දුඹුරු සීනි,රතුහාල්, මිරිස්කුඩු,සෝස් මේ සේරම පිළිකාකාරක ඩයි වලින් නාවල තියෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • වෛද්‍ය සේනක ගමගේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක W.D රොෂාන් කුමාර සමග චමුදිත සමරවික්‍රම.
    Dr. Senaka Gamage, Public Health Inspector Roshan Kumara On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 3.8K

  • @AchinthaG
    @AchinthaG 5 หลายเดือนก่อน +2572

    අපි මේක ලංකාවෙ වයිරල් කරමු.. එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ... අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආහාර වල ප්‍රමිතිය පිලිබදව නියාමනය කරන ආයතන වලට බල කරල කැම්පේන් එකක් ගෙනියමු පව් මේ මිනිස්සු.. දරු පවුල් අපි වෙනුවෙන් කතා කරලනෙ මැරුම් කාල තියෙන්නෙ 😢😢😢

    • @smile.......
      @smile....... 5 หลายเดือนก่อน +12

      Ekekta share karala hawwennepa thowa

    • @user-vz3it6cz5u
      @user-vz3it6cz5u 5 หลายเดือนก่อน +33

      ​share karamu ban

    • @user-ge4ul1ts9o
      @user-ge4ul1ts9o 5 หลายเดือนก่อน +24

      @smile uba kawda yako ehema kiyanna

    • @smile.......
      @smile....... 5 หลายเดือนก่อน

      @@user-ge4ul1ts9o maranawz ubawz

    • @smile.......
      @smile....... 5 หลายเดือนก่อน

      @@user-ge4ul1ts9o marum kanna oneda

  • @chalidelani9359
    @chalidelani9359 5 หลายเดือนก่อน +963

    තිස්ස සර් ගේ කතාව බලල මමත් මේ වැඩසටහන බලන්න ආවේ. මම මේක ෂෙයා කලා FB එකේ. මේ මානව හිතවාදීන් දෙන්නට උපහාරයක් හැටියට. 😢😢😢😢

    • @denethhirushan3974
      @denethhirushan3974 4 หลายเดือนก่อน +7

      මමත්

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 4 หลายเดือนก่อน

      මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.

    • @user-pc8ev4by8g
      @user-pc8ev4by8g 4 หลายเดือนก่อน +4

      Mamath

    • @tharakaruwan3996
      @tharakaruwan3996 4 หลายเดือนก่อน +4

      අනිවා

    • @avishkarangana
      @avishkarangana 4 หลายเดือนก่อน +1

      Thissa sir marai danne nehe

  • @ThushinaRathnayaka
    @ThushinaRathnayaka 4 หลายเดือนก่อน +641

    තිස්ස සර් කියනකං මේ සර්ලා දෙන්නාට උන සිද්ධිය දැනගෙනම හිටියෙ නෑ.. සර්ලා දෙන්නට නිවන් සුව..😢❤

  • @aramda447
    @aramda447 4 หลายเดือนก่อน +887

    තිස්ස සර් නිසා දැනගත්තු අය කෝ😢

    • @jayanthiudupitiya3279
      @jayanthiudupitiya3279 หลายเดือนก่อน +7

      මමත් තිස්ස සර් ගේ වැඩ සටහන බැලුවා ඒකෙන් දැන ගත්තේ

    • @SameeraDesilva-ub9cg
      @SameeraDesilva-ub9cg หลายเดือนก่อน +1

      Mamat

    • @user-mp2rf5vz6p
      @user-mp2rf5vz6p หลายเดือนก่อน +3

      මමත් දැනගත්තේ තිස්ස සර්‍ර් කියපු නිසා

    • @thilinisrimali8987
      @thilinisrimali8987 หลายเดือนก่อน

      Mama

    • @IndikaNilanthi-wc9rh
      @IndikaNilanthi-wc9rh หลายเดือนก่อน

      Mamath

  • @jeewankumara4691
    @jeewankumara4691 5 หลายเดือนก่อน +2151

    චමුදිත ඔබ මේ පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් හඬක් නැගිය යුතුයි මොකද ඔබගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් සියලු දේ අනාවරණය කරාට පසු මේ පුද්ගලයන් දෙදෙනා ජීවිතයෙන් සමුවරම් අවසන් මේ වන විට

    • @ammamage7964
      @ammamage7964 5 หลายเดือนก่อน +50

      ඔව් ඇත්ත 😢

    • @mgbatta3497
      @mgbatta3497 5 หลายเดือนก่อน +37

      අනිවාර්යයෙන්

    • @manjulakumara7036
      @manjulakumara7036 5 หลายเดือนก่อน +27

      එක ඇත්ත

    • @prabhasri1279
      @prabhasri1279 5 หลายเดือนก่อน +51

      ඔව් ඔබතුමා මේ උතුම් දේශප්‍රේමී සහෝදරයන් වෙනුවෙන් හඩක් න ගන්න

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 5 หลายเดือนก่อน +85

      පිස්සුද මචං මූ කිසිදෙයක් ගැන කතා කරන්නෙ නෑ

  • @chathurangafernando4876
    @chathurangafernando4876 5 หลายเดือนก่อน +702

    මේ දෙන්නා මැරුණෙ ලංකාවෙ මුලු සමාජය වෙනුවෙන් කතා කරලා,මේ සිද්දියම ඇති මුලු සමාජයක්ම අවදි වෙන්න,ඒත් ලංකාවෙ අපි හරිම ආත්මාර්ථකාමී,තමන්ට දෙයක් වුන දාට තමන් තනි වෙනවා,සාධාරණය ගැන කතා කරන්න අපි සංවිධානය වෙන්නෙ නෑ,නිවන් සුව ඔබ දෙපලට 🙏

    • @rangaranasinghe8762
      @rangaranasinghe8762 5 หลายเดือนก่อน +4

      Niwan suwa oba depalata.me rate meeta wediya deyak balaporoththu wenne be

    • @bratredhar8957
      @bratredhar8957 5 หลายเดือนก่อน +16

      අරගලයක් කරා කියලා හිතන් ඉන්න සමාජයක හෙළුව එලිවෙන ඛේදවාචකයක් මේක 💔

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 5 หลายเดือนก่อน

    • @Maatt0024
      @Maatt0024 5 หลายเดือนก่อน +5

      Ow mewa News wala danne ne kisi channel ekak

    • @harshanimadhuwanthi5472
      @harshanimadhuwanthi5472 5 หลายเดือนก่อน +1

      Ow lankawe hati

  • @theekshana.M.hasaranga
    @theekshana.M.hasaranga หลายเดือนก่อน +266

    මේ අය තමයි සැබෑ වීරයෝ ❤
    නිවන් සුව ලැබේවා😢

    • @lasanga__boi
      @lasanga__boi หลายเดือนก่อน

      රනිල්ට රජපක්ශට ජය වෙවා ජය වෙවා මහින්ද මතිය ඉන්නවා අපිත් එක්ක

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx หลายเดือนก่อน

      JVP එකවත් මේවා කිව්වේ නෑ ක්‍රියාමාර්ග ගත්තේ නෑ😢😢😢

    • @DkVlogsSl
      @DkVlogsSl หลายเดือนก่อน

      th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY

  • @Kevin_Silva_
    @Kevin_Silva_ หลายเดือนก่อน +348

    ක්ලබ් වසන්ත ලා ගේ මරණ වලට ලැබිච්ච media coverage එක මේ වීරයොන්ගේ මරණ වලට ලැබුණේ නෑ!😢

    • @DkVlogsSl
      @DkVlogsSl หลายเดือนก่อน

      th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 6 หลายเดือนก่อน +2923

    ඇත්ත කතා කරන්න ගිහින් ඝාතනයට ලක්වූ ඔබ දෙපලටම උතුම් වූ නිවන් සුව ලැබේවා 😢🙏

    • @vimukthithilakarathnathila8292
      @vimukthithilakarathnathila8292 5 หลายเดือนก่อน +34

