුරු වලි බේරිලා ජීවත්වෙනව

  • @herblinebeautywithanu4022
    @herblinebeautywithanu4022 4 ปีที่แล้ว +1

    මම කැමතිම පුද්ගලයෙක් ජයලාල් රෝහණ මහතා.අමා මහත්මිය ඔබ ඉදිරියටත් මෙතුමා සමග වැඩසටහන් ඉදිරිපත් කරන්න.ඉතාම රසවත් වගේම කාලෝචිතයි.ඒ වගේම රසවත්ව අවශ්‍ය කරන දේ මොලයට ලබාදෙනවා

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +13

    අනේ ගොඩාක් වටිනවා මැඩම්.කියන්න වචන නෑ සර් නියමෙට මැච් වෙනවා මැඩම්ගෙ වැඩසටහන් වලට.ගොඩා වැදගත් දෙයක් සමාජ ගත කරනවා.බොහොම ස්තුතියි 🌷🌷🌷🌷

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +6

    රටක් වටින චරිත දෙකක් . අවාසනාවට ජයලාල් රෝහණ සර් අප අතහැර ගොසින් . ආදරෙයි අමා මිස් 👌💐💝

    • @pushparanjani4436
      @pushparanjani4436 ปีที่แล้ว +1

      Oba depalama ape ratata apata loku sampathak,jayalal mahatha meloviin samugena athath oba depalatama ape adaraya sadathanikai

    • @prasadvlog6754
      @prasadvlog6754 ปีที่แล้ว

      @@pushparanjani4436
      💖🧡💛👍😊

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +4

    හරවත් කතාවට මේ තරම් දක්ශයන් දෙදෙනෙකු මා දැක නොමැත .ජයලාල් ශුරීන්ගේ සමුගැනීම විශාල පාඩුවක්.

  • @janaka865
    @janaka865 ปีที่แล้ว +1

    ජයලාල් මහතා අපට අහිමිවූ සම්පතක් ,ඔබට නිවන් සුව !!!!

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 4 ปีที่แล้ว +5

    Very useful, enjoyed very much. Thank you . Love and Blessings!!.

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +2

    අමා මැඩම් ඔබතුමියගේ කතා අහන්න ආසයි වැඩසටහනකට සහබාගි වෙන්නත් ආසයි පුලුවන් නම් මුහුනු පොතට යොමු කරන්න කොලඹ තියන වැඩසටහනක් ස්තුති තෙරුවන් සරනයි

  • @nilushajeewani7968
    @nilushajeewani7968 4 ปีที่แล้ว +5

    💝💝තව තවත් නීරෝගී බව ලැබේවා..දීඝායු පතනවා..ඔබ දෙපලට. බොහෝ දෙනාගේ හිතසුව පිණිසම වේවා

  • @komrykoary2268
    @komrykoary2268 4 ปีที่แล้ว +7

    හරියටම හරි කීයන දෙවල්🙏🙏🙏ඔයාලා දෙන්නාටම බුදු සරණයි

  • @moonsky7927
    @moonsky7927 4 ปีที่แล้ว +27

    අනේ හරිම ලස්සනයි ජයලාල් මහත්තයෝ අදහස්

  • @mpms5340
    @mpms5340 4 ปีที่แล้ว +21

    රටට වටිනා සම්පත්... 🙏

  • @rusirurusiruruwan7583
    @rusirurusiruruwan7583 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +2

    Most beautiful God bless all good luck.

