ජයලාල් රෝහණ අවසාන දේශණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජයලාල් රෝහණ මහතා විසින් මිය යන්නට සතියකට පමණ පෙර දෙනුවර නැවතුම කෘතිය ජනගත කිරීමේ උළෙලේදී, සිදු කල අවසාන ප්‍රසිද්ධ දේශනය. #Jayalal_Rohana #ජයලාල්_රෝහණ #දෙනුවර_නැවතුම

ความคิดเห็น • 102

  • @dhanu9818
    @dhanu9818 ปีที่แล้ว +6

    ගැබුරු දේ සරලව පැවසූ සුන්දර හදවතක්...නිවනින් සැනසේවා!!!

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +46

    සොදුරු කලා කරුවානනි ඔබගේ
    වෙන්වී යාම රටට හා ජනතාවට
    ඉතාම විශාල දැනුම් සම්භාරයක්
    අහිමිවිය අනාගත පරපුරේ අභායයකි අවාසනාවකි රටේම
    අවාසනාවකි

  • @kasturivlogs
    @kasturivlogs 3 ปีที่แล้ว +69

    ජයලාල් රෝහණ මහතා සසර කෙලවර අමා මහ නිවනෙන් සැනසේවා,සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොව්වා !!!

    • @hildasomakanthi6234
      @hildasomakanthi6234 3 ปีที่แล้ว +7

      ජයලාල් රෝහන මහතානනි ඔබ
      පොලවේ පයගසාසිට නිහතමාණ
      මහත්මයෙකි.ඔබේ කථා විලාසය
      මණරම්ය.රසවත්ය.
      ඔබ අප අතැර ගොස්ය.නමුත් ඔබ
      ජීවමානය.සදා මතකයේ රැඳෙනු
      ඇත. ජීවත්විය යුතු මිනිසුන් මිය
      යනවිට දැනෙන වේදනාව අති
      මහත්ය.
      ඔබට අජරාමර නිවනේ සුවය
      ඈතක නොවේවා!!!

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +26

    මන් දන්නා තරමින් හිත හොද කරුනික මෙතමා අපි අතරින් වෙන් උනත් සදා අමරණියයි.

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +47

    පුස්තකාලයක් රටට අහිමි වුණා ඔබට නිවන් සැප ලැබේවා

  • @priankakasturi368
    @priankakasturi368 3 ปีที่แล้ว +38

    සර්... අපේ රටේ කෙතරම් ජනප්‍රිය පුද්ගලයන් අප අතරින් වියෝ වුවත්, ඔබතුමන් අප හැර යාම තරම් මා හද සසල කළ වෙන කිසිවෙක් නැත. ඔබතුමා කෙතරම් උගත්, බුද්ධිමත් වුවත් ඔබගේ නිහතමානී සරළ බව
    අගයමි. අහන්න වටින කතා අලුත් වැඩසටහනක් දාන තුරු බලා සිටියේ නොයිවසිල්ලෙන්. ජයලාල් මැතිදුණි ඔබට අමා නිවන් සුව ලැබේවා!

    • @malaniweerasinghe1644
      @malaniweerasinghe1644 2 ปีที่แล้ว

      Ane obavage daksa naluvek nathiuna eka adatath apita hari dukak.

  • @sachinsena7866
    @sachinsena7866 3 ปีที่แล้ว +22

    අවසානය දක්වා අසා සිටියෙමි. තවත් වදන් ඔහුගේ මුවින් ඇසීමට කැමතිය...වේදනාව මිස තවත් එවන් බසක් මේ මිහිපිට ඇසේද මට..ඇදුරු තුමනි මිහිපිට ලංකා තලයේ නැවැතත් නුබේ වදන් රැව් පිලි රැව්දේවා..🙏🏼🙏🏼🙏🏼

  • @ashan.thoughts
    @ashan.thoughts 2 ปีที่แล้ว +19

    මං බැලුවෙ මොකක්ද අවසන් දේශනය කියලා, බලද්දී යන්නම ගිහින් 😐, පට්ට චරිතයක්, මැරුනත්, ආදරෙයි.❤️

  • @noname2480
    @noname2480 3 ปีที่แล้ว +30

    ඉසුරුයෝගය මතක් වෙන අය❤

  • @virunishashikala7708
    @virunishashikala7708 3 ปีที่แล้ว +25

    අමා මහ නිවන සුව අත් වෙවා ඔබ තුමාට !!!

