තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 2K

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +60

    රියල් තාත්ත කෙනෙක් සහ අම්මකෙනෙක් ,ඒතාත්ත ඉන්ජිනේරුවෙක් නේ පිoවන්ත පුතා හරි තැන ඉපදුනා.පෙර භවයේ පුරුදු වෙන්න පුලුවන් .තවම හරියට කතා කරගන්නවත් බැරිවඒ පැහැදිලි කිරීම් විශ්මිතයි ලෝක පාලන සියලුදෙවියන් මේ මැනික ආරක්ශා කරත්වාතෙරුවන්සරනයි සියල්ලන්ටම පොඩි වැඩ්ඩෝ හැමදාම බලනවා .සෑම දරුවෙක්ම මැනික් කැට වගේ ඔප දාල ගමු හරිම ආබරයි අපේ රට ගැන ,රටටත් ජයවේවා!!🙏🙏🙏

  • @amalivithanage1797
    @amalivithanage1797 ปีที่แล้ว +174

    වැඩි වයසක් යන්න කලින් නාසා එකට යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ලංකාවට කීර්තිනාමයක් ගේන්න මේ පුතාට ශක්තිය ධෛර්යය වාසනාව වැඩි වැඩියෙන් ලැබේවා...🙏

  • @lifeadvice9662
    @lifeadvice9662 ปีที่แล้ว +144

    තෙරුවන් සරණයි පුතා.!❤️ මේ දරුවාට ඇස්වහක් කටවහක් නොවැදේවා.! හෙළ ද්වීපය රකින දේවතාවන්ගේ ආරක්ෂාව ලැබී හෙළ ද්වීපයට වටිනා අගනා මාණික්‍යයක් වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.! සිව්හෙළයේ රාවණා ශක්තිය ලැබේවා.! සීහෙළ ගම්මානයේ නිර්මාතෘ *තිලක් කන්දෙගම* මහතා වැනි සිව්හෙළයේ නඟාසිටුවීම වෙනුවෙන් කැපවෙන දේශමාමක වියතුන්ගේ ගුරු ඇසුර ලබාදීමට මේ දරුවාගේ මව්පියන්ගේ දෑස් විවර වේවා.!!!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +71

    අනේ මටත් ඇඩෙනවා. අපේ රටේ සම්පත්. තෙරූවන් සරණයී පුතාටත් අම්මාටත් අප්පච්චීටත්. මගේ ගමත් නුවර. සතුටුයි අවංකවම.❤❤❤ ඩොක්ටත් හරීම නිහතමාණීයි ඇත්තටම

    • @subashanaabeywickrama798
      @subashanaabeywickrama798 ปีที่แล้ว

      Budusarani puthune

    • @RedmiRedmi-e9g8n
      @RedmiRedmi-e9g8n 8 หลายเดือนก่อน

      Mama walimada me raththaran puthata b s ran ketiyawa hodata. Bala ganna ammme thathe ran ketiyawa deviyoma rakinna ona. Mama ammek adarei oyta godak b s

  • @hvithanagen1903
    @hvithanagen1903 ปีที่แล้ว +26

    හිරු එකට ගොඩාක් ස්තුතියි ! ඇසල ⁣පුතාට දීර්ඝ ගමනක් ති⁣යෙනවා ඒ ගමනට අපේ සුභ පැතුම් ප්‍රාර්ථනා කරමි ! තෙරුවන් සරණයි !

  • @Ishagamage
    @Ishagamage ปีที่แล้ว +429

    Doctorගෙ ඇහුන්කම් දීම සහ නිහතමානීකමට respect 🫡🫡

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම , ❤

    • @denuwan20044
      @denuwan20044 ปีที่แล้ว +4

    • @AlokaPathirana-u1y
      @AlokaPathirana-u1y ปีที่แล้ว +7

      ape gewal eha pathth inne me doctor...mge scl eke ❤ sithum aiya kohomth genuine manussyek

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 ปีที่แล้ว +1

    • @callme3510
      @callme3510 ปีที่แล้ว

      👍👍👍😘😘😘😘😘😘🙏🙏🙏🙏🙄🙄🙄🙄

  • @dammikarajapaksha8539
    @dammikarajapaksha8539 ปีที่แล้ว +86

    මට නම් හිටතෙන්නේ මේ පුතා පෙර ආත්ම යක ෆ්‍රොපස කෙනෙක්ද කොහෙද . පුතේ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @renukahettiarachchi3939
    @renukahettiarachchi3939 ปีที่แล้ว +51

    සියලු දෙවියන්ගේ රැකවරණය⁣ ලැබේවා පුතේ. කුසේ රැකවරණය දුන්නා වගේම ඉදිරියටත් රැකගන්න මෙ මැණික❤❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +49

    මේ වැඩ සටහන අපි කීප සැරයක්ම බැලුවා .හරිම වටිනවා..අපිත් දැනුවත් උනා. පොඩි වැඩ්ඩගේ කටකාර,දන්ගකාර,පැහිච්ච හුරතල්කම ගැන අපිට හරිම සතුටුයි .අපේ රටේ මෙවැන් දක්ෂතා ඇති චූටි පැටියෙක් ගැන අහන්ඩ,දකින්ඩ ලැබීමත් ආඩම්බරයක් .සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී ,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා UK අපි ..