  • @lihinigalappaththy2929
    @lihinigalappaththy2929 4 ปีที่แล้ว +4

    Very useful thank you

  • @navypilot5562
    @navypilot5562 4 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වැඩසටහනක් සහ ඉතාම වැදගත් සංකලනයක් කාලීන මාතෘකාවක්. එකිනෙකාගේ වෙනස හඳුනා ගෙන යහපත් පවුල් ජීවිතයක් සඳහා මෙම වැඩසටහන නොනවත්වා පවත්වාගෙන යාම සඳහා ඔබලාට සුබ පතනවා.තෙරුවන් සරණයි💐🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +7

    අපේ රටේ සම්පත් .තෙරුවන් සරණයි දෙපළට ම 🌷🌷🌷🌷

  • @chamindadodangoda2977
    @chamindadodangoda2977 4 ปีที่แล้ว +4

    He is very talented person very interesting program🤔 thank you 🙏

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +20

    අපි වෙනුවෙන් කතා කරන්න ජයලාල් මහත්තයා ආයේ එන්නේ නෑ කියලා කොහොමහිතන්නද.

  • @champikathusithakumara6701
    @champikathusithakumara6701 4 ปีที่แล้ว +13

    මේ අපේ රටේ වටිනා සම්පත් දෙකක්...

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි වැඩසටහන්.

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว

    විශිෂ්ඨ රටවැසියෙක්. ඔබ පැතූ අමාමහ නිවන් සුව අත්වේවා.!

  • @nimeshamadumali2351
    @nimeshamadumali2351 3 ปีที่แล้ว

    Harima lassana wadasatahank.ahan enna asai.

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 4 ปีที่แล้ว +7

    නියමයි දෙන්නම හොද වැඩසටහන

  • @sanjeewabandara9467
    @sanjeewabandara9467 8 หลายเดือนก่อน

    Hari hoda manussaya .paul සංස්ථාව ta upadesa denna

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 3 ปีที่แล้ว

    Thank you very much,

  • @dilanipathirana9757
    @dilanipathirana9757 4 ปีที่แล้ว +1

    Ama madam program eka hasurawana vidiha katha karana vidiha harima lassanai♥️♥️♥️♥️♥️

  • @sudeshjayakodi9741
    @sudeshjayakodi9741 ปีที่แล้ว +1

    රටට ජාතියට ණය නැති මිනිස්සු ...අපි අතරට නැවතත් ලැබේවා..❤

  • @NalakaDissanayake_nalakaer
    @NalakaDissanayake_nalakaer 4 ปีที่แล้ว +1

    වැදගත්....

  • @sujathamalani3178
    @sujathamalani3178 4 ปีที่แล้ว

    Oyaga කතාව හරිම ආදර්ශයක් තියනවා

  • @tarusitarusi19
    @tarusitarusi19 4 ปีที่แล้ว

    Thanks bohoma pin hadawatima adarei

  • @sujeewajayasinghe470
    @sujeewajayasinghe470 3 ปีที่แล้ว

    Ane එතුමා හරිම හොඳයි ....එතුමා ta....නිවන් සුව ලැබේවා ....ane ma madam....ඔයා konde බැදලා iddi හරිම ලස්සනයි ....ma එක්ක තරහ වෙන්න epa....බුදු සරණයි ...

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Hari adarei... Sthuthi

  • @sudeshjayakodi9741
    @sudeshjayakodi9741 ปีที่แล้ว

    ඇවිදපු පුස්තකාල ...ආදරනීයයි ...හිටියනම් ❤ 😥

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +10

    ඔයාගේ වැඩසටහන් වලට ගැලපෙනම කෙනා ජයලාල් සර්

  • @anomarankoth2199
    @anomarankoth2199 3 ปีที่แล้ว

    Obatumata niwan suwaya labewa....ama matiniyata budu saranai

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว

    ඉසුරැ යෝගය හි අාදරනිය මුතුමින නලුවා නිවන් සුවඔබට🙏

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว

    ජයලාල් රෝහන මහත්තයා සදා අමරනිියයි

  • @taberathnathissa6935
    @taberathnathissa6935 3 ปีที่แล้ว

    aparade jayalal sir nethi una apata oyala dennage me wedasatahana bohoma watinawa.

