ජයලාල් රෝහණයන්ගේ එකම වත්කමට කරන්න යන දේ-බිරිඳ හෙළි කරයි| Hiru Maanaya |Jayalal Rohana|Panuka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 352

  • @sewmi2533
    @sewmi2533 3 ปีที่แล้ว +93

    ඉතා හොඳින් බැලුවා හරිම සංවේදී උනා මම.ජයලාල් රෝහණයන් කියන්නේ මේ පොලොවේ සැබැවින්ම පය තබාගෙන හිටපු උත්තමයෙක් එතුමාට නිවන්සුව

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +54

    කලාවේ ඇගයීමට ලක්වියයුතු සහ ආදර්ශමත් පවුලක්. ඔබලාට තෙරුවන් සරණයි .
    එතුමන්ට නිවනින් සැනසීම ලැබේවා සසරේ කෙළවර .

  • @namilaperera3528
    @namilaperera3528 3 ปีที่แล้ว +90

    මම ගොඩාක් ආදරය කල සැබෑම කලාකාරයෙක් .නිවන් සුව ලැබේවා .සිය පවුලේ ප්‍රාර්ථනා සියල්ල සැබෑ වේවා

    • @doll1295
      @doll1295 3 ปีที่แล้ว +1

      Ratata mini pahank natiuna.niwan suwa labewa .

    • @kanthiwikrama974
      @kanthiwikrama974 3 ปีที่แล้ว

      ibllb

    • @pilanachaminda3012
      @pilanachaminda3012 3 ปีที่แล้ว

      Hithagannath bari awasthawaka sid u una wiyowa. Niwansuwa labe wa.

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +35

    ඉතාම වටිනා මනුස්ස රත්නයක් නිරහන්කාර එතුමාගේ දරුවෝත් ඒ වගේමයි"පුතේ දුවේ එන්න පියා වගේම ඉදිරියට ඔහුගේ නම ගෙනියන්න ඔහුගේ බිරිදත් හරිම නිරහන්කාරයි පොලොවේ පය ගහාලා ඉන්න සැබැම කලා පවුලක් එතුමාට"අජරාමර"නිවන්සුව

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +67

    රටට වටිනා සම්පතක් නැති උනේ,ගොඩාක් දුකයි,,ඇත්තටම ඇඩුනා, ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @susanthagamage6120
    @susanthagamage6120 3 ปีที่แล้ว +60

    ඔබ වැනි කලා කරුවන් නික්ම යාම අපට ලොකු පාඩුවක්. නිවන් සුව!

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว

      Oyala thundena mawath adeuwa

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      Watena sampathak apeta aheme una😭😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰

  • @ruwan7546
    @ruwan7546 3 ปีที่แล้ว +4

    අහම්බෙන් දුම්රිය දි හමුවෙලා කෙටි වේලාවක් එතුමා සමග මම මීට වසර දහයකට උඩදී කතා කරා .ඒ මොහොතේ එතුමා මට ඉතාම වටිනා ඔවදන් කියලා දුන්නා. ජීවිතේසාර්ථකව ගත කරන්නේ කොහොමද කියලා රත්ත්‍රං හදවතක් තියන සමාජයේ යහපත් කරන්න අද රටට අවශ්‍යම මොහොතක එතුමා අපෙන් සමු ගත්තේ ඔබතුමාට අජරාමර නිර්වාණ සම්පත්තිය ලැබේවා සර් 🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +48

    නිවන් සුව ලැබේවා ...ආදරණීය මුතු මින ..ජයලාල් රෝහණ ...!

  • @priyantharanasinghe4080
    @priyantharanasinghe4080 3 ปีที่แล้ว +45

    වැඩසටහනට පලමුව ස්තූතියි. ආදරණීය කලාකරුවානෙණි,ඔබගේ මතකයන් සැමදාම අපි අතරේ රැදේවි. ඔබට සුගතියම හිමි වේවායි මම ප්‍රර්ථනා කරමි...