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +39

    අනාගතය බාර අරගන්න රට ලැබුන දායදයක් .ගොඩක් ස්තුතියි Dr .හොද ඇහුන්කන් දිමකින් Dr පැහැදිලි කරා .තෙරැවන් සරනයි පුතේ ඔයාට ❤

  • @madhararasanjali3460
    @madhararasanjali3460 ปีที่แล้ว +385

    තව වසර 15 කින් 20 කින් මේ දරුවා අපෙ රටින් යයි. ඉතාමත් දියුණු රටක සිය කටයුතු නැවත අරඹනු ඇති. Good luck & all the best little ESALA ! 🧡

    • @nilanthimudiyanselage7167
      @nilanthimudiyanselage7167 ปีที่แล้ว +10

      එකනේ අපේ රට හිගමන් යදින්නේ

    • @layanalpriyankara5588
      @layanalpriyankara5588 ปีที่แล้ว

      Hi

    • @dilshandesilva2128
      @dilshandesilva2128 ปีที่แล้ว +2

      All the best

    • @dammihashi5451
      @dammihashi5451 ปีที่แล้ว +1

      me.daruwa.wetarak.newai.
      danawa.math.hoda.molatika.
      pitarata.gihin.ewari

    • @ramanipahalagamaarachchi6226
      @ramanipahalagamaarachchi6226 ปีที่แล้ว +2

      වාසනාවන්ත දරුවෙක් අපේ රට නොදියුණු වුනත් වාසනාවන්ත දරුවන් ඉපදෙන භූමියක් ඒ ගැන අප ආඩම්බර විය යුතුයි
      සුභ අනාගතයක් ඔයාට
      තෙරුවන් සරණයි

  • @ramyagamage7065
    @ramyagamage7065 ปีที่แล้ว +600

    මේ මැනිකට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා!!!!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +48

    බුදු සරණයි පුතේ. ඒ දෙමාපියන්ට තවත් මෙවන් දක්ෂ දරුවන් රටට දායාද කරන්න වාසනාව ලැබේවා!!ඒ වෛද්‍ය තුමාත් සැබෑම බුද්ධිමත් අයෙක් බව පේනවා ඔහුගේ නිහතමානී කම නිසාම. ❤❤❤❤

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +86

    මේ පුතාට මේ විශ්වයේ සියලුම ආශිර්වාද ලැබේවා !🙏🙏🙏.මේ මැණික පලුදු වෙන්න නොදී රැක ගැනීම අප සැමගේම යුතුකමයි.💐💐💐💐

    • @reginoldappu9465
      @reginoldappu9465 ปีที่แล้ว

      🎉plmuva audimk krnnm
      Malvani kuda daruvanta anvssa lasa ghnna baninna apa

    • @reginoldappu9465
      @reginoldappu9465 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 ปีที่แล้ว +67

    ⁣⁣මෙිි දරුවා අනාගතේ අපේ රට මුලු ලෝකයේම බබලවාවි . තෙරැවන් සරනයි .

    • @sujithperera7670
      @sujithperera7670 ปีที่แล้ว +1

      මෙරටේ දරුවාට අනගතයක් නැත පිටරට kata ගිහිල්ලා උගන්නන eka තමයි hoda daruwa උපරිම පරිස්සමින් බලාගන්න උදව් කරන්න පුළුවන් ayaudau කරන්න pin

    • @lokugaysss
      @lokugaysss ปีที่แล้ว

      එතකොට අපි මේ කොහේ ගිහින්ද ඉගෙන.ගෙන අද මේ ඉන්නෙ බැරි එකාට කොහෙත් බැහැ මම සිස්සත්වෙ පාස් උනහම මම වෙන පාසලකට දාන්න හැදුව.
      එච්චර පොඩි මම එ්ක පාස් උනානම් අැයි ලොකු උනහම එ් පාසලේ අද්යාපනය.කරන්න බැරි අද මම විශයන් පහකට උගන්වන බාලම ගුරුවරයෙක් නාසා තමයි මම.ඉන්නෙ ලංකාවෙ අැඟ තිපුනට .
      අද මම බුදු දහම උගන්වන්නෙ මේ අමන.ගොබිබයන්නට අනේ

  • @PuwakpitiyeSarada
    @PuwakpitiyeSarada ปีที่แล้ว +158

    බුදුන් වහන්සේ මේ තරම් වටිනා ගැබුරු කාරනා මීට වසර දෙදහස් පන්සීයකට පෙර දේශනා කරා
    බෝණුක පුතාට තෙරුවන්සරණයි

    • @anuanu9555
      @anuanu9555 ปีที่แล้ว +2

      ❤❤

    • @liyanagegithangani386
      @liyanagegithangani386 ปีที่แล้ว +2

      Good luck puthe.. බුදුසරණයි!!!!

    • @chandragamage5691
      @chandragamage5691 ปีที่แล้ว

      බෝනුක පුතුට තෙරුවන් සරනයි .කන්දෙගම මහතාට යොමු කරවන්න්.💖🌹

    • @kasungunarathna563
      @kasungunarathna563 ปีที่แล้ว +1

      ​@@chandragamage5691කන්දෙගමය පිස්සෙක්නෙබං උගාවට ළමයියවන්නෙ පිස්සො

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +70

    සිදු වෙමින් පවතින යුග පෙරලිය සදහා විශ්වයෙන් එවා ඇති තවත් තරු දරුවෙකි.පුතේ ,දියසෙන් බුදු සරණයි !🙏♥️👑️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +174

    උතුම් තුනුරුවනේ ආශීර්වාදයෙන් බෝනුක පුතාට අප රටේ නාමය ඉදිරියෙන්ම තබන්නට අවස්තාව ලැබේවා !!! දෙමාපියන් ගේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා !සම්මාසම්බුදු සරණයි 🙏

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 ปีที่แล้ว +1

      හරිම ආසාවෙන් අපි සින්දුව ඇහුවා සියලු දෙවියෝ මැණික රැකදෙන්න

    • @logeshsubramaniam4246
      @logeshsubramaniam4246 ปีที่แล้ว

      දෙමව්පියන්ගේ පැතුම එලසම ඉටුවේවා

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 ปีที่แล้ว +1

      අපේ රටය පායපු අැසළසද.... ඔබට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා. සෙතක් ශාන්තියක්ම වෙිවා. යහපතක්ම වෙිවා.

  • @amilaruwan991
    @amilaruwan991 ปีที่แล้ว +67

    රාජපක්ෂලා රනිල්ලා දේශපාලණයෙන් අයින් වෙලා ගිය දවසට ශිු ලංකාවෙි අපමනක් මෙවන් දරුවන් බිහි වේවි.දරුවට තුණුරුවන් සරණයි.

