Its good that yiu talk about these topics. What we cab alk about these sort of topics are more like personal views than facts, as i don't see any evidence to prove whats said in books. Though, there may be a few who say that they have followed the books and achieved certain levels mentioned in them, there is no way to verify their claims or even for them to make sure what they experienced is real. Though im not fully agreeing with Dasun, he sounds more logical on this topic than the other. Keep in up...
රෙස්පෙක්ට් දසුන්. ප්‍රායෝගිකව කරල බලල හොයල බලල කතා කරනව කියල තේරෙනව. මදුජිත් නම් පොර ටෝක්ස් විතරයි වගේ පේන්නේ..
@@netcygamer ow me podcast eka appitiya kala u 🤢
Sira
මටනං මදූජිත් ගේ ලොකු අවුලක් පෙනෙන්නේ නෑ.
ඒත් comment දාන අයට සෙට් වෙලා නෑ වගේ.
මං නම් හැමෝම කියන ඒව ආසවෙන් අහන් හිටියා.😊
ඔව් තුනම එකයි
සමහර අයට හරි ගියේ නැති උනාට මට නම් මදුජිත් සර් ගොඩක් හොදයි😊😊 එතුමව ඉස්සරහටත් අවශ්‍යයි.
Kind request to Manujith. You don't have to prove us that you are knowledgeable. Please let the other person finish. Thank you
Exactly he's not letting anyone to finish their opinions. 💩
I was going to type the same comment. No one expects you to know everything. Not knowing something is alright.
#100% agreed
💯 true
කැමතිම Topic එකක්. මාත් මේකට වැඩ කරනවා. ඒත් මට discipline මදි නිසා regularly කරන්නෙ නැති ගැටළුවක් තියෙනවා.
Sanjaya, Isuru, Dasun, Prof ලගෙ episode wala vibe eka eka meke na. ඇත්තටම බලන්න අමාරුයි. Next epi eke Prof or Isuru indi kiyla hithanawa Madhujith nathuwa
කවදහරි දවසක රන්දික වත් ගේමු ඈහ්❤
❤
@@New.songs.700 😉
😂😂
Uu awilla sibauwo form krna ekek 😂
@@csaw7064 sibauwo kiynne mokkud😁
ගොඩක් වටිනවා ❤
ඔයාල හොඳ උගත් අය❤හැබැයි මේ වැඩසටහන් කරන්ඩ තව ටිකක් ඉගෙන ගන්ඩ වෙයි වගේ 😊
Oyai dasunui kalin wage kara nm mita wada interesting podcast eka ahan inna 🥹❤️
Madujith කියන ගොඩක් දේවල් logical නෑ. හිතලු ගොඩක් කියවනවා
Madhujith පොඩ්ඩක් අනිත් අයටත් කතා කරන්න ඉඩ දෙනවා නම් හොඳයි . එයා මේක discussion එකක් විදිහට ගන්නේ නෑ
බුදුන්වහන්සේ කුන්ඩලනි ෂක්තිය උපතින් අරන් ආවා. ඒක නිසා තමා නෙලුම් මල් හතක් ඇවිද්ද එකෙන් සන්කේතවත් වෙන්නෙ. උන් වහන්සේ මහා පුන්ණය වන්ත කුසල් ෂක්තියක් සන්සාරගතව දියුණු කරමින් ආව කෙනෙක්. මෙතන කියන ගොඩක් දේවල් හරියට පැහැදිලි නෑ.. බුදුන්වහන්සේ කියන්නෙ සන්සාර බවදුකෙන් අයින් වෙන්න කියලා තියෙන්නේ මේ system එක යන එක පාඩු නිසා💯💯
සුපිරි ❤සුපිරි❤සුපිරි❤
මදුජිත්ව මේ වයිබ් එකට සෙට් වෙන් නෑ, එයාගෙ මතේට ඇටෑක් කරොත් එයා ඒක ඩිෆෙන්ඩ් කරනව අනිවාර්යයෙන්, ෆ්ලෙක්සිබල් නෑ..... ජෙරම් ගැන කියන්න ගිහින් දැක්ක නෙ හැසිරීම, කෙලින්ම නෑ එහෙම බෑ විතරයි, පොඩි බරක් තියෙන්න වත් කැමති නෑ.... එහෙම කරොත් මදිපුංචිකමක් වගේ එයාට දැනෙනව ඇත් තෙ.... 😐
@@shane8002 ow penna ba uuwa nn 🤢
ඔව් බන් ඌට තව හැදෙන්න දේවල් ගොඩක් තියෙනව බන්
අපේ යුගයේ කාර්ය භාරය කරන ඔබලාට බොහෝ පින් ...!!"වටිනා දැනුම මේ මොහොතේ ජන හදට යා යුතුමය...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු .