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว +2

      ජෙනරාල් රෝහණ ට නිවන් සැ.ලැ

  • @daraaslk3870
    @daraaslk3870 3 ปีที่แล้ว +2

    ඉතාම සංවේදී.මානය විශිෂ්ඨයි.ජයලාල් රෝහණ මැතිඳුන්ට උතුම් නිර්වාණය ශාක්ෂාත් වේවා!!!

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 ปีที่แล้ว +27

    හද බැඳගත් අමරණීය කළාකරුවානණි නීවන් සූව පතමි

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +49

    නිවන් සුව ලැබේවා ජයලාල් රෝහණ කළාකරුවණනී..!

  • @dineshjayasuriya2335
    @dineshjayasuriya2335 3 ปีที่แล้ว +60

    අාදරණීය අව්‍යාජ කලාකරුවාණෙනී...
    ඔබට නිවන් සුව....!🙏❤

  • @nirosharohini9387
    @nirosharohini9387 3 ปีที่แล้ว +2

    තවටවත් හිත පිලිගන්න කැමති නෑ ඔබ මියගිය බව..ඒතරම්ම ඔබට ආදරෙයි..හොද මිනිසුන් ඉක්මනින් නික්මෙන බව සත්‍යයි ..ඔබ ට සැපවත් සුවපත් ජීවිතයක් තුල නිවනින් සැනසීම ලැබේවා

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +6

    සුදුස්සාට සුදුසු තැන නැති මේ වගේ (අධම කාල කන්නින් පාලනය කරන නිසාම ) අවාසනාවන්ත.කමින් පිරැනු මිනිසුන් සිටින රටක උපන්, රට ඡාතියයට ආගමට ලැදි අපිරිමිත ධෙයර්රිමත් කිසිදා නොමියන සංවේදි මහා යුග පුරැෂයානෙනි ඡීවිතය ඡය ගත් මහා කලාකරැවානෙනි ඔබට අමා මහ නිවන්සුව පතමි🙏👍🙏🙏🙏🙏🙏

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 2 ปีที่แล้ว

    ඉතා වටිනා ගුණ දහමින් පිරි දක්ෂ කලාකරුවෙක් මෙතුමාගේ දේශන මම ඉතා අාදරයෙන් අහනවා.පින්වත් ජයලාල් රාේහණ සොදුරු කලා කරුවාණන්ට උතුම් නිවන් සම්පත් හිමිවේවා

  • @priyantha8543
    @priyantha8543 2 ปีที่แล้ว

    ප්‍රායෝගික දැනුම ඇති මාධ්‍යවේදියෙක් හරිම දක්ෂයි ඔයා ලස්සනට ඉන්ටර්වීව් එක කරා බෝල් මාධ්‍යවේදීන් අතර ඔබ අතිවිශිෂ්ටය

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 3 ปีที่แล้ว +73

    රටට අවශ්‍ය සම්පතක්

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +4

    ලොවම ,දන්න ලොව හදුනන , ආදර ජයලාල් කලා කරුවානනි ...ඔබට ,නිවන් සුව ලෙබෙවා , ඔබගේ, බෙල්ම සිනහා මුසු මුහුන ,ඔබගේ ..නිරහංකාර ගති පෙවතුම් , සදා අමරනියය් ....මා ජයලත් මාර්ශල් !

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว +13

    හරිම නිහතමානි කාලාකරුවෙක් ඉසුරු යොගය හරිම දක්සයි දක්සයි රගපැම අපි හරිම ආසාවෙන් බැලුවා

    • @piyaseelitw79
      @piyaseelitw79 3 ปีที่แล้ว

      Jaya lal Rohana mahatha utum minisek.sabaa kala karuwek.ugathek.oba thumata niwan suwa

  • @champikakumari2424
    @champikakumari2424 3 ปีที่แล้ว +29

    ජය ලාල් මැතිදුනි ඔබ තුමාට නිවන්සුව

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +1

    බලාඉඳියදි ඇඬුනා.. ඔබ සැමට නිදුක් නීරා්ගී අනාගතයක් උදා වේවා..