      මාරම සීන් ඒ ක

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 5 หลายเดือนก่อน

      @@vimukthithilakarathnathila8292 මේක ත්‍රාඩයින්ගෙන් පිරි රටක් මචං 😥 ඕවට කවදාවත් මරපු උන් හොයන්නෙ නෑ. මතකනෙ තජුඩීන්, එක්නැලිගොඩ,ලසන්ත වගේ අයට උනු දේ. මේකත් ඒ වගේම තමා 😥

    • @hemamalkanthi2920
      @hemamalkanthi2920 5 หลายเดือนก่อน +43

      අනේ ඒ ඩොක්ටර් එයාට මොකද උනේ

    • @maxlankabro5275
      @maxlankabro5275 5 หลายเดือนก่อน

      ​@@hemamalkanthi2920 මැරුව දෙන්නවම කම්පැනි වලින්

    • @relaxingkingdom2739
      @relaxingkingdom2739 5 หลายเดือนก่อน +10

      😢😢😢

  • @sheelaalfred5267
    @sheelaalfred5267 5 หลายเดือนก่อน +614

    මේ උතුම් මිනිස්සු දෙන්නට කරන්ඩ පුලුවන් හොදම 😊උපහාරය නම් මේ දෙපල සදහන් කරන වස විස සහිත ආහාර වර්ග භාවිතයෙන් වැලකීමයි සහ මේ දෙපල ගාතනය කිරීමට වක්‍රවත් සෘජුව වත් සහගාගී වුනු සියලු තිරිසනුන්ට පාඩමක් ඉගැන්වීමයි මේ සදහන් කරන වස ආහාර වර්ජනය කර මිනී මරුවන්ට පාඩමක් උගන්වමු

    • @ssy8894
      @ssy8894 5 หลายเดือนก่อน +11

      ඔව් අනිවාර්යයෙන්ම..

    • @pradeepakumari2993
      @pradeepakumari2993 5 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්

    • @pradeepakumari2993
      @pradeepakumari2993 5 หลายเดือนก่อน +9

      හැකි තරම් share කරමු

    • @kanivlog95
      @kanivlog95 5 หลายเดือนก่อน +2

      Aniva

    • @sumithdiassubasinghenissha6727
      @sumithdiassubasinghenissha6727 5 หลายเดือนก่อน +4

      PAU අහිංසක මිනිස්සු දෙදෙනා AMANAYO නිදැල්ලේ

  • @SachinthaniSachinthani-ig4jl
    @SachinthaniSachinthani-ig4jl หลายเดือนก่อน +125

    මෙච්චර වටිනා මිනිස්සු මැරුනා කවුරුත් දන්නෙ නෑ වෙන කෙහෙල් මල් නම් ඔලුව උඩ තියන් ඉන්නෙ ඔබ දෙපලට වටිනාකම ක් ලැබෙන රටක උප්පත්තියක් ලැබේවා

    • @DkVlogsSl
      @DkVlogsSl หลายเดือนก่อน

      th-cam.com/video/tWxKQAgZ-Rs/w-d-xo.htmlsi=pSFbudbgF4G6iscY

  • @rockyviduranga4973
    @rockyviduranga4973 หลายเดือนก่อน +106

    බය නැත්නම් මේ දෙන්න වෙනුවෙන් කතා කරන්න ඕනි චමුදිත 😢 එහෙම උනොත් විශ්වාස කරන්න පුලුවන් හොදම සම්මාන ගත්ත නිවේදකයා කතා කරන්නෙ ඇත්තටම අපි වෙනුවෙන් කියලා ❤

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 หลายเดือนก่อน

      චමුදතය යටින් දෝනා කපාගෙන ඉන්නෙ.

    • @avishkagaming2774
      @avishkagaming2774 10 วันที่ผ่านมา

      මුගේ සිංහ නාද බලුකෙදිරිලි 😂

  • @solito5717
    @solito5717 5 หลายเดือนก่อน +1373

    මේ දෙන්නා මරපු හා මරන්න හවුල් උන කාලකණ්ණි සත්තුන්ට නුදුරු අනාගතයේම ලෝකෙට එලිවෙයි ඒ කාලකණ්ණි න්ට අවශ්‍ය දඩුවම් ලැබේවා.😢

    • @inokanadee-cy5co
      @inokanadee-cy5co 5 หลายเดือนก่อน +36

      කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද, මේක ලංකාව!!!

    • @mgbatta3497
      @mgbatta3497 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @Tiktikdlm
      @Tiktikdlm 5 หลายเดือนก่อน +5

      ඩොක්ටර්ව කවද්ද මැරුවෙ..

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 5 หลายเดือนก่อน

      Esema wewa

    • @g.n5361
      @g.n5361 5 หลายเดือนก่อน +1

      Doctor nathi une heart attack ekakin

  • @sleverything6149
    @sleverything6149 6 หลายเดือนก่อน +1494

    වීරයන් මිය ගියද වීරත්වය කිසිදා මිය යන්නෙ නැත 🖤

  • @tndreams
    @tndreams หลายเดือนก่อน +55

    මේ කතාව ඇහුවෙ මම phi මහත්තයා මැරුන දවසෙ.. එදා ඉදන් අද වෙනකන්. ගෙදර අය බිව්වත් මම කිරිපිටි බොන්නෙ නෑ.සොසෙජස් කන්නෑ සෝස් කන්නෑ..චිකන් කන්නෑ..මට හොදක් වෙන්න හිතලා නෙවෙයි මේ මනුස්සයො දෙන්නගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න... මේ වීඩියෝ එක බලලත් මේ කෑම ගන්නවනම් අපි ඇත්තටම කන්න ඕන තනකොල.. පව් මේ මිනිස්සු දෙන්නා... නිවන්සුව ලැබේවා.. ❤❤

    • @s.h9325
      @s.h9325 หลายเดือนก่อน +2

      hoda brand name ekk thiyana dewal ganna. spar, keells wage than walin badu ganna. ethakota ochchara baya wenna deyak na. mokada ganan wadi wenna wenna quality ekath wadi

  • @mahilawijesekara
    @mahilawijesekara หลายเดือนก่อน +63

    චමුදිත නියම පිරිමියෙක් නම් මෙතුමන් ලා වෙනුවෙන් සාදරනයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි

  • @indikaudayanga5474
    @indikaudayanga5474 5 หลายเดือนก่อน +1095

    මේ දෙදෙනා ගැන චමුදිත හඩ නැගිය යුතුමයි..😢

    • @MethnaKuruppu-pe2gp
      @MethnaKuruppu-pe2gp 5 หลายเดือนก่อน +9

      Aniwaren

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 5 หลายเดือนก่อน +15

      ඔව්.වැඩසටහනක් කරන්න

    • @thusharamotors6177
      @thusharamotors6177 5 หลายเดือนก่อน +2

    • @vijepurathilakasiri7434
      @vijepurathilakasiri7434 5 หลายเดือนก่อน +8

      චමුදිත අද ඉඳන් හඬ අවදි කරලා...පාලකයන්ට කඩේ යන්න...

    • @lakmal888
      @lakmal888 5 หลายเดือนก่อน +10

      චමුදිත මීක් නෑනෙ...

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 5 หลายเดือนก่อน +433

    තිස්ස සර් නිසා මොවුන් ගැන දැනුවත් වුණා. ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා!

    • @ජයනියතයි
      @ජයනියතයි 4 หลายเดือนก่อน +1

      ඔය කියන තිස්සයාම තමා පංතිවල ඉන්න පළමු ජන්දය ලැබුන ළමයිව ඔක්කොම කාලකන්නි රාජපක්ෂලාට ප්‍රෝමෝට් කරේ. මතකද? මේවගේ බහුතර වස කෑම හදන කූඨ ව්‍යාපාරකයෝ කාගෙ මිතුරන්ද කියලා පහුගිය කාලයේම අනාවරණය වුනා.... තිස්සයා සමාව ගත්තේවත් නෑ..

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 4 หลายเดือนก่อน

      මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.