අහං ඉන්න පුලුවන් "මනස්ගාතයක්" ❤ 💪
දසුන් sports ගැන කිව්ව එකනම් ඇත්ත මාත් තනියෙන් ඔය හැන හිතුව මන් හිතුවෙ මන් විතරයි එහෙම කියලා 😄
මාත් එහෙමයි
දසුන් නැටුම් ගැන කිව්ව දේ නං හරි.මාත් හිතනවා ඕක.
මන් මදුජිත් ගෙ චැනල් එක බලන්නෙ නෑ ටෝන් එකට ආස නැති නිසා. ඒත් කසුන් කියන එක්කෙන එක්ක කරපු කීපයක් බැලුව.
මදුජිත් චැනල් එකට වඩා සාකච්ඡා වලට ආවම හොඳයි. එයා කතා කරන , අදහස් දක්වන විදිහ නිසා තමයි ගොඩක් අය බනින්නෙ. එයා කසුන් ගැන ගොඩක් විශ්වාස කරන බව පේනව. මටනම් කසුන් ගෙ වැඩ , Phd thesis එකේ quality එක (research එකක් කරල thesis ලියල තමා කසුන් dr.කසුන් වෙලා තියෙන්නෙ) ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ නෑ.
සන්ජය, ඔයාගෙ වැඩසටහනේදි කසුන්ව ප්‍රොමොට් කරන එක ගැන ටිකක් බලන්න. එක්කො ඒ ගැන කියද්දි ෆෙයා කමෙන්ට් එකක් දෙන්න. මටන්ම් කසුනුත් අර පිටිදූදෙ සිරිදම්ම වගේ මිනිස්සු වටේ යවල අන්දන්න දක්ශ කෙනෙක් වගේ පේන්නෙ.
Its good that yiu talk about these topics. What we cab alk about these sort of topics are more like personal views than facts, as i don't see any evidence to prove whats said in books. Though, there may be a few who say that they have followed the books and achieved certain levels mentioned in them, there is no way to verify their claims or even for them to make sure what they experienced is real. Though im not fully agreeing with Dasun, he sounds more logical on this topic than the other.
Keep in up...
දසුන් මරු අනිත් කෙනාගෙ මතේ හොදට අහගෙන ඉදලා ලොජිකලි ඩිෆෙන්ඩ් කරනවා. මදුජිත්, අනිත් එකා කියන එක සම්පූර්ණ කරන්න දෙන්නෙත් නෑ ඌ එක අහන්නෙත් නෑ කසුන් අයියා කිව්වයි කියලා බෙරිහං දෙනවා. කසුන් කියන හැම රෙද්දම කියවන්න එපා ඉතිං ඌ ඇත්ත කියනවද කියල දන්නවද?🤣🤣🤣
Basic communication skills develop කරගන්න මදුජිත් මහත්තයො. ඔයාම ආයෙ මේක බලන්න ඔයාටම තේරෙයි ඔයා කොච්චර ඇණයක් උනාද කියලා. එපියම හෑවා 🤣🤣🤣
නයි දෙන්න කැරකෙන එක අපේ ජාන වල පිහිටුමට සමානයි කියල මාතවාදයකුත් තියනවා . කුන්දලින කියන්නේ ඒ ජාන වලතියන data එක encrypt කරන ශක්තිය වෙන්න පුළුවන්
මදුජිත් සෙට් වෙන්නෙ නෑ සංජය අයියා. අහන්නත් හිතෙන්නෙ නෑ
@@sanjanamadhura owww 🤢🤢
sira uu nikn wiyali kalape dial ekak wage
ehema aulk ne bn
මෙහෙම කොච්චර කතා කරත් psychodelic experience එකක් හරි ego death experience එකක් හරි , machine elves experience එකක් නැත්තම් මෙවා ගැන කතා කරන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මං negative වෙනවා නෙවෙයි. බලන අය මෙවා ගැන හිතන්නේ ගොඩක් ප්‍රතමික විදිහට නැත්තම්.