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      Obaga vegowa😭😭😭😭😭😭daraganna ba.watena sampatak tathatha lankawa natha

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +38

    ඒ හිනාව නිවන් සුවය පතමි😥 ඔබට...

  • @user-pd6qz2mb8y
    @user-pd6qz2mb8y ปีที่แล้ว +1

    Obage wnwayama mulumahath janathawatama awasanawak obathumata budusaranai

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +30

    අපෙන් සමුගෙන යාමට ඔබ
    ඉක්මන්වූවා වැඩිය පුස්තකාලයක්
    බදු ඔබතුමන් මතු දරුපරපුට අතයවශයම ගුරුභවතෙකි ඔබ
    විශ්වවිදයාලයකි උතුමානෙනි
    නාවත අප අතරම ඉපදේවා

  • @janakinilanthi7491
    @janakinilanthi7491 3 ปีที่แล้ว +19

    අනේ මොනවා කිව්වාත් අහං ඉන්න නං එපා වෙන්නෙ නැ,,කතාවෙ මුල ඉදං අග වෙනකම්ම මුනෙ හිනාවෙ අඩුවක් උනේ නැ,,කොච්චර බැන්නත් කෙනෙක්⁣ට මෙතුමා ගැන තරහක් නං හිතෙන්නේ නැ,,,මොකද බනින්නෙත් හිනාවෙවි,,ඔබ මෙච්චර ඉක්මනට යා යුතු කෙනෙක් නෙවෙයි,මොනවා කරන්න ද,,ජිවිතේ කියන්නෙ කොයි වෙලේ දාල යන්න වෙනවද දන්නැ ,,ඔබට නිවන් සුව,,

  • @asankaasanka1647
    @asankaasanka1647 ปีที่แล้ว +4

    මා ආදරණීය ජයලාල් රෝහන ගුරුතුමානෙනි ඔබතුමාගේ සසර ගමන කෙටිවේවා..යහපත් දේශයක යහපත් උත්පත්තියක් ලැබේවා ...

  • @kularathnawelhenage7940
    @kularathnawelhenage7940 3 ปีที่แล้ว +10

    නිහතමානී බුද්ධිමත් පුද්ගලයෙක්..

  • @warnakulasoory3538
    @warnakulasoory3538 3 ปีที่แล้ว +13

    ඔබතුමා ඇයි අප අතරින් වියෝ උනේ කලාකරුවෙකි ඔබතුමාගේ නාමය සදාකල් නොමකේවා මැතිතුමනි

  • @asankalanka7460
    @asankalanka7460 ปีที่แล้ว +8

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි.
    පහන ලගයි ආලෝකෙ දුරයි
    එහෙත් ජයලාල්
    දෙව්ලොව ඔබට ලගයි.

  • @Roadtrip-o3d
    @Roadtrip-o3d ปีที่แล้ว +1

    මම හරීම ආසයි මෙතුමාගෙ දේශණ අහන්න. නිවන්සුව සර් 🖤

  • @vishakafernando5753
    @vishakafernando5753 3 ปีที่แล้ว +17

    සොදුරු කලාකාමීයෙකු වන ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.!!!

    • @gallagegunarathne8933
      @gallagegunarathne8933 2 ปีที่แล้ว

      Obàthugeekathawalbalpumam.obkiukathapothkiyanwamyi.obathumataniwansuwyapathami.

  • @KosalaKoralage
    @KosalaKoralage 3 ปีที่แล้ว +49

    හොද හදවතක් තියෙන මිනිහෙක්

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා සර්🙏🙏🙏

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 ปีที่แล้ว +10

    නිවන්සුවය ම වේවා
    ආදරණීය මිත්‍රයා ...

