තෙවැනි ඇස විවර කරගන්නේ කොහොමද? ඒ එස් බාලසූරිය මහතා හෙලිකරන අණාවරනය | A S Balasooriya | Episode 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @renukalankapura4536
    @renukalankapura4536 24 วันที่ผ่านมา

    ඔබතුමාට විශ්ව ශක්තියෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේව!

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +3

    වටිනා සාකච්ඡාවක්. දහම් ඇස විවර කර ගන්නයි අපටත් ඕනැ. ඒ සඳහා බාලසූරිය මැතිදුන් කළ විග්‍රහය වැදගත්. ඔබතුමියට ස්තුතියි. සැමට තෙරුවන් සරණයි.

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว +2

    මහත්තයාටත් මේ වැඩසටහන ඉදිරිපත් කරන අනිත් සැමටත් බොහෝම පින් බුදු සරනයි...........!!!

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 2 ปีที่แล้ว +3

    පහදා දුන්නාට ඔබතුමාට ගොඩක් පින්🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @chandanama
    @chandanama 4 ปีที่แล้ว +6

    ගොඩාක් පින් ඔබතුමා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා

  • @champajanaki7702
    @champajanaki7702 2 ปีที่แล้ว +3

    මේ බලපු වීඩියෝ එකේ වටිනාකම නම් පුතා මෙතකයි කියල නිම කරන්න ba බාලසුරිය උතුමානන්ටත් , වීඩියෝව කරපු දියනියටත් මුලු හදවතින්ම ස්තුතියි , ස්තුතියි , ස්තුතියි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +6

    මනැස..... මසැස....දිවැස.්....මේ ඔස්සේ දියුණු කලහැක්කේ මොලය බව දතයුතුය... සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ.. මේ තත්ත්වය අටවැනි ධ්‍යානය දක්වා සිත දියුණු කලේය ආලාරකාලාම උද්දකාරාම පුත්ත අතහැර තනිවම නිශ්ඨාව සොයා සම්මා සම්බුද්ධ වූහ.එය බුද්ධ ස්වභාවය නම් වන්නේය. මේ තත්ත්වය මනාව පරික්ෂා කොට ධම්ම චක්ඛ පැවතුම් සූත්‍රය දේශනා කළ සේක...... මේ සූත්‍රය තූල විශ්ව ශක්තිය ලබා ගන්නා මග පෙන්වා ඇත......අන්ත දෙකක් ලෙස භෞතික ලෝකය පෙන්වා මධ්‍යට පැමිණ.....ක්‍රමයෙන් මධ්‍ය අවබෝධ කරගෙන මධ්‍ය අතහල යුතුය.... එසැනින් ශූන්‍යතා ධර්මය අවබෝධ වන්නට..සිත දෙස බලා සිටය යුතුය....ඇත හා නැත යන බව . ප්‍රඤාවෙන් දැක අවබෝධයට පත්ව....වශ්ව මායාව අතැබුල සේ පැහැදිලි වේ.......2020.02.15. දින සිට 2020.02.23 දක්වා ගැටලු ඇත්නම් සාකච්ඡා කිරීම සඳහා යෝජනා කරමු...ස්ථනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමංදා විහාර පරිශ්‍රයේ සුඛාවතිය දම්සභා මණ්ඩපය වෙත එන්න. ..අපි සාකච්ඡා කරමු.......දු.. අංක 0713577828 අමතන්න .. සකල විධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා......තෙරුවන් සරණයි........

  • @pasankarunarathna7406
    @pasankarunarathna7406 4 ปีที่แล้ว +7

    මහත්මයාට ගොඩාක් පින්

  • @muthubandara8702
    @muthubandara8702 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සදා සුවපත් නිරොගි බවම වෙවා

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ වෙවා.ඔබට.සම්මා.සම්බුදු.සරනයි

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +1

    Thank you much for these lovely teaching sessions.. I love these each sessions and grateful to you all. Theruwan Saranai .

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว +1

    ස්තූතියි ..තෙරැවන් සරණයි

  • @sandusandu6082
    @sandusandu6082 4 ปีที่แล้ว +3

    Theruwan saranai siyalu denama suwapath wewa

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබට

  • @nilukapriyadarshani1942
    @nilukapriyadarshani1942 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං

  • @gihansanka4930
    @gihansanka4930 4 ปีที่แล้ว

    මෙතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න.ගොඩක් පින්

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 ปีที่แล้ว +1

    මෙතුමා සම්බන්ධ කරගන්න් පුළුවන් දුරකථන අංකයක් දාන්න.ගැටළුවක් ඇති කෙනෙක්ට එයට පිළිතුරක් ලබාගන්න හැකිවේවි

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot.