Me tun denage conversation eka ta mama kamati. Ahagena innakota hodai. Eka ekkena Adupadu kiwwata tun denagema danuma witarak ganna .
අනාගතය ගැන predict කරන්න පුලුවන්නම් කාල තරණය possible වෙන්න ඕනනෙ. බුදුහාමුදුරුවොත් අතීතය සහ අනාගතය ගැන දේශනා කලේ මේක දැනටමත් defined timeline එකක් නිසා වෙන්න පුලුවන් .🤨
ඔව් අනිවාරයෙන් මම වින්යානය නම් පිලි ගන්නැ හැබැයි අපි අනිවාරයෙන් block universe එකක ඉන්න ඕන
කලින් episode එකක ඕක ලැන කතා කළා. කාලගුණ දෙපාර්තමේන්තුවම කරන්නේ අනාගතය predict කරන එක තමයි. එටහමයි කියලා අනාගතය fix වෙන්නෑ.
@@CodeWithDasun කාලගුණය කියන්නෙ data මත පදනම් වන predictions නෙ. ඒත් අනාගතය predict කරනව කියන්නෙ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක්. Butterfly effect එක ගත්තත් පොඩි දෙයක් හේතු වෙන්න පුලුවන් ඉතා විශාල දේවල් වෙනස් වෙන්න. අවෘදු 1000 ගානකට පස්සෙ දේවල් පුරෝකතනය කරන්න කාලගුන අනාවැකි වගේ කරන්න ගියොත් ක්වොන්ටම් කම්පියුටර් 1000 ගානක් ඕන වෙයි. හිතන්න big bang එක සිදු උන කාලයේදී මේ හැමදේම defined වෙලා ඉවරයි කියන මතය මට හිතෙන විදියට වෙන්න පුලුවන්. ඒක නිසා අනාගතය පුරෝකතනය කරන්න පුලුවන් උනා වෙන්නත් පුලුවන්. එහෙම නැතුව දේවල් වෙන්න නම් මොකක් හරි බලයක් ඕන වෙනව කියල මට හිතෙන්නෙ. කාගෙ හරි මැදිහත්වීමක් වගේ.
කාල තරණය possible නම් block universe ඇත්තක්. Block universe ඇත්ත නම් කාල තරනය බොරුවක්. ඒක paradox එකක්. මොකද කාල තරනය possible උනොත් අනාගතයට කාල තරනය කරල දේවල් වෙනස් කරලා block universe බොරු කරන්න පුලුවන් නිසා.
ඒත් ඒ අනාගතයට කාල තරනය කරන එකත් කලින් defined නම් 👀
@@tharinduchanaka4772 සරලව කිව්වේ ඕක ගැන දිගට කතා කළා. ආයෙ ටයිප් කරන්න කම්මැලියි.
සුපිරි අලුත් දනුම් පද්දතියක් නියමයි
යම් විෂයක් හෝ ශාස්ත්‍රයක් පිළිඹඳ කතා කළ යුතු එහි නිපුනත්වයක් හෝ අධ්‍යයනයක් කළ අයයි. මුලින් විමන්සන බුද්ධිය උපදවා ගැනීම අවශ්‍යයි.
