ප්‍රබල හෙලිදරව් රැසක් රැගෙන රන්ජන් යලිත් කට අරියි..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඇප ලැබීමෙන් පසු රන්ජන් රාමනායක මාධ්‍යයක් තුල සිදුකරන ප්‍රථම මුහුණට මුහුණ සංවාදය
    Ranjan Ramanayake
    #ranjan_ramanayake#recordings#politics#

ความคิดเห็น • 2.6K

  • @shantinim274
    @shantinim274 4 ปีที่แล้ว +87

    රන්ජන් ඔබට අප කැමති ඇත්ත කතා කරන නිසා. ඔබට තෙරුවන්ගේ ආශිර්වාදය ලෙබේවා

    • @ganganihanchapola2084
      @ganganihanchapola2084 3 ปีที่แล้ว

      Obathumata mama garu karanawa .oba kelin katha karanawa .obata theruwan saranai

    • @nandarany288
      @nandarany288 3 ปีที่แล้ว

      ඔඛ තුමා වාගේ එක්කෙනෙක් තමා ජනාදිපතිවෙන්නවඔීනේ

  • @udayasirimaduvinda6600
    @udayasirimaduvinda6600 4 ปีที่แล้ว +86

    ඔබට මගේ උත්තමාචාරය ..

  • @මංජු-Ruwan
    @මංජු-Ruwan 4 ปีที่แล้ว +103

    මම ඉවරවෙනකන් බලපු පලවෙනි වීඩියෝ එක..රන්ජන්ට පතුරු යන්න බැන්න එකෙක් ඒ උනාට අද තේරුම් ගත්ත සුපිරි පොරක්

  • @volg1381
    @volg1381 3 ปีที่แล้ว +51

    කවුරුත් බැනල නෑ කමෙන්ට් වලින් respect මහත්තයො 💙💝💝

  • @Sinhalamusiclessons
    @Sinhalamusiclessons 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨයි...❤️❤️❤️🙏ජයවේවා!

  • @digitalmartpc441
    @digitalmartpc441 4 ปีที่แล้ว +120

    රංජන් ට නම් ගම් නියමටම මතක තියෙන හැටි පුදුමයි..විශිශ්ඨයි..ජය වේවා ! හැම දේම කෙලින් කතා කරල වෙඩි කෑවත් සදාකාලිකව අම‍රණීයයි 💜️

  • @KumariKumari-hs9ev
    @KumariKumari-hs9ev 4 ปีที่แล้ว +209

    මමත් ලෙබනන් හිටියා 2002 වර්ෂයේ මාර දුකක් ව්න්දෙ රංජන් මහත්තයා ඔබට ජය වේවා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾❣❣❣💕💞

    • @ruchithalakshan185
      @ruchithalakshan185 3 ปีที่แล้ว +2

      Mama obata godak garu karanawa ranjan aiiya obata sada jaya

    • @disanayakamanoj2188
      @disanayakamanoj2188 3 ปีที่แล้ว +2

      වටිසැප්නබරය

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว

      ඇත්තටම lebanon අපි හිරේ ගියා හිර ගෙදර ta ගිහින් කතා කලා අපේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ලංකාවේ රජය එක්ක කතා කරලා lebanon හිර ගෙදර හිටිය අය නිදහස් කරන්න තීරණයක් අරන් දුන්නා ඔබගේ අවංක එඩිතර කමට ගරු කරනවා හැමදාම ඇත්තටම අපේ රටට අවශ්‍ය වෙලා හිටිය කෙනෙක්

  • @RashLK-WR
    @RashLK-WR 4 ปีที่แล้ว +97

    රන්ජන් සුපිරි ඒක කතා දෙකක් නෑ.හරි ටීවී එක වගෙ නෙමෙයි හරේන්ද්‍ර හොඳ දේවල් කරනව ඔබල දෙන්නටම ජය.රන්ජ උඹ අනිව මේ සටන දීපන්

  • @chandrikaa958
    @chandrikaa958 3 ปีที่แล้ว +11

    ජයවේවා ඔබට හරෙන්දු ඇත්තටම ඔබ නිවේදකයෙක් උනාට ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න ඉඩ දිලා නිහඩව ඇහුකම් දෙන එක මොනතරම් ද ඔබට ජය වේවා හොරුන්ට හොරාකන්න දෙන්න නැතිව ඔබ කරන සේවය ඉතා වැදගත් 🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @sisirarathnayaka6812
    @sisirarathnayaka6812 2 ปีที่แล้ว +7

    ඔබට බුදු සරණයි රන්ජා

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 ปีที่แล้ว +376

    වෙන උන් නම් එක සැරයක් හිරේ දැම්මම සද්ද නෑ ඒත් රන්ජන් බොරු ලෙඩ නෑ බොරු කතා නෑ එදත් අදත් එකම ගැම්ම 😍😍😍🇱🇰

