කුණ්ඩළණී ශක්තිය අවධි කරගන්නා ලොවෙන් සැඟවුණු රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2023
  • How to Practice Kundalini Meditation
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Kundalini #Meditation

ความคิดเห็น • 72

  • @dilhaniperera6985
    @dilhaniperera6985 ปีที่แล้ว +5

    අහන් ඉන්න අසා විදියට ලස්සනට තෙරුම් කරලා දුන්නා ස්තුතිති ඔබ දෙපලට❤

  • @n.n7298
    @n.n7298 ปีที่แล้ว +4

    මෙයා කියන එක ඇත්ත මම ගොඩාක් ආසන ප්‍රානායාම කරන යෝග ගුරුවරයෙක් ඉන්දියාවේ ඉගනගත් කෙනෙක් හිත එක් තැන් කරන්න හොදටම ලේසියි වෙන අයට වඩා මගේ අත්දැකීම් ,ඒ වහේම මිනිස්සු යෝග කරනවා නම් කිසි ලෙඩෙක් එන්නෙ නැ

  • @dineshweerathunga9528
    @dineshweerathunga9528 11 หลายเดือนก่อน +3

    මේ මනුෂ්‍යයා කියන කථා සහතික ඇත්ත

  • @myeyes821
    @myeyes821 ปีที่แล้ว +1

    What he says really make sense and matching with what I have read. Thank you and I'm grateful.🙏🙏🙏

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 ปีที่แล้ว +7

    කුණ්ඩලීනීය අවධි කරන එකට බය වෙන්න එපා කියලයි adhyathmika bhikshun නාලිකාවෙ කියන්නේ...

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්🙏🙏🙏

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 10 หลายเดือนก่อน +1

    මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් ...ගොඩක් දෙනා කුණ්ඩලීනී ගැන කතා කරනවා.හැබැයි ඒක අවදි කරගත්ත පුද්ගලයෙක් නෑ..අනික ඒ ශක්තිය ලේසියෙන් ලබාගන්න පුළුවන්නම් ගොඩක් දෙනා මේ වෙද්දී එහෙම කරලා තියේවි..කර්මය කියලා දෙයක් නැති වේවි...

  • @ruwanpathirana2810
    @ruwanpathirana2810 ปีที่แล้ว

    Theruwan saranai. Obathumagen iganaganna puluwan vidiyak kiyanna.

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 10 หลายเดือนก่อน +1

    Deergayu vehva pinwath guruthumani bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @pawanisathsarani269
    @pawanisathsarani269 ปีที่แล้ว

    බොහොම ස්තූතියි!

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 ปีที่แล้ว

    Theruwan saranai dewi pihitai oba depolata ❤🙏🙏🙏🙏🙏

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว +1

    කේවල්‍ය ධ්‍යානය.කේවල් කියන්නේ පරම , ඒකීය අසීමිත කියන එක.නිර්ව්කල්ප සමාධිය තමයි උසස්ම සමාධිය.නිර්ව්කල්ප සමාදියට ගිය කෙනෙක් ට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද ??????

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว +1

    ඒක තමයි කයේ නීරෝගි භාවය සහ මනසේ නිරෝගී භාවය දෙකම බලපානව

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath oba dhepalata bohopin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Budhu.saranai dhevipihitai

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 ปีที่แล้ว +3

    මෙතුමාව සම්බන්ධ කරගත කරගත හැක්කේ කෙසේ ද ? එතුමාගේ දුරකථන අංකයක් අපට ලබාදිය හැකිද ?

  • @koplusapi
    @koplusapi ปีที่แล้ว

    අදුම් ගැන කියද්දී පුංචි නිවැරැදි කිරීමක් කරන්න වෙනව..බටහිර මිනිස්සු හිසේ සිට ලෝගුවැනි ඇදුම් ඇදගෙන ඉද්දී ... පෙරදිග කලාපයේ මිනිස්සු ඇදන් හිටියෙ බාගෙට. බටහිර සංස්කෘතිය එක්තරා කාලෙකදි පෙරදිග ට ඇවිත් ඔවුන්ගේ සංස්කෘතිය සහ සියල්ල අප වෙලාගන්නාව වගේම ඔවුන් අපගේ සංස්කෘතිය යම් යම් දේ අරගන්නව. . . උදා . සීගිරි ලලනාවියො . එවකට ජීවත්වූ බොහොමයක් කාන්තාවන් සහ එම කාලවකවානුවල සිටි බටහිර කාන්තාවන් ගෙ ඇදුම් සංසන්දනය කරන්න

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว +1

    කැරකෙන බෝලයකට නිශ්චිත දිසාවක් තිබිය හැකිද . පොලව තලයක් උනොත් නිශ්චිත දිසාවක් තිබිය හැකිය