මරු 👌 ❤
මධුජිත් එකක් කියල ඒකට counterව කියන කියන එකට ඔව් ඒක තමයි කියනවනේ. 😂 දසුන්ගේ explanations හොදයි.බ්
Ubta bn uta tharamwath molayak nane , Manussaynta boruwata bainn nethuwa , weradi hoyann nethuwa gnna deyk thiyenm ganinn buddimath manussayek widiyta
@@MiHiMusic-tx8yk මට පේන ඇහෙන දේ මම කියන්නේ. මට මධුජිත් එක්ක ඇරියස් එකක් නෑ. කලින් පොඩ්කාස්ට් මම ඇහුව. ඒවා හොදයි. මම ඒවට කමෙන්ට් දාලා නෑ බොරුවට හොද නෑ කියල. මේකේ මධුජිත් ගේ contribution එක හරි නෑ. දසුන්ගේ contribution එක හොදයි. ඒක මට පේන ඇහෙන දේ. අනික උඹට තියෙන්නේ මධුජිත්ටවත් නැති අමාරුවක්නේ. නයට කහින්නේ නැතුව ඉදහන් බන්. මේ පොඩ්කාස්ට් කරන උන් දන්නව criticism එකක් හරියට බාර ගන්න. උඹල වගේ නයට කහින ගෝතයෝ තමා බොරුවට දගලන්නෙ.
ඌ හරියන්නෑ..
@@DilshanPathiranampsd ඒක ඇත්ත කතාව කලින් මතේ වෙනස්කරනව
Attac
පොත් බලල භාවනා කරනකොට මචං අපි පොතේ තියෙන දේවල් දකින්න ට්ර්ය කරනව. ඒක රියල් නෑ නේද ? මොකද අපි යන ගමනක මග ලකුනු හොයන්න ගන්නව ... ඒක ටිකක් අවුල් වගේ.
භාවනා කරනව කියන්නේ හීන දකිනව වගේ එකක් නෙමෙයි.
@@CodeWithDasun ඒකට මම එකඟයි, නමුත් හුඟදෙනෙක් කරන්න හදන්නෙ පොතේ තියෙන මඟ සලකුණු දකින්න ටයි කරන එක. ඒක එක ආකාරයක හීන දැකීමක් තමයි මගේ දැනීම අනුව. කලාතුරකින් අයෙකුට ඒක ක්‍රමය හරි ගියත් මං හිතන්නෙ ගුරුවරයෙක් සමග මේ ගමන යාම ඉතා සුදුසුයි කියල.
අනික අපි ලෝකෙ හැමදේම දකින්නෙ අපි හදාගන්න හීන වලින් තමයි, තව දුරටත් භාවනා කරල පොතේ කියල තියෙන දේ ... එහෙම නැතිනම් කවුරුහරි කියපු සලකුනු නොසොයා යනකොට හම්බවෙන සලකුනු පිලිඹඳ දන්න කෙනෙකුගෙන් (ගුරුවරයකුගෙන්) අහල එතනින් එහාට එයාගේ මඟ පෙන්වීමට අනුව යන එක තමයි වඩා හොද කියන එකයි මගේ මතය.
ගුරුවරයෙක් නැත්තන් පොත ගුරුවරය කරගන්න වෙනව බන්...අපි බුදුවරු සෘෂිවරු වගෙ තනියෙන් අවබෝධ කරගන්න තරම් හැකියාවක් නෑනෙ ...මඟ සලකුණු ඕන
කොන්දේ අමාරු වක් තිබුණා ද දන්නේ th නෑ. මොකද ඔය පොත් ලියල තියෙන්නේ ඉට කොපමණ කාලයට පස්සේ ද?
බුදු කෙනෙකුන් බුදු වෙන්න කලින් සක්විති රජ වෙනවා. ඒ යුගය තුළ චක්‍ර අවදි කරනවා.
චක්‍ර කියන්නේ එකක්. Kundalani කියන්නේ තව එකක්.
චක්‍ර අවදි කරාට මදි ඒවා බලාත්මක කරන්න ඕන. ඒ දේවල් සිද්ධ වෙන්නෙ golden age එක තුළ දි. එහෙම නැත්නම් සක්විති යුගය තුළ දි.