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +6

    ජයලාල් රෝහණ මහතා අප අතර නොවුනත් ඔහු කී දේ බොහෝය, ආදර්ශමත් කලාකරුවෙක් , මට විශ්වාසයි ඔබ අපගේ මතකයේ සැමදා රැදේවි, සොදුරු කලා කරුවානනී ඔබට නිවන් සුව

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +2

    නිහතමානී ආදරණීය සොදුරු කලාකරුවා ..ඔබට නිවන්සුව ලැබේවා ..පව්ලේ අයගේ..ප්‍රාර්ථනා ඉස්ට වේවා

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +2

    පුතා තාත්තා වගේමයි. පවුලම දැනුමෙන් පිරිපුන් පවුලක් තෙරුවන් සරනයි.එතුමා වෙනුවෙන් ගොඩනගන පුස්තකාලයට අපිත් දායක වෙන්න කැමතියි

  • @nalaniakke922
    @nalaniakke922 3 ปีที่แล้ว +2

    Godak වැදගත් වටිනා වැඩසටහන මෙහෙයවන ඔබට stuti mama godak garukara නිහතමානී නිර්මාණශීලී ගුරු පියාණන් etumage matakaya me වගේ පෙන්නන eka නිවන් සුව ලැබේවා ගුරු පියාණන් ඔබට

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 3 ปีที่แล้ว +1

    හරිම හොඳ පුද්ගලයෙක්... පෞද්ගලිකව මම සහ මගේ මහත්තයා දන්න කෙනෙක්.හම්බෙලා ගොඩක් කතා කරලා තියන කෙනෙක් ...දරැවෝ කියලා කට පුරා කතා කරන කුහකකමක් නැති හොඳ කෙනෙක්..... දිව්‍යලෝක ගත වේවා

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +2

    හරිම සංවේදී katawak නිවන සුව ලැබේවා නිහතමානී කළා කරුවා නැණි ඔබට

  • @samithasck9477
    @samithasck9477 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ ඒ බලාපොරොත්තු ඒ අයුරුන්ම ඉටු වේවා ...තෙරුවන් සරණයි ...🙏

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +31

    ගොඩක් ආදර්ශයක් එතුමා

  • @dilumpriyadarshana9435
    @dilumpriyadarshana9435 3 ปีที่แล้ว +4

    ඉතාමත් විරල ගනයේ රoගන සිල්පියේක් ඇත්තම මනුස්සයෙක් නිවන් සුව ඔබ තුමාට.🙏🙏🙏🙏🙏

  • @shanthicosta1674
    @shanthicosta1674 3 ปีที่แล้ว +1

    ගොඩාක් සංව්වෙදී උනා,හරිම වැදගත් කතාබහක් උනා,ආදරේ කරන ඉතා විශිෂ්ට කලා කරුවෙක්,නිවන් සුව ලැබේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +12

    ආදරනිය ජයලාල් මහතා මම දන්නෙ නැහැ ඔබ නිවන් පිළිසිද දැක්කද බව. මම අධිෂ්ඨාන කරමි මෙ පුන්‍ය රටෙ යමි දවසක ඉපදි නිවන් පුර්න කරගන්න සියළු ශක්තිය ලැබෙවා.

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 ปีที่แล้ว +4

    මිනිස් ජීවිතයේ සැබෑ යතාර්තය සැබෑ රංගනයක් ලෙසටම ප්‍රායෝගිකවද ඉදිරිපත් කරමින් රටට සමාජයට අව්‍යාජව සිටි ජීවිතයක් ඉක්මනින් අවසන් කල පරිනත වු කලාකරුවණෙනි ඔබට නිවන් සුව.
    ජයwayවා !

