@@shortframe2237 oyt pulvn, me par hodtm mhansi venna, kavuru bada karath e deval oluvt barak vidiytm gnn ep, Eva oyge gamanata hayiyak Kar ganna.. e minissu ekka tharahk thiya gnn ep., dvaska oyge dream ek win klam e minissunt thank karanna tharm hitha hayiya Kara ganna oyge gamana yanna venas vidiyakt help kalt.. thav mas kipayyne exam ekata , oya den exam ek atheral job ekakt yanvt vd deyk campus select unam kr gnn pulvn.. e hind me mas kipaya hayiyen allagen exam ekt full focus krnna.. exam ek hodta kr gththoth campus yanna enakn job ekk krnnth pulvnne.. thaman hithuvoth saha ekt ona kepakirima krnv nm win krnn puluvn., Good Luck!
Dear Mr Randika, I am Dr Karannagoda from University of Colombo. It is highly appreciated the simple way you explained the two pyramids. I recently joined your capacity building program. Because I am really curious to see the content of that program. Thank you Dr. N M Karannagoda
Thank you, Dr. Karannagoda, for your kind words! It means a lot to me when people like yourself confirm the accuracy and validity of my science-related programs. I hope our capacity-building journey together will be beneficial. 🤝
Today, I learned the research methods in detail for the first time. You always open our eyes and show us new ways to think. As your student, I don't know how to thank you. Bohoma pin.
Thank you for the kind words. This is not a detailed explanation of research methods. But I went a little deep in to the subject. We will slowly discuss things further. 🙏🏽
One of the best episodes from you. Very educational! Didn't know about the evidence pyramid until you explain it here. Thanks for including it inside this video ❤
While I was reading The Da Vinci Code, the whole time I was imagining how you would present it. I heard your voice in my mind saying "mithrawaruni.. dan balanna me chithraya diha...". Consider reviewing it ❤
I truly appreciate the time and effort you take to deliver such in depth explanations to the audience. Your insights are invaluable and I Would love to explore more on this regard. Thank you Mr. Randika 🙏
Actually this possible happen .and my own opinion this feeling already happening .any way when you explain about situation .amazing and lovely .thanks Ramuwa triplejem bless 🙏❤️🙏
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය වර්ධනය කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Website - intellectii.global
අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
🚀 ------------------------✴--------------------------- 🚀
Awuruddak nisai mata mekata sambanda wenna amaru..mama karana job ekath ekka
සර් අපි දෙයක් කරන කොට ඇයි මිනිස්සු එක බිද වට්ටන්නම් වැඩ කරන්නෙ😢
වසර 14 ක පමණ සිදුවන අධිස්වාභාවික සහ මනෝ විද්‍යාත්මක අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීම සඳහා ඔබ සම්බන්ධ කරගත යුතුයි.ඒ සඳහා ඔබේ ඊමේල් හෝ වෙනත් ක්‍රමයක් මට ලබා දෙන්න කාරුණික වන්න..
මෙය නූතන මොනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රශ්නාර්ථ මතු කරමින් මා හට සිදුවුණු අධි ස්වභාවික සහ paranormal සංසිද්ධියක්..
වසර 14 ක පමණ සිට මා හට සිදුවෙමින් පවතින අධි ස්වභාවික සහ paranormal සංසිද්ධියක් ඔබ සමග බෙදා ගැනීමට කැමතියි..නූතන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රශ්නාර්ථ මතු කරමින් සිදුවුණු මෙම සංසිද්ධිය.ඔබ සමග බෙදා ගැනීම සඳහා ඔබගේ ඊමේල් හෝ වෙනත් ක්‍රමයක් මා හට ලබා දෙන මෙන් කාරුණික වන්න..
ස්තූතියි..!
පාසල් ලමුන්ට සහබාගී වෙන්න පුලුවන්ද සර් 🙏❤️
Campus එකට ගියේ ගොඩක් කාලෙකින්. යාලුවන්ගෙන් ඇහුවා "රාමුව" බලනවද කියලා. හැමෝගේම උත්තරේ උනේ "ඔව්" කියන එක. අපේ රටේ ලොකු හිස්තැනක් පුරවන ඔබතුමාට ජයමවේවා..!❤️
Viraj aiya...oyath blanawada ..sathutui hode ...❤
😂
😂😂
කැම්පස් පකයන්ගෙයි බඩුවලයි ලොකුද ඉතින්
@@century-v7s lokui
නිරය, දෙව්ලොව දෙවිවරුන්, භූතාත්ම වැනි විශ්වාසයට අපහසු දෑ වල සත්‍ය අසත්‍ය තාවය පිලිබඳ විග්‍රහයක් ඔබතුමාගෙන් ඉල්ලනවා. 🖤
අනිවා❤ ඒ සම්බන්ධව වීඩියෝවක් එනකම් බලන් ඉන්නෙ මමත්... ඒ ගැන කතා කරලම නෑනෙ තවම🎉
ලන්කාව =නිරය😂😅
ඔව් @@Kadamalla90s
ow
ඕව ඇත්තෙ සාමාන්‍ය මනුස්සයෙක්ට ගෝචර නොවන සංඛ්‍යාත පරාස වල
Campus එකේ එක semester එකක් පුරාවට සෑහෙන කට්ට කාගෙන ඉගෙන ගත්ත research methodology එක අද ඔබතුමා පිරමීඩ දෙකකින් බොහෝම සරල කරලා ඉගැන්නුවා. ඒකට කෙලින්ම Hats Off ! Respect !