    • @lokugaysss
      @lokugaysss ปีที่แล้ว

      මේ වීඩියෝවට කිසිම සම්බන්දයක් නැති පක්ශල අැදල ගත්තෙ වෛරයේ සංකේතය සත්වයා යන තේමා චිත්රනය විදුහා දක්වමිනි හැදෙයිද රටක් මේවැනි සිත් තල

    • @Interstellar1982
      @Interstellar1982 ปีที่แล้ว +3

      ඊට පස්සේ එන්නේ රාවනා ද ?😅😅

    • @Shewonansalam9877
      @Shewonansalam9877 ปีที่แล้ว +2

      Ai dan inne janadipati anurada🤣🤣🤣

    • @thetraveller4146
      @thetraveller4146 ปีที่แล้ว +1

      ඇයි බන් මේ හැම රෙද්දකටම කාලකන්නි දේශපාලුවො ගාව ගන්නෙ. අප්පෝ ගූනේ. හැමදාම දේශපාලුවන්ට බැන බැන ඉන්නවා. හැරිල පොඩ්ඩක් බලපන් තමන් මොනවද රටට කරල තියෙන්නෙ කියලා.

    • @lokugaysss
      @lokugaysss ปีที่แล้ว

      @@Interstellar1982 නෑ දන්නවද.දැං එන්නෙ( වාරනානෙ)
      මොකා අාවත් කාලකන්නි අපිලමනෙ ඉන්න්නෙ අනේ සැම සිත් පහන් වෙනකම්ම මේ රටට මොකා අාවත් කැඳත් නැහැයිලු එහෙම කිවුව රානවා

  • @cnanayakkara60
    @cnanayakkara60 ปีที่แล้ว +24

    මේ තාත්තා නම්... ❤👌 මුලු පවුලටම තෙරුවන් සරණයි 🙏

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +192

    දළදා හිමි රැකවරණය ලැබේවා ...දරුවාට සියලු ආරක්ෂාව සහ රැක වරණය ලැබේවා .....❤❤❤❤

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +45

    මුලු රටක්ම එකතු වෙලා මෙි දරැව ඉදිරිය ගෙනියන්න උ දවු වෙමු පුතාට තේරැවනේම සරනයි

  • @amalisemasinghe5278
    @amalisemasinghe5278 ปีที่แล้ว +336

    දරුවා ආරක්ෂා කර ගන්න.ලෝකයටම වටිනා සම්පතක්.

  • @Shewonansalam9877
    @Shewonansalam9877 ปีที่แล้ว +101

    මගේ යාලුවගේ පුතෙක් වීම ගැන හදවතින්ම සතුටුයි ...තෙරුවන් සරණයී පුතාට ❤❤❤

    • @fathiii1371
      @fathiii1371 26 วันที่ผ่านมา +1

      Ane sahodrya api siyludenma lankikyo washyen me puthaw hoda thenkta gnna one , ape rttath watinwa, mge suba pethum puthat

    • @AjithFenando-b1x
      @AjithFenando-b1x 7 วันที่ผ่านมา +1

      Mage aga hiriwetenwa Mt daragnna amruii theren ne sathuta

  • @SunilShantha-fl6ks
    @SunilShantha-fl6ks 18 วันที่ผ่านมา +2

    මෙවැනි දරුවන් මේ උතුම් දේශයේ වටිනා මැණික් බදුය.එනිසා මේ වගේ මිණිකැට රැක ගැනීම අපි සැමගේ වගකීමකි තෙරුවන් සරණයි පුතේ

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 ปีที่แล้ว +71

    බුදු සරණින් අපේ රටට මැණිකක් ම වේවා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 ปีที่แล้ว +33

    පෙර බවයෙ ආභාෂය මෙ දරැවාට බොහො දුරට මතකයෙ තියෙන්න පුලුවන් එහෙම වෙන්නෙ යමෙක් එක් දෙයක් කෙරෙහි හිත යොමු කිරිම තුල බහුලව අරමුනක් කෙරෙහිම දීර්ඝ කාලයක් ගතකිරිම තුලම හිත බලවත් වීමත් සමගම ඇතිවන ඊලග බවයට ගෙනයන තරමි බලවත් චිත්ත වීති සකස් වීමයි මේ දරැවාටද ඒ පෙර ආභාෂය තියනවා වෙන්න පුලුවන්. සමහර විට මෙය වෙනස් වෙන්නත් පුලුවන් දරැවා එය රැදෙන්නෙ මෙි දරැවාගෙ අනාගත කිුයා කාරකමි මත

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +85

    බෝණුක මැණිකට නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ඉතාමත්ම දක්ෂ ලෙස ඉගෙන ගන්න නුවණැස ශක්තිය ධෛර්යය ලැබී රටට ලෝකයට වැඩදායී දරු සම්පතක් වේවා පුතාට තෙරුවනේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා සියලුම දෙව්රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👏👏👏👏👏👏

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 ปีที่แล้ว +10

    මේ වගේ බුද්දිමත් දක්ශ දරුවන් තව තවත් මගේ මව්බිම හි බිහිවෙවායි පතමි තෙරුවන් සරනයි සරනයි පින්වත් පුතා ට ❤❤❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +22

    කඳුළු පුරෝගෙන බලපු ලස්සනම වැඩසටහනක් ..නිවේදක පුතා ඉතා බුද්ධිමත්ව දක්ෂ ලෙස දරුවාව මෙහෙයවූවා ..dr ගෙ සහයත් අරගෙන..ස්තුතියි !! මේ ව්ශ්වීය දරුවාට විශ්වයේම රැකවරණ ලැබේවා !!

  • @kumarifernando8918
    @kumarifernando8918 ปีที่แล้ว +137

    චූටි පුතා නුදුරේදීම ලෞකිකත්වයේ යන්න පුළුවන් උපරිම දුර යනවා. නමුත් මේ දරුවා ලෝකෝත්තර මාර්ගයේ ගියොත් නුදුරේම අරිහත්ඵලයට පැමිණ දුක්ඛිත සසර කෙලවර කරාවි.

    • @sumudurajakaruna1600
      @sumudurajakaruna1600 ปีที่แล้ว +3

      Agree.

    • @apekshadilrukshi4342
      @apekshadilrukshi4342 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ඒකාන්ත වශයෙන්ම එය වේවි.....

    • @amarakumariherath4635
      @amarakumariherath4635 ปีที่แล้ว +1

      ඇත්තෙන්ම එහෙම වෙන්න පුළුවන් ..