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 3 ปีที่แล้ว

    අපේ සර් එක්ක අන්තිමට දුරකථනයෙන් කතා කරපු වචන ටික උනත් අදටත් හිතේ දෝංකාර දෙනව. ගුරු උතුමෙක් අපට තාත්තා කෙනෙක් වගේ වගේ දැනුනේ. විඩියෝව බලන්න අදටත් බෑ හැඟීම්බර වෙනව.
    සර් කියන්න ඇවිදින පුස්තකාලයක්. සර්ගේ සසර ගමන සුවපත් වේවා.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว

    මම ජීවිතෙ දැක්ක වටිනාම මිනිසුන් කීපදෙනෙක් අතර ජයලාල් රෝහණ මහතා සිටිනවා. එතුමා කලක් යුද්ධය කාලේ යාපනෙ ප්‍රදේශයෙ හිටි කාලයෙදි මුහුණ දුන් සිදුවිම පිළිබඳව රූපවාහිනී වැඩසටහනක කිව්වා අහන් ඉන්න ආසයි. යාපනෙ වැසියෝත් එතුමාට ආදරේයි හැ⁣මෝම එතුමාට ආදරේයි. පුතයි දුවයි පසුගාමී වෙන්න එපා. අප්පච්චි ගිය පාරෙම යන්න ජය නියතයි. එතුමාට නිර්වාන සුවය ලැබේවා.. ☸️🙏🙏

  • @vishakafernando5753
    @vishakafernando5753 3 ปีที่แล้ว +1

    ඔබ වැනි කලාකාමී පුද්ගලයෙක් මතු අනාගතයේ බිහිවේවා . ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.!!!

  • @rangadipathiyalageeamithan5987
    @rangadipathiyalageeamithan5987 2 ปีที่แล้ว

    මේ අවියාජ කලාකරුවාගේ රගපෑමි හරිම තාත්විකයි. නිවන් සුව අත්වේවා

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +14

    ඒ දුක 🥺😔💔 නිවන් සුව ලැබේවා කලාකරුවාණේනී 🙏🏼

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +4

    ආදරෙයි පැලෙන්න
    . පොලවට බරක් නැති උතුම් මනුස්සයෙක්. යථාර්ථය දන්නා සොඳුරුතම යෙක්.

  • @lakshithahh60
    @lakshithahh60 11 หลายเดือนก่อน

    යුග පුරුශයෙක්...වටිනාකම ගොඩක් දැනෙන්නෙ වියෝවූ විට.යින්න තැනක සාමදානයෙන් සැතපේවා🙏❤️🥺

  • @susanthadil7979
    @susanthadil7979 3 ปีที่แล้ว +1

    ජයලාල් රෝහණ පවුලේ එම මැතිනියට සහ පුතණුවන්ට/දියණියට සුභ අනාගතයක් වේවා...

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 3 ปีที่แล้ว +10

    රටක් වටිනා පවුලක්.පපුස්තකාලයක් නර්මාණය කරන්න .අපි උඋදවු කරන්නමි.එතුමා ට නිවන් සුවය ලැබෙිිිවා .

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭ma lamai godak hodai harema aihensaki

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว

    ඇත්තටම මම දැක්ක හොද හදවතක් තියන කෙනෙක්.හොද දෙවල් ඉකමනින් ගිලිහෙනව

  • @champikahasi
    @champikahasi 3 ปีที่แล้ว

    ඹබට නිවන් සුව අපේ කලා කරැ ජයලාල්
    මැතුතුමනි🙏🇬🇧

  • @srimalkondage6161
    @srimalkondage6161 3 ปีที่แล้ว +4

    සැබෑම සැබෑම සැබෑම මිනිස්සු....💐💐💐💐

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +1

    ආදරණීය සොදුරු කළා කරුවණනි ඔබ‍ට නිවන් සුව 🙏

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 3 ปีที่แล้ว +10

    පවුලේ සැමට අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර ආදරණීය කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @disnaweerasingha7161
    @disnaweerasingha7161 3 ปีที่แล้ว

    මම ගොඩාක් කැමති කළාකරුවෙක්.ගොඩාක් ආදර්ශමත් පවුලක් .එතුමන්ට නිවන් සුවය ලැබේවා !!