    • @raveenphotography3731
      @raveenphotography3731 4 หลายเดือนก่อน

      pala gobbaya yanna@@ජයනියතයි

    • @rajeesiriwardena8152
      @rajeesiriwardena8152 3 หลายเดือนก่อน +2

      තිස්ස කියල ඒ මිනිහත් අනතුරේ දාන වැඩක්නේද?

  • @pushpasamarathunga7042
    @pushpasamarathunga7042 หลายเดือนก่อน +77

    තිස්ස සර් ගේ වැඩ සටහන බලලා මම දැන ගත්තේ.ඇත්තටම හරිම කගාටුදායක තත්වයක්.අපි හැමෝම එකතු වෙන්න ඕන .මේ දෙදෙ නාගේ මරණයට අර්ථායක් සාධාරණයක් වෙන්න අපි කරන්න පුළුවං දේ කරමු.

    • @Thimal-lk3uo
      @Thimal-lk3uo หลายเดือนก่อน

      Eka Aththa

  • @akilachamod3042
    @akilachamod3042 หลายเดือนก่อน +114

    මේක බලන වාරයක් පාසා ඔබතුමාලට පිනක් අත් වේවා...මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ...උතුම් බවයක නැවත ඉපදේවා❤🙏

  • @asankakumara251
    @asankakumara251 5 หลายเดือนก่อน +276

    මෙතුමන් දෙදෙනාගේ මරනය ගැන මොන දේශපාලන වේදිකාවේද කතා කරේ..😢 අපි වෙනුවෙන් ජීවිතය දන් දුන් එතුමන් දෙදෙනාට මතු ආත්මේදීවත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.. නිවන් සුව ලැබේවා🙏🙏

  • @Danukasandeepa72
    @Danukasandeepa72 5 หลายเดือนก่อน +319

    තිස්ස සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තමා දන්නෙ මෙහෙම එකක් ගැන. නිවන් සුව ඔබ දෙපලට.❤😢

    • @hdfernando6324
      @hdfernando6324 5 หลายเดือนก่อน +2

      එහෙනම් තිස්ස සර්ගෙ ජීවිතේත් පරිස්සම් කරගන්න. මේ රටේ හැටි එහෙමයි 😭

    • @user-ew5vw8pk3w
      @user-ew5vw8pk3w 5 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම

    • @spccolomo715
      @spccolomo715 5 หลายเดือนก่อน +1

      අපි එක් වෙමු හිතට ගනිමු මෙි කුට අපරාධකරුවන් දුරලන්නට ,චමුදිත ,ඇතුලු සියලු දෙනා ජනතාවගෙ ගැලවුමි කාරයො, ජිවිත දන්දුන් ඒදෙදෙනා ගෙ මරන ගැන හොයන්න හොයන්න හොඳටම

    • @gaiya-withseteka2765
      @gaiya-withseteka2765 หลายเดือนก่อน

      Mat ehemai

  • @janithnishan21
    @janithnishan21 4 หลายเดือนก่อน +37

    අපි වෙනුවෙන් සත්‍ය කතා කරන්න ගිහින් පාප තරයින් අතින් ගාතනයට ලක් වුණු ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා !..
    අපරාධ කරුවන්ට සොබාදහමෙන් හෝ දඩුවම් ලැබේවා ...චමුදිත ඔයත් පරිස්සමෙන් ...

  • @shalikadilshani2221
    @shalikadilshani2221 หลายเดือนก่อน +54

    තිස්ස සර්ගේ වීඩීයෝ එක බලලා ආවේ. පතාලේ කෙනෙක් නැති උනහම හැමෝම එක කතා බහ කරනවා. ඒත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරලා නැති උණ කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ තවත් දේශප්‍රේමීන්යෙක් හඬ නැගුවොත් පමණි.

  • @ude3333
    @ude3333 6 หลายเดือนก่อน +684

    මේ වටිනා මහත්තුරු දෙදෙනාම දැන් මෙලොව හැර ගිහින්. ඔවුන් පැවසූ මේ කරුණු විමර්ශනය කර රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න.

    • @sherinpieris4084
      @sherinpieris4084 5 หลายเดือนก่อน +7

      Me mahathwaru 2nnama nadda

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 5 หลายเดือนก่อน

      ​@@sherinpieris4084අහන්න තියෙන්නෙ මෙපමණයි මහජනයා නඩත්තු කරන. බුද්ධි අංශ කියල එකක් රටේ තියනවද?

    • @shapri5212
      @shapri5212 5 หลายเดือนก่อน

      ​​@@sherinpieris4084මේ දෙපළ අප වෙනුවෙන් ජීවිත පුද කරහමාරයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🔥🔥? දැන්වත් අපි එක්ව ඔවුන් වෙනුවෙන්සටන් කරමු 💪 හද කකියනවා ඒ ජීවිත දෙක සිහිවන විට😰😭😢

    • @prasannakumara6159
      @prasannakumara6159 5 หลายเดือนก่อน +2

      කරයි කරයි 😂😂

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 5 หลายเดือนก่อน +10

      @@prasannakumara6159 මජර දේශපාලුවොත් ඕවට හවුල් ඇති. ඒනිසා ඕව යට ගහනවා

  • @mahamethparami
    @mahamethparami 5 หลายเดือนก่อน +388

    අප රැස් කළ සියලු පින් බලයෙන් ඔබ දෙපළම උතුම් කල්‍යාණ මිත්‍ර සේවනය ලබත්වා...

    • @anushkamalinda3400
      @anushkamalinda3400 5 หลายเดือนก่อน +9

      Oba dedenatama apa anantha sansaraye patan.me mohotha dakwa ras karagath siyalu pin anumodan karamu!!!nibbana suwayama labewa!!!

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @ashokaekanayake7304
      @ashokaekanayake7304 5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @jayanthiudupitiya3279
      @jayanthiudupitiya3279 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @NisansalaMadushani-op4eq
    @NisansalaMadushani-op4eq หลายเดือนก่อน +27

    තිස්ස සර්ගේ කතාව අහලයි මාත් මේක බලන්න අාවේ.අපරාධ කාරයින්ට සොබා දහම කොයි මොහොතක හෝ දඩුවම් කරාවි.සත්‍ය පැවසිමට ගොස් අකල් මරනයකට ගොදුරුවිමට වුන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢

  • @gayanc6193
    @gayanc6193 หลายเดือนก่อน +34

    මුලු රටක මිනිසුන්ගෙ නිරෝගීත්වය, දීර්ඝායුශ වෙනුවෙන් ඔබ කල මේ යහපතින් මේ රැස් කරගත් ඒ මහාර්ඝ කුසලය ඔබ දෙදෙනාට නිවන් පිනිසම හේතු වේවා🙏

  • @solito5717
    @solito5717 5 หลายเดือนก่อน +281

    ඔබ දෙදෙනාට මරපු කාලකණ්ණි න්ට නම් වැඩි කල් රගන්න හම්බෙන්නේ නෑ බලමු.ඔබට සාදාරනය ක් ඉටුකරනවා මයි.😢❤

    • @kanivlog95
      @kanivlog95 5 หลายเดือนก่อน

      Anivaryen.

    • @user-nr1bp7bs9i
      @user-nr1bp7bs9i 5 หลายเดือนก่อน +2

      ඒව බොරු ප්‍රාර්තනා මචං මොකද සේනක බිබිලෙ මැරිල අවුරුදු ගනනක්

    • @athisatiyen4998
      @athisatiyen4998 5 หลายเดือนก่อน +1

      ඔයාල අපි වෙනුවෙන් එයාල කතා කරේ
      නිහඩව ඉන්නේ නැතුව මේක මේ විදිහටම රැල්ලක් ඇති කරමු..
      මෙතන නිකන් අරකයි මේකයි කිය කියා ඉන්නේ නැතුව මේක ප්‍රචාරය කරමු
      අපි හැමෝම එකතු වෙමු
      අපි වයිරල් කරමු
      මොවුන්ට සාධාරණයක් ඉල්ලමු

    • @maduka_s
      @maduka_s หลายเดือนก่อน

      සාදාරණයක් ඉටු කරන්නම් මෙයාලා කිව්ව භාණ්ඩ අපි ගන්නේ නැතුව ඉන්න වෙනවා .

