Sujith Gamage Vs. Tissa Jananayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Thissa Sir samaga Sujith Gamage
    තිස්ස සර් සමඟ සුජිත් ගමගේ
    Facebook : / historysujith
    Mobile : 077 374 2913
    #thissa jananayake ithihasa katha #thissa jananayake samaga palamu pilisandara #thissa jananayake interviewed by sujith gamage #thissa jananayake samaga katha bahak #thissa jananayaka samaga parani widyawa ha thakshanaya

ความคิดเห็น • 282

  • @supercelllover2917
    @supercelllover2917 4 ปีที่แล้ว +403

    තිස්ස සර් නිසා මෙක බලපු අය කො 👀 බලන්න 😍😍😍😍😍

    • @فاطمهفاطمه-ض1ب
      @فاطمهفاطمه-ض1ب 4 ปีที่แล้ว +3

      samanthi chandrica kiriella Nissanka ane maamath e wage photo ekka dekka gaaman balanawa harima wedaagath

    • @nilmininilmini9806
      @nilmininilmini9806 4 ปีที่แล้ว +4

      Mama.ආදරෙයි sir.mage daruwatath sir gen igena ganna labewa

    • @corecore2696
      @corecore2696 4 ปีที่แล้ว +2

      මමත් 👌👌👌👌👌👌🙏🙏🙏

    • @kumarikumari1217
      @kumarikumari1217 4 ปีที่แล้ว +2

      මමත් sir නිසා බලනවා ❤️🙏👌

    • @sagarasusantha9814
      @sagarasusantha9814 4 ปีที่แล้ว +1

      Mama

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +47

    තිස්ස සර්ගෙ පික් එක දැකලා ආවේ .සුජිත් සර් ගැන අහලා තිබුනා අදයි දැක්කේ . ඔන්න සබ් කලා.👍👍👍💐💐💐

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +1

    හොද සාකච්ඡාවක් ඇත්තටම මේ දේවල් මුලු ලංකාවෙම මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්නම් මොන තරම් හොදද බොහොම පින් ඔබතුමන්ලට

  • @lionasanka1142
    @lionasanka1142 4 ปีที่แล้ว +4

    තිස්ස සැර් ඉන්න නිසයි බැලුවේ ගොඩාක් වටිනවා .

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +6

    මහ මොලකරුවෙක් වූ තිලක් කන්දෙ.
    .....මහතාවත් මේ වගේ සාකච්ඡා වලට සහභාගි කරවාගන්නේ නම්,ඉතා වටිනවා.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 ปีที่แล้ว +10

    එදා ආර්යකාන්ත පංචශීලය ආරක්ෂා කරගනිමින් ජීවත් වෙන ගමන් *කද පිරිත* පිරිත් කරලා කෙම් කලා
    *විවෘත ආර්ථිකය* තුලින් සහ *අලවි උපක්‍රම* නිසා අයිතිහාසික උරුමය අහිමි කරගත්තා
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jagathrasi
    @jagathrasi 4 ปีที่แล้ว +3

    බොහොම ප්‍රිය මනාප, ආදර්ශමත් කතාවක්. අපි පිටරට ඉන්න නිසා අපේ දරුවන් ඉගෙන ගන්නෙ වැඩිපුර ඉග්‍රීසියෙන් . ලංකාව ගැන , එහි වටිනාකම දැනෙන්න කියලා දෙන්න වෙලා තියෙන්නෙත් ඉංග්‍රීසි වලින්. මෙවැනි ඉතිහාසගත පුනරාගමනයන් දිස්ත්‍රික් 25ම යොදාගෙන කරන්න. ස්තුතියි !

  • @chathurangawarakapitiya6158
    @chathurangawarakapitiya6158 4 ปีที่แล้ว +4

    Thank You Sujith Sir and Tissa Sir for this amazing argument.

  • @NEST10SD
    @NEST10SD ปีที่แล้ว +1

    බොහෝම වටිනා සාකච්ඡාවක් 🙏

  • @vejitaperera136
    @vejitaperera136 4 ปีที่แล้ว +1

    Gm.....menna vedwatthu, Mama kamathi mama asakarana charithayak. Sr, oya karana onsma wadasatahanak mama harima asaven balanne, malli oya niyamai, ohoma yamu thank s......

  • @jamesdosher5412
    @jamesdosher5412 4 ปีที่แล้ว +3

    Well done Tissa sir, I really appreciate your work and I am very proud of you.

  • @kavi6966
    @kavi6966 4 ปีที่แล้ว +2

    OH MY GOD. The host is a chatterbox. I dont understand why he doesnot let the guest talk. Mr. Gamage please consider your conduct. Prof. Tissa always I respect you.

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 4 ปีที่แล้ว +3

    හරිම අපුරු වැඩසටහනක් . ඔබ දෙපලට පින්. යොජනාවක් හැට්යට අපිට බැරිද ලන්කාවෙ තියෙන රැපවාහිනි නාලිකාවල ප්‍රසිද්ධ හැමොම බලන "little star" "Derna " වගෙ වැඩසටහන් තුලින් අපෙ ඉතිහාසය ගැන යම්කිසි වැඩසටහන් ගෙන .