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว

    තාත්තා වගෙ ragapala apiwa.sathutukaranna ජයවේවා තෙරුවන් සරණයි දුව පුතේ

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +2

    ඔහුවන් අය නැවතත් බිහි නොවේවි.ඔහුට නිවන් සුව ලැබේවා 🙏

  • @chamidukaveen2003
    @chamidukaveen2003 2 ปีที่แล้ว

    ඔබතුමාට නිවන් සුව අත්වේවා !!!!!!! 😥😥😥😥😥😥❤️❤️🙏🙏🙏🙏🙏

  • @vijehami3139
    @vijehami3139 3 ปีที่แล้ว +6

    රටට හිටිය වටිනා සම්පතක් ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන්

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +10

    නිවන් දකිත්වා.....!ජයලාල් මැතිදුනි....🙏🙏🙏🙏🙏

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 ปีที่แล้ว +30

    හිතවතණනි ඔබ‍ට අපි බොහෝ ආදරය කළෙමු.. ආදරය කරන්නෙමු නිවන්සුව පතමු

  • @pathma4656
    @pathma4656 2 ปีที่แล้ว

    ඉතා හොද නලුවෙක්.නිවන් සුවය ලැබේවා

  • @ranjaniwithanage9220
    @ranjaniwithanage9220 3 ปีที่แล้ว

    නිහතමානි ආදරණීය චරිතයක් වගේම විශිෂ්ඨයෙක් ඔබ
    නිවන් සුවය ප්‍රාර්ථනා කරමි ඔබ තුමාට😪

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

    සැබෑ කලාකරුවා නේ නි ඔබට මොක් සුව ලැබේවා පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

  • @zeehara2536
    @zeehara2536 3 ปีที่แล้ว +2

    එයා ගැන මීට වඩා සැලකිලිමත් උනානම්..තව ගොඩාක් කල් ඉන්න තිබුනා..තවත් රටට සේවය කරන්න තිබුනා..නිවන් සුව පතනවා🙏🙏🙏🙏

  • @jayantasis4852
    @jayantasis4852 3 ปีที่แล้ว

    චාමි ගතිගුණ තියන බිරිදක් අපෙ කලාකරුවා ට නිවන් සුව

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 3 ปีที่แล้ว +39

    ජයලාල් මැතිඳුනි නැවත ඉපදෙන්න අපි අතරෙම මේ පුංචි රටේ..❤❤❤❤

  • @lakshithaananda1772
    @lakshithaananda1772 3 ปีที่แล้ว +4

    මගෙ ආදරනීය ගුරුදේවයාණෙනි ඔබ නැති අඩුව කෙසෙ පිරවන්නද ඔබ දිවිය ලොකෙ ඇති ලොකෙන් ඔබට නියම වටිනාකම ලැබුනෙ නැත ඔබගෙ රුව ඇති දුවයි පුතයි දැක්කම ඔබ ජිවමානයි අපිට නොනාත් ඔබට ගොඩාක් ආදරෙයි මම ත් හදවතින්ම ආදරෙයි ඔබයි ජයලත් සර් නැති මට මොන කලාවද ?😔😔😔😔😔

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว

    අහිංසක නිහතමානී බුද්දිමත් කලාකරුවණනි ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @jayaweera4752
    @jayaweera4752 3 ปีที่แล้ว +1

    ජයලාල් මැතිතුමන් ගේ හිඩැස පුරවන්න කිසිවෙකු නොමැත
    නිවන් සුව ලැබේවා ඔබට !!!!
    පවුලේ සියලුම දෙනාටම තෙරැවන් සරණයි !!!

  • @athulaliyanage9071
    @athulaliyanage9071 3 ปีที่แล้ว

    ආදර්ශවත් කලා කරුවෙක් .ඔබට නිවන්සුව

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 3 ปีที่แล้ว

    ඔබතුමාට නිවන් සුවය ලැබේවා !

  • @anojaswarnamali8258
    @anojaswarnamali8258 3 ปีที่แล้ว +4

    මම ගොඩක්ම ආදරය කරන, ගරු කරන කළාකරුවෙක්. ඔබතුමාට නිවන් සුව!!!!!!

