අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි... Me the Illuminating Sun where Mom the Moon - Light of that Sun made your life brighter & prosper Underwent hardships to protect & nurture you Son - Not enough poems written to explore father’s kindness & love සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ - කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ... Isn’t that blood of your veins belonging to me Son? - Without a womb, I myself carry that burden of your life Deeply rooted love to children is always being with me, and it is hard to believe why my blood didn’t turn into milk මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ - මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ - අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ... Brought up your life by being close to your beloved Mom - It is me who knows that very well my Son Can’t you fathom that affectionate love of a father? - Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future? සොදුරු කලාකරුවාණනි ඔබට සදා නිවීම ලැබේවා!
ජයලාල් රෝහණ මහතා සසර කෙලවර අමා මහ නිවනෙන් සැනසේවා,සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොව්වා !!!
ජයලාල් රෝහන මහතානනි ඔබ
පොලවේ පයගසාසිට නිහතමාණ
මහත්මයෙකි.ඔබේ කථා විලාසය
මණරම්ය.රසවත්ය.
ඔබ අප අතැර ගොස්ය.නමුත් ඔබ
ජීවමානය.සදා මතකයේ රැඳෙනු
ඇත. ජීවත්විය යුතු මිනිසුන් මිය
යනවිට දැනෙන වේදනාව අති
මහත්ය.
ඔබට අජරාමර නිවනේ සුවය
ඈතක නොවේවා!!!
ගැබුරු දේ සරලව පැවසූ සුන්දර හදවතක්...නිවනින් සැනසේවා!!!
Obage wnwayama mulumahath janathawatama awasanawak obathumata budusaranai
පුස්තකාලයක් රටට අහිමි වුණා ඔබට නිවන් සැප ලැබේවා
සොදුරු කලා කරුවානනි ඔබගේ
වෙන්වී යාම රටට හා ජනතාවට
ඉතාම විශාල දැනුම් සම්භාරයක්
අහිමිවිය අනාගත පරපුරේ අභායයකි අවාසනාවකි රටේම
අවාසනාවකි
අවසානය දක්වා අසා සිටියෙමි. තවත් වදන් ඔහුගේ මුවින් ඇසීමට කැමතිය...වේදනාව මිස තවත් එවන් බසක් මේ මිහිපිට ඇසේද මට..ඇදුරු තුමනි මිහිපිට ලංකා තලයේ නැවැතත් නුබේ වදන් රැව් පිලි රැව්දේවා..🙏🏼🙏🏼🙏🏼
සර්... අපේ රටේ කෙතරම් ජනප්‍රිය පුද්ගලයන් අප අතරින් වියෝ වුවත්, ඔබතුමන් අප හැර යාම තරම් මා හද සසල කළ වෙන කිසිවෙක් නැත. ඔබතුමා කෙතරම් උගත්, බුද්ධිමත් වුවත් ඔබගේ නිහතමානී සරළ බව
අගයමි. අහන්න වටින කතා අලුත් වැඩසටහනක් දාන තුරු බලා සිටියේ නොයිවසිල්ලෙන්. ජයලාල් මැතිදුණි ඔබට අමා නිවන් සුව ලැබේවා!
Ane obavage daksa naluvek nathiuna eka adatath apita hari dukak.
මන් දන්නා තරමින් හිත හොද කරුනික මෙතමා අපි අතරින් වෙන් උනත් සදා අමරණියයි.
මං බැලුවෙ මොකක්ද අවසන් දේශනය කියලා, බලද්දී යන්නම ගිහින් 😐, පට්ට චරිතයක්, මැරුනත්, ආදරෙයි.❤️
අමා මහ නිවන සුව අත් වෙවා ඔබ තුමාට !!!
Obaga vegowa😭😭😭😭😭😭daraganna ba.watena sampatak tathatha lankawa natha
මා ආදරණීය ජයලාල් රෝහන ගුරුතුමානෙනි ඔබතුමාගේ සසර ගමන කෙටිවේවා..යහපත් දේශයක යහපත් උත්පත්තියක් ලැබේවා ...
මම හරීම ආසයි මෙතුමාගෙ දේශණ අහන්න. නිවන්සුව සර් 🖤
ඉසුරුයෝගය මතක් වෙන අය❤
ඒ හිනාව නිවන් සුවය පතමි😥 ඔබට...
අපෙන් සමුගෙන යාමට ඔබ
ඉක්මන්වූවා වැඩිය පුස්තකාලයක්
බදු ඔබතුමන් මතු දරුපරපුට අතයවශයම ගුරුභවතෙකි ඔබ
විශ්වවිදයාලයකි උතුමානෙනි
නාවත අප අතරම ඉපදේවා
නිහතමානී බුද්ධිමත් පුද්ගලයෙක්..