madujith kaaraya kenek katharakanakota thiyenna oni basic qualities tika hadagannako.. pora kiyala pennanna medde paninawa iwarayak na
@@IsuruFernando-is9qj මටනම් අප්පිරියයි
@@IsuruFernando-is9qj ඔව් පේන්න බෑ උට fb එකේ ඕක කියලා comment දැම්මහම ආහ් එහෙනන් මූව ගමු podcast එකට කියලා කින්ඩි දානවා මිසක් වැරැද්දක් කිව්වහම හදාගන්න තරම් humble නෑ
මධුජිත් මැදින් පයින්න එපා බන් අරූ කියල ඉවරවෙනකන් ඉදපන් ...අහන් ඉන්න එපාවෙනව එතකොට ...මේ කරන ටොපික්ස් එහෙම මරු හැබැයි ...ඒවගෙ වටිනාකමත් යනව බන් අහන්ඉන්න බැරි වෙනකොට
Podcast කියන්නේ මැදින් පණින එක්ට් තමා යාලු ❤😅
ඔව් පොර නන් සෙට් නෑ. දන්නවා කියල පෙන්නගන්න මාර විදිහට try කරනවා 😅
@@okithbrolk8466 හැබැයි ඌ පනින විදිය නන් අල්ලන්නෑ බන්
@@okithbrolk8466 ohoma madin pannahama podcast ekak wenne na. Poddk lankwen pita podcast ahala balanna ewai katha krn widiha 😂😂😂
@@VyteCapper habai porage knowlage ek nm hodai,
මේ ඇත්තටම මනස්ගාතයක්.කතා කරන දෙවල් ගොඩක් වැරදියි .සංජය කරුණාකර ඒ ඒ විෂයයන් සදහා ප්රවිණයන් මැදිරිය ට ගෙන්වන්න.මදුජිත් ගොඩාක් හිතලු ඉදිරිපත් කරනවා .එයා කසුන් කියලා මෙතන නිතර ගන්න කෙනාත් පට්ට විදියට ම මිනිස්සු නොමගේ යවන dial එකක් .
ඔයාගේ උත්සාහ ය ඉතා වටිනවා මේ රටට .ඒත් මේ මධුජිත් ට ස්ථාවරත්වය ක් නොමැති බව ඔයාට නොතේරීම ගැටලුවක් .මෙතන දසුන් යම් තාර්කික පදනමක් සහිතව අදහස් ඉදිරිපත් කරන බව පෙනෙනවා.ඒත් මධුජිත් හරි ම ව්‍යාජ බව පේනවා .එයා ඒ ඒ තර්කයේ හැඩ අරගෙන සැරින් සැරේ වෙනස් වෙනවා .සංජය ඔයා මධුජිත් ස්ථාවරත්වය එයා සම්බන්ධ වුනු වැඩසටහන් නිරික්ෂණය කරලම තිරණය කරන්න .
පුද්ගලිකව මම යෝග උපදේශකයෙක් වන නිසා ම මෙතනදි මධුජිත් ඒ පිළිබඳ කතා කරන්න දේවල් ගොඩක් වැරදියි කියල පැහැදිලි ව මට කියන්න පුලුවන් .ඒ ඒ දෙවල් වෙනවෙනම මේක තුළ මට ලියන්න අමාරුයි .
කරුණාකර නොදන්නා විෂයයන් ගැන කතා කරද්දී අඩු ම තරමින් ඒවායේ භාවිතා වන ජාගන්ස් වත් හරියට උච්චාරණය කරන්න .නැත්නම් සමාජයට යහපතක් කරන්න උත්සාහ කරන ඔයාගේ චැනලයෙන් වෙන්නේ තියෙනවා ට වඩා අවැඩක් .
මම ඉතාම රසවිඳින චැනලයක් මේක .ජය වේවා ඔබට....
ඔබතුමාව contact කරගන්නේ කොහොමද?❤
ඔව් මධුජිත්ගෙ මතේ සැරෙන් සැරේ වෙනස්වෙන එක මාත් දැක්කා...එයාට තව හැදෙන්න ඕන....තව මීට වඩා දැනුමක්, ස්ථාවරත්වයක් තියෙන අයයි මෙතනට ඕන...නැත්තන් මධුජිත් වැරදි හදාගන්න ඕන
❤❤❤
❤❤ මේකත් සුපිරියක් වෙයි❤❤
Earth නැත්තේ ඇයි?
