WILSON GUNARATNE " හොදට තිබුණ මේ රට කෑවේ අවුරුදු ගානක් රට කරවපු අමන පාලකයෝ " | MA BALA KALE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2022
  • Wilson Gunaratne |" හොදට තිබුණ මේ රට කෑවේ අවුරුදු ගානක් රට කරවපු අමන පාලකයෝ "
    - ප්‍රවීන රංගන ශිල්පී, විල්සන් ගුණරත්න ( Wilson Gunaratne ) -
    සුන්දරම මතක පිරුණු රංගන ශිල්පී, විල්සන් ගුණරත්නගේ බාල කාලය.
    ( Wilson Gunaratne's childhood filled with the most beautiful memories. )
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #WilsonGunaratne
  • บันเทิง

ความคิดเห็น • 120

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 หลายเดือนก่อน +11

    පරමාදර්ශී මානව හිතවාදී සැබෑ මිනිසෙකුගේ භූමිකාව ඔබ තුමාට දීර්ඝායුෂ පතමි.

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana หลายเดือนก่อน +8

    මේ රට මෙතෙක් රට පාලනය කල සහ රට කරන උන් ඒ වගේම රට කිරිමට බලාපොරොත්තු වන සියලුම දෙනා ඇසිය යුතුම කතාවක්.
    ඔබ තුමා නිරොගි වේවා.

  • @nihalnihal6328
    @nihalnihal6328 หลายเดือนก่อน +17

    කලා කාරුවානෙනි ඔබට දීර්යාගු බුදු සරණයි

  • @sisilantany111
    @sisilantany111 หลายเดือนก่อน +16

    බුද්ධිමත් උගත් ව්ෂිස්ට රටට ආදරේ ඇති උතුම් නියම දක්ෂ මානවයෙක් ඔබ තුමාට බුදු සරණයි ජේසු පිහිටයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +12

    රටේ වටිනා මිනිසුන්.තෙරුවන් සරනයි ❤❤❤❤

  • @user-hd3ku3cm8e
    @user-hd3ku3cm8e หลายเดือนก่อน +15

    ඔබතුමාට නිදුක් නිරෝගි් සුව සහනය උදාවෙි්වා.

  • @sujisaman7899
    @sujisaman7899 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා ..මහත්මයා..❤❤❤❤ අනර්ඝතම අති විශීශ්ට සාංච්චාවක්. තෙත් fm ජයෙන් ජය..

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน +19

    ජාතික ජනබළවේගයට ජයවේවා .
    විල්සන් ගුණරත්න ඔබටත් දීර්ඝායූ ලැබේවා .

  • @sarathchandra9893
    @sarathchandra9893 หลายเดือนก่อน +13

    දේශපාලඥයෝ ජනතාවගේ පෞරුෂත්වය බිදලා තියෙන්නේ ඒ ඔවුන්ගෙ වාසියට. වින්සන් ගුණරත්න කලාකරුවා නෙනි ඔබට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 หลายเดือนก่อน +19

    සැබෑ කලාකරුවානෙනි නිරෝගි සුවය ලැබේවා.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 หลายเดือนก่อน +10

    ඔබ වැනි රටට ආදරය කරන මිනිසුන් මේ රං දෙරනේ උපදේවා. උබතුමාට දීර්ගායු ලැබේවා. බුදුසරණයි❤️❤️🙏👍

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 หลายเดือนก่อน +13

    ඔබතුමා ට ජය පතමි ,ස් තුති යි ❤❤❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 หลายเดือนก่อน +7

    පරණ එකක් වුනත් දැක්කම අහන්න හිතුනා . හරිම වටිනා අදහස් තියෙන රටට ආදරේ කළාකරුවන් .❤දීර්ඝායු ලැබේවා !

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +11

    Niyama රංගන silpiyak...❤❤❤❤❤

  • @antonydias8995
    @antonydias8995 หลายเดือนก่อน +24

    මේක බලාගනින් අවුරුදු 76ක් තිස්සේ රට කාපු බැල්ලිගේ පුතාලා.