ස්තූතියි ඔබගේ කෙමෙන්ටුවට.
Eka aththa ❤️
අම්මෝ අම්මෝ කැම්පස් යනවා කියලා පෙන්නන්න පුක දෙන තරමක්
""" සමාජය කියන කැලෑව ඇතුළෙ තමන්ව බලාගන්න පිරිසක් ඉන්නවා කියන එක වැදගත් කාරණයක් """
ලංකාවට ආවා කියලා දැනගත්තොත් හොයාගෙන ඒන්නෙ මම...🤩🤩 හම්බෙන්න කතා කරන්න කෙසේ වෙතත් ජීවිතේ ඒක පාරක් හරි හැබැහින් දකින්න ආසම චරිතයක්. ඇත්තටම ඒ්ක මගේ හීනයක්
කොන්ඩේ කපාගෙන වරෙන් හොදේ😂😂😂😂
Kolukryekd
@@Paranormal100k😂😂😂
මම කතාකරලා තියනවා
මට th
ඇත්තටම ඔබ තුමා අති විශිශ්ට බුද්ධියක් හිමි අයෙක්.ඔබතුමා නිසා බුදුන් වහන්සේ වදාල ධර්මය පිලිබදව ගැබුරින් සොයාබලන්න මම තීරනය කලා.එහි ඇති ගැබුර සහ අධිසන්කීර්න බාවය මම දුටුවා.ඒ පිලිබදව බොහොම පින් ...සහ ඉක්මනිම mtrix එකේ next level එකට යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි ❤
🙏🏽
@@shortframe2237 මොකක් කරත් ඒත් එක්කම බිස්නස් එකක් කරලා ගොඩ යන්න බලන්න
@@shortframe2237 oyt pulvn, me par hodtm mhansi venna, kavuru bada karath e deval oluvt barak vidiytm gnn ep, Eva oyge gamanata hayiyak Kar ganna.. e minissu ekka tharahk thiya gnn ep., dvaska oyge dream ek win klam e minissunt thank karanna tharm hitha hayiya Kara ganna oyge gamana yanna venas vidiyakt help kalt.. thav mas kipayyne exam ekata , oya den exam ek atheral job ekakt yanvt vd deyk campus select unam kr gnn pulvn.. e hind me mas kipaya hayiyen allagen exam ekt full focus krnna.. exam ek hodta kr gththoth campus yanna enakn job ekk krnnth pulvnne.. thaman hithuvoth saha ekt ona kepakirima krnv nm win krnn puluvn., Good Luck!
@@shortframe2237 A/L කරලා campus palayan bn kohomahri. Monahri campus ekkta giyanam echchrai. Kohomhri katta kagena campus ma playan !
@@shortframe2237 balanna telegram eke hari video thianawad kial padam walat...bio maths ayage ewa nm dakk godak sirlage videos free thibb...oy asa de oya karanna...dawasaka ammalam sathutu wei
ලොව්තුරා බුදු දහම වර්තමාන පරපුරට නූතන විද්‍යාවට ගැලපෙමින් පවතී.ලෝකවිදූ බුද්ධියෙන් දේශනා කල ඒ සත්‍ය දහම සියල්ලන්ටම අවබෝධ වේවා❤
සුපිරියක් රන්දික... පර්යේශනයක් කියන්නෙ කොච්චර ලොකු process එකක්ද කියල අද තමයි දැන ගත්තේ... ඔයාට ජය... මේ වගේ පර්‍යේශන ගැන තවත් තොරතුරු අපිට දෙන්න... හරි interesting ...🎉❤
නිරය, දෙව්ලොව දෙවිවරුන්, භූතාත්ම වැනි විශ්වාසයට අපහසු දෑ වල සත්‍ය අසත්‍ය තාවය පිලිබඳ විග්‍රහයක් ඔබතුමාගෙන් ඉල්ලනවා.
තථාගත ගෞතම සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේමා.! 🙏🏻🙏🏻🙏🏻💐💐🌹
සියලු සත්වයන් හට ජාතියක් ජරාවක් නොමැති උතුම් නිර්වාණ මාර්ගය අඩුවක් නොකොට පෙන්වා දුන්න ඔබ වහන්සේට මාගේ නමස්කරයම වේවා.! 🌸🌷💐🙏🏻
🙏🙏🙏
ට්‍රැක පැනලද බන්.
@@Finestsongexplain උබට ට්‍රැක් නෙවෙයි ට්‍රැක්ටරයක් අැග උඩින් ගිහින් වගේ 🤔
@@Finestsongexplainjathaka waradda ube
@@darkmode748 මට තේරෙනවා කාගෙද ජාතකයේ වැරැද්ද කියලා. ධර්මයක් නොදන්න පෙරේත අාත්ම. පේරේත කොට්ටාස එක්ක සංසර්ගයේ යෙදිලා දරුවෝ හැදුවාම නිවැරදි ධර්ම නියායන් කියලා දුන්න උත්තමයන් ගැන කියද්දි එ් පිසාච දරුවන්ට ඉන්න බෑ.