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +1

    මේයත් ඇත්තටම සාර්ථක ලෙස භාවනාව පුරුදු වෙන්න ඇති

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 ปีที่แล้ว +2

    ඔබ කියු සියල්ල නිවැරැදියි ,මා එය අත්දුටු සත්‍යයක් ,එතනින් එහාට මෙි ශක්තිය එකෙන් එක නැවත වැඩීම සිදුනොකරන අතර එයින් පසුව මෙි සියලු ශක්තිය නිදිගන්වනවා, එයින් පසු මනස මගින් සිසුවන ක්‍රියා පිලිබදව විග්‍රහ කිරීම
    ප්‍රතජන පුද්ගලයින්ට නොවැටහෙයි,

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว +1

    කුන්ඩලීනය ශක්තිය උපයෝගී කරගෙන තමයි අපි ජීවිතේ ගොඩක් දේවල් කරන්නේ

    • @varundhanu1963
      @varundhanu1963 10 หลายเดือนก่อน

      ඒ මොනවද

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada ปีที่แล้ว +10

    Niwan dakimu කියන චැනල් එක බලන්න
    ඒ ස්වාමින්වහන්සේ පුදුමයි

    • @dilhanid7593
      @dilhanid7593 ปีที่แล้ว +3

      පින තියෙන්නම ඕනී ඒ පූජනීය අති උතුම් වූ ස්වාමින්වහන්සේගෙන් බුද්ධ දේශනා ශ්‍රවනය කරන්න ...ඒ තරමට අසිරිමත් ..

    • @nilminiigunathilakae3138
      @nilminiigunathilakae3138 ปีที่แล้ว +1

      මමත් අහනවා

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 ปีที่แล้ว +1

      Hariyatama hari,,, living eye channel aka karana yogi asanka gurutumath ahemai,, athumage class akakatath man join wela inne,,

  • @jayanthanandani7960
    @jayanthanandani7960 ปีที่แล้ว

    Godak hodai

  • @asnkarantunga8570
    @asnkarantunga8570 ปีที่แล้ว

    yoga asana kiyala denna

  • @uthpalalakmini7688
    @uthpalalakmini7688 11 หลายเดือนก่อน +2

    මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න

  • @sulochanamadu798
    @sulochanamadu798 หลายเดือนก่อน

    👍

  • @SiriRajapaksha-qm3rt
    @SiriRajapaksha-qm3rt 5 หลายเดือนก่อน

    Asantha naghawatta mhatage lipinaya sha poannamba eka denawanam godak pin

  • @AnuraJayaweera-cc1so
    @AnuraJayaweera-cc1so 11 หลายเดือนก่อน

    shakthi bawana pilibada video ekak danana balagena ennawa

  • @sudathchandana6249
    @sudathchandana6249 ปีที่แล้ว +1

    භාවනාව ගැන බොහෝ අය කියන්නෙම බොරු ඒ එස් බාලසූරිය අධිගමනය කියලා යූටියුබ් වල ටයිප් කරලා බලන්න ඇත්ත දකින්න පුළුවන් සියලු ශක්තිය අවධි කර ගත හැක්කේ නා කියන්ට නොව තරුණ ජවයක් ඇති අයට පමණයි හුස්ම නොගෙන විනාඩි තුනකට වඩා සිටිය හැකිනම් ඒ ඔහු සැබෑ දක්ෂයෙකි මා කියන කතාව ඔබට තිත්ත වුවත් ඉහත හැකියාව නැති ඔබ සියලු දෙනා මිහිමත වෙන්න පරඬැලක් පමණයි

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว +1

    ආසන ජය අවශ්‍ය ම නෑ. මන්ත්‍ර යෝගය කියන්නේ ඉතාමත් ප්‍රභල ක්‍රමයක් සහ ඉක්මන් ක්‍රමයක්

  • @sureshrohitha7287
    @sureshrohitha7287 ปีที่แล้ว +1

    Oba තුමා karala පෙන්වන්න

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว +1

    කයිවාලේ නෙවෙයි කේවල්‍ය

  • @dilshanijayasinghe7122
    @dilshanijayasinghe7122 9 หลายเดือนก่อน

    Me vage ewa thawa genna

  • @roshansadaruwan2707
    @roshansadaruwan2707 ปีที่แล้ว

    Meya awadi krgen nada inne

  • @sunethrathnayake7186
    @sunethrathnayake7186 3 หลายเดือนก่อน

    නොදන්නා යමක් දන්නා ලෙස ප්‍රකාශ කිරීමත් ඉතාම අපුලයි.තැනින් තැනින් නොදන්නා කම එලියට එනවා..

  • @lillylilly1442
    @lillylilly1442 11 หลายเดือนก่อน

    Kisima bawanawak ho yogayak nokara oka active unot mokada karanne

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    💝💖💗

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว

    කුන්ඩලීනය ශක්තිය පූර්ණ අවදි කරපු අය ලංකාවේ ඉන්නවා ද ?????