    • @nimaljayalath7378
      @nimaljayalath7378 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @samarakoonamg7703
      @samarakoonamg7703 หลายเดือนก่อน

      සීගිරියට තාර ගැහුවේ කවුද

  • @namaliegunawardane449
    @namaliegunawardane449 10 หลายเดือนก่อน +24

    ඔබතුමාට නිදුක් නිරෝගී යහපත් අනාගතයක් අදිට්ඨාන කරන්නෙමු. 💐

    • @vijithabandara4731
      @vijithabandara4731 หลายเดือนก่อน +2

      Ohuwan buddimath kalakaruwan rataka sitima adambarayak. Mawbimata dakwana adara gawrawaya anagathaya gana puna puna kiyai. Api engalanthayata nayata depu ratak. Tie dagena sudu adagena rata bakoloth kiyapu kalkanni desapaluwan inna ratak. Mun tika paralowa yawapu dawasa thamai jathika nidahas dinaya.ema dinaya udakara gannata adama kapawemu. Jathimamaka wilson mahathaneni obata ape tharuna parapura rate saubagiya uda kirimata dayaka kirimata hakiwewa. Obata mageth rate acharayath himiwewa.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +26

    ඔබතුමාට ජයෙන් ජයවේවා දීර්ගායු ලැබේවා 🌹🌹🌹🙏

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if หลายเดือนก่อน +6

    මම ඔබතුමාගේ හැම චරිතයකටම හරිම ආසයි ඔබතුමාට බුදු සරණයි

  • @user-vi7uh8mv3s
    @user-vi7uh8mv3s หลายเดือนก่อน +5

    ,ඔබට ශක්තිය දර්හිරිය ලැබේවා දිරිග ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @nimaledirisingha2492
    @nimaledirisingha2492 หลายเดือนก่อน +3

    අපේරට ට මෙි වගෙඋදාර මිනිස්සුන් අවැසි කාලයක්. ඔබට දි.ගාසිරි...

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 หลายเดือนก่อน +3

    ඔබතුමා විශිෂ්ඨයෙක්...
    අනේ මෙතුමා තාම ඉන්නවා නේද ජීවතුන් අතර..
    ගොඩක් ආදරේ කරන පුදගලයෙක්...!
    ඒ වගේම ගරු කරන පුද්ගලයෙක්..
    ඔහු වයස උනත් බලන්නකො ඒ කතා බහ අදහස් ❤❤

  • @ravindurashmin8467
    @ravindurashmin8467 ปีที่แล้ว +48

    ඔඹ තුමාට නිදුක් නිරෝගි සුව රටට වැඩකිරීමට බුදුසරණයි

    • @nelsonnelundeniya34
      @nelsonnelundeniya34 หลายเดือนก่อน +4

      ඔබ තුමාට දිගාසිරි පතමි

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน

      Mahmayo,munaveh,paharaadama,nayakayo,muntalajjawakherekehayaknahe,horakalabokolohkaralahawah,munhandatahlashewanawa,ubalatasobadahamadaduwam,wadeahakanaha,

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 หลายเดือนก่อน +7

    ඹබ තුමාට ජය!

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 หลายเดือนก่อน +6

    Thank you Sir, exposing the truth of disgrace robber, murderer, traitor politicians.
    ,