    • @thesarahettiarachchi6702
      @thesarahettiarachchi6702 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @chathurangasampath2745
      @chathurangasampath2745 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මටත් හිතුනා ❤❤

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +45

    අහගෙන ඉන්න ආසයි කතා කරනවා මැණිකේ ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා!.සුභ පැතුම් ❤️

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 ปีที่แล้ว +127

    අනේ මේ පුතා ගැන අපිට හරි අඩම්බරයි. මේ පුතාව තිලක් කන්දේගම මහත්තයාව මුණගැහෙන්න එක්ක යන්න. මේ දරුවා අපේ රටට මැණිකක් 🙏🙏🙏🙏🙏❤️❤️

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      👌👌👌👌👌👍👍👍👍👍👍👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👊👊👊👊👊👊

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤🙏❤🙏❤🙏

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      👌👌👌👌👌👌❤❤❤❤

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bhadranidamindika9141
    @bhadranidamindika9141 ปีที่แล้ว +10

    තෙරැවන් සරණයි පුතා ..දෙමාපියන් ගෙ බලාපොරොත්තු ඉටු වෙන්න ඕන ..doctor ..ඔබ තුමා ට ගරැ කරනවා..නිහතමානී බවට..

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 ปีที่แล้ว +84

    වර්තමාන කාලකන්නි දේශපාලුවන් නැති උන දවසට මෙවැනි බුද්දිමත් දරුවන්ට සාදාරනක් ඉටුවේවි.එතෙක් මෙවැනි දරුවන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @anomaharshani9769
    @anomaharshani9769 ปีที่แล้ว +42

    අම්ම තාත්තා උගත් නිසා දරුවා අනාවැකි කියන කෙනෙක් නොකර මතක ශක්තිය තියන දරුවෙක් කියල පිලිගත්ත.බුදුසරණයි පැටියෝ.

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +242

    ගිය ආත්මෙක අභ්‍යයවකාශ විද්‍යාඥයෙක් වෙන්න ඕනි ,, කොහෙ හරි රටක,,, හෝ ලංකාවෙම හෝ...

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +10

      ලංකාවේ වෙන්න විදියක් නෑ වැරදීමකින් මෙවර ලංකාවේ ඉපදිලා තියෙන්නෙ . මේ දරුව හරිම පිංවන්තයි . තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤

    • @myworkshop7899
      @myworkshop7899 ปีที่แล้ว +24

      වෙන රටක විද්‍යාඤයෙක් වෙන්න ඇති. ඒ නිසාම එයා ලංකාවෙ වටිනාකම දන්වා. ඒ නිසා ලංකාවේ ඉපදෙන්න තීරණය කරන්න ඇති.

    • @rukshansugath2738
      @rukshansugath2738 ปีที่แล้ว +12

      @@myworkshop7899 හරියටම හරි ලංකාවේ වටිනාකම ඇල්බර්ට් අයින්ස්ටයින්ට කොච්චර දැනුනද

    • @KumariKumari-nu9df
      @KumariKumari-nu9df ปีที่แล้ว +3

      විශ්ව ශක්තියේ පිහිටයි පුතේ ඔයාට

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb ปีที่แล้ว +1

      ව්ද්‍යාව බල බල මිත්‍යා ආත්මයක් ගැන කියවන්න එපා

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 ปีที่แล้ว +58

    මේ වගේ මතක සක්තිය තියෙන දරුවන් ගොඩක් අඩුයි පුතාගේ අම්මා තාත්තා ගොඩක් වාසනා වන්ත දෙපලක් ගොඩාක් පින් වන්ත දරුවෙක් පුතා ඔයාට දෙවියන් වහන්සේ ගේ ආසිර්වාදය ලැබේවා ආමේන් 💗💗💗💗😍😍😍😍

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +27

    මේ පුතාට ඇහුකම් දෙන විදිය හරිම හොදයි.පුතාගේ දැනීම අති විසිශ්ටයි වගේම පුතාගේ පැහැදිලි කිරීම අමුතුම ස්ටයිල් එකක් හරිම ලස්සනයි.බලන් ඉන්න ආසයි.තෙරුවන් සරනයි චූටි පුතේ රටට වටිනා පුතෙක් හදන දෙමාපියන්ටත් බුදුසරනයි.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +7

    උතුම් පුතෙක්🙏
    නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවා පුතාට🙏
    ඔයාගෙ පවුලටම සම්මාසම්බුදු සරනයි🙏 මතු දවසක අපේ ලංකාවෙ මේ සියලු දේගැන විශේෂම කෙනෙක් වෙන්නයි මගේ ප්‍රාර්ථනාව🙏

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +84

    මේ අම්මය් තාත්තය් බුද්ධිමත් නිසා දරුව ගැන බයක් නෑ. ඔබ සියළුදෙනාටම සියළු ප්‍රාර්ථනා ඉටුවන අනාගතයක් වේවා!

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 ปีที่แล้ว +24

    තෙරුවන් සරණින් පුංචි පුතුගෙ අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තු ඉටුවෙවා ❤රටට දැයට වැඩදායි පුතෙකු වෙවා❤

  • @DilhaniDilhani-kl9zc
    @DilhaniDilhani-kl9zc ปีที่แล้ว +26

    ඇත්තමයි මුතුඇටයක්
    ආදරෙයි පුතේ ඔයාට
    ඔන්න රටේඅනාගතය
    වෙනරටකට නොදි
    රෑකගන්නවන්ම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YasmeenYasmeen-b1u
    @YasmeenYasmeen-b1u 2 วันที่ผ่านมา

    🎉🎉මේ වැඩ්ඩෝ සංවිධානය ඇත්තටම කියන්නේ ගොඩක් හොඳයි පොඩි ළමයින්ට අනාගතයට ළමයි උගේ වටිනවා මේ වැඩසටහනක් අනාගතේ සඳහාහොඳයි ගොඩක් ස්තුතියිහඥ🎉🎉🎉🎉🎉🎉

  • @tbssathsars
    @tbssathsars ปีที่แล้ว +2

    මේ පුතාගෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
    බොහොම ස්තූතියි.
    සුබ අනාගත්‍යක් පුතේ