නිවන්සුවය ම වේවා
ආදරණීය මිත්‍රයා ...
අනේ මොනවා කිව්වාත් අහං ඉන්න නං එපා වෙන්නෙ නැ,,කතාවෙ මුල ඉදං අග වෙනකම්ම මුනෙ හිනාවෙ අඩුවක් උනේ නැ,,කොච්චර බැන්නත් කෙනෙක්ට මෙතුමා ගැන තරහක් නං හිතෙන්නේ නැ,,,මොකද බනින්නෙත් හිනාවෙවි,,ඔබ මෙච්චර ඉක්මනට යා යුතු කෙනෙක් නෙවෙයි,මොනවා කරන්න ද,,ජිවිතේ කියන්නෙ කොයි වෙලේ දාල යන්න වෙනවද දන්නැ ,,ඔබට නිවන් සුව,,
නිවන් සුව ලැබේවා සර්🙏🙏🙏
සොදුරු කලාකාමීයෙකු වන ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.!!!
Obàthugeekathawalbalpumam.obkiukathapothkiyanwamyi.obathumataniwansuwyapathami.
හොද හදවතක් තියෙන මිනිහෙක්
නිවනින් සැනසේවා....💗💗💗🔆🔆🔆
ඔබතුමා ඇයි අප අතරින් වියෝ උනේ කලාකරුවෙකි ඔබතුමාගේ නාමය සදාකල් නොමකේවා මැතිතුමනි
ඔබට සුගතියක්ම අත්වේවා!
නිවන් සුවය ලැබේවා ඔබට
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි.
පහන ලගයි ආලෝකෙ දුරයි
එහෙත් ජයලාල්
දෙව්ලොව ඔබට ලගයි.
නිවන් සුව පතමි💐💐💐💐💐💐🙏🙏🙏
නිවන් සුව සර්
We respect you forever ...Hats off for our cultural legend.....
how can we forget a person whom had given so-much to remember the most simple educator i ever met
Aiyoo oba thumaata niwan suwa pathanawa
ඇත්තටම පුදුම දුකයි!නිවන්සුව ලැබේව ආදරනීය මිනිසානනි !!
Harma hoda wedagath mhathmayek obata niwan suwa lebewa
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
- ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
- පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
Me the Illuminating Sun where Mom the Moon
- Light of that Sun made your life brighter & prosper
Underwent hardships to protect & nurture you Son
- Not enough poems written to explore father’s kindness & love
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
- කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
- පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
Isn’t that blood of your veins belonging to me Son?
- Without a womb, I myself carry that burden of your life
Deeply rooted love to children is always being with me,
and it is hard to believe why my blood didn’t turn into milk
මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
- මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
- අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
Brought up your life by being close to your beloved Mom - It is me who knows that very well my Son
Can’t you fathom that affectionate love of a father?
- Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?
සොදුරු කලාකරුවාණනි ඔබට සදා නිවීම ලැබේවා!
Tikiri Diyaniyage Manava Premaye
Podu Dharmathava huva dakvamin
Siya Radagnathava vidaha dekvu
Prathibhapurna Kalakaruvata
Subha Gaman
ඔබට නිවන් සැප ලැබේවා
අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏻🙏🏻😪😢
ලොකු තාත්තේ, මගෙන් ඔබට ප්‍රණාමය පුද කරමි.
ඔබට නිවන් සුව!
ආදරණීය සහෘදයෙක් !
Obata niwan suwa!!!
සැනසීම ලැබේවා !!!!ඔබට නිවන් සැප !!!
(ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා රැව්දෙන්නේ මරණින් පස්සේ කී දොස් නැව්තී එතුවක් පැවතී, ගුණ වයතී මරණින් පස්සේ )
Raththaran wage watina ugath boho anshawala dakshayek ape lakmanita ahimiuna . Mewan akal maranayak kisida nowewa ! Niwan suwayama labewa !
ඔබේ සත්‍ය කතාකිරීමේ ගුණයම ඔබේ අවසානයට හේතු වුනා විය හැක. බොරැවෙන් රජකරන රටක සත්‍ය යනු විශ වායුවක් වැනිය.😢😢😢😢
1994 සුබෝධියේ අපේ නාට්‍ය සර්.....මා දුටු සොදුරැ මිනිසා....