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 4 ปีที่แล้ว +3

    මෙවන් අගය කලහැක වැඩ සටහන් රටේ සියලුුු බාරකාරත්වය දරන්නන්, බලධාරීන් බැලිය යුතුමය. ඒත් වැඩේ තියෙන්නේ අපේ රටේ සියලු කටයුතු ගැහිල තියෙන කනපිවේ හැටියට එය හරි පිටට ගත හැක්කේ රටට ආදරය කරන සත්පුුරුෂ හෙළ රජ වැඩ කාරයෙකුටම පමනි.
    අපේ් අය මේ කොයි යන්නේ......
    ජයwayවා !

  • @disnathushari2331
    @disnathushari2331 4 ปีที่แล้ว +35

    ගුරුවරුන් හැටියට ඔබතුමන්ලා එකතුවෙලා ඉතිහාසය විෂය අනිවාර්ය විශයක් කරලා ජාතික මාමකත්වය හැම සිසුවෙකුටම ඉගැන්වීමට දැනුවත් ගුරුවරුන් යෙදවීමට අවශ්‍ය දේවල් වලට මූලිකත්වය ගන්න. අපි පිටරට ඉන්නකොත් තම දෙන්නෙනේ අපේ රටේ වටිනාකම.උදර ඉතිහාසයක් ඇති අපි අධ පිටරටවලට කක්කුස්සි හෝදන්නේ අපේම වරදින් නෙමෙයි. මම මගේ රටට ආදරෙයි. මගේ ලේ කකියනවා ඉතිහාසේ අහෙනකොට . ඒත් අපි මොනවා කරන්නද 😣😣

    • @pushpalalmuhannadi4657
      @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

      Kathawa nam attha saho.mewa dakiddi ahaddi ange lea kakiyanawa.Tissa sir gena nam apita mara gemmak.

  • @woldfunnytiktok3968
    @woldfunnytiktok3968 4 ปีที่แล้ว +3

    මේකටත් අන්ලයික් කරනව කියන්නේ ඉතින් බනින්න දෙයක් නෑ කලවන් ජාන වල බලපෑම්

  • @dimuthusenanayaka5405
    @dimuthusenanayaka5405 4 ปีที่แล้ว +2

    thissa sir mamath bio kalee...oba thuma magee guruwaraya noweema gana mama ada kampaa wenawa.mama dakina loke oba vishishta guru piyek...

  • @dudlyperera7244
    @dudlyperera7244 4 ปีที่แล้ว +23

    මෙවැනි ගුරැවරැන්ගෙන් ඉගනගන්න ළමයි හරිම වාසනාවන්තයි.

  • @sk.6630
    @sk.6630 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @donawijiwardana4269
    @donawijiwardana4269 4 ปีที่แล้ว +1

    Most beautiful God bless all good luck thank very much.

  • @hckpower3304
    @hckpower3304 2 ปีที่แล้ว +1

    අපේ රට ඉතිහාසය ගැන විතරක් නොව අනාගතය ගැනත් හිතල සතුටු වෙන්න පුළුවන් රටක් වේවා !!!

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +2

    වර්තමානයේ දැයේ දරුවන්ගේ පිනට පහළ වූ ජීවකයාණන් බදු ගුරු පියෙකි.....

  • @jithminadidulanga6335
    @jithminadidulanga6335 4 ปีที่แล้ว +1

    Niyamai thissa sar.

  • @lakmalgj
    @lakmalgj 4 ปีที่แล้ว +2

    Great Service...!!

  • @achalajayalath8887
    @achalajayalath8887 4 ปีที่แล้ว +1

    Subscribe kala “thissa sir Sujith sir Budu saranai

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 3 ปีที่แล้ว +1

    ලංකාවේ විශිෂ්ඨ විනයවත් දක්ෂතම ගුරුතුමා

  • @dilanprasanna
    @dilanprasanna 4 ปีที่แล้ว +3

    බැංකුවට ගියාම අපේ අතීතය මනින්නෙ crib එකෙන් :D

  • @dealwissepalika3587
    @dealwissepalika3587 4 ปีที่แล้ว +1

    හරිම සතුටුයි.... මෙවැනි ගුරු උතුමෙක් අපේ රටේ සිටීම . ඔබතුමා ලමයින්ගෙ විතරක් නෙමේ රටට ආදරය කරන බුදුදහමෙ වටිනාකම දන්න සියලු දෙනාගෙම ගුරුතුමා. දීර්ඝායුෂ වේවා. 🙏

  • @l.premachan1716
    @l.premachan1716 4 ปีที่แล้ว +2

    Theruvan Saranai

  • @ramaniedecosta998
    @ramaniedecosta998 4 ปีที่แล้ว +2

    obathumala wage gurudeviwaru ada samajaye bohoma alpayai sitinnai, ape dharuwange awasanaya obathumalata theruwange ashirwadaya labewa!!! obalata thawathawath shakthiya,dhahirya labewa

  • @saliesaloulie7357
    @saliesaloulie7357 4 ปีที่แล้ว +1

    Kiyenede, hariyete,kiyene,obege,buddiye,gane,adamberai,hamedame,obe,wadesatehan,kuwat,site,mame,balenewa,thanks

  • @sudeshvimukthi8753
    @sudeshvimukthi8753 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +2

    ❤❤🙏

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Lamai itarak nowa Apith Igana gannawa...Harema shok..💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @Yakek89
    @Yakek89 4 ปีที่แล้ว +2

    Sirta den nam වේලාව madi wey wage thaw කිහිප denek hadamuda sir wage

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว +1

    Ou.sir ge sama wayase ma nisa mamath a addekima lebuwa.ape gewal issarahath api awa heduwa.a vithrak newei.ape pethth kadukare tibuna tea gas galawala painas heduwa.denatamath ahe tibuna diya ulpath hidila iwarai.