    • @jayasinghashing8717
      @jayasinghashing8717 4 ปีที่แล้ว +1

      aniwa macho

    • @isurufernandz4853
      @isurufernandz4853 4 ปีที่แล้ว +3

      Dilanka Madushan ඔයත් ඔය කටින්ම ගියේ ටිකේ ගොන්ජා කියලා පලු යන්න බැනපු කෙනෙක්ද

    • @dilankamadushan4302
      @dilankamadushan4302 4 ปีที่แล้ว +5

      @@isurufernandz4853 නෑ බන් වැඩක් නෑ කාටවත් බැනලා, මේ අද දකින ගැම්ම හොද හෙට නැති වෙන්න පුළුවන් අපි බැනලා හොද කියලා වෙහෙසුනොත් එදාට දුකයි ඒ නිසා බනින්නෙත් නෑ වැඩි හොද කියන්නෙත් නෑ පේන දේ අදහසක් විදියට දැක්වූවා විතරයි

    • @isurufernandz4853
      @isurufernandz4853 4 ปีที่แล้ว

      Dilanka Madushan elma ❤️✋🏻

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      පව් ඉතින්
      ගූ ඇන් පී
      🐸🐂🐅🐘🐕🐷
      වැඩේ කියන්නේ මුන් පස්සේ යන මොංගල් සෙට් එකක් ඉන්නවා කියන එක නේ

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว +269

    රන්ජන් ඔබ හරි... අපි ඉපදෙනකොටම අපේ ඉරණම , අපේ අවසානය ලියාගෙන , ලබාගෙන තමයි ඉපදෙන්නේ. ඒ ඉරණම කාටවත් වෙනස් කරන්න බැහැ .... එක තමයි ඇත්ත ..... ඔබට ජයවේවා

    • @indikathushara1488
      @indikathushara1488 4 ปีที่แล้ว

      Ethakota rassawal denawa kiyala kellanawa dushanaya. Karapuwa.ape agamata apahasa karapiwa.

    • @lolithachandana6678
      @lolithachandana6678 3 ปีที่แล้ว

      @@indikathushara1488 ❤️🇱🇰🔥🇸🇦

    • @viduraekanayake327
      @viduraekanayake327 3 ปีที่แล้ว

      Iranama kiyla deyk na.. Api ada krna de tama heta apita labenne. Nokala deth labenna puluwn.. Jeewithe labunama tama api hitanne giya athme kla dekin ipaduna kiyla.. Ape ithihasayata iranama kiynna puluwn.. eth kawadawath ape anagathe koi widiyta weida kiynna apata ba.. iranama liyawila tiyenawa nm apita eka hoyagnnna puluwn. Eth ehma pawathmak na me loke.. loke pawaththama tiyenne awinishchitha bawath ekka.. anika hemadema ratawakata sidda wenne.. e ratawa terum gnna taramata api yatharthaya awaboda krgnnawa.. iranama kiyla deyk na.. api tama mekai ape iranama kiyla bara gnne

    • @maheshprasanna844
      @maheshprasanna844 3 ปีที่แล้ว

      @@viduraekanayake327 up

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 ปีที่แล้ว +146

    අනිවාර්යෙන් රන්ජන් මැතිතුමා ඔබතුමාට අපි ඡන්දේ දෙනවා අනිවාර්යෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් ජයවේවා ජයෙන් ජයම වේවා

    • @rathnamalirathnamalirathna4551
      @rathnamalirathnamalirathna4551 3 ปีที่แล้ว +1

      Aniwaren apith

    • @dushanlakmal4568
      @dushanlakmal4568 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපි ඔබව ජනාධිපති කරනවා goadak adar ඔබ wage කෙනෙක් tame.අපිට one බුදු saranai

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 ปีที่แล้ว

      Apith denawa. B s.

    • @priyanthashamalie3346
      @priyanthashamalie3346 2 ปีที่แล้ว

      බුදු ධහම අදින්නේ නැතුව කතාකරන්න මොකද බුදු න්ට අපහසකරන කිසිමකෙනෙක් උකටපත්වෙනවමෙයි

    • @ranjithlekamge2019
      @ranjithlekamge2019 2 ปีที่แล้ว

      @@pushpikamaduwanthi2228 PP

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 ปีที่แล้ว +10

    රන්ජන් රාමනායක. "සත්තයේ ගවේෂණය" 👍

  • @hf5828
    @hf5828 3 ปีที่แล้ว +2

    ඇත්ත සහතික ඇත්ත . ඒජන්සි කාරයො බොරැ කියලා රටයවනවා ඊට පස්සෙ වෙන දේ තමාඔය

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว +68

    රන්ජන් අයියා නියමයි කතාව හරිම සතුටින් තමයි අහන් හිටියේ තෙරැවන්සරණයි
    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණි ඔයාටත් තෙරැවන්සරණයි

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว

      anura hettigoda 🙏🙏🙏

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 ปีที่แล้ว

      @@HarindraJayalal anne oyath chora una. boru karayo genalla.