  • @edmondJayasinghe
    @edmondJayasinghe หลายเดือนก่อน +4

    විල්සන් මහත්මයා , මෙම වැඩසටහන නැරඹීමට පෙර යමක් ලියන්නට අදහස් කලේ , එහි ශීර්ෂ පාඨය කියවූ නිසාවෙන්.ඔබ තුමාත් මමත් සමවයසේ විය හැකියි.දේශපාලන වශයෙන් දනගාන අවදියේ සිටි අපට දේශපාලන බෝධිසත්වයෙක් බිහි වුනා.මියගිය මොහොතේ අප හඬා වැලපුනා. නමුත් ආපසු හැරී අතීතය දෙශ බලනා විට , හැම අතින්ම ඔහු බලයට ඒමට, සියලු විනාශයන් ආරම්භ කල දෙවිදත්තයා බව පැහැදි වේ.
    ඔහුට අවශ්‍ය වූයේ , සේනානායක පරපුරෙන්,බලය උදුරා ගැනීමයි.
    අප කුඩා කාලයේ, කිසිහිනක වක්‍රාකාරයෙන් හෝ දේශපාලනයේ නොයෙදුනු, සංඝයාව , ගුරුවරුන් හා වෛද්‍යවරුන් (සඟ,වෙද,ගුරු) ,පංච මහා බලවේගය තනා ගෙන විනාශය ආරම්භ කලා. චන්දය ලංවෙත්ම,
    සිංහල බස පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව කරමියි කියා ජාතිභේදය අවුස්සා, යුද්ධයක් ආරම්භ කලා. ඔහුට මේ පාපක්‍රියා අවුරුදු දෙකක් ඇතුළත පලදුන්නා. සිරිමා දරුවන් සමග සැඟවී ජීවත් වුනේ, ඇය එම පව් වලට කරගැසීමට සූදානම් නැති නිසයි.එවකට ප්‍රගතිශීලී සමසමාජ පක්ෂය නැගීඑන අවස්ථාවයි. එවකට බලයෙන් පැරදි, දේශපාලනයෙන් ඉවත්ව සිටි, ජෝන් කොතලාවල මහතා , මේ ශ්‍රී.ල.නි.පක්ෂයේ අම්ම්බරුවන්ට කතා කර මෙසේ කීවා.
    (ඔහුගේම භාෂාවෙන් ) "යකෝ ඔය සම සමාජ කාරයෝ බලය අල්ලනවා. ඔය කන වැන්දුම් ගෑනිව අර ගෙන රට වටේ පලයව්"ඉතින් ඒ දෙයම සිද්ධවුනා. නමුත් සිරිමා බන්ඩා තරම් බලු වැඩ කලේ නැහැ.ඒත් මේ ගැම්ම රටේ විනාශයට හේතුවුනා.විජේවීරත් ගත් ඉක්මන් තීරණය, ජාතියට අහිතකර වුනා.ජේආර් නානට අසීමිත බලයක් ලබාගන්න එය ප්‍රධාන හේතු සාධකය වුනා.
    ඒත් ඔහු තම වාරය අවසානයේ ප්‍රේමදාසට නායකත්වය දෙන්න කෙසේවත් සිතුවේ නෑ. නමුත්, පක්ෂය කඩාගෙන යනබව ඔහුට තේරුන නිසා, ඔහුට තරඟ කිරීමට ඉඩදි ජේආර් අයින්වුනා.(සජිත් කලේ එදා පියා කිරීමට ඉටාගත් දෙයමයි නේද?)ඔහු ඇවිත් සියදහස් ගනනින් අතුරු දහන් වුනා.(නැවත සිදුවන්න යන්නේ එයම නොවේයැයි කාට කිව හැකිද්?)
    ඔහුටද ජීවත්වීමට ලැබුනේ වසර දෙකහමාරයි නේද?
    ඉන්පසු ,නැවත බංඩගෙ පක්ෂයේ අම්බරුවන්, ටික එංගලන්තයේ සිටි චව්‍ර රැජිනව ඇදගෙන ආවා.කොටි යහන්ගතව සිටි එකී, සොල්දාදුවන්, 12,163ක් මරාදමන තෙක් නිදිවැද සිටියා.ඉන්පසු, මහින්ද් රොත්තම ලක්මාතාව, කොටි සල්ලාලයින්ගෙන් බේරාගෙන ගෙදර ගෙනැවිත්,සමූහ දූෂනයට ලක්කලා.
    මම මහලුවී එංගලන්තයේ ජීවත්වෙන ලාංකිකයෙක්. ඔබ රටට කල සේවයන්ට ප්‍රනාම වේවා !!!

  • @GunasinghaAmindaNamalPerera
    @GunasinghaAmindaNamalPerera หลายเดือนก่อน +7

    My favorite character.!

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 หลายเดือนก่อน +6

    May you live long life❤❤❤

  • @gamagedona386
    @gamagedona386 ปีที่แล้ว +8

    Dr. Wilson , we sincerely admire your extraordinary capabilities that definitely makes positive changes in our society. May you live long healthy with blessings of all beings.

  • @lankacool9116
    @lankacool9116 หลายเดือนก่อน

    ඔබතුමාට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 หลายเดือนก่อน +1

    ❤ජයවේවා ඔබතුමාට

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 17 วันที่ผ่านมา

    අට පට්ටම මතක්වෙනව නිවේදිකාව දැක්කම.. හොඳ වැඩක්..

  • @anslemwarahena2232
    @anslemwarahena2232 หลายเดือนก่อน +3

    Obetat obegaa brndete odépelte Davipihitai ❤❤❤

  • @dalathpradeep3042
    @dalathpradeep3042 28 วันที่ผ่านมา +1

    Oba thumagen niyama proyojanaya gatte na me rata. Deergayu wewa.

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน

    පක්කලි සර්විස් කරන කලාකරුවන්ගෙන් පිරි රටක මෙවැනි අදහස් ඇති කලාකරුවෙක් දක්නට ලැබීමත් වාසනාවක්

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 หลายเดือนก่อน +4

    ඹබතුමාවගෙ කීපදෙනෙක් දෙශපාලනයෙ සිටියානම්

  • @ajanthaperis6985
    @ajanthaperis6985 หลายเดือนก่อน

    දීඝායු වේවා ..!!"