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว

    කය මනස කාසීයේ දෙපැත්ක් වගේ .එකකට එකක් බලපානව.

  • @udayawithana3158
    @udayawithana3158 ปีที่แล้ว

    Oba tumata katakaranna ona.mata sambanda wenna what's app number eka denna puluwanda.mage putarge uawamanawakata.pulu wannam address eka denna.loku pihitak.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 ปีที่แล้ว

    ආනාපාන භාවනාව සතර ඉරියව්වෙන්ම කල හැක,සතරසතිපට්ටාන සුත්‍රයේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා ,ආනාපාන කියන්නෙ හුස්ම දිහා බලන් ඉන්න එක නෙවෙයි ,සිතෙ ඇතිවන සිතිවිලි ඇසුරු කල යුතුනම් ඇසුරු කිරිමයි,ඇසුරු නොකළ යුතුනම් ඇසුරු නොකිරිමයි..........

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว

      සිතේ හට ගන්නා සියලු සිතුවිලි වලට නොඇලි නොගැටි ඉන්න තමා තියෙන්නේ

  • @ruwanisadunika6013
    @ruwanisadunika6013 8 หลายเดือนก่อน

    Ethakota bawana karanna epada

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 ปีที่แล้ว

    මෙතුමා koheda inne ...nambar eka denna ..theruwan saranai ...

  • @princediyasen
    @princediyasen ปีที่แล้ว

    දියසෙන් බලය හඳුනාගනිමු youtube.com/@princediyasen

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว

    ඔව් ආඥා චක්‍රයෙන් එහාට යන එක හොද නෑ .

  • @SuranjithSampath-yk3zi
    @SuranjithSampath-yk3zi 10 หลายเดือนก่อน

    යෝග උපදේශකවරයකු සම්බන්ධ කර ගන්න contact නම්බර් දෙන්න පුළුවන්ද

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 ปีที่แล้ว +1

    ඔබතුමා මේ දැනුම ලබාගත්තේ කොහොමද

    • @upali66
      @upali66 ปีที่แล้ว +1

      Mohu Hatan kalawe boho durak giya Ayek. I can smell that.🙏

    • @chandimamalkanthi8316
      @chandimamalkanthi8316 5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @asithamadushan1106
    @asithamadushan1106 11 หลายเดือนก่อน

    අය්යා මට කියලා දෙනවද

  • @dhammikahimi6302
    @dhammikahimi6302 4 หลายเดือนก่อน

    ඔය කියන විදිහට ප්‍රථමධ්‍යානය වඩපු කෙනෙක් තුළ චක්‍ර අවදි වෙලාද තියෙන්නේ. ධ්‍යාන භාවනා වැඩුවට චක්‍රව දිවීමක් ගැන මම දන්නෙ නැහැ... කරුණාකරල පිළිතුරක් අවශ්‍යයි.

  • @anjulamax
    @anjulamax ปีที่แล้ว

    ධම්මික පෙරේරා මහතාගේ කොහෙද බං චක්‍ර අවදි වෙලා ඊට ඉස්සෙල්ලා පොරගේ ඇගට විසක් kawila tiyenawa එක අයින් කරගන්න කියපන් වස්තුවේ බඩ ගෙඩියේ 💯💯🙏🙏🙏

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว

    කුන්ඩලීනය අවදි කරන්න ගොඩක් ක්‍රම නෑ .

  • @thirdeye1101
    @thirdeye1101 ปีที่แล้ว +5

    හැම එකාගෙම කයිය විතරයි

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว

    සහ්‍රස්‍ර නෙවෙයි සහශ්‍රාර

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe9667 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සිද්ධි ලබාගැනීමට කුන්ඩලීනය කරන්න එපා

  • @indrajalikaya-97
    @indrajalikaya-97 11 หลายเดือนก่อน

    ඔය වැල් බයිල වැඩක් නැ මිත්‍යාව නැතුව රට ගොඩ ගන්න දෙයක් කියපල්ල නැත්නම් අයෙ අයෙත් කසඩ දෙසපාලුවෝ පත් කරන් කරුමෙ කරුමෙ ගග වැලලෙන්න තමා වෙන්නෙ

    • @anuradharavihari7620
      @anuradharavihari7620 10 หลายเดือนก่อน

      රට ගොඩ ගන්නනම් මිනිස්සු ආද්‍යාමික විය යුතුයි

    • @indrajalikaya-97
      @indrajalikaya-97 10 หลายเดือนก่อน

      @@anuradharavihari7620 ඔව් මිත්‍යාව බැහැර කර යුතුය. මෙ ඉංදියාවෙ දෙව කුනු ගොඩයි නිගන්ට අදසස් ටිකයි පහ කරන්න ඉන.

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 ปีที่แล้ว

    contact number???