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 4 ปีที่แล้ว +1

      Sewwandi ගමගේ oya 'චොර' වෙන්න එපා

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +113

    ඔබට ජයවේවා ඔබට වරදින්නේ නැ රංජන් රාමනායක අපි හැමදාම ඔබ සමගයි හරින්ද්‍ර ඔබටත් බොහෝම ස්තූතියි රංජන් කියන්නේ කෙලින් කථා කරන කෙලින් වැඩ කරන සුපිරි පොරක්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😄😃😀😀😀🙏🏻🙏🏻👏🏽👏🏽👍🏾👍🏾❣❣❣💕💕💞💞🦚🦚🦚🦚🦜🦜🦜🌹⚘🌷🌼🌻🌳🌳🌲🌲🌾🌾🌵🌵🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾RoHihi kumar 🌹⚘🌷🌼🌻🌳🌲🌾🌾🌾🌵🌵🌾🌾🌷🌼🌻🌳🌲🌵🌾🌾🌵🌲🌳🌻🌼🌷🌷🌼🌻🌼🌷🌼🌻🌼🌷🌼🌻🌳🌳🌾🌾🌵🌲🌳🌻🌼🌷

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 4 ปีที่แล้ว +89

    කියන කතාව ඇත්ත.බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට රන්ජා.දේශපාලන යේ ඉන්න ඇත්ත කතා කරන එකම මිනිසා මොහුය පුද්ගලික ජිවිතය මොනවා කලත් අපට වැඩක් නැහැ.truth sounds like hate to those who hate the truth.

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 3 ปีที่แล้ว +9

    ඇත්ත කතා කරන්න මනුස්සයෙක් රන්ජන් 👍👍

  • @arthathevoiceforthevoicele9953
    @arthathevoiceforthevoicele9953 2 ปีที่แล้ว +2

    දෙපළටම ජයෙන් ජයවේවා !!!

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 4 ปีที่แล้ว +41

    ඇත්තටම ඔබ වීරයෙක්. ඇත්ත කතා කරන්න ඔබට තිබෙන ඒ නිර්භිත කම ඔය පාර්ලිමේන්තු වේ ඉන්න කිසිම කෙනෙකුට නෑ.ඉතින් ඔබතුමා පාර්ලිමේන්තු වේ සිටිය යුතු ම කෙනෙක්..අපි ඔබතුමා සමගයි ඔබට ජයෙන් ජය

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch 4 ปีที่แล้ว +262

    රන්ජන් අපි ඔබ සමගයි ඔබ සැමදා කෙලින් කෙළින් කතාකර රටක වැඩදායි කෙලින් පුද්ගලයෙක් වීම අපිට අභිමානයක් ඔබට ජය හරේන්ද්‍ර ඔබතුමාට ජය ❤️❤️🌷🌷🌷👍

  • @dineshfernando5327
    @dineshfernando5327 4 ปีที่แล้ว +57

    ඔබට සුබම සුබ උපන්දියක් වේවා. ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණය. ජයෙන් ජයම වේවා ..!!

  • @chitranganingani1209
    @chitranganingani1209 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තු ඉන්න ඔනා ඔබතුමා මම කුවෙිටි සිට

  • @peeris650
    @peeris650 2 ปีที่แล้ว +3

    ඔබට ජයෙන් ජයම වෙවා

  • @vprp8017
    @vprp8017 4 ปีที่แล้ว +162

    අපේ හුඟාක් දෙනෙකුට ඇත්ත තිත්තයි .කට කෑවත් ඇත්ත කියන කොන්ද පණ තිබෙන නියම පිරිමියෙක් ඔබතුමා .ජයවේවා !!!

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +40

    පුතේ අපි තාමත් ඔයාල දෙන්නටම ආදරෙයි. දෙන්නටම තෙරුවන් සරනයි

  • @chamodhiedirisinghe3297
    @chamodhiedirisinghe3297 4 ปีที่แล้ว +181

    හරේන්ද්‍ර නම් බය නැති නියම ජනමාධ්‍යවේදීයෙක්. කුනු අවුස්සන්නෙ නැතුව ඇත්ත පෙන්වන්වා ලෝකෙටම.....

  • @madushikawewal2372
    @madushikawewal2372 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි රංජන් ඔබට

  • @sankawidurusinha6327
    @sankawidurusinha6327 3 ปีที่แล้ว +4

    රන්ජන් ජය ඔබට

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 4 ปีที่แล้ว +31

    රන්ජන් අය්යේ... ඔබ විශිෂ්ඨයි...
    හරිම මාධ්‍යවේදියා සමග, හරිම පිළිසදර...

    • @mathudissanayaka7931
      @mathudissanayaka7931 3 ปีที่แล้ว

      Mama maddiyavediyata. ranjan ayye oyata suba PATHANAVA
      suba anagathayak veva. Ayye oya hari hoda manussayek oya parlimenthuve inna onama manussayek.

