Doramadalawa - ඊර්ෂ්යාව ලෙඩක් ද? (2018-08-13) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Doramadalawa
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 85

  • @mhbjt523
    @mhbjt523 3 ปีที่แล้ว +37

    ජයලාල් රෝහන ඔබ නිසා හිස් වූ තැන....කවුරුන්නම් පුරවයිද...😥😥😥

  • @KasunSuranjaya
    @KasunSuranjaya 6 ปีที่แล้ว +38

    අම්මෝ පටන්ගත්ත ටික නම් පට්ට...
    නියම වැඩසටහන..
    සුපිරි...

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 3 หลายเดือนก่อน +2

    ඉතා හොද වැඩසටහනක්. හොද කතිකාවතක්
    ජයලාල් මහතාට නිවන්සුව ලැබේවා….!!!

  • @samiththennakoon5589
    @samiththennakoon5589 4 ปีที่แล้ว +23

    අනේ ජයලාල් !!!!! අපි ආදරෙයි ඔයගොල්ලන්ට .

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +7

    ජයලාල් සර්...🌹💛

  • @malkanthipatabadige3227
    @malkanthipatabadige3227 4 ปีที่แล้ว +25

    ජයලාල් මහතා සරල වුනාට මාර මොළයක්

    • @malithmadushanka136
      @malithmadushanka136 3 ปีที่แล้ว +6

      නැතුව. රසායනික විද්‍යා උපාදිදාරියෙක් එතුමා. ආචාර්ය උපාදි තුනක් තියෙනවා. නලුවෙක්ම නෙවෙයි එතුමා. ඇවිදින පුස්තකාලයක්. ☺️

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +2

      @@malithmadushanka136 💛🙏

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว +11

    ගොඩාක් අගෙයි මේ වැඩසටහන ස්තුතියි itn

  • @madusanka7083
    @madusanka7083 5 ปีที่แล้ว +16

    ඉතාමත් වටිනා program එකක්..

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir6466 4 ปีที่แล้ว +9

    බදුල්ලේ දුුුතේ අපේ සර්ට නිරෝගි සුව
    වෙිවා!

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 ปีที่แล้ว +7

    පට්ටම අවබෝධ කිරීම සුපිරි ❤️😀

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 ปีที่แล้ว +4

    Mage jeevithe mn adaraya karana gaurava krna program ekk thmai දොරමඩලාව kiyne..❤️❤️ ජයලාල් sir obata උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..!!!!🙏🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +6

    මෙන්න වැඩ සටහන් බලන්න thank u

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +15

    100% ඊරිසියා නොනරන අය ලෝකයේ කොහෙවත් නෑ...විය යුත්තේ තේරැන්ගෙන එය නැතිකරගැනීමයි....කතාවෙ අවසානෙට දුවල ගැන කියපු කතාව සහතික ඇත්ත අපේ සංස්කෘතිය විසින් පිරිමියට තිබෙන සැලකිල්ල වැඩි උනා ගැහැණියගෙ ගරැත්වය අඩු උනා...

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว

      ඉන්නවා,...ඔබට ඇසුරු කරන්න ලැබී නෑ,,..ගිහි අය නොවේ පැවිදිව උතුමන් වහන්සේලායි,...

  • @visitkorea8367
    @visitkorea8367 ปีที่แล้ว +2

    Jayalal sir ada hitiya nam ratak watina minissu 😢😢❤❤🙏🏾🙏🏾

  • @gaminidon8029
    @gaminidon8029 6 ปีที่แล้ว +14

    Jayalal is a great actor. ..

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +3

    Oba apen aethawa wenwa viyo wee awasanaya.obata niwan suwa athwewa....🙏🙏🙏🙏🙏🙏

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 ปีที่แล้ว +5

    ආදරණීය ගුරුතුමා...

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว +4

    මරු අප්පා...

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +4

    Jayalal mahattaya innawa nam mona programme ekat balanawa. E taram watinawa. Utumma manussayek.

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +4

    හසන්ත මහත්තයායි.ජයලාල් මහත්තයායි දෙන්නා එකතුවෙලා වේදිකා නාට්‍යක් කලානම් හොන්දයි.

  • @sahanbandara2823
    @sahanbandara2823 3 ปีที่แล้ว +1

    Niyamai ane super program

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 10 หลายเดือนก่อน

    Start එක 😂😂😂 නිවන් සුව සර් ❤

  • @user-si7lv4xr9x
    @user-si7lv4xr9x 6 ปีที่แล้ว +3

    You do your job right..👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😎😎😎😎😎☺️☺️☺️☺️☺️☺️☺️👍👍👍👍

  • @enurieeshopanura3057
    @enurieeshopanura3057 3 ปีที่แล้ว +2

    Society which has having high income differences jelousy is growing rapidly.all the persons thinking that some one will go far let remaining him alone.