  • @mr.paanaa3765
    @mr.paanaa3765 5 หลายเดือนก่อน +282

    මං අවුරුදු 20 විතර මේවා ගැන අවබෝධයක් නැතුව ඔහේ කඩෙන් එක රක ඒව කැවා.. පොඩිම කාලෙ මැගී සුප් කැට නිකං හපල කැවා, දියරකල බිවා, නූඩ්ල්ස් වර්ග කුඩු පැකට් එක දාලා කැවා, සෝයා වර්ග කැවා, පාට පාට කැම බීම ගොඩක් කැවා. සොසේජස් වර්ග ගොඩක් කැවා, ගනන් කරන්න බැරි තරං ඒව කාලා ඇති. හැබැයි මේ ගැන ලාවට අවබෝදයක් ආව දවසෙ ඉදන් ගොඩක් දුරට මං ඒ කැම අතැරියා. දැන් කිරිපිටි කොහොමත් බෙනෙ නැ. බිවත් බොන්නෙ හයිලන්ඩ්, පැලවත්ත විතරයි. ඒකත් කලාාතුරකින්. තේ බෙනේනෙම නැ. අවුරුදු 20 - 21 ක් විතර ම කාපුවගෙ විපත මට අනාගතයේ හම්වෙයි. හැබැයි මගෙන් පස්සෙ එන එක ලමයෙක්ටවත් මං මේවගේ දෙවල් කන්න ඉඩ තියන් නැ.. මටත් පුළුවන් පුළුවන් විදිහ⁣ට සමාජය දැනුත් කරනවා. අපි හැමොම පුළුවන් පුළුවන් විදිහට සමාජමාද්‍ය පාවිච්චි කරල මේක කරමු... මියගිය phi මහත්තයටයි, ඩොක්ටටයි අපෙ ඇස් පෑදුවට පිං . ❤

    • @GamingSoul-tn3rs
      @GamingSoul-tn3rs 5 หลายเดือนก่อน +2

      Apita පැහැදිලි karala dunna me dennama ada jiwathun athara ne mahaththayoo😢

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 4 หลายเดือนก่อน

      Me denna gathanaua kera me video eken masayak yanakota

    • @udithawijesinghe5336
      @udithawijesinghe5336 4 หลายเดือนก่อน +6

      ඔව් ඒක තමා හොඳම උපහාරය.අපි එතුමන්ලා වෙනුවෙන් මේ වගේ වස විස තියෙන කෑම බීමෙන් වලකිමු.දන්න කියන හැමෝම දැනුවත් කරමු.සල්ලි වෙනුවෙන් ඕනිම සක්කිලි බලු වැඩක් කරන මිනිස්සු ඉන්න ලෝකේ එකම රට ලංකාව.පෙර පිනකට මේ රටේ ඉපදුනා කිව්වට ඇත්තටම පෙර පවකට අපි මේ වගේ අසික්කිත මිනිස්සු ඉන්න රටක ඉපදුනේ..මේ රට ලෝකෙන්ම අති සුන්දර රටක්.ඒත් මේකෙ 90% ටත් වඩා වැඩි පිරිසක් අවලම් අසික්කිතම තිරිසන්ම මිනිස්සු..😥😥😥

    • @tharindapalansuriya3794
      @tharindapalansuriya3794 4 หลายเดือนก่อน +1

      😮❤

    • @tharindapalansuriya3794
      @tharindapalansuriya3794 4 หลายเดือนก่อน

      🤣 wadek na meva kaata kiyanna da😏😶😓

  • @hansika7101
    @hansika7101 27 วันที่ผ่านมา +4

    මේ video එක බලන අපි මේ දේවල් කරලා දවසක් හරි අපේ ආයුශ වැඩි වෙයි....
    ඒ හැම පිනක්ම ඔබ තුමන්ලාට ලැබේවා....නිවන් සුව ලැබේවා🙏

  • @kaushibaby2231
    @kaushibaby2231 หลายเดือนก่อน +58

    තිස්ස සර්ගේ විඩියෝ එක මේ දැන් දැක්කේ.ඒක බලලා මේක සර්ච් කරලා ආවේ බලන්න 💔.
    අමාමහනිවන හේතුවාසනාවේවා ඔබවන් පින්වන්ත මිනිසුන් දෙපලකට🙏🏻🙏🏻🙏🏻

    • @DSRTTV
      @DSRTTV หลายเดือนก่อน +1

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 หลายเดือนก่อน

      @@kaushibaby2231 තිස්ස සර්ගේ නම කියන්න එපා යකුනේ

  • @jadindika
    @jadindika 6 หลายเดือนก่อน +363

    මේ දොස්තර මහත්තයා සහ මේ PHI මහත්තයා යන දෙදෙනාම මේ වෙනකොට ජීවතුන් අතර නෙහෙ.
    ඇත්ත සමාජ ගත කරන්න ගිහින් අකාලයෙ මියගිය එම දෙදෙනාට නිවන්සුව ලෙබේවා !!!!

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 5 หลายเดือนก่อน

      මෙතුමා මැරුනෙ heart attack එකකින්. දැන් මාස 7 ක් වගේ වෙනවා. Senaka gamage කියලා youtube search කරලා බලන්න.

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct 5 หลายเดือนก่อน +6

      එහෙම කිව්වට එකත් ගෙමක් තමයි කතාකරපු දෙන්න කොහොමද එහෙනම් මැරෙන්නේ

    • @Nature60810
      @Nature60810 5 หลายเดือนก่อน

      ​​@@alexanderthegreat3169Dr,සේනකබිබිලෙ,,ප්‍රොපෙසර් මුනින්ද්‍රදාස්,සෝම ස්වාමින්වහන්සෙ,උපාලි විජේවර්දන..මියගිය විදිය දන්නවාද....හාර්ට් ඇටැක් හැඩෙන්න උනත් ක්‍රම තියනව මෙ දෙපලත් ඒ ලැයිස්තුවට ටම තමා වැටෙනෙ.

    • @primisekara6422
      @primisekara6422 5 หลายเดือนก่อน +1

      Aka boruwak... Me dennama maruwa

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 5 หลายเดือนก่อน +146

    ❤❤❤❤මේ වගේ රත්තරං මිනිස්සු තියාගන්න නම් දේශපාලනය හොද වෙන්න ඕන්නේ. ඔබ දෙපලට නිවන් සුව

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga หลายเดือนก่อน +25

    තිස්ස සර්ගෙ කතාව අහලා ආවෙ...නිවන් සුව දෙපලටම🥲🥺🥺

  • @ashanilanka9734
    @ashanilanka9734 หลายเดือนก่อน +12

    ඔබ දෙපළට නිවන්සුව ...... තිස්ස සර් ඔබට පිං මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව.....🙏🙏🙏🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 5 หลายเดือนก่อน +152

    අප රැස් කල සියලු පින් බලෙන් මෙතුමන් දෙපලට නිවන් සැප ලැබේවා..🙏🙏🙏..