  • @saadhidharmapriya7478
    @saadhidharmapriya7478 4 ปีที่แล้ว +3

    ඔබ දෙපළට තෙරුවන් සරණයි

  • @Shanijayalath
    @Shanijayalath 3 ปีที่แล้ว

    Harima lassanai program eka. Ita satutin nerabuwa

  • @priyangathushari1097
    @priyangathushari1097 4 ปีที่แล้ว +1

    Thanks

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ජයලාල් රෝහණ කළාකරුවාණනි

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka277 3 ปีที่แล้ว

    superb 👍

  • @sobachandni4929
    @sobachandni4929 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @milansudharsh4540
    @milansudharsh4540 4 ปีที่แล้ว

    Menna mewa thamai wadasatahan niyamai budusaranai jayalal sir madam ratata sampathak

  • @anatperera6491
    @anatperera6491 4 ปีที่แล้ว +2

    අති විශිංෂ්ටයි ජයලාල් සහොදරයා නියමයි අමා මැතිණිය කවදත් ඔබෙි ඉදිරිපත් කිරිමි අති විශිෂ්ටයි ජයවෙිවා

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියළුම දෙනාටම... 😍😍😍

    • @dayawayaman-artlife1947
      @dayawayaman-artlife1947 3 ปีที่แล้ว +1

      නාට්‍ය ශිල්පීන්. අතරින් පහලවූ මාණික්‍යයක්. !

    • @dayawayaman-artlife1947
      @dayawayaman-artlife1947 3 ปีที่แล้ว

      විශිෂ්ඨයි. ...!

  • @sunethramendis8029
    @sunethramendis8029 4 ปีที่แล้ว +2

    It's a very great

    • @sunethramendis8029
      @sunethramendis8029 4 ปีที่แล้ว +1

      It's a very great program 🙏🙏🙏. I Love it and wish you all the best Pulse TV. Kind regards from UK

    • @nishanthitkossinna2883
      @nishanthitkossinna2883 4 ปีที่แล้ว

      Madam can I get your contact details

  • @artcraft6797
    @artcraft6797 4 ปีที่แล้ว

    Godak vatina Katha bahak.harima asawen baluwa .

  • @desikadamayanthi4469
    @desikadamayanthi4469 3 ปีที่แล้ว

    Obathumata niwansuwa lebewa

  • @BandulaSamarasingha
    @BandulaSamarasingha 4 หลายเดือนก่อน

    Verygoof

  • @roselanka9004
    @roselanka9004 4 ปีที่แล้ว +3

    Ahan enna ashai 👍👍❤️❤️❤️❤️❤️❤️💖💖💖👍

  • @nilushashiranshi3439
    @nilushashiranshi3439 4 ปีที่แล้ว +3

    Puduma lassana hinawak tiyena sundara manussayek jeevithe mama dakapu...

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +10

    217 ලයික් මගෙන්

  • @kapilajayaweera489
    @kapilajayaweera489 ปีที่แล้ว

    ❤jayalal vani aya ratakata manikak deviyane nawatha ipadeewa patamy

  • @letsseenow6379
    @letsseenow6379 4 ปีที่แล้ว

    හරි රසවත් කතා බහ

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว

    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා සර්🙏😭
    මැඩම් ඔයා හරි සෝක්❤️

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 4 ปีที่แล้ว

    Ethamath lassanai wadasatahana.Obathumiyage katahada godak lassanai .., digatama karanna mewan wadasatahan . Asawen balanne .

  • @priyankadewmi8414
    @priyankadewmi8414 4 ปีที่แล้ว +1

    Godak wadagath wadasatahanak.theruwan saranai

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 4 ปีที่แล้ว +2

    Harim lassn harwath vada satahank harim aswen balnawa godaak pin ape jayalal sir amaa miss harim sundarayi👌❤️💐🇮🇹Roma