  • @kohombagasthalawevimala6367
    @kohombagasthalawevimala6367 4 ปีที่แล้ว

    Very good

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +1

    theruwan sarnai tissa sir,
    corona covid-19 loketa menma lankawata apu ekanam itham awatinawa, kanagatui minijeewitha vinashaweema pilibandawa,
    namuth enisama, dan thibena rajayen iye sita patan gaththa , gewathu wagawa,
    ithin oya monadetath , boru nam anwashyai, oniwenne, lakjanathawa gewahu wagawat dirimath kireemai,
    methek kalekata 72 dewasaraka 1948 sita,,,,koi rajayada, janathawa unandukale, thamaniwase gewathu waga karanna kiyala,
    sirimav oge kalaye yanthamata patangaththa,
    namuth ekala anura chandrikala, pitarata yawala unge kotasa full fill karagathhta,,,
    mathakane chaura rejina chandrika kala hadiya, air lanka gasakema,
    ITHIN MA KIYANNA KEMATHI, CORONA FAMILY EKE COVID-19 TA THUTHI, OBALAGE FAMILY MEMBERS 1918 AWANE, ITAPASU NOYEKUTH AKARAYENDA,
    AFRICA WALA IBOLA ,MERSE, SARSE, KIYALA API NAMA LEKANA YEDUWATA, OBA KAUDAI OBALA DANNAWANE,
    ITHIN DAN OYALAYANN, LAKWASI LOWASI SEMATA PADAMAK UGANWA,
    MA ARADHANA KARANAWA, NEWAHA WARAK APIWA BALANNA ENNA, WENATHWESAKIN, APE KALAKRIYA, DEKALA, OBATA AMIHIRI WU DINAKA,
    CORONA FAMILY SAHA,,,,, OBAGE VIRUS FAMILIES WALATA THUTHI.
    MA MELESA KEEWATH NOKEEWATH, MINISAGE HESIRIMA ANUWA, THANHA JAYATHI SOKO KIYANA THENATA ,,,PATHWENAWA,
    THERUWAN SARNAI,

  • @girltwinslunaandsole9862
    @girltwinslunaandsole9862 4 ปีที่แล้ว +2

    තිස්ස සර්ගේ ජාතික වාදයට ගරු කරන ගමන් තිස්ස ස ජාතික වාදය මතින් ජනප්‍රිය වී ජාතික වාදය අවබාවිතා කරන බවට චෝදනාකලොත් මම තිස්ස ස මට ලබා දෙන පිලිතුර කුමක්ද අනෙක් අයගේ පිලිතුරු අනවස්‍යයි

  • @drumskalpiyum9908
    @drumskalpiyum9908 2 ปีที่แล้ว

    sir ge photo ekak thumneil ekata thibboth ithi atha arinne na aya

  • @praneethofficial
    @praneethofficial 4 ปีที่แล้ว +2

    Presenter ge eye contact eka poddak hadaganna

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞💞💞💞

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว +2

    Ape rate math drauya dum weti.kiripiti genvima nathara karanna puluwannam.

  • @nativelion3609
    @nativelion3609 4 ปีที่แล้ว +4

    අනේමන්දා තිස්ස සර්ව ගෙනල්ලා කථා කරන්නේ වෙන එක්කෙනෙක්?

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +1

    SRI, MEDAWAS WALA DESHAPALUWANTA PINES , ACESIA , WAGE GASWALA KOLA, MUL SAHA KANDAN KANNA KIYAMU, EWAGEMA LANKAWE INNA KALUSUDDANTATH, KANNA DEMU,,,
    KALAKANNI DESHAPALUWO

  • @slxyz889
    @slxyz889 4 ปีที่แล้ว +1

    Sujith kiyawanawane katha karanna dennema ne medin paninawa.