  • @mangalaariyaratne2540
    @mangalaariyaratne2540 5 หลายเดือนก่อน +140

    තිරිසන් ජාවාරම් කරුවන් විසින් මරා දැමූ ඔබ දෙපලට නිවන්සුව ලැබේවා. අපගේ මව්බිම මිනී කන්නන්ගේ දේශයක් කල පාලකයින්ට සාපවේවා

  • @heshanimadumika6849
    @heshanimadumika6849 4 หลายเดือนก่อน +33

    හැමොම මේක වයිරල් කරමු අපේ දරුවන් වෙනුවෙන්

  • @Babyminu877
    @Babyminu877 หลายเดือนก่อน +24

    අන්තිමට ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුනා මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ 🥺🥺🥺🥺🥺🥺නිවන් සුව ලැබේවා

  • @AWW961
    @AWW961 5 หลายเดือนก่อน +137

    අපේ සමස්ත ජාතිය වෙනුවෙන් ඔබතුමන්ලා දෙපළ විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කළ ඒ මෙහෙවර අති උදාරයි.
    අකාලයේ...සදහටම අපව හැරදමා යන්නට සිදුවූ ඔබතුමන්ලා දෙදෙනාටම ඉක්මන් නිවන් සුව අත්වේවා!
    ❤️❤️🙏🙏

  • @gmckbekanayake59
    @gmckbekanayake59 5 หลายเดือนก่อน +398

    චමුදිත මහත්මයෝ, ඔබ විසින් මෙහෙයවපු වැදගත් වැඩසටහනින් පසු මේ දෙදෙනා මිය ගිය බව තමයි පිළිගත් මතය. මේ සබැදිව හෙළි කිරීම ඔබගේ අතිශය වගකීමක් වහාම ක්‍රියත්මක වන්න.

    • @sriyaniesamaranayake2021
      @sriyaniesamaranayake2021 5 หลายเดือนก่อน +3

      Eaka aththa

    • @DarshaniWeerakoon-fg1wj
      @DarshaniWeerakoon-fg1wj 5 หลายเดือนก่อน +1

      Eka aththa

    • @seeta164
      @seeta164 5 หลายเดือนก่อน

      Ana watena sampatak 2nnak😭😭😭😭😭😭😭😭😭ma teresannu Nate kara

    • @PradeepaFernando-hl6mb
      @PradeepaFernando-hl6mb 5 หลายเดือนก่อน +1

      Watina minissu dennek❤

    • @TharanagaHerath-wn7tc
      @TharanagaHerath-wn7tc 5 หลายเดือนก่อน +19

      චමුදිත ට කොන්දක් තියෙනවානම් මේ ගැන සමාජ ය දැනුවත් කල යුතුයි මයි.

  • @pavithraperera5638
    @pavithraperera5638 4 หลายเดือนก่อน +45

    ඔබ දෙපලට අමාමහ නිවන් සුව අත්වේවා.දෙවිවරු වී ඉපදේවා.😢😢😢😢❤❤❤❤❤

  • @sadushasadusha8384
    @sadushasadusha8384 หลายเดือนก่อน +15

    තිස්ස සර්ගේ vidio එක බලලා මේ වැඩසටහන බලන්න. ඔබ දෙපලට නිවන් සුව ලැබේවා . ජාතියට නය නැති දෙපලක් ඔබ දෙපල.

  • @Vidura_Namal
    @Vidura_Namal 5 หลายเดือนก่อน +174

    රටට ආදරේ කරපු ලංකා පුත්‍රයන් දෙන්නෙක් අද ජිවතුන් අතර නෑ . 😢 ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා ❤

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 5 หลายเดือนก่อน +92

    හොඳම දේ මේවගෙන් වැලකෙන එක විතරයි.මිය ගිය දෙදෙනාටම නිවන් සුව..සොබාදහම නඩු අහන දවස ඉක්මනින් උදාවේවා ..

  • @user-nx9zt4pt7f
    @user-nx9zt4pt7f หลายเดือนก่อน +14

    චමුදිත කතා කරන්න දෙන්නෑ ගොඩක්ම.. කච කච ගගා.. බලන්න ඒ දෙන්නා කොච්චර ලස්සනට කතා කරනවද කියලා.. අරක නිකන් වක්කඩ ඇරියා වගේ.. උගතුන් සහ නූගතුන් අතර වෙනස.. නිවන් සුව ❤

  • @sandunmiyunada9661
    @sandunmiyunada9661 4 หลายเดือนก่อน +7

    චමුදිත මාද්‍යට ඇවිල්ලා ... සමාව ගත්තොත් නරකද. ඔයා ඇත්තටම හොද මාද්‍ය වේදියෙක් ... නමුත් මේ වෙලාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් ශෝකය පලකරන්න තරම් නිහතමානී වියයුතුයි .... ඒ මරන දෙකට පොඩියට හරි වගකිව යුතුයි ..

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 5 หลายเดือนก่อน +162

    ඇත්තටම මට මම ගැන සතුටුයි..මොකද මගෙ දුප්පත් රෙස්ටුරන්ට් එකේ අදික මිලක් දරලා අපේ රටේ අපේ කුලුබඩු පමණක් හා කෘතිම රසකාරක හෝ කෘතිම වර්ණක නැතිව මගේ රටේ මගේ වැසියන්ට හොද දේ විතරක් කන්න දීල කුස පුරවන එකට...හරියටම භාවනාවක් වගේ..මගේ ගුරුතුමා පබ්ලිස් සිල්වා ..එතුමාටත් ගොඩාක් පින්

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 5 หลายเดือนก่อน +140

    ජනතාවට හොද දේ කියාදුන්නු නිසාම අද ඔබ දෙපලටම ජීවිතේ අහිමි උනා
    උතුම් නිවන් සුවයම ලැබේවා !!!!"

  • @Gansterstreaming
    @Gansterstreaming หลายเดือนก่อน +10

    දැන් ලැට් කටා චමුදිත උබ මේ මිනිස්සු වෙනුවෙන් කතාකරපන්කෝ,උබේ චැනල් එකට ඇවිත් කතා කරපු මේ මිනිස්සු දෙන්න වෙනුවෙන් ,අහිංසක රටට වටින ජීවිත බම් මේවා,උබ මාධ්‍යවේදීයෙක්නී උබට තමා එක පුලුවන් කරන්නත් ,අමා මහ නිවන් සුව අත්වේවා ඇත්ත කතා කල ඔවුන් දෙපලටම 🥺💓💓

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 หลายเดือนก่อน +15

    තිස්ස සර්ගෙ short video එක බලලා ආවෙ මේක බලන්න. අපි මේක සමාජයට බෙදාහරිමු

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 5 หลายเดือนก่อน +97

    මේ වැඩසටහනට ඇවිත් ඇත්ත කතා කරලා මැරුම් කන්න සිද්ද උන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢

  • @chamindacsk843
    @chamindacsk843 5 หลายเดือนก่อน +157

    චමුදිතත් අනිත් දේවල් ගැන කතා කරන ගැම්මටම මේ මහත්වරු දෙන්න ගැනත් කතා කරන්න. රටේ ගොඩක් අය දන්නෙ නෑ මේ මිනිස්සු දෙන්නම ඝාතනය කළා කියලා වත් . ඒ ඝාතනයට හවුල් වුනු කම්පැනි කාරයන් පිළිබඳවත් රටේ ජනතාව දැනුවත් කරන්න..

    • @user-cp8dl9po9t
      @user-cp8dl9po9t 5 หลายเดือนก่อน +1

      අන්න හරි මෙයාලා දැන් නැ..මෙයාලා වෙනුවෙන් ඔබ කතා කරන්න ...ඔබත් බයේ ඒකයි ස්වභාවය..😢

  • @tharindumallawarachi6758
    @tharindumallawarachi6758 หลายเดือนก่อน +10

    මේ දෙපළ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ මේක‍ හැම තැනම shair කරන එක ❤

  • @suduputha2288
    @suduputha2288 หลายเดือนก่อน +5

    ඇත්ත කතාකරලා ජිවිතයෙන් සමු දුන් ඔබ දෙපලට නිවන් සුව ලැබේවා මේයය ලංකාවේ ස්භාවය නැවත මෙවන් රටක නොඉපදේවා

  • @madu.992
    @madu.992 5 หลายเดือนก่อน +262

    චමුදිත කතා කල යුතුම හඩ නැගිය යුතුම අවස්තාවක් මේ දෙපල වෙනුවෙන්

    • @AkilaAriyathilaka
      @AkilaAriyathilaka 5 หลายเดือนก่อน +5

      චමුදිත කතා කරලා, හඬ නගලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට කියන්න ඕන දේ කියන්න ඉඩ දුන්න එකම මදිද. අනිත් මිනිස්සුන්ට වගකීම පටවන්නේ නැතුව තමන්ගේ වගකීම ඉටු කරන්න. තමන් හඬ නගන්න, තමන් අනිත් අයව දැනුවත් කරන්න.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 4 หลายเดือนก่อน

      මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.