  • @kmb5807
    @kmb5807 4 วันที่ผ่านมา

    මරු👍👍👍

  • @nihalaluwihare980
    @nihalaluwihare980 ปีที่แล้ว

    අත්තනායක මහත්තයා කිව්ව දෙයක් මගේ හිත ගත්තා. ඒක තමයි දුවල ඉහළින් තැබීම. හාමුදුරුවරුත් බණට කියනවා ගෑණු ආත්මයක් ලබනඑක පසුගිය ආත්මයක කරපු පවක් පලදීමක් කියලා.
    මම ඒකට එකඟවෙන්නේ නෑ. හාමුදුරුවරුන්ගෙත් පුරුෂාධිපත්‍ය තියෙනවා.

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +2

    Jayalsl rohana mahathmayaneni...,,oba danum sambarayak ate veshwa koshayaki....aheth awasanawakata🥺😭

  • @rastasafari1904
    @rastasafari1904 6 ปีที่แล้ว +7

    Great program 🙏

  • @dhammadeepa3337
    @dhammadeepa3337 2 ปีที่แล้ว +1

    karmaya saha karma palaya boho durata balapanna puluwan

  • @kanakkahewageniroshanaprad6150
    @kanakkahewageniroshanaprad6150 3 ปีที่แล้ว +1

    Jayalal rohana sir 🙏😭

  • @sevenzeromusicteam3759
    @sevenzeromusicteam3759 5 ปีที่แล้ว +3

    කරපු වන්චා වලට ….proffesionala මගඩි වැඩවලට අනුශා ගොකුල ට ඉතා ඉක්මනින් වන්දි ගෙවන්න සිදුවෙනවා

    • @moratuwaassociationoffinea2009
      @moratuwaassociationoffinea2009 5 ปีที่แล้ว +4

      මේ වැඩසටහනට ඕවා අදාල නෑ..ඉරිසියාව කියන්නෙ ඕකම තමයි

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 ปีที่แล้ว +1

    කොම්බු සිසිර ගිරගින් පායන
    කොම්බූ
    කොම්බු නෙති ගෙදර ගන අදුරුය්
    කොම්බු
    කොම්බු කියන නම කාටත් වෙඉ
    කොම්බු කොම්බු අව්ත් මා නලවාපන් කොම්බූ
    කොම්බූ = කාන්තාව

  • @g.kodikara8735
    @g.kodikara8735 3 ปีที่แล้ว

    Adare nisa ahimiwe wekiyana bayara irshjyawa athiwenawa neda

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @madusanka7083
    @madusanka7083 5 ปีที่แล้ว +7

    ඉරිසියාව 100% නැති කරන්න පුලුවන්ද ?

    • @sameeragieth6188
      @sameeragieth6188 5 ปีที่แล้ว +1

      පුළුවන්...

    • @charithudara4480
      @charithudara4480 2 ปีที่แล้ว

      ඉරිසියාව එන එක නවත්තන්න බෑ පෘතක්ජ්න මනුස්සයෙක් ට. එත් ඒ හැගීම යටපත් කරගෙන අන් කෙනෙක් ගේ සතුට වෙනුන්වෙන් සතුට වෙන්න සිත පුරුදු පුහුණු කල යුතුයි.

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว

      @@charithudara4480 ඔව්

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 ปีที่แล้ว +1

    Best

  • @natural3540
    @natural3540 2 ปีที่แล้ว

    මරු

  • @pathmagamage9567
    @pathmagamage9567 4 ปีที่แล้ว +1

    Ammmooo marama buddimath manussayek

  • @anuranishantha1064
    @anuranishantha1064 3 ปีที่แล้ว +1

    Anna ape wade vikunana mahathuru arakku thabarum danna dagalanne nahne.wade karaththayak dagannawa

    • @manikenawarathn4300
      @manikenawarathn4300 3 ปีที่แล้ว

      Ooka.naraka.hegeemak.ape.lekana.kalaweth.thibena.oyahegeematherum.aran.adukaraganna.puluwan.eth.godak.aya.thamanta.nehe.kiyanawa.