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +3

    මං ආසම නළුවා ඔහු.මෙ තරම් වටිනා කෙනෙක් අහිමි වුනෙ අපෙ අවාසනාවකටදෝ කියලා හිතෙනවා.හරිම දුකයි

  • @beautyofnature.360
    @beautyofnature.360 3 ปีที่แล้ว +5

    අන්න නියම තාත්තා ලා..පොලිසියේ ඒස්.අයිල.වගේ ද...💐💐💐💐💐🌱 ඔබට නිවන් සුව ලැබේවා..දයාබර කලාකරැවානෙනි🙏🙏🙏🙏🙏

  • @rmnishantha994
    @rmnishantha994 3 ปีที่แล้ว

    නිවන් සුව ඡයලාල් රෝහෝවන මහාතාට

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +23

    මේ අඩුව පුරවන්න කාටවත් බැරිවෙයි 🙏

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +1

    රත්තරන් මනුෂ්‍යයෙක් රටක් වටින කළාකරැවෙක් නොහිතු මොහොතක අපව දාලා යන්න ගිය එක දරාගත නොහැකි දුකක් සහ පාඩුවකි. ඔබට නිවන් සුව ලැබේවා..

  • @samithasck9477
    @samithasck9477 3 ปีที่แล้ว

    ඒ වගේ පින්වත් මිනිස්සු අය බිහි වෙන්නේ නැහැ ... පුදුම තරම් දුකයි වේදනාවයි... මම මගේ තාත්තීට වගෙම එතුමාට ගරු කරනවා අදරේ කරනවා ... 🙏❤🌹

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    ජයලාල් මටිදුනි ඔබ නැවට අප අටරම ඉපදේව නිවන් සුවය ප්‍රටන කරමි

    • @Rani4933-b8u
      @Rani4933-b8u 3 ปีที่แล้ว

      Srimathi ඔයා (ත අර්ථය)ගන්න th ගහන්න.එවිට ත යන්න එනවා

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว +3

    එතුමාට නිවන් සුව ලැබේවා

  • @anjanarupasinghe7204
    @anjanarupasinghe7204 3 ปีที่แล้ว +47

    මෙච්චර උගත් පුද්ගලයෙකුට ස්ථිර ආදායමක් නැහැ කියන්නේ අපේ රටේ ගොන් අධ්‍යාපනයට මේ වගේ උගතුන්ගෙන් හරි හැටි ප්‍රයෝජනයක් අරගෙන නෑ වගේ...

  • @KeerthiAbe
    @KeerthiAbe 3 ปีที่แล้ว

    ඔබට නිවන් සුව....ජයලාල්!

  • @ramaniramani9289
    @ramaniramani9289 3 ปีที่แล้ว

    සොදුරු කලාකරුවානේනි ඔබතුමන්ට නිවන්සුව ලැබේවා

  • @janithjanith8954
    @janithjanith8954 3 ปีที่แล้ว

    ජයලාල් රෝහණ ආදරණීය කලාකරුවාට නිවන් සුව !!!!

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว +1

    අපට අහිමිවූ අපේ සම්පත ,

  • @Rani4933-b8u
    @Rani4933-b8u 3 ปีที่แล้ว +1

    ඔහු අපේ ගමේ කොස්සින්නේ ඒත් කවදාවත් මුණ ගැහිලානෑ.මට නම් හරිම කණගාටුවට කරුණක් සමා වෙන්න,,ඔහු කලින් දැන්නුවා මට ටිකක් අසනීපයි, වාහනේ පදවන්න බැරි නිසා කෙනෙක් දෙනවා එයත් එක්ක එන්නේ කියලා, ඒ නිසා එයත් එක්කම රෝහලට රැගෙන යන්න තිබුනා මොකද අසනීප කීපයක් තියෙන කෙනෙක් නිසා.එහෙම ගෙනගියා නම් අපිට අද පසුතැවීමක් ඇති වෙන්නේ නෑ.මේ රටේ මැරෙන්න ඕන අය මැරෙන්නේ නෑ. ප්‍රේම කීර්තී මහතා මෙන්ම අගනා 💎 මැණිකක් අපිට අගනා වස්තුවක් අහිමිව ගියා. ඒ පුස්ත්කාලයට මමත් උපකාර කරන්න කැමතියි. මම ඉන්නේ ඉතාලියේ ආ දිනක ලංකාවට ගිහින් මුණ ගැහෙනවා.මෙය ලිව්වේ අඩමින් මම සෑහෙන ලිපි ප්‍රමාණයක් කියවලා තියෙනවා එතුමාගේ ඒවැනි බුද්ධියක් දැන් ඉන්න අයලග හරි අඩුයි.කතා නොකලොත් එහෙම කෙනෙක් රටට අහිමි උනානේ කියන දුක වාවා ගන්න හරිම අමාරු යි හොද මොල ටික අපිට නැති වෙනවා දරුවන්ට හොද සාර්ථක අනාගතයක් පතමි. නිවන්සුව අත්වේවා