  • @tbsupun8702
    @tbsupun8702 4 ปีที่แล้ว +563

    රන්ජන් ලොක්කා🖤🖤 කියන හැමදේම වගේ ඇත්ත. මොනව උනත්.

  • @iew1683
    @iew1683 4 ปีที่แล้ว +218

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්...... ජයවේවා රන්ජන්...තෙරුවන් සරනයි ඔබට...!

  • @naveensilva8264
    @naveensilva8264 2 ปีที่แล้ว +3

    ඔබට ඡය වෙවා 🙏

  • @shanupathirana8441
    @shanupathirana8441 3 ปีที่แล้ว +2

    රජන් රාමනායක අපි කවදත් ව්ස්වාස කරනව ඔබට ජය පරිස්සමෙන් ඔබව නතර කරන්න වෙරදරන නිවටයින් බෙහෙමයි බුදු සරනයි ජෙසු පිහිටයි

  • @chandifellin4027
    @chandifellin4027 4 ปีที่แล้ว +112

    රන්ජන් ඔබ නියම පිරිසිදු චරිතයක්. ඔයා පගාව, බලය, තනතුරුවලට , වාසි වලට චරිතය පාවල දුන්නෙ නැහැ . ඔබතුමා නියම කොන්ද පන තියන කාටවත් විකිනිච්ච නැති නියම චරිතයක්. 20 වෙනි ශතවර්ෂයේ ඔබ වගෙ කෙනෙක් සොයන එක කලුනික හොයනවටත් වෙඩිය අමාරුයි . You are genius. 👍👍👍👍👍👍

    • @jayanthiwick57
      @jayanthiwick57 4 ปีที่แล้ว +1

      👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

    • @lalithapadmini6065
      @lalithapadmini6065 2 ปีที่แล้ว

      ඒ ඉස්සර රැවටෙන්න එපා

  • @luckyvision2444
    @luckyvision2444 4 ปีที่แล้ว +86

    ඔයා ගැන කියන්න වචන නැ මහත්තයෝ ගොඩක් ආදරෙයි.අපි (ජනතාව) වෙනුවෙන් පෙනී ඉන්නවට බොහෝම ස්තුතියි.

  • @Askarjasmi
    @Askarjasmi 4 ปีที่แล้ว +214

    ලන්කාවේ ඉන්න ලස්සනම මාධ්‍යවේදියෙක් ❤️

  • @bhagyaamunugama3856
    @bhagyaamunugama3856 3 ปีที่แล้ว +1

    Aniwarayenma හරේන්ද්‍ර aiya oya manussakamen paripurna manussayek.......nubata jayen jaya...budusaranai

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq ปีที่แล้ว +9

    ඔබ ජන පති වෙනවනම් අනිවාරයෙන් සුපිරි . නැත්තං මේ රටේ පොලිස් පති වෙන්න ඕනි.

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 ปีที่แล้ว +359

    රංජා කොහොමත් රජෙක් මම අකමැති ආගමට ජාතියට ගහනවට නමුත් රංජන් කියන හැමදේම ඇත්ත

    • @jeewssam8418
      @jeewssam8418 4 ปีที่แล้ว +19

      Aagamata gahuwa naha bro, miniha katha kale dusil mahanun gana, kathawa tiththai eeth aththai

    • @Donzmahi1Gmail.comDonnaHett
      @Donzmahi1Gmail.comDonnaHett 4 ปีที่แล้ว +4

      රජෙක් රංජා ??????😂😂😂😂😂😂

    • @වීදියබංඩාර
      @වීදියබංඩාර 4 ปีที่แล้ว

      Akkum Malli අක්කුං මල්ලි අනිවාර්යයෙන්ම මෑන්ස් එහෙම නොකර පරයන්ට පමනක් ගැහැව්වා නම් වීරයෙක්.

    • @chandichandi2288
      @chandichandi2288 4 ปีที่แล้ว +1

      අනිවා

    • @isurusriwardana2094
      @isurusriwardana2094 4 ปีที่แล้ว

      Aniwa bro

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว +404

    හරේන්ද්‍ර කොහොමත් මහත්මයෙක්

  • @wijaranjanagedera8328
    @wijaranjanagedera8328 4 ปีที่แล้ว +94

    සුභ 🎂 උපන් දිනයක් වේවා.... රන්ජන් අයියේ ... ඔයා එකෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ....