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ශන්තීන් 4න් පොළව සෑදී ඇත. (ඒ කියන්නේ පොලව සෑදී තිබෙන්නෙත් මෙම ශක්තීන් 4න්) එය අවකාශයේ පිහිටා තිබේ.
අපි අරූපාවචර භ්‍රහ්ම ලෝකෙ ඉදන් නෙ පෘථිවියට ඇවිත් තියෙන්නෙ ඒක වෙන්න ඇති
Earth කියන්නේ පෘථිවි නෙමෙයි, පඨවි. පටල ගන්න එපා. පඨවි කියන්නේ තද ගතිය. Solid state.
නා උයන කොහෙද තියෙන්නේ
කුණ්ඩලීනී චක්‍ර භාවනා ලෞකික භාවනාය. විපස්සනා භාවනා යනු low feeling එකක්.
චක්‍ර අවදි වීමෙන් ඒ ඒ ස්ථාන පාලනය කර ගැනීමට අපහසුය. මුලින් සීල , සමාධි, ප්‍රඤ්ඤා වඩා තිබීමෙන් මෙය පහසු ලෙස පාලනය කර ගැනීමට පුළුවන. හරියට ගින්නක් ඇවිලෙන විට ජලයෙන් නිවා දැමීමට දත යුතුයි වැනි අර්ථයක් අදහස් කලේ. නැතිනම් ගින්න ඇවිලීමට දී බලා සිටින්නට වෙයි. මේ කිසිත් නොදැන උගත් කමින් පමනක් කල හැකිවුවත් අමාරුවේ වැටීවටද පුළුවන. දසුන්ගේ විග්රහ කිරීම් බොහෝ දුරට ප්‍රායෝගිකව අත්හදා බලා කියන බවක් දැනේ.
Dasunta mara awabodhayak thiyenne,,
😂
Madujith bro, You should get better internet connection😮💨
Sanjaya asked good questions, දසුන් හා අනිකා නානවා😂
පොත ගන්නවාමයි
1:09:54 නාවයනෙ මමත් ගිහිල්ලා තියෙනවා................ ඒ ස්වාමීන් වහන්සේලා කේබල් වලම යන්නෙ නෑ.......... නේද?........... යන්න පුළුවන් අය ඇවිදගෙන යනවා.......... සමහර ස්වාමීන් වහන්සේලා දවසට එක වේලයි වලදන්නෙ........ සමහර ස්වාමීන් වහන්සේලා දානෙට වඩින්නේ නෑ........ ඒ අය ළඟ ගම් වලට පින්ඩපාතය වඩිනවා.
කොහෙද මචං තියෙන්නෙ? මටත් යන්න
මඩුජිඩ් සෙට් වෙන්නෙ නෑ ඔයාලට සංජය.. ගෙන්න එපා ඌ. ඉට වඩා හොදයි දසුන්ගේ explanation එක..
@@sampathnandasiri3363 ow ekne pora anika humble dial ekkuth nemei. Waraddk kiwwhm ah ehenn ub awith krpnko kiyala block krl dnw 🤢
@@Messi10forever...... uu man hithanneh wiyali kalape dial ekak
අපි යඛ්ඛයෝ කියලා ඌ පිලිගන්නෙ නැද්ද .තේරුනේ නෑ
පට්ට ආසාවෙන් බලන්න ආව අර තට්ටය කෑව
මරු
ජයසිරිපුර පන්සලේ contact නම්බර් එකක් දෙන්න පුලුවන්ද?
බුද්ධ විශය අචින්ත්‍යයයි කියන්නෙ අයිද කියල දැන් තමා තේරුනේහ්
Mama hithanawa Bio Part eka Madi nisada kiyala hithanawa oyala samahara dawal walata mithyawa gawa gannne.
I am always looking for mainly translation books😮.