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +15

    අපේ මුතුන්මිත්තො ..විශ්වකර්මයන් කල අයයි . අදටත් ලෝකයේ විශිෂ්ඨ විද්‍යඥයන් ඉන්නවා නෙ අපේ රටෙන් බිහිවුනු . එවැනි ශ්‍රේෂ්ඨයෙක් වන්නට පුංචි මැණිකට හැකිවේවා. ❤❤❤

  • @yokothamariya5185
    @yokothamariya5185 ปีที่แล้ว +102

    කුමාරයෙක් පහල වෙලා රැකගමු තෙරුවන් සරණයි කුමාරයාණෙනි.🙏🙏🙏🙏🙏

    • @hasithadilan5040
      @hasithadilan5040 11 หลายเดือนก่อน

      😂😂😂

    • @BEATBOX24h
      @BEATBOX24h 9 หลายเดือนก่อน

      budusaranai raththaran puthata.❤❤

    • @BEATBOX24h
      @BEATBOX24h 9 หลายเดือนก่อน

      budusaranai raththaran puthata.❤❤

  • @pradeepchamaratharangaudag8017
    @pradeepchamaratharangaudag8017 ปีที่แล้ว +118

    පිනට උපදින දරුවෝ.මේ තමයි අනාගතේ.මොකද කියනවනම් පෙර භවයන්වල දව්‍යලෝකවල හිටපු අයත් ජාතියේ පණ බේරන්න උපදිනවා.මේ දරුවව ආරක්ෂා කරගමු.එයාට ඉදිරියට යන්න හරි පාරක් හොයලා දෙමු.පුතාට තෙරුවන් සරණයි..කරුණාකර තිලක් කන්දේගම මහත්තයා වෙතට දරුවව යොමු කරන්න.

    • @pramodyarasanjana3647
      @pramodyarasanjana3647 ปีที่แล้ว +2

      😊
      0

    • @pLwMp3475
      @pLwMp3475 ปีที่แล้ว +6

      ඔව්.සුදුසුම කෙනා තිලක් කන්දෙගම තුමා තමයි. පෙර භවයේ තරුකා විද්වතෙක් .

    • @aselapiyumali3250
      @aselapiyumali3250 ปีที่แล้ว +4

      Meyath මේඝ maheema wage. ආඩම්බරයක් apata .

    • @srilanka9000
      @srilanka9000 ปีที่แล้ว

      AQQaa+++`♧++

    • @wasanthaWeerasinghe-l3e
      @wasanthaWeerasinghe-l3e ปีที่แล้ว

      ​@@pLwMp347513:13

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +6

    මේ පොඩ්ඩා ට ගොඩක් ලොකු මතක ශක්තියක් එක්ක ගොඩක් ලොකු විශ්ලේෂණ හැකියාවක් තියෙනවා..
    ගොඩක් ශෝක් මේ වගේ පොඩ්ඩො ඉන්න එක ❤🎉
    ආදරෙයි ❤😘

  • @AroshaUp
    @AroshaUp ปีที่แล้ว +7

    ඔබ දෙපල ගැන ආඩම්බර වෙමි ලොවට වැඩදායි දරුවෙක් දායාද කිරීම ගැන ❤පුතේ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 ปีที่แล้ว +365

    දූසිත දේශපාලුවන් ඉවරයක් උනදාට මෙ දරුවන් අපේ රට ලෝකයේ උතුම් රටක් බවට පත් කරාවි.

    • @danudesilva9634
      @danudesilva9634 ปีที่แล้ว +10

      හරියටම හරි 👍

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว +5

      Neha, desapaluwonta baninna epa, 100% weradi minissu,, minissu wahal kamin midunu dawasatai me ratata hariyanne

    • @manel2627
      @manel2627 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම එහෙම වෙනවා

    • @karunapalakaru9989
      @karunapalakaru9989 ปีที่แล้ว

      Mee daruwata bunga srna siyalu dawe pihitay

    • @sirimewanashanlanka8274
      @sirimewanashanlanka8274 ปีที่แล้ว

      ඔව් ඔබ හරිටම හරි ❤👍👍👍

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake9389 ปีที่แล้ว +11

    කොච්චර ආඩම්බරයක් ද මේ පුංචි මල්ලියා අපේ රටේ ඉපදුන එක..හරිම සතුටුයි මල්ලි බබෝ ඔයා ගැන..❤❤❤

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 ปีที่แล้ว +122

    අනේ මේ රන් කැටේ ආරක්ෂා කරගන්න. අධ්‍යාපනය කරගන්න දෙමාපියන්ට හැකියාව ධෛර්යය ලැබේවා. බුදු සරණයි.

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 ปีที่แล้ว +18

    මට තියන ගැටලුව. තමා .අපේ රටේ එක වසර ට ඇතුල් කළොත් මොන තත්වයක් වෙයිද කියන දේ.......දරුවාට නිසි මග හමු වේවා යයි පතමි

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 ปีที่แล้ว +1

      මොකක්ද ඉතිං අ කියන කොට ආ ඇ ඈ කියාවි ....ඒක ඉස්කෝලෙ කියා දෙනකොටත් කල් යනවනෙ...... මේ මොන ඉගෙනීමක් කරවන රටක්ද මේදරුවට

    • @MaduMadu-u8o
      @MaduMadu-u8o ปีที่แล้ว

      ❤❤❤

  • @premajayalath7856
    @premajayalath7856 ปีที่แล้ว +4

    පින්වන්ත මෙි පුතාට තුනුරුවන් සරනයි සියලු දෙවියන් ආරක්ෂා කරත්වා ..පරිස්සම් වෙලා ඉන්න රත්තරං පුතේ ..ඔයා අපේ රටට දිදුලන මිනිපහනක්..💖💖💖💖💖💖💖💖💖

  • @Utube_Media_369
    @Utube_Media_369 ปีที่แล้ว +11

    මේ වගේ පින් බිමක් මේ වගේ පුතෙකු ඉපදීම අරුමයක් නෙවෙයි... ❤ 2050 ලෝකේ උසස් තැනකට ගේන්නේ මෙයාලා වගේ අය නිසයි. මෙය ඉගියක් පමණයි.
    බුදුසරණයි පැටියෝ...❤❤❤❤❤❤❤

  • @indunilnishantha1592
    @indunilnishantha1592 ปีที่แล้ว +10

    මේ පුතා අපේ රටට විතරක් නෙවේ ලෝකයටම නැතිවම බැරි වටිනාම මැනීකක් කර ගන්න, මේ රටේ ඉන්න කාලකන්නි පාලකයෝ , දේශපාලුවෝ නිසා විනාස නොවෙන්න හැකි තැනකට රැගෙන හෝ යොමුකරන්න ,❤❤❤🙏🙏🙏

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 ปีที่แล้ว +787

    මේ පුතාගෙ තාත්තෙ, ඔබලගෙ ජාන හරි ප්‍රබලයි ඒ නිසා තව පින්වත් දරුවන් කිහිපදෙනෙක් හදන්න තෙරුවන් සරණයි !