රට ජාතියට ම වටිනා අගනා මනුෂ්‍යත්වය ඇති මිනිසකු මේ වෙන්න මරණයකට පත් වීම විශාල කණගාටුවක් තවත් ප්‍ර ජීවත් වුණා නම් ජාතියට වටිනා සම්පතකි
මම දැන්නේ දන්නේ නිවන් සුවයම ලැබේවා
සොදුරු මිනිසානනි ඔබට නිවන්සුව
oya nethi aka me ratata loku paduwak oya soduru minesek oyata ama maha niwan suwa patami soduru kala karuwanani
Aaadaraneeya kalakaruwaneni obata niwan suwa
ඇසීමට වදන් රසකල කියමන්
ඒ සුන්දර වියාජ සිනහව සදාකල්
මතක සටහන් තිබේවි ඔබේ නම
ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි
හදවත්තුලද සදාකල් රැදේවි ඔබට
සමුදීමට හිත ඉඩනොදෙන්නේය
( ඒ සුන්දර අව්‍යාජ සිනහව )යනුවෙන් නිවැරදි විය යුතුයි නේද මහත්මයා
Respect
නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹
Mata mewa baladdi kadulu enawa oba ape hadawathe jeewamanai
Obage nihathamani darashanika gnanaya adata wada hetai onee, oba ikmanin apa harakda yama daraganda bari dukak.
gurutumanani obatumatah niwan suwa lebewa
ඔබගේ වියෝව හරිම කනගාටුවකි
බලන්න මරනය පෙනී පෙනිම කතා කරන ආකාරය
niwan suwa labewaa
Methuma athulu thawath keepa denekge viyova matanam pahadili neha..
Karume kima vandavenu hiru sadisi minissu....?????😢😢😢
❤⚘❤🏆🇱🇰⚘
Why Dr Rohana didn't go for body check up really Sri Lankans need you sir unfortunately you all ready left sad to hear about you RIP sir
Mewani raththaran minisek nawatha lak polawe ipadewa. Adaraniya kala karuwaneni obata niwan suwa labewa
Niwan suwa lebewa oba tumanta
Newan suwaya labewa sahodaraya
❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Kossinna sundara game....sodueu minisa
මුතුමින❤❤❤❤❤❤❤
obatuma niwanin sanasewa
May you rest in peace dear artist . ❤❤❤
🙏❤️
Hello hi....
Kohomada?
Anyone in 2023❤️
මොනවද ලියන්නේ , මොනවාද කියන්නේ ,,,,
මාව වේදිකා නාට්‍ය චරිතයකටමුල්වරට makeup කළේ මේ විශිෂ්ට මිනිසා ගේ
අත් දෙකෙන්...
කළාව....විද්‍යාව අතැඹුළක් සේ ප්රගුණකළ ශ්රේෂ්ඨයානෙණි.....ඔබ ඇයි අපෙන් වියෝ වූයේ මේ කුරිරු සමාජයේ නොපනත් කම් ගැණ දිවැසින් දැක කළ කිරීමෙන්ද.....? ඔබ සරළ සංවේදී අහිංසක පිරිපුන් ශ්‍රේෂ්ඨ මිනිසා විද්වතා සැබෑ මිනිසා අපට අපේ රටට අවැසි ඔබ වැන්නවුන් ය......ඔබ අප හැරගියේය ....අපි තණි වූයෙමු......යථාර්තවාදී සැබෑ භූමිකාව තේරුම් ගත් සැබෑ කළාකරුවා......නෙණි කෙසේ ඒ අඩුව පුරවන්නද......?බැහැ එය මේ කපේදි සිදු නොවේවි...........
Jayalal sir Obata Niwan Suwa Labewa
වල් පල් අහනවට වඩා කොච්චර ලස්සනද මේ දේශනයන් ...
Hoda minissunta ayusa adui
😥😥hitiya yuthu aya..
😭😭😭😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
What is the book ?
දෙනුවර නැවතුම.
🥺🥺🥺🥺🥺🥺🥺
😂😂😂😂😂😂😂😂Obage wenweema Sadakal Dukaki..
Niwansuwa..lebewa..
Mewani ugaht ayya dann Lankahrwe innawa da.
Nirahankara sabama ugath kenek
රට හරි මගට ගෙනියන්න සිටි යෝධ සුන්දර මිනිසෙක්. අවුරුද්දක් හරි මෙතුමාගෙ කතා අහගෙන සිටිය හැක. මහා බුද්දියක් තිබුන පුස්තකාලය ක්.
Nihathmani kala karuwaneni obata niwan suwa. 😢
He was probably already sick. He sounds too frail for a 50 year old.
පව්
3.30 views of life
The
අැයි ජිවත් වෙලා ඉන්න අයව මරන්නෙ මෙයා විඩියෝ එකක් දාල තියනවා කොලඹ ජාතික ක රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා එයාව මරන්න එපා කියලා පවු අයින් කරනවලා මෙිව
oba thumata Niwan suwa labewa.