  • @badkabiya6204
    @badkabiya6204 8 หลายเดือนก่อน +1

    බය වෙන්න එපා රන්ජා අයියා අපි ඔයත් එක්ක

  • @inokasamanmali5997
    @inokasamanmali5997 3 ปีที่แล้ว +3

    රන්ජන් අයියා ඔයාට ගොඩක් ආදරෙයි

  • @d.sjayakodi5648
    @d.sjayakodi5648 4 ปีที่แล้ว +66

    වාසනාවන්ත නිරෝගිමත් සුබ උපන් දිනක් වේවා ඔබට
    ජෙසු පිහිටයි

    • @sellamuththuashok793
      @sellamuththuashok793 4 ปีที่แล้ว

      Super

    • @ravindrasandamal8029
      @ravindrasandamal8029 2 ปีที่แล้ว

      Ranjan apita one ranjawai. Ranil olugedi wedabalana janadipati...den kata nokara innawanam obe? Ranjanwa eliyata demme ranil unata eyage wahalek wenna be one shot apita uba.. Ubata viruddawa amak kianna hitanna ida tiyena epa ta... 🙏🙏❤🙏🙏

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +127

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා one shot..

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +3

      හ්ම්ම්ම් වස්තු
      🎂🎂🎂🎂🎂

    • @indikakasturiarachchi7371
      @indikakasturiarachchi7371 4 ปีที่แล้ว

      C4 24 පකක් වේවා. පකක් යකෝ පකක්. මූගේ බොරු කොන්ඩේ කෝ බං? උබේ පක වටේ මයිල් හිටවන්ඩ ගත්තද ඒක?

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว

      හරි මගේ සුදු වස්තුව ...love you හොදේ

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +3

      @@indikakasturiarachchi7371 නෙදකින් සක්කිලි වෙසාවා...තොගෙ මයිල් නැත්නම් හිටෝගනින් සෙවල පොන්නය..👙 අස්සෙ රින්ගල මයිල් හොයනව ..අහු උනානම් ගලවන්නෙ එකින් එක මයිල් හිපාටුව .බලකො යකො තට්ටෙ උනත් තියෙන පින් පාට ඒ මනුස්සයගෙ..තො ඉතින් 🐵 වහෙ උනාට ඒ මනුස්සයා පලිද....👙 ඇදගනින් පොන්නයො

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +1

      @@pradeepkumara5348 කාටද අනේ ආදරෙයි කිව්වෙ .
      සොරි හොදේ...
      උඩ comment එකේ බල්ලට අරහෙම ලිව්වෙ .😂😂😂😂

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +146

    රන්ජා වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි 🌹🌹🌹🌹🌹🌹🌹

    • @tw7064
      @tw7064 4 ปีที่แล้ว +1

      oe nikan dena kama kala renda bariw
      a parliamentary we inna ganunge pukawal suda karanda

    • @dineshawejrthna218
      @dineshawejrthna218 4 ปีที่แล้ว

      යන
      ය්ය්ය්හ්න්ම්ම්න්ජොජූහ්ට්ට්ට්‍ර්රේව්ඩ්ංග්ක්Tygyt

    • @lakruwanprasanna8870
      @lakruwanprasanna8870 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @virajpathiraja975
      @virajpathiraja975 3 ปีที่แล้ว +1

      Ani varanma

    • @nalinthanamal6505
      @nalinthanamal6505 3 ปีที่แล้ว

      Fatima ko do nahin hua chhota kalpana ka

  • @SepalikaAbysundara-yw1qn
    @SepalikaAbysundara-yw1qn ปีที่แล้ว +1

    ඇත්තට ම ඔබ විෂිෂ්ඨ මනුෂ්‍ය යෙක් ඔබට සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +2

    ලොක්ක පරිස්සමෙන් ❤️💪

  • @ctech4110
    @ctech4110 4 ปีที่แล้ว +872

    ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරයක් දෙනකල් නිහඬව ඉන්න කොලිටි ජනමාධ්‍යවේදියෙක්.

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +70

      C Tech 🙏🙏🙏

    • @shadowpro4843
      @shadowpro4843 4 ปีที่แล้ว +12

      අනිවාරෙන්

    • @lahirurathnayake9173
      @lahirurathnayake9173 4 ปีที่แล้ว +6

      සිරාම කතාව...👍

    • @geethanganihewage3471
      @geethanganihewage3471 4 ปีที่แล้ว +6

      Good job

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 ปีที่แล้ว +12

      ඇත්තටම මේ ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදියා ඔබට ම ගැලපෙන හොඳ මාවතක් තෝරා ගෙන තියෙන්නේ .....

  • @princepipi344
    @princepipi344 4 ปีที่แล้ว +163

    සමහරක්‌ ට ඇත්ත දිරවන්නේනැ. දුකයි අපේ ජනතාව ගැන.

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +11

    බුදු දහමේ තියෙන ඉවසීම හරේන්ද්‍ර මහත්තයට උපරිමයෙන් තියෙනවා . මම කැමති රංජා රගපානවට . තෙරුවන් සරණයි ....