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +1

    HAIYATAMA HARI.....SHITABASIN OAB OKA KIWATA KIYANNA ONI...[ OWENI KALAKANNIYO,,,DANNE NEHA THAMA PIYA" FATHER" KAUDA KIYALA]

  • @damiththaranga9821
    @damiththaranga9821 3 ปีที่แล้ว +1

    අනිත් ස රුත් biology ද

  • @sunilrodrigo324
    @sunilrodrigo324 4 ปีที่แล้ว

    upul sannasgala dont like our history neither he likes Tissa Sir

  • @supunpeiris2168
    @supunpeiris2168 4 ปีที่แล้ว

    unlike dana moodayo kawuda?😕😕😕

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 4 ปีที่แล้ว +4

    Announcer kata danawa wadiii wuge pandithakama pennanna dagalanawa

    • @direxmedia
      @direxmedia 4 ปีที่แล้ว

      Milanga Nandasena hmbo 😂

  • @disnathushari2331
    @disnathushari2331 4 ปีที่แล้ว +106

    අපි මේවා වැඩ කරන ගමන් හොරෙන් අහන්නේ. ෆ් බි එකට ශෙයා කරත් පොටෝ එකකට වැටෙන න like මේවගේ ඒවට වැටෙන්නේ නෑ. අපේ උන් ඒව බලන්නේ නෑ. කොහේ හරි තියෙන කුණුහරුපයක් දැම්මොත් නම් ඔක්කොම උda පැන පැන කොමෙන්ට් දානවා. අපේ රට ගෙන ආඩම් බරය ක් එක්කම වැඩිය දුකක් දැනෙනවා.

    • @menwsudu1624
      @menwsudu1624 4 ปีที่แล้ว +2

      Anne athatama me sirge වැඩසටහන් අහන්නෙ පුදුම කැමැත්තෙමි

    • @masterck2421
      @masterck2421 4 ปีที่แล้ว

      sahathika aththa!

    • @lalithadrani2493
      @lalithadrani2493 3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +57

    අද කාලේ අපේ දරුවන්ට වටිනා මාතෘකාවක් ඔබ දෙපළට බොහොම පින් තෙරුවන් සරණයි

  • @balakathir3744
    @balakathir3744 4 ปีที่แล้ว +18

    මම ඉන්නේ කැනඩාවේ. කැනඩාවේ 9, 10, 11, 12 පන්තිවලත්, විශ්වවිද්‍යාල වලත් කැනඩාවේ ඉතිහාසය විශයක් ලෙස උගන්වනවා. ලංකාවේ ඉතිහාසය ගැන හිතනකොට කැනඩාවට කිසිම ඉතිහාසයක් නැහැ. මා දන්නා තරමින් ලංකාවේ පාසැල් වලින් ඉතිහාසය පාඨමාලාව ඉවත්කලා. මෙය කරන්න ඇත්තේ මහාවංශයට අකමැති සුලුජාතීන් කීපදෙනෙකුගේ බලපෑම හේතුවෙන් වියහැකියි. ඉතිහාසය නැවතත් ලංකාවේ පාසැල් වල ඉගැන්වීම ආරම්භ කිරීමේ කාලය ඇවිත්. කවුරුහරි මේ සඳහා ආරම්භය ගත යුතුයි.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +34

    ස්තුතියි ඔබ දෙපලට ම.මෙවා අහන්න ලැබිම්ත් වාසනාවකි .මොකද හැම වැඩසටහනක් බලන නිසා අපි දන්නවා තිස්ස සර් කවුද කියලා .ඇත්තටම අපේ දරුවන් ට ඉතිහාසය බුද්දාගම කියලා වෙනම උගන්වන්න වෙලා .මොකොද එ දරුවන් ට දන්නෙ නැහැ සතා සිව්පාවුන් ජිවත් වන්න ගහකොළ ඔනා කියලා .එහෙම රටක් අද .ගහකොළ වල ව්ටිනාකමක් ගැන ද්න්නෙ නැහැ .එ දරුවා ට දන්නේ නැහැ ගහකොළ නිසා වැස්ස වහින බව .එ දරුවන් ට ආගම කියා දෙනකොට පන්සලෙ හහාමුදුරුවන්ට පුළුවන් ඉතිහාසයේ වටිනාකම ගැන පහදා දෙන්න .කුඩාම කාලයෙ පටන් මෙ ක විසයක් වශයෙන් උගන්වන්න ඔනා .මොකොද හෙට උපදින දරුවාට දකින්නට වෙන්නේ කොන්ක්‍රීට් ලොකයක් විතරයි .අපිට මතකයි අපිට කැද විදුරු වක් දෙන්වා පාසල් යන්න කලින් .එක බිලා ගිහින් පාසලෙන් දෙන බිස්කට් ටික කාලා ගෙදර ඇවිත් කොස් තම්බල පොල් සම්බොල සමග ජිවත් වු කාලය .එ අතිත රසවිඳින්න අද දරුවන් ට නැහැ.අද අම්මලාට කොස් කපන්නට කො වෙලාවක් .ඇත්තටම හැම දෙයක්ම විනාශ වෙලා .ඉතිරි වෙලා තියෙන්නේ රයිස් ,කොත්තු,ලොකය සහ ඉන්දියාවේ කතා ටික විතරයි .බුදුසරණයයි අපේ දරුවන් ට සහ රටට .ඔබලාට ජාතියේ විරයො කිව්වා ට වැරදි නැහැ .ජයවෙවා .තවත් දිගට මෙවැනිම දෙවල් කරන්නට සක්තිය ලැබේවා .