අද තමයි මං හරියටම විද්‍යාත්මක කරුණු ගොඩ නැගෙන විදිය ඉගෙන ගත්තේ. මොකක් හරි දෙයක් ගැන අධ්‍යනය කරනවා නම් කරන්න ඕනි කොහොමද කියලා යම් අවබෝධයක් තියනවා දැන් මේක බැලුවට පස්සේ. මේක තමයි රාමුවේ බලමු හොඳම වීඩියෝ එක
Time management,
World war 3,
AI,
රටවල් අතර බලතුනය,
ගුප්ත විද්‍යාව සහ අමුනුස්ස ලෝකය,
වගේ මාතෘකා ගැනත් ඕනෙ..❤
Ee mage hithe thibba tikama,thama nazi technology ekath one
@@kavindurathnayake1512 Yeah
Yeah
Yes ❤
අර නැටුම සීන් එකනම් ආතල් එකට වගේ කස්ටිය දාලා තිබ්බේ 😁😁 .රාමුව fans ළට නන් ලේසියෙන්ම හොයන්න පුළුවන් ඒ sir නෙවෙයි කියලා😊😊
ඒක ආතල් 😂🤣🤣🤣
කුතුහලය සංසිඳෙන්නෙ නැතිවෙන්න දැනුම දෙන්න හැමෝටම බෑ. රාමුව ඒ කුතුහලය තවත් වැඩි කරනවා. ඔබතුමාට ස්තූතියි අපි වෙනුවෙන් කාලය වෙන්කරනවට ❤
බොහොම ස්තූති රන්දික මහත්මයා සියලු වැඩ කටයුතු මධ්‍යයයේ බොහොම රසවත් ගුණාත්මක දැනුම් සම්භාරයක් සම්ශිප්තව අප වෙත සුපුරුදු ලෙංගතු කමින් ගෙන ආවට❤❤❤
මිස්ටර රන්දික chosen කියල හිතෙනව.❤
ඔබේ වැඩ පිළිවෙලට ජය.
වෙහෙසට බොහොම ස්තූතියි
Yes, chosen by himself 😁
මුලින්ම මටත් හිතුනා ඒ ඔබ තුමාමයි කියලා නමුත් ඒ video එක කිහිප වතාවක් බැලුවම ඒ ඔබ නෙවෙයි කියලත් හිතුනා කොහොම වුනත් මං ඒ දේ දැක්කේ positive විදියට මොකද ඔබ තුමා හරි වෙනස් මනුස්සයෙක් 😌 ඉතින් ඒ වගේ කෙනෙක් ගාව මේ වගේ සැගවුනු කුසලාතවයන් තියෙන්නත් පුලුවන් ඒකේ කිසිම වැරැද්දක් නෑ. කොටින්ම කිවුවොත් ඔබතුමාට ගිටාර් වාදනය කරන්න පුලුවන් කියලා දන්නෙත් අද 🥰❤️
ඔය කියන දේ වෙච්ච time එක කියන්න පුලුවන්ද විඩියෝ එකෙ මුලු වීඩියෝ එකමබලන්න වෙලාව නෑ දැන් ගොඩක් බිසි💔
6:43 @@TSST0101
බාලා පෝරෝත්තුවේන් හිටිය මර්තුකාවක්❤
😂😂😂 amor amor
එහෙනම් උබටත් ලෙඩක්
තෙරුන්නැති තැන් පිටිපස්සට අරගෙන ආපහු බැලුව මිසක් එක තප්පර පහක්වත් මිස් කරේ නැතුව මාරම ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුව. සර්ට ගොඩක් ස්තූතී මේ විදිහට ගොඩක් වටින දැනුම බෙදල දෙනවට. 🤍
මේකත් සුපිරි.භාවනාව ගැන විඩියෝ සීරිස් එකක් ඕනේ.♥️👍
භාවනා කිරීම සදහ හිතක් පහල කරගන්න උදව් උන රාමුවට ජයශ්‍රී🧘🥳
👍🏻❤
@@dushanshavith2803 ❤️❤️
බර අවියට සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤
තහවුරු මට්ටම් පිරමීඩ ගැන දැනුවත් කිරීම නම් ඉතාම වටිනවා.ශිෂ්‍යයෝ විදිහට අපි ඉගෙනගන්න ක්ෂේස්ත්‍රය ගැනත් වැඩිදුර ඉගෙන ගැනීමට හොඳ පෙළඹවීමක් දැනුනා මට නම් ඒකෙන්
මට නම් හිත ගියේ රංදික අයියා මේ ටික වෙලාව ඇතුලත reliability test / significance value, simple random, systematic, stratified sampling වගේ sampling methods, DV and IV වගේ තාක්ෂණික කරුණු බොහෝම සරළව සාමනය අයට තේරෙන්න උදාහරණ එක්ක කියපු විදිය. ඇත්තටම සුපිරි.