    • @sadunkumara6030
      @sadunkumara6030 หลายเดือนก่อน +1

      ඔහුත් බයයි මේකයි මූ නිහඩ

    • @Meowie811
      @Meowie811 หลายเดือนก่อน

      ​@@AkilaAriyathilakaඔව්

    • @hasarangapathirana3506
      @hasarangapathirana3506 หลายเดือนก่อน

      චමුදිත උබ මේ දෙන්න ගැන කතා කරන්නම ඕනි.. නැත්තම් උබ මහ කයිය ගැහුවට පොන්නයෙක් 😥😥😥

  • @AshenTM_007
    @AshenTM_007 5 หลายเดือนก่อน +62

    ජීවත්ව හිටපු කාලේ අවංකව මිනිස්සුන්ට ඇත්ත පහදා දීපු පින් බලෙන් ඔබ දෙදෙනාට ඉතා ඉක්මනින් නිර්වාණ සුවයම අත් වේවා. මේ මහත්වරුන් දෙදෙනාගේ පවුල් ගැන සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමක්.

  • @user-ol6uk7fu2n
    @user-ol6uk7fu2n 25 วันที่ผ่านมา +1

    මුලු රටේම මිනිසුන් ගැන සිතා ජීවිත අහිමි කරගත් ඔබ තුමන්ලා වෙනුවෙන් සාධාරනයක් ඉටුවිය යුතුමයි.. ඔබ දෙදෙනාට මේ කල පිනෙන් නිවන් සුව ලැබේවා..!!!!!!!🙏🙏

  • @user-hi6of6yi4p
    @user-hi6of6yi4p หลายเดือนก่อน +10

    මිනිසුන්ගේ සුබසෙත වෙනුවෙන් හඬ නැඟූ ඔබ දෙපලට මෙවැනි පාපතරයන්ගේ සුලගකට හෝ ලක් නොවී උතුම් මිනිසත් භවක්ම ලබා ඉක්මනින් මේ සසරෙන් එතෙර වන්නට ලැබේවා....

  • @nadeekananayakkara7690
    @nadeekananayakkara7690 5 หลายเดือนก่อน +95

    තිස්ස සර් නම් පන්තිය තුළ ඔය වගේ නුසුදුසු ආහාර පිලිබදව සුපිරියට explains කරනවා... තිස්ස සර්ගේ ඒ දේශන නිසා ටිකක් හරි අපේ නිවසේ නම් ආහාර සුරක්ෂිතතාව සැලකිලිමත් වෙනවා❤️‍🩹❤️ දිව පිනවන්න ගිහින් බෙල්ලට තොණ්ඩුව දාගන්නවද නැත්ද කියල හැමෝම සැලකිලිමත් වෙමු .
    රට ගැන කතා කල මේ සත්පුරුෂ මහත්වරුන් දෙදෙනාට අමා මහ නිවන බොහෝ දුර නොවේවා🙏🙏🙏

  • @mithilaprabhath5651
    @mithilaprabhath5651 5 หลายเดือนก่อน +743

    තිස්ස ජනනායක සර්ගෙ වීඩියෝ එක බලලා ආවේ😢

    • @hectorjayalalkarunarathnesoori
      @hectorjayalalkarunarathnesoori 5 หลายเดือนก่อน +7

      චමුදිත මහත්තයො මේ දෙන්නට මොකද වුනේ.මොවුන් පින්‍ රැස්කරගෙන යන්නගිහීන් කියලා ආරන්චියි.

    • @user-dy6xk4el6l
      @user-dy6xk4el6l 5 หลายเดือนก่อน +4

      Ow

    • @shanikafernando6375
      @shanikafernando6375 5 หลายเดือนก่อน +2

      මමත්

    • @dharshanakumar6377
      @dharshanakumar6377 5 หลายเดือนก่อน +2

      මමත්

    • @uchinimoragoda9817
      @uchinimoragoda9817 5 หลายเดือนก่อน +2

      මාත්

  • @maduravindapasan9311
    @maduravindapasan9311 หลายเดือนก่อน +11

    තිස්ස සර් විතරයි කතා කලේ මෙයාල දෙන්න මැරුනට පස්සෙ.. චමුදිත ඔයා මේ මරණ වල පරීක්ෂණ ප්‍රගතිය ආයෙ හොයලා බලන්න.. අපි බලන් ඉන්නවා..😢😢😢😢

    • @RelaxationVibes223
      @RelaxationVibes223 12 วันที่ผ่านมา +1

      ඔව්. දිගටම මේ නාලිකාවෙන් මේ මිනිස්සු දෙන්නා වෙනුවෙන් කතා කරන්න.

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 หลายเดือนก่อน +8

    උතුම් නිර්වානය ඉපදෙන භවෙක අත්වේවා ...නොමිනිසුන් නැති යහපත් භවෙක ඉපදේවා !

  • @Ruwan84
    @Ruwan84 5 หลายเดือนก่อน +105

    චමුදිත මාධ්‍යවේදීයෙක් විදියට සන්සුන් ව කතා කරානම් program එක තවත් ලස්සනයි

  • @chamarasampath7303
    @chamarasampath7303 6 หลายเดือนก่อน +215

    ඔබ දෙදෙනාම ප්‍රශ්ණ සහගත ලෙස ජීවිතයෙන් සමු අරන්.. සුබ ගමන් ඔබ දෙපලට..🎉

    • @oshadhakaushalya
      @oshadhakaushalya 6 หลายเดือนก่อน +5

      mkkda e dennata une? mn lokuwt news bln na. me dennawa maralada

    • @shenukafernando7236
      @shenukafernando7236 6 หลายเดือนก่อน +4

      @@oshadhakaushalya ow marala

    • @lakshithaprasad7802
      @lakshithaprasad7802 6 หลายเดือนก่อน +4

      @@oshadhakaushalyaමේ දෙන්නම ගේමක් දීලා මැරුවා

    • @gunawardhanag
      @gunawardhanag 6 หลายเดือนก่อน

      දෙන්නම රට ගියා

    • @binurawaduge5061
      @binurawaduge5061 6 หลายเดือนก่อน +11

      මේ මහත්වරු දෙන්නව ජවාරම්කාරයින් විසින් මැරුවා😢

  • @DRJfamily
    @DRJfamily หลายเดือนก่อน +4

    ලෝකයාට සත්‍ය්ය පවසා අපි වෙනුවෙන් දිවි පිදූ ඔබ දෙපලට නිවන්සුවය ලැබේවා !!!🙏🏻 චමුදිත අයියේ ඔබ හඩක් නැගිය යුතුයි මේ සර්ලා වෙනුවෙන් අපි හැමෝම මේක ශෙයාර් කරමු සමාජයේ දැනුවත් වීමට හා ඔවුනට උපහාරයක් වීම උදෙසා

  • @amithgayashan7382
    @amithgayashan7382 หลายเดือนก่อน +4

    😢😢 ඇත්ත කතා කරපු සෑබෑ වීරයන් දෙදෙනෙක් .. 🙏 .නිවන් සුව අත්වේවා .

  • @user-lv5zn5mp9g
    @user-lv5zn5mp9g 5 หลายเดือนก่อน +94

    අපි වෙනුවෙන් ,රටේ ජනතාව වෙනුවෙන් හඩක් නගපු ඒ උතුම් මහත්වරු දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!