  • @raveenshanuka5386
    @raveenshanuka5386 4 ปีที่แล้ว +134

    ගුරුපියානණි, මම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. මම හිතන විදියට, මිනිස්සු ආරක්ෂා කරන්න ඔන තරම් සංවිධාන ලංකාවේ තියනවා. නමුත් සතුන්, ගහාකොල, ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න තියන එකම ආයතනය අපේ එක විතරයි. අපිට ඒකටත් පුදුම දුකක් විදින්න වෙලා. කවුරුත් නිසා නෙමෙයි අපේම මිනිස්සු නිසා. ඔබ තුමාව පුද්ගලිකව අදුරගන්න කැමති. ඒකට හේතු ගොඩක් තියනවා. අපිට මෙහෙම කතා කරන්නවත් මුකුත් කරන්නවත් බෑ. ඒ නීතිය නිසා. අපේ අය ඇත්තටම හැගීමෙන් වැඩ කරේ නැත්නම් අද අපිට බොන්න වතුර ටිකක්වත් නෑ. අද අපි ඉන්නේ කාන්තාරෙක. ඒක දන්නනේ අපි කිහිප දෙනෙක් විතරයි. අපේ මුලු සේවක පිරිසම ඉන්නෙත් ලංකාවටම 750ක් විතර කිවුවොත් පිලිගන්න පුලුවන්ද. 750ක් විතර අපි එකතු වෙලා ලොකු අරගලයක් කරනවා ලංකාවේ තියන මේ 14%ක් පමන වු කැලැ ටික රැක ගන්න. දේශපාලුවන් නිසා අපිට ඒක කරන්නත් අමාරුයි. Job එකට පවා කෙලවුන තැන් තියනවා. ගොඩක් දෙවල් තියනවා කතා කරන්න. අපිට මේක ගොඩ ගන්න පුලුවන්. අනිවාරෙන්. අපි මේ රටම ගොඩගමු ගුරුපියානණි.. බුදුසරණයි ඔබට.

    • @dinukamadhuwantha4176
      @dinukamadhuwantha4176 4 ปีที่แล้ว +7

      ආඩම්බරයි

    • @disnakanthi4627
      @disnakanthi4627 4 ปีที่แล้ว +4

      Oba godak honda kenek minissu gana hamoma katha karanawa eth saththu gahakola.gahakola walata ha swabavika parisarayata niranthrayen oin dena kenek mama.oba Thissa sir samaga ekathuwela yahapath deyak karanna

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 4 ปีที่แล้ว +11

      මම හිතන්නේ මෙ ගුරුතුමා කියන්නේ පෙර් බවය ක අපෙ විර රජෙක් .හැම පැත්තෙන් ම ගන්න තියෙන්නේ වටිනා අදහස් මිස නිස්පල දෙවල් නෙවෙයි .අපේ රටේ දරුවන් ට ලැබුණු සම්පතක් .

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @ruwanpereragunasekara132
      @ruwanpereragunasekara132 4 ปีที่แล้ว +2

      👍

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว +24

    ළමයින්ට පමණක් නොවේ අපටත් ගන්න වැදගත් පාඩම් ගොඩක් ඔබෙන් ඉගෙනගන්න පුළුවන් ...ඔබට pin tissa sir....

  • @roo999.
    @roo999. 4 ปีที่แล้ว +21

    මේ unlike කරල තියෙන්නෙ මොක්කුද?? මුන් තමා වස කාල මිනිස්සු මැරිල යනවට කැමති උන්. ඔය සර් කියන කතාවට විරුද්ධ වෙන , තමන්ට අවාසියක් වෙනව කියල හිතන උන් තමා ඔය. කාලකණ්ණි හැත්ත

    • @maheshpadeniya
      @maheshpadeniya 4 ปีที่แล้ว +1

      ගූ ඇන් පී,රතු අලි ..සෙට් එක තමයි

  • @healthmedicinesl1625
    @healthmedicinesl1625 4 ปีที่แล้ว +18

    සතුටුයි මේ සුසංයෝගය ගැන, 332 සබ් Health & Medicine SL වලින්, වැටී ඇති රට දශමයකින් හෝ නැගිට්ටවන්නට කටයුතු කරමු

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +11

    තිස්ස සේර් නිසා ගොඩක් ඉතිහාසය ගැන දැනුවත් උනා ගොඩක් සතුටුයි ඉස්කෝලේ ගියාට ඔය විදියට කියලා දුන්නේ නැ අපට ඒහේත් දැන් අපේ කාලය ගොවි යන වයසේ ඉන්නේ තිස්ස සර්ට බුධු බව ලැබේවා 🙏🙏🙏

  • @nishan-129
    @nishan-129 4 ปีที่แล้ว +4

    ජපානය ගැන කීව කතා පිළිබඳව මම සත්‍ය බවට සහතික වෙන්ව.