බොහෝම ස්තූතියි මේ කමෙන්ටුවට. මගේ අරමුණ වුනෙත් ඒක. ජය!
Notification එක එද්දි ඇග හිරිවැටිලා ගියා ❤️
නූතන විද්‍යාවේ තහවුරු මට්ටම් පිරමීඩය ගැන කරපු විග්‍රහය නම් සුපිරි ❤ බොහොම ස්තූතියි.
මේ පරීක්ෂණයේදී තවත් නිගමනයක් විදිහට, අනාගතය දැනෙනවා වෙනුවට වර්තමානයේ සිදුකරන ක්‍රියාවක් අනාගතේදී තමාගේ පාලනයට ගෝචර නොවන අහබු සිදුවීමකට බලපානවා වගේ දෙයක් වෙන්නත් පුලුවන් කියලත් හිතෙනවා.
Excellent hypothesis!!!
මන් මේ එපිසෝඩ් එක කලින් කොටසක් බලලා නවත්තලා දැන් මතක් වෙලා ඉතුරු ටික බැලුවේ.මේ වගේ වගේ ඔබ තුමා සතු දැනුම අපිත් එක්ක බෙදාගන්න දරන වෙහෙසට ගොඩක් ස්තූතියි🎉❤
අනර්ඝයි සර්..❤️ නොසෑහෙන්න කුතුහලයක් තිබුණු මාතෘකාවක්..
ඉතාම වැදගත් සංකල්ප, මේ තරම් රසවත්ව ගෙන ඒම පිලිබදව, අපගේ හදපිරි තුතිය...
Dear Mr Randika,
I am Dr Karannagoda from University of Colombo. It is highly appreciated the simple way you explained the two pyramids.
I recently joined your capacity building program. Because I am really curious to see the content of that program.
Thank you
Dr. N M Karannagoda
Thank you, Dr. Karannagoda, for your kind words! It means a lot to me when people like yourself confirm the accuracy and validity of my science-related programs. I hope our capacity-building journey together will be beneficial. 🤝
Shove your fucking degree up your ass when you're struggling to find a job bich. 🖕🏻🖕🏻
මොන ප්‍රශ්න තිබුනත් ආසාවෙන් බලන channel එක❤️
Today, I learned the research methods in detail for the first time. You always open our eyes and show us new ways to think. As your student, I don't know how to thank you. Bohoma pin.
Thank you for the kind words. This is not a detailed explanation of research methods. But I went a little deep in to the subject. We will slowly discuss things further. 🙏🏽
අදත් න්‍යෂ්ටික පිපුරුමක්.❤❤
රාමුවට ජය.❤
ලොකු බොසා ආසම මාතෘකාවක් අරන් ඇවිත්❤ ජයම 🎉 දීර්ඝායු වේවා🌹
ලස්සනයි
බුදුසරණයි 🧘
මම A/L maths කරන කෙනෙක් ,අපිට අනාගතේ හැගීම් දැනෙනවා කියන්න පොඩි උපකල්පනය ක් මට හිතුනා මගේ පොඩි මොලේ තරමට 😁ඒක තමා කාලය හරහා යන්න පුළුවන් කියලා හොයා ගත්තානෙ,මට හිතුනා ඒම යන්න පුළුවන් නම්,අනාගතේ හෝ අතීතේ කොහේ හරි රාමුවක මේ වෙලාවෙ ක්‍රියාත්මක වෙනවා කියලා,ඒ වෙන දේවල් අපිට දැනෙන්න පුළුවන් කියලා පොඩි උපකල්පනයක් ගෙනාවෙ,ඒ කියන්නෙ අතීතෙ අනාගතේ වර්තමානය එකම ටයිම් එකක වෙනවා කියන එක,කාලය හරහා එක්කෙනෙක් ගියා කියන්නෙ ,අපි වර්තමානෙ මේ වෙලාවෙ මෙහේ ඉන්නවා ,එයා අනාගතේ මේ වෙලාවෙ ඒ කොහේ හරි ඉන්නවා,ඕක ඉතින් හරි නැති වෙන්න පුළුවන් ,උපදෙස් ඕනි 🥹(මට ඒ හැගීම් දැනුන නිසා මම හේව්වෙ)
Kalay haraha yann ba ned
Mama kiynne ape kayata kalaya harha yann ba ned
@@Manellup74Herath පුළුවන් කියලා හොයාගෙන නේද
ඉතාම රසවත් අයියේ, විද්‍යාත්මක ක්‍රමය සහ එහි ක්‍රියා පරිපාටින් හරහා පර්යේෂණය ගමන් කරපු ආකාරය පිරමිඩ හරහා කල පැහැදීලි කල ආකාරය විශිෂ්ධයි.