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Good

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 4 ปีที่แล้ว

    Harima adaraniya charithayak obathuma obata budu saranai madame obata easemai

  • @susanthag6504
    @susanthag6504 3 ปีที่แล้ว

    Berry good

  • @kumudunipriyangika1320
    @kumudunipriyangika1320 4 ปีที่แล้ว +8

    බුදු සරණයි දෙපලටම❤️❤️❤️

  • @nilanthigear9340
    @nilanthigear9340 4 ปีที่แล้ว +3

    බුදු සරනයි .සුවපත් වේවා🙏🙏🙏🙏

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว +1

    Harima wedagath jevithata awassa wedagath daa laba dena oba depalata isthutie.theruwan saranae

  • @mronline1459
    @mronline1459 4 ปีที่แล้ว

    Godak wadagath sakachchawak.mai mge nonai dennama adaren me wadasatahana baluwa.

  • @sp-sv9wy
    @sp-sv9wy 3 ปีที่แล้ว

    Obata niwansuwa mahattayo

  • @malee2237
    @malee2237 4 ปีที่แล้ว +1

    Man asama kalakaruwek..nihathamani kalakaruwek..🙏🙏

  • @shiraniecooray1328
    @shiraniecooray1328 4 ปีที่แล้ว +3

    දළදා සමිඳු පිහිට ලැබේවා !

  • @buddhikasuranga3444
    @buddhikasuranga3444 4 ปีที่แล้ว +3

    අමා මහත්මිය අපට ඔබේ දුරකථන අංකය එවන්න

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว

    අද දෙන්නම හරි ලස්සනයි.

  • @nimminadeeka8293
    @nimminadeeka8293 3 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 ปีที่แล้ว +2

    Ow aththa

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් ගොඩක් pin ඔබ දෙපළට

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 4 ปีที่แล้ว +1

    Oba dapalatama godak isthuthi godak sathutu Una 😀😀😀😀😀🤩🤩🤩🤩

  • @damithperera836
    @damithperera836 4 ปีที่แล้ว +1

    මුහුනෙන් හැගීම් හොදින් උද්දීපනය කරන සින්දුවක් th-cam.com/video/IwARVZCNHA8/w-d-xo.html

  • @하리스찬드라
    @하리스찬드라 4 ปีที่แล้ว

    Niyamai

  • @sadunsadun6325
    @sadunsadun6325 4 ปีที่แล้ว

    Godaak watina wedasatahan ama mis

  • @shiromipriyanka8149
    @shiromipriyanka8149 4 ปีที่แล้ว

    Oba thuma saha oba tumiya ratata muthu manik dekak budu saranai

  • @chandanasusantha8253
    @chandanasusantha8253 3 ปีที่แล้ว +1

    Adaobatuma giya නිවන් සුව mytiduni .😥😥😥

  • @حاولا
    @حاولا 4 ปีที่แล้ว

    Me dennama ratak watina Sampath dekak theruwan saranae oba depalatama

  • @chathurangadilshan6444
    @chathurangadilshan6444 2 ปีที่แล้ว

    ජයලාල් සර් බුද්ධි ගබඩාවක්

  • @deepashikachandrakanthi4830
    @deepashikachandrakanthi4830 4 ปีที่แล้ว +3

    Ane madam oyata godak pin. Bidunu hadawath suwa path wenawata

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 4 ปีที่แล้ว

    Budusaranaiy oba dapalata

  • @arduinotech5414
    @arduinotech5414 3 ปีที่แล้ว +1

    ඔබතුමන් මේතරම් ඉක්මනින් ඔය ගමන නොගියනම්.

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +1

    Mm me වැඩ සටහන බලන කොට ඔබ tuma අපි atarn samu අරන් ලස්සන වැඩ සටහන ඔබ tumata නිවන් සුව labawa

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 4 ปีที่แล้ว +1

    Pls do ur prgramme further.....good luck....

  • @nilanthijayasekarage5506
    @nilanthijayasekarage5506 4 ปีที่แล้ว

    බුදු සරණයි .❤❤

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว

  • @Tr-cx3pb
    @Tr-cx3pb ปีที่แล้ว

    Soduru minisekuge we was yama jesu pihitai