  • @mysoulninteen4272
    @mysoulninteen4272 ปีที่แล้ว

    Soduruma soduru kalakarayek...Obata niwan suwa jayalal rohana mahathaneni..🙏🙏🙏

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා දයාබර කලාකරුවානනි ඔබට

  • @sanjayakahatapitiya5734
    @sanjayakahatapitiya5734 3 ปีที่แล้ว +9

    සදගලතැන්න නාට්‍යයේ ඉදිරිපත් කල අති ප්‍රභල රංගනය ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි...

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว

    ජයලාල් කලාකරුවාnani ඔබට නිවන් සුවය ලැබේවා ...

  • @hemah6906
    @hemah6906 3 ปีที่แล้ว +11

    ඉසුරු යෝග්‍ය වගේම කතරගම මුල් කරගෙන ඉහිරුනු කිරි පුදුම ලස්සන ටෙලි නාට්‍යය එතුමා ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කූවේට් හී සිට

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 3 ปีที่แล้ว +1

    ආදරෙයි දරුවනේ,ආදරෙයි.ඒ ආදරනිය සුන්දර විනිත සිංහලයා වෙනුවෙන්!!!!

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා ඔබතුමාට 😥

  • @indikaprabash9664
    @indikaprabash9664 3 ปีที่แล้ว

    ජයලාල් මැතිතුමනි ඔබ‍ට නිවන් සුව..... 🙏🙏🙏

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว

    උගත්කමට සරිලන වටිනාකමක් දෙන්න අපේ රටේ පාලනය අපොහොසත්

  • @stpjayarathna4955
    @stpjayarathna4955 3 ปีที่แล้ว +5

    දැවැන්තයෙක් අපෙන් සමුගෙන ගියා.
    ඔහුගේ දැනුම රටට අවශ්‍ය මොහොතක්.
    දුවට පුතාට වරදින්නෙම නෑ කවදාවත්.
    එතුමාට නිවන් සුව අත්වේවා.

  • @vishwarenusha9223
    @vishwarenusha9223 3 ปีที่แล้ว

    ජයලාල් මැති තුමනී ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා 🙏

  • @hewawasanc2092
    @hewawasanc2092 3 ปีที่แล้ว +7

    දයාබර ජයලාල් මහතානනි ඔබතුමාට අජරාමර නිවන් සුව
    අත්වේවා...

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව.

  • @samansn6006
    @samansn6006 3 ปีที่แล้ว

    ජයලාල් මහත්මයා ඔබට නිවන් සුව

  • @mangalikaaluthgamage907
    @mangalikaaluthgamage907 3 ปีที่แล้ว

    එතුමාට නිවන් සුව ...

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිවන් සුව ඔබට තුමනි
    😢😢

  • @chandichandima5072
    @chandichandima5072 3 ปีที่แล้ว +1

    තාත්තා වගේම රටට වටින මනුස්සයෙක් වෙන්න

  • @susanthadil7979
    @susanthadil7979 3 ปีที่แล้ว

    ආදරණීය ජයලාල් රෝහණ ඔබට අමාමහ නිවන්සුව..

  • @lasanthaindunil5045
    @lasanthaindunil5045 3 ปีที่แล้ว

    සොඳුරු මිනිසානෙනි ඔබ අප හදවත්තුළ සදා අමරණීයයි...