  • @sansalasansala7392
    @sansalasansala7392 3 ปีที่แล้ว +1

    Oba weni kenek ape ratata godak watinawa Ranjan mahatma..budu saranayi

  • @sakariyaa3384
    @sakariyaa3384 3 ปีที่แล้ว +3

    තනියෙන් ඔබ තුමා ඉදිරිපත් වන්න

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +38

    කට්ටිය කොච්චර රන්ජට බැන්නත් මූ කරපු දේවල් කරේ පාර්ලිමේන්තුවේ හිටපු අතලොස්සක් මන්ත්‍රීල විතරයි. මහ එවුන්ගෙ හොරකම් ටික අඩුම ගානෙ බය නැතුව එලියට දාන එකම ඇති මගෙ චන්දෙ රන්ජට දෙන්න ❤️.

  • @mariedilukshi42
    @mariedilukshi42 4 ปีที่แล้ว +187

    සුබ උපන්දිනක් වේවා ...කෙලින් කතා කරන එඩිතර මනුස්සයෙක්

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว +124

    රංජන් මහතා ඔබතුමාට ජයෙනි ජයම වේවා

  • @siranidisenayaka8052
    @siranidisenayaka8052 2 ปีที่แล้ว +1

    රන්ජා අයියාට තෙරැවන් සරනයි

  • @nipunifernando4758
    @nipunifernando4758 2 ปีที่แล้ว +1

    ඔබේ කතාවේ නමක් කියවුන යම්කිසි පුද්ගලයකුගේ මම එයාගේ දුව ඔබ එනතුරු බලා සිටි අපට තවත් ශක්තිමත් උනා. ඔබට ජය අපි ඔබ සමගයි.

  • @damayanthikumari1906
    @damayanthikumari1906 4 ปีที่แล้ว +17

    ඇත්ත කාතා කරන අපේ එකම නායකා බුදුසරණයි ❤❤❤❤👍👍

  • @dineshchaminda2384
    @dineshchaminda2384 4 ปีที่แล้ว +83

    ranjan ලියපු සින්දුව බලන්න.. මෙ හිත කොය්තරම් සන්වේදී හිතක් ද... මෙ උත්තමයා හැමදේම කරන්නෙ හිතේ සන්වේදී කමට...

  • @charithkavinga891
    @charithkavinga891 4 ปีที่แล้ว +58

    උබේ ගමන පලයන් රංජා ❤️

  • @yasirusenath6086
    @yasirusenath6086 3 ปีที่แล้ว +2

    රන්ජන් අයියේ ඔබ එනකන් බලා සිටි. ඇත්ත කතා කරපු වීරයෙක්

  • @PahanPramuditha
    @PahanPramuditha 3 ปีที่แล้ว +60

    සිනමාවේ වගේම සැබෑජීවිතයෙත් කාටත් බය නැති වීරයෙක්.

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว +404

    රන්ජන්ට කොහොම කවුරු බැන්නත් , හොදට බලපන් කස්ටියම රන්ජා ඉන්නේ පොඩ්ඩක්වත් බයෙන් නෙවෙයි... සංවාදයට.............!? ❌❌❌🗯️

    • @shehaangnanasinghe8085
      @shehaangnanasinghe8085 4 ปีที่แล้ว +7

      Octe Iratte ekenma 👍

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්
      💪💪👌👌

    • @slowmotion2932
      @slowmotion2932 4 ปีที่แล้ว +8

      බයවෙන්නෙ හොරු

    • @wood-u8q
      @wood-u8q 4 ปีที่แล้ว +7

      මෝඩයො බයනෑනෙ හැකර කටයි වල්ත්තමයි තියන එකම හැකියාව මෙතෙක් කල් බොරුවෙන් ජීවත් උනුබවට හොදම සාක්කිය ඔලුවෙන්ම පේනවා

    • @octeeratte3816
      @octeeratte3816 4 ปีที่แล้ว +3

      @@wood-u8q 😅❌

  • @rumeshsilva7372
    @rumeshsilva7372 4 ปีที่แล้ว +31

    නියමයි රන්ජන්

  • @gggv1199
    @gggv1199 4 ปีที่แล้ว +57

    නිදුක් නිරෝගී සුභ උපන් දිනයකි වේවා ඔබට අපි ඔබ සමගයි....

    • @samanpriyashantha2067
      @samanpriyashantha2067 4 ปีที่แล้ว

      රන්ජන් කියන්නෙ කෙලින් කතා කරන සුපිරි පොරක්

  • @samudayadahampath89
    @samudayadahampath89 3 ปีที่แล้ว +3

    රන්ජන් රාමනායක සුපිරිම චරිතයක් කෙලින් කතා කරනවා ඒකයි හැප්පෙන්න බය ❤️ හදවතින්ම ආදරෙයි රන්ජන් කියන චරිතයට හරින්ද්‍ර අයියෙ ඔයාටත් ❤️