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +47

      meka e lamaya pera athmekin genapu mathakayan....ජාන ( genes ) newe reason eka.

    • @sumanalathiqtt6968
      @sumanalathiqtt6968 ปีที่แล้ว +14

      😂

    • @hashan7777
      @hashan7777 ปีที่แล้ว +8

      🤦🏽‍♂️🤦🏽‍♂️

    • @hashan7777
      @hashan7777 ปีที่แล้ว +7

      From the accent you could tell this kid lives overseas. Kids over here attached to their iPad 24/7, even at school they learn from iPads. Not gonna lie this kid has his own talent memorising what he researched.

    • @shiranthi116
      @shiranthi116 ปีที่แล้ว +27

      ​@@laayolaveeniya8010ඒක හරි. ඒ ලමයගේ කර්ම ශක්තිය අනුව, මේ අම්මා තාත්තා ලග ඉපදුනා. ඒත් ඒ ලමයට තව දුරටත් දියුණු වෙන්න ඉඩ සලසා දිය යුතුයි

  • @sampathdandeniyaarachchige3246
    @sampathdandeniyaarachchige3246 ปีที่แล้ว +5

    O.m.g.😮 බෝනුක පුතාට තුනුරුවනේ සරනයි..... ලෝකය ම ජය ගැනීමට හැකියාව ලැබේවා ......👍👍👍👍😘😘

  • @randunubandara6154
    @randunubandara6154 ปีที่แล้ว +6

    මේ සියලු දක්ෂතා පුනර්භවය හා සම්බන්ධ විය යුතුයි .ඒ වගේම පුතා ඇසළ පෝදා උපත
    ලැබීමත් ඇසළ නම ලැබීමත් අසිරිමත් සිදුවීමක්.ඒ වගේම මේ දෙමාපියනුත් සුවිශේෂ චරිත ,ඔවුන්ගේ කැපවීම ,මග පෙන්වීම විශිෂ්ඨයි !පියාගේ සංවේදී බවත් ,මව තමන් සේවය කරන රෝහලේ රෝගී
    දරුවන්ටත් තමන්ගේ දරුවන් සේ සැළකීමට හැකි වීමත් ඔවුන්ගේ දුර්ලභ මානුෂීය ගුණාංග පෙන්නුම් කෙරෙනවා .
    මෙවැනි පවුල් රටට සම්පත් .ඔබ සැමගේ ජීවිත තව තවත් වර්ණවත් වේවා !🙏❤ වයිද්‍ය තුමාද ඉතා අගෙයි .

  • @indi6245
    @indi6245 ปีที่แล้ว +17

    පුතාට බුදු සරණයි !!! ඇසල පොහෝ දින ඉපදීමත් පින්වන්ත බවේ ලක්ෂණයක් !!!

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +18

    රත්තරන් මැණික විශ්වයේ ආරක්ෂාව ලැබේවා තිලක් කන්දේගම මහතා සමඟ නැවත වැඩසටහනක් කරන්න බොහෝම ස්තුතියි සියලුම දෙනාට

  • @chathuridilhara2280
    @chathuridilhara2280 ปีที่แล้ว +40

    අපේ පුංචි මැණික් කැටේ...ඔයාට ඇස්වහක් නම් වදින්න එපා..ඔයාගෙ අනාගතේ හැමඅතකින්ම ජය අරගෙන අපෙ රටේ නමත් උඩින්ම තියයි මැණික..ඔයාට බුදුසරණයි මැණික...

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 ปีที่แล้ว +4

    විශ්වයේ සියලු තතු ලොවටම දෙන්න පුලුවන් බ්ලගතුම වස්තුවක් අපේ රටේ වටින සම්පතක් ආරක්ෂාකර ගමු විනාස වෙමින් යන මාතෘ භූමිය ජය ගතහැකි හිරුඔබයිපුතේ

  • @kumarialahakoon8764
    @kumarialahakoon8764 ปีที่แล้ว +1

    පලමුවෙන් මේ දරුවගෙ දෙම්ව්පියන්ට පින්සිද්ද වෙනව ගොඩාක්.මේ වගෙ දරුවෙක් ලබන්න ඒ දෙන්න ගොඩාක් පින් කරල තියෙනවා සන්සාරෙ.මෙ වගෙ පින්වන්ත දරුවෙක් ලබන්න .පුතාට තෙරුවන් සරනයි !