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +6

    නිවනින් සැනසේවා....💗💗💗🔆🔆🔆

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +9

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    - ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
    Me the Illuminating Sun where Mom the Moon
    - Light of that Sun made your life brighter & prosper
    Underwent hardships to protect & nurture you Son
    - Not enough poems written to explore father’s kindness & love
    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    - කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    - පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
    Isn’t that blood of your veins belonging to me Son?
    - Without a womb, I myself carry that burden of your life
    Deeply rooted love to children is always being with me,
    and it is hard to believe why my blood didn’t turn into milk
    මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
    - මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    - අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
    Brought up your life by being close to your beloved Mom - It is me who knows that very well my Son
    Can’t you fathom that affectionate love of a father?
    - Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
    සොදුරු කලාකරුවාණනි ඔබට සදා නිවීම ලැබේවා!

  • @shehanyapa9086
    @shehanyapa9086 3 ปีที่แล้ว +17

    ඇත්තටම පුදුම දුකයි!නිවන්සුව ලැබේව ආදරනීය මිනිසානනි !!

  • @aravindarodrigo2550
    @aravindarodrigo2550 ปีที่แล้ว +1

    how can we forget a person whom had given so-much to remember the most simple educator i ever met

  • @pandikora
    @pandikora 2 ปีที่แล้ว +6

    We respect you forever ...Hats off for our cultural legend.....

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 ปีที่แล้ว +12

    (ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා රැව්දෙන්නේ මරණින් පස්සේ කී දොස් නැව්තී එතුවක් පැවතී, ගුණ වයතී මරණින් පස්සේ )

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว +6

    නිවන් සුව පතමි💐💐💐💐💐💐🙏🙏🙏

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +18

    රට ජාතියට ම වටිනා අගනා මනුෂ්‍යත්වය ඇති මිනිසකු මේ වෙන්න මරණයකට පත් වීම විශාල කණගාටුවක් තවත් ප්ර ජීවත් වුණා නම් ජාතියට වටිනා සම්පතකි

  • @padminisilva8771
    @padminisilva8771 ปีที่แล้ว +2

    Tikiri Diyaniyage Manava Premaye
    Podu Dharmathava huva dakvamin
    Siya Radagnathava vidaha dekvu
    Prathibhapurna Kalakaruvata
    Subha Gaman

  • @percynanayakkara4700
    @percynanayakkara4700 ปีที่แล้ว +1

    ඔබට සුගතියක්ම අත්වේවා!

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว

    Aiyoo oba thumaata niwan suwa pathanawa

  • @amilachinthaka9366
    @amilachinthaka9366 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා ඔබට

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +3

    නිවන් සුව සර්

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +10

    ඇසීමට වදන් රසකල කියමන්
    ඒ සුන්දර වියාජ සිනහව සදාකල්
    මතක සටහන් තිබේවි ඔබේ නම
    ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි
    හදවත්තුලද සදාකල් රැදේවි ඔබට
    සමුදීමට හිත ඉඩනොදෙන්නේය

    • @sarathkumaragunarathna4566
      @sarathkumaragunarathna4566 3 ปีที่แล้ว

      ( ඒ සුන්දර අව්‍යාජ සිනහව )යනුවෙන් නිවැරදි විය යුතුයි නේද මහත්මයා

  • @Snuggle_bunny04
    @Snuggle_bunny04 3 ปีที่แล้ว +3

    ලොකු තාත්තේ, මගෙන් ඔබට ප්‍රණාමය පුද කරමි.

  • @najayasinghe
    @najayasinghe 3 ปีที่แล้ว +5

    Obata niwan suwa!!!

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +1

    ඔබට නිවන් සැප ලැබේවා

  • @kayperera2498
    @kayperera2498 ปีที่แล้ว

    Raththaran wage watina ugath boho anshawala dakshayek ape lakmanita ahimiuna . Mewan akal maranayak kisida nowewa ! Niwan suwayama labewa !