  • @virajmaxcreations6217
    @virajmaxcreations6217 4 ปีที่แล้ว +1

    Oba thumage denuma wishishtai. Teruwan saranai

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +2

    මම මේ වැඩ සටහන බලනවා තවම කවුරු වතම බලලා නැහැ අපි අහන ප්‍රශ්න වලට උත්තර නොදෙන්නෙ ඇයි මිස් ගිය වතාවේ ප්‍රශ්නයක් යොමු කරා උත්තර නැහැ ලන්කාවේ කවුද ඉන්නෙ අපේ අනාගතය සහා ඉදිරි බවයෙ විස්තර දැන ගන්න පුලුවන් යෝගී වරයෙක් ගැන දැන හැදින ගන්න ඕනේ මට

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 ปีที่แล้ว

      Aniwaryenma Pilithurak dennam

    • @amitha9371
      @amitha9371 4 ปีที่แล้ว

      Obathumata Theruwan Saranai.

    • @ranjithperera3411
      @ranjithperera3411 4 ปีที่แล้ว +2

      තිලකසිරි මහත්මයා මට තේරුම් යන හැටියට නම් භවය යනුවෙන් හඳුන්වන්නේ , ශාරීරිකව ඉපදිලා මැරෙන තෙක් ජීවිතය නෙමෙයි , මනසේ සිතිවිල්ලක් ඇතිවෙලා ඒ සිතිවිල්ල පවතින කාලයටයි , ඒ සිතිවිල්ල වෙනස් වෙලා තවත් සිතිවිල්ලකට යද්දි තවත් භවයක් ඇති වෙනවා , බුදුන් වහන්සේ භවයෙන් මිදෙන්න කියන්නේ දිගටම යන සිතිවිලි මාලාවෙන් අයින් වෙන්න කියන එකටයි

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 ปีที่แล้ว +1

      අවුරුදු 2500 සිට 3 ඇස විවර
      වු කෙනෙකු නැත
      සැම කියන්නේ පොත්වල තියනදේය

    • @ranjithperera3411
      @ranjithperera3411 4 ปีที่แล้ว +1

      ලෙස්ලි මාවත , මට අවබෝධ වන තෙවැනි ඇස ලෙස හඳුන්වන ප්‍රඥා ඇස කෙටියෙන් විස්තර කරන්න උත්සහ කරන්නම්, විෂ්වය ඇති වීමට පෙර තිබූ ඥානයට ප්‍රථම ඥානය ලෙස හඳුන්වන්නේ , දැන් බලන්න ප්‍රථම ඥාණ ඇති සය , මෙම වචන හතරේ මුල අකුරු එකතු කරාම ප්‍ර ඥා ඇ ස , සය ලෙස හඳුන්වන්නේ පංච ඉන්ද්‍රියයන් සහ මනස එක්වන තැන ( අහන දකින - - - මනසේ රංගන වේදිකාව ) එතැන ඇති විඥානය ඉවත්කර ප්‍රථම ඥාණ පහල වූ විට ඒ තමා ප්‍රඥා ඇස පහල වූවා කියන්නේ , ප්‍රඥා ඇස පහල වූ විට මමත්වය නැති නිසා ගෞරවය සොයන්නේ නැති නිසා කරලියට එන්නේ නැත, සමහර විට දැනටත් එවැනි අය ඇති ,

  • @Piyarathanahimi
    @Piyarathanahimi 2 ปีที่แล้ว +2

    Methumage durakathana ankayak thiyana kenek denna puluwanda

  • @dammikaperara3751
    @dammikaperara3751 4 ปีที่แล้ว +1

    oba thumage deshana walata anna awasthawa labadenna irida dinawala pawathwana deshana gana kalin danwanawada thankyou

  • @dammikaperara3751
    @dammikaperara3751 4 ปีที่แล้ว

    obathumata godak pin man hamadama wada arila awith obathumage deshana balanawa obathuma ta niduk nirogi bawaya dirgausha labewa!

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Theruwansaranai dirgayu wewaa...🎆❤🙏

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 4 ปีที่แล้ว +2

    Thank u sir

  • @nanneththiwijayawansa225
    @nanneththiwijayawansa225 4 ปีที่แล้ว

    sthuthi bathumata deergayowewa

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว

    ow godak vedagath

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 4 ปีที่แล้ว

    Itha watina sakachchawak godak pin

  • @nishgeeth4539
    @nishgeeth4539 4 ปีที่แล้ว +2

    niwedikawa thawa poddak prashna ahanna igengattha nam hari

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว

    Oba..thuma..apa..ratata..agana..manikak..oba..thumatath..mema.wada.satahana..ediripath.kala..siyaluma..denatath..bohoma..pin

  • @nethudesilva7890
    @nethudesilva7890 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏

  • @yogamitha5164
    @yogamitha5164 4 ปีที่แล้ว

    Why we are not use index and middle finger for pranayama?