ඇත්තටම මම ඔයාට දෙයක් කියන්න කැමැති පිලිගැනිම නොපිලිගැනිම ඔබ සතුයි.මමත් දෙපාරක් හිනෙකින් දැක්ක සිද්දින් දෙකක් එ විදිහටම රෙකොඩ් කරලා වගෙ සිද්ද උනා හැබැයි හීනෙන් දැකලා පහුවදා වෙච්ච දෙයක් නෙවෙයි.සාමාන්‍ය සිද්දින් දෙකක් .උදා- මගෙ යාලුවො දෙන්නෙක් එක්තරා තැනකදි මම දැකපු අදුමෙන්ම එ සිද්දියම ඒ විදිහටම උනා .මටත් පුදුමයි එකනම් .කාටත් කිව්වෙ නෑ විකාර කියවනව කියලා හිතයි කියලා.
ඔබ තුමාගෙ වැඩ සටහන් නිසා මොළේට සමනළ ගැටේ වැටෙනව වෙලාවකට.....❤ඒ මොන දේ උනත් ජීවිතේ අලුතින් දකින්න පාරක් හදල දෙනව මේ වෙඩසටහන් තුලින් රාමුව නාලිකාව උනාට රාමුව බිදෙනව මගේනම් ජයවේවා.....👍👍👍❤❤❤👍👍👍
පර්යේෂණ වාර්තාවක් ලියන්න ගොඩක් වැදගත් කරුණු ටිකක්. මෙතෙක් කල් අදුරෙ අතපත ගෑවා හා සමානයි. සංජානන විද්‍යාව හා සිහිය (cognitive science and conciseness) පිලිබදව තවදුරටත් කතා කරමු.
ලංකාවේ වටිනම youtube channel එක
💯❤️🔥
55:44 ජිවිත කැඩපත.. රාමුවයී ♥️🙏
ඉස්සර ප්‍රවීන ගායන සංගීත ශිල්පී
සුනිල් ශාන්ත පමූණුගම කලපුවේ ඉස්සන් උඩ පනිනු බලමින් "කුනිස්සෝ උඩපැන පැන නැටුවෝ කියා ගීලිව්වා.
ඒ යාබද මුතුරාජවෙල වැව් වල ලස්සන බලමින් ඕලු පිපිලා වෙල ලෙලදෙනවා කියා අගනා ගී ලිව්වා.
කලපුව ඉදිරිපසම පමුණුගම මුහුදු වෙරළේ මිතුරකු සමග පුංචි මදුවිත බිදක් තොල ගාමින් හිරු බැස යන මොහොතවල ලස්සන ගී පද ලිව්වා.
ඉතින් සොබා දහම ජිවිතේට කොතරම් බලපනවද...
විකට නළු ගායක රොඩ්නි වරණකුලගේ නිජබිමත් පමුණුගම මුතුරාජවෙල සුන්දර පරිසරයයී ❤
"මුහුදුතෙරේ හැන්දෑවේ..
ඔබ මා හමුවූ වේලේ..
පැමිණ ඔබේ හද රාවේ..
ආදරයයි මට කීවේ...."❤
මමත් බෝපිටියේ
Research methodology මෙච්චර සරලව කියාදුන්නට ස්තූති ❤
ඔබ තුමා පැය 5 ක වීඩියෝ එකක් දැම්මත් අපි ඒක බලනවා..🎉❤
Deja Vu කියන concept එක ගැන විග්‍රහයක් කරා නම් සුපිරි.
(මේක කලින් වෙලා තියනවනෙ කියල දැනෙන එක.)
ගොඩක් පිං sir වටිනා කාලය අපිට දෙනවට... (කාලය තියෙන විදියට ජීවය ගැන Episode එකක් කරන්නකො)
I really appreciate your effort in explaining statistical theories to non-scientific community
"කැමති අයට මේක ස්කිප් කරලා අරකට යන්න පුලුවන්" කාලය ඉතිරි කරගන්න ඕනේ අයට ගගා කියන්න හැමදාම වැය කරන කාලය එක්ක මට කේන්තියි.😢 පැය 1.30ක් නෙමේ පැය කීයක වීඩියෝ එකක් වුණත් දානකල් බලන් ඉන්නේ තප්පරයක්වත් මිස් කරගන්න තරම් අනවශ්‍ය දේවල් නැහැනේ. අපිත් දරුවොත් එක්ක ජීවිතෙ ගොඩක් බිසී. පැය 4-5ක් වත් නිදාගන්නේ අමාරුවෙන්.
මම නම් ආස ඔබතුමාගෙ දර්ශනයට....ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයේ දේවල් බලන්ඩ ගියොත් ඔබතුමා දෙන්ඩ හදන දර්ශනයට ඒක බාදාවක් වෙයි කියලා හිතෙනවා......
දැක්ක ගමන් ආවේ හැබැයි දැන් බලන්න වෙන්නේ නෑ AL clz එකක් ඒක ඉවර වෙලා අනිවා බලන්න එනවා❤
Me too..☺️👍
Math@@DulakshiNethsarani
@@DulakshiNethsarani 🤭
@@rwkwickramarathna 🤭
Math❤
Research ගැන ගොඩාක් තොරතුරු ඉගෙන ගත්තා thank you sir❤
Notification එක දැක්ක ගමන් බලන එකම චැනල් එක...🖤
ඇත්තටම❤🙏
Maath 😊
මන් හිත හිත හිටපු එකම දාල. 😍🤗
කාලෙකින් පරණ
ලෙවල් එකට ඇවිත්
ඉංජිනේරුවෙක් සිතන්නේ කොහොමද කියලත් මානසික රෝග හට ගැනීම සම්බන්දවත් දවසක කතා කරන්නකෝ ❤❤❤ අදත් සුපිරියි..