කවුද අනේ මේ කසුන් අයියා.. 🥲
Kasun Nagodawithana
Kasun Nagidawithana
රාමු නාලිකාවේ කිව්වා ඒ chi ශක්තිය ගැන
රාමුව බලන අය තමා ධම්මික පැනියට අහුවුනෙ
@@PeniDhammikawow Oya nam marama buddhimathek😂😂😂😂
නියමයි ♥♥
1:03:06 - මෙච්චර කාලෙකට research කරල publish කරපු theories, principle හොයාගත්ත scientists ලත් ඔහොම්මම කිව්ව නම් කොහොමද ආතල් එක, අපිට මේව ඔප්පු කරන්න බැ ඔයලත් මේකෙ ගිහින් ඒ කාලය වැය කරල බලන්න. එතකොට තෙරෙයිකියල. එතකොට ලෝකෙ ඉන්න හැමෝම Scientists වෙන්න ඔනෙ නේ.. සන්ජය ත් මේවට ඔලුව වනනව නෙහ් අප්පා. කමක් නෑ ඉතින් (ultimate excuse එක වැඩසටහනෙ නම 😁)
you got it. ;D
😂 මටත් තේරෙන්නෙ නෑ මිනිස්සු නැටුම් බලන්නෙයි sports බලන්නෙයි ඇයි කියලා 😂
මදුජිත් සෙට් නෑ සංජය අයියා. පොර මානසිකත්වයෙන් කියවනවා වගේ සීන් එකක් තියෙන්නෙ. අහන් ඉන්නත් අමාරුයි පොරගේ සද්දේ.
*මධුජිත් අයියාගෙන් මේකට උත්තරයක් ඕනෙ*. ඔයා අද කීවනේ එක දැනුම පද්ධතියක තියෙන දෙයක් තවත් දැනුම් පද්ධතියක් පාවිච්චි කරලා prove or disprove කරන එක වැඩක් නැහැ කියලා. උදාහරණයක් විදිහට චක්‍ර අවදි වීම ගැන බටහිර විද්‍යාවෙන් test කරන්න යන එක වගේ. ඔය තර්කයම ඔයා එදා කියපු ආකර්ෂණ නීතිය ගැන තර්කයටත් අදාලයි නේද? ආකර්ෂණ නීතිය හරියි කියලා ඔප්පු වෙච්චි එකම එක විද්‍යාත්මක පර්යේශන පත්‍රිකාවක්වත් නැහැ කියන එක ආකර්ෂණ නීතිය disprove කරන්න පාවිච්චි කරන්න බෑ නේද?
ඒක නන් පට්ට පොයින්ට් එකක්
🔥🔥🔥
කාලතරණය කරන්න කාලය තියෙන එකක් වෙන්න එපායැ....
Ai kalaya kiyl ekak nadda bn😂 athl denn ep
ගැඹුරු පොයින්ට් එකක් ❤
Eka api hadagaththa deyk ned 😅@@ssmaam-c9v
ඒකත් ඇත්ත
ඔව් බන් ථේරවාද බුදු දහමට අනුව කාලය කියල දෙයක් නෑ...ඕක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි හාමුදුරුවෝ හොඳට විග්රහ කරා
හලො වැඩ සටහන බලන්න හරි අසයි නමුත් තමන්ගේ බෂාව අසොබනයි ඉන්ග්‍රිසියෙන් කතකරනවනාම් ඉන්ග්‍රිසි කතකරන්න නැතිනම් දන්න සිංහලෙන් කතා කරන්න සොබන සින්ග්ලිශ් කතකරන්නෙ නැතිව හරියට අර ඉන්දියවෙ අය කතාකරන කලවන් බෂාව වගෙ ☹️
37.00 nice acting 😅😅❤️❤️# sanjaya 37:01
මනුජිතයා රාමුව බලල ඇවිත් 😂
pora raamuwa copy krnw
මදුජිතිකාරයා නම් සෙට් නෑ. මිනිහා සියල්ල දත්ඇවෙනවානේ කාටවත් කතාකරන්න දෙන්නෙත් නෑ.
@@lankameitech9300 අප්පිරියයි
@@lankameitech9300 ඔව් අප්පිරියයි 🤢🤢
😂🎉
57:12 ambo Dasun😅
No offence bt thattaya wate pite okkoma lanu kana typene. No solid base for most of his talks.
සංජය ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද?