  • @nilminisuwarnalatha9304
    @nilminisuwarnalatha9304 3 ปีที่แล้ว

    රංජන් කලා කරැ මංති්‍්‍ර තුමනි ඔබ තුමාට අපි සදා කල් අදරෙයි ඔබ තුමා අපේ රටෙ අත්ත කතා කරන එඩිතර හොර බොරැ නැති දුප්පාගේ දුක හදුනන සදාතනික විරයකි එහෙත් ඔබ තුමා පාර්ලි මෙිනතුවෙි වැඩ කරන්නේ පරිස්මින් ඔබ තුමා වගේ කෙනෙක් අපේ රටට අහිමි වුනොත් මහා විසාල පඩුවකි අපි සදා කල් ඔබ සමගයි ඔබ තුමාට රැවන් වැලි මහා සෑ රදුන්ගේ පිහිටයි ජය සිරිමා බෝ සමිදු පිහිටයි ඔබ හට ජයෙන් ජය පතනවා

    • @nilminisuwarnalatha9304
      @nilminisuwarnalatha9304 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍🙏🙏🙏🙏💜💜💜💜💜💜

  • @nirmalasiriwardana9868
    @nirmalasiriwardana9868 4 ปีที่แล้ว +16

    රන්ජන්අයියාඅපිඔයාටආදරෙයි.

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว +54

    රන්ජන් ඔබට ජය

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +302

    හඩ පට එලියට දාලා ඔබේ හඩ වහන්න හැදුවට පෙරටත් වඩා මිනිසුන් ඔබ වටා රොක් වෙනවා...ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම..ඔබට ජය..

    • @dhelenewanigasekera81
      @dhelenewanigasekera81 4 ปีที่แล้ว +6

      aniwaryenma

    • @diasdias7287
      @diasdias7287 4 ปีที่แล้ว +1

      Aniwa

    • @visionsofthelord2662
      @visionsofthelord2662 4 ปีที่แล้ว

      Okkoma hondai hebei baudda kamata niga nokara.sanskruthiyata hani novana vidihata digatama eththa kathakaranna.

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      Kalyani rohini good job Mr RNJAN

    • @calistafernando1713
      @calistafernando1713 4 ปีที่แล้ว +2

      රන්ජන් ඇත්ත ඇතිසැටියෙන්
      කථාකරල දුප්පතුන්ට කන්න
      දුන්නු වරදට දෙසැරයක් හිරේ
      ගිය ඔබට ජනතාව හරි කැමතියි

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 ปีที่แล้ว

    ජය වේවා ranjan මැතිතුමා harima sathutoi obathuma enakam maga balagena hitiye ❤️❤️❤️

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 4 ปีที่แล้ว +2

    හරීන්ද්‍ර මෙවැනි උතුම් අයව ගැන කතා කරන්න.අපේ රටට අනවශ්‍ය අය ගැන වර්නනා නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලාම්.ස්තුතියි ,,,,,,,,

  • @DSKING-pu5xd
    @DSKING-pu5xd 4 ปีที่แล้ว +24

    ෆිල්ම් එකක් ගහන්න මේ උන සිදුවීම රන්ජා.... ඔයා හරි

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai7321 4 ปีที่แล้ว +10

    Mr, ranjan is a very straight forward personality . Very happy birthday to you . God bless u .

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +50

    මොනවත් නොකියා ඉන්න එක හොදයි හරින්ද්‍ර ඔබ‍ට ගොඩක් ස්තුතියි video එකට

  • @kavishkaachin8543
    @kavishkaachin8543 3 ปีที่แล้ว +1

    Obata bohoma pin rate minissunge asdeka paaduwata aththa pennuwata oba karapu waden minissu aththa athi satiyen Dakkaa habaii oba hira bath kaawa kawa daawath ekata dukwenna epaa oba honda minihek ranjan ramanayaka supirii ❤❤❤❤❤

  • @ceylon_elites
    @ceylon_elites 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @hansalaperera7747
    @hansalaperera7747 4 ปีที่แล้ว +62

    ඇත්තටම රන්ජන් නියමයි..👍👍හොරු අල්ලන්නේ නැ.රන්ජන් ව බොරුවට හිරේ දැම්මා.ඔබට ජයවේවා

  • @ManojLakmal15
    @ManojLakmal15 4 ปีที่แล้ว +13

    සුපිරි හරෙන්ද්‍ර අයියේ... සුභ උපන් දිනයක් වේවා ඇමතිතුමනි.... පුලුවන් නම් මැතිවරණය ලං වෙන කොට දේශපාලන සංවාධයට හරේන්ද්‍ර අයියා මෙහෙය වන වැඩසටහනකට සවර්ණවාහිනියට ගෙන්වන්න රන්ජන් රාමනායක මහතාව...