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 หลายเดือนก่อน

    ජාතියේ වාසනාවට උපන් පුද්ගලයන් අනේ වාසනාව න් ඔබ තුමා ට නීරොගි සුව

  • @galeeka1
    @galeeka1 หลายเดือนก่อน +1

    Thank you.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 หลายเดือนก่อน +1

    Thank you sir very great beautiful very nice go ahead you are graduate but I am not anyway I can remember in my fast it's nice to talk about 1960 to 1970 after that they have do very good that's why we failed thank you sir.thank you

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 หลายเดือนก่อน

    මාලි මාවට ජයවේවා ❤❤❤❤❤

  • @user-fs9cv9so3k
    @user-fs9cv9so3k หลายเดือนก่อน +2

    පිටරට කිරීටයට යටත් වී සිටිය කාලේ රට සංවර්දනය උනා රාජපක්ෂ කිරිටයට අහුඋනු මේ ටිකකාලේ රට විනාසම උනා

  • @donacharlat6629
    @donacharlat6629 หลายเดือนก่อน +1

    Obathumata suwapatj sapawath bawaya samaga diirgayu wewa .

  • @willieabeynayake9168
    @willieabeynayake9168 16 วันที่ผ่านมา

    EXCELLENT character

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 ปีที่แล้ว +4

    🥰🥰🥰😍😍🤩🤩

  • @user-yh4mx1ep8n
    @user-yh4mx1ep8n หลายเดือนก่อน

    You. Are. Great. Man. Budu. Saranai. Jesus. Ppihitai

  • @devadasondevakumar1787
    @devadasondevakumar1787 หลายเดือนก่อน

    After a long time I listened to the full interview. Great Sir, thanks for your contribution. I'm 68 years old but still eager to get my country going without Ranil,Rajapakshas.

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉

  • @milamila6109
    @milamila6109 19 วันที่ผ่านมา

    oba Thumata bs

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน

    Ammo dakka kalayak, budhusaranai obathumata

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 15 วันที่ผ่านมา

    ක්‍රිරිකට් කියන්නෙ සූදුවක් .

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @milanranasingha5130
    @milanranasingha5130 ปีที่แล้ว +2

    ❤🔥🤘

    • @sumanapalaranthilaka6172
      @sumanapalaranthilaka6172 ปีที่แล้ว

      බුදුසරණයි නිදුක් නිරොගිමත් වසන්ත ජ්වතයක් වේවා .

  • @punchirathnayake8993
    @punchirathnayake8993 หลายเดือนก่อน

    රටකාපු උන්ට මෙිකතාව අැහුවම අපිකරපු දේනේද මෙි කියල තේරේවි.

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 11 หลายเดือนก่อน

    Yes

  • @somasundaramnadarajamani2468
    @somasundaramnadarajamani2468 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PryianthaFernando
    @PryianthaFernando ปีที่แล้ว +1

    Shook

  • @acmq8895
    @acmq8895 หลายเดือนก่อน

    මමත් ඔයා හමුවෙලා තිබෙනවා කුවෙඩ්වලදි

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 หลายเดือนก่อน

    Oba Tumata DergaAyusa labewa

  • @nilanthasanjeewa1742
    @nilanthasanjeewa1742 หลายเดือนก่อน

    aadarei obata bohoma.nisaama nowa naluwaku.rata gena tiyana hangeema.....

  • @chandanaariyadasa3706
    @chandanaariyadasa3706 หลายเดือนก่อน

    🙏 natural jokes 🙏

  • @padmalalwickramaratna6366
    @padmalalwickramaratna6366 ปีที่แล้ว +1

    THS NETH FM SIR W G

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 หลายเดือนก่อน

    අනේ විල්සන් මහත්තයො ඔයා එහෙම කියන එක වැරදියිනෙ. අපේ රටෙත් පරම්පරා ගානකට ඇතිවෙන්න හම්බ කරගෙනයි
    ඉන්නෙ.මාලදිවයින මොකක්ද?
    ඔබ තුමා අභීතව ප්‍රහසන රංගනය හරහා රටට විශාල පණිවිඩයක් දෙමින් සිටිනවා.ඇත්ත ඇති සැටියෙන් කතා කරන අවංක රංගන ශිල්පියෙක් වගේම කතිකාචාර්ය වරයෙක්.