අපේ අයියා දවසට පැය 8 බාවනා කරලා තියනවා මාස ගණන් . එක එක ඒවා ඕන තරම් බාවනාවවේදී දැකලා ත් තියනවා . එක පොර එක්ක කරපු සංවාද වලදී පොරත් ආව නිගමනය තමයි ඔය කියන ඒවා පොරට අත්දකින්න වෙලා නැහැ . සමාදී සහ මානසික මායාවල් විතරයි . ගොඩක් ඕවා ගැන මාර කතා කියන ය ඕවා අත්දකලත් නැහැ පොත් වලින් කියවල ගහන පම්පෝරි තියෙන්නේ
ඇයි බ්‍රදර් මැච් එක දවසටම සෙට් කරගන්නෙ.
පිස්සුද මනුස්සයෝ mATCH බලන්න
අනිතිම තුනම සුපිරි බන් .මැච්
@@dhilshan6693හැබැයි ඊයෙ මැච් එක නන් පිස්සුවක්😂❤
Naruto vala oya concept eka thiyenne
❤❤❤
Dasun katha krnwanm dawasak unath ahathaki .madujith set ne
indika totawatta + Dasun dala ekk kamuda Sanjaya
Supiriyak
වැඩේ මරු ඒත් මජුජිත් මේ වැඩේට ලාමක වැඩී....
😂
මුචලිංගන නාග දරණ කියන්නෙත් ඕක තමා
මොන කුණ්ඩලීණී අභ්‍යාසය කරත් සංසාරික උරැමයක් නැත්තං ඕක මොන දෙයියටවත් ගන්න බෑ
Kale yanawa therenne ne 👍
1:25:46 පොත මම අනිවා ගන්නවා වැඩේ කලොත්...
මදුජිත් කරන්නේ රාමුව චනෙල් එකේ කරන ඒවම ඒවිදියටම අයෙත් එකම කියනවා
Me topi ekata Ramuwa channel eke ayyatath enna kiyanna thibba
රැවුල තියෙන ඩයල් එක උපුල් ශාන්ත සන්නස්ගල
Sri Gana Devi Series eka Episod 42 meka 11.55 animation karala tiya podak Bilal Review ekak dana
Beerbicepsge tantric practice gena thiyna podcast blanna
දසුන් කියන එකා කියනව ඉතිහාසෙ තිබුනෙ චක්‍ර හතරයිලු😂😂😂😂 පස්සෙලු හතක් උනේ😂😂😂 මෙතන කමෙන්ට් කරන කට්ටිටියගෙ හිත රිදිල තියෙන්නෙ ජෙජෙරම්ට කැපිල්ලට කතා කරපු නිසා😂😂😂😂
මදුජිත් එවනවා කියපු photo ටික එව්වද? 😂
මධුජිත් හැම දෙයක්ම ප්‍රායෝගිකව කල දේවල් තමයි කතා කරන්නෙ... දසුන් කියන එකා කතා කරන්නෙ ඕපාදූප..
💯Ramindu Randeni ව සම්බන්ධකරගන්න ඊලග දවසෙ
Manujith❤
අම්මෝ සංජයගෙ acting. බ්‍රාන්තිය🤣🤣🤣🤣🤣🤣
Kala tharanya bus ekenda karanne
උබලා දෙන්නා පුළුවන් නම් කියන්න එක චක්‍රය ක් අවදි කරන්න කොපමණ කාලයක් යනවද
😍
දසුන් අයියා කියපු ක්‍රීඩා බලන අවුල නං මටත් තියේ මන් හිතුවෙ මන් විතරයි කියලා
Sirwtma math
@@Zen_ClipsYT යේහ් පිටසක්වල තුන් දෙනයි තව නැද්දෝ
munge panditha kamanam thiyenawa apo thejo mokakda kiyana eka danne na e unata bana nam deshanawa, deyak hariyata balala karanna.
අපෝ මේ තට්ටෙ තියෙන ඩයල් එකනම් සෙට් නෑ 👎
@@CC-ec8co owww 🤢🤢
MCC
1:20:31 අර කිව්ව බාස්කට්බෝල් සීන් එක මම දැක්කා.. ඒක ගේමක් නැතුව උන් ගැහුවා
mkda , hoda topics nadda dn ?
Avatar cartoon eke episode ekaka meka hondata explain karanawa