    • @GamingSoul-tn3rs
      @GamingSoul-tn3rs 5 หลายเดือนก่อน +1

      අපිට kiynn wenne එච්චරයි නේද .api ඔක්කොම අසරණයි .දූෂිත පාලකයෝ නිසා api okkogema ජීවිත අනතුරේ

  • @rohanatennakoon100
    @rohanatennakoon100 ปีที่แล้ว +168

    දැනුවත් කිරීම පිලිබද බෝහෝම ස්තුතියි . බලදාරීන් වහාම මේ කරන විනාශය නැවත්වීමට කටයුතු කල යුතුයි.. මුදල් දීලා වස කනවා මේ රටේ පුරවැසියෝ. හරිම දුකයි...😢

    • @abhisheksandamal6414
      @abhisheksandamal6414 5 หลายเดือนก่อน +5

      දැන් දැනුවත් කළ දෙදෙනාම ඝාතනය වී හමාරයි

  • @nihanwithanage9950
    @nihanwithanage9950 หลายเดือนก่อน +3

    අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරපු සැබෑම දෙවිවරු දෙන්නෙක්.❤❤
    මිල මුදල් තන්හාවෙන් ඉන්න බහුතරයක් අතරින් තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා හඬ අවදිකල ඔබ දෙදෙනාට අජරාමර නිවන්සුව ...😢😢😢
    මේ මහත්වරුන් දෙදෙනා ගැන අපි යුක්තිය ඉටු කරල්න්නේ කෙලෙසද?

  • @AsankaJayasekara-g8c
    @AsankaJayasekara-g8c หลายเดือนก่อน +4

    තිස්ස සර්ට පින්🙏🙏 මේක ජනගත වෙන්න සැලැස්සුවට

  • @thushariperera3182
    @thushariperera3182 5 หลายเดือนก่อน +80

    මේ මිය ගිය මහත්වරැන් ගැන කතා කිරිම ඔබේ වගකිමක් සහා යුතුකමක් චමුදිත. එතකොට තමයි say the truth වෙන්නෙ . කරැණාකරලා මනුෂ්‍යත්වය නාමයෙන් හිතලා හරි මේ මිනිස්සු දෙන්න වෙනුවෙන් කතා කරන්න .
    ඔබදෙපලට උතුම් චතුරාර්‍ය සත්‍ය පුර්ණය වේවා !!!

    • @erandikaharshani3246
      @erandikaharshani3246 4 หลายเดือนก่อน

      චමුදිතගෙ වැඩසටහන ප්‍රමොට් උනානි. එු ඇති චමුදිතට. දේශපාලනේ මාධ්‍ය මේ දෙකම දැන් කාලකන්නින්ට ගිහින් තියෙන්නෙ.

  • @ayeshamadushani971
    @ayeshamadushani971 5 หลายเดือนก่อน +49

    අපේ දරුවන් වෙනුවෙන් හඩ නගා ජීවිතයෙන් වන්දි ගෙවු ඔබ තුමන්ලට නිවන් සුව ලැබේවා !

  • @chathukakaushan3064
    @chathukakaushan3064 หลายเดือนก่อน +8

    නිවන්සුව අත්වේවා !!!ඔබලා මෙවැනි දේවල් මිනිස්සුන්ට දැනගැනිම පිනිස පැවසුවාට.උතුම් නිර්වානයම සැලසේවා!!!

  • @maneljajanthi1128
    @maneljajanthi1128 4 หลายเดือนก่อน +4

    ජනතාව වෙනුවෙන් ඇත්ත පහදාදුන් ඔබ දෙපලට ගොඩාක් පින්.නිවන් සුව ලැබේවා ..

  • @4u_mobile
    @4u_mobile 4 หลายเดือนก่อน +125

    චමුදිත මහත්තය ඔබතුම මෙ දෙදෙනාගෙ ඡීවිත දෙකට වක්රාකාරව වගකිව යුතුයි..
    ඒ නිසා යුතුකමක් තීනවා මොවුන් වෙනුවෙන් දැන් හඩ නැගීමට. රටෙ ඡනතාව වෙනුවෙන් හඩ නගන්න මෙක තමයි අවස්ථාව

    • @hasithmadushan4358
      @hasithmadushan4358 หลายเดือนก่อน +3

      චමුදිතත් මැරෙන්න බය ඇති

    • @dineshmaddumage506
      @dineshmaddumage506 หลายเดือนก่อน +3

      Chamuditha. Billata. Deeela. Dan.. meek.. na. Muge. Kata. Vitaraie.. kaalakanniya😢😢😮

    • @Npphorana
      @Npphorana หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @Nature-rz1ce
      @Nature-rz1ce หลายเดือนก่อน

      100%

    • @dilanpriyadarshana7397
      @dilanpriyadarshana7397 หลายเดือนก่อน

      හැබැයි මිනිස්සු දැනුවත් වෙන්න , චමුදිත මේ වීඩියෝ එක චැනල් එකෙන් delete නොකර තියෙන එකත් ඇති

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +49

    දේශපාලන වැරදි නිසා,රට ජාතිය වෙනුවෙන් දිවිපිදු මෙම විිරුන්ට ද ජාතියේ උපහාරය ,චමුදිත ඔයත් රටට අවශ්‍යම කෙනෙක් ජයවේවා

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 หลายเดือนก่อน +2

    කොච්චර වටිනා දෙදෙනෙක්ද😢
    නිවන් සුව ලැබේවා🙏
    නැවත මෙවන් සමාජයක් තියන තැනක ඉපදෙන්නෙ නැතුව හොද රටක ඉපදෙන්න ඕන යහපත් ජිවිතයක් ලැබෙන්න ඕන 🙏🙏🙏

  • @navibro2015
    @navibro2015 4 หลายเดือนก่อน +2

    මේ දෙදෙනාටම උතුම් නිර්වාණ සුවය ලැබේවා.මේ වැඩසටහන පුළුවන් තරම් අප අතරේ sare වෙන්න ඕන.මේ දෙදෙනාගේ උත්සහයේ ප්‍රතිඵලය ඒක.මේ දේවල් ප්‍රචාරණය කරන චමුදිත මැතිතුමනි ඔබටත් ගොඩක් පිං.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 5 หลายเดือนก่อน +50

    රටේ දරුවන් බේරගනීමට දරපු මෙහෙයට ජීවිතෙන් වන්දි ගෙවූ ඔබ දෙපලට නිවන් සුව ලැබේවා 🥹🥹🥹මේ දෙවනි පාර බලන්නේ

  • @sonalkss6973
    @sonalkss6973 5 หลายเดือนก่อน +170

    ජාතික වීරයන් දෙන්නෙක් ඔබ දෙදෙනා.❤❤

  • @tharugamage2800
    @tharugamage2800 หลายเดือนก่อน +3

    වරද ඉදිරියේ ස්භාවධර්මයෙන් බේරෙන්න කාටවත් බෑ. ඔබ දෙපලට සුවදායී ආත්මභාවයක් ලැබේවා,,🙏🙏

  • @essaysforstudentsbyA
    @essaysforstudentsbyA หลายเดือนก่อน +7

    අපි ගොඩක් කෑම ජාති කන එක වැලැක්වූවා. ඒ පිනම ඔබ දෙපලට කුසලයක් වේවා

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 5 หลายเดือนก่อน +34

    ජනතාව වේනුවෙන් සාධාරණ කතා කර ඔබ දෙන්නා මරලා දරුවන්ට ආදරයනිය පිය උරුමය නැති කරා මේ අහිංසක දරුවන්ගේ අනාගතය සුන්දර වේවා ❤ ඔබ දෙදෙනාට නිවන් සුවය ලැබේවා 💐🙏මතක් කර දුන් තිස්ස සර්ට ❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 6 หลายเดือนก่อน +103

    විශ්ව ලංකාගෙ post එකක් දැකල ආවෙ ඇත්ත කතාකරපු මෙතුමන්ල දෙදෙනාටම නිවන්සුව ලැබේවා

  • @nimacreation5405
    @nimacreation5405 หลายเดือนก่อน +2

    ඔබට ස්තූතියි. නැවත මෙවන් කාලකන්නි මිනිස්සු අතර ඔබ දෙදෙනා නොඉපදේවා. ❤😢

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 หลายเดือนก่อน +2

    අම්මා අප්පච්චි ගෙන් පස්සේ විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු මේ.🌸☸️
    නිවන් සුව අත්වේවා!!!
    දරුවන්ට අපි මේ ජරාව නොදෙන්න තීරණය කළා ඒ පිනෙන් මොවුන් දෙදෙනා ම නිවන් දකිත්වා...!!!🌸☸️