නූතන විද්‍යාවේ තහවුරු කිරීමේ පිරමීඩ හොඳටම පැහැදිලි වුනා. ❤❤❤ මෙච්චර කල් කල් හොයලා හොයලා අද තමයි කීඩෑවෝ ඇවිල්ලා ගත්තේ 😊
පූර්ව සංජානනය ගැන අහද්දි නම් විහිළුවට වගේ හිතෙනවා ඇත්තටම අපි එක්තරා ආකාරයක simulation එකක චරිතදෝ කියල මොකද එතකොට කලින්ම අපේ අනාගතය ප්‍රෝග්‍රෑම් කරලනෙ තියෙන්නෙ. අනාගතයෙන් වර්තමානයට දත්ත එන්න පුළුවන්නෙ. මම හිතනවා ඔබ තුමාගෙ පෙර දිග විද්‍යා සීරිස් එකෙන් මේ ගැන ආගමානුකූල අර්ථ දැක්වීමක යෙදෙයි කියල.
One of the best episodes from you. Very educational! Didn't know about the evidence pyramid until you explain it here. Thanks for including it inside this video ❤
While I was reading The Da Vinci Code, the whole time I was imagining how you would present it. I heard your voice in my mind saying "mithrawaruni.. dan balanna me chithraya diha...".
Consider reviewing it ❤
Ha ha ha now… that’s a compliment. Thanks mate!
හරිම රසවත් comments ගොඩක්..
ඒ හැමෝටම බොහොම ස්තුතියි ❤
රන්දික අයියා..ජයවේවා ❤👊
හෙට මම මැරුනොත් තව මට ඉගෙනගන්න තිබ්බ/දැනගන්න තිබ්බ කොච්චර දේවල් miss වෙනවද කියල අමුතු බයක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ආවා. 🙃👌
කාලය හා අවකාශයෙන් මිදීම කොටින්ම කිව්වොත් නිවන🙏
සම්මා-සම්බුදුරජාණන් වහන්සේලා ට නමස්කාරයම වේවා
කම්මැලිකමේ ඉන්දෙද්දි රාමුවෙ පරන video එකක්වත් බලන්න ඕනෙ කියල youtube එකට ආවම notification එක දැක්කෙ❤️
Btw බලන්න ආවෙ පරන alien epiයක්😅
සාර්ථකයි.. හොදින් පැහැදිලි කලා. අවබෝධ උනා. 👍
අද ගොඩක් ම තේරුනා එක episode එකක් ගේන්න කොච්චර මහන්සි වෙනවද කියලා ❤❤
බොහොමත්ම ස්තුතියි. බොහෝ කාලයක් මගේ සිතේ තිබුණු ගැටළු රාශියකට මේකෙන් පිළිතුරු ලැබුනා.
මටත් වැටහෙන විදිහට, අපේ ජීවිතය යනු, සම්බාවිතාව සමග ගැටගැසුණු, අපගේ ක්‍රියාවන් වලට අනුකූලව ප්‍රතිපල ලබාදෙන සංකීර්ණ ක්‍රියාවලියක් යන්නයි.
අනාගතයේ සිදුවන සිද්ධීන් සමග සම්බන්ද වන වර්තමානයේ ක්‍රියාවන් පෙලගැහෙන බවකුත් මා හට අවබෝධ වී ඇත.
මෙවන් පහැදිලි කිරීම් ලබාදී, අපගේ දැනුම වැඩිකර ගැනීමට උදව් කරන ඔබ හට මෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
ආසම මාතෘකාවක් ...!!!!!!! 💥♾
ඉතා කුඩා අදහස් තියනවා ( අදහසක් පමණ යි )නූතන විද්‍යාවේ තහවුරු මට්ටම් පෘරමීඩවල RCTS අවස්ථාවේ පර්යේෂණ යට ( ඔබ තුමා යොදා ගත් උදාහරණ පර්යේෂණ ය ) යොදා ගත් කණ්ඩායම් දෙක යොදා ගත් අවස්ථාව වෙනස් කර , එනම් මුහුදු වෙරළ ට යැවූ කණ්ඩායම නේවාසික ව රදවා නේවාසික ව රදවා සිටි පිරිස මුහුදු වෙරළ වෙත යවා නැවත එම දත්ත සන්සන්දනයක් සිදු කළොත් එම දත්ත වෙනස් වීමට යම් හෙයකින් කුඩා හෝ සම්භාවිතා වක් තිබිය හැකි වේ යැයි මම අදහස් කරමි. මේ අදහස හරි හෝ වැරදි වෙන්න පුළුවන්, නමුත් මම මගේ අදහස ඉදිරිපත් කළේ.