  • @malithkanchana8524
    @malithkanchana8524 4 ปีที่แล้ว +6

    පාසල් වල ඉතිහාසය ඉගන්වන විදිහ වෙනස් කරන්න ඕනා රට ගැන හැගීමක් ඇති වෙන විදිහට ඉගැන්වීම් කරානම් අනිත් විෂයන් වලට සාපේක්ෂව වැඩි උනන්දුවකින් ළමයි ඉගෙන ගැනිම කරවි කියලා හිතෙනවා,වර්තමානයේ පාසල් වල ඉතිහාසය ඉගැන්වීම් කරන විදියනම් කොහෙත්ම සතුටු වෙන්න පුලුවන් තැනක නෑ අාසවක් කැමැත්තක් ඇකි වෙන්නේ නෑ එපා වුන විෂයක් විදිහටයි දකින්නේ අපේ පෞඩත්වය ඉස්මතු කරලා ඉගැන්වීම් කරනම් ඉතිහාසය ඉගෙන ගන්න සිසුන් මීට වඩා සැලකිය හැකි කැමැත්තක් දක්වාවි කියලා විස්වාස කරනවා ,මම අදහස අකුරු කරේ වැරදි ඇතිනම් සමාවෙන්න🙏

    • @Electrical-l8i
      @Electrical-l8i 4 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත..ඉතිහාසය කියල අපි ඉන්න කාලෙ කියල දුන්නෙ සුද්දා අපිව අල්ලපු එකයි..සුද්දගෙ පරංගියගෙ විස්තරයි..ඊට එහා ඉතිහාසයක් උගන්නල නෑ..

  • @sriyanik6597
    @sriyanik6597 4 ปีที่แล้ว +15

    අද කාලෙ දරුවන්ට දෙන මේ දායාදය ට සර් ඔබ දෙපලටම දලදා සමිදු පිහිටය්

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම ඔබතුමා නම් පෙර වීර රජ පරපුරෙන් පැවතෙන්නෙක්මයි. රටටම වටිනා වස්තුවක්.👍👍👍

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +40

    සුද්දෝ ද කොහෙද dislike කරලා අපෙ හාමුදුරුවනේ 😂

    • @sameerad7542
      @sameerad7542 4 ปีที่แล้ว

      සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙ දරුවො

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว

      Sameera D කියලා වැඩක් නැ පරගැති හත්ත😒

  • @cristinacristina6542
    @cristinacristina6542 4 ปีที่แล้ว +13

    මට තාම මතකයි.. ඉතිහාසය පොත් හොයාගෙන කියවන්න පුදුම වීදියට දුක් වින්දේ..අඩුම ගානේ පුස්තකාලේවත් තිබුනේ නැහැ....ඇත්තටම අපේ උරුමයන් වැනසෙන්න දෙන්න හොද නැහැ. සර්ලා දෙන්නා කතා කරනවා හරි ආසාවෙන් අහගෙන හිටියේ..අපට ඉතිහාසය ඉගෙන ගන්න බැරි උනත් මතු පරපුරට ඉතිහාසය විෂයක් වශයෙන් ඉගෙනුම ලබන්න ලැබේවා..ස්තුතියි. තෙරුවන් සරණයි සර්ලා දෙන්නාටම..

    • @dewdu
      @dewdu 4 ปีที่แล้ว

      th-cam.com/video/TZLxPYOJi9o/w-d-xo.html

  • @Ruwanman
    @Ruwanman 4 ปีที่แล้ว +14

    අම්මත් එක්ක රමනය කිරීම ලයික් කරන හා මවට ගරුකරමු ඇයව රැකබලා ගමි කිව්වව ඩිස්ලයික් කරන උනුත් ලංකාවේ ඉන්නව අන්න උන් තමයි මේකත් ඩිස්ලයික් කරේ

    • @kgsamarathunga982
      @kgsamarathunga982 4 ปีที่แล้ว +1

      Ape amma

    • @dewdu
      @dewdu 4 ปีที่แล้ว

      th-cam.com/video/TZLxPYOJi9o/w-d-xo.html

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 4 ปีที่แล้ว +12

    ❤❤❤....
    තෙරුවන් සරණයි තිස්ස ගුරු පියාණන් ට ......
    අපූරුයි සාකච්ඡා පේලිය ...
    පුලුවන් හැම විටෙකම මම බොහොමත්ම කැමැත්තෙන් බලනවා....
    බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි .......

    • @dewdu
      @dewdu 4 ปีที่แล้ว

      th-cam.com/video/TZLxPYOJi9o/w-d-xo.html

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +4

    ඉතිහාසයක් නැති මිනිස්සු සත්ව චරියාවට අතිශයින්ම නැබුරු වන්නේය..ඉතිහාසයක් නැති මිනිස්සු දේශපාලනය.... නීතිය....ආගම..... වෛද්‍ය වරු ..... ගුරුවරුන් වීම නිසා අද අපි සිටින තැනට පිරිහී ඇත.....අපි වැරදුනු පැරදුන වැනසෙමින්...සිටින ජාතියක් විය.... බටහිර අපද්‍රව්‍ය ගෙනෙන..... පොලිතින් වලින්.....චීන සෙල්ලම් බඩු.. ප්ලාස්ටික් වතුර බෝතල්.....ජලය වැවුටික....සාගරය..... වනස්පති පවා වනසා දමන්නේය.MCC ගිවිසුම ගෙනවිත් දෙවන වටයේ විනාශයද අරබනු ඇත.... ලොව පරමාදර්ශිය බෞද්ධ දර්ශනය.. හික්ෂුන් විසින් දඩුකදේ ගසා ඇත.. පන්සල් මිස යහපත් මිනිසුන් හැදුවේ නැහැ.....ජාතියේ මුර දේවතාවුන් වැටවල් උඩ හා උපාදිකඩවල ඇත..සකල විධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා....... තෙරුවන් සරණයි...