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 21 วันที่ผ่านมา

    අපේ රෙස්ටුරන්ටි එකට එනවා ඉල්ලනෙම සිනි අඩු නංනාරි කියන ජුස් එකමයි මාරම සරල කෙනෙක් හරිම හොදයි යනකොට පොඩි ජොක් එකකුත් කරල කාට හරි විහිලුවක් කරල යන්නෙ

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 หลายเดือนก่อน

    Hello mr.thamunnahe oyatharam warnanaakarapu bandaaranayake needha English medium narhi kale? Ithin eekata Thamunnahe bandata baninne nathiwa ara moda waamaansikayo kiyala thawa kattiyakata dhos kiyanne ai? Pa##a hangagena a#a dheken kelinawa wage wadak needha eeka?

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    රට කාපු බල්ලන්ට
    රට ගැන අබ මල්
    රේ ණුවක
    හැඟීමක්.........නෑ..
    ......................! ගුණේ.

  • @anandaukwatta3098
    @anandaukwatta3098 หลายเดือนก่อน

    රටේ සල්ලි එක පවුලක් අරගෙන ඒ අඩුව පුරවන්න අසරන මිනිසුන්ගෙන් හූරලා ගන්න

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน

    ඔබතුමා කියන ලස්සන රට ගොඩ නැගිය හැකි එකම බලවෙිගය ජාතික ජනබලවෙිගයයි ජනතාව පැතුමත් මාලිමාවයි.

  • @samankarunarathne5561
    @samankarunarathne5561 หลายเดือนก่อน

    මේ රට මේ තැනට වැටෙන්න බන්ඩාර නායක මූලිකයෙක්. චන්ද බලාගෙන ඉවක් බවක් නැතිව කළ ජනසතු වලින් රටේ සම්පත් විනාසය ආරම්භ කරන්නේ එයා.ඒ නිසා තවත් ජනතාව මුලාකරන්න එපා.ඒකයි අපි කියන්නේ මේ හැත්තෑ හය අවුරුද්දෙම මේ රට පාලනය කළ දේශපාලකයෝ තමයි මේ රට කෑවේ කියලා.එයිනුත් 77 න් පස්සේ රට කරපු උන් තමයි මේ රට ඉවරම කළේ.

  • @user-os9vk5rr8c
    @user-os9vk5rr8c หลายเดือนก่อน +1

    දක්ෂ නළුවෙක් උනාට රෑපය දකින්නත් පිළිකුල් දවසක් තිඹිරිගස්යායට හැරෙන හංදියේදී මුහුනට මුහුන හමුවෙලා මා සිනාසුන විට රවාගෙන අහකබලාගෙන ගියේ තිරිසන් ගතියක් මවාපාමින් ඊට ටිකක් නුදුරින් මගේ වාහනය නවතා තිබුනේ සිනහවට සිනහවකින් සංග්‍රහ කර යන මනුස්සකමවත් දන්නේ නැති උර්‍ඩගු මිනිසෙක් ක්ෂේත්‍රයේ ඉහළින් වැඡඹුන වැඡබෙන විජය රවීන්ද්‍ර ටෝනි අමරදේව මාස්ටර්ලා වගේ අය කොතරන් නිහතමානීද ජැක්ෂන්ලා වගේ අයත් එක්ක බලනකොට මෙයා කවුද මම මෙයාගේ කරේ එල්ලෙන්න නෙමෙයි සිනාසුනේ නළුකමින් හා මොහු කරන වෟත්තියෙන් ඔළුව උර්‍දුම්‍මවාගෙන අෂ්ට ලෝකධර්මය ගැනවත් දන්නේ නැති අහංකාර අර්‍දබාලයෙක් වයසට ගියාට

    • @samarakoonamg7703
      @samarakoonamg7703 หลายเดือนก่อน

      මම දන්නවිදියට මෙයා හොද මිනිහෙක් ඔබ කියන වෙලා වේ මෙයා වෙනත් කල්පනාවක හිටියාද දන්නැහැ

    • @manulajayakody6061
      @manulajayakody6061 หลายเดือนก่อน

      Wijewardana wije දවසක් ඔබතුමාත් තිඹිරිගස්යායට හැරෙන හංදියේදී මුහුනට මුහුන හමුවෙලා මා සිනාසුන විට රවාගෙන අහකබලාගෙන ගියේ තිරිසන් ගතියක් මවාපාමින් සිනහවට සිනහවකින් සංග්‍රහ කර යන මනුස්සකමවත් දන්නෙ නැති උඩඟු මිනිසෙක් ඔබ.
      (හැබැයි ඔබතුමා මාව දැක්කෙ නැද්ද දන්නෙ නෑ 🤔 නැත්නම් ඔබතුමා වෙන ප්‍රශ්නෙක ඉඳියද දන්නෙත් නැහැ🤔)