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    පලමු තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 ඇසල පුංචි පුතා .රැක ගන්න මෙ මැණික .ගොඩක් වටිනා රත්තරන් පුතාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +148

    මේ වෛද්‍යයතුමා නියමයි අනේ
    ඒ ලමයගෙ දගකාරකමට ඉඩ දෙනවා
    වෛද්‍යයතුමා ෂෝක් අනේ 😎

    • @KumariHema-ye1ne
      @KumariHema-ye1ne ปีที่แล้ว

      මෙ සම්පත ගොඩක් පරෙසම් කරගන්න පින්වන්ත අම්මයි ත්තයි පින්වන්ත ඩදුවෙකුයි පුතෙකුයි වසනවන් තුනුරුවන්ගෙ පිහිට ලබෙව මුලු ලොකයම ජයගෙන ගගන ගමියෙක් වෙල අම්මගෙයි ත්තිගෙයි ලන්කවෙයි නමය ලොකෙටම ඩෙන්න රත්තරන් පුතනුවනි

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24 6 หลายเดือนก่อน

      😊

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +30

    රත්තරන් පුතෙක් .ලෝකයක් වටිනවා ...පරිස්සමෙන් හොඳ ගමනක් යන්න මුලු හදවතින්ම ආශිර්වාද කරනවා ..සත්තකින්ම පින්වත් දරුවෙක්

  • @xtrausa2762
    @xtrausa2762 ปีที่แล้ว +1

    ❤ පුතේ ඔබට දළදා සමිඳු ආශිර්වාද ලැබී අනාගතයේදී. අපේ දොස්තර මහතා වගේ තාරකා විද්‍යාව ලොවටම කියා දීමට හැකියාව ලැබේවා ඇසල පුතා පුරසඳ ලෙස ලොවට එලියදී නිදුක් නිරෝගී වාසනාවන්තව ලොව බැබලේවා හිරු නාලිකාවට සහ පුතුගේ දෙමව්පියන්ට මගේ ප්‍රණාමය විශේෂයෙන් දොස්තර මහතාගෙ නිහතමානිකම අගය කරමි විරුදු නලින් මහතාගෙන් ඇසල පුතු ගැන විරුදු වක් අහන්න ආසයි සැමට බුදුසරණයි දෙවිපිහිටයි

  • @kaushalyaathapaththu
    @kaushalyaathapaththu 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි මැණික...... මෙවන් වටිනා දරුවන් වැඩි වැඩියෙන් බිහි විය යුතුයි.......සුබම සුබ අනාගතයක් රත්තරන් පුතේ..........❤❤❤❤❤❤🙏🙏

  • @university_dream
    @university_dream ปีที่แล้ว +56

    බුද්ධිමත් දක්ෂ පොඩ්ඩෙක්, දවසක ලෝකෙ හොඳම තාරකා විද්‍යාඥයෙක් වේවි ❤️

  • @SunilDissanayaka-c7s
    @SunilDissanayaka-c7s ปีที่แล้ว +17

    අපේ රටේ පිනට පහළ වූ රත්තරන් මැනිකක් සියලු දෙවි රැකවරණය ලැබේවා පුංචි පුතේ ඔයාට .❤❤❤❤

  • @binarisanda7298
    @binarisanda7298 ปีที่แล้ว +17

    දීර්ඝායුෂ ලැබේවා පුතේ❤️ඉදිරියටම යන්න ලැබේවා !සියලු සිතුම් පැතුම් ඉටුවේවා !

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +10

    බෝනුක පුතා ගැන සතුටුයි, මේ සම්පත් තව ටික කලකින් අපේ රටට අහිමි වේවි, ඒ ගැන බොහොම කණගාටුයි. තෙරුවන් සරණයි.

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว +1

    මේ වටිනා දරුවෙක් එයා කලින් තාරක විද්‍යෙආව හැදෑරූ කෙනෙක් වෙන්න පුලුවන් හොඳ දැනුම් සම්භාරයක් සමග මඑලොව එලිය දැක්ක මේ දරුවා ගැන ලාන්කීය වූ අපිට ආඩම්බරයක් ආද්‍ර දෙමාපියන් ගැන ද ආඩම්බරයි තවත් මෙවැනි දරුවන් ලොවට දායාද කිරීමට අවස්ථාව ලැබේවා තෙරුවන් සරනයි පුතේ ❤

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +12

    පුතේ ඔයාගේ දැනුම ,කුසලතා,ආකල්ප,දිනෙන් දිනම වැඩි දියුණු වෙිවා ඔයා අපේ රටට සමිපතක් දීර්ඝායුෂ ලැබෙිවා මගේ මැණික

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +35

    මේ පුංචි පුතා තිලක් කන්දේ ගම මහතාගේ අනුරුවක් වගේ. අනාගතයේ ඔහුගේ අඩුව පුරවන අනාගත පුස්තකාලයක්. මේ විශ්වයේ ආරක්ෂාව, ආශිර්වාදය පුංචි පුතාට ලැබේවා.

    • @disl4007
      @disl4007 ปีที่แล้ว +2

    • @AshaNisansala-wt4ih
      @AshaNisansala-wt4ih ปีที่แล้ว +1

      Oya hariyata hari. Matath hethuna

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว +1

      අම්ම තාත්තා වගෙ නෙවෙ එ පෙනුමමයි තියෙන්නෙ හැබැයි

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +133

    ඔයා මේ රටට මැණිකක් පුතේ.තෙරුවන් සරණයි පුතේ .

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +16

    පාසල් අද්යපනයත් English මාද්‍යයෙන් ලබලා දුන්නොත් තව තවත් ඉදිරියට යයි... තවම මේ දරුවා පෙර පාසල් දරුවෙක් වෙන්න ඕනේ අව්රුදු 5 නම්... බුදුසරණයි චූටි පුතාට ❤️

  • @chandradesilva6971
    @chandradesilva6971 ปีที่แล้ว +16

    ගණදෙවියනි දරුවව ආරක්ෂාකර දෙන්න 🙏 බුදුසරණයි දෙවිපිහිටයි🙏💐

  • @rasikamanjula5864
    @rasikamanjula5864 ปีที่แล้ว +218

    නාසා එකටම අයිති වියයුතු ලංකාවේ පුතෙක්, ආරක්ෂා කරගන්න.

    • @subhashinifernando2341
      @subhashinifernando2341 ปีที่แล้ว +4

      දැනට නාසා ආයතනයේ ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් ඉන්නවා👏👏👏⭐️⭐️⭐️⭐️👍👍👍

    • @AjanthaRohini-j6j
      @AjanthaRohini-j6j ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පුතේ .ඔයා ආතර් සී ක්ලාක් මහත්තයා ද

    • @AjanthaRohini-j6j
      @AjanthaRohini-j6j ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ShaniLove-lt5zs
      @ShaniLove-lt5zs ปีที่แล้ว

      Ai bn naasa naasa gahanne....ape rate dheyak karanna katinwath kiyanna apaa...pitatama yanna ubalama a podi akaawath kaapalla...