  • @alhamazain353
    @alhamazain353 4 ปีที่แล้ว

    Budu'sarani

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐❤️

  • @mayumayuri974
    @mayumayuri974 4 ปีที่แล้ว

    oba thumawa munagehenna lebunanam

  • @chamilthushara3319
    @chamilthushara3319 4 ปีที่แล้ว

    ne mahaththaya mata hithenne thewana esa kiyanne oba kiyana vidiyata diwesata

  • @විශ්වයේනොදුටුපැතිකඩ

    third eye nethan ajna chakre genai wimasanne namuth uthara dena widihe awabodayak nomathi bawak thiyenawa

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว

    තවම් දෙන්නයි comet කරලා තියෙන්නේ

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 หลายเดือนก่อน

    ඇයි යකෝ පටන්ගන්නකොටම පොල්ලෙන් ගහනවා වගේ කෙලින්ම ප්‍රශ්නේ අහනවද.පොලීසියෙන් වගේ😂😂😂

  • @astrologydwchanna7477
    @astrologydwchanna7477 2 ปีที่แล้ว +2

    බාවනා කරන අතර තුර නලල ගාවා ඉස්සර ට පස්සට වෙනවා වාගේ දැනෙන්නේ ඇයි මහත්තයා

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +2

    ආගමක් කියන්නේ බොරුවක් බුද්ධියට ආගමක් අවශ්‍ය නැත මෝඩයා ආරක්ෂා කරන්න ආගමක් අවශ්‍ය

    • @sumanaperera8333
      @sumanaperera8333 4 ปีที่แล้ว +3

      ඒයි ! මෝඩයා ! බෞද්ධ දර්ශනය හදාරල බලනව .හරි උත්තරය ලැබේවි .

    • @ranjithperera3411
      @ranjithperera3411 4 ปีที่แล้ว +1

      සුමන කෝප වෙන්න එපා, ඔහු කියා ඇත්තේ බෞද්ධ දර්ශනය ගැන නෙමෙයි , ආගම් ගැනයි ,

  • @darshanediriweera4056
    @darshanediriweera4056 4 ปีที่แล้ว +3

    මනසෙන් බලනවා කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් තොරතුරු නැවත මෙනෙහි කිරීමක් පමණයි. අපගේ සංවේදී ඉන්ද්‍රියන් ගෙන් තොරව මනසට බාහිර තොරතුරු සොයාගන්න බැරි බව ස්ථිරයි . මේ කාමරේ ඉඳන් අනෙක් කාමරේ ගැන දිවැසින් බලල කියන්න පුළුවන් කෙනෙක් පළමුවෙන්ම හොයාගෙන පෙන්වන්නකෝ. මිනිසා TV හැදුවේ විද්‍යාවෙන් දීව්‍ය ඥානෙ කොපි කරලලු. එහෙනම් මිනිසා aeroplane හැදුවේ සෘධි විධි ඥානෙ කොපි කරල ද? තුන්වන ඇස කෙසේ වෙතත් අපි වයසට යනකොට තියන අපිට දැනට තියන ඇස් දෙකේ ඇතිවන cataract පාදා ගැනීමට උදව් කිරීමට මෙයාට පුලුවන්ද? එහෙම කරන්න පුළුවන් නම් ලංකාවේ මිනිසුන්ට රුපියල් කොටි ගණනක් ඉතුරු කරගන්න පුළුවන් නේ .

    • @ranjithperera3411
      @ranjithperera3411 4 ปีที่แล้ว +2

      දර්ශන මහත්මයා , ඔයාගෙ අභියෝගය ඒ මහත්මයාට බාර ගන්න බැරුව ඇති , මොකද එයත් උපැස් පාවිච්චි කරනවා නේද , නමුත් මම දන්නවා ඔයා කියන දේට වඩා බරපතළ රෝග තිබුණ කෙනෙක් බෙහෙත් පාවිච්චි නොකර විෂ්ව නිර්මාපක බලවේගයකට තම ශරීරයේ පැවැත්ම බාරදීලා නිරෝගීව ජීවත් වෙන කෙනෙක් ගැන ,

    • @පැතුම්රාජපක්ෂ
      @පැතුම්රාජපක්ෂ ปีที่แล้ว

      මැදහත් මාර්ගයක ගමන් කරන්න.භෞතික වාදය හෝ ආධ්‍යාත්මිකත්වය කෙරෙහි හෝ අන්තවාදී නොවන්න.මාර්ගයන් දෙකම පරිපූර්ණ නැත

  • @aushmanthajayawardhana319
    @aushmanthajayawardhana319 4 ปีที่แล้ว

    Oba. Thumage me pilibadawa bawana wadasatahan thibeda, danuwath karanna bohoma pin, 0706268298 theruwan sarani

  • @pablokz5973
    @pablokz5973 4 ปีที่แล้ว

    කවුද බන් A.S බාලසූරිය කියන්නේ .කෙන්දර කාරයෙක්ද ?

  • @sisira6317
    @sisira6317 4 ปีที่แล้ว +1

    🙏🙏🙏