  • @chandralatha4638
    @chandralatha4638 หลายเดือนก่อน

    Ape gewal thebune galboralle pasehena wathe obathumage amata api kiwwe sudu amma kiyala kalaniye sri darmaloka viduhala thmayi ape pasala ape geta allapu gedara mage ayiyala6 denama drmaloka viduhale obathumage wayase w.g. chandrsekara obathumawa nitharama mayhakkaranawa ayath hodin innawa obathumage piyata vinkalayak thibalu ape podikale hodata mathakayi

  • @gaminggodyt2807
    @gaminggodyt2807 11 หลายเดือนก่อน

    Neerogi suvaya labeeva devipihitai

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 วันที่ผ่านมา

    පුදුමය ඔවුන් හැම ගෙදරකම බත් පිඟානත් හොරෙන් කනකං අපි බලන් හිටපු එකයිk

  • @philipariyadasa2554
    @philipariyadasa2554 หลายเดือนก่อน

    ❤❤❤🙏🧎‍♂️💐💐🌷🌷🍀

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 หลายเดือนก่อน

    Ratakemata kalakaryaoth haul

  • @piyadasadayaratne6748
    @piyadasadayaratne6748 หลายเดือนก่อน

    1:20 1:20

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 หลายเดือนก่อน

    Uba ratatat veradi adarsayak dunna vage mathakai?

  • @healthpage1115
    @healthpage1115 หลายเดือนก่อน

    monada me gani ahana prashna

  • @anslemwarahena2232
    @anslemwarahena2232 หลายเดือนก่อน

    NETH FM OBELATE DAVIPIHITAI

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 หลายเดือนก่อน

    මට මේයා කායන දේවල් බංඩාරනායක ගැන නමි මම dispute කරනව

  • @gemingfanta9018
    @gemingfanta9018 29 วันที่ผ่านมา

    අපේ සමජයේ ඉන්න අහින්සක මිනිසුන්ගේ ශරීරයේ තියෙන අඩුපඩු පෙන්නලා....ගොතය වගේ...බඩ කට පුරවගන්න ඔබල වගේ මිනිස්සු පාපයක්...

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน

    නිකම් පලයං හුත් . එදා සිරිමාවෝ මැතිනිය ගේ කාලේ අපේ රටේ නිශ්පාදන නොකලේ ආයුධ පමනයි ,තොපි බඩ ගැන හිතලා ජේආර් ප්‍රෙමදාස ආන්ඩු ගෙනවා රටට කෙලෙවෙලාම ගියා මේ රට මුලින්ම විනාශ කලේ ජේවීපිය ,කලින් හිටපු සියලු න දේශපාලකයන් මේ රටට විශාල සේවයක් කලා වැඩියෙන් හොඳ පනත් ගෙනාවේ බන්ඩාරනායක සිරිමාවෝ මැතිනිය ලා කාලකන්නි ජේවීපියේ ජේආර් ප්‍රෙමදාස ආන්ඩු තමයි රට විනාශ කලේ

    • @user-cv3bh6iu3n
      @user-cv3bh6iu3n 23 วันที่ผ่านมา

      කවුදබන් මෙි කාලකනිය

  • @NayanaSudarshana
    @NayanaSudarshana หลายเดือนก่อน

    Wasara 76 mun rata kawa tawat p....akka deepeya 😂😢😢😅

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 หลายเดือนก่อน

    නිවෙදිකාව නං අන්තිමයි , කිසිම ගැඹුරක් නෑ

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 หลายเดือนก่อน

    මහත්තය ගෙඩක් දේවල් දන්නව ඇති ඒ ඌනාට මාලදිවයින ත් බංකෙලෝත් වෙන්ඩ ලගයි

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    විල්සන් කියන බාළ
    කාළේ රට දැං
    නෑ.
    ගොබ්බ හැත්තක්
    පිණුම් ගහන අමන
    රටක්................මේක.😂