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +24

    අනේ මැණික වස්තුව ඔයාගෙ අනාගතය සුබma සුබ වේවා ....❤❤❤❤❤❤ පොඩි waddo එකේදී දැක්ක ....හිරුට බොහොම ස්තුති මේ වස්තුව නැවත පෙන්නුවාta....❤❤❤❤

  • @vimukthisandaruwan4409
    @vimukthisandaruwan4409 ปีที่แล้ว +9

    මෙ දරුවව තිලක් කන්දෙගම මහතට මුනගස්සන්න. ගොඩක් දෙවල් ඉගනගන්න පුලුවන් එතුමගෙන්.ඔයාට තෙරුවන් සරනයි පුතෙ...🛶🛶🛶

  • @wimalajayasinghe4127
    @wimalajayasinghe4127 ปีที่แล้ว +31

    අපේ රටට පමණක් නොවෙයි, මුලු මහත් ලෝකයටම වටිනා මැණිකක්. ඔයාට තෙරුවන් සරණයි පුතේ.

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +16

    🧡🧡🧡 තව වසර 15 කින් 20 කින් මේ දරුවා අපෙ රටින් යයි. ඉතාමත් දියුණු රටක සිය කටයුතු නැවත අරඹනු ඇති...දූසිත දේශපාලුවන් ඉවරයක් උනදාට මෙ දරුවන් අපේ රට ලෝකයේ උතුම් රටක් බවට පත් කරාවි.

    • @piyanmudan2875
      @piyanmudan2875 ปีที่แล้ว +1

      තෙරැවන්.සරණයි

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว +7

    සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා රත්තරං පුතේ ඔයා මගේ රටට දායාද කල සොබාදහමට ස්තුතියි

  • @sriyanijayakody2256
    @sriyanijayakody2256 ปีที่แล้ว +17

    ඇසල පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ,ආශිර්වාදය ලැබේවා !!🙏🙏

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 ปีที่แล้ว +10

    සියලු දෙවියෝ රැකදේවි මේ අගනා මැණික. අනේ තවත් මැණික් කැට කීපයක් රටට දෙන්න. මේ තමය් රටේ අනාගතය ලෝකය හමුවට ගෙනියන බලවේග⚘🧡😘

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 ปีที่แล้ว +2

    පුදුම සතුට ක් තියෙන්නෙ මැනික..❤❤ ආදරනිය අම්මේ,තාත්තේ කියන්න වචන නැ..ඉවර වෙනකල් ම බැලුවා..උගත් බුද්දිමත් විදවත් මඩුල්ලක් මෙක කරා නම් මේ තරම් ආසවෙන් මේක බලන්නේ නැ..චුටි පුතෙක් මේ තරම් පැහැදිලිව කියලා දෙද්දි අපිටත් ආසයි ..මතකෙත් තියෙනවා..හිතට වදිනවා හරි අපූරුවට..වයිද්‍ය තුමනී,බානුක මහතුනී හුගාක් පින් මේ වටිනා වැඩසටහටන අපිට දුන්නට..මේ වීඩියෝ ව මට පෙන්න්වූ ආදරනිය විශ්වයට ගොඩක් ස්තුතියි ⭐🌨️🌏🌈️

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ....විශ්ව මාතාවගෙ ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +6

    පෘතුවිය ලෝකෙ වෙනස් වීමකට මුල පුරනව..හැමතැනම මැනික් කැට ඒවා ඔක්කෝම මේ පින් බිමේ🙏🙏🙏දේසපාලකයිනුත් මෙවැනි බුද්දිමතුන් වේවා

  • @RCR210
    @RCR210 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මගේ පුතේ 🙏 ඔයා ගැන දැනෙන ආඩම්බරය වචන වලට පෙරළන්න තේරෙන්නේ නෑ ❤

  • @namaleeweerarathna357
    @namaleeweerarathna357 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!! මැණික ❤ මේ මතක ශක්තිය ජීවිතය පුරාවටම පවතීවා!! ලෝකයටම වැඩදායි පුතෙක්. ආදරෙයි මැණික❤❤

    • @ndnd9148
      @ndnd9148 ปีที่แล้ว

      පුතාට තෙරුවන් සරණයි

  • @NimmiRajapaksha-s2l
    @NimmiRajapaksha-s2l 3 วันที่ผ่านมา

    අම්මා,තාත්තා දෙන්නම බුද්ධිමත් නිසා මෙ දරු පැටියා නාසා එකේ නතර වෙයි..❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි මැනික

  • @FatimaAlsaigh
    @FatimaAlsaigh 9 วันที่ผ่านมา

    ඔබ තිදෙනාගේම සිතුම් පැතුම් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +20

    බුදුසරණයි මැණික අපේ රටට ලැබුන තවත් මැණික් කැටයක්❤❤❤❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +26

    අනේ පුතා පෙරබවයේන් ගේන දෙයක්. දක්ෂ දරුවෙක් බුදුසරණයි පුතේ. පින්වත් දෙමව් පියන්. 🙏

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +12

    අනේ එ අමිිමා ..මට හැම දරැවෙක්ම එක සමානයි විස්වයෙන් දිපු තැග්ගක් ❤❤❤

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb ปีที่แล้ว

      මටත් එහෙමයි mata දැනෙන්නේ me ha daruwekma mage wage mage දරුවා වගේම hama daruwetama ආරක්ෂාව ona api ආරක්ෂා karanna ona

  • @nuwanchamara3816
    @nuwanchamara3816 7 หลายเดือนก่อน +4

    අනාගතයේ ලංකාව තුල බැබලි බැබලී ලංකාවම බබලවන තවත් එක් මැණිකක්..❤ ජය වේවා

  • @DasanayaDisa
    @DasanayaDisa 5 วันที่ผ่านมา +1

    අනුර කුමාර ජනපතිතුමණි මේ දරුවා ඇමරිකාවට යන්න නොඳී මේ දරු පැටියව අපේ රටට ඵළදායිව උසස් අද්ධ්‍යාපනයට යොමුකර සැපපහසුකම් සලසා ප්‍රයෝජන ගන්න තෙරුවන් සරණයි 🌹💪🪷🙏♥️🙏🪷💪🌹