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 4 ปีที่แล้ว +3

    තිස්ස සර්ගෙ වැඩසටහනක් නම්..ඒ චැනල් එක කාගෙද කියන එක අදාලම නැත..සර් හිටියා නං බැලුවා..එතුමගෙ මුවින් එලියට එන හැම වචනයකම සමාජයට ගන්න දෙයක් තියෙනවා ..ඒකයි බලන්නේ

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 ปีที่แล้ว +10

    තිස්ස සර් නැතිව තිස්ස ගුරුතුමා කියලත් කියමු

  • @pathumsampath7355
    @pathumsampath7355 4 ปีที่แล้ว +2

    කොච්චර katha karath wedak na ape rata kanne දේශපාලන parlemenrhuwata yawanna one තිස්ස සර්ලා wage aya

  • @sasikasasika6520
    @sasikasasika6520 4 ปีที่แล้ว +4

    අන්ලයික් කරලා තියෙන්නෙ සුද්දගේ ජාන කවලන් උන උන්ද කොහෙද නැත්තම් මෙතරම් වටිනා කමක් තියන අපේ ඉතිහාසයට ගැන කැක්කුමක් නැති වෙන්න විදියක් නැ

  • @asalamni6441
    @asalamni6441 4 ปีที่แล้ว +6

    මම හරිම ආසයි අපේරටේ ඉතිහාසය දැන ගන්න ..ඒත් එක එක අය එක එක ආකාරයේ කතා කියනවා...මේ වීඩියෝ කව්ද අන්ලයික් කරලා තියෙන්නෙ ....😢😢😢😢

    • @l.premachan1716
      @l.premachan1716 4 ปีที่แล้ว

      eekata uththaraya mee video ekeema thiyanawaa

  • @surajkalamulla
    @surajkalamulla 4 ปีที่แล้ว +3

    කෝ දැන් ඒ විශිෂ්ට ජාතිය

  • @dishalarodrigo1021
    @dishalarodrigo1021 4 ปีที่แล้ว +2

    Dandumonare gana video akak karannako

  • @IFBCnet
    @IFBCnet 4 ปีที่แล้ว +4

    කරුණාකරල තිස්ස සර්ට කතා කරන්න ඉඩ දෙන්න. මැදින් පනින්නෙ නැතිව.

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว +1

      ඌ වැඩ්ඩා වෙන්න හදනෝ.

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 4 ปีที่แล้ว +1

      @@kavindaliyanage4011 එත් ගුරැවරයෙක් කතා කරන්න ඉගෙන ගන්න

  • @jayaweerapemasiri7979
    @jayaweerapemasiri7979 4 ปีที่แล้ว +1

    කතාවලොකු.වැඩියි.මෙන්න.කෙටියෙන්.මට.තෙරෙන.ක්‍රමයට.ඉතිහාසය.යනු.අතීතය.වෙ..පියා.ඉතිහාසයනම්පියාගෙක්‍රියාව.අතීතය.වෙ.පියාගෙ.ක්‍රියාවෙ.පලය.වර්තමාන යෙ.මමයන.පලයවෙ.අතීතය.නොදත්.පුද්ගලයාට.අනාගතයක්නැත.ඹහු.අනාතයෙකි.වර්තමානයක්ද..ඹහුට.නැත.මගෙ.වැටහීම.එයයි

  • @mayasenanayaka315
    @mayasenanayaka315 4 ปีที่แล้ว +8

    , මහතාණෙනි ඔබ විසින් ගෙනෙන කරුණු පැහැදිලියි. නමුත් අපේ රටේ බුද්ධිමතුන් කීදෙනෙක් මේ දේ තේරුම් ගැනීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ තීරණය අප අපෙන් ඇසිය යුතුය ජය වේවා

    • @paulinerelydonald1674
      @paulinerelydonald1674 4 ปีที่แล้ว

      මහත්මයාණෙනි අපේ රට කුමක් හෝ අනිසි හස්තයකින් වසාගෙන මිරිකගෙන ඉන්නේ ඒක කඩා බිඳගෙන අප නැගිටිය යුතුමයි

    • @mayasenanayaka315
      @mayasenanayaka315 4 ปีที่แล้ว

      මේ මොන කතාද සොයුරිය තමන් කවුද මොනවද කරන්නේ කියලා දන්නේ කියේන් කිදෙනාද ජය වේවා

  • @jesuaperajanojesuaperajano6256
    @jesuaperajanojesuaperajano6256 4 ปีที่แล้ว +2

    Mama 8 pass....eeth me Sr tamama harima adari... mama katholika...eeth buddha darmaya danennama kiyala denawa

  • @chandeepa2655
    @chandeepa2655 4 ปีที่แล้ว +2

    Wade hodai thama. E unata oma caption dannepa yako. Oka nikan dala thiyenne tissa sir ithihasaya kannada kiyala ahanawa wagene