  • @jaancreasion
    @jaancreasion ปีที่แล้ว +3

    ආදරණීය සහෘදයෙක් !

  • @susanthashan6443
    @susanthashan6443 2 ปีที่แล้ว +4

    1994 සුබෝධියේ අපේ නාට්‍ය සර්.....මා දුටු සොදුරැ මිනිසා....

  • @ashankalhara1330
    @ashankalhara1330 ปีที่แล้ว

    Harma hoda wedagath mhathmayek obata niwan suwa lebewa

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +8

    සැනසීම ලැබේවා !!!!ඔබට නිවන් සැප !!!

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +2

    මම දැන්නේ දන්නේ නිවන් සුවයම ලැබේවා

  • @user-qj5ey5qg7x
    @user-qj5ey5qg7x ปีที่แล้ว +1

    ඔබේ සත්‍ය කතාකිරීමේ ගුණයම ඔබේ අවසානයට හේතු වුනා විය හැක. බොරැවෙන් රජකරන රටක සත්‍ය යනු විශ වායුවක් වැනිය.😢😢😢😢

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +1

    අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏻🙏🏻😪😢

  • @winningbees6092
    @winningbees6092 3 ปีที่แล้ว +4

    ඔබට නිවන් සුව!

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว +1

    Obage nihathamani darashanika gnanaya adata wada hetai onee, oba ikmanin apa harakda yama daraganda bari dukak.

  • @brayonipinto
    @brayonipinto 3 ปีที่แล้ว +9

    ඔබගේ වියෝව හරිම කනගාටුවකි

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 ปีที่แล้ว +3

    සොදුරු මිනිසානනි ඔබට නිවන්සුව

  • @user-mb8cq8li6r
    @user-mb8cq8li6r ปีที่แล้ว

    oya nethi aka me ratata loku paduwak oya soduru minesek oyata ama maha niwan suwa patami soduru kala karuwanani

  • @maryfernando6170
    @maryfernando6170 3 ปีที่แล้ว +2

    Aaadaraneeya kalakaruwaneni obata niwan suwa

  • @inupavithana2420
    @inupavithana2420 3 ปีที่แล้ว +2

    Mewani raththaran minisek nawatha lak polawe ipadewa. Adaraniya kala karuwaneni obata niwan suwa labewa

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว +2

    බලන්න මරනය පෙනී පෙනිම කතා කරන ආකාරය

  • @thenulipahasara7299
    @thenulipahasara7299 2 ปีที่แล้ว +2

    Mata mewa baladdi kadulu enawa oba ape hadawathe jeewamanai

  • @ApemaTV
    @ApemaTV 3 ปีที่แล้ว +7

    Respect

    • @anulapremalatha1100
      @anulapremalatha1100 3 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว +1

    gurutumanani obatumatah niwan suwa lebewa

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 ปีที่แล้ว +3

    Why Dr Rohana didn't go for body check up really Sri Lankans need you sir unfortunately you all ready left sad to hear about you RIP sir

  • @thsuitharathnayaka4161
    @thsuitharathnayaka4161 ปีที่แล้ว +2

    ❤❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 3 ปีที่แล้ว +1

    Newan suwaya labewa sahodaraya

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +1

    niwan suwa labewaa

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 3 ปีที่แล้ว +1

    obatuma niwanin sanasewa

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +3

    මොනවද ලියන්නේ , මොනවාද කියන්නේ ,,,,

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว

    Niwan suwa lebewa oba tumanta

  • @samanranjith-hx6cw
    @samanranjith-hx6cw ปีที่แล้ว

    කළාව....විද්‍යාව අතැඹුළක් සේ ප්‍රගුණකළ ශ්‍රේෂ්ඨයානෙණි.....ඔබ ඇයි අපෙන් වියෝ වූයේ මේ කුරිරු සමාජයේ නොපනත් කම් ගැණ දිවැසින් දැක කළ කිරීමෙන්ද.....? ඔබ සරළ සංවේදී අහිංසක පිරිපුන් ශ්‍රේෂ්ඨ මිනිසා විද්වතා සැබෑ මිනිසා අපට අපේ රටට අවැසි ඔබ වැන්නවුන්‍ ය......ඔබ අප හැරගියේය ....අපි තණි වූයෙමු......යථාර්තවාදී සැබෑ භූමිකාව තේරුම් ගත් සැබෑ කළාකරුවා......නෙණි කෙසේ ඒ අඩුව පුරවන්නද......?බැහැ එය මේ කපේදි සිදු නොවේවි...........