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi หลายเดือนก่อน

    Suwapath wewea

  • @user-pc9ck2qz7d
    @user-pc9ck2qz7d หลายเดือนก่อน

    Buruwo j.v.p.aka.rata.kawa.keyanne.kawe.mokkak.the.ae.ponnayo.l.t.te.aka.ratata.kala.aparatha.ubata.mathaka.naththa.pelleyar.wa.mahenthe.odukkuwe.da.gaththe.naththa

  • @darshanar2072
    @darshanar2072 ปีที่แล้ว +4

    ගිය මහ මැතිවරණ වෙලාවෙ මෙයත් චමල්ගෙ ඇටේ එල්ලිලා හිටියා අපි දැක්කා දැන් පයියක් කියනව

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว

      යකො මෙක රට පලමුව කැවෙ රනිල් බැන්කු කඩලා එට්ජකොට ඔය කැකුමට කැගහාන අය කොහෙද හිටියෙ ඇ අනිත්ටික බර පට්ජල විදියට කැවා මයිත්‍රි කවුරුත් එවා කතාකලෙ නැ හැමදාම කපුරටක් රජපක්සලා බර අරන් හදන්න ගියෙ අනිතිමට ගොටා ගට්ගත්තා එයා නය ගන්නැතුව කරන්න ගියා එකයි මෙහෙම වුනෙ ඇයි නයට කලා එකපරක් ගත්ට්ජෙ නැ ඇත්ත එලියට අවා හන්ගන් කපු රට ඇත්‍ය්හ එලියට එන්න දැම් හරි ඇස් පදපු ගොටාට මන් ස්තුති කන්නවා නය අරන් දුන්නානම් අපිදන්නැ කකා ඉන්නවා බජවු දදා නිකමො ඇති වුන එක විතරයි නය ගත්තුවලින් ලැබුනෙ

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว

      ​@@Sawarna-tv7iz 🐄🐃🐂🐄🐃🐂

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว +2

      චමල්ගෙ ඇටේ එල්ලිලා හිටිය කියන කතාව ඇත්ත ක් නම්
      විල්සන් ගැන තවත් ඉන් එහාට කිසි කතාවක් අවශ්‍ය නැත.
      නාකි වෙලා තියෙන්නෙ , පීනසේට කොන්ඩෙ සුදු වෙලා කියල හිතා ගමු .හොද විහිලු කාරයෙක් .

    • @darshanar2072
      @darshanar2072 ปีที่แล้ว

      @@jayshn-n9575 ඒක ඇත්තක් මචන් අපිත් හිටියෙ දෙබරවැවෙ ඒ කාලෙ ඒවා ඇස් වලින් දැකපුවා අපි පෞද්ගලික ව ආසම පොරක් හැබැයි දේශපලිනිකව රට කාපු උන්ට කඩෙ ගියා හරියට ජක්සන් වගෙ

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว

      @Darshana R
      Thanks Darshana R .

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 หลายเดือนก่อน

    හොදට තිබුණ මේ රට කෑවේ අවුරුදු ගානක් රට කරවපු අමන ඇත්තෝ ගොඩේ මේ neth fm ද දායකවනවා. දහම නසනවා.