  • @hashihashi5674
    @hashihashi5674 2 ปีที่แล้ว

    minisata irisiyawa nattam loke kisima diyunuwak wenne na irisiyawa kiyanne minisage aetiwimatath nati wimatath mul wena minisage sasara gamane nawatima wena niwan maga ahurana pradanama badakawalin 1k fb 1a porak kiyala tibila dakka wage matakai

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +2

    ලොකු ලෙඩක් ...

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +1

    Attanayaka mahattaya badulle school giya kiuwama patta adambarai. Mamat badulle. Obat apita adambarayak ratatama

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 ปีที่แล้ว

    good jayalal

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน

    රහත් වෙනතුරු ඉර්ශියාව අත

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 9 หลายเดือนก่อน

    ලොවක් වටිනා මිනිස්සු

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Herath sir man oyawa dannawa..

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 ปีที่แล้ว

    Jayalal mahathmaya gen. Histhana godak danei

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    thiyena minissu thawakenek ihalata yanna hadanawanm owun aneka helapela dakinna uthsaha karanawa,

  • @familamorine5587
    @familamorine5587 6 ปีที่แล้ว

    atthama thamai .samaha demawpiyo daruwo athara irisiyawa athi karanawa .inpasu a daruwo loku wela samajeta awatheerna unamath anunta irisiya karanawa .irisiyawa hata ganne niwasa thulinmai

  • @SamM-dq5vb
    @SamM-dq5vb 2 ปีที่แล้ว

    Jayalal mahathmayage weda satahana balanna asai

  • @sevenzeromusicteam3759
    @sevenzeromusicteam3759 5 ปีที่แล้ว +1

    සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත උපදේශක තනතුරක් යන නමින් තනතුරක් පිහිටුවා නොමැති කල ,එවැනි තනතුරක් සදහා වැඩබලිම වෙනුවෙන් කෙනකු පත් කරන්නේ කෙසේද? අනුශා ගොකුල

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      ඔය ඉතින් පත්කරලා තියෙන්නෙ 🤣

  • @hamocell9433
    @hamocell9433 6 ปีที่แล้ว +1

    🤗🤗🤗💖

  • @wmpragnarathna6676
    @wmpragnarathna6676 ปีที่แล้ว

    👍👍👍

  • @sevenzeromusicteam3759
    @sevenzeromusicteam3759 5 ปีที่แล้ว

    වංචනිකව රජයේ මුදල් අවභාවිතාවන් කරමින් නිත්‍යානුකුල නොවන විදේශ සංචාර වලට නැටුම් ප්‍රදර්ශකව තනතුර දරන ඔබෙ අදරවන්තයව රජ්‍ය සන්ගිත උපදෙශක ලෙස මහජන මුදල් වියදම් කර සහභාගී කරවීම කලෙ නිතිය නමන්න පුලුවන් නිසාද ?

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      පිස්සු ද

  • @inokamandawala3837
    @inokamandawala3837 3 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @tididohdiddii2194
    @tididohdiddii2194 3 ปีที่แล้ว

    Hide mathtrukavak

  • @samanthithisera591
    @samanthithisera591 4 ปีที่แล้ว +1

    Aaaaa

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว

    Manusika roga walin bayanakama eaka

  • @familamorine5587
    @familamorine5587 6 ปีที่แล้ว

    godak ammala hithanne puthala thamai demawpiyanta salakanne kiyala .anisa duwaru mona deyak kalath agayak na .anthimata owunwa bala ganneth duwekma thamai

  • @mahindaariyarathne5868
    @mahindaariyarathne5868 ปีที่แล้ว

    C4

  • @sahanbandara2823
    @sahanbandara2823 3 ปีที่แล้ว

    😀😀😀🙏🙏

  • @chamodkavishka2149
    @chamodkavishka2149 4 ปีที่แล้ว

    Itha hodai ereseya karayak gannalama kthakara nada.....ouga hinawa🤮🤮

  • @moratuwaassociationoffinea2009
    @moratuwaassociationoffinea2009 5 ปีที่แล้ว +4

    රූබන් දොස්තර මහා මූසලයෙක් වගෙ..බුම්මගෙනමයි ඉන්නෙ

  • @kanakkahewageniroshanaprad6150
    @kanakkahewageniroshanaprad6150 3 ปีที่แล้ว

    Jayalal rohana sir 🙏😭

  • @l.p.anomamalkanthi650
    @l.p.anomamalkanthi650 3 ปีที่แล้ว

    👍👍👍

  • @sampathavp4875
    @sampathavp4875 2 ปีที่แล้ว

    💯❤

  • @subashkumara3821
    @subashkumara3821 3 ปีที่แล้ว

    👍👍👍👍