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +1

    මුතුමින❤❤❤❤❤❤❤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +2

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 ปีที่แล้ว +2

    මාව වේදිකා නාට්‍ය චරිතයකටමුල්වරට makeup කළේ මේ විශිෂ්ට මිනිසා ගේ
    අත් දෙකෙන්...

  • @dammikajayanarth3574
    @dammikajayanarth3574 ปีที่แล้ว

    Kossinna sundara game....sodueu minisa

  • @ritacohen6398
    @ritacohen6398 ปีที่แล้ว

    Methuma athulu thawath keepa denekge viyova matanam pahadili neha..
    Karume kima vandavenu hiru sadisi minissu....?????😢😢😢
    ❤⚘❤🏆🇱🇰⚘

  • @floridagunasekara8383
    @floridagunasekara8383 ปีที่แล้ว +1

    May you rest in peace dear artist . ❤❤❤

  • @nuwansilva4660
    @nuwansilva4660 ปีที่แล้ว +1

    Anyone in 2023❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +2

    🙏❤️

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 3 ปีที่แล้ว +1

    Hoda minissunta ayusa adui

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Mewani ugaht ayya dann Lankahrwe innawa da.

  • @kosalakumara8529
    @kosalakumara8529 3 ปีที่แล้ว +2

    Nirahankara sabama ugath kenek

  • @dimuthudhammika
    @dimuthudhammika 3 ปีที่แล้ว +1

    😥😥hitiya yuthu aya..

  • @erangasamarakoon6209
    @erangasamarakoon6209 3 ปีที่แล้ว +3

    😭😭😭😭

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂Obage wenweema Sadakal Dukaki..
    Niwansuwa..lebewa..

  • @dhammiherath6347
    @dhammiherath6347 3 ปีที่แล้ว +1

    Nihathmani kala karuwaneni obata niwan suwa. 😢

  • @ChamodiiWimansa-kw2rc
    @ChamodiiWimansa-kw2rc ปีที่แล้ว +1

    🥺🥺🥺🥺🥺🥺🥺

  • @kasunperera6922
    @kasunperera6922 3 ปีที่แล้ว +3

    What is the book ?

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dv6cs8eb3k
    @user-dv6cs8eb3k ปีที่แล้ว

    රට හරි මගට ගෙනියන්න සිටි යෝධ සුන්දර මිනිසෙක්. අවුරුද්දක් හරි මෙතුමාගෙ කතා අහගෙන සිටිය හැක. මහා බුද්දියක් තිබුන පුස්තකාලය ක්.

  • @niroshapradeep6647
    @niroshapradeep6647 ปีที่แล้ว +1

    3.30 views of life

  • @nimalekanayake8717
    @nimalekanayake8717 ปีที่แล้ว +1

    The

  • @hitchhiker8798
    @hitchhiker8798 3 ปีที่แล้ว +3

    He was probably already sick. He sounds too frail for a 50 year old.

  • @pradeepkumara9500
    @pradeepkumara9500 ปีที่แล้ว

    පව්

  • @rfsrfs10
    @rfsrfs10 3 ปีที่แล้ว +1

    අැයි ජිවත් වෙලා ඉන්න අයව මරන්නෙ මෙයා විඩියෝ එකක් දාල තියනවා කොලඹ ජාතික ක රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා එයාව මරන්න එපා කියලා පවු අයින් කරනවලා මෙිව

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว +1

    oba thumata Niwan suwa labewa.