44:18 නූතන විද්‍යාවේ තහවුරු මට්ටම් පිරමීඩය
1:33:15 පූර්ව සංජානනය පිළිබඳ පෞද්ගලික අත්දැකීම්
අද වැඩසටහනේ ආසම topics 💗🔥
ඔයාගෙ ජීවිතේට මං හරිම ❤ ආදරෙයි 😍😍
ඉතාම හරවත් ගැඹුරු දැනුමක් මෙපමණ රසවත් ආකාරයට ඉදිරිපත් කිරීමත්, සමහර පුද්ගලිකව මුහුණ දුන් ගැටලු වලට ලැබුණු ප්‍රාමාණික අර්ථ දැක්වීම පිළිබඳවත් ස්තූතිය පුද කරන අතර ඉදිරියටත් මෙවැනි දෑ අප වෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි.
Research methodology මුළු පාඩම එක වීඩියෝවකින් ස්තුතී ඔබට ❤️
මට මේ දේ පොඩි කාලේ සිද්ධ උනා. මමයි තාත්තයි දවසක් ගෙදර වාහනේ යන්න පටන් ගන්නකොට මට දැනුන අනතුරක් වෙන ගතියක්. ඒ විදියටම අනතුරක් උනා. මට හිතා ගන්නත් බෑ. අනාගතය ගැන මගේ හිතට දැනෙනවා. මේ වගේ ගොඩක් සිදුවීම් මට වෙලා තියෙනවා.🥺
Same 🩵
Same experience happened to me
මට 100 කට වැඩි පාරක් වෙලා තියනවා පේරේදා 3 පාරක් උනා
😂😂@@vishwayehorawa9495
Same to me 😮
Obagen labena de attatama kiwoth adyathmaya follow karana කෙනෙකුට මනසට wadi diunuwak...patta wadak brather mama hama වැඩසටහනක් ma blanawa...godak watinawa....ජයවේවා ..thanks ...❤❤❤
ඉංජිනේරු විද්‍යාව පිළිබඳව වීඩියෝවක් ඕනී..❤😀😀
තව එක දෙයක්..
බුදුන්වහන්සේ ලංකාවෙ ඉපදුණාද යන්න වීඩියෝවකුත් ඕනි..🙏✍️
Supiri episode ekk sir❤
ජය වේවා 🤗 මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ගේන්න පුළුවන් නම් වටිනවා ❤❤ ඇත්තටම හරිම රසවත් මාතෘකාවක් ❤❤
ජය වේවා සර්
ඔබතුමා සියලුම දැනුම් පිළිබඳව අපට සරල ලෙස කියා දෙනවා. නමුත් ඔබතුමා අපිට වටිනාම දැනුම කියලා දෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මොකද ආධ්‍යාත්මය දියුණු කරගන්න විදිය ඔබතුමා කියලා දෙනවා නම් ගොඩක් වටිනවා
මට මේක හිතාගන්න බෑ. මම clz එකක ඉන්න කොට මට ටිකක් නින්ද ගියා ඇහැරුනට පස්සේ මන් හොදට සර් කිව්ව දේවල් හොදට අහන් ඉදිය.බහුපද ශ්‍රීත ගැන තමයි ඉගැන්නුවේ.සර්ගේ අතින් වචනයක් වරදින්න තීන්නෙත් 1% වගේ ඉතා කුඩා අගයක්.කිමද මම අවරුදු 2 වඩා ඉගෙන ගෙනත් සර්ගෙන් එහෙම වැරදීමක් ඇහිලම නෑ.බහුපද බහුපද කියලා කියන කොට මන් හිතින් හිතුව දැන් පද වෙනුවට පඩ කියලා කියයි කියලා සර්ගේ කට දිහා බලාගෙන එම හිතුව තත්පරයක් ගියේ නෑ.සර් ඒකම කිව්වා.හැමෝටම හීන ගියා එත් මට හිතාගන්න බෑ උන දේ එම මන් හිතුව විතරයි.
Oya bavana ahema karanavada
@@comingsoon...5576 matat oka ohomma wela tiyenw
ඒ උනේ සර් කිව්ව දේ ඔයාට එයා කියන්න කලින් හිතුන එක නෙමේ සර් කියන්න යන දේ ඔයා හිතපු දේ වෙච්ච එක😊✌️
Intuition ❤
P value eka kiyada oke
අමනුෂ්‍ය ,, දේව විස්වාස ගැන.... විඩියො එකක්.. ඕන .. මන් හිතනව., ඔබතුමාට..,, සමාජයේ බහුතරයගේ,, නුවන වසා ගෙන සිටින මෝඩකම... ,,,,,, ඔබ තුමාට... විවරකිරීමට... හැකිනම් ..... ඉතා වටීනව♥️
අදත් සුපිරියක්❤
මෙි ගැන අද්දැකීම් ගොඩක් මටත් තියෙනවා ..ස්තූතියි ඔබතුමාට..