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 ปีที่แล้ว +3

    Obathumata lamai sema wadihitiyoth kamathi,ahunkam denawa.akanisa obathumata puluwan me rate daruwanwa hari magata ganna.ape daruwanta ape kama kiyala denna

  • @kumarikumari1217
    @kumarikumari1217 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි sir 🙏🙏🙏

  • @swarnalkdk
    @swarnalkdk 4 ปีที่แล้ว +3

    Oka mea podi manusayata kiyala wadakna maha oluwa tiyenawa kiyana ratakana kalakanni karapu winasaya thami.. gowiya higanne karala mewa mahaparimanayen katakalayututan

  • @lalithjayasinghe5838
    @lalithjayasinghe5838 4 ปีที่แล้ว +1

    bohoma wadagath mewage dewal walin janathawa danuwath karana eka , oba depalata bohoma pin

  • @dineshvidanagamage.7413
    @dineshvidanagamage.7413 4 ปีที่แล้ว +2

    මේ සා විසල් ඉතිහාසයක්.......

  • @isharasewwandi5159
    @isharasewwandi5159 4 ปีที่แล้ว +1

    Sujith sir nisamai video eka baluwe e wagema thissa sirth ehemai godak wadagath me wage videos thawath karanna sir

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +3

    Pitisara gam wala,awama paribojana mattame Wath nethi China plastic thoga,,, gam gewal wala deyiyane ewamai. Me plastic pilika karaka pirila. Mewa ratata genvimath pilika rogin wedivimath athara loku sabadathawak athi.mewa thahanam wenne kawadada..

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 ปีที่แล้ว +2

    "Pera kala vimasaa
    Mathu kala udesaa
    Den kala sakasaa
    Bebale minisaa"............................Areesen Ahubudu

  • @janakasavindra
    @janakasavindra 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ දේපල ට

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +2

    මීට වඩා යමක්‌ ඉදිරියේ දි කල යුතුම වෙනවා

  • @nayanak.t.a.
    @nayanak.t.a. 4 ปีที่แล้ว +1

    Sirge hama vidio akak a asawen balanawa obata budusaranai

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +3

    රට ජාතිය ආගමට ගරු කරන ආදරේ කරන, එය අපේ මිනිස්සුන්ට දුවා දරුවන්ට කියා දෙන්න උත්සාහ කරන තිස්ස ජනනායක අපේ සොදුරු ගුරු පියානන් , ආදරේ ඔබතුමාට ,බුදුසරණයි දෙවිපිහිටයි ඔබ දෙපලටම, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩසටහනක් . නන්නත්තාර උන තරුණ පරම්පරාවට හිතන්න පුලුවන් නම් ආයෙත් .

  • @bodybuildingworkoutshinhal1801
    @bodybuildingworkoutshinhal1801 4 ปีที่แล้ว +1

    තිස්ස සර්ට මම ගොඩක් ගරු කරනව ඔහුගෙ තියන නිහතමානී කමට මගෙ ගුරුතුමාත් ගොඩාක් නිහතමානී කෙනෙක් එහෙම වෙන්න හැමොටම බැ සැබැ ගුරුවරයකුගෙ හොද ගතිගුනයක් නිහතමානී බව එ තුලින් සිතෙ මෛත්‍රිය ඇතිවෙනව අදිකව මෛත්‍රිය කිරිමෙන් ගොඩක් දෙවල් මෙතුමාට ලැබිලා තියනවා එ හරහා දෙයක් කරන්න උත්සාහ කරනවා මම නම් කියන්නෙ මිනිසුන්ට දෙයක් තෙරුම් කරල දෙන්න පුලුව්න් ලන්කාවෙ ඉන්න දක්ශ කෙනෙක් මෙවගෙ අය ගොඩක් අඩුයි කිහිපදෙනෙක් ඉන්නව ඔය ඉදිරියට ඇවිත් ඉන්න එක් කෙනෙක් මම තිස්ස සර් ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා එ තමයි පුලුවන්නම් බුදු දහමත් තෙරෙන විදියට අපි හැමොටම කියල දෙන්න ඔක තමයි තෙරුම් ගන්න අමාරුම දෙ බුදු සරණයි තිස්ස සර්..

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +4

    Ape rate pinata pahala unu athithye hitapu Rajek thama Thissa sir. obathuma nam deviyek .mewan itha hoda de samajayata dena eka aththenma pine tree nathuwa koss haduwanam mona tharam watinawada. Mole nathi 🐃deshapakayone rata kawe . Dan hari waradi niwaradi karala oya gass tika kapa danna agriculture minister ge mole padewa theruwansaranai devipihitayi 🌻🌻🌻

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว +1

    👍 ඉතිහාසය ගැන කතා නොකරන කාලයේ ඔබලාගේ පැහැදිලි කිරීමත් අගය කොට salakami.

  • @smartbeautiful1593
    @smartbeautiful1593 4 ปีที่แล้ว +6

    FAST FOOD=FAST DEATH!!. Isn't that happening nowadays in our country?
    Most people eat fast food to showing off their egoism, then embrace FAST farewell with egoism...