  • @bathiya01
    @bathiya01 6 หลายเดือนก่อน +154

    දැන් මේ දෙන්නම ජීවතුන් අතර නෑ. ශ්‍රී ලංකාව කොතරම් සුන්දර රටක් වුවත් එහි සිටින සුළුතරයක් වූ බඩගෝස්තරවාදී නරුම චෞර ව්‍යාපාරික පැලැන්තියක් හා කාලකන්නි පාලකයන් විසින් බහුතරයක් අහිංසක ජනතාවගේ ජීවිත බිලිගන්නව

    • @hashinikaushalya8178
      @hashinikaushalya8178 6 หลายเดือนก่อน +1

      Ai a denna marune

    • @funnysl8695
      @funnysl8695 6 หลายเดือนก่อน

      ​@@hashinikaushalya8178doctor heart attack එකක් හැදිලා, phi මරල

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 5 หลายเดือนก่อน

      @@hashinikaushalya8178 ඩොක්ටර් සේනක අභිරහස් ලෙස මියගියා ගිය අවුරුද්දෙ (කිව්වෙ නම් හාට් ඇටෑක් එකක් කියලා) , PHI රෝෂන් මහතා ගිය සතියෙ ගේ ඇතුලෙම ඔහුගෙ දරුවා ඉදිරියේ නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කලා. 😥😥😥😥

    • @RajapakshaWasala
      @RajapakshaWasala 5 หลายเดือนก่อน +1

      ඔය කියන දේවල් නිසා 😢

  • @user-pn9rs5xi1x
    @user-pn9rs5xi1x 5 หลายเดือนก่อน +28

    අපි ,අපේ දරුවන් වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔබ දෙපලගෙ සසර ගමන සුවපත් වේවා !

  • @SupuSupu-is5vw
    @SupuSupu-is5vw หลายเดือนก่อน +3

    අපේ රටේ පිළිකා රෝහල්වල වැඩි රෝගීන් පිරිසක් ඉන්නේ මේ වගේ කෘත්‍රීම ආහාර ගන්න නිසා වෙන්න ඇති. මේ රටට මේ විදියට වෙලා තියෙන්නේ මනුස්සකම පාගලා දාලා මිල මුදල් වෙනුවෙන් හඹායන බල්ලො මරලා හරි සල්ලි හොයන සක්කිලි මනුස්සයෝ බිහි වෙලා තියෙන නිසා. මේ වගේ ආහාර ගන්නකොට හොදට කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් අයත් දැනුවත් කරන්න ඕනේ. මේ වගේ මහත්මා ගතිගුණ තියෙන මෙම මහත්වරු දෙපලගේ සසර ගමන සුවපත් වෙන්න ඕනේ. 😢

  • @user-qk5wx5ro2f
    @user-qk5wx5ro2f หลายเดือนก่อน +4

    Respect ❤ඒත් ඇයි අපේ රට විතරක් මෙහෙම පාතාලෙ,දූශකයෝ උන්ට කරන්න ඕනෙ දේ කරන්න දීලා බලන් ඉන්න්නේ.....නීතියට කොන්දක් නැත්තෙ ඇයි...
    මෙච්චර වටින මිනිස්සුන්ව බල්ලො වගේ මරන්න ඉද දෙන්නෙ ඇයි....
    රටේ මෙච්චර පාලකයෝ ඉද්දි මෙච්චර රටේ මැරයො,පාතාල,වැඩි ඇයි
    තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්නකන් මේ රට හරිම ආත්මාර්තකාමී එකක් වෙයි

  • @bathikamh4471
    @bathikamh4471 5 หลายเดือนก่อน +55

    චමුදිත ඔයා හරි වැරදියි. ඔයාට යුතුකමක් තියෙනවා මෙ මිනිස්සු වෙනුවෙන් හඩක් නගන්න. අපේ ජීවිත වෙනුවෙන් කතාකරපු මේ මිනිස්සු දෙන්නව මරාදාපු එක වෙනුවෙන් ඇයි කතා නොකරන්නෙ😢 😔

    • @DulaMayumi
      @DulaMayumi หลายเดือนก่อน

      Yes

    • @hashanmadusanka1098
      @hashanmadusanka1098 หลายเดือนก่อน +1

      චමුදිතත් බය ඇති ඉතින්

    • @rspartydeco4743
      @rspartydeco4743 หลายเดือนก่อน

      Eka nam athta

  • @thilinilakshika7526
    @thilinilakshika7526 5 หลายเดือนก่อน +42

    ඔබ දෙදෙනාට නිවන් සුව,! ලැබේවා... මෙවන් වු උතුම් මිනිස්සු තවත් ලක්‌බිම පහල වේවා!... හොර මගඩ් වියාපාරික යෝ බංග වේවා! සාදාරන අය බිහි වී දරුවන් රැකේවා.
    සොබාදහම රැකේවා..

  • @dinushaperera6631
    @dinushaperera6631 4 หลายเดือนก่อน +6

    අපි මේක ලංකාවෙ වයිරල් කරමු.. එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ... අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආහාර වල ප්‍රමිතිය පිලිබදව නියාමනය කරන ආයතන වලට බල කරල කැම්පේන් එකක් ගෙනියමු පව් මේ මිනිස්සු.. දරු පවුල් අපි වෙනුවෙන් කතා කරලනෙ මැරුම් කාල තියෙන්නෙ TKS ACHINTHAG FOR THE QUOTE

  • @BinariDharmawardhne
    @BinariDharmawardhne หลายเดือนก่อน +15

    තිස්ස ජනනායක සර් ගේ වීඩියෝ එක බලලා තමා මුල ඉදන් ම වීඩියෝ එක බැලුවේ.

  • @sagarikakannangara
    @sagarikakannangara 5 หลายเดือนก่อน +35

    අපි හැමෝම වෙනුවෙන් හඬ අවදි කර ජිවිතයෙන් සමු ගත් ඔබ දෙපලට අමා මහ නිවන් සුව.

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +166

    අයියෝ අහෝ අපේ රටට ගිය කලක් මේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තූති

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +2

      එහෙම කියන්න එපා ලංකාවේ තමයි ලෝකයේ හොදම ව්‍යවසායකයෝ ඉන්නේ

    • @Nilu-sl4dp
      @Nilu-sl4dp ปีที่แล้ว +2

      ඕක දැනුවත් කරන්නත් දෙයක්ක්ද බන්?😂😂

    • @gamebrosl2569
      @gamebrosl2569 6 หลายเดือนก่อน

      Ada wenakota me aya polowata yata karala

    • @kavinda_srimal
      @kavinda_srimal 6 หลายเดือนก่อน

      @@Nilu-sl4dpඔව්. දැනුවත් කරත් ඇති. දැන් ඉතින් දැනුවත් කරන්නවත් මේ මිනිස්සු දෙන්නා නෑ නේ 😊

    • @Nilu-sl4dp
      @Nilu-sl4dp 5 หลายเดือนก่อน +1

      @@kavinda_srimal sirawata?😮😢😢 කොහොමද බන් මේකෙ ඉන්නෙ?

  • @fareenafasuk789
    @fareenafasuk789 2 หลายเดือนก่อน +6

    තිස්ස sir ගේ කතාව බැලුවා 😢😢මෙහෙමත් තිරිසන්නු දෙවියන් දඩුවම් දෙයි කර පවු වලට

  • @anuhaswicramage3147
    @anuhaswicramage3147 หลายเดือนก่อน +6

    අපි වෙනුවෙන් කතා කරන්න ගිහින් ජීවිතේ පූජා කරපු අපේම මිනිස්සු දෙන්නෙක්🎉😢