සැක කරන දේවල් හරියටම හරි යන්නේ ඇයි? එකපාරටම හිතට දැනෙන දේවල් සේරම හරි යනවා 🙂✔️
Matath ehemayi monahari seka karoth aniwa hariyanawa
මම සිහින වලින් සමහර දේවල් දකිනවා, ඒ දේවල් නිකන්ම මට පේන දේවල් කියලා මම හිතුවත් , බොහෝ වෙලාවට සොබාවික සංසිදිධියක් සිදුවීමට පෙර ඊට කලින් දවසෙ මන් එය දකිනවා , ගංවතුරක් සුනාමියක් වගේ අධික වර්ශා කාලයක් , හිත මිතුරෙකුට නෑදෑයෙකුට විපතක් වීමට පෙර , මට එය පෙන්නුම් කරනවා , යම් දෙයක් නැති වුවහොත් , එය තිබෙන තැන නිදා සිටින විට මතකෙට එනවා , මෙවැනි සලකුනු සහිත සිහින මන් දකිනවා , සාමන්‍යෙන් දකින හීන අමතක උනත් මේ වගේ හීන අමතක වෙන්නෙ නෑ .
සතියක් හැර සතියක් ඉරිදා වෙනකන් පුදුම ආසාවකින් බලන් ඉන්නෙ ❤
I truly appreciate the time and effort you take to deliver such in depth explanations to the audience. Your insights are invaluable and I Would love to explore more on this regard. Thank you Mr. Randika 🙏
රන්දික සර්ගේ course එකට කොහොමහරි එන්න ඕනේ මයි ...මට එන්න හිතුනේ රාමුව පටන් ගත්ත කාලේම...දැනටමත් ප්‍රමාදයි...ගොඩක් වටිනවා සර්❤
කුඩා පිහිතලයකින් වේදනාවකින් තොරව සංකීර්ණ ශල්‍යකර්ම කරපු brazilian doctor සී අරිගෝ ගැනත් වීඩියෝ එකක් කරන්න රන්දික මහත්මයා ❤
Boss! ❤ මොකක් හරි දෙයක් සිද්ධ උනාම ඒ දේ කළින් සිද්ධ වුණා වගේ දැනෙන්නේ ඇයි ?🤔
ඩෙජා වූ😐
Cognition is better explained and is crystal clear...sir
👍
බලාගෙන හිටිය මාතෘකාවක් 😍❤
නිකන් රාමුව පැත්තේ ඇවිල්ල යන්න ඕන කියල අවහම තමා අලුත් video එක දැක්කේ රස topic එකක් නිසාත් ලොකු time එකක් පිස්සුවෙන් වගේ අහන් ඔන්න ඕන නිසාත් washroom එහෙම ගිහින්ම ඇවිල්ල ඉදගත්තා 😍
අදත් සුපිරි කතාවක්. aliens ලා පිලිබද වීඩියෝ එකකුත් කරන්න. රාමුවට ජය......!
video eke siyaluma kotas baluwa. aththatama ithama hodai.thank you aiye.
බලාගෙන හිටියෙ වීඩීයෝ එකක් දානකල්❤
මට තිබ්බ ලොකුම ප්‍රරශ්නයක්. ඔබතුමාට 🙏 ❤
ඩෑන් බ්‍රව්න්ගේ පොත් ගැන කතා කරන්න🎉
Actually this possible happen .and my own opinion this feeling already happening .any way when you explain about situation .amazing and lovely .thanks Ramuwa triplejem bless 🙏❤️🙏
මේ මට හිතුන දෙයක්
අපි අහස දිහා බැලුවම අපිට පේන තරු අපිට ආලෝක වර්ෂ ගාණක් අෑතින් තියන ඒවා. ඒ කියන්නේ අපිට පේන්නෙ මීට ආලෝකවර්ෂ ගාණක් ඈත අතීතය.. ඉතින් අපි හරියටම කොහොමද කියන්නේ අපි මේ ඉන්නෙ වර්තමානයේමයි කියල.. සමහර විට මේ අපේ අතීතයක් වෙන්න බැරිද 🤔
අපේ මනසට අනාගතය කියල පේන්නෙ අපිට අතීතයේ සිදු වුණ දේවල් වෙන්න බැරිද..(මෙය අපේ අතීතය කියල සැලකුවොත් මෙතැන් පටන් අපිට ඉදිරියට සිදු වුණ දේවල් )...සමහර විට අපි දැන් මීට ආලෝක වර්ෂ ගාණක් ඉදිරියේන් ඒ කියන්නේ අපේ සත්‍ය වර්තමානයේ වෙනත් තලයක ජීවත් වෙනවා වෙන්නත් පුලුවන්... අපේ විඤ්ඤානය අපේ සියලු භවයන් ගැන දන්නව.. අපේ විඤ්ඤානය තවම විනාශ වෙලා නැති නිසා අපි මේ මායාවෙ තවම ඉන්නව වෙන්නත් පුළුවන්..🙂😂
මායා....
මායා....
මායා....
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙලවර වෙයි නිර්වානේ...//
O/L , A/L , Degree , Masters , PHD Levels තියෙන්නෙ ඇයි කියලා දැන් තේරෙනවා 💥👏
සුපිරි 💓💓💓
මම වයසට ගිය දවසටත් පොය දවසට සිල් වෙනුවට රාමුව බළල මොළය හොදට දියුණු කරගන්න මේ program එක් තව අවුරුදු ගානක් රැදෙවා