  • @mr.whitewoshhomes2484
    @mr.whitewoshhomes2484 4 ปีที่แล้ว +177

    අම්මෝ දෙයියෝ දැක්කා වගේ. පුතේ මොකා මොන දේ කියාවත්. මේ අපාය හදන්න පුළුවන් උඹ වගේ අයට තමයි .👌👌🙏

    • @nuwanvlogs4077
      @nuwanvlogs4077 4 ปีที่แล้ว +1

      මේ ඉන්නෙ රන්ජන්ගෙ අම්ම,

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 3 ปีที่แล้ว +17

    මොනව උනත් කාටත් එඩිතරව අැත්ත කතා කරන චරිතයක් 😍
    මම ගොඩක් අාදරය කරන රටක් අාදරය කරන විකට,චන්ඩි 💪💪 කලාකරුවෙක් 😘😘❤❤

  • @coolasanka2460
    @coolasanka2460 3 ปีที่แล้ว +3

    විජේ කුමාරතුංග mahaththaya hityanam ada 🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎

  • @tuanshuhood6725
    @tuanshuhood6725 4 ปีที่แล้ว +9

    Happy birthday Mr. Ranjan Ramanayaka, wish to see you in next Parliament, best of luck.

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 4 ปีที่แล้ว +100

    යකෝ දැන් රන්ජන් අයියට බැනපු උන් එකෙක්වත්නෑනේ 😁😁😁😁 මොනවා වුනත් ශර්ට් එක ලස්සනයි රන්ජන් අයියගේ...🤗🤗🤗 සුබ උපන්දිනයක් වේවා රන්ජන් අයියා ,,,, ජේසුපිහිටයි

  • @gayandharmawardana9505
    @gayandharmawardana9505 4 ปีที่แล้ว +40

    නියමයි..... රටේ ඉන්න හැම මාධ්‍යවේදීනයෙකුටම ආදර්ශයක්... නිහත මානි ගතිය ඉතා පුදුමයි අපිට...

    • @nishanthikumari3272
      @nishanthikumari3272 2 ปีที่แล้ว

      ඔයා සර් චන්දෙ ඉල්ලනකෝ සර් දිනනවා සත්තයි බුදු සරණයි සර් 🙏

    • @nishanthikumari3272
      @nishanthikumari3272 2 ปีที่แล้ว

      සර් ඔයා උුප්පත් මනුස්යන්ගෙ උුක දැනෙන කෙනෙක් ඇයි චන්දෙ කට යන්න පරක්කු අනේ සර් හොද රටක් හදන්න සර් ඔයා ගෙ දෙමාපියන් ටත් පිං සර් බුදු සරණයි සර් 🙏

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 3 ปีที่แล้ว +3

    රංජන් අයියෙ ස්වාධීනව ඉල්ලමු මේ පාර අපි දෙනවා සප් එක ❤️❤️❤️❤️❤️

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 3 ปีที่แล้ว +2

    ඔබ හරි ඇත්ත කතාව බොරු නැති කොන්ද පන ඇති ඇති පිරි මියෙක් ඉදිරියට සුබ පැතුමි

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 4 ปีที่แล้ว +10

    ඔබතුමාට සුබ උපන් දිනයක් වේවා කවුරු මොනවා කිඋවහ් ඔබ කියන දේවල් හරියට හරිj ජය වේවා ඔබට 🙏❤️

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +74

    අම්මෝ 🌙 පායල
    ලස්සන වෙලා තවත් රන්ජන් 👌💪💪💪💪 අයිය
    වන් ශොට් .

  • @pabasarakelum838
    @pabasarakelum838 4 ปีที่แล้ว +77

    මොනවා උනත් මු ඇත්ත කියනවා

  • @neranjith
    @neranjith 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @malangadulanjala6779
    @malangadulanjala6779 3 ปีที่แล้ว +1

    Uba gena adamabari ranjan aiyaa

  • @kmentertainment7874
    @kmentertainment7874 4 ปีที่แล้ว +100

    මොනව උනත් රංජ සුපිරි චඑරිතයක්

  • @weerasinghebandara1030
    @weerasinghebandara1030 4 ปีที่แล้ว +34

    රන්ජන් රාමනායක මහතා අනිවරියෙන්ම parliament එකේ සිටිය යුතුම කෙනෙක් මොන පක්ෂ යෙන් ඉල්ලුවත් වෙන කට නොදුන්නත් මොහුට චන්දේය දෙඉ කියා මම හිතනවා

  • @mohamed.nawaznawaz6792
    @mohamed.nawaznawaz6792 4 ปีที่แล้ว +8

    තිත්ත ඇත්ත කියන ඔබතුමා වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว

    හරේන්ද්‍ර සර් ඇත්තටම හොද මාධ්‍යවේදී යෙක් මම TH-cam බලනවා නම් නරේන්ද්‍ර සර්ගෙ හැම වැඩ සටහන් බලනවා .හරි ව්නෝදයි.තෙරුවන් සරණයි සර්

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 10 หลายเดือนก่อน +1

    රන්ජන් අයියා ඔයා පාර්ලිමේන්තුවෙ හිටිය යුතුමයි.ඔයා මොකෙන් ඉල්ලුවත් අපි ඔබ සමගයි.🙏🙏❤️❤️.