  • @anuraabey8622
    @anuraabey8622 หลายเดือนก่อน

    OBATHUMATA BUDUSARANI

  • @piharahalamunugama
    @piharahalamunugama ปีที่แล้ว +2

    # 2015 න් පසුව මෙරට GDP,,,,,,, GDP per capita වැඩිවි නැත , බිලියන 26 සිට 78 දක්වා ඩො,බි,52 කින් ( 300% කින්,)රට ඔසවා තැබු මහින්ද ශ්‍රේෂ්ඨයාට තම නොහැකියාව වහගැනිමට යහපාලන කයියනායකින් මඩ ගසයි,
    # ණය සලකා බලනුයේ debt ratio to GDP සංකල්පය මතයි. එය 2005 දි 101% ක් වු අතර 2015 දි යහපාලනට රට බාර දෙන විට 76% කි,( 25% කින් ණය බර අඩුකර අැත ) ඤං පචං අදාල නැත
    # රටක ශක්තිය මැන බලන ප්‍රධාන සාධකයක් නමි foreign reserves හි අගයයි, 2005 දි මහින්ද භාර ගන්නා විට ඩො,බි,1.2 ක් වු එය අන්ර ප්‍රමුඛ යහපාලන ඔස්ථාර්ලට රට භාර කරන විට බිලියන 9.3 කි වැඩිවිම 800% කි, නමුත් කයියනායක 2019 වන විට වර්ධණය කරනවා වෙනුවට බි, 8.4 දක්වා ඍණ කර තිබිණි හරිනමි මෙය ඩොලර් බිලියන 15 ක් 16 ක් විය යුතුව තිබිණි, එසේ වුවා නමි කොවිඩි අාර්ථික ව්‍යවසනයට ගෝඨාට smoothly මුහුණ දිමට හැකි වනු අැත, ,,,,, සත්‍ය ලෙසම රට බංකොලොත් වු Key point එක එයයි, මෝඩ අනුරයාට මෙන්ම සහචරයින්ට මෙය කොපමණ කිවිවත් තේරැමි ගැනිමට සමත් බුද්ධි පරිචයක් නොමැත,
    # තව දුරටත් රටක අාර්ථික වර්ධණය සිද බිද දැමිමද ඉමහත් පාපයකි, මහින්ද නතර කරන විට 7% වේගය තුල මෙරට GDP per capita 4000 USD බවට පත්ව තිබිණි එම වේගයට රට පැමිණියේ 2020 වන ව්ට ඩො බි, 120 ඉක්මවු රටක් බවට ලංකාව පත්වන්නට ඉඩ තිබිණි, parchacing power parity 160 USD BN බවට පත්වනු අැත ,එසේ වුණි නමි සාමාන්‍ය ජනයා සැලකිය යුතු ලෙස පොහොසත්ය, එනමි GDP per capita 7000usd අාසන්නයට පැමිණෙනු අැත, මෙරට කරැමයට උපන් එවුන් පිරිසක් නිසා ජනතාවට මෙම අානන්දනිය තත්වයට පැමිණිමට නොහැකි විම කණගාටුවට කරැණකි,,,,,,,,මෙය ඉතා කෙටි සාරාංශයකි, අප මේවා මේකේ ලිවිවාටද තේරැමක්ද නැත තේරැමිගත හැකි වුන් අල්පය ,

    • @user-wi8lp8de1c
      @user-wi8lp8de1c หลายเดือนก่อน

      ඩොලර් බිලියන ගනන් හොරකම් කරනවිට ඔබ කියන පුතිලාබ බොහොම ආදරයෙන් ජනතාවට ලැබෙනු අැත. ජනතාවට විහිලු නොකර හිටි යොත් නරක ද?

  • @user-jm6zg5kx8v
    @user-jm6zg5kx8v 26 วันที่ผ่านมา

    Futta......obatumata terunu me de harakta ettuganwanna naslanuwak dannama vei venso

  • @bamunua
    @bamunua หลายเดือนก่อน

    ඈ බොල දැන් උඹත් අනුරගෙ ඇටේ සුප්පු කරනවාද? ජෙප්පෝ රටකාපු එක මතක නැද්ද?

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +2

    අපේ රට මුලින්ම කෑවෙ ජෙප්පොන් ඊලගට ජේආර් ප්‍රෙමදාස ආන්ඩුව සිරිමාවෝ මැතිනිය ගේ ක කාලේ ලංකාවේ නිශ්පන්දය නොකලේ ආයුධ පමනයි කාලකණ්ණි යො ඔය ජේවිපි කාලකණ්ණි හැත්ත තමයි කියන්නේ අවුරුදු 74ක් ම මේ රට කැවා කියලා උන් තමයි මුලින්ම මේ රට ජාතිය විනාශ කලේ මිනිමරුවන්

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว +1

      Udena උබ වගේ අමනයො, මෝඩ
      ගවයො ඉන්න කොට කොහොමද බං රටවල් හදන්නෙ , දියුණු කරන්නෙ ?

    • @WajiraDamayanthi-zq7mq
      @WajiraDamayanthi-zq7mq หลายเดือนก่อน

      Oya koy lokeda hitiye

    • @user-kn1fs4wj8m
      @user-kn1fs4wj8m หลายเดือนก่อน

      මේ.කතා.කරන්නෙ.නලුවෙක්ගෙ.අත්දැකීමි.රනසිංහ.කියන
      බල්ල.j..v..p
      ළුකට.බනිනව.නෙත්.f..m..බැලුමිගල.බල් ලෝ.අපෙ.උරුමය.ප්‍රකුර්ති.ධර්මය.නැතිකරනව.ඕකුන්
      .දඹදිව.කට්ටිය.ගෙනියන.මුදලාලිල

    • @binoshawijesiriwardane1794
      @binoshawijesiriwardane1794 หลายเดือนก่อน

      ​@@user-kn1fs4wj8m30:23

  • @sunilpierissunil802
    